ඔයාට පැය කීයක් පත්තු වෙන එකක් ද ඕනෙ අවුරුදු 24 ටපස්සෙ | REMAKE TVC | Ninja new TVC | Nimanthi Porage

  Рет қаралды 82,097

Nimanthi Poarage

Nimanthi Poarage

Күн бұрын

Пікірлер: 88
@buddhinanayakkara778
@buddhinanayakkara778 Ай бұрын
ඒ වෙද්දි මට වයස හරියටම අවුරුදු පහළොවයි .1998 වර්ෂයේදී රූපවාහිනී විකාශනය වෙච්ච හරිම සුන්දර වෙළඳ දැන්වීමක්.... ඒ වගේම හරිම සුන්දර දශකයක් සහ හරිම සුන්දර අවධියක්....
@PrabhaviArushika
@PrabhaviArushika 12 күн бұрын
මං නම් ඉපදුනෙත් 99.... මටත් මතකයි 5 වසරේදි වගේ ඕක යනවා ටීවී එකේ....
@ndassanayake293
@ndassanayake293 7 күн бұрын
Mata me add eka yanakota awurudu 5i ane
@uab2936
@uab2936 2 күн бұрын
මම OL කරපු අවුරුද්ද. හරි ආසයි ඒ කාලේ මේ Add එකට😊
@musicdragonofficial
@musicdragonofficial Ай бұрын
ජයන්ත චන්ද්‍රසිරි අයියා නිකන් පින්තූරයක් ගත්තත් හිට් වෙනවා. ඒක එයාගේ පින් බලය තමා. ඒ වගේ දැවැන්තයෙක් එක්ක වැඩ කරන්න ලැබීමත් ඔයාගේ වාසනාවක් නිමන්ති අක්කි.
@shilpanethmi2110
@shilpanethmi2110 Ай бұрын
මං පුංචි කාලේ දැකපු ads වලින් තාමත් මතක පරණ ම ad එක මේක 😘❤
@TharinduGunasekara16
@TharinduGunasekara16 27 күн бұрын
අපි වෙලාවකට Add එකක් බලන්නවත් කැමති නෑ කතාවක් මැදින් 🥲 ඒත් මිස්ලා මේ තප්පර කීපය වෙනුවෙන් කොච්වර නම් මහන්සියක් වෙනවාද කියලා මේවා බැලුවාම තේරෙනවා 🙂☺️👌
@LathaGamage-bp5bj
@LathaGamage-bp5bj Ай бұрын
මට අද වගේම මතකයි.ඔය ඇඩ් එක.මමඔයාව දැක්කෙත් ඒ දවස් වල.ඒ වගේම තව එකක් මතකයිඔලුවට බෑන්ඩ් එකක් එහෙම දාල තව යාලුවෙක් එක්ක දුවගෙන එන්නෙ.(ඉස්සර අපේ තාත්තට ලොකූ බඩක් තිබුන)කියන්නෙ.අන්න ඒක.ඒවගේම,විසේ කාරී කතාවෙත් ඔයා ලස්සනට රඟපානව.බුදු සරණයි.
@mrzenith7974
@mrzenith7974 11 күн бұрын
Bonlac da koheda ee
@shellybsooriya
@shellybsooriya Ай бұрын
ඉස්සර අපේ තාත්තට ලොකූ බඩක් තිබුනා 😂බොන් ලැක් ඇඩ් එක අද වගේ මතකයි❤
@tsansuka207
@tsansuka207 26 күн бұрын
අපේ පොඩි කාලේ ❤❤❤❤❤
@krishanwijesinghe9054
@krishanwijesinghe9054 Ай бұрын
ජීවිතේට අමතක නොවන ඇඩ් ❤️❤️❤️
@wasanawickramasinghe2317
@wasanawickramasinghe2317 Ай бұрын
මම ඒ කාලේ එක වසරේ ඔය advertisement එක යද්දි. ඒත් තාමත් අද වගේ මතකයි ❤
@nadeekaniroshani5032
@nadeekaniroshani5032 Ай бұрын
හරීම සුන්දර අතීතයක්.❤❤❤❤❤
@peek7717
@peek7717 26 күн бұрын
අතීතය මතක් කරන හරිම ආදරණීය add එකක් ❤
@himaliwanasinghe2836
@himaliwanasinghe2836 4 күн бұрын
මදුරු කොයිල් ඇඩ් එක. අදටත් මතකයේ රැදුනු සුන්දර ඇඩ් එකක්.
@ajchandima5845
@ajchandima5845 24 күн бұрын
Kanchana th hitiya nam thamai wade sampurana 👍👍😔❤️❤️💐
@අන්ජුලාශෂී3333
@අන්ජුලාශෂී3333 23 күн бұрын
ඇත්තටම කොච්චර නම් මහන්සි වෙන්න ඕනද ඇය එදා වගේම ලස්සන නිහතමානී සුන්දර රංඟන ශිල්පිනියක් ❤️❤️
@niroshmadushan8791
@niroshmadushan8791 12 күн бұрын
ඒ කාලෙ කාංචනා මෙන්ඩිස් මාරම ලස්සනයි...
@roshinipriyankara2159
@roshinipriyankara2159 Ай бұрын
ලස්සනයි නිම්මි…❤❤
@shenalihansini7245
@shenalihansini7245 15 күн бұрын
අද තමා ඇඩ් එක ටීවී එකෙන් දැක්කේ ....නවපරපුරත් එක්ක සනත් නිමන්තිව දකිනකොට මට පුදුම හිතුනා ❤❤❤ මාරම හැගීමක් ආවේ ...අතීතය මතක් උනා ...ඒ කාලේ ආසම ඇඩ් එකක් ඒක ....❤❤❤
@DLwickzz
@DLwickzz 18 күн бұрын
මරු අද වගේ මතකයි පරණ ඇඩ් එක ටීවි එකෙ බලපු කාලේ..
@NYBusiness-no7eo
@NYBusiness-no7eo 26 күн бұрын
මේ ඇඩ් එක මුලින්ම ලෝන්ච් කරේ ගෝල්ෆේස් හොටෙල් එකේදී.. ninja කොයිල් එක.. darly butter company එකේ.. මමත් වැඩ එතකොට ඒ කම්පැනි එකේ.. මාරම අතීතයක්....
@mahishandanushka6426
@mahishandanushka6426 Ай бұрын
සනත් අපේ ගමේ අපේ එකා
@Amarasinghe200
@Amarasinghe200 28 күн бұрын
නින්ජා කියලා card එක වැදුනේ ඒකෙන් ද
@HasiniBulathsinhala
@HasiniBulathsinhala Ай бұрын
Kanchana mendis mahathmiyath mathak wenawa❤
@nr9669
@nr9669 11 күн бұрын
ඔයාට විතරක් නෙවෙයි. අපි සනත් අයියටත් කාලයක් තිස්සේ කතා කරේ මදුරු කොයිල් කියලා....😊
@IndhuCharuni50
@IndhuCharuni50 25 күн бұрын
පොඩි කාලේ මතක් වුනා... 👍 නියමයි
@bugzdesilva8216
@bugzdesilva8216 24 күн бұрын
wow neamai ada tamai danne mewa hadanna wena mahansiya ❤❤❤
@Samadhi_kumarathunga
@Samadhi_kumarathunga Ай бұрын
Budusaranai Nangi
@Heshandesilva3862
@Heshandesilva3862 Ай бұрын
අතීතය - 1998 ❤වර්තමානය - 2024 ❤
@nethmisubasinghe-pm4ip
@nethmisubasinghe-pm4ip Ай бұрын
1995 shahrukh ge film eke whistle eka.. ❤
@supunsanjeewass4743
@supunsanjeewass4743 27 күн бұрын
95 නෙවෙයි. dil to pagal hai 1997 . Are are are song eka.
@SaumyaVimukthi
@SaumyaVimukthi 26 күн бұрын
Hithaganna ba kalaya gihin ikmanata mata aurudu 9 apita issara tv eka thama sathutak genna tibba de dan vage nme eka tv eka gamak balana kalayaka thama mek giye e kaleta mohathak hari genichata thank u oyalata❤😢❤🎉
@MilanPerera-r8w
@MilanPerera-r8w 19 күн бұрын
Budusarani nimmi mama lumbiniye political sir
@dumindudissanayake3408
@dumindudissanayake3408 Ай бұрын
Mis mata mathaka vidihata oya add eka telecast une 1998 dan aurudu 26 wanawa
@NiranjanNathaniel
@NiranjanNathaniel 19 күн бұрын
අක්කේ පට්ට වටිනා vedio එකක්,ඔයාට අදටත් ආදරේ ❤, ඔයාලා වගේ දක්ශන් තව නැහැ
@niroshinijayasinghe9080
@niroshinijayasinghe9080 Ай бұрын
Amazing ❤
@viduraekanayake327
@viduraekanayake327 25 күн бұрын
Wow.. marai dn blddi❤
@shmwmlam3953
@shmwmlam3953 25 күн бұрын
අඩේ මේ ළඟදී මේ ඇඩ් එක මට මතක් උනානෙ.
@dilaniaberathna
@dilaniaberathna Ай бұрын
අනේ අද වගේ මතකයි අතීතයට යනවා.
@samanthabandara7097
@samanthabandara7097 15 күн бұрын
ඒ කාලේ එපා උනේ නැත් ඇඩ් එකක් ⁣අපිට ⁣ටෙලියක් බලනකොට දෙන්නගෙ නම අමතක උනොත් මදුරු කොයිල් කියලා තම තවකෙනෙක්ට කියන්නෙ
@ranalishevanranalishevan8179
@ranalishevanranalishevan8179 Ай бұрын
Kanchana mendis ge first commercial eka
@SS-lg2kp
@SS-lg2kp 19 күн бұрын
1998 commercial ekak nang dan aurudu 26 ne, 24 ta wadi ne?
@Aditya_Jayasingha
@Aditya_Jayasingha Ай бұрын
❤❤
@chamindijasintha9278
@chamindijasintha9278 Ай бұрын
Ninja
@avanthibasnaygfuhy8uyya6ke90
@avanthibasnaygfuhy8uyya6ke90 Ай бұрын
Glad to see you all again..
@nimalfrancs8392
@nimalfrancs8392 9 күн бұрын
Nice
@nandikagihan582
@nandikagihan582 Ай бұрын
Asa add ekak essra ..
@indikaanurangawarnapura8255
@indikaanurangawarnapura8255 19 күн бұрын
Jayantha Chandrasiri mahathage nirmana sadaha mathakaye nomaki thiyenawa
@suranimatharage1945
@suranimatharage1945 Ай бұрын
Nimantie ae Bonlac add eka neda
@jeewagamage7441
@jeewagamage7441 21 күн бұрын
අපේ චූටි කාලේ ආසම ඇඩ් එකක්❤❤❤❤❤
@nadeekahearath3317
@nadeekahearath3317 25 күн бұрын
Ai ane kanchanath awa wele karannane tibbe ogollnta😢
@ItzLeon21
@ItzLeon21 10 күн бұрын
Ethakota story eka made venne nane
@anjanagunawardana7064
@anjanagunawardana7064 14 күн бұрын
I was 23 years old at that time.
@musicdragonofficial
@musicdragonofficial Ай бұрын
සනත් නිමන්ති කියන්නේ ශාරුක් කාජල් වගේ කපල් එකක්. මට තවමත් පුදුමයි ඇයි සනත් අයියා නිමන්ති අක්කව මැරි කලේ නැත්තේ කියලා.
@ThilinaDhananjaya-ey8qs
@ThilinaDhananjaya-ey8qs 25 күн бұрын
ශාරුක් ඛාන් කාජල් වන මැරි කලේ නැති හින්දා 😂
@shaniypereraz2392
@shaniypereraz2392 Ай бұрын
Ane sundara mathakayak
@BuyAmazonSL
@BuyAmazonSL 19 күн бұрын
මට මතකයි අකාල සන්ද්‍යා ටෙලි නාට්‍ය 😊
@prtygrl5077
@prtygrl5077 25 күн бұрын
අරූට විසිල් ගහලම එපා වෙලා ඇති. ආ ඕඩියෝ එකක් ප්ලේ වෙනව ඇති නේ.
@dulanjaliwijesundara8528
@dulanjaliwijesundara8528 Ай бұрын
Aneee api podi kale giya ad ekak. Kanchana mendis akki miss wennnawa. Ape podi kale aya mathak wennawa. Dan mata wayasath 28😅😅😅
@isneha_44
@isneha_44 18 күн бұрын
Ane ekane neda e kaale oowa teren nha. Passe kaalayak gihilla ooka api blnna aththe ☺️
@sldream6194
@sldream6194 17 күн бұрын
Koolam 😂😂
@TharinduMadhushan-u2b
@TharinduMadhushan-u2b Ай бұрын
Kanchana htya nm mru
@SaumyaVimukthi
@SaumyaVimukthi 26 күн бұрын
Me 98 /ne meka giye 24k nme 26k ne
@rusirukalhara
@rusirukalhara Ай бұрын
කෝළං..😂
@aruniaruni2015
@aruniaruni2015 Ай бұрын
හරි අමාරුයි නේද
@tsansuka207
@tsansuka207 26 күн бұрын
අලුත් ඇඩ් එකට නංගි මල්ලි කෙනෙක් ගත්තෙ ඇයි.
@alexwiky
@alexwiky Күн бұрын
Sanath Wimalasiri tharuna kaale Aamir Khan wage
@ThinukaDharmasena
@ThinukaDharmasena Ай бұрын
කෝලං 🙄😊
@DilkiShihan
@DilkiShihan Ай бұрын
නැ නින්ජා එක
@lanefast747
@lanefast747 6 күн бұрын
මේක 97 - 98
@Dilithmadagedara
@Dilithmadagedara 25 күн бұрын
කෝලම්...
@raksarnaj
@raksarnaj 27 күн бұрын
kolan
@kmh1512
@kmh1512 27 күн бұрын
පැය කීයක් පත්තු වෙන එකක් ද ඕනෙ
@ItzLeon21
@ItzLeon21 10 күн бұрын
10
@saajidreyal6848
@saajidreyal6848 27 күн бұрын
Lesi na wade ne
@MasonParker-h3w
@MasonParker-h3w 26 күн бұрын
98 omg mta dn 27 🤣
@ImanthaDeSilva-eo3yt
@ImanthaDeSilva-eo3yt 16 күн бұрын
98 man ipadilath na😅 man 2000he😄
@PrabashiCreations
@PrabashiCreations Ай бұрын
කෝලම්....😊
@hansakaerandaranasinghe6455
@hansakaerandaranasinghe6455 28 күн бұрын
මට අවුරුදු 8 යි ඒ කාලේ
@sumudunisansala2368
@sumudunisansala2368 Ай бұрын
❤❤
@dilinithusharika5975
@dilinithusharika5975 Ай бұрын
❤❤❤❤
@chathurikawushalya2285
@chathurikawushalya2285 29 күн бұрын
@KapuduwaNadeeka-om6ig
@KapuduwaNadeeka-om6ig Ай бұрын
❤❤❤❤
@dhammikerajapakse3981
@dhammikerajapakse3981 28 күн бұрын
@D.A.P.ィAyantha
@D.A.P.ィAyantha 20 күн бұрын
❤️❤️❤️
Old ad Srilanka | Part 2 | yohaknow
9:39
Yohaknow
Рет қаралды 85 М.
Beat Ronaldo, Win $1,000,000
22:45
MrBeast
Рет қаралды 153 МЛН
The Best Band 😅 #toshleh #viralshort
00:11
Toshleh
Рет қаралды 21 МЛН
Chain Game Strong ⛓️
00:21
Anwar Jibawi
Рет қаралды 38 МЛН
Backside | Episode 08 - (2024-12-15) | ITN
18:50
ITN Sri Lanka
Рет қаралды 90 М.
Beat Ronaldo, Win $1,000,000
22:45
MrBeast
Рет қаралды 153 МЛН