Ninda Nathi Raye | නින්ද නැති රැයේ | Live Cover By Ashka Kulathunga | SARASAVI UYANA - 01

  Рет қаралды 69,369

Ashka Kulathunga

Ashka Kulathunga

Күн бұрын

Пікірлер: 177
@tharushinethmini4762
@tharushinethmini4762 Жыл бұрын
ජීවත් වෙන්න හිතෙන නොටිෆිකේශන් එකක් ආව.ඔව්.ඒ මේක.පිං ආශ්කා ඔයාට.අමාරුම වෙලාවක හිටියෙ මන්.❤️
@osandachanith1578
@osandachanith1578 Жыл бұрын
සිංදු අපිව ජීවත් කරවනවා.. සිහිනයක..
@premadasapremadasa2778
@premadasapremadasa2778 Жыл бұрын
​@@osandachanith1578i
@sanjayasenarathbandaradisa2347
@sanjayasenarathbandaradisa2347 11 ай бұрын
ආශ්කා මේ ගායනය හඬ සැම සිත් සුවපත් කරනවා
@duleejayasundara
@duleejayasundara 7 ай бұрын
​@@sanjayasenarathbandaradisa2347are u from Kandy . beautiful kandyan name you have .
@helpingbuddy
@helpingbuddy 4 ай бұрын
මචන්... සිතුවිලි වලට ඕනවට වඩා attachment එකක් තියාගන්න එපා.. පිච්චෙනවා වැඩී එතකොට... Body එක feel කර කර ඉන්න... හිත හිත ඉන්න එපා...
@deepikapriyadarshani94
@deepikapriyadarshani94 Жыл бұрын
Ashka ට මෙහෙම තමයි ලස්සනම... මියුසික් වැඩියෙන් ඇහෙන ගීත ගායනා කරනකොට මට නම් ඒ ashka නෙමෙයි වගේ.. මේක තමයි ඔයාගේ ක්‍රමේ... ඇග හිරිවැටෙනවා... මේ ක්‍රමෙන් තමයි ඔයාට හිතක් සනසන්න , හඩවන්න, සනසන්න පුළුවන්.... මෙහෙමම යන්න... ඒක වෙනම රහක්... පුදුම රහක්..❤❤
@LakmalCommerce
@LakmalCommerce Жыл бұрын
ඔව්. මාරම ලස්සනක්. හැකියාවක් තියෙන්නේ
@janithherath8409
@janithherath8409 Жыл бұрын
atta
@thariyahariya401
@thariyahariya401 Жыл бұрын
මෙයාගෙ ගිටාර් කවර්ස් ටිකක් අහන්න තිබ්බනම් ල්‍යිව්
@SD-xx9cz
@SD-xx9cz Жыл бұрын
මන් අද නිකමට මේ සිංදුවේ ඔර්ජිනල් එක ඇහුවා ඒ ගමන්ම මේකෙ female version එකක් තිබනම් කොච්චර ලස්සන වෙයිද කියල හිතලා ආයෙ යූටියුබ් එකට ඇවිත් බලද්දි මං ආසම ගායිකාවකගෙ කටහඩින් ඒ සිංදුවම කියල 🙂❤️ පුදුම රහයි අක්කා මේක 🙏🌻
@Ashka_Kulathunga
@Ashka_Kulathunga Жыл бұрын
Thank you so much
@saliyapriyantha6898
@saliyapriyantha6898 Жыл бұрын
ආඩම්බරයි සුපිරි ගායනය ඔයාට ජයවේවා ,🙋💪🤘🇱🇰👍
@ජීවක4
@ජීවක4 20 күн бұрын
අතීතයේ මතක සිතුවම් සිතේ ඇතිවන ක්ලේශයෝ දැක දැන නොයිවසානම්.... අනාගත පැතුම් පොදි නැති මේ මොහොතෙහි පවතින සේ පිහිටුවාගත් සිතැතිව.... උපදවාගත් වෙර වීරියෙන් යුතුව හඳිනා.... නිහඬ නිසංසල රාත්‍රියේදී.... යහපත් කල්පනාවෙන් ගත වෙද්දී... විදසුන් ණුවනින් පහන්වේ නම්.... හුදකලාවූවන්ගේ යහපත් රැයයි.... ජීවක........✍️
@sarasitv687
@sarasitv687 Жыл бұрын
ඉතාම අසහාය විශිෂ්ට ගායනයන්. මාගේ යෝජනාව නම් මේ කෞශල්‍ය භාවිත කොට අලුතෙන්ම ස්වතන්ත්‍ර ස්වාධීන ස්වායත්ත තමන්ගේම ගීතයක් නිර්මාණය කිරීම ඉතාම කාලෝචිත බවයි. ඒ සඳහා සිතක් පහළ වේවා! තෙරුවන් සරණයි!
@madushanashanamp
@madushanashanamp Жыл бұрын
A Bright Gem for Srilankan Music Industry... I feel like a Meditation ❤
@shenallahiru70
@shenallahiru70 Жыл бұрын
භාවනාවක්....🖤❤කිලිපොල යමින් සැදී කොටස කියනකොට....කිලිපොලා යනවා...හිතට දැනෙන දේවල් කියන්න වචන නැහැ....❤
@IndikaJayasinghe-f4q
@IndikaJayasinghe-f4q 19 күн бұрын
මගේ ජීවිතේට එහෙම ලස්සනට සින්දුවක් අහල නෑ. ජෝතිපාල මහත්මයාටවත් ඒ වේරියන්ස් ගන්න බෑ. ඒක අද්විතීය හඩක්. අහපු වාර ගානවත් මතක නෑ. ආක්ශා කුලතුන්ග කියන්නෙ අපිට ලැබුන සම්පතක්. නව පරපුරේ ඒ හඩට ලංවෙන්න කාටවත් බැරි වේවි. ගීතයක ඇති සියුම් තැන් ඈ ස්පර්ශ කරනවා. මුල් ගායනයටවත් බැරි තරම්.
@sasankaabesingha2199
@sasankaabesingha2199 Жыл бұрын
කසුන්ගෙ ෆීමේල් වර්ශන් එක😊❤
@Sumedha_N_Bandara
@Sumedha_N_Bandara 7 ай бұрын
ඇත්තම කියනවානම් කසුන්ට වඩා ආශ්කා ඉදිරියෙන්....
@grantanmarketing4970
@grantanmarketing4970 4 ай бұрын
​@@Sumedha_N_Bandara උබ හරියට කසුන්ව අහලා නෑ,කසුන්ගේ වොයිස් එක වගේ ෆීල් වෙන මේල් වොයිස් මටනම් තව එකයි තියෙනේ ඒ අමිල පෙරේරගේ විතරයි, දැනට ඉන්න අය
@Chathura_Wijenayake
@Chathura_Wijenayake Жыл бұрын
විශ්ව භාෂාවෙන් සිත් සුවපත් කරන වත්මන් ගායන පරපුරේ සුන්දර ගීත කෝකිලාවිය ❤
@harshaperera1159
@harshaperera1159 Ай бұрын
වයිරල් වෙන්න ඕන වීඩියෝ මේවා කටහඬ නම් භාවනාවක් 😍😍😍 ඔයාගෙම නිර්මාණ කරන්න ශක්තිය ලැබේවා...💚
@prasadkariyawasam6264
@prasadkariyawasam6264 Жыл бұрын
ආදරනීය නිහඩ ස්වරය ආශ්කා ❤
@akilakekanayake4492
@akilakekanayake4492 Жыл бұрын
ඒ කටහඬ බාවනාවක්❤️කී පාරක් ඇහුවද කියන්න මතක නෑ ඇස් දෙක වහගෙන අහගෙන ඉන්න පුලුවන් ඕන වෙලාවක්❤️😍Good luck nangi❤️
@kasunbuddhapriya8070
@kasunbuddhapriya8070 Жыл бұрын
හැමදාමත් වගේම හරිම ලස්සනයි නංගී... සුභ අනාගතයක් පතමි....👌👌💐💐❤️💖
@dreamer5340
@dreamer5340 Жыл бұрын
Real Star has borned......do more and more originals...❤️
@pramukaweerasinghe
@pramukaweerasinghe Жыл бұрын
Beautiful cover Gunadasa Kapuge would be proud..
@Ashka_Kulathunga
@Ashka_Kulathunga Жыл бұрын
Thanks a lot 😊
@DasithaR
@DasithaR Жыл бұрын
And i was so fortunate to play in the same band with her in badulla twice.. Such a talented, lovely and down to earth girl.. Sky is the limit for you.. Love you.. Cheers..
@Ashka_Kulathunga
@Ashka_Kulathunga Жыл бұрын
Thank you doctor ❤️
@DasithaR
@DasithaR Жыл бұрын
You are most welcome nangi❤️
@plandc
@plandc Жыл бұрын
මගේ ආත්මයම නිවා දමා දමන්න පුළුවන් කටහඩ ක්. මැරෙන්න පෙර අහන්න ලැබීම ම පෙර පිනක්. ,,🙏🙏🙏😭😭
@vikum72
@vikum72 Жыл бұрын
Simply Amazing! Even at this very early stage of your career, I'd place you among the 5 best female singers in the country! 👏👏👏
@ManojiniRatnayake
@ManojiniRatnayake Жыл бұрын
හොඳටම මහන්සි වෙලාවට, stress වෙලාවට , ඉබේම එන්නේ ඔයාගේ සිංදුවක් අහන්න. ... බණක් අහනවා වගේ තමා...proud of you nanga ❤❤❤️ KGHS ❤❤❤
@sajeewanilakmali6068
@sajeewanilakmali6068 Жыл бұрын
හරිම ලස්සනයි.... ආදරෙයි හැමදාමත්... ජය වේවා...!!!❤️❤️
@erangathilina7492
@erangathilina7492 Жыл бұрын
Oyata attatama adare wirahawak denunoth..oya kohoma gayayida..e feel ekath ekka..ehema unoth api mereyi oyage voice eke feel eka wedi wela..eth ehema nowewa kiya prarthana karami...adareyi oya katahadata hemadamath..
@amilairoshani9868
@amilairoshani9868 4 ай бұрын
නිසංසලේ පණ දීපූ හුස්ම ගැහෙන හඩක්.ආදරණී යයි...❤❤❤
@NuwanthikaFernando
@NuwanthikaFernando Жыл бұрын
කතා දෙකක් නෑ. ලංකාවෙ ලස්සනම කටහඬ ❤
@methmalakshani
@methmalakshani 9 күн бұрын
Speechless❤
@subashdeshappriya5070
@subashdeshappriya5070 7 ай бұрын
මේ තරම් මිහිරි කටහඬක්.....👍❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@SarathKariyawasam-e4t
@SarathKariyawasam-e4t 2 ай бұрын
හිතන්න අමාරුයි male singer කෙනෙක්ගෙ ගීතයක් මේ වගේ female singer කෙනෙක් ඉතාම හැගීම්බරව ගායනා කරන්නෙ කොහොමද කියල.🎉🎉🎉❤❤❤❤❤ සුබ ගමන් ❤️
@jayodyachathumini8811
@jayodyachathumini8811 Жыл бұрын
Anee Lassanai akkee
@iroshenzer2562
@iroshenzer2562 Жыл бұрын
අම්මෝ නංගි no words
@MrCoolboy318
@MrCoolboy318 2 ай бұрын
My favorite singer 😍
@hp7300
@hp7300 Жыл бұрын
හරිම ලස්සනයි ❤ හැමදාමත් වගේම 🌹
@madhurangaedirisinghe216
@madhurangaedirisinghe216 Жыл бұрын
සිඹිමි ekama haaduwai..සොඳුර ..ඒ මගේ ❤
@shamithd9367
@shamithd9367 Жыл бұрын
මාරම ලස්සනයි දුවේ මේ කටහඩ ..
@erangathilina7492
@erangathilina7492 Жыл бұрын
Ashkage voice ekayi..mee withakuyi..parana adaraneeya mathakayan tikayi..ekata ekathu unama....ammoooo....oya marayi ashka...
@champaheenkende5252
@champaheenkende5252 Жыл бұрын
හිත නිවන ඔයාගෙ කටහඩ.....ලස්සනයි දුව ❤🎉🎉
@maduratube9903
@maduratube9903 Жыл бұрын
It's definitely heavenly mesmerizing voice. But always please make sure the lyrics are correct as those are attached to our blood.
@JanithaFernando-ks3tu
@JanithaFernando-ks3tu Жыл бұрын
හරිම ලස්සනයි නංගි හැමදාමත් වගේ.ඔයාගෙ කට හඩ භාවනාවක්
@upulpriyanke9560
@upulpriyanke9560 4 ай бұрын
කටහඩ ලස්සනයි...ජයවේවා .....
@thilinamadushanka
@thilinamadushanka Жыл бұрын
Voice Gifted by the GOD!
@samadhipiyasoma3804
@samadhipiyasoma3804 Жыл бұрын
ඒ පලවෙනි නෝට් එකම ඇති හිතේ තියෙන ගින්දර ඔක්කොම නිවිලා යන්න ❤️😌
@thisaraamarasinghe1392
@thisaraamarasinghe1392 Жыл бұрын
මැරෙනකල්ම අහං ඉන්න හිතෙන හඩක්.. ❤❤
@ishansanjaya7183
@ishansanjaya7183 5 ай бұрын
මම අහන්න ආසම සිංදුවක්❤️ අහන්න ආසම Voice එකකින්🔥
@Amanda-sd7rg
@Amanda-sd7rg Жыл бұрын
Phenomenal nanga you have an amazing voice love it
@ShashiDisanayake-i2h
@ShashiDisanayake-i2h 5 ай бұрын
Lassanama lassnai oyge hada....hitha niwenawa sehenna ...ahnkota tibba prashna amthka wena thrm.....mn oyta wish krnawa oyge music journey ekta ....digatama hitha suwapath krna oyge hadin hekiwewa
@lasantharupasinghe3137
@lasantharupasinghe3137 Жыл бұрын
හරිම ලස්සනයි.ආයෙ ආයෙත් අහන්න හිතෙනවා.👍❤
@nuwanekanayake4826
@nuwanekanayake4826 Жыл бұрын
වෙනම රහක්🎉🎉
@Language_Genius1
@Language_Genius1 3 ай бұрын
Now I do believe that there is a God in the heaven.
@sithumprabodh
@sithumprabodh Жыл бұрын
මරු ❤️
@isuruudeshan2833
@isuruudeshan2833 Жыл бұрын
මම ආසම voice එක ❤️❤️
@piushanparinda6760
@piushanparinda6760 Жыл бұрын
භාවනාවක් ඇත්තටම ❤️❤️❤️
@pasinduperera7260
@pasinduperera7260 Жыл бұрын
Harima lassanai akke...❤️💐
@harithwick6607
@harithwick6607 4 ай бұрын
සිංදුව ලස්සනට කියුවා. එත් වචන වැරදී ගොඩක් තියනවා. සමහර එවා වලින් තේරුමත් වෙනස් වෙනවා. සිබිමි එකම හාදුවයි සොදුර ඔබ මගේ... සොයුර නෙමෙයි. වැහි බිංදූ වැටේවී... ගැටෙවී කටහඩ ලස්සනයි... ❤️
@sarathkumara4057
@sarathkumara4057 Жыл бұрын
❤❤ hadamath ❤
@nadishankumara2050
@nadishankumara2050 Жыл бұрын
The voice 🥺🥺❤️ its my favorite
@nilushanissanka2722
@nilushanissanka2722 11 ай бұрын
Your voice is a pure magic Ashka ♥️ we are so lucky to have you. Keep doing good stuff♥️
@k1094nuwan
@k1094nuwan 4 ай бұрын
❤❤❤❤ 👌👌👌
@udarajayawardhana5460
@udarajayawardhana5460 Жыл бұрын
Fev ❤
@amadev9870
@amadev9870 4 ай бұрын
💗💗
@sumithrohana6992
@sumithrohana6992 Жыл бұрын
Wow brilliant 🎉
@prasannawakwella2647
@prasannawakwella2647 6 ай бұрын
Beautiful voice 🎉
@Ashka_Kulathunga
@Ashka_Kulathunga 6 ай бұрын
Thank you so much ❤️
@speedy____s8194
@speedy____s8194 Жыл бұрын
lassanai manika
@s.n.dushandesilva134
@s.n.dushandesilva134 6 ай бұрын
❤❤phenominal ❤❤
@manojaperera6967
@manojaperera6967 Жыл бұрын
She has miracle voice 🥰
@harshananayakkara4854
@harshananayakkara4854 5 ай бұрын
පපුවත් එක්ක හිරිවැටිලා යනවා මේක අහද්දී 🥺
@madushasathsarani2685
@madushasathsarani2685 Жыл бұрын
Wowww❤️
@janithherath8409
@janithherath8409 Жыл бұрын
🥺 you are a true artist..wish you a better future.
@lionart2020
@lionart2020 Жыл бұрын
කියන්න වචන නෑ 😍🥺
@askg90
@askg90 5 ай бұрын
❤🎉.
@kdmprasanga
@kdmprasanga Жыл бұрын
@subodaariyarathne.5972
@subodaariyarathne.5972 Жыл бұрын
භාවනාවක්❤️
@___TAW___
@___TAW___ Жыл бұрын
Harima lassanai akkiyo❤🥰❤
@sithshamal5745
@sithshamal5745 Жыл бұрын
ආදරෙයි නුවර අහසේ අපි හැමදාම ❤
@Biologyonline-tf7ev
@Biologyonline-tf7ev Жыл бұрын
wooowww, excellent sis... I am in Australia.. but I am with you.. hope to meet up with you one day ..
@Biologyonline-tf7ev
@Biologyonline-tf7ev Жыл бұрын
Thanks, I want to talk to you soon. let me know how to get in touch with you. thanks
@aselaidunil3418
@aselaidunil3418 Жыл бұрын
Lassanai ❤
@LakmalCommerce
@LakmalCommerce Жыл бұрын
Niyamai nangi.
@Tomandjerry02492
@Tomandjerry02492 Жыл бұрын
මරු අක්කි,සමහර වචන කියනකොට ඇගත් එක්ක හිරිවැටිල යනවා....❤️❤️❤️
@dimuthuperera955
@dimuthuperera955 Жыл бұрын
Wow❤❤❤
@MalakaPereraMusic
@MalakaPereraMusic Жыл бұрын
Love you Ashka ❤💐
@shameinchathuranga1533
@shameinchathuranga1533 Жыл бұрын
සුපිරි ..භාවනාවක් වගේ..👌❤️
@SharaniKodithuwakku
@SharaniKodithuwakku Жыл бұрын
Harima lassanai nangi ❤️😇
@chamindulakshitha9169
@chamindulakshitha9169 Жыл бұрын
Ohoooooo❤❤❤❤❤😢😢😢😢
@enjoylife6272
@enjoylife6272 Жыл бұрын
Kiyanna Wachana na ❤
@prinierathnayake7146
@prinierathnayake7146 Жыл бұрын
Just magical 🙏
@sanjayagamage8310
@sanjayagamage8310 Жыл бұрын
ආසම කටහඬක් ❤
@bhashinidilhari5753
@bhashinidilhari5753 Жыл бұрын
❤💆
@SanaSana-g1f
@SanaSana-g1f 5 ай бұрын
❤❤❤❤❤❤❤❤.qatar
@lithildisimina4998
@lithildisimina4998 Жыл бұрын
Wow.. සුපිරි.... 💖
@udanisenevirathne1993
@udanisenevirathne1993 Жыл бұрын
🥺♥️
@tharudissanayake3705
@tharudissanayake3705 Жыл бұрын
Akki ❤😘
@senashudayanga3374
@senashudayanga3374 Жыл бұрын
මම ආදරෙන්.... මේ භාවනාව එක්ක...
@anurangawimalasooriya3050
@anurangawimalasooriya3050 Жыл бұрын
What a Brilliant performance...
@Quotes77dreams
@Quotes77dreams 8 ай бұрын
Need more covers plz
@ruchiraheshan1689
@ruchiraheshan1689 Жыл бұрын
Lovely Nice ❤❤
@shiranthaalugolla
@shiranthaalugolla Жыл бұрын
Love it ❤
@taniyad9309
@taniyad9309 Жыл бұрын
Soulful voice ❤
@seminicoonghe
@seminicoonghe Жыл бұрын
Soo good ur voice.much luv❤😇
@udeshikadewasinghe603
@udeshikadewasinghe603 Жыл бұрын
ස්තූතියි මගේ ඉල්ලීම ඉටු කලාට ❤❤❤
@tharindudinusha5247
@tharindudinusha5247 Жыл бұрын
Goosebumps ❤️❤️❤️❤️❤️
@oshinisamaradiwakara1140
@oshinisamaradiwakara1140 Жыл бұрын
🥰😍😍
@madhavieratnayake5005
@madhavieratnayake5005 Жыл бұрын
You are a gem ❤
How to have fun with a child 🤣 Food wrap frame! #shorts
0:21
BadaBOOM!
Рет қаралды 17 МЛН
Ape Sinduwa | Ninda Nathi Raye
11:48
Sri Lanka Rupavahini
Рет қаралды 15 М.
මනෝපාරකට 💙 Vol:08 | cover songs collection
42:20
Mano Music
Рет қаралды 2,8 МЛН