KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Nisansala Sandak | නිසංසල සඳක් | Live Cover | Ashka Kulathunga | Piyum Neela Vila
3:22
Ma Handawala (මා හඬවලා) - @WindyGoonatillake | Piyum Neela Vila (පියුම් නීල විල)
3:32
乔的审判,精灵应该上天堂还是下地狱?#shorts #Fairy#fairytales
00:58
😯 Подарила сыну БМВ, но не ожидала такой реакции на машину! | Новостничок
00:20
Тренировка памяти 🧠 #boardgames #настольныеигры #умныеигры #игры #настолки #логическиеигры
00:49
Support each other🤝
00:31
Oba Himi Una Nowei Live Cover | ඔබ හිමි උනා නොවෙයි | Ashka Kulathunga | Piyum Neela Vila
Рет қаралды 741,219
Facebook
Twitter
Жүктеу
1
Жазылу 80 М.
Ashka Kulathunga
Күн бұрын
Пікірлер: 428
@nirmalpramodya5066
5 ай бұрын
මේ song එකේ මන් දැනට අහපු හොදම female cover version එක මේක ඔයාගෙ voices එක මටනම් බාවනාවක් වගේ fantastic @ magical voice 👌❤️🔥 අනිවාම trending 1 වෙන්නම ඕනි 1m views up කරන්නම ඕනි සුපිරියක් 👌❤️🔥 මේකෙ band එකේ performance fantastic 👌❤️🔥
@UpulRanathunga-h7r
4 ай бұрын
කවුද මේ ගායිකාව,දැනට දහ පහලොස් වාරයකට වැඩිය ඇහුව මේ ගායනය❤
@NandaniAlgoda
4 ай бұрын
Dan kiyanne Akaha Kulathunga
@dreamflixstudio1673
5 ай бұрын
When she said " අපි සැනසුනා නෙවෙයි වෙන අය සැනසුවා " I can feel it 😓😔❤
@Jeewaka3
5 ай бұрын
සසර ඉසව්වේ අපි ආගිය මග අපමණ වේ යන්නට ඇති දුරත් නොදනී මෙතරම් කියා.... පෙරදා විඳි සැප අමතකයි මනුලොව ඉපදුනු නිසා.... මතු භවවලදී ලබනා දුක් අපමණ බව දැනුනේ ඇසූ බුධු බණ පද නිසා... ඇතිකරගත් සිහි නුවණින් වෙර යොදා... එකඟවූ සිත ගෙනෙනා සැනසුම ජීවිතේ... නොයා හැර දමව් ඛණ සම්පත්තිය ලද ජීවිතේ පුරා...... ජීවක.....
@moon.1111.
5 ай бұрын
ලස්සනයි ❤😊
@තල්මසා
2 ай бұрын
👍👌👀🙏
@නීලගොයා
Ай бұрын
🫶👀👍
@ContentCoffeePot-ny1zs
Ай бұрын
මාත් හැම වේලාවකම අහනවා කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ පුදුම සැනසීමක් දැනෙන්නේ අහනකොට,ඇත්තටම හිත් සුවපත් කරන හඩක්
@mangalajayawardena8387
2 ай бұрын
මමත් ඔබගේ ගායනා හතර පස් වරක් නැවත නැවත අහන මවක්, දුවගේ හඬ සොබාදහමින් ලැබී ඇති වටිනා තෑග්ගක් 👍👌 🙏🙏🙏🙏🙏
@RohanGunathilake-pl5jn
5 ай бұрын
අපෙ චන්ද්‍රසෙන කලාකරැට සමහරවිට ඇඩෙන්න ඇති බැලුවනමි එ තරමිම රහයි ආදෙරෙයි ❤❤❤❤❤🎉🎉🎉🎉
@theartoflove8184
4 ай бұрын
මං හිතන්නේ Sri lankan music වල Golden era එක 2010 ට කලින් ඉවර වුණා. ඒත් දැන් අපිට බලාපොරොත්තුවක් තියාගන්න පුළුවන්.♥️🎧😍
@shalitharanga9040
5 ай бұрын
අම්මෝ අම්මෝ මේව අහන්න බෑ පිස්සු හැදෙනවා.ඒ මියුසික්
@ලොකී-න9ඟ
5 ай бұрын
අහම්බෙන් දැක්කෙ.කියන්න වචන නෑ .හරිම ලස්සනයි නංගී🎉🎉
@SudeshsanjayaSubasinghe
4 ай бұрын
මන් මේ ගොඩක් වතාවක් මේ ලස්සන ගායනය රස විදිනවා ඒ තරම් පුදුම විදියට දැනෙන්න ගායනය ඔයාගේ බුදු සරණයි පරිස්සමෙන් ඉදිරියටම යන්න ....බුදු සරණයි ...වටිනාකම ඉහලම හඩක් ඔයාට දෙවියන් විසින් දායාද කරල තියෙනවා ...❤
@chathukamadhupriya7312
4 ай бұрын
හැමදාම අහනව එපා වෙන්නෙම නෑ පිස්සුවක් මේක ❤❤
@nilminipeiris1093
2 ай бұрын
කොතරම් ඇහුවත් ඇත්තටම එපා නොවෙන භාවනාක් වගේ ලස්සනම ගීතයක්.💗
@amandiupuldeniya8979
2 ай бұрын
ඇත්තක්❤
@koekloeren3797
5 ай бұрын
අහම්බෙන් දැක්කේ,,හරිම ලස්සනයි ❤❤ ,From NL 🇾🇪🇾🇪
@dilaniperera7509
5 ай бұрын
මමත් අහම්බෙන් දැක්කේ ඔබ හරි
@andyandy7194
5 ай бұрын
මමත්❤❤❤
@KkJayawickrama
2 ай бұрын
ආයේ අහම්බෙන් දැක්කෙ,❤❤❤ ආදරෙයි මැණික, ❤❤❤
@nimalsinhalaweera1360
12 күн бұрын
Werry biutiful .❤❤❤
@nuwanchamara7750
4 ай бұрын
මාරම හඩක් තියෙන්නේ.මං හිතන්නේ ඇයට අනාගතයේදී නන්දා මාලනියක් වෙන්න පුළුවන්.ස්ටේජ් වල හෙලුවෙන් දගලන මහසෝනීයන්ට වැඩිය කොච්චර මිහිරි හඩක්ද?ගීතය ගයනකොට පුදුම සංවරකමක් තියෙන්නේ.ඇත්තමයි.නියමයි.
@SagaraIndunilFD
5 ай бұрын
එක අමුතුම රහක් තියෙන්නේ අහන්න අහන්න ආස හිතෙනවා ❤
@SanjayaRavishan07
5 ай бұрын
දැනට සිය පාරක් විතර ඇහුවා !!😩❤🫶
@moon.1111.
5 ай бұрын
මමත් 🤦♀️😒
@rusirugimhan
5 ай бұрын
හිත නතර උන තැනින් හිත ආපසු ගන්න බැරී 😢😢😢
@sampathgunawardana9828
5 ай бұрын
බුදු අම්මෝ music ගැනත් කියන්න දෙයක් නෑ ගායනයත් ඒ වගේ .කනට මී පැනි දානව වගේ😮❤
@nirupamagamage2514
5 ай бұрын
සංගීතය කටහඬ හාවනාවක්....❤️❤️❤️
@ShiranthiMadhumali
5 ай бұрын
අහන්න අහන්න ආසයි අනේ එපා වෙන්නෙ නෑ 💖 ඔයා හරිම ලස්සනට කියනවා ඔයාට දෙවි පිහිටයි ❤️🩹
@mangalajayawardena8387
5 ай бұрын
ගායනයත් vadanayath ඉතා මිහිරියි 👍👌🙏🙏🙏🙏🙏
@AweSamTravelWorld
5 ай бұрын
පොඩි කාලේ අහපු ලස්සන සිංදුවක්. Bohoma apurui nangi
@ashanimalka5427
5 ай бұрын
Wooow...... නියමයි....❤ All the best..❤🎉
@moon.1111.
5 ай бұрын
තනි වුණත් සදහටම .. හිත නතර නොවන තැනක .. නතර නොවෙමු.. 💔
@RuwaniNisansala-bb5tb
3 ай бұрын
😢
@moon.1111.
3 ай бұрын
😊❤🥰@@RuwaniNisansala-bb5tb
@sampathsamansiri1266
Ай бұрын
ඔක්කොම පට්ටම ලස්සනයි
@dulaxidevindi2535
5 ай бұрын
Wow.. ඒක සුපිරි... Music 👌 singing ❤
@sunilleewanage
5 ай бұрын
රසවත් ගීතයක් - ලස්සනයි ගායනය
@kasunsrinath4321
5 ай бұрын
ඔයාට බුදුසරණයි ❤❤ඒ කටහඩ ❤️❤️❤️ band එක ❤❤❤❤
@ThushaniErandikasate
5 ай бұрын
Hari ma ආසයි me song එකට ,ලස්සන voice eka
@sajithweerasinghe-x5y
5 ай бұрын
මාරම ලස්සන ❤
@sathyajithchamara2031
5 ай бұрын
අධිමාත්‍රා...❤
@ChamindaFernando-s1j
5 ай бұрын
ලස්සනයි ❤හරිම ලස්සනයි ❤❤❤❤👍
@NalakaKumara-c9k
28 күн бұрын
ඇස් දෙක වහගෙන අහනව මම හැම දාම වගෙ.ඒක වෙනස්ම රසයක්
@DrShanikaAnthony
2 ай бұрын
Feels like a scene from a movie. Romantic lyrics paired with matching music. Beautiful song!
@lasanthidilhani4489
5 ай бұрын
❤ හරිම ලස්සනයි
@Sachini-p8m
5 ай бұрын
එකනම් මාරම ලස්සනයි අශිකා ❤
@chathumrathnayaka3577
5 ай бұрын
Woow ❤ ඒක නම් පිස්සුවක් ❤❤
@funnyboys5875
5 ай бұрын
ඇත්තටම ලස්සනයි 🌹
@nalinranasinghe4910
2 ай бұрын
Medicinal Voice ❤❤❤❤❤❤❤❤❤❤❤Wish ...Healthy long life ❤❤❤❤❤
@VithanaArachchi
Ай бұрын
මාරම ලස්සනයි කැලාමලක් දෝ ජේසුපිහිටයි කොහෙද හිටියෙ
@1994-g4h
5 ай бұрын
හැඟීම් අවුස්සන ලස්සන ❤
@prasannamanoj6083
5 ай бұрын
ලස්සනයි ❤❤
@miniwansri1412
5 ай бұрын
Voice එකේ හිටපු අහන්න ආසම හඩ ❤❤❤
@pradeepruwan3647
4 ай бұрын
ඔන තරම් අහන්න පුලුවන් මාරම ලස්සනයි ❤❤❤❤
@shashikalawickramasingha7816
5 ай бұрын
හැමදාමත් වගේ හඳවතටම කතා කරන කටහඬා ආශ්කා නංගී❤️❤️🥺
@wijesekarashantha7601
4 ай бұрын
කියන්න දෙයක් නැහැ, perfect singing
@GaminiAdikari-n5c
2 ай бұрын
Truly amazing, no words to describe your singing skills and voice Ashka. You will be a chapter in Sri Lankan music. Love you dear!!!
@eshanjalejayasundera262
3 ай бұрын
❤හිත නතර උන තැනින් හිත ආපසු ගන්න බැරි 😔
@surandileepa-su8zh
16 күн бұрын
මී පැනි පරාදයි❤️
@dimuthuweerasinghe6096
5 ай бұрын
Super❤ never expect this song to be this much nice.
@gayanmilnda2291
Ай бұрын
❤❤❤❤🎉
@udarasrinath834
5 ай бұрын
එක ලස්සනයි ❤
@anuranandalal-pq6yd
26 күн бұрын
හරිම ලස්සනයි නංගි 💖🌹💜️
@ChamaniSuranjika
2 ай бұрын
ලස්සන හඩක් ....භාවනාවක් වගේ....❤
@supunsanjeewass4743
4 ай бұрын
අහන්න අහන්න අහන්නමයි හිතෙන්නේ....❤❤
@Somasirisomasiri-c2d
3 ай бұрын
ලස්සනයි . එක අමුතු රහක්❤❤❤❤❤❤❤❤
@sureshsherva5171
5 ай бұрын
Beautiful singing ...may God bless you Ashka
@gamagechandrananda608
Ай бұрын
මාරම ලස්සනයි
@nilaniroyal6567
4 ай бұрын
හරිම ලස්සනයි ❤
@shanigamage7157
5 ай бұрын
ඔයා දක්ශයි නංගි ..ලස්සනයි ❤❤❤❤
@gayansampath2462
5 ай бұрын
Perfect singing and music 💛👌
@VbDc-mn4xo
5 ай бұрын
Lassanai duwe
@persysriyalatha5212
3 ай бұрын
සුපිරි ❤️❤️❤️
@jithasilva3261
4 ай бұрын
හිත නතර උන තැනින් ආපසු ගන්න බැරි . ❤❤❤❤❤❤❤❤❤
@shyanakaperera8526
4 ай бұрын
අනිවාර්යයෙන්ම අහන්න විඳින්න 😮❤
@expertvimu8148
5 ай бұрын
අපූරුයි ❤
@ind203
2 ай бұрын
Music is superb!!!!
@FtV.67
5 ай бұрын
පට්ට ලස්සනයි. කියන්න වදන් නෑ. සංගීතයත් සුපිරියටම දෙනවා. Intro එකම මාරයි. තාල තරංගය තමයි වැඩේ ලස්සන කරන්නේ ගැයුමට අමතරව.
@priyanthamuthunayake1626
3 ай бұрын
What a charming voice of Ashka and the fabulous performance of the Music Group.
@ruwansithum7824
5 ай бұрын
දැනට 10 පාරක් විතර ඇහුවා❤❤❤ සුපිරියක් ආදරෙයි ❤❤
@deepikapriyadarshani5721
3 ай бұрын
❤❤❤❤❤❤ excellent.
@poorniachala9635
5 ай бұрын
Woow ❤ Addict වෙලා දැන් නම් 😍❤️
@UpulChaminda-q2x
Ай бұрын
ඔබ හිමි උනා නොවෙයි ඔබ මට හිමි කලා❤❤❤❤❤❤❤❤❤❤
@sarathpushpakumaraelpitiya6102
4 ай бұрын
නාලක සජී ....සුපිරියක්ම තමයි .
@kalumdilshan8798
Ай бұрын
ලස්සනයී හලෝ....🍃♥️🥺
@Uththara_Samadhi
5 ай бұрын
Ashka your voive is a god gifted one undoubtedly ❤
@Jayasundara-nt7eh
2 ай бұрын
මගේ අනාගත සහකරු මට මුන ගැසේවා ❤විදු
@kelumsandaradura6935
9 күн бұрын
I love your angel voice ashka❤
@ChameeMadu-og8bx
Ай бұрын
Maarama lassanai akke congratulations suddi
@DEXTER-F7
5 ай бұрын
මාර ලස්සනයී❤
@udarirathnayaka8507
4 ай бұрын
හරිම ලස්සන ගායනයක්. ❤🎉
@iamknoxpresley
5 ай бұрын
නමත් චාම් පෙනුමත් චාම් තෝරාගන්නා ගීතත් චාම්❤ ආදරෙයි අශ්කා❤
@tharinduweeravardana
2 ай бұрын
කියන්න වචන නෑ ❤. Perfect 🎉
@sumendrakumaragunathilake913
29 күн бұрын
මේකනම් පිස්සුවක්, මම දන්නේ නැහැ මම මේක කීපරක් ඇහුවද කියලා. ❤❤❤❤
@niroshanapalipana8197
4 ай бұрын
හරිම ලස්සන නිර්මාණයක් ❤
@nirmaldisanayaka1770
14 сағат бұрын
ගොඩක් ලස්සායි හොදේ
@대윈디
Ай бұрын
Oyage voice ekata mn godak asai 🥰♥️
@prageethmadushanka1690
5 ай бұрын
Wow. ❤️❤️ ඒ rendition එකනම් මරු ❤❤❤
@KavindaDilsan-t4s
2 ай бұрын
හරිම ලස්සන කටහඩක්❤
@thkanchana7958
5 ай бұрын
කියයන්න වචන නැහැ ඒ ත්‍රම් ලස්සනයි නංගී.❤❤❤
@amawijayasiri3786
Ай бұрын
හැමදාමත් අහනව මං ❤❤❤
@IsharaMendis-mv8mq
4 ай бұрын
Api sanasuna newei wena aya sanasuwa ❤ Felt it! Nice voice....
@indirawijayanthi8213
3 ай бұрын
Nice creation in every angle.well suited for the time.highly appreciate your great work ❤
@RohanGunathilake-pl5jn
5 ай бұрын
අමිමො නලක රස උතුරනව ගායනය ඊට එහා මෙන්න අපිට ආවෙනික කලාකරැවො බුදුසරණයි ආදරෙයි ❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉👍👍👍👃👃👃👃
@bandugalaxy6337
2 ай бұрын
Miusik niyamai jayawewa
@vidurangidulakshika7380
3 ай бұрын
Ane godak lassnyi ❤❤❤❤
@ndksn
5 ай бұрын
Hamadema superb. Music, voice, feeling 👌 🔥
@nadeerarathnayake537
3 ай бұрын
I don't know how many times I have listened to this song. That's how emotional it is. A lovely voice.❤
@sumudunisansala2065
5 ай бұрын
Amazing voice 👌
3:22
Nisansala Sandak | නිසංසල සඳක් | Live Cover | Ashka Kulathunga | Piyum Neela Vila
Ashka Kulathunga
Рет қаралды 99 М.
3:32
Ma Handawala (මා හඬවලා) - @WindyGoonatillake | Piyum Neela Vila (පියුම් නීල විල)
Rookantha Goonatillake
Рет қаралды 309 М.
00:58
乔的审判,精灵应该上天堂还是下地狱?#shorts #Fairy#fairytales
精灵少女
Рет қаралды 9 МЛН
00:20
😯 Подарила сыну БМВ, но не ожидала такой реакции на машину! | Новостничок
НОВОСТНИЧОК
Рет қаралды 6 МЛН
00:49
Тренировка памяти 🧠 #boardgames #настольныеигры #умныеигры #игры #настолки #логическиеигры
Двое играют | Наташа и Вова
Рет қаралды 48 МЛН
00:31
Support each other🤝
ISSEI / いっせい
Рет қаралды 81 МЛН
3:30
Oba Himi Una Nowei
Chandrasena Hettiarachchi - Topic
Рет қаралды 342 М.
4:34
Oba Himi Una Nowei (Cover) | ඔබ හිමි උනා නොවෙයි | Ashka Kulathunga | Piyum Neela Vila | Roo Tunes
Roo Tunes
Рет қаралды 581 М.
3:47
Apasu Yannata - (ආපසු යන්නට පාර කියනවද) - Chandrasena Hettiarachchi
Music cafe
Рет қаралды 216 М.
3:36
Ahi Dara Pawa (ඇහි දාර පවා) | OFFICIAL MUSIC VIDEO | Thanura Madugeeth | Rosa Sudui Adariye | eTunes
eTunes
Рет қаралды 12 МЛН
4:19
Ashka Kulathunga | Eya Yanna Giya Makila (ඇය යන්න ගියා මැකිලා) | The Knockouts | The Voice Sri Lanka
The Voice Sri Lanka
Рет қаралды 1,2 МЛН
4:38
Thun Sitha | තුන් සිත දැහැන්ගත වෙනා | Neela Wickramasinghe & Kamal Addararachchi | Hiru Unplugged
Hiru TV
Рет қаралды 2,8 МЛН
4:45
Ninda Nathi Raye | නින්ද නැති රැයේ | Live Cover By Ashka Kulathunga | SARASAVI UYANA - 01
Ashka Kulathunga
Рет қаралды 69 М.
7:43
Ashka Kulathunga | Adanne Ai Sudu Manike | අඬන්නෙ ඇයි සුදු මැණිකේ | The Voice Sri Lanka
Ashka Kulathunga
Рет қаралды 14 М.
5:59
Sina Thotak Wiya (Cover Song)| සිනා තොටක් විය | Nuwandhika Senarathne | Piyum Neela Vila | Roo Tunes
Roo Tunes
Рет қаралды 96 М.
4:40
Snehaye Nagarayai (ස්නේහයේ නගරයයි) Official Cover - Madhawa Peiris Ft Samitha Mudunkotuwa
Madhawa Peiris
Рет қаралды 4,3 МЛН
00:58
乔的审判,精灵应该上天堂还是下地狱?#shorts #Fairy#fairytales
精灵少女
Рет қаралды 9 МЛН