Ninda Nena Rathriye | SITHUM PATHUM HADA | Rupavahini | Roo tunes

  Рет қаралды 253,410

Roo Tunes

Roo Tunes

Күн бұрын

Пікірлер: 295
@manjulapriydarshani8718
@manjulapriydarshani8718 6 ай бұрын
හරිම සුන්දරයි.... මම හරිම ප්‍රිය කරන කලා ශිල්පින් දෙන්නෙක්. හැම දේටම දක්ෂ කම් ඇති දෙදෙනෙක්. සුභ පැතුම් දෙදෙනාගේම ඉදිරි කලා කටයුතු සාර්ථක වන්නට.
@AsankaWijeratne123
@AsankaWijeratne123 16 күн бұрын
මමත් දෙන්නාටම කැමතියි .❤❤
@Anju78688
@Anju78688 6 ай бұрын
අපේ පරම්පරාවේ කැමතිම කලා ශිල්පිණියක් හා කලා ශිල්පියෙක්ගේ යුග ගායනය හරිම සුන්දරයි
@subashinirodrigo3086
@subashinirodrigo3086 6 ай бұрын
Umali රංගනයට වගේම ගායනයට ඉතා දක්ෂයි ❤
@anojasudarshani198
@anojasudarshani198 6 ай бұрын
හරි ම ලස්සනයි,කවුරවත් අනුකරණය නොකර තමන්ගේ හඩින් ම ගයනා කරනවා ❤️❤️❤️
@rupanisuchithra6630
@rupanisuchithra6630 6 ай бұрын
කොච්චර පිළිවෙලයි ද... ❤❤❤❤
@marypieris1538
@marypieris1538 6 ай бұрын
හරිම ලස්සනයි සුභ පැතුම්❤❤❤❤❤ උද්දික උමාලි
@PriyanthiAbewardhana
@PriyanthiAbewardhana 5 ай бұрын
අති දක්ෂයො දෙන්නෙක්...ජයවිජය වේවා...❤
@WWSen
@WWSen 6 ай бұрын
උමාලිගෙ ලස්සන ❤❤❤
@dinushakumari2773
@dinushakumari2773 6 ай бұрын
@ChandraPathirana-ve3tl
@ChandraPathirana-ve3tl 3 ай бұрын
❤❤❤❤❤🎉👍
@SumitraJayakodi
@SumitraJayakodi 6 ай бұрын
මං කී සැරයක් අැහුවද ?? ඔහොම යං දිග ගමනක් අපේ අාශිර්වාදත් සමග .❤❤❤❤
@malkanthim5198
@malkanthim5198 6 ай бұрын
දෙන්නාම ලස්සනට ගායනා කරනවා ❤❤
@nalikasiriwardana2690
@nalikasiriwardana2690 6 ай бұрын
ජොතිපාල ඇන්ජලීන්නුත් හරිම ලස්සනට ගායනා කරා මේ දෙන්නා ඊටත් වඩා ලස්සනට ආසයි ගායනා කරා සුබ පතනවා දෙන්නාටම නැවතත් ගීත අසන්න ලැබේවා
@thusithkathaluwage5470
@thusithkathaluwage5470 6 ай бұрын
ayyo lejjai oya angeline ge lagatawath kittu kernna be Jothi ge voice eka me wageda oya original song eka ahala balanna. eka one kenek pili gananwa. hondata ahala ballanna. Anjeline voice eka superb.
@thusithkathaluwage5470
@thusithkathaluwage5470 6 ай бұрын
menna original song eka hondata ahala balanna kzbin.info/www/bejne/nKK8hJWsh62mf9E
@05088
@05088 6 ай бұрын
කන් ඇහෙන්න නෑ. මුන් හොඳයි කියන්නේ
@nalikasiriwardana2690
@nalikasiriwardana2690 6 ай бұрын
මොකද ඊරිසියාව කියන්නේ ඔන්න ඔහෙල වගේ අය
@nalikasiriwardana2690
@nalikasiriwardana2690 6 ай бұрын
අපි ඒ කාලෙත් ඇහුවා ලස්සනයි මෙ දෙන්නා අපිට ඊටත් වඩා ලස්සනයි ඒ අපේ රස විදීම
@lasantharupasinghe3137
@lasantharupasinghe3137 6 ай бұрын
දෙන්නම හරිම ලස්සනට ගායනා කරනවා 👍🌹❤️
@shiromiperera4376
@shiromiperera4376 4 ай бұрын
ඔබ දෙදෙනාගේ හඬ ඉතාම ම්හිරි.❤ උමාලි දුවේ,ඔබේ හඬ ඔබේ රුව ඔබේ රංගනයට මම ගොඩාක් ආදරේ .මේ හැමටම වඩා නිහතමානීකමට ආදරේ ❤❤❤
@nalikasiriwardana2690
@nalikasiriwardana2690 6 ай бұрын
කොච්චර ඇහුවත් අහන්න් ආසයි දෙන්නා නියමෙට කියනවා හරිම ලස්සනයි වැදගත්
@nalikasiriwardana2690
@nalikasiriwardana2690 6 ай бұрын
ඔය දෙන්නා හරිම ලස්සනට ගායන් කරන්වා අපේ රටේ සංගීතයට කලක් යාවි උමාලි උද්දික සංගීතය ට පහන් වැටක් උමාලි අපි කැම්තිම නිලිය ගායිකාව
@amabey68
@amabey68 6 ай бұрын
උද්දික ප්‍රේමරත්න ගියා නෙද රට උමාලි හරිම ලස්සනයි ❤
@sepalifernando6628
@sepalifernando6628 6 ай бұрын
What mesmerizing voices you both have got. Got my dear Umali and Uddika
@priyantakumara1652
@priyantakumara1652 6 ай бұрын
උමාලි උද්දික ❤❤❤❤
@NilushaSakaka
@NilushaSakaka 5 ай бұрын
ෂා හරිම ලස්සන යී ඇත්තටම කියන්න වචන නැ දීර්ඝායුෂ ලැබේවා
@MenakaSajeewani-og6dt
@MenakaSajeewani-og6dt 6 ай бұрын
තව තවත් අහන්න ආසහිතෙනවා...❤❤❤❤❤
@user-fx4jelqd41
@user-fx4jelqd41 6 ай бұрын
අහපු වාර ගනන මතක නෑ..ඒ තරම් ලස්සනයි.බුදුසරනයි දෙන්නටම.😍😍😍😍❤️❤️
@lalanigunasekara7570
@lalanigunasekara7570 6 ай бұрын
හරිම ලස්සනයි ගායනා කරනව කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැ ඒ තරම් ලස්සනයි ❤❤❤
@sonyabanda6543
@sonyabanda6543 6 ай бұрын
ලස්සන සුන්දර උමාලී බාවනාවක් වලේ❤
@GayaniDharmapriya
@GayaniDharmapriya 2 ай бұрын
සිතුම් පැතුම් සද ආදරේ උදාවේවා.. මහදේ සොඳුරු අහසේ අනාගතේ..❤️❤️
@MalikaMalikaa-v7u
@MalikaMalikaa-v7u 6 ай бұрын
හරිම ලස්සනයි දෙන්නම ❤❤❤❤❤
@MichaelMich-l8l
@MichaelMich-l8l 2 ай бұрын
සියලු දක්ෂතා ඇති කැමතිම කලා තරැ දෙකක් ❤❤
@MalkanthiKandage
@MalkanthiKandage 6 ай бұрын
Very charming personality. Everything happened for good duwa. U hv a bright future. Theruwan saranai
@CjcCnfm
@CjcCnfm 6 ай бұрын
අපේ නළුවාව දකිද්දි හිතට දුකයි මන්ත්‍රී පට්ටම නැතුව නළු පට්ටමේ හිටියනම් අදටත් ජනතාවත් එක්ක ඉන්නවාමම ආසම නළුවෙක්
@kumariganegoda3554
@kumariganegoda3554 16 күн бұрын
උද්දික පුතේ හරිම ලස්සනයි, දෙන්නටම බුදුසරණයි.
@shyamaliejayasinghe2710
@shyamaliejayasinghe2710 6 ай бұрын
පුදුමාකාර ලස්සනට ගායනා කරනවා දෙන්නාම. ❤❤❤❤❤
@sharmaweerasinghe2639
@sharmaweerasinghe2639 6 ай бұрын
Excellent Uddika and Umali.♥️♥️♥️♥️♥️♥️
@AndariGrigore
@AndariGrigore 6 ай бұрын
Excellent singing🎉🎉🎉. Multi talented Queen Umali ❤❤❤❤ our favourite Uddhika❤❤❤
@christeenlaity3201
@christeenlaity3201 Ай бұрын
කැමතිමදෙන්නා ගොඩාක් ලස්සනයි ගොඩාක් ආදරෙයි 🙏🙏❤❤🌹🌹👍👍
@himalirathnaweera4281
@himalirathnaweera4281 6 ай бұрын
උද්දික අයියා❤❤
@chandrakanthiliyanage6112
@chandrakanthiliyanage6112 6 ай бұрын
හරිම ලස්සනයි උමාලි.
@biyankabiyanka6961
@biyankabiyanka6961 Күн бұрын
රංගනයට විතරක් නොවෙයි ගායනයටත් දක්ෂයි 🎉🎉🎉
@maliniperera8245
@maliniperera8245 6 ай бұрын
Oba depolama anukaranaya kireemak nokarana nisa assanata gayana karanawa.❤
@studymortivation7146
@studymortivation7146 2 ай бұрын
Soo sweet .excellent Congratulations !!!
@WimalaGamage-sr4hd
@WimalaGamage-sr4hd 6 ай бұрын
මාරම ලස්සනයි ඔබ දෙදෙනාටම මගෙන් සුබපැතුම් තෙරුවන් සරණයි දෙවිපිහිටයි
@Sithiversion
@Sithiversion 5 ай бұрын
රගපෑම අතින් විශිෂ්ඨයි ගායනයටත් දක්ශයි මනුස්සකම ඉහලයි නිහතමානීකමෙන් උපරිම රූසිරියෙන් අගතැන්පත් (❤️Love you umali❤️)
@indumathisilva6645
@indumathisilva6645 6 ай бұрын
ආසයි .ආදරෙයි හැමදාමත් ආදරෙයි .oba .දෙන්න atama budusaranai deergau wewa
@SwarnaDenipitiya-xr7ij
@SwarnaDenipitiya-xr7ij 6 ай бұрын
දෙන්නම හරිම දක්ෂයි
@nelafernando5585
@nelafernando5585 6 ай бұрын
Both singing well. LOVE U Umali 🥰🥰🥰
@chandmaindustrialterritory1559
@chandmaindustrialterritory1559 6 ай бұрын
ලස්සනයි උමාලී නංගි.. හරිම ලස්සනයි.. 💃💃💃
@bhagyadesilva4203
@bhagyadesilva4203 6 ай бұрын
හරිම ලස්සනයි ...❤
@kumariganegoda3554
@kumariganegoda3554 3 ай бұрын
හරිම ලස්සනයි පුතේ ❤️❤️හරි මිහිරියි ආදරණීයයි දෙන්නටම බුදුසරණයි පරිස්සමින් ඉන්න.❤❤🌹🌹😊
@harshinisubashana4346
@harshinisubashana4346 6 ай бұрын
What a beautiful version of the song,such mesmerising voices you both nailed it in style.
@Nethmisansala-e6v
@Nethmisansala-e6v 5 ай бұрын
Anaee marama lassanai ❤❤uddika kiyanne mama godaaaaaak❤karana kanek e wagema umalith❤
@udjdbjdkdlhfjkfkflr8316
@udjdbjdkdlhfjkfkflr8316 6 ай бұрын
හැරීම ලස්සනයි සුබපැතුම් ....❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@SunithaDemuni
@SunithaDemuni 6 ай бұрын
🎉niyamai.harima.lassanai.suba.pathum.❤❤❤❤❤❤❤
@SeethaKumari-uw5yo
@SeethaKumari-uw5yo 2 ай бұрын
Math e dennata adary godak serayak ehuwa asai 2 ma jayawewa
@R.Ranasingha
@R.Ranasingha 13 күн бұрын
Thanks to both of u prod of u both ❤😀keep it up children
@sunethraganegala1278
@sunethraganegala1278 18 күн бұрын
ලස්සනයි සමනලී ❤❤❤
@chamilawickramasinghe5755
@chamilawickramasinghe5755 6 ай бұрын
Superb උද්දික ❤💐
@M.P.Kumari.A-fo7vc
@M.P.Kumari.A-fo7vc 4 ай бұрын
Uddika mara lassanay mama asama naluwek gayakayek niwefakayek qya deshapalane karanawana ath asay
@Samadhi_kumarathunga
@Samadhi_kumarathunga 6 ай бұрын
Niyamai ❤❤
@janakiefernando5729
@janakiefernando5729 6 ай бұрын
Umali your the best voice❤
@dilzkitchen1406
@dilzkitchen1406 15 күн бұрын
Umalige voice aka kochchra lassanada.sindu kiyanna bari aya dubai,uk gihilla sindu kanawa
@slkolla69
@slkolla69 3 ай бұрын
හරිම ලස්සනයි
@racheldesilva-tn7pu
@racheldesilva-tn7pu 3 ай бұрын
Wow both having beautiful voice god bless you both ❤❤❤❤
@DarshPrem
@DarshPrem 4 ай бұрын
I saw his real love in court ❤.he really loved her
@silverinedealwis4341
@silverinedealwis4341 Ай бұрын
5:30 am here in San Francisco, cup of coffee and listening. I did not need my 3 spoons of sugar as usual ! Song was sweet enough!
@ruwaniweerage9515
@ruwaniweerage9515 3 ай бұрын
Heavenly Father, We come before You in prayer for Umali. Lord, We ask You to get involved in her injustice and suffering. Guard her against every harm that attempts to bind her. Put Your protection around her to prevent evil.
@SeethaKumari-uw5yo
@SeethaKumari-uw5yo 2 ай бұрын
Ane harima lassanai e denna e song ekata gelapenawa jaya wewa idiri weda katauthu sarthala kara genimata sakthiya lebewa
@LahirukaHansani-pl4tm
@LahirukaHansani-pl4tm 6 ай бұрын
Wow marama lassani uddika and umali❤❤❤❤
@sriyone6228
@sriyone6228 5 ай бұрын
සංගීතය කටහඩවල් අපි අතීතයට ගිහින් වර්තමානයට එන්න නොදී ඉන්නව මොන තරම් ලස්සනද අතීත සිංදු අද කාලෙ අය එයට නැවත පන දෙද්දි එම ගායකයන් ගීත රචකයන් මෙයාල වැලද ගන්නව ඇති අපිට නොපෙනුනට 👍❤
@chithralekhawd6451
@chithralekhawd6451 6 ай бұрын
Full concert pls. What a Marvelous voice voice .
@priyafood7785
@priyafood7785 6 ай бұрын
Amazing Voice
@PadmaDias-u1p
@PadmaDias-u1p 22 күн бұрын
Umali oya sindu kiysnna❤
@BlindBag.Makers
@BlindBag.Makers 4 ай бұрын
Beautiful matching voices ❤ i don't know how many times I watched this song. Excellent 👍 superb 👌💖
@saradias1168
@saradias1168 4 ай бұрын
What a beautiful voice and a lovely child. I like his honest smile.
@Brima-jf2nt
@Brima-jf2nt Ай бұрын
dannama ලස්සනයි බුදු sarani❤❤❤❤❤❤❤❤
@gayanperera2976
@gayanperera2976 4 ай бұрын
Best singing of umali... Good luck...
@WasanthiRanjana
@WasanthiRanjana 24 күн бұрын
අදරෙයි උද්දික❤😢❤❤❤🌹🌹🌹🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
@samjewellery3755
@samjewellery3755 4 ай бұрын
Great.thank you both.
@swarnaekanayaka8266
@swarnaekanayaka8266 3 ай бұрын
HI WOW VERY BEAUTIFUL FANTASTIC VOICE FROM BOTH ALL THE BEST 🎉🎉🎉❤
@dohaqatar9055
@dohaqatar9055 3 ай бұрын
නියමයි හොදට ගායනය කලා 👍👍👍👍👍👍🌹🌹🌹🌹🌹🌹❤❤❤❤❤❤❤❤❤
@lifeisbeautifulbehappy4123
@lifeisbeautifulbehappy4123 6 ай бұрын
Umali your the best fantastic voice 👏 ❤🎉🎉🎉🎉
@GeethaniDissanayake-w8h
@GeethaniDissanayake-w8h Ай бұрын
Mama AAasama daksama dennek❤❤❤
@priyandinie6355
@priyandinie6355 6 ай бұрын
Heart ❤️😘 touching love you both 💕 sooooo much more....... Cyprus
@DonaManel-m7h
@DonaManel-m7h 6 ай бұрын
Harema lassanai dennama super voice and super match❤❤
@GabiMuller-gx2tj
@GabiMuller-gx2tj 3 ай бұрын
SHA maru. ❤❤❤❤Beautiful Voice. Gool luck Amma.
@inokaperera3969
@inokaperera3969 6 ай бұрын
Excellent both of you...keep it up
@chandanikodippili1285
@chandanikodippili1285 4 ай бұрын
Harima lassanay Adarey dennatama Apawa sathutin thibbata
@Geethika-pi2wk
@Geethika-pi2wk 16 күн бұрын
Harima lassanai dennagema katahada❤😂😂😂😂😂😂😂
@NilushaSakaka
@NilushaSakaka 5 ай бұрын
දේන්නාම හරීම ලස්සන ට කීයනවා
@renukaediriweer6860
@renukaediriweer6860 6 ай бұрын
ලස්සනයි❤
@janakishirani9023
@janakishirani9023 6 ай бұрын
Umaali පුතේ හරිම ලස්සනයි .(මැණික් ගලේ පය හැපුණට kanek ehindala ganeeda)?නේද මැණික..
@nelanela4923
@nelanela4923 3 ай бұрын
හරිම.ලස්සනයි.දෙන්නම❤
@nazreenfarook1388
@nazreenfarook1388 5 ай бұрын
After the Original song - Best cover heard so far 👍❤❤❤ . Beautifully sung by most talented artists... 🫶❤
@madchef7031
@madchef7031 18 сағат бұрын
me denna marry karanam kochchara lassanayi da. Harima sundarayi
@NilushaSakaka
@NilushaSakaka 5 ай бұрын
හරීම ලස්සන යි
@irkahatapitiya6957
@irkahatapitiya6957 6 ай бұрын
Umalie.. Wow girl❤
@maryfernando6685
@maryfernando6685 6 ай бұрын
ලස්සනයි හරිම ලස්සනයි ..
@SugandiIsurika
@SugandiIsurika 6 ай бұрын
Umali ❤️❤️❤️❤️
@priscaperera6836
@priscaperera6836 2 ай бұрын
ෂා නියම දක්ෂ ායා්❤❤❤
@sunethrakalansooriya8351
@sunethrakalansooriya8351 6 ай бұрын
ලස්සනයි
@kumarifernando2256
@kumarifernando2256 Ай бұрын
Both of you grade ❤❤❤
@rohanwasantha4244
@rohanwasantha4244 Ай бұрын
Adraraniya geethaya👍💐👍💐👍😗👍😗👍💐👍💐
@Nethmisansala-e6v
@Nethmisansala-e6v 5 ай бұрын
Kochcara ahuwath epa wanne ne lassanama lassanaiii❤
@iroshiniwilathgamuwa783
@iroshiniwilathgamuwa783 4 ай бұрын
Praise the Lord
Ninda Nena Rathriye  | ME GEE | Rupavahini | Roo tunes
4:11
Roo Tunes
Рет қаралды 79 М.
黑天使被操控了#short #angel #clown
00:40
Super Beauty team
Рет қаралды 61 МЛН
UFC 310 : Рахмонов VS Мачадо Гэрри
05:00
Setanta Sports UFC
Рет қаралды 1,2 МЛН
Cat mode and a glass of water #family #humor #fun
00:22
Kotiki_Z
Рет қаралды 42 МЛН
Vikasitha Pathuman - විකසිත පැතුමන්
4:10
Lakmini Udawatta
Рет қаралды 1,4 МЛН
OBE PEM WADAN NAA | Uddhika Premaratne
3:30
Roo Tunes
Рет қаралды 34 М.
Coke Red Featured by Shirley Waijayantha | 2022-04-09 | Rupavahini Musical
25:28
ALHENE PAL RAKIDDI  | LIVE COVER BY THANURA MADUGEETH & UMALI THILAKARATNE
4:50
黑天使被操控了#short #angel #clown
00:40
Super Beauty team
Рет қаралды 61 МЛН