හදවතට කතා කරන නර්තනයක් 🥺❤️ | Nipuna With Step Up | Sri Lanka's Got Talent | Sirasa TV

  Рет қаралды 42,186

Sri Lanka's Got Talent

Sri Lanka's Got Talent

Күн бұрын

Пікірлер: 186
@dinukasirimanna2824
@dinukasirimanna2824 2 ай бұрын
nipuna with step up ඔයාලා දැනටම දිනලා ඉවරයි ... Golden Buzzer එක හම්බෙන්න තිබ්බ පලවෙනි team එක ඔයාලා.. ඒක 1st dance එකෙන්ම ඒක දැක්කා... ❤❤
@RaMoDwithCOOLSTEPS
@RaMoDwithCOOLSTEPS 2 ай бұрын
Superb Act Nipuna With Step Up ❤😊🥳
@KesharaDissanayake
@KesharaDissanayake 2 ай бұрын
නියමයි නිපුන... හිතුවේ නෑ මෙච්චර වැඩක්.. unexpected🔥🔥 දැනට දැකපු නිර්මාණාත්මකම team එක..
@niroshanedirisingha3358
@niroshanedirisingha3358 2 ай бұрын
යාපනෙන් වගෙ අවා නම් goddan bazr එක ගහලා නියමයි
@gabura9415
@gabura9415 2 ай бұрын
Got Talent සමස්ත ඉදිරිපත් කිරීම් වලින් අද වෙනකන් දැකපු හොඳම එක
@hemanthamahesh7350
@hemanthamahesh7350 2 ай бұрын
ඔයාල දැනටම දිනල ඉවරයි..දකුණට ගැම්මක්..රන්දෝලි ජයවේවා ..ටීම් එකට ජයවේවා .....
@GayaniSamanmali-mi1qo
@GayaniSamanmali-mi1qo 2 ай бұрын
ආඩම්බරෛ නිපුන sir ඔබ වැනි ගුරුවරයෙක් ලැබීම මේ දරු පැටවුන් ලද භාග්‍යයක් තව තවත් මේ වගේ ඉදිරියට යාමට ශක්තිය ධෛර්යය නොඅඩුව ලැබේවා ❤❤❤❤️‍🔥❤️‍🔥❤️‍🔥
@sanojasano9320
@sanojasano9320 2 ай бұрын
අනෙ හරිම ලස්සනයි .සුපිරි.කියන්න වචන නැ ඇත්තටම .මට හිතෙන විදියට ඔයාලගෙ මේ අයිටම් එක grand finally වලටත් හොද වැඩිද මන්දා.අපි නම් කියන්නෙ ඔයාලම තමා මේ competition එක win කරන්න ඕනි.ඒ තරම් ඔයාල අතිදක්ශයි. golden buzzer නම් මොනාද.ඊට කලින් ඔයාලා දිනල ඉවරයි.එකපාරක් බලලා නවතින්න බැරි අයිටම් එකක්.ඒ තරම් බලන්න ආසයි.හැමෝටම එහෙම වෙන්න ඇති කියලා මන් හිතනවා.ඔයාලා ලංකාව නෙමි ලෝකෙම දිනලා ඉවරයි.ලංකාව වගෙ පොඩි රටකට ඔයාලා ලොකු ගැම්මක්. CONGRATULATIONS NIPUNA WITH STEP UP ❤🎉...හදවතින්ම සුබ පතනවා. ඔයාලට ලෝකෙම ජයගන්න ලැබේවා.බුදු සරනයි.
@DISASDULENBANDARASENANAYAKE
@DISASDULENBANDARASENANAYAKE 2 ай бұрын
නිපුණ සර් ඔබතුමා ගාල්ල මීපාවල අමරසුරිය විද්‍යාලයට ආඩම්බරයක් ❤️❤️❤️🙏👍👌
@ruwaninisansala2615
@ruwaninisansala2615 2 ай бұрын
ගාල්ල කිව්වොත් ඉතිම් ආයෙත් අහන්න දෙයක් නෑ ..ඒ ජවය / කැපවීම හැමදේම තියෙන සුපිරිම ඇක්ට් එකක්.. නිපුණ අයියා ගෙ කැපවීම හැමදාමත් තියෙනවා .. ඔයාලා හැමෝටම ඉදිරියට යන්න ශක්තිය ධෛර්යය ලැබේවා ...🙏🙏❤❤😍😍✊✊
@sithmiweliwita3174
@sithmiweliwita3174 2 ай бұрын
Proude to be a galle member❤
@backtogabura8788
@backtogabura8788 2 ай бұрын
Step up අපිට ආදරේ කරන හැමෝම වෙනුවෙන් අපි ඔන්න අලුත් වැඩක් කරා like කරන්න comment කරන්න shear කරන්න.
@sanojasano9320
@sanojasano9320 2 ай бұрын
හරිම ලස්සනයි ❤ congratulations ❤🎉
@backtogabura8788
@backtogabura8788 2 ай бұрын
Congratulations nipuna ❤❤❤
@RuwanChaminda-v6r
@RuwanChaminda-v6r 2 ай бұрын
Niyamai sir❤❤
@bandujayalath9510
@bandujayalath9510 2 ай бұрын
wow මාරම ලස්සනයි කොහොම පුරුදු උනාද කියල හිතාගන්න බෑ ඇත්තමයි.... ඉන්න පැටැවුත් මාරම ලස්සනයි එයාල ගොඩක් දක්ශයි 🎉🎉❤
@whitegaming5667
@whitegaming5667 2 ай бұрын
Woow good luck Nipuna with step up oyalage 1weni dance ekath mare maruu issarahatath hoda wadak balaporoththu wenawa ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@thilinisenavirathna8534
@thilinisenavirathna8534 2 ай бұрын
සුපිරියි... ඉදිරියටම යන්න ඕන ටීම් එකක්
@lahiru6762
@lahiru6762 2 ай бұрын
Pattama ❤️❤️❤️❤️ 🎉🎉🎉🎉
@sewwandi-ji4ln
@sewwandi-ji4ln 2 ай бұрын
මේකනම් ඉතින් සුපිරියක්‌ තමයි ❤❤❤❤❤❤❤❤❤❤
@SujithSuraweera-qm4il
@SujithSuraweera-qm4il 2 ай бұрын
මම got talent එකට දාන මුල්ම comment එක මේක. ඒ dance එක නම් පට්ට ආයෙ දැක්ක හොදම එක කියන්න වචන නෑ ඕයි සුපිරියි
@pawanimadhushani3677
@pawanimadhushani3677 2 ай бұрын
මම දැකපු act වලින් හරිම ලස්සන act එකක් තමයි මේක..ඔයාලා හැමෝන්ටම අවසන් මහා තරගෙ වෙනකම් ගිහින් කිරුල ගන්න හම්බවෙන් ඕනි...මොකද ඒ තරමටම දවසින් දවස වෙනස් සුපිරි item කරන්නේ ඔයාලා...all the best team..❤️😍👊
@thommaduracampa7562
@thommaduracampa7562 2 ай бұрын
ලොකු ගමනක් යන්න පුළුවන් ඔයාලට ජයවේවා ❤❤❤❤
@dhanukamj
@dhanukamj 2 ай бұрын
මම හිතන්නේ මේ ටීම් එක අනිවාර්යයෙන් මුලින්ම golden buzzer ළැබෙන්න ඕන ටීම් එකක් ❤❤ජය වේව නිපුන ❤
@VishmiThishara
@VishmiThishara 2 ай бұрын
සුපිරි වැඩක් නිපුන සර්.හැමෝටම තව තවත් ඉදිරියට යාමට ශක්තිය ලැබේවා....!හදවතින්ම සුභ පතනවා.❤ලොකු ගමනක් යන්න පුලුවන් .කණ්ඩායමේ සියලු දෙනාට තෙරුවන් සරණයි.🙏🙂🥰❤
@hirunalakshitha8187
@hirunalakshitha8187 2 ай бұрын
සුපිරි එකනම් 😍😍
@dinushaprasad5595
@dinushaprasad5595 2 ай бұрын
Nipuna sir oyalata jayen jayama veva e tharamma act eka harima lassanai❤❤
@Hansani7819
@Hansani7819 2 ай бұрын
ආයි කියන්න වචන නෑ.සුපිරිම performance එකක්.❤❤❤🎉
@chaminsampath5355
@chaminsampath5355 2 ай бұрын
Eka nam patta patta patta Supiriyakma tamai 💖💖💖💖 All the best 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
@avirathnayake1714
@avirathnayake1714 2 ай бұрын
මාරම ලස්සනයි අප්පා 🥺🥺🥺❤❤❤
@SLCARTIKTOK
@SLCARTIKTOK 2 ай бұрын
Supper performance ❤😮
@SewminiWickramasinghe-yk4xp
@SewminiWickramasinghe-yk4xp 2 ай бұрын
හරිම ලස්සනයි ❤❤ හැමදාමත් වගේ හදවතට දැනෙන්න වැඩක් කරන ඔයාලා අදත් ඒ වගේම බලන්න හිතෙන ලස්සන Act එකක් කළා... 🫶🫶තව තවත් ඉදිරියට යන්න step up ඔයාලා හැමෝටම ශක්තිය ධෛර්යය ලැබේවා.....❤🙏
@lahiru6762
@lahiru6762 2 ай бұрын
Nipuna ❤️❤️❤️❤️👍💕 kiyanna wachana ne ❤️❤️❤️
@IshankiUresha
@IshankiUresha 2 ай бұрын
සුපිරි වැඩක් 🎉 ජයවේවා Nipuna with stepup 🥳🎉❤
@nipunethranjali9383
@nipunethranjali9383 2 ай бұрын
සුපිරියක්
@RashmikaNethsara-tv8pj
@RashmikaNethsara-tv8pj 2 ай бұрын
නියමයි ශේහාන් අයියේ නිපුන් සර් කියන්න වචන නෑ සුපිරි පට්ටම ලස්සනයි ඔක්කොම හොදට නැටුවා 12ශ්‍රෙහාන් අයියේ සුපිරි හොදේ ගැම්මක් තමයි දකුනෙ ගැම්ම මුලු රටටම පෙන්නුව😽♥️✨
@story5432
@story5432 2 ай бұрын
P❤❤❤❤attama pattai
@Sedasi-u9w
@Sedasi-u9w 2 ай бұрын
🎉🎉🎉🎉ඇත්තටම සුපිරි.Act එකක් අනිවාර්යෙන්ම grand finally අපි කැමැතියි ඔයාලව දකින්න.❤❤❤❤❤ මහන්සියේ ප්‍රතිඵල ඔයාලට ලැබිය යුතුමයි පැටවුනේ❤❤❤❤❤ supiri Good Luck
@backtogabura8788
@backtogabura8788 2 ай бұрын
Woooow all the best nipuna ❤❤❤❤❤
@mkydarshana2224
@mkydarshana2224 2 ай бұрын
නියම වැඩක් තමයි.දකුණට ගැම්මක්❤ Super❤❤
@avirathnayake1714
@avirathnayake1714 2 ай бұрын
මේක නම් වෙනම level එකක් 🥺🥰
@ChampaSudarshani-uu6kp
@ChampaSudarshani-uu6kp 2 ай бұрын
හරීම ලස්සනයි .සුපුන් පුතා...ඔයාලා dancing වෙනුවෙන් වෙන මහන්සිය අපි දන්නවා.දිනන දවස වැඩි ඈතක නෙවෙයි.නිපුන සර් සහ ඔයාලා හැමෝටම සුබ පතනවා.
@achinipushpika9073
@achinipushpika9073 2 ай бұрын
මතකයි කලාප meet එකට ඇවිත් කිවුවා practice කරන්නවත් වෙලාවක් නෑ හරියට මේ හැමදේම එක්ක කියලා.ඒත් දහසක් වැඩ අස්සේ ඔයා ඒක කරලා පෙන්නුවා.ඒක තමයි ඔයාගේ talent එක.ඉතින් දැකපු හොඳම performance එක තමයි මේ.❤MAC නමත් අරගෙන ඉස්සරහටම යන්න ඔයාට වගේම දරුවො හැමෝටම ශක්තිය ලැබේවා🙏🙏🙏ඉතින් පට්ට කට්ටක් කන ගමන් ඊටත් වඩා පට්ට ගේමක් ගහමු❤❤❤ආදරෙයි හැමෝටම
@AnuradhiWijesekara610-r7d
@AnuradhiWijesekara610-r7d 2 ай бұрын
නියමයි නිපුන සර්...එක ඇත්තටම නියමයි...ආදරෙයි ඔයාලා හැමෝටම❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤.....ආණිවරෙන් ඔයාලා දිනානවමයි❤❤
@CuteworkCutework
@CuteworkCutework 2 ай бұрын
Marama lassanai godak sathutui hemotama jaya wewa❤❤❤
@Ayesha-y1u
@Ayesha-y1u 2 ай бұрын
ගාල්ලේ ගැම්මක් තමයි ඉතින් ❤️❤️❤️
@Truthwithsandu
@Truthwithsandu 2 ай бұрын
සුපිරිම ඇක්ට් එකක්❤
@thommaduracampa7562
@thommaduracampa7562 2 ай бұрын
සුපිරිම සුපිරි ජයවේවා❤❤❤❤❤
@rangaachala937
@rangaachala937 2 ай бұрын
Ane ammoo ape ran doli. ඇග හිරි වැ ට් ටුවා. Budu saranai menika👍🏻😘
@shehannethmina___dg
@shehannethmina___dg 2 ай бұрын
ඔයලා අනිවාරෙන් final යනවා නිපුන ❤🎉
@BhagiHathurusingha
@BhagiHathurusingha 2 ай бұрын
හරිම ලස්සනයි ❤ ඉදිරියටම යන්න සුභ පතනවා😇💐
@story5432
@story5432 2 ай бұрын
Final round eke innama ona team ekak🎉❤🎉❤❤
@disneynhd
@disneynhd 2 ай бұрын
මේ ඩාන්ස් එක දැක්කහම කියන්නේ මොනවද කියලා හිතාගන්නවක්වත් බෑ. මෙච්චර කාලෙකට දැක්ක හොඳම අයිටම් එකක්❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ ඒ වගේම මමත් දකුණෙ කෙනෙක් විදියට මෙහෙම දෙයක් දකුණේ කට්ටියගේ දැක්ක එක ගැන ගොඩක් සතුටුයි
@yenulibinadisong9166
@yenulibinadisong9166 2 ай бұрын
Ekanan eththa
@cookingfamilyW
@cookingfamilyW 2 ай бұрын
So talented team!! superb දරැවනේ!!❤
@indranigamage2458
@indranigamage2458 2 ай бұрын
සුබ පැතුම් නිපුණ සර්....හදවතින්ම සතුටු වෙනවා. ඔබේ සහ කණ්ඩායමේ කැපවීම පිළිබදව . මන්දාකිනි අපේ දියණිය ....ආදරෙයි මැණික....❤️
@GimshanKavishka
@GimshanKavishka 2 ай бұрын
Kocchara baluwat meekanm epawenne na supiriyak tamai ❤❤❤❤
@kelumkelum7191
@kelumkelum7191 2 ай бұрын
කප්එක දෙන්න ඕන මේවට .ගොඩාක් ලස්සනයි. ජයෙන් ජයම වේවා . කන්ඩායමේ සියලුම දෙනාට බුදු සරනයි දෙවි පිහිටයි.
@denethanjanamusic8946
@denethanjanamusic8946 2 ай бұрын
ජය වේවා .....❤❤
@ashankavindu4684
@ashankavindu4684 2 ай бұрын
Gmmc කොල්ලො ඒකනම් සුපිරී💗
@yanthramanthragurukam
@yanthramanthragurukam 2 ай бұрын
Supiri❤❤❤
@praweenprarthana2300
@praweenprarthana2300 2 ай бұрын
Niyami niyami super .... Eka mari 🎉😮🎉🎉🎉🎉
@madhawa220
@madhawa220 2 ай бұрын
Next level 😇⚡⚡⚡
@anuradesilva6241
@anuradesilva6241 2 ай бұрын
Supiri nipuna sir gammk thamai 💪❤️
@samindi38
@samindi38 2 ай бұрын
Next Level 😍😍🎶
@Pradeepweeramuni
@Pradeepweeramuni 2 ай бұрын
සුපිරි අවසන් වටයට එන්න ඔනෙ සෙට් එකක් .❤❤❤❤❤
@southernarmfitness2091
@southernarmfitness2091 2 ай бұрын
නියමයි nipuna chamara💪❤️❤️❤️ දකුණේ ගැම්මක්🎉❤
@HemanthaHemantha-ud4of
@HemanthaHemantha-ud4of 2 ай бұрын
Got talent amaravidu mathawata jaya weva
@devindijayasinghe3516
@devindijayasinghe3516 2 ай бұрын
Wow dekapu hodama performance eka.meyalata golden buzzer denna thibuna.
@Baaghus
@Baaghus 2 ай бұрын
Outstanding performance guys 🎉❤
@NandaBandarawela
@NandaBandarawela 2 ай бұрын
Good 1 set ❤
@chathurachinthaka1143
@chathurachinthaka1143 2 ай бұрын
Superb performance. Good Luck Guys.❤
@Praveenshamal0
@Praveenshamal0 2 ай бұрын
Bestt♥️🔥
@MadukaSanthush
@MadukaSanthush 2 ай бұрын
proud to be an AMARASURIYAN 😇.. කියන්නෙ නිකන් නෙවෙයි .. Best Performance I Had Ever Seen Before 💚💛
@keshikapanchani00
@keshikapanchani00 2 ай бұрын
Woow. All the best ❤️❤️❤️
@sumedhaamarasinghe2341
@sumedhaamarasinghe2341 2 ай бұрын
Wel done. Supirima act ekak. Idiriyatama yanna suba pathanawa.
@kdsteps3003
@kdsteps3003 2 ай бұрын
Nipuna ayya keep it up superb act❤😊
@AmilaThushara-tv1pd
@AmilaThushara-tv1pd 2 ай бұрын
Nipuna kiyanne ithin supiri wada karayek thama aniwaren oyala final eke dakinna ona❤
@MilaniAnuradha-jq3ep
@MilaniAnuradha-jq3ep 2 ай бұрын
Oo
@nathashaanethmini7841
@nathashaanethmini7841 2 ай бұрын
Oyalage tiyena ekamuthukamata supiri 😊😊
@maduwanthabhathiya7482
@maduwanthabhathiya7482 2 ай бұрын
Good Concept choreography 💯 energy 🔥 niyami act eka Nipuna ayye ohoma yamu jayen jaya
@umeshakavishani1554
@umeshakavishani1554 2 ай бұрын
Next level acting.superb team..and all the best..🎉❤
@chathurikamadushani465
@chathurikamadushani465 2 ай бұрын
Congratulations Nipuna with step up ❤ You deserve the success
@MilaniAnuradha-jq3ep
@MilaniAnuradha-jq3ep 2 ай бұрын
Niyamai lamai supiri ❤️❤️❤️❤️❤️❤️😘😘😘
@chandrikatharangani9522
@chandrikatharangani9522 2 ай бұрын
Supiri Good luck
@sachindukavinda1850
@sachindukavinda1850 2 ай бұрын
❤ ආදරෙයි හැමෝටම.ජය වේවා
@umedhikodithuwkku
@umedhikodithuwkku 2 ай бұрын
So superb .....❤❤❤❤❤
@mmsgroup5445
@mmsgroup5445 Ай бұрын
Superbb team ❤🎉
@wasanthakumara8587
@wasanthakumara8587 2 ай бұрын
Hadawathata danena supiri dance ekak ❤❤
@isurutharanga3578
@isurutharanga3578 2 ай бұрын
ජය වේවා.......!❤❤
@sanjeewassj
@sanjeewassj 2 ай бұрын
Super
@D_Vibe2005
@D_Vibe2005 2 ай бұрын
Mepaarath supiri wedak Congratulations poddo tikata...🎉❤
@rishysj2915
@rishysj2915 2 ай бұрын
Ekanm Supiriyak.. Indian level ekakin dakka supirima performance ekak
@sithuli567
@sithuli567 2 ай бұрын
Wow ❤
@manjulakumaragamage648
@manjulakumaragamage648 2 ай бұрын
🎉 ජයවේවා 🎉
@Vakvallagamagemalisha
@Vakvallagamagemalisha 2 ай бұрын
අපේ ඉස්කෝලෙ සෙට් එක 💓🔰
@DishminiDulanya
@DishminiDulanya 2 ай бұрын
ජය වේවා ..❤
@lahirulakshan
@lahirulakshan 2 ай бұрын
You're already got the Golden buzzer ❤❤
@ApurwaMandakini-kb2hq
@ApurwaMandakini-kb2hq 2 ай бұрын
නියමයි❤
@SubasingheSudath
@SubasingheSudath 2 ай бұрын
Super ❤
@IraniChandrika
@IraniChandrika 2 ай бұрын
සුපිරි ❤❤❤❤❤❤❤❤
@yasodarahansani7102
@yasodarahansani7102 2 ай бұрын
Supper performance ❤😮 Good luck team 😊 NWSU
@chandanasusantha1236
@chandanasusantha1236 2 ай бұрын
නියමයි❤❤❤❤❤❤❤❤❤❤❤😊
@ShashikaLakmali-r1i
@ShashikaLakmali-r1i 2 ай бұрын
Godak lassanai dance eka Dance ekata kattiya godak mahansi wela thiyanawa
@Amiliyafenando
@Amiliyafenando 2 ай бұрын
Supirima wadak aaye katha dekk naa final eke innma oona team ekak ❤❤
@ushamairshad7107
@ushamairshad7107 2 ай бұрын
SuperB 💙
@chamudihansani1669
@chamudihansani1669 2 ай бұрын
Super🥺❤️ all the best team❤ Poddo tikage dakshathawaya dakkm as valt kaduluth eno🥺
ROSÉ & Bruno Mars - APT. (Official Music Video)
02:54
ROSÉ
Рет қаралды 159 МЛН
黑的奸计得逞 #古风
00:24
Black and white double fury
Рет қаралды 27 МЛН
Family Love #funny #sigma
00:16
CRAZY GREAPA
Рет қаралды 3,4 МЛН