සිත යනු?

  Рет қаралды 52,321

නිරපේක්ෂත්වයේ මග  |  Nirapekshathwaye Maga

නිරපේක්ෂත්වයේ මග | Nirapekshathwaye Maga

6 жыл бұрын

තථාගත දහම ත්‍රිපිටක සාක්ෂි සහිතව අවබෝධ කර නිවනෙන් නිවීම සදහා "නිරපේක්ෂත්වයේ මඟ" දින 10ක් හෝ දින 5ක් පුරා දේශනා කල සම්පූර්ණ ධර්ම සාකච්ඡා මාලාවක් ශ්‍රවණය කරන්න.
නිරපේක්ෂත්වයේ මග Season 08 දින 10ක ධර්ම සාකච්ඡාව සම්පූර්නයෙන් ශ්‍රවණය සදහා,
• නිරපේක්ෂත්වයේ මග (Seas...
නිරපේක්ෂත්වයේ මඟ - නවසීලන්තයේ ඕක්ලන්ඩ් නගරයේ දී පැවති දින 5ක ධර්ම සාකච්ඡාව සම්පූර්නයෙන් ශ්‍රවණය සදහා,
• නිවනත් නිවන් මඟත් - Ve...
නිරපේක්ෂත්වයේ මඟ - ඕස්ට්‍රේලියාවේ කැන්බෙරා නගරයේ දී පැවති දින 5ක ධර්ම සාකච්ඡාව සම්පූර්නයෙන් ශ්‍රවණය සදහා,
• නිවනත් නිවන් මඟත් - Ve...
නිරපේක්ෂත්වයේ මඟ - ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නගරයේ දී පැවති දින 5ක ධර්ම සාකච්ඡාව සම්පූර්නයෙන් ශ්‍රවණය සදහා,
• නිවනත් නිවන් මඟත් - Ve...
නිරපේක්ෂත්වයේ මඟ - ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නගරයේ දී පැවති දින 5ක ධර්ම සාකච්ඡාව සම්පූර්නයෙන් ශ්‍රවණය සදහා,
• නිවනත් නිවන් මඟත් - Ve...
නිරපේක්ෂත්වයේ මඟ - පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ ඉන්ජිනේරු පීඨයේ පැවති [ Version-02 ] දින 5ක ධර්ම සාකච්ඡාව සම්පූර්නයෙන් ශ්‍රවණය සදහා,
• නිවනත් නිවන් මඟත් - Ve...
සියලුම ධර්ම සාකච්ඡා සඳහා පිවිසෙන්න,
KZbin : kzbin.info...
Web Site : www.nirapekshathwayemaga.com/
Facebook : / nirapekshathwayemaga
සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා !!!
May you all attain the Supreme Bliss of Nibbana!!!

Пікірлер: 37
@NirapekshathwayeMaga
@NirapekshathwayeMaga 6 жыл бұрын
පූජ්‍ය වලස්මුල්ලේ අභය හිමියන් විසින් ත්‍රිපිටකය මුල මැද අග ගලපමින් සිදුකරන ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කර නිවනෙන් නිවීම සදහා ඔබ කල යුත්තේ කුමක්ද? 01. දින 10 ධර්ම සාකච්ඡාව Season 08 සම්පූර්ණයෙන්ම(වීඩියෝ 32 ම) ශ්‍රවණය කරන්න goo.gl/hZBs3Y පසුව 02. දින 5 ධර්ම සාකච්ඡාව සම්පූර්ණයෙන්ම ශ්‍රවණය කරන්න goo.gl/vLHVAR අනතුරුව 03. සම්මා සමාධිය පූර්ණය කරගැනීමට ආර්ය භාවනා වැඩසටහන අනුගමනය කරන්න goo.gl/tsH3cw
@omariryder8434
@omariryder8434 2 жыл бұрын
You all probably dont care but does anybody know of a method to get back into an instagram account? I somehow lost my password. I would love any help you can offer me.
@pradeeshaniayasha3988
@pradeeshaniayasha3988 2 ай бұрын
මෙවැනි පැහැදිලි කිරීමක් කල හැකි වන්නේ මාර්ග ඵල ලාභි උත්තමයා නන් වහන්සේ නමකට පමණ මයි...ඔබ වහන්සේ ට මාගේ නමස්කාර ය...
@eessa1727
@eessa1727 4 жыл бұрын
🙏🙏🙏 energy ගැන දේශනාව හරි ලස්සනයි. ඔබ වහන්සේ ට නිදුක් නිරෝගී සුවය ලැබේවා
@jinanandagalhenege4744
@jinanandagalhenege4744 4 жыл бұрын
බුදු දහම විද්‍යාවකි. අභය ස්වාමීන්වහන්සේට නමස්කාර කරමි.
@nethuanoj8003
@nethuanoj8003 Жыл бұрын
බුදු දහම විද්‍යාවට සමාන කම් තිබුණාට විද්‍යාවට සමාන කරන්න බැ. විද්‍යාව හැම විටම වෙනස් වෙනවා බුදු දහම වෙනස් වෙන්න නැ 🙏
@ranranputaa4279
@ranranputaa4279 Жыл бұрын
සාදු සාදු සාදු...!!!
@chinthakamadhushan9240
@chinthakamadhushan9240 3 жыл бұрын
ගොඩක් පැහැදිලියි දේශනාව..🙏🙏🙏
@sumethradias9245
@sumethradias9245 2 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@user-gz7sr9nd6g
@user-gz7sr9nd6g Жыл бұрын
සියලු සත්වයො සුවපත් වේවා ..
@lionelhewawasam2723
@lionelhewawasam2723 4 жыл бұрын
Abhya himiyani obawanseta mage pranamaya wewa!!!
@samithsamith8661
@samithsamith8661 Жыл бұрын
Theruwan saranai obawahanseta uthum niwanin niwi sanasethwa sadu sadu sadu
@suduaraliyasuduaraliya5707
@suduaraliyasuduaraliya5707 5 жыл бұрын
mama niyama dahama wataha gaththe abaya hamuduruwangeni
@krishanthidissanayake7810
@krishanthidissanayake7810 2 жыл бұрын
නිබ්බා පරමෂුකිත තර වෙත්වා
@tharanganikavindya2637
@tharanganikavindya2637 3 жыл бұрын
Sadu sadu saduuu🙏🙏🙏
@rupijayasinghe5763
@rupijayasinghe5763 2 жыл бұрын
🙏🙏🙏
@chandrarathnaamarawansha5133
@chandrarathnaamarawansha5133 Жыл бұрын
🙏🙏...🙏!!!
@shainihendeniya5864
@shainihendeniya5864 10 ай бұрын
🙏🙏
@nimanthiamarasinghe2281
@nimanthiamarasinghe2281 2 жыл бұрын
😊
@niroshini15
@niroshini15 Жыл бұрын
🙏🏾
@amarasinhaamarasinha9907
@amarasinhaamarasinha9907 Жыл бұрын
🌸🌸🌸🌸🙏🙏🙏
@grashanthiwijekularatne9080
@grashanthiwijekularatne9080 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@user-fp3mt6bj3k
@user-fp3mt6bj3k 4 ай бұрын
Hamuduruwane sitha sareerya thula thibenne loheda.......
@suveek7533
@suveek7533 4 жыл бұрын
Bio blue tooth communication is called 'Telepathy'
@ominduvithanage6266
@ominduvithanage6266 3 жыл бұрын
You are true
@revbuddhivisuddhi1932
@revbuddhivisuddhi1932 Жыл бұрын
විඤ්ඤාණය කියන්නේ එකක් සිත කියන්නේ තව එකක් මේ දෙක පටලවා ගෙන ඉන්නේ. ඇස සම්බන්ධ වුණු ක්‍රියාවලියකටයි, චක්ඛු විඤ්ඤාණය කියන්නේ. පාට වල සංඛ්‍යාතය ඒක අස්සෙ ඔබ්බල.. මේක තව ටිකක් පැටලෙනවා . විදුලි ජනකය කින් ධාරාවක් නිපදවෙනවා ඉතින් ඒ විදුලිය ධාරාව කොහෙන් ආවද කොහෙද ගියේ කියලා දන්නෑ කියන්නෙ.. sitha කොහෙන් ආවද කොහේ ගියාද දන්නෑ කියන එකම තමයි.. ඔය කියල තියෙන්නෙ.. ලස්සන උදාහරණයකින්. සිත කොහෙද තියන්නෙ කියලා කියාදෙන්න ගිහිල්ලා ඒක තියෙන තැන දන්නේ නෑ අහන්න එපා මෝඩයෝ කියලා තමයි ඔය කියල තියෙන්නේ.. ඒකේ වැරැද්දක් නෑ එහෙම කිව්වට තමන්ගේ අවබෝධය ප්‍රමාණයට. අහන මිනිස්සු ටිකක් සිහි බුද්ධියෙන් අහගන්න .. බොහෝ අයට මේ ඇති ඒගොල්ලන්ට මේක කෙළවරකට ඉගෙනගන්ඩ උවමනාවක් නෑ වුවමනාවක් තියෙන අය මෙතන නවතින්නේ නෑ ප්‍රශ්න අහගෙන තව ඉස්සරහට යනව
@indikapiumal
@indikapiumal 5 жыл бұрын
♥️
@jinanandagalhenege4744
@jinanandagalhenege4744 4 жыл бұрын
Buddhism is a science.
@padmakudaralalage492
@padmakudaralalage492 5 жыл бұрын
Modayanta mewa therenne mehe
@Titi-je3ff
@Titi-je3ff 5 жыл бұрын
Rahath kenek sitha nathi kala kenekne.. Ethakota ema uthumata aramunu grahanaya kirima nathi wene nane????
@koonisr
@koonisr 5 жыл бұрын
upan sitha prabhashwarayi, sitha nathi wenne ne, abhi sankaara weemayi nathara wenne
@kanthirajapaksha5572
@kanthirajapaksha5572 2 жыл бұрын
20220205...K.S.A...🙏🏼🙏🏼🙏🏼
@hasnas1063
@hasnas1063 4 жыл бұрын
Oba wahansage nombare dannako
@gamagekrishantha5646
@gamagekrishantha5646 3 жыл бұрын
swamin wahanse gonnu gahana eka nathara karala thiyenne....
@danushkagamage6548
@danushkagamage6548 5 жыл бұрын
තෙරැවන් සරණයි ... මට ඔබ වහන්සේගේ mobil number එක ගන්න පුලුවන්ද ..?
@ramyaperera6675
@ramyaperera6675 Жыл бұрын
🙏🙏🙏
@ketakibhadhra8680
@ketakibhadhra8680 Жыл бұрын
🙏🙏🙏
► ද්වේෂය සහ භය
29:02
නිරපේක්ෂත්වයේ මග
Рет қаралды 16 М.
Countries Treat the Heart of Palestine #countryballs
00:13
CountryZ
Рет қаралды 26 МЛН
Homemade Professional Spy Trick To Unlock A Phone 🔍
00:55
Crafty Champions
Рет қаралды 28 МЛН
Climbing to 18M Subscribers 🎉
00:32
Matt Larose
Рет қаралды 25 МЛН
When Steve And His Dog Don'T Give Away To Each Other 😂️
00:21
BigSchool
Рет қаралды 17 МЛН
මනට ධම්ම ක්‍රියාත්මක වන අයුරු
26:36
නිරපේක්ෂත්වයේ මග
Рет қаралды 18 М.
සිත පිලිබදව නිවැදිව දැනගනිමු
55:32
Pepiliyane Aryadeva Rathana Thero
Рет қаралды 14 М.
භාවනාවට පෙර ඔබ දැනගත යුතු දහම් කරුණු
43:15
නිරපේක්ෂත්වයේ මග
Рет қаралды 50 М.
උදය වැය ඥාණය විදර්ශනා කරන අයුරු
22:22
නිරපේක්ෂත්වයේ මග
Рет қаралды 34 М.
විඥානය යනු  කුමක්ද...Maha Rahathun Wadi Maga Osse...
17:58
Maha Rahathun Wadi Maga Osse!!!
Рет қаралды 120 М.
මුඛනිමිත්ත හෙවත් ඔබ දුටු නිවන
18:16
නිරපේක්ෂත්වයේ මග
Рет қаралды 11 М.
Countries Treat the Heart of Palestine #countryballs
00:13
CountryZ
Рет қаралды 26 МЛН