Tissa Jananayake - Special Episode | සිත සහ කය | Mind and Body

  Рет қаралды 353,427

Tissa Jananayake

Tissa Jananayake

Күн бұрын

Пікірлер: 1 100
@tharinduferndo8974
@tharinduferndo8974 3 жыл бұрын
සියලු දේ දැක දැන ගත් ගෞතම බුදුරජාණන් වහන්සේ මිනිස්සුන්ට ආදරය ,කරුණාව, දයාව ,මෛත්‍රිය, මුදිතාව පිරි සිතක් ඇති කරගන්න කියල දේශනා කලේ මෙවන් හේතුන් නිසා වෙන් නැති...හැකිතාක් ධර්මයෙහි හැසිරෙන්න...බුදුසරණයි!!!❤️
@chandimabandara2138
@chandimabandara2138 2 жыл бұрын
සිත ගැන මනෝවිද්‍යාව ඉගැන්නුවනම් මිනිසුන් අතර මෙවැනි ගැටුම් ඇති නොවේ .සර්ට බුදු සරණයි 🙏
@krtssrilanka5648
@krtssrilanka5648 3 жыл бұрын
සර් වැනි යහපත් මිනිසුන් මේ පුන්‍ය භූමියේ තව තවත් ඉපදේවා. සර්ට දීර්ඝායුෂ. බුදුසරණයි.
@athularathnayake7177
@athularathnayake7177 3 жыл бұрын
Budusarenie ti... sr.. sl.. win
@lalithrajapaksha9485
@lalithrajapaksha9485 3 жыл бұрын
අනිවා
@ajanthasenevirathna2025
@ajanthasenevirathna2025 2 жыл бұрын
B@@athularathnayake7177
@ChanakaDon
@ChanakaDon Жыл бұрын
@@ajanthasenevirathna2025 ķ
@manjuprasad8942
@manjuprasad8942 3 жыл бұрын
ඔබගේ දේශණය ඉතාමත් සාර්ථකයි.. මේය මුළු ලංකාවම අසන්න තිබුණා නම් ලොකු වෙනසක් වේවි. ගුරුතුමනි නිවන් අවබෝධයට මේ පින් හේතු වාසනා වේවා!!!!!!!
@wajirafernando7672
@wajirafernando7672 Жыл бұрын
Yes
@shiromiperera622
@shiromiperera622 3 ай бұрын
@shiromiperera622
@shiromiperera622 3 ай бұрын
@swarnarupa3087
@swarnarupa3087 3 жыл бұрын
මේ කථාවෙන් වෙදකමත් ඉගෙන ගත්තා. නිර්වාණය අවබෝධ කරගන්න වාසනාව සර්ට හා ලෝකයාට ලැබේවා ... තෙරුවන් සරණයි ... !
@indikajayawardana4952
@indikajayawardana4952 3 жыл бұрын
ඔබතුමා දේශණයක් නෙවෙයි පැවැත්තුවේ දර්ම දේසනාවක් බොහොමත් පිං බොහොමත් ස්තුතී බුදුසරණයි ඔබතුමාට
@sampathsri84
@sampathsri84 3 жыл бұрын
කුනුහරුප වෙනුවට ජීවිතය උගන්වන ගුරුවරයා ❤ සහ ගුනාත්මක යූටියුබ් කලාවේ හැරවුම් ලක්ශය..❤❤
@virajlakshan1997
@virajlakshan1997 3 жыл бұрын
❤️
@chamindahettiarachchi9618
@chamindahettiarachchi9618 2 жыл бұрын
@@virajlakshan1997 aaaaaaaaaaaaaaaaaAaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaAa
@chamindahettiarachchi9618
@chamindahettiarachchi9618 2 жыл бұрын
A
@ayomimeethalawa1720
@ayomimeethalawa1720 Жыл бұрын
Thank you sir
@leelarathnayake2187
@leelarathnayake2187 Жыл бұрын
​@@chamindahettiarachchi96185y6ýÝa
@raviasanka9113
@raviasanka9113 3 жыл бұрын
මම නේවි එකේ ඉන්නේ. නමුත් මම සර්ගේ හැම වීඩියෝ එකක්ම බලනවා. ඒකෙන් මම ගොඩක් ලොකු දැනුමක් ලබාගෙන තියනවා. අනෙක් අයත් ඒ පිළිබඳ දැනුවත් කරනව. තව එක්කෙනෙක් හරි සර්ගේ විඩියෝ එකක් බලනවනම් ඒක මටත් ලොකු සතුටක්. ඔබ තුමාට දීර්ඝායුශ වේවා! තෙරුවන් සරනයි!
@jayasundara05
@jayasundara05 3 жыл бұрын
😮😮😮💜️
@buddhikarathnaweer9459
@buddhikarathnaweer9459 3 жыл бұрын
❤️❤️❤️🌹🌹🌹
@lavandeneth9965
@lavandeneth9965 3 жыл бұрын
science and buddhism is a deep subject ..deep subject need a deep mind
@wellingtonranasinghe1983
@wellingtonranasinghe1983 11 ай бұрын
1F
@shiranthi2954
@shiranthi2954 3 жыл бұрын
ඉගෙනගන්න දරුවන්ගෙ වගේම රටේ මිනිස්සුන්ගෙත් ගුරුතුමා. ඔබ අපේ රටට ජාතියට වටිනා සම්පතක්. ඔබට තෙරුවන් සරණින් නීරෝගී සුව, දීර්ඝ ආයු නිරතුරුවම ලැබේවා.
@ajanthabejimimojayawardha9979
@ajanthabejimimojayawardha9979 Жыл бұрын
Ll
@chamathsoysa694
@chamathsoysa694 3 жыл бұрын
ඔබතුමාට සියලුම බුදුපියාණන් වහන්සේලාගේ පිහිටා රක්ෂාව ලැබේවා....
@upulkumarajayawardana7703
@upulkumarajayawardana7703 3 жыл бұрын
ඔබ පුර්න මිනිසෙකි .ආදරනිය ගුරුවරයකි.තව බොහොකාලයක්.මෙ දෙරනෙ.ජිවිත අර්තවත් කරන්නට.සක්තිය විස්වය .විසින් ලබා දෙනු අත.ඔබට .තෙරුවන් සරන පර්තනා .කරනවා ....
@amithabandumathie604
@amithabandumathie604 Жыл бұрын
Niwan dakeemade winghanayata mokada wenne
@TheAyeshLK
@TheAyeshLK 3 жыл бұрын
බුදු බණක් ඇහුවා වගේ හිතට මාරම හැගීමක් සර්.! මගෙ ජීවිතේ ගොඩක් දේවල් සර්ගෙ වීඩියෝ වලින් ඉගෙනගත්තා, සර් ට ගොඩක් පිං 🙏
@lavandeneth9965
@lavandeneth9965 3 жыл бұрын
science and buddhism has a deep meaning man _learn that
@dilrukshi6480
@dilrukshi6480 3 жыл бұрын
සර් අභිධර්මානුකූලව නාම රූප පිළිබඳ කියලා දුන්නේ. හැමදාම සර් මෙලොව පරලොව දෙකටම වටිනා දේ කියා දෙනවා. අපේ සර් පතන්නා වූ බෝධියකින් උතුම් නිවනින් සැනසීම ලබත්වා 🙏 තෙරුවන් සරණයි 🙏
@lavandeneth9965
@lavandeneth9965 3 жыл бұрын
science wala hoyagattu godak dewal bududahame awrudu 3000 kata kalin kiyala thibba ewwa kiyala loketa pennana eka pinak
@ලංකා.ශ්රී
@ලංකා.ශ්රී 3 жыл бұрын
තෙරුවන් සරණයි ..සර්.බොහොමත්ම ලස්සනයි ..ධර්ම දේශනාවක්...ඇහුවා වගේ....මම ඕමානයේ සලාලා නගරයේ සිට....🇱🇰🇱🇰🇱🇰🇴🇲🇴🇲🇴🇲
@onlyshort5476
@onlyshort5476 3 жыл бұрын
බලන්න කලින්න ලයික් කලා ඇත්තටම සර් රත්තරං මනුස්ස්‍යයෙක් සර් වදපු දෙමාපියෝ දෙන්නටම ගොඩක් පින්
@ashansandaruwan8861
@ashansandaruwan8861 3 жыл бұрын
Ugh
@pushpamanel9039
@pushpamanel9039 3 жыл бұрын
හොඳටම තේරුම් ගත්තා සර් මහා පඬි රුවනකගෙන් හරබර දෙසුමක් සවනට රැඳුනා වගේනේ ආදරෙයි ගොඩාක් තෙරුවන් සරණයි සර්ට අපේ
@SIRIMALKK
@SIRIMALKK 3 жыл бұрын
ගොඩක් වටිනව සගෙ දේසනය.තෙරුවන්සරනයි
@countryfirst3235
@countryfirst3235 3 жыл бұрын
*යමෙක් ධර්ම දානයෙන් ලබන ආනිශංසය කුමක්ද, අන්න ඒ හා සමානවම තිස්ස සර්ට ආනිශංස ලැබෙිවා.ආයු බොහෝ වෙිවා🙏*
@dsengineering145
@dsengineering145 3 жыл бұрын
හරිම උතුම් පැතුමක්.
@countryfirst3235
@countryfirst3235 3 жыл бұрын
@@dsengineering145*ස්තුතියි සහෝදරයා*
@anu.wewalage
@anu.wewalage 3 жыл бұрын
Eya esema wewa 🙏🙏🙏
@Diltwin
@Diltwin 3 жыл бұрын
🙏🙏🙏
@nandaniupamali121
@nandaniupamali121 3 жыл бұрын
@@anu.wewalage np
@concywickramasinghe7130
@concywickramasinghe7130 3 жыл бұрын
සියලු දෙනාගේ ප්‍රඤ්ඤාව අවදි කිරීමට ගත් උත්සහය හරිම උතුම් උත්සාහයක්,ඔබතුමාට මේ භවයේදීම චතුරාර්ය සත්‍යය අවබෝධ වේවා !
@chandanideepika3893
@chandanideepika3893 3 жыл бұрын
දහසක් දුක දෝමනස්සන් අතරේ දෝලනය වෙමින් ගෙවන ජීවිතයට ඔබගේ දේශන හිත නිවා ලනවා
@sarathrupasinghe6240
@sarathrupasinghe6240 3 жыл бұрын
ලස්සන සරල පැහැදිලි කිරීමක්. බොහොමත්ම ස්තුතියි.
@nishantharuwankumara1753
@nishantharuwankumara1753 2 жыл бұрын
Sir now iam your student
@derangala
@derangala 3 жыл бұрын
''''මනො පුබ්බං ගමා ධම්මා... මනො සෙට්ඨා මනොමයා.....'''''''' සර් කියන දේ හරි වැදගත්.තෙරැවන් සරණයි අපෙ තිස්ස සර්ට
@nilanthi22nila93
@nilanthi22nila93 3 жыл бұрын
සර්ගේ වීඩියෝ එකක් දානකල් මග බලන් ඉන්නේ... අපිට සර්ගෙන් ඉගෙන ගන්න වාසනාව නැති වුනාට මෙහෙම හරි ගොඩාක් දේවල් ඉගෙන ගන්න ලැබෙනවා ... නිදුක්නීරෝගි සුවයක් දීර්ගායුෂත් ලැබේවා සර්ට ...
@දේශප්රිය-ත6ඡ
@දේශප්රිය-ත6ඡ 3 жыл бұрын
අනිවාරෙන් 🙏 දීර්ඝායූ වේවා සර්ට...
@sunethrafernando1380
@sunethrafernando1380 11 ай бұрын
ඔබ තුමා ගේ අද දේශනය නම් පංතියට කෙසේ වෙතත් මට තේරුම් ගියේ මෙය ධර්මයේ ගැඹුරුම තැනක් මනෝමය කාය සහ චිත්තජ කාය කර්මජ කායෙන් අයින්වන විදිහ විශ්ව ශක්තියේ සම්බන්ධය දෙපැත්තක දැනුමක් අපට ලැබනව ඒවගේම ඔබතුමා අරිය පරියේෂනයකුත් කරනව කියල හිතෙනවා සුවපත් වේවා!🙏
@user-ku2s
@user-ku2s 3 жыл бұрын
_ඉතාම වටිනා දේශනාවක්! සිතේ නිවීම නිවනට මෙන්ම ශරීරයට දෙන සුවයට අදාල වන අයුර පැහැදිලි කිරීම ඉතාම විශිෂ්ඨ වේ. ඔබ තුමා මේ දේශනා කර ඇත්තේ බණකි. ඔබතුමන්ට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමි ._
@naliniwickramaratne7840
@naliniwickramaratne7840 2 жыл бұрын
ඔබ ගේ මෙවැනි වටිනා දේශන ඇසීමට අපි පිං කරා පමනක් නොවේ අද තරුන දූ පුතුන් පාසැල් වලත් පිටතත් හැසිරන ආකාරය කනවැටී හිතට ඇතිවෙන දුක තුනී වෙනව. මම සෑම ගම්බද නගර බද පාසැල් වල ප්‍රධාන ගුරුබවතා ගෙන් ඉල්ලා සිටින්නෙ මේ බුද්ධිමත් රටට බාල පරපුට ආදරය කරුනාව මෛත්‍රීකරන මෙතුමන් ගෙන්වා දේශනයක් දරුවන්ට අහන්න සලස් වන්න. ඔබ කරගන්නා ලොකු පිනක්. ඔබ තුමා ඇතුළු සැමට තෙරුවන් සරණයි.
@sandarekarathnayeka2465
@sandarekarathnayeka2465 3 жыл бұрын
බොහෝ පිං ධර්ම දේශනාවක් ශ්රවනය කලා ව⁣ේ සිත නිවී සැනසුනා තෙරුවන්සරනයි කුවේට්
@hemalathadharmawardana5066
@hemalathadharmawardana5066 2 жыл бұрын
ඔබතුමා වැනි උතුම්, බුද්ධිමත් උතුමන් මේ ශ්‍රී ලංකාවට සම්පතකි. දීර්ඝායුෂ ලැබේවා, තවත් බොහෝ කාලයක් නිරෝගීව ජීවත් වේවා!!!
@danapalakarunasena
@danapalakarunasena 3 жыл бұрын
ශ්‍රේෂ්ඨ මනසක් තුලින් නීරෝගී කයක් .ඇත්තටම ඔබතුමා ගුරුවරයෙක් පමණක් නෙවෙයි .ආධ්‍යාත්මික නායකත්වයට සුදුසු නායකයෙක් .දිනපතා එක් සිතිවිල්ලක් හෝ මුදාහරින්න.බොහොම පින්.
@Diltwin
@Diltwin 3 жыл бұрын
හරිම අර්ථවත් දේශනයක් ❤️🤗 සර්ට නිදුක් නීරෝගීභාවය චිරජීවනය දීර්ඝායුෂ ලැබේවා 🙏
@wasanthiperera7846
@wasanthiperera7846 Жыл бұрын
❤❤❤❤❤❤❤Excellent explanation blessings of most holy triple gem to you and your family.
@MediaLifeSL
@MediaLifeSL Жыл бұрын
ඔබ අනිවාර්යයෙන්ම මරණින් පස්සෙ දේව ආත්මයක් හෝ බ්‍රහ්ම ආත්මයක් ලබන්නේ. මිනිසාට වඩා බොහොම පුණ්‍යවන්ත චරිතයක් ඔබ. ❤️🙏🙏🙏🙏🙏🙏🙏
@lalithkarunarathne5463
@lalithkarunarathne5463 7 ай бұрын
තෙරුවන් සරනයි ජය වේවා දීර්ගායු වේවා ,නිදුක් නිරොගි සුවපත් වේවා
@dayaniliyanage7806
@dayaniliyanage7806 3 жыл бұрын
තේරුම් ගැනීමට පුලුවන් අයුරින් ඉතාමත් හොදින් දේශනය පැවැත්වුනා හොදින් තේරුම් ගත්තා ස්තුතියි සර්.තෙරුවන්සරනයි.
@jamunigeeranda1058
@jamunigeeranda1058 3 жыл бұрын
සර් ඉස්සරහට බුදුදහමෙහි සහා අභිධර්මයේ ඇති ගැබුරැ තැන් විද්‍ය අනුකුලව සරලව පැහැදිලි කරලා දෙන්නකො..
@sanjubandara305
@sanjubandara305 3 жыл бұрын
තිත්තගල්ලේ හාමුදුරුවන් ගේ අභිධර්ම පාඩම් මාලාවක් වීඩියෝ තියෙනවා ,,,යූටියුබ් එකේ තියෙනවා බලන්න ,,මම ඒ ස්වාමින්වහන්සේ ගෙන් ඉගෙනගත්තේ
@KusalasSimpleLife
@KusalasSimpleLife 3 жыл бұрын
ස්තුතියි ගොඩක් පින් ඔබතුමාට
@llakade5604
@llakade5604 3 жыл бұрын
අඩෙ වෙලාවට මැද ලෙවෙල් එකෙ හිටියෙ ...මෙකෙන්..පූලුවන්..ලස්සනට ළොකයා එක්ක ජිවත් වෙන්න ආදරෙයි..ආදරෙයි අහස තරම්ම්ම්ම්❤️❤️❤️❤️❤️...තෙරුවන් සරනයි...සර්....
@dusha7589
@dusha7589 3 жыл бұрын
බොහෝම වැදගත් දේශණයක් ගුරුතුමනි. ඔබ තුමාට බොහොම පින්. තව තවත් මෙවැනි වටිනා දේශණාවන් කරන්න. නිදුක් නිරෝගී දීර්ඝායූ වේවා!!!තෙරුවන් සරනයි .
@disnaweerasingha7161
@disnaweerasingha7161 3 жыл бұрын
ගොඩාක් වටින කරුණු පැහැදිලි කිරීමක්.මොනතරම් සුන්දර ද ජීවිතය අවබෝධයක් ඇතිව ජීවත් වෙනවා නම්.ගොඩාක් ස්තුතියි සර්.ගොඩාක් පින්.තෙරුවන් සරණයි සර්.🙏🙏🙏❤❤❤
@kolithamendis2780
@kolithamendis2780 3 жыл бұрын
🙏 💐👍 ස්තූතියි ! එක හුස්මට එක දිගටම අහගෙන හිටිය. ඒ නිසා ම මගේ සිත මින් ඉදිරියට හැම කෙනෙකුටම හැම දෙයකටම හැම අවස්ථාවක දීම ආදරය කරුණාව දයාව මෛත්‍රිය මුදිතාව ඇති කර ගනීවි යැයි මා විශ්වාස කරනවා. ඔබ තුමාට ස්තූතියි කාරුණිකව.🙏
@yoshanwijesinghe1187
@yoshanwijesinghe1187 3 жыл бұрын
A/l maths කරලත්, එත් ආසාවෙන් තිස්ස සර්ගෙ විඩියෝ බලන මං..😊😊 හැම වචනෙම ඉගෙනගන්න යමක් තියනව සර්ගෙන්..🙏
@sachinifernando3568
@sachinifernando3568 3 жыл бұрын
ඔව්ව්ව් මාත් ❤️
@nimalsandunsiri4024
@nimalsandunsiri4024 3 жыл бұрын
වැඩිපුර ඉගෙන ගන්න නොලැබුණු අපිට උපාධියක් ගන්න දේශනයක්. 🌟🌟🌟🥇💜💜💜
@wimukthibandara6431
@wimukthibandara6431 3 жыл бұрын
ඔබ වැන්නන් අපරටතුල පමනක් නොව මුලු ලෝකයටම තව තව පහලවේවා! තෙරුවන් සරනයි.
@kaveenaklanka4115
@kaveenaklanka4115 3 жыл бұрын
අපිටත්මේ දැනුම ලබා දෙන සර්ට දීර්ඝායුෂ ලැබේවා සර් මේ රටට මහත් සම්පතක්❤❤❤
@padmaliyanaarachchi1101
@padmaliyanaarachchi1101 3 жыл бұрын
සර්ට නිදුක් නීරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි!
@dissanayakeattanayake3804
@dissanayakeattanayake3804 3 жыл бұрын
the oo with
@dissanayakeattanayake3804
@dissanayakeattanayake3804 3 жыл бұрын
how w
@sachinisameera6596
@sachinisameera6596 3 жыл бұрын
ඔහොම කියා දෙනකොටවත් ගොඩක් අය වෙනස් වෙයි. තෙරුම් ගනියි නෙද? හැමෝගෙම හිත් තිසරණය පිහිටෙවා !!!
@musicsudda
@musicsudda 3 жыл бұрын
කවුද මේ සර්. මොනවද උගන්නන්නෙ 🤔
@sachinisameera6596
@sachinisameera6596 3 жыл бұрын
Biology
@musicsudda
@musicsudda 3 жыл бұрын
@@sachinisameera6596 ඒ උනාට සන්නස්ගල සර් තරම් quality නෑ.. 😒
@nimalkumara5675
@nimalkumara5675 3 жыл бұрын
සර්ගෙ හැම දේශනාවක්ම ජීවිතේට ගොඩාක් වටිනවා.තෙරැවන් සරණයි තිස්ස සර්ට.🙏🙏🙏
@AchinthaG
@AchinthaG 3 жыл бұрын
ඇයි සර් බුදුවෙලාද දැන්..
@wilsonkalatuwanne7653
@wilsonkalatuwanne7653 3 жыл бұрын
Llllllll
@jaliyarajapakshajr.6962
@jaliyarajapakshajr.6962 3 жыл бұрын
ධර්ම දේශනාද බන් 🤣🤣🤣🤣
@rohanfernando5352
@rohanfernando5352 3 жыл бұрын
Your brain is not yet developed to understand these Sirs message. This contents are for the people with well developed brain humans.
@TheHappinessMuse
@TheHappinessMuse 3 жыл бұрын
ටිකක් ගැඹුරුයි, නමුත් සරලයි 😊🙏
@wijayathilakavidanapathira3532
@wijayathilakavidanapathira3532 3 жыл бұрын
සියලු ජනයාගේ යහපත සඳහා ඔබතුමාගේ දැනුවත්කිරීම අතිශයින්ම ජීවන පැවැත්මට ,බුද්ධිට වැදගත් .ඔබතුමාට දීර්ඝායු වේවා !
@jayanthiadipola8574
@jayanthiadipola8574 3 жыл бұрын
ඉතා හොඳ පැහැදිලි කිරීමක් ගොඩක් ස්තූතියි
@donaindra5021
@donaindra5021 3 жыл бұрын
සමාජය දැනුවත් කළාට ඔබ තුමාට බොහොම පින් .
@ishanwanniarachchi6184
@ishanwanniarachchi6184 3 жыл бұрын
ගොඩාක් පින් සර්, තෙරුවන් සරණයි 🙏🙏🙏
@manoharigamage9820
@manoharigamage9820 3 жыл бұрын
ජීවිතයට ඉතාමත්ම වටිනා කරුණු කියලා දුන්න අපි ඉතාමත්ම ආදරය කරන ගුරුතුමනි ඔබට තුනුරුවන් සරනයි නිරෝගී සුවය ලැබේවා !!!
@audiopod-2024
@audiopod-2024 3 жыл бұрын
ජීවිතය අලුතෙන් දකින්න සර් දෙන තල්ලුවට පිං 🙏🙏🙏
@chandrikaabeysekara9759
@chandrikaabeysekara9759 3 жыл бұрын
බොහෝ වටිනා කරුණු ඉගෙන ගත්තා. ඔබ තුමාගේ පුඥාව වැඩි දියුණු වේවා. 🙏🌻🌼🌷🌸🌹🍀
@lokugaysss
@lokugaysss 3 жыл бұрын
සාදු සාදු
@KusumMaddumaarachchi
@KusumMaddumaarachchi Жыл бұрын
ඔබ තුමා ට බොහොම පින් නිරෝගීව ඉන්න හැටි කියා දුන්නට ඒ සමගම බුදු දහමත් ඉගෙන ගත්ත ඔබ තුමටත් අප සියලු දෙනාටත්‍ අම නිවනින් නිවීමට හෙතු වාසනාව ලැබේවා 💥💥💥
@kavya7311
@kavya7311 3 жыл бұрын
තිස්ස සර්ගේ ගෝලයෝ කෝ... 👇
@Sumudu1981
@Sumudu1981 3 жыл бұрын
😊👍
@araliyadiwyanjali268
@araliyadiwyanjali268 3 жыл бұрын
ඉන්නවෝ🥳🥳🥳🥳
@lokugaysss
@lokugaysss 3 жыл бұрын
ඉන්නව අහනව මේ ඉතිං
@judeperera316
@judeperera316 3 жыл бұрын
සර්ගේ හැම දේශනයක් ම හරිම අර්තවත් සර්... ❤🌟💪
@theMindInvaderr
@theMindInvaderr 3 жыл бұрын
එදා පන්තියේදි කට ඇරන් අහන් හිටිය වගේම අදත් අහන් හිටිය.මේ විදිහට හරි ස'ර් දකින්න ලැබෙන එක සතුටුයි.
@sarathweerathunga5232
@sarathweerathunga5232 2 жыл бұрын
මමත් නිතරම thissa jananayake මහත්මාge desana බලනවා ..වැඩිපුරම බලන්නේ බුදුදහමta ගැලපෙන සුදුසු සැම දේවල් බලනවා ...හරිම වටිනාකමක් තියෙන්නෙ ..තිස්ස මහතා නිදුක් නිරෝගී වේවා ...
@sunethradesilva3097
@sunethradesilva3097 3 жыл бұрын
පැටලිලි සහගතව දැනගෙන හිටියට අද තමයි හරියටම දැනගත්තෙ අපට තියෙන අර්බුදය ස්තුති ඔබට
@pusphakanthi2661
@pusphakanthi2661 3 жыл бұрын
සර් ගිදක් ඉස්තුති
@priyantha2111
@priyantha2111 2 жыл бұрын
තෙරුවන් සරණයි ! නිදුක් ,නිරෝගිසුවය ,දීර්ඝායුස , ! ! !
@swarnarupa3087
@swarnarupa3087 3 жыл бұрын
යහපත් සිතක් ඇති තැනත්තා නිරෝගී කෙනෙකි. "ආරෝග්‍යා පරමා ලාභා".
@asianherbaltherapy7104
@asianherbaltherapy7104 3 жыл бұрын
කාලෝචිත Saha සැබෑ අර්ථ දැක්වීම පිළිබඳ Tissa ජනනායක මහතාට මම බෙහෙවින්ම ස්තූතිවන්ත වෙමි!, මේ මොහොතේ ශ්‍රී ලාංකිකයන් තේරුම් ගත යුතු වැදගත්ම කරුණ මෙයයි.
@lankanlife8489
@lankanlife8489 2 жыл бұрын
මේ වීඩියෝව මුළු ලංකාවෙම අය බැලුව නම් ⁣කොච්චර හොඳද? පිං සිද්ධ වෙනව සර්ට මෙහෙම අපිට ජීවිතාවබෝධය දෙනවට. පන්සලෙන් බණ අහනවට වඩා වටිනව මේව අහන එක මට නම්. විෂය දැනුමයි ජීවිතේ යතාර්ථය ගැන අවබෝධයයි දෙකම එකට දෙන ගුරු පියාණනි ඔබට දීර්ඝායුෂ ලැබේවා. ❤
@pathumj7865
@pathumj7865 3 жыл бұрын
ජීවිතේට ගොඩක් වැදගත් දේවල් සර් ලස්සනට පැහැදිළි කරා..තෙරුවන් සරණයි!!!🙏❤️
@w.m.jmahinda2009
@w.m.jmahinda2009 3 жыл бұрын
Good morning Dear Sir , 🌻God bless you💝 🌻God bless you all . .
@malikanarangasange1908
@malikanarangasange1908 3 жыл бұрын
සමාජයටම වැදගත් ආදර්ශමත් දේශනයක් ,වගේම සතර කමටහන් පිලිපැදිමෙි අගය පෙන්වාදිම අගය කලයුතූමයි.සර්ට තෙරුවන් සරණයි.
@lathajagoda4963
@lathajagoda4963 2 жыл бұрын
Budu Sarany Obathumata
@rexmangunawardena873
@rexmangunawardena873 3 жыл бұрын
තෙරුවන් සරණයි ඔබතුමාට .❤️
@pathmagamage1374
@pathmagamage1374 3 жыл бұрын
ආයුබෝවේවා ගුරුපියානනී ප්‍රතමයෙන් අපගේ පැතුම ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ආරක්ෂාව නිරතුරුවම ලැබී නීරෝගී සුව චිර ජීවනය ලැබේවා ඉතාමත්ම වටිනා දැනුවත් කිරීමක් රටට දැයට ඔබතුමාගේ හදවතින්ම ඇති ආදරය කරැනාව දයාව මෙපමණයි වචනයෙන් විස්තර කල නොහැකිය ඔබතුමා අපගේ රටට දැයට පහල වූ වටහා සම්පතක් දීර්ඝ ආයු ලැබේවා ගුරුපියානනී 🙏✌❤❤❤❤
@ALiyanage851
@ALiyanage851 2 жыл бұрын
අතිශයින් ම වටිනා දේශනයක්. මම හිතන්නේ මෙය හැම කෙනෙක්ම සාවධානව ඇසිය යුතුයි. ඒ තුළින් හැම කෙනෙක්ගේම වගේ ම රටේත් ඉරණම වෙනස් කරන්න හැකි වෙයි... ඔබට නිදුක් නිරෝගී සුව නිරන්තරයෙන්ම ලැබේවා....
@premiumelectricalservices243
@premiumelectricalservices243 3 жыл бұрын
👍 එකක් දාලම තමා වීඩියෝ එක බලන්න පටන් ගන්නෙ. සර්ගෙ වීඩියෝ එකක් දැක්ක ගමන් වැදගත් කියලා හිතට දැනෙනවා. ඇහැට පෙනුන ගමන්ම හිතට දැනෙනවා
@sunilgunasiri3302
@sunilgunasiri3302 Жыл бұрын
තෙරුවන් සරණයි සර්! ලෝකයේ විශිෂ්ටතම දහමේ කරුණු විද්‍යාත්මකව පැහැදිලි කල සුන්දර දෙසුමක් .
@deneshjayawardhana7601
@deneshjayawardhana7601 3 жыл бұрын
සර් කියනලා දෙන එකයි,අභිධර්මය ඉගෙනගන්නකොට සිත හා කය ගෙන හොදට දැන ගන්න පුළුවන් ........ බුදු සරණයි🙏❤️
@chanakashamaly536
@chanakashamaly536 3 жыл бұрын
කියන්න වචන නෑ සර්. හරිම වටින වීඩියෝ එකක්. මෙවැනි වටිනා මෙහෙවරක් කරන්නට සර්ට තවත් ශක්තිය ලැබේවා. නිදුක් නීරෝගී වේවා. මේ ආත්ම භාවයේම උතුම් නිර්වාන ධාතුව අවබෝධ වේවා.
@Sv25-s6m
@Sv25-s6m 3 жыл бұрын
තෙරුවන් සරනයි සර් සර්ගේ සුන්දරත්වයේ රහස මේ ආදරය ,මානව දයාව සර්ගේ මනසේ තියෙන උසස්කම .අපිවත් මේ වගේ දේවලින් දැනුවත් කරන එකට සර්ට දීර්ගායු සම්පත් ලැබෙන්නෝනා .තෙරුවන් සරනයි සර්ට ❤️
@edwimalsomapala3116
@edwimalsomapala3116 3 жыл бұрын
බුදු දහමත් පැහැදිලියි. විද්‍යාවත් පැහැදිලියි. මම වයසඋනත් (73) ඉතාපැහැදිලියි ඔබෙී පැහැදිලි කිරීම ක්‍රෝධය වෛරය මෛත්‍රිය කරුණාව නිසා ශාරීරික වෙනස්වීම පැහැදිලියි. තෙරුවන් සරනයි මහතාණනි..
@chandralathanavarathne506
@chandralathanavarathne506 3 жыл бұрын
I faced my AL in1977. Those days I followed science. Now I followed a spiritual life. I feel the both go parrelally. That's great. Thank you for acknowledging everyone.
@Ishuu_213
@Ishuu_213 Жыл бұрын
ඕබ තුමාට ගොඩක් පින් බුදු සරණයි ❤
@ijayaweera9719
@ijayaweera9719 3 жыл бұрын
සංසාරය නැමති භවයෙන් භවය රැගෙන යන ශක්තිය මෙය වේ. එනම් නිවන තෙක් උප්පත්තියට හේතුවේ.
@suchithadeerathera2174
@suchithadeerathera2174 3 жыл бұрын
මනස යනු ඉන්ද්‍ර්‍යන් හා ස්නායු පද්දතිය මගින් මොලයේ තැම්පත්වන දත්ත එකතුව හා එයින් උපදින සිතුවිලි නැමති ශක්තියයි. මනස භෞතිකයි. මනසේ උපදින අධිභෞතික ශක්තික් වන සිතුවිලි සමගින් චිත්ත ශක්තිය සම්බන්ධ වෙයි. එය විශ්වයෙ පවතින අධිභෞතික ශක්තියකි. එම ශක්තිය සිතුවිලි සමගින් වේනස්වෙයි.(මමත්වය,අශාව,භය,ද්ෂය,කලකිරීම,ලැජ්ජාව) වැනි ස්භාවයන් අැතිවෙන විට ශරීරයෙ රසායනික හා හොමෝන ක්‍රියාත්මක වෙයි. මෙම වෙනස්වන චිත්ත ශක්තීය මරණින් පසු විශ්වයට එකතුවෙයි. එම සැබෑ මම වන දෘෂ්ටිගතවු චිත්තය වෙනස්වන ස්භාවයෙන් ඉවත් කිරීමයි නිවිම. ඊට තම දැනුම යතාර්ථවාදි විය යුතුයි. ගෞතම සිද්ධාර්ථයන් වහන්සෙ සොයාගත් ශූඞ විද්‍යාවයි වර්තමානයෙදි පුද,ජුජා හා නොයෙකුත් දර්ම විකෘර්තිකිරිම් තුලින් හදවතේ සිත අැතිබවට පොත්වල ලියාඅැත. චිත්ත ශක්තිය නිර්මලබවට පත්වන්නට පරාර්තකාමි හා අවන්ක කම තිබිය යුතුම අධ්‍යාත්මික ගුණාංගයන්ය.
@Anjanakasun1234
@Anjanakasun1234 3 жыл бұрын
@@suchithadeerathera2174 හදවත තුල නෙවෙයි නේහ් හාමුදුරුවනෙ හදවත ආසන්නනයේ වෙන්න ඕනෙ
@suchithadeerathera2174
@suchithadeerathera2174 3 жыл бұрын
@@Anjanakasun1234 සිතුවිලි හටගන්නෙ මොලයේ ස්නායු පද්ධතිය තුලයි.එය උඩුසිතයි. චිත්ත ශක්තිය යනු එම සිතුවිලි පැවැත්විමට ශක්තිය සපයන විවිධ ස්භාවයන් ගන්නා විශ්වයෙ පවතින ශක්ති විශේෂයකි. හදවතේ සිත පවතිනබව බෞද්ධ දර්ශනයට පෙර රිෂිවරැන් ගොඩනගපු සංකල්පයකි. භයක්,ද්වෙෂයක් අැතිවුනවිට හදවතේ වෙදනා හටගන්නෙ සිත එහි අැති නිසා නොව.මොලයෙන් සිතුවිලි උපදිනවිට ඊට අදාල රසායන,හොමෝන ක්‍රියාකාරිත්වය තුල රැධිරය මොලයට හා ශරීර කොටස්වලට ගලායාම අැතිකිරිමට හදවත දරන පිඩාකාරිබවයි. එම වෙදනාව මොලයෙන්ම හදුනා ගැනිමයිකි. බෞද්ධ දර්ශනය නුතන විද්‍යාවෙ දියුනු සමගින් යතාර්ථවත් වෙයි. බෞද්ධ අාගම විද්‍යාව හමුවෙ විහිලුවක් බවට පත්ව අැත. ඊට හෙතුව ගෞතමයන් වහන්සෙගෙන් පසු පොත් රචනාකල පෘතක්ජන බමුණු හාමුදුරැන්ගෙ මනඃක්කල්පිතයන් දර්මය ලෙසින් රචනා විමයි.
@pamithmaleeshaparanavithan4760
@pamithmaleeshaparanavithan4760 3 жыл бұрын
@@suchithadeerathera2174 හාමුදුරුවනේ ඔය එක එක උන් බුදු දහමට හිනා උනාට. ජාන අනුක scientists කෙනෙක් වෙච්ච මැතිව් රිගාර්ඩ් මහතා මහන වී බුදුන්ගේ මාර්ගයේ ගිය කෙනෙක්. එක නිසා වෙන උන්ගේ වචන වලින් වැඩක් නැ
@kapugemadupani4144
@kapugemadupani4144 2 жыл бұрын
Ll
@kasungamage11
@kasungamage11 3 жыл бұрын
ඉතා වටිනා දැනුමක්. බොහොම පින් sir 😊♥️🙏
@prabathmax5860
@prabathmax5860 3 жыл бұрын
සුපිරි අරින්න එපා දෙයියො ඔහොම යන් 🙏❤️
@ashasomawansa
@ashasomawansa 3 жыл бұрын
හරිම වැදගත් සර්. ගොඩක් පින් .වාසනාවන්ත නිදුක් නිරෝගි නව වසරක් ඔබතුමාට. තෙරැවන් සරණයි.
@geethasenevirathna2260
@geethasenevirathna2260 3 жыл бұрын
අතිශයින්ම වැදගත් විස්තරයක් .බෙහෙවින්ම ස්තූතියි සර් . තෙරුවන් සරණයි . දීර්ඝායු වේවා !
@mdhammadinna3043
@mdhammadinna3043 3 жыл бұрын
Excellent talk today to enlighten Buddha's Noble teachings with sceintific background. you are a blessing to the nation and the world. may you be blessed by Noble Triple Gem and the good Devas. You are a good Deva yourself. Theruwan Saranai.
@mwveenitha5784
@mwveenitha5784 3 жыл бұрын
Great explanation relevant to the Norble Dhamma. There is a great saying " Healthy body has a healthy mind ". It's true. But also we should know "We must keep a healthy mind to get a healthy body ".Thanks lot sir, for your speech and Triple Gem bless you. ...😦.... 🌷...🌹...😌..
@techofspeech1378
@techofspeech1378 3 жыл бұрын
සර් මේ රටේ ජනාධිපති උනානම් මේ රට දිව්‍ය ලෝකය වගේ වෙනවා සිකුරුයි, තිස්ස ජනනායක ගුරු තුමනි
@yasitha6668
@yasitha6668 3 жыл бұрын
👍
@sahanpalihakkara8487
@sahanpalihakkara8487 3 жыл бұрын
👍
@kmb5807
@kmb5807 Жыл бұрын
සාපලත් ජනතාවට හොද වැඩියි...
@dammikajayalath3266
@dammikajayalath3266 10 ай бұрын
❤අනිවාරයෙන්❤
@swarnarupa3087
@swarnarupa3087 3 жыл бұрын
මේ සොබාදහමේ සියලු දේ තුළ අපි හැමෝම 1 ක් කෙනෙකි. යාථාර්තය එයයි.
@rohanfernando5352
@rohanfernando5352 3 жыл бұрын
I was a Buddhist now although born as a Catholic with Buddhist teachings. I am a good , kind and understanding person now. I do not harm anyone now. Thank you Sir for your clear explanation to anyone. You are a Blessing for anyone in the world and a true God as I feel.
@gapedition2003
@gapedition2003 3 жыл бұрын
මේ මනසක සුපිරිම අප්ඩේට් එකක්.🖤🧠
@sunethrafernando1380
@sunethrafernando1380 11 ай бұрын
අපූරුයි ඔබ තුමා උගන්වනව Biology මට තේරෙනව සිත කය මෙහෙයවන විදිහ සහ සිත කුනු එකතුකරන විදිහ 🙏 සුවපත් වේවා!
@Sunethra-hj6hx
@Sunethra-hj6hx 3 жыл бұрын
දෙව ආශිර්වාදය නිරතුරුවම පතම් 🙏 මේ කියලා දුන්න දෙවල් නිසා හෙට දවසට කී දෙනෙක් නීරෝගී වෙයිද ස්තුතියි සර් 🙏❤❤👍👍👌👌
@anjalee6021
@anjalee6021 3 жыл бұрын
බොහොම ස්තූතියි සර්.. කියාගන්න බැරි තරම් දැනුමක් අද එකතු කරගත්තා.. ගොඩක් පින්..❤️❤
@user-lb5ly4fj5y
@user-lb5ly4fj5y 3 жыл бұрын
bio හැදැරුවේ නැති උනාට ගොඩාක් ආදරය කරන ආස කරන ගුරුවරයේක් තිස්ස සර්🙂❤ sir පුලුවන්නම් වන අලි සංරක්ෂණය කිරිමේ වැදගත්කම ගැන දේශනයක් කරන්නකෝ
@kumudinirenukawickramasing4116
@kumudinirenukawickramasing4116 3 жыл бұрын
මමත්
@user-ju7ob9se4d
@user-ju7ob9se4d 3 жыл бұрын
Thopite pissude pisso kiyene dewal ahanne
@user-lb5ly4fj5y
@user-lb5ly4fj5y 3 жыл бұрын
@@user-ju7ob9se4d කොහේද කරලා තින්නේ කරලා තිනවනම් මට link එක දන්න🙂
@nishshankarathnayaka8006
@nishshankarathnayaka8006 7 ай бұрын
ඉතා හොඳ ප්‍රයෝජනවත් දේශනයක් සර්. ඔබතුමාට තෙරුවන් සරණයි .....
@nandathilakarathna1241
@nandathilakarathna1241 3 жыл бұрын
අනේ සර් මේවගේ ධර්ම දේශනාවක් කරාට සර්ට ගොඩක් පින් සර්ට නිදුක් නිරෝගි සුවය පාුර්තනා කරනවා
@user-yz4gz6hk2u
@user-yz4gz6hk2u 2 жыл бұрын
හරීම වැදගත් මම වේදනාවෙන් ඉන්න මොහොතක ඇසුවා . මගෙ සිතට ඇවිත් තිබූ වේදනාව තූනී වුනා. ගොඩාක් ස්තූතියි සර් .
@push8367
@push8367 3 жыл бұрын
Sir your programs very very useful. I learn so many things for my life. Thank you very much indeed and God Bless you! Take care❤️
@pruthivithejan
@pruthivithejan 3 жыл бұрын
මේක මගේ අදහසක් විතරයි.. "තරහ" පාදක මාතෘකාවක් දැම්මනම් හොදයි කියලා හිතෙනවා.. බොහොම ස්තූතිය ලබාදීපු දැනුමට.. සර්ට බුදු සරණයි !
@How_2_Cook_
@How_2_Cook_ 3 жыл бұрын
1st comment 💖🖤
@山田ぽん-j7b
@山田ぽん-j7b 2 жыл бұрын
Very good lecture. We can take a lot of advantage from you sir. May God reward you.
@mariojayasundera9663
@mariojayasundera9663 3 жыл бұрын
Excellent explanation of body and mind. I wish you long life for enable you to continue your good work for the entire society.
@manjula5163
@manjula5163 Жыл бұрын
ඔබෙ මෙ තියෙන පරර්තකාමි දනාත්මක සිතිවිලිත් සමග ජිවිතය හරියාකාරව නිරොගිව අත්විදින්න අවස්තාව උදාවුනා.ඔබ තුමාට තෙරුවන් සරනයි. 😊😊
@damithahemal7680
@damithahemal7680 3 жыл бұрын
මෙහි වටිනාකම කියා නිම කල නොහැක ඔබතුමාට අනේක වාරයක් පිංසිදු වේවා......❤❤❤❤
@susanthapriyadarshani3443
@susanthapriyadarshani3443 3 жыл бұрын
සර් ඔයාට ගොඩාක්ම පිං.. අද ඉදලා අපේ ජිවිත වෙනස් කර ගන්නවා..ගොඩාක්ම වටිනවා.ඔබව අපි අගේ කරනවා.තෙරැවන් සරණයි.. නිරෝගි සුවය ලැබේවා.. 🙏🙏🙏
@prabodhahansamali1563
@prabodhahansamali1563 3 жыл бұрын
සර්ගේ හැම දේශනයක්ම අහන්වා,හරි ආසාවෙන්,තව තවත් මේ වගේ දේවල් කරන්න ශක්තිය ධයිරය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා❤
@t.wathuladeshappriya1635
@t.wathuladeshappriya1635 2 жыл бұрын
සර්ගෙ පන්ති ඇවිත් ඉගෙන ගන්න පිං මදි වුනත් තාක්ෂණික දියුණුව සමඟ youtube හරහා මෙවැනි දේශනා අහන්න ලැබීමම ලොකු පිනක් ඔබතුමාට..මෙවැනි දේශනා තවදුරටත් කරන්න ශක්තිය ⁣ධෛර්යය ලැබේවා..!!තෙරුවන් සරණයි සර්
@maleeperera9055
@maleeperera9055 3 жыл бұрын
You’re the best role model for everyone. Thank you so much for your great effect of changing the human mind in positive way. Theruwan saranay . 🙏❤️
@ravindracool3240
@ravindracool3240 3 жыл бұрын
❤❤❤❤❤❤❤🧡🧡
Chain Game Strong ⛓️
00:21
Anwar Jibawi
Рет қаралды 41 МЛН
UFC 310 : Рахмонов VS Мачадо Гэрри
05:00
Setanta Sports UFC
Рет қаралды 1,2 МЛН
Aisha bint Abu Bakr (ra): The Love Story | The Firsts | Dr. Omar Suleiman
1:08:26