[30] ආර්‍ය ධ්‍යාන වැඩීම -Perth -2024 April -[Day 10, Session 03]

  Рет қаралды 2,467

නිරපේක්ෂත්වයේ මග  |  Nirapekshathwaye Maga

නිරපේක්ෂත්වයේ මග | Nirapekshathwaye Maga

23 күн бұрын

ආර්‍ය ධ්‍යාන වැඩීම -Perth -2024 April
04 -05 -2024
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
තථාගත දහම ත්‍රිපිටක සාක්ෂි සහිතව අවබෝධ කර නිවනෙන් නිවීම සදහා "නිරපේක්ෂත්වයේ මඟ" දින 10ක් හෝ දින 5ක් පුරා දේශනා කල සම්පූර්ණ ධර්ම සාකච්ඡා මාලාවක් ශ්‍රවණය කරන්න.
නිරපේක්ෂත්වයේ මග Season 08 දින 10ක ධර්ම සාකච්ඡා මාලාව සම්පූර්යෙණන් ශ්‍රවණය සදහා,
• නිරපේක්ෂත්වයේ මග (Seas...
පටිච්ඡ සමුප්පාදයේ සැඟවුණු පැතිකඩ
• පටිච්ඡ සමුප්පාදය (Seas...
නිවන් පූර්ණය කිරීමට සතර දැහැන් වැඩීම අනිවාර්ය බව
• නිවන් පූර්ණය කිරීමට සත...
Toowoomba හී පැවති විශේෂ මන ධම්ම දේශනාව
• [06/32] - මන ධම්ම විශ...
ප්‍රායෝගික නිවන් මග වඩන ඔබට වැදගත් විශේෂ දේසනා
• ප්‍රායෝගික නිවන් මග වඩ...
දහම් කරුණු කෙටියෙන් - Dharma Points Concisely
• දහම් කරුණු කෙටියෙන් - ...
සියලුම වැඩසටහන් සඳහා පිවිසෙන්න,
KZbin ►► / @nirapekshathwayemaga
Web Site ►► www.nirapekshathwayemaga.com/
► සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා !!!
► May you all attain the Supreme Bliss of Nibbana!!!
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
►► If you're not subscribed yet remember to hit our KZbin channel SUBSCRIBE button and if you'd like to be notified our latest video comes out remember to hit the bell button ◄◄
===========
#meditation #sowan #arihath #nirapekshathwayemaga #nirapekshamaga #dharmadiscussion #nibbana #patichchasamuppadaya #bana #dhamma #buddha #niwana #Buddha

Пікірлер: 17
@nandagaladeni1390
@nandagaladeni1390 12 күн бұрын
අවංකයි පිරිසිදු යි.පිවිතුරුයි පබසරයි.නිවන් සුවයම ලබනවා හැර වෙනත් සරණක් මෙමට නම් නැත .සාදු .සාදු ..සාදු ..
@keerthi12345100
@keerthi12345100 14 күн бұрын
🙏🏼🙏🏼🙏🏼
@ManohariWickramaratna-mk3rl
@ManohariWickramaratna-mk3rl 21 күн бұрын
Sadu sadu sadu
@helawansajayabhoomi9459
@helawansajayabhoomi9459 22 күн бұрын
මේ පට්ට කෙබර. බුද්ධ බාවනාව ඕක නොවේ.
@Jayanthabandara370
@Jayanthabandara370 22 күн бұрын
ඔයා ගැන අනුකම්පාවක් හිතෙන්නෙ ඉතින් ,ඔයා මෙහෙම කියන්න රාග,ද්වේශ,මෝහ මිදිච්ච කෙනෙක් නෙවෙනෙ,තමන්ගෙ තත්වෙ දැනගෙන ඉන්න ඉස්සල්ලා
@helawansajayabhoomi9459
@helawansajayabhoomi9459 22 күн бұрын
@@Jayanthabandara370 ඇත්ත කියන්න රාග දෝස මෝහ වලින් මිදෙන්න ඕන නැත.
@leslyjayawardhenaauckland6934
@leslyjayawardhenaauckland6934 21 күн бұрын
ithin hari eka kiya dennako
@helawansajayabhoomi9459
@helawansajayabhoomi9459 21 күн бұрын
@@leslyjayawardhenaauckland6934 බුද්ධ බාවනාව යනු චතුරා රක්ඛා වැඩීමයි. එය බුද්ධ දේසනාව තුල පැහැදිලිව සඳහන්. කෙමෙන්ට් එකකින් පැහැදිලි කරන්න බැහැ. ඔබට අවංකව ම බුද්ධ බාවනාව ඉගෙන ගන්න ඕන නම් මීරිගම පරම නිබ්බාන ධර්මායතනයට යන්න. එහි සත්දින නේවාසික බාවනා වැඩසටහනට සම්බන්ධ වෙන්න. ඔබට තිබෙන ගැටලු ප්‍රශ්න සියල්ලටම උත්තර ලබාගෙන්න. සිවුපිලිසිඹියාපත් මහා ප්‍රාඥයන්වහන්සේ ඇතුලු මගඵල අවබෝධ කරගත්ත උත්තමයින් වහන්සේලා ගේ චතුරාරක්ඛා බාවනාව පැහැදිලි කිරීමේ දම්ම දේසනාවන්ට සවන්දී ඔබටත් මේ ජාතියේදීම මගඵල අවබෝධ කරගත හැකිය. මේ සියල්ල කල හැක්කේ ඔබට පුබ්බේතකත පුඤ්ඤ තාවය ඇත්නම් පමණි.
@ChandanaRanathunga
@ChandanaRanathunga 21 күн бұрын
Mamath asi danaganna mokadda warradda kilyala
සිත යනු?
17:35
නිරපේක්ෂත්වයේ මග
Рет қаралды 52 М.
[01] ආර්‍ය ධ්‍යාන වැඩීම -Perth -2024 April -[Day 01, Session 01]
2:34:23
නිරපේක්ෂත්වයේ මග
Рет қаралды 4,3 М.
КАХА и Джин 2
00:36
К-Media
Рет қаралды 3,3 МЛН
it takes two to tango 💃🏻🕺🏻
00:18
Zach King
Рет қаралды 24 МЛН
Разбудила маму🙀@KOTVITSKY TG:👉🏼great_hustle
00:11
МишАня
Рет қаралды 3,9 МЛН
► ද්වේෂය සහ භය
29:02
නිරපේක්ෂත්වයේ මග
Рет қаралды 16 М.
මන තුල ධ්‍යාන සහ සමාපත්ති වැඩෙන තාක්ෂණය
20:01
නිරපේක්ෂත්වයේ මග
Рет қаралды 81 М.
[12/31] - භෞතික ලෝකයේ නිර්මාතෘ - (Season 08)
2:01:18
නිරපේක්ෂත්වයේ මග
Рет қаралды 78 М.
වැසී තිබූ ඒ නිවන් මඟ යලි විවර වූයේ කෙසේද?
12:42
නිරපේක්ෂත්වයේ මග
Рет қаралды 58 М.
මෝහය සහ අවිද්‍යාව
16:08
නිරපේක්ෂත්වයේ මග
Рет қаралды 31 М.
КАХА и Джин 2
00:36
К-Media
Рет қаралды 3,3 МЛН