ආප්ප තාච්චිය පදම් කිරීම | How to season hopper pan | appa thachchi padam kirima | appa recipe |Appam

  Рет қаралды 672,812

nira S

nira S

Күн бұрын

Пікірлер: 644
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
1. විනාඩි 10න් ආප්ප වලට වඩා රස දෙයක් | appa recipe | gedi appa recipe | pol appa recipe |hoppers recipe kzbin.info/www/bejne/oJ_RpYuwhNd4pck 2. විනාඩි 20න් පැණි ආප්ප වලට වඩා රස ආප්ප ජාතියක් | appa recipe | appa hadana hati |sweet hoppers recipe kzbin.info/www/bejne/n5Dap4l5lsiimbs 3.පිටි අනන්නේ නැතුව විනාඩි 10න් ලේසි එලවළු රොටී | elawalu roti hadana hati | vegetable roti sinhala kzbin.info/www/bejne/b4LJeYWknqaInMU
@lilawathih3249
@lilawathih3249 2 жыл бұрын
Pani appa
@chandramanel6393
@chandramanel6393 2 жыл бұрын
1
@vasthirosa
@vasthirosa 2 жыл бұрын
pol mudda niyama kathava😘😘😘
@bandarakelegama6330
@bandarakelegama6330 Жыл бұрын
Àĺàwaluroþe
@oneheart9439
@oneheart9439 Жыл бұрын
3:55 😅 3:55 *&& ❤,3l ඣගනණ ණ ඤත⅞r
@ShanikaAmarathunga
@ShanikaAmarathunga 11 ай бұрын
අපේ අම්මා දැන් හැදුවා.නියමෙට ආවා.ඔයා කියපු විදියයට තාච්චිය හදා ගත්තා.හොඳට ගැලවෙනවා.ගොඩක් ස්තූතියි.
@niraSrecipes
@niraSrecipes 11 ай бұрын
❤️
@shiromajanaki6447
@shiromajanaki6447 Ай бұрын
ආප්ප හදන්න එපා වෙනවා, ආප්ප ගැලවෙන්නැති වුණාම...මම ආප්ප හදන එක අතහැරලම දැම්මා...ගොඩක් ස්තුතියි මේ දැනුවත් කිරීමට...හොඳ වීඩියෝ එකක්...
@sachinikaveesha3741
@sachinikaveesha3741 2 жыл бұрын
අවුරුදු ගාණක් උත්සාහ කලා ආප්ප හදන්න එත් හරි ගියේ නෑ .ඔයාගෙ මෙ ක්‍රමය හරියටම හරි ගියා .හොදට ආප්ප ට්ක ආවා .ඔයාට බොහොම ස්තූතියි🙏🙏
@vijanisulochana5896
@vijanisulochana5896 5 ай бұрын
Hari ගියා da, duwa ellanawa හදන්න gihin hada ganna beri unaa akay ahuwe
@sewwandinisansala5942
@sewwandinisansala5942 27 күн бұрын
අපිත් අද හදනවා.බොහොම ස්තුතියි❤🎉
@jeewanthijayasinghe3206
@jeewanthijayasinghe3206 6 күн бұрын
මමත් අද තාච්චි දෙකක් මේ වගේ පදම් කළා.ඇත්තටම ෂෝක් එකට ආප්ප ගැලවුණා.දර ලිපේ උයන්න ගිහින් මහත්තයාගෙ අක්කානම් එක තාච්චියක් සවුත්තු කරගත්තා.ඊටපස්සෙ මම ගෑසඅඅ එකේ හද හද හිටිය එක එයාට දුන්නා එයාලගෙ ආප්ප ටික හදාගන්න.පස්සෙ ඒකත් අඩිය ටිකක් අල්ලලා තිබ්බා.මම ආපහු තෙල් ගාලා විනාඩ් දෙකක් තියලා තුන් පාරක් විතර කරලා ආපහු හදාගත්තා ❤ thank you so much dear ❤❤
@niraSrecipes
@niraSrecipes 6 күн бұрын
❤️
@sashilasandaruwan7974
@sashilasandaruwan7974 Жыл бұрын
බොහොම ස්තූතියි නංගි මෙම වට්නා කරුනු රැසකින් අපව දැනුවත් කරාට ස්තූතියි ඔයාට 🌷❤️🖤👍👍👍👍👍
@VayalatPremalatha
@VayalatPremalatha 11 ай бұрын
😅
@sudharmawijayakoon5421
@sudharmawijayakoon5421 7 ай бұрын
ගොඩාක් ස්තූතියි පුතේ ආප්ප තාච්චිය පදම් කරන හැටි හොඳින්ම කියලා දුන්නාට.ඔයාගේ කරුණාවන්තකමට පින්.තෙරුවන් සරණයි පුතේ ඔයාගේ සියලුම ප්‍රාර්ථනාවන් ඉටුවේවා.
@niraSrecipes
@niraSrecipes 7 ай бұрын
බුදුසර්ණයි
@achalashirani4120
@achalashirani4120 Жыл бұрын
හරිම පැහැදිලිව කියා දුන්න අලුත් තාච්ච්ගෙනත් පදම් කරන්න දන්නෙ නැතිව හිටිය අහම්බෙන් දැක්කෙ ස්තුතිය ඔයාට සුබ දවසක්❤❤❤❤❤❤❤❤❤❤
@niraSrecipes
@niraSrecipes Жыл бұрын
ආප්ප වර්ග ගොඩක් වීඩියෝ තියනවා චැනල් එකේ බලන්න
@renukamalkanthi-l3v
@renukamalkanthi-l3v 15 күн бұрын
ඔයා කියපු විදිහට තාච්චිය හදා ගත්තා. හොදට ගැලවෙනවා . ගොඩක් ස්තූතියි.
@savithrigalagoda
@savithrigalagoda Жыл бұрын
මගෙ තාච්චියත් හරි ගියා.Thanks
@sujithsrimantha1835
@sujithsrimantha1835 2 жыл бұрын
ඇත්තටම හොඳ දෙයක්. දීර්ඝ ආයුෂ ලැබේවා
@Teendesk-o6g
@Teendesk-o6g Ай бұрын
අපිත් කලා ඔයා කියපු විදිහට. හොඳට ආප්ප ගැලවෙනවා. කඩෙන් ගෙනාවටත් වඩා ලස්සනට ආවා. ඔයාට ගොඩක් ස්තුතියි නංගී.❤
@herathlansakara359
@herathlansakara359 Жыл бұрын
හරිම සරලව පැමැදිලි කලා, ඔබ කිව් පරිදි ඉදිරිදිනෙක මේ පිළිඹඳව පෙරහුරුවක් කරන්නම්,, ඔබට ජය,,
@christyfernando5620
@christyfernando5620 Жыл бұрын
Y
@nishuperera7725
@nishuperera7725 2 ай бұрын
අනේ එක ගොඩක් වටින වීඩියෝවක් ගොඩක් ස්තුතියි ඔයාට මට අප්ප හදන්න ලොකු රිකුලක් වෙනවා එක ගොඩක් පින් ❤🙏🏾🙏🏾🙏🏾
@keyaracloe9961
@keyaracloe9961 Жыл бұрын
Thank u dear ඔයා නිසා කවදාවත් ආප්ප හදල නැති මමත් හොදට හැදුව
@BTSKINGDOM.
@BTSKINGDOM. Жыл бұрын
ඇත්තටම ඔයා නම් නියමයි. ෂෝක් එකට ගැලවෙනවා
@ammaamara5321
@ammaamara5321 2 жыл бұрын
තෙරැවන්ගේ සරනයි දුව ඔයාට .හරිම වටිනා උපදෙස් සමග කැම පිසිමෙිනොයෙක් අයුරින් ඉදිරිපත් කරන කුම සහ විදි ඉහළින්ම අගය කරමි.තෙරැවන්ගේ සරනයි .
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
❤️❤️❤️ දීර්ඝායුශ වේවා!!
@sanathkahadugoda119
@sanathkahadugoda119 Ай бұрын
ඉතා වැදගත්
@FydsrydWarfy
@FydsrydWarfy 5 ай бұрын
හදනවා.අන්තිමට කන්නේ රොටිබොහොම ස්තූතියි දුවේ බොහොමත්ම ස්තූතියි දුවටත් පවුලේ සැම දෙනාටත් උතුම් වූ සම්මා සම්බුද සම්බුදු සරණයි
@dinukajeewantha5316
@dinukajeewantha5316 3 ай бұрын
මං මේ විදිහට හැදුව ඒක හරි ගියා ගොඩක් ස්තූතිය් ඔයාට❤
@tharaka2016
@tharaka2016 Жыл бұрын
ඔයා හොදට කියලා දෙනවා..thank you Akka ..
@ThilankaMadhubhashini
@ThilankaMadhubhashini 11 ай бұрын
Thanks oyata....me krame niyamai...appath rasama rasai...thachchiyath niyamai.
@niraSrecipes
@niraSrecipes 11 ай бұрын
❤️❤️
@thilakpadmasiri3665
@thilakpadmasiri3665 2 ай бұрын
කියපු විදියට කරලා බලන්නම් Thank you
@sumanalathajayaweera4637
@sumanalathajayaweera4637 11 ай бұрын
ගොඩක් ස්තුතියි!👌🌹🌹🌹🌹🌹🌹🌹🌹🙃😘
@JenitaMaji
@JenitaMaji 2 ай бұрын
❤❤❤❤ඔයාට ගොඩක් අය ❤❤ පිං දුන්නානෙද ඒ වාගේ කවුරුත් හොඳින් හෙදවැඩ කරන්ඩ ❤❤❤❤උත්සාහැකරන්ඩඩ🎉🎉🎉🎉🎉
@sunethravithana4771
@sunethravithana4771 Жыл бұрын
ඇත්තටම නොදැන සිටි දෙයක් දැනුවත් කරාට ස්තූතියි, තෙරුවන් සරණයි දුව ඔයාට....
@MaaliRathnayaka
@MaaliRathnayaka 2 ай бұрын
හදල බලන්නම්. Thanks
@shamikamihirangapathirana7203
@shamikamihirangapathirana7203 11 ай бұрын
අනේ පුතේ මටත් ආප්ප උයන එක එපා වෙලා හිටියෙ අප්ප ගැල වෙන්නෙ නෑ දැන් මේ වීඩියෝ මංබැලුවා ඔයාට පිං
@karunarathnedb4171
@karunarathnedb4171 Жыл бұрын
Oya dun danuma godak watinawa.godaak sthuthiy.suba anagathayak.buter skothu wenuwata wiskiringa narakada
@nilukachandani2361
@nilukachandani2361 Жыл бұрын
Ape appa thachchiya niyameta padam una appa harima rasai Oyata bohoma thanks 😊
@lalithapriyangani892
@lalithapriyangani892 6 ай бұрын
ඔයා පැහැදිළිව කියලා දෙනවා බොහොම ස්තුතියි
@anojad7275
@anojad7275 2 жыл бұрын
ගොඩාක් වටිනා වීඩියෝ එකක් හරිම ඉවසිලිවන්තව කියලා දුන්නා. ස්තූතියි.
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
❤️❤️
@එතෙරසිංහලේඅපි
@එතෙරසිංහලේඅපි Жыл бұрын
ඇත්තටම ගොඩාක් ස්තුතිය . සුපිරි මියටම වැඩේ කියල දුන්න. අද හදාගත්ත. 👍
@ashenpriyanjan5075
@ashenpriyanjan5075 2 жыл бұрын
ඔබ සතු මේ දැනුම පිළිබඳ ගොඩාක් සතුටුයි. එය අනිත් අයටත් දීම සම්බන්ධව ඊට වඩා සතුටුයි
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
❤️❤️❤️
@chavithrisandamali
@chavithrisandamali Жыл бұрын
​@@niraSrecipesno
@manelsiriwardana6793
@manelsiriwardana6793 Жыл бұрын
@SumithraPinchaDewage
@SumithraPinchaDewage 11 ай бұрын
❤f 😢R​@@niraSrecipes
@chamindukulawansha6737
@chamindukulawansha6737 2 ай бұрын
ෂා නියමයි ස්තුතියි දැනුවත් කලාට .👌.👉🇰🇷
@sashilasandaruwan7974
@sashilasandaruwan7974 6 ай бұрын
පැහැදිලි කරාට බොහොම ස්තූතියි ඔයාට ❤️👍
@Oshithathisaru-2008
@Oshithathisaru-2008 2 ай бұрын
බොහොම පිං ඔබ‍ට
@deolynrachelledejethalines4954
@deolynrachelledejethalines4954 7 ай бұрын
Thank you oyata mage thachchi dekama hodatama awa. Oyage kramaya hariyatama Hari. Godak istuti oyata.
@SanjeewaniPriyarathne
@SanjeewaniPriyarathne 2 ай бұрын
❤❤❤❤❤❤ගෝඩාක් ස්තුතියි අක්කේ ඔයාට ❤❤❤ගෝඩාක් ගෝඩාක් ❤❤ස්තුතියි
@Sanukahewage-s8s
@Sanukahewage-s8s Жыл бұрын
ඔයාට ගොඩක් ස්තුතියි මන් දැනන් හිටියෙ නැ අප්ප හදන දිවිය ඔයාගෙ video බලලම මන් දැන් අප්ප හදන්න දන්නො ඔයාට ගොඩක් ස්තුතියි ❤❤
@UpulRajapaksha-mx6sg
@UpulRajapaksha-mx6sg Жыл бұрын
😢😢😢😢😢😢7😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢yiyyy u❤😢
@sanjeewaedirisooriya3809
@sanjeewaedirisooriya3809 Жыл бұрын
Mee widiyata padam kala.nonstik layer eka nam awe na.but appa nam hodata gelauna.oyata godak thanks.
@sumithramanike9071
@sumithramanike9071 Жыл бұрын
කොච්චර ආප්ප හැදුවත් මේ වයස තවම හරියට හදාගන්න බැරිවුනා ඔයාගෙ වීඩියෝ එක බලලා හරියටම හදාගන්න පුලුවන් වුනා. ඔයාට බුදුසරණයි හරියටම කියලදුන්නට ❤💛
@niraSrecipes
@niraSrecipes Жыл бұрын
ශා නියමයි එහෙනම්
@malijayaraj7130
@malijayaraj7130 2 жыл бұрын
හරිම වැදගත් වීඩියෝ එක නංගියට ගොඩක් ස්තුතියි අවශ්‍යම වෙන වීඩියෝ එක.හරිම ප්‍රයොජනවත් මමත් ආප්ප කන්න ආසයි.ගලවන්න ගියාම ආප්ප එපා වෙනව..ඔයගේ ආප්ප පිටි හදන වීඩියෝ එක දෙන්න.බුදු සරණයි❤
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
බුදුසරණයි සුදූ
@ThilankaDeepal-k9f
@ThilankaDeepal-k9f Жыл бұрын
ඔයාගේ මෙි දැනුම ඉතාම වැදගත් බලන අපිටත් ඉතාම වැදගත් බුදු සරනයි
@rizvikaleel569
@rizvikaleel569 Жыл бұрын
Thank you so much nodanna deyak danagaththa
@harshaniwickramasooriya2938
@harshaniwickramasooriya2938 Жыл бұрын
ගොඩක් වටිනව නිරා,, මේ වීඩියෝ එක.👌👌👌👏👏👏👏❤
@sudarshanasudarshana4660
@sudarshanasudarshana4660 Жыл бұрын
බොහොම ස්තූතියි දැනුවත් කරාට
@IJayathunga
@IJayathunga 28 күн бұрын
ගොඩක් ස්තූතිය
@PiyasiliWijesingha
@PiyasiliWijesingha Ай бұрын
බෝහොම තුති ඔයාට මේ ක්‍රමය අපට කියල දුන්නට.
@PgWimalawathi
@PgWimalawathi 2 ай бұрын
ඔයාට ගොඩාක් ස්තුතියි බුදු සරනවේවා
@niraSrecipes
@niraSrecipes 2 ай бұрын
❤️❤️
@sunithapriyangani3457
@sunithapriyangani3457 8 ай бұрын
Tankiu patiyo ❤❤❤❤❤ hamadama budu saranai nagi oyata oya hadu wadu demaupiyanta❤
@niraSrecipes
@niraSrecipes 8 ай бұрын
බුදුසරණයි
@PathumLakshith
@PathumLakshith 2 ай бұрын
සුපිරි
@niroshiniimbuldeniya8918
@niroshiniimbuldeniya8918 Жыл бұрын
Harima pahadili..thank u
@achinthapramod
@achinthapramod 2 жыл бұрын
ඔයා කියලා දෙන විදිහට හොදට තෙරෙනවා 💖
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
බුදුසරණයි ඔයාට
@isharamadushani1886
@isharamadushani1886 Жыл бұрын
Aththatama oyta gdk sthuthi. Mta appa hadana eka epa wela hitiye galawaganna beruwa. Oyage kramayata aappa mn heduwa.niyameta gelauna. Eththatama oyta gdk sthuthi. Idiriyta tawath diyunuwela hodataweda kraganna mn oyta suba pathanwa. ❤
@niraSrecipes
@niraSrecipes Жыл бұрын
බොහොම ස්තූතියි.
@nandawathithennakon
@nandawathithennakon 3 ай бұрын
Thankd,oyata,,vidiyowa,baluea,ma,haduwa
@patricksamaraweera6920
@patricksamaraweera6920 2 жыл бұрын
පැහැදිලි කලාට බොහොම ස්තුතියි. 🙏❤️💐🙏
@kaushalyamadushani9936
@kaushalyamadushani9936 2 жыл бұрын
💞💞💞.☻♥☻ /█\ /█\ .| |. .| |.
@dayanirajapakshe9656
@dayanirajapakshe9656 Жыл бұрын
ලස්සනයි වටිනවා
@shanthagunasekera1304
@shanthagunasekera1304 2 жыл бұрын
බොහෝම පින් ඔයාට තෙරුවන් සරණයි
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
❤️❤️
@Pallmk
@Pallmk Жыл бұрын
ගොඩක් ,ගොඩක් ස්තුති . තාච්චිය පදම් උනා. 🎉🎉🎉🎉🎉 ඔයාගෙ යහපත් බලාපොරොත්තු ඒවිදියටම ඉෂ්ට සිද්‍ද වේවා .
@sulandananjaya1211
@sulandananjaya1211 8 ай бұрын
අපේ තාච්චියත් හරි Thanx
@geethanjalirathnakumari7310
@geethanjalirathnakumari7310 2 жыл бұрын
බොහොම ස්තූතියි දැනුවත් කලාට. මේ විදියට කරලා බලන්නම්.
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
බුදුසරණයි
@KapilaBanda-v6c
@KapilaBanda-v6c 2 ай бұрын
R tree c.f. by my by c.f. c.f. c.f. bc c.f. bcc gr8 by by f2f ft Dr Ft
@mallikahettiarachchi4572
@mallikahettiarachchi4572 Жыл бұрын
නියමයි වීඩියෝ එක
@JayanthaBandara-bl7my
@JayanthaBandara-bl7my Жыл бұрын
ස්තුති.
@kamanigamage1246
@kamanigamage1246 2 жыл бұрын
ගොඩක් හොදින් ඔයා පැහැදිලි කරනවා දුව ඉස්තුතියි.බු.ස.❤️🙋
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
දීර්ඝායුශ වේවා!!
@kalyanikodagoda8074
@kalyanikodagoda8074 Жыл бұрын
ස්තූතියි නොදන්න දෙයක් දැනගත්තා
@sheriffdeen175
@sheriffdeen175 2 жыл бұрын
Honda pahadili kirimak sthuthi budhusaranai
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
බුදුසරණයි
@champasirisena458
@champasirisena458 Жыл бұрын
Harima sathutui
@donvanreethmelitushapuarac55
@donvanreethmelitushapuarac55 2 жыл бұрын
ගොඩාක් ස්තුතියි !
@KanchanaKarunarathna-ub1ip
@KanchanaKarunarathna-ub1ip 9 ай бұрын
ආප්ප කන්න ආස උනාට තාච්චිය හදාගන්න බැරි නිසා ඒක එපාවෙලා හිටියෙ.අක්කෙ ඔයාගෙ ක්‍රමය හරියටම හරි.thanks
@bewannameeshakumarasinha7385
@bewannameeshakumarasinha7385 Жыл бұрын
ඔයා ලස්සනට පැහැදිලිව කරනවා නංගි.ආසයි අහගෙන ඉන්නත්.ඒ වගේම නැවත අපට ඔයාගෙන් අහන්න පුුුශ්නයක්වත් ඉතුරු කරන්නෙ නැ .හැමදේම පැහැදිලි ව කියා දෙනවා .ගොඩාක් ස්තුතිය ඔයාට.බුදු සරණයි .❤❤❤
@niraSrecipes
@niraSrecipes Жыл бұрын
ඒකනේ ඉතින් ලස්සන කමෙන්ට් එකට ස්තූතියි.
@DeseePremalatha
@DeseePremalatha Жыл бұрын
787
@Sandyalakshmi-k8o
@Sandyalakshmi-k8o 7 ай бұрын
(​@@niraSrecipes
@Damayanthi-t1h
@Damayanthi-t1h 5 ай бұрын
Thank you duwa given good idea for making the pan.
@NadeeKiulgalla
@NadeeKiulgalla 5 ай бұрын
Ane mageth thachchiya galawennathiwa thibune a krmaya Kiya dunnata thanks miss
@harithaarthavidu3989
@harithaarthavidu3989 Жыл бұрын
ඔයාගේ හස්බන්ඩ් නම් හරි වාසනාවන්තයි 😍
@GamageThushatimadhubhashani
@GamageThushatimadhubhashani 5 ай бұрын
Thank u nirasa … jeewothe prathama wathwata thaniyen aappa hadan kewa. Palaweni deweni paara wiwida prsna awa. Ada thun weni paarata heduwa. Kisima getaluwak nethuwa hadagtta. Den aye hadNna baya wenne ne. Okkotoma wada sathutu aappa galawanna ona ne. Gelawena ekata. Thank u so much. 🌹🌹🌹🌹🙏🏽
@niraSrecipes
@niraSrecipes 5 ай бұрын
❤️
@mimii1122-i9x
@mimii1122-i9x Жыл бұрын
හරිම පැහැදිලියි ස්තූතී ඔබට ❤
@rupawathirupawathi6259
@rupawathirupawathi6259 Жыл бұрын
ඔබතුමියටබුදුසරණයිදිගාසිරිපතමි
@winfridfernando7827
@winfridfernando7827 3 ай бұрын
Harima watinawa.
@devikawitharana9072
@devikawitharana9072 Жыл бұрын
අත්දුටුවයි සත්‍යයයි. මේ ක්‍රමය නම් නියමයි. ජනවාරි 01 රැ ආප්ප හදන්න ගිහින් තාච්චියේ ඇලවෙන්න ගත්තා . ඔයාගෙ මේ වීඩියෝ එකට පිංසිද්ද වෙන්න එදා ආප්ප ටික හදාගත්තා. ආයෙ ඉතින් ආප්ප හදන හැමදාම ඔයාව සිහිවෙයි🥰. අනේක වාරයක් ස්තූති ❤ සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා 😘
@niraSrecipes
@niraSrecipes Жыл бұрын
❤️❤️❤️
@HmDarmasena
@HmDarmasena 7 ай бұрын
බුදුස්‍රරනයි
@thusharadamayanthi9643
@thusharadamayanthi9643 2 жыл бұрын
Thank අක්කා මම හොයා සිටිය වීඩියෝ එකක් dirgayou
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
ස්තූතියි නංගි
@shaniathapaththu4578
@shaniathapaththu4578 Жыл бұрын
Bohoma stutii obata..teruwan saranai..♥️♥️🙏🙏
@UshwaththaLiyanage
@UshwaththaLiyanage 6 ай бұрын
අනේ අක්කී මන් youtube එකෙන් බලන් තමයි කෑම හදන්න පුරුදු උනේ .ආප්ප තාච්චියක් පදම් කරගන්න බැරුව ආප්ප හදන එක අත් ඇරල ඉදියෙ . මම ඊයෙ අලුතෙන්ම තාච්චියක් ගෙනත් ඔයාගෙ වීඩියෝව බලන් පදම් කරා ඒ ලේයර් එක ඒ විදියටම ආවා.අම්මෝ සුපිරි. 😳😳🫣 .ඔයා කියල දුන්න වගේ ආප්ප හැදුව අද උදේ. නියමෙටම ආව ගැලවිලා.. අම්මටත් පුදුමයි මන් හැදුවනෙ😁.ආන් රසයි කියල කනව හැමෝම.ඔයාට පිං. 🙏🙏💐💐මට හරිම සතුටුයි.😊😊.මේ කන්න කලින් ඔයාට කමන්ට් එකක් දෙන්න ආවේ..ඔයාට ගොඩාක් පිං අක්කි ගොඩාක් පිං මේව කියල දෙනවට. ස්තූතියි 😘😘😘ආදරෙයි❤️❤️😍😍හැමදාමත් ඔයාගෙ වීඩියො බලනව.පරිස්සමෙන් ඉන්න.බුදුසරණයි .
@niraSrecipes
@niraSrecipes 6 ай бұрын
❤️❤️❤️❤️❤️❤️❤️
@champashirani2046
@champashirani2046 2 жыл бұрын
ස්තූතියි ඔයාගෙ වීඩියෝ එකට. බුදු සරණයි .!!
@sandamalibandara8921
@sandamalibandara8921 2 жыл бұрын
ඔයා හරි ෂෝක්,
@lalithananyakar161
@lalithananyakar161 Жыл бұрын
ගොඩක් ස්තුතිය් ඔයාට
@MaheshiSakunthala-j9o
@MaheshiSakunthala-j9o Жыл бұрын
😂ඔයාගේ දැනුම අපිට දුන්නට ගොඩාක් ස්තුතියි ...
@niraSrecipes
@niraSrecipes Жыл бұрын
ඉතිම් හිනාවෙන්නේ මට
@D.m.disanayaka
@D.m.disanayaka 6 ай бұрын
දීර්ගායු menika. ❤️
@menikenawarathna3883
@menikenawarathna3883 2 жыл бұрын
ඔබට ස්තූතියි
@jayasundarak.m6311
@jayasundarak.m6311 Ай бұрын
Anee sook නංගි මාත් අඑතෙන් ගත්ත තාච්චිය පදම් කර ගත්ත මම කුමුදු,ටෑන්ක්ස්.😊😊❤ඔයාට...b.s
@niraSrecipes
@niraSrecipes Ай бұрын
❤️
@ranokaranoka6016
@ranokaranoka6016 2 жыл бұрын
ඉස්තුතියි ඔයාට
@w.g.suneetha7686
@w.g.suneetha7686 Жыл бұрын
God bless you. Thanks❤❤❤❤❤❤
@vigithkumara2498
@vigithkumara2498 2 жыл бұрын
ඔයාට ගොඩක් ස්තූතියි ..🙏🙏🙏🙏
@indranipathirana1197
@indranipathirana1197 Жыл бұрын
Oba sathu danuma apta laba denawata thank you duwa
@niraSrecipes
@niraSrecipes Жыл бұрын
බුදුසරණයි
@nimalifonseka2130
@nimalifonseka2130 11 ай бұрын
Very good sister ❤
@kankanamalageananda9447
@kankanamalageananda9447 Жыл бұрын
,god bless you
@dilan6378
@dilan6378 2 жыл бұрын
මේ කරන දේ ගොඩක් වටිනවා 🙂👍💜. දීර්ඝායු වේවා 🙏
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
❤️❤️
@rajapakshagegunashekara4873
@rajapakshagegunashekara4873 2 жыл бұрын
බිත්තර ආප්
@thamarawerake
@thamarawerake 3 ай бұрын
SUPER THANKS 🙏
@samanthaprabath7644
@samanthaprabath7644 2 жыл бұрын
ස්තූතියි ඔබට
@rajapakshagegunashekara4873
@rajapakshagegunashekara4873 2 жыл бұрын
බ්
The evil clown plays a prank on the angel
00:39
超人夫妇
Рет қаралды 53 МЛН
“Don’t stop the chances.”
00:44
ISSEI / いっせい
Рет қаралды 62 МЛН