නන්ස්ටික් තාච්චි පරාද වෙන්න ආප්ප තාච්චිය පදම් කර ගන්න සාර්ථකම විදිය Seasoning Hopper Pan Kusala ❤

  Рет қаралды 49,544

Kusala's Simple Life

Kusala's Simple Life

Күн бұрын

නන්ස්ටික් තාච්චි පරාද වෙන්න ආප්ප තාච්චිය පදම් කර ගන්න සාර්ථකම විදිය Seasoning Hopper Pan Kusala ❤
#kusala
#hopperpan
#seasoni

Пікірлер: 49
@nisansaladisanayaka8794
@nisansaladisanayaka8794 4 ай бұрын
ගොඩක් ස්තුතියි අක්කේ . ගොඩක් වටිනවා මට මේක. අලුතෙන් ම ආප්ප හදන්න හිතාගෙන ඉන්නෙ. මේ උපදෙස් ටික මටම කිව්වා වගේ. බුදුසරණයි අක්කේ ඔයාට. ඔයාගේ කෑම වට්ටෝරු කවදාවත් වරදින්නේ නෑ.
@KusalasSimpleLife
@KusalasSimpleLife 4 ай бұрын
❤❤❤❤
@ddhammi7349
@ddhammi7349 4 ай бұрын
හරීම වටිනව.මම ගොරක සහ පොල් කූඩු දාලවතුර පස්සල ගන්නෙ.ඒත් බිත්තරයක් මිශ්‍රනයට දාන්නම ඕ න.ස්තූතියි මේ ක්‍රමය කියා දුන්නට.
@SandakelumMendis-tl2sn
@SandakelumMendis-tl2sn 4 ай бұрын
වටින video එකක් ❤ තව හොඳ ක්‍රමයක් මම දැක්කා FB page එකකින්. ඒ video එකේ තිබුනේ මුලින්ම මේ කරා වගේම අලුත් තාච්චියක් අරන් වැලි කඩදාසියක් අරන් කඩතොළු ටික අයින් වෙන්න මැදලා හේදුවා.ඉන් පස්සේ තාච්චිය පිහදාලා අරගෙන තාච්චියට තෙල් ටිකක් දාලා ලිපේ තියලා තෙල් ටික හොඳින් රත් උනාට පස්සේ අබ ඇට ටිකක් දාලා අබ ඇට ටික පුපුරවලා ඒ තෙල් අබ මිශ්‍රණය තාච්චිය පුරාම හොඳින් ගාලා ගන්නවා.ඉන් පස්සේ තාච්චිය හෝදන්නේ නැතිව අපිරිසිදු නොවෙන්න අරන් තිබ්බම මේ වගේම හරිම පහසුවෙන් ආප්ප ගලවගන්න පුළුවන් 😊
@KusalasSimpleLife
@KusalasSimpleLife 4 ай бұрын
❤❤❤❤❤
@dilakshani553
@dilakshani553 4 ай бұрын
ගොඩක් වටින වීඩියෝ එකක් . බොහොම ස්තුතියි ඔයාට .
@niluherath1548
@niluherath1548 4 ай бұрын
ගොඩාක් වටිනවා අක්කා වීඩියෝ එක.මගේ අත්තම්මා කාසියකින් සබන් දාලා ගොඩාක් වෙලා අතුල්ලලා හෝදලා ගන්නවා. එතකොට ත් හොදින් ආප්ප ගැලවෙනවා.
@KusalasSimpleLife
@KusalasSimpleLife 4 ай бұрын
❤❤❤❤❤
@pathmasankapala
@pathmasankapala 4 ай бұрын
Ane godak hodai vidio eka mamath hadanawa ewidiyata oyage keema rhama ape gedara heden e. Oyata budu saranai miss
@charukakavinda1370
@charukakavinda1370 14 күн бұрын
Desiccated 🥥 walin barida pita rata inna ayata karanna puluwan widiyak kiynna
@chamodsanjeewa383
@chamodsanjeewa383 3 ай бұрын
Thank you for thinking about vegetarians ❤❤
@chathurikaharshani6687
@chathurikaharshani6687 4 ай бұрын
අක්කා..මං හැදුවා ආප්ප.ඒත් crispy වෙන්නේ නෑනේ..වටේ ටික පණ නෑ වගේ වෙනවා.nonstic එකේ මං හැදුවේ.ඒ නිසාද අක්කේ?
@Dshdhh-i6x
@Dshdhh-i6x 8 күн бұрын
Ane Nanda ape Amma Dan hariyata appa hadanwa oyata godhak sthuthi
@savithrigalagoda
@savithrigalagoda 5 күн бұрын
ආප්ප තාචිචිය හදලා ඉවර වුනාම සේදුවාට කමක් නැද්ද ?
@k.lhaseema8634
@k.lhaseema8634 4 ай бұрын
Thanks oyata heta balanu
@priyangiwickrama7333
@priyangiwickrama7333 4 ай бұрын
ස්තූතියි අක්කේ 👍❤🥰💝
@KusalasSimpleLife
@KusalasSimpleLife 4 ай бұрын
❤❤❤❤❤
@RanilFernando-g6c
@RanilFernando-g6c 4 ай бұрын
Mage pata une na thachchiya et galawenawa ❤❤thanks akke
@priyadarshanasaman8226
@priyadarshanasaman8226 4 ай бұрын
අාප්ප හදන වෙලාවට පොල්කුඩු පොට්ටනික් පාවිචි කරනවාද?
@KusalasSimpleLife
@KusalasSimpleLife 4 ай бұрын
ඔව්
@VihangiSaubagya
@VihangiSaubagya 15 күн бұрын
thanks akke
@catty3703
@catty3703 4 ай бұрын
Thank you soo much kusala
@rajeewaniranjali2858
@rajeewaniranjali2858 4 ай бұрын
Thank you sooooo much dear
@JbFelthman
@JbFelthman 4 ай бұрын
කළු thachchiyka කරන්න බැරිද නංගී please
@KusalasSimpleLife
@KusalasSimpleLife 4 ай бұрын
පුළුවන්
@wasanthanilmini-cw7lg
@wasanthanilmini-cw7lg 4 ай бұрын
අනේ අක්කෙ මන් හැදුවා.ආප්පෙ වටේ කර වෙන්න කලින් ගැලවෙනවා.ඇයි අනේ එහෙම වෙන්නෙ.
@Tharanga-n7e
@Tharanga-n7e 4 ай бұрын
ගොඩාක් හොදයි වීඩියෝ එක ,ආප්ප හදන්න කලින් තාච්චිය පදම් කරන්න කියලා දුන්නට දන්න දේ උපරිමයෙන් කියලා දෙන ඔයාට ගොඩාක් ස්තුති ❤❤❤💕💕
@KusalasSimpleLife
@KusalasSimpleLife 4 ай бұрын
❤❤❤❤❤
@matararanasinghehewagegami1266
@matararanasinghehewagegami1266 4 ай бұрын
ස්තූතියි ස්තූතියි ස්තූතියි 👍👍💙💙
@LeelaKumarihamy
@LeelaKumarihamy Ай бұрын
Thnks
@DhanushkaSampath-cb4eo
@DhanushkaSampath-cb4eo 4 ай бұрын
Godak watina vedio ekak
@KusalasSimpleLife
@KusalasSimpleLife 4 ай бұрын
❤❤❤❤
@shayamaleepanduwawala3617
@shayamaleepanduwawala3617 4 ай бұрын
Watina dewal thawath samaja gatha karanna shakthiya dahirya lebewa ❤
@lalithapriyangani892
@lalithapriyangani892 4 ай бұрын
වටිනා වීඩීයෝවක්
@SumithraSi
@SumithraSi 4 ай бұрын
ගොඩාක් වටිනා විඩියෝ වක්
@MarryFernando
@MarryFernando 14 күн бұрын
Weyi❤❤❤❤❤
@SenuriKahadage
@SenuriKahadage 6 күн бұрын
😅😅ok
@nishadiperera9160
@nishadiperera9160 4 ай бұрын
👍👍👍
@mashaperera1419
@mashaperera1419 4 ай бұрын
❤❤❤❤
@Chatuwavlogs
@Chatuwavlogs Ай бұрын
Appe lana nati wenawane
@kumaripushpa2067
@kumaripushpa2067 4 ай бұрын
❤❤❤🎉🎉👍👍
@inokakrishanthi7085
@inokakrishanthi7085 4 ай бұрын
@udayanganidesilva4251
@udayanganidesilva4251 4 ай бұрын
👍👍💐💐❤️❤️
@kolithaperera7220
@kolithaperera7220 4 ай бұрын
Man padam kala eth oya pata awe nahane
@shiromikumari2126
@shiromikumari2126 4 ай бұрын
ගොරකා මිටයි පොල් කුඩු මිටයි එකට දාලා තම්බන්න ඊට පස්සේ ඔයා ඔය කරන විදිහට කරාම හරි
@sunethracroos8924
@sunethracroos8924 4 ай бұрын
Thank you
@thisarupamod5143
@thisarupamod5143 4 ай бұрын
අම්ම පා දානවා ආප්ප කඩයක් ආප්පයක් 15ට දෙනවා
@MadushanMangala
@MadushanMangala 4 ай бұрын
Ane marune
@S.C.Silva.
@S.C.Silva. 4 ай бұрын
❤👍
버블티로 부자 구별하는법4
00:11
진영민yeongmin
Рет қаралды 22 МЛН