එකම බැටර් එකෙන් රයිස් කුකර් එකේ තේ වෙලාවට කප් කේක් සහ කේක් එකක් හදමු | rice cooker cake |fruits cake

  Рет қаралды 17,626

nira S

nira S

Күн бұрын

Пікірлер: 44
@niraSrecipes
@niraSrecipes 2 ай бұрын
1.බත් කාලා කන්න අමුද්‍රව්‍ය 4න් රස පුඩිමක් | milkmaid pudding | ජෙලි පුඩිම | milk pudding | pudding kzbin.info/www/bejne/hJrNYodppa-Sr6M 2.ජෙලටින් නැති ලෝකේ තියන අමුද්‍රවය 4 රසම රස කිරි පුඩිම | cheese pudding | milk pudding without gelatin kzbin.info/www/bejne/mYHNnqR8jrZmgpY
@MaduWeerasinha
@MaduWeerasinha 2 ай бұрын
නියමයි. පිට රට ඉන්න අයට හරිම ලේසියි .මේකනම් හදනවා කොහොම හරි
@janithacosta
@janithacosta 2 ай бұрын
හරිම වට්නව ...🙏💖💖💖💖
@manelhenake9522
@manelhenake9522 2 ай бұрын
ඔයාගෙ පොල්කේක්.එක.හැදුවා.හරිම රසයි❤
@SumuduKrishantha
@SumuduKrishantha 2 ай бұрын
Wow it's really amazing good job chef
@fazmilafathima
@fazmilafathima Ай бұрын
me pramana valin mama iye cup cakes 18 hadhuwa... honda soft ekata thibba miss thank you ❤
@StellaStellaindrani
@StellaStellaindrani Ай бұрын
Woow niyamai heta hadanawa.bs.
@MiuLxshi
@MiuLxshi Ай бұрын
Oyatath dergau wevaa❤😊
@nilukapriyanthi8941
@nilukapriyanthi8941 2 ай бұрын
Thanks oyata ❤️💐❤️
@sagayanishanthi9813
@sagayanishanthi9813 Ай бұрын
me cake pan piti rasa vadi .echchra kanna ba
@hynlifestyle7109
@hynlifestyle7109 Ай бұрын
fresh milk use karanna puluwndha?
@niraSrecipes
@niraSrecipes Ай бұрын
ඔව්
@ccsl6890
@ccsl6890 2 ай бұрын
Niro, oya kiyapu rulan walin hadana kekaka mama heduwa.👍👍👍👍🤗🤗🤗🤗🤗 Harima rasata thibuna.thama kanawa.😊 Rasai, lesi, oyata godaak pin ane.🙏❤️❤️❤️❤️❤️💐💐💐💐💐 Oyala hemadenatama Theruwansaranai.!!!
@niraSrecipes
@niraSrecipes 2 ай бұрын
😇🩷🩷
@yasgoonasekera5120
@yasgoonasekera5120 2 ай бұрын
Very good
@UdayangikaKarunathilaka-lk6dg
@UdayangikaKarunathilaka-lk6dg 2 ай бұрын
👍👍👍👍
@asmssachi2099
@asmssachi2099 Ай бұрын
Hadnna ynne...blamu..hadala kiynnmko...
@sumuvlogs1
@sumuvlogs1 2 ай бұрын
❤❤❤
@ruviniwasana8816
@ruviniwasana8816 2 ай бұрын
මෙහෙ ස්පන්චි කියනවනම් 50 යි... ඒකට A/C තියෙන කඩේට ගිහින් මෆින් කියල ඉල්ලුවොත් 160යි😂😂😂😂😂
@SugandikaRenu
@SugandikaRenu 2 ай бұрын
රයිස් කුකර් එකේම කප් කේක් හදන්න පුලුවන්ද?tuty fruty ganne kohenda?❤
@niraSrecipes
@niraSrecipes 2 ай бұрын
කේක් බඩු කඩවල, කප් කේක් එක නම් බේක් කරන්න අර අපි වතුර නැතුව කේක් හදන ක්‍රමයට පරන වලඳක
@janakanilu6619
@janakanilu6619 2 ай бұрын
Fresh milk එල කිරි පුළුවන් ද dear
@niraSrecipes
@niraSrecipes 2 ай бұрын
ඔව්. පිටි කිරි නම් මේස හැඳි 2 උණු වතුර පොඩ්ඩක දිය කරලා අනෙක්වට ඇල්වතුර දාලා ගන්න. කාමර උශ්නත්වයෙන් දාන්න සීතල,රස්නෙ කිරි එපා
@janakanilu6619
@janakanilu6619 2 ай бұрын
@niraSrecipes thanks dear
@spriyadhershani9743
@spriyadhershani9743 Ай бұрын
කරැනාකරල ටුටි පුටි කියන එවා ඉංග්‍රීසියෙන් දාන්න පුලුවන්ද මමඅට ඉන්න නිසා මැඩම් ට දිලා ගෙන්න ගන්න කරැනාකරලා
@ramyaweerathunga6466
@ramyaweerathunga6466 2 ай бұрын
🙏🙋💖💖💖💖💖
@rosidaniel8389
@rosidaniel8389 Ай бұрын
Cup cake 1k 80 k wenawa.
@niraSrecipes
@niraSrecipes Ай бұрын
Hmm
@ChitraWarakagoda
@ChitraWarakagoda 2 ай бұрын
Hari.watinwa.oyata.thuthi...lankaw mila.ekak..ru.60.wenawa
@inokaweerasinghe7375
@inokaweerasinghe7375 2 ай бұрын
Cup cake ekak 160/=
@niraSrecipes
@niraSrecipes 2 ай бұрын
අම්මෝ එච්චර කොහෙද පලාත
@sanuthakadissanayake8375
@sanuthakadissanayake8375 2 ай бұрын
ලන්කාවෙ කප් කේක් 1ක් රු.50ක් වෙනවා.ඒත් ඕවා මොකුත් නෑ.
@nimaliPriyangika-b6s
@nimaliPriyangika-b6s 2 ай бұрын
ලංකාවේ කොහෙද අනේ කප් කේක් 50 ගන්න තියෙන්නේ
@nimaliPriyangika-b6s
@nimaliPriyangika-b6s 2 ай бұрын
ලංකාවේ ස්පංචියක්ම 80 වෙනවා කප් කේක් 130
@deepakumari-j8u
@deepakumari-j8u 2 ай бұрын
රු.100.00
@PodimanikeDisanayaka-km9ub
@PodimanikeDisanayaka-km9ub Ай бұрын
පලතුරු නොදා කප් එක ටිකක් කුඩා රුපියල් 50ක් වෙනවා...
@niraSrecipes
@niraSrecipes Ай бұрын
ඔව් ෆෘට් එක්ක 180 යි
@amashaudari3390
@amashaudari3390 2 ай бұрын
Rice cooker ekatama set wechcha piyanakne thiyenne. Ekata mokada krnne🙄
@niraSrecipes
@niraSrecipes 2 ай бұрын
උඩින් පොඩි ටවල් එකක් දාලා වහන්න
@UthpalaRathgama
@UthpalaRathgama 2 ай бұрын
Lankawe mila 60/
@niraSrecipes
@niraSrecipes 2 ай бұрын
Thanks
@womenschoice6189
@womenschoice6189 2 ай бұрын
රුපියල් 60 එකක්..ඒවගෙ ඔය මොකුත් නෑ.
@niraSrecipes
@niraSrecipes 2 ай бұрын
ම්ම්
@NilanthiKumarihami-w5x
@NilanthiKumarihami-w5x 2 ай бұрын
❤❤
So Cute 🥰 who is better?
00:15
dednahype
Рет қаралды 19 МЛН
Dessert in 5 minutes! Just puff pastry and 2 apples
8:07
Appetizing.tv-Baking Recipes
Рет қаралды 6 МЛН
So Cute 🥰 who is better?
00:15
dednahype
Рет қаралды 19 МЛН