අළුවා, මුං කැවුම්, කොකිස් හදන මගේ ලේසි ක්‍රම | aluwa | mun kawum | kokis | අවුරුදු කැවිලි nira s

  Рет қаралды 16,498

nira S

nira S

Күн бұрын

Пікірлер: 58
@niraSrecipes
@niraSrecipes Күн бұрын
අළුවා මුං කැවුම් කොකිස් ඔක්කොම එකම වීඩියෝ එකකට ගෙනාවා. බය නොවී පුරුදු වෙන කෙනෙකුටත් හදන්න ඔක්කොම රහස් ඔක්කොම ටිප්ස් ටික ගැන කියලා දෙනවා. මේවා හදන්න බය වෙන්න ඕනා නෑ මිශ්‍රණය දිය උනත් කරන්න දේවල් තියනවා සරලම ක්‍රම වලට රසට මේවා හදාගන්න කෑම හදනකොට ඕනවට වඩා නීති ඕනා නෑ අපේ ක්‍රම වලට අපි හුරු වෙන්න ඕනා මේවා උයන්න ගියාම දවසම හාන්න ඕනා නෑ 😅 වීඩියෝ එක හරියට බලන්න හරි ලේසියි හදන විදිහ බලන්න පහල ලින්ක් එකෙන් යන්න නිල් අකුරු උඩ ඔබන්න kzbin.info/www/bejne/iH63aYFuiNBrZtksi=6o6B-lOH_tRIuMCv
@HelpSithi
@HelpSithi 23 сағат бұрын
😂❤❤ආදරෙයි ඔයාට ❤❤❤❤😊😊😊😊
@dularishashaikala5884
@dularishashaikala5884 19 сағат бұрын
D
@banaranayakaabesingha
@banaranayakaabesingha 7 сағат бұрын
@siriyasiriyawathi9598
@siriyasiriyawathi9598 Күн бұрын
ස්තුතියි දුව, හොදට කිය දෙනව, අලුතෙන් උයන්න ඉගෙන ගත්ත දුවට වටිනව.
@niraSrecipes
@niraSrecipes Күн бұрын
ඔයාලට හොයාගන්න ලේසි වෙන්න කොකිස්, මුං කැවුම්, අළුවා එකම වීඩියෝ එකකින් ගෙනාවා. ලේසිම ක්‍රම මම කියා දෙන්නේ. වීඩියෝ හරියට බලලා හදන්න
@nilanthiwijerathne3246
@nilanthiwijerathne3246 19 сағат бұрын
ස්තුතියි ඔයාට ගොඩක් 🙏හොදට පැහැදිලිව කියලා දෙනවා ❤
@dinakshisandeepani1588
@dinakshisandeepani1588 Күн бұрын
කෑම හදනවා නම් ඔයාගේ වීඩියෝ විතරමයි බලන්නෙ අක්කා. මේ ටිකට තෑන්ක්ස් ❤
@anushapriyanthi2815
@anushapriyanthi2815 6 сағат бұрын
Thanks nangi oyata. Mama asama keemsk Aluwa.❤❤
@prabhawee2808
@prabhawee2808 19 сағат бұрын
Niyamai kelle....mama issaraindalama oyage vidio balanawa...
@ShanikaYg
@ShanikaYg 21 сағат бұрын
Niyamai akki.aluwa hadannam asawen idiye hadannan
@PriyankaManel2
@PriyankaManel2 17 сағат бұрын
Anwaryenma me widiyata hadannam nanga thanku oyata❤❤❤
@thequadrablackflow
@thequadrablackflow 5 сағат бұрын
Seeni walin hadanawanam seeni kochcharak danna one da?
@ranirajasekara7728
@ranirajasekara7728 Күн бұрын
ඔයා හොද ගුරුවරයෙක් විශිස්ට චෙෆ් කෙනෙ දුව ❤❤❤❤❤❤❤❤
@niraSrecipes
@niraSrecipes Күн бұрын
adarei
@niraSrecipes
@niraSrecipes Күн бұрын
පරිප්පු ටේස්ට් එක හරියට ක්‍රිස්පියට හදමු | parippu bite | parippu taste | deep fry dal recipe | nira kzbin.info/www/bejne/rJ7QZXynotxrgsk
@niraSrecipes
@niraSrecipes Күн бұрын
පොල් කිරි විනාඩි 5 ලිපේ හැඳි ගාලා හදන එලියේ තිබ්බට දියවෙන්නෙ නැති කිරි පුඩිම | milk pidding recipe kzbin.info/www/bejne/fqq0Y6yabJmBeJY
@wathsaladilhani6920
@wathsaladilhani6920 18 сағат бұрын
Thank you ❤️❤️❤️❤️
@nadeekasamaranayake5595
@nadeekasamaranayake5595 23 сағат бұрын
Thank you Nira , oya lankawe neweida inne,, mama hituwe lankawe kiyala, koi rateda inne oya, mokada apata hodama kama beema nitarama hadala pennana nisa. Thank you very much.
@niraSrecipes
@niraSrecipes 22 сағат бұрын
සෑහෙන මහන්සි වෙලා තමා ලංකාවේ කැම වර්ග වලට බඩු හොයා ගන්නේ මම ඉන්නේ uae abudhabi
@kavinduanjana7055
@kavinduanjana7055 22 сағат бұрын
ගොඩක් ස්තුති
@evindikids-fp9no
@evindikids-fp9no Күн бұрын
mun keum hadana wita peni hoatama niwenna thiyanna onada?
@dinakshisandeepani1588
@dinakshisandeepani1588 Күн бұрын
ඔයා හරියට බැලුවේ නැද්ද එයා සිංහලෙන්ම කියා දෙන්නේ නිවෙන්න ඕනා ගාන
@manelhenake9522
@manelhenake9522 22 сағат бұрын
Thanks you ❤❤
@wasanthichathurani7632
@wasanthichathurani7632 Күн бұрын
ස්තූතියි ❤🙏
@pawaniniwarthana2902
@pawaniniwarthana2902 Күн бұрын
අක්කා නම්මරු
@arunashanthee7228
@arunashanthee7228 3 сағат бұрын
Mun keum sini peniwalin hadanda kiyala denawada 🙏
@niraSrecipes
@niraSrecipes 3 сағат бұрын
හා
@arunashanthee7228
@arunashanthee7228 2 сағат бұрын
@niraSrecipes thanks oyata mis, mona rateda oya inne mama ahuwe anawashya prshnayak wenda puluwan
@niraSrecipes
@niraSrecipes Күн бұрын
මෙන්න මේ ටික ගෙදර තියනවා නම් දියවැඩියාවට ගුණ දෙන සුපිරි හදමු බැදුමක් | sprouted fenugreek stir fry kzbin.info/www/bejne/m3ikfX-Kg9ODb5o
@SwarnaPeiris-b2z
@SwarnaPeiris-b2z Күн бұрын
Thanks ❤
@SujeewaAbeysinghe-g1f
@SujeewaAbeysinghe-g1f Күн бұрын
Thank miss ❤❤
@DevikaRodrigo
@DevikaRodrigo Күн бұрын
❤❤❤Adarei.
@VindyaDanushi
@VindyaDanushi 22 сағат бұрын
Ai akke pan piti danne.
@niraSrecipes
@niraSrecipes 16 сағат бұрын
කෝකටද
@VindyaDanushi
@VindyaDanushi 15 сағат бұрын
Kokis walata
@niraSrecipes
@niraSrecipes Күн бұрын
අමුද්‍රව්‍ය 3න් ජෙලටින් නැති ස්ටීම් නැති වෙජිටේරියන් පැණි පුඩිමක් | custard yoghurt pudding kzbin.info/www/bejne/aoKooJyud82toa8
@ThisumiYashasvi
@ThisumiYashasvi 21 сағат бұрын
Kokis missranayata Dana karapincha. Piti eke yatata yana hethuwa mokada. Thara ha nethiwa kiya Denna. Hari yakara kema warga SADA genemata kiya Dena diyaniyaoyata theruwan saranai. 👍😍
@jesicafernando8028
@jesicafernando8028 23 сағат бұрын
කොණ්ඩ කැවුම් හදන්නකෝ dear
@niraSrecipes
@niraSrecipes 22 сағат бұрын
ලඟදිම ගේන්නම්
@niraSrecipes
@niraSrecipes Күн бұрын
බය නැතුව තෙල් කෑම කාලා විනාඩි 30කින් මේක බොන්න | දියවැඩියාවට ගුණ තේ එකක් |diyawadiyawata bonna dewal kzbin.info/www/bejne/inSVd6CibJiHjqs
@nirupagamage2684
@nirupagamage2684 Күн бұрын
thanks akka maru
@sampath6581
@sampath6581 21 сағат бұрын
හාල් පිටි නැතුව රසය අඩුවක් නැද්ද
@niraSrecipes
@niraSrecipes 18 сағат бұрын
රසය වැඩී
@NamalKamala
@NamalKamala Күн бұрын
❤❤❤puta🎉🎉🎉budu saranai
@niraSrecipes
@niraSrecipes Күн бұрын
නිවාඩු දවසේ පාන් පිටි කෝප්පදෙකෙන් කප් කේක් 30ක් හදලා සල්ලි හොයපු හැටි | අමතර ආදායමක් | cup cake kzbin.info/www/bejne/jpqyhINvgq5qnNU
@vimanshasadamini1467
@vimanshasadamini1467 6 сағат бұрын
මුං කැවුම් හැදුවේ හල් පිටි කවලම් කරන්නෙ නැතිව නේද මුං ඇට වලින් විතරක් හදන්න පුළුවන් ද
@niraSrecipes
@niraSrecipes 3 сағат бұрын
අපෝ එහෙම රස නෑ. අපි අවුරුදු ගානක ඒ කියන්නේ අම්මලා කිරි අම්මලා අවුරුදු 50ක සිට හදන්නේ මෙහෙම. මේක මාර රසක්
@namaliwasundara7902
@namaliwasundara7902 Күн бұрын
Kama Hadana lesi karma nam nira S
@leenafernando7276
@leenafernando7276 18 сағат бұрын
@nilankanilu
@nilankanilu Күн бұрын
❤❤❤
@ChandimaNishanthi-b2n
@ChandimaNishanthi-b2n Күн бұрын
මුං කැවුම් වලට මුං පිටි විතරද ගන්නෙ.
@niraSrecipes
@niraSrecipes Күн бұрын
ඔව්. හාල් පිටි දැම්මම රස වෙනස්. රස අඩුයි. අපේ කිරි අම්මා, අම්මා ඒ කාලේ පටන් හැදුවේ ඔහොම.
@ChandimaNishanthi-b2n
@ChandimaNishanthi-b2n 23 сағат бұрын
@@niraSrecipes thanks
@leslypremarathne2713
@leslypremarathne2713 Күн бұрын
බැටර් එකට පාන් පිටි ම්ශ්‍ර නොකර හැදුවොත් පිට පොත්ත මෙලෙක් නැතිව ඉතා කන්න බැරි විදියට තද ගතියක් ඇතිවෙනවා නේ එමෙන්ම ග්‍රෑම් 250න් 50 හදන්න පුලුවන්ද..🎉 ❤❤❤ ස්තුතියි ..!
@niraSrecipes
@niraSrecipes Күн бұрын
මම හදපු ප්‍රමාන තමා කිව්වේ. එහෙම නම් පාන් පිටි මේස හැන්දක් දෙකක් එක් කර ගන්න.
@Hubbycooking
@Hubbycooking Күн бұрын
🤝🤝🤝🤝🌼🌼🌼🌼🌼🤝🤝🤝🤝❤❤❤
@tharu7941
@tharu7941 5 сағат бұрын
❤❤❤
The Best Band 😅 #toshleh #viralshort
00:11
Toshleh
Рет қаралды 22 МЛН
人是不能做到吗?#火影忍者 #家人  #佐助
00:20
火影忍者一家
Рет қаралды 20 МЛН
To Brawl AND BEYOND!
00:51
Brawl Stars
Рет қаралды 17 МЛН
“Don’t stop the chances.”
00:44
ISSEI / いっせい
Рет қаралды 62 МЛН
The Best Band 😅 #toshleh #viralshort
00:11
Toshleh
Рет қаралды 22 МЛН