චයිනිස් චෙප්ගෙන් දැනගත් ප්‍රයිඩ් රයිස් රසට හදන රහස්🤫Restaurant Style Fried Rice/Chicken Fried Rice

  Рет қаралды 18,007

Cooking priyanga

Cooking priyanga

Күн бұрын

Пікірлер: 42
@SamanthaPerera-z4h
@SamanthaPerera-z4h 8 сағат бұрын
Very nice your good 👩‍🍳 chef god bless to you 🙏
@samudhrikadhabare7106
@samudhrikadhabare7106 7 сағат бұрын
Thanks,,, harima waitinawa
@Kusumawathi-w6g
@Kusumawathi-w6g 12 сағат бұрын
Thank you so much .👍❤🌺
@ChamaraPerera-mh9yd
@ChamaraPerera-mh9yd 5 сағат бұрын
Aurweda kadawal wala thiyenawada akki kamata ganna thala thel
@cookingpriyanga
@cookingpriyanga 5 сағат бұрын
ඔවු මම ගත්ත තෙල් එකේ පිරිසිදු තල තෙල් (කැකිරාව) කියලා තමා ගහලා තියෙන්නේ
@LalaniThennakon-m4w
@LalaniThennakon-m4w 8 сағат бұрын
tnxs obata ❤❤❤❤🙏👍
@cookingpriyanga
@cookingpriyanga 12 сағат бұрын
ගොඩාක් අයට තල තෙල් එක ගැන ගැටලු තියෙනවා වගේ තේරුන නිසා මම මේ කමෙන්ට් එක දාන්නේ මම දැම්මේ ලංකාවෙ ආයුර්වේදයෙන් කෑමට කියලා ගෙන්න ගත්ත තල තෙල් එක හැබැයි ඒකේ ගදක් සුවදක් කිසිම දෙයක් නැහැ ඒ උනාට තල තෙල් ගොඩාක් දාන්න එපා හාල් කිලෝ එකේ රයිස් එකකට මෙස හැදි දෙකක් ඇති පුලුවන් තරම් ටික ටික හදාගන්න බලන්න එතකොට බත් ඇට ටික හොදට බැදෙනවා එතකොටයි බත් එක ගොඩාක් රස.තව දැනගන්න දේවල් තියේනම් කමෙන්ට් කරන්න ගොඩාක් ස්තුතියි🙏ඔයාලට මාත් එක්ක එකතු උනාට❤
@AmilaNuwan1
@AmilaNuwan1 3 сағат бұрын
Thala thrl kiyannr Gingrlly oil bro...
@cookingpriyanga
@cookingpriyanga 3 сағат бұрын
නැහැ සෙසමි ඔයිල්
@Vinuri.2006
@Vinuri.2006 23 сағат бұрын
ස්තුතියි ❤️🙏🏻
@malinduliyanage4088
@malinduliyanage4088 8 сағат бұрын
හැම තල තෙල් එකම හරියන්නෙ නෑ.. Market එකේ තියෙනවා roasted sesame oil කියලා ඒක තමයි දාන්න ඕනි.. එකත් තේ හැදි 1/2 ක් දැම්මනම් ඇති..
@pathminijayasinghe5046
@pathminijayasinghe5046 16 сағат бұрын
හරි ලස්සනයි හොදට හදනව.
@cookingpriyanga
@cookingpriyanga 13 сағат бұрын
Thank you ☺️
@wasanthagunarathna6230
@wasanthagunarathna6230 Күн бұрын
මමත් දැනගෙන හිටියේ නැහ තල.ාතල් දාන ටිප් එකක්.ම්තුතියි මහත්මිය ඔයාට රහස.කිවා⁣ෙ🌷
@cookingpriyanga
@cookingpriyanga Күн бұрын
ගොඩාක් දාන්න එපා ටිකක් දාන්න බත් එකට උඩින් දාලා බත් ඇට හොදට බැදෙන තරමට කලවම් කරන්න😍
@DailyDoings04
@DailyDoings04 2 күн бұрын
නියමයි රස පාටයි❤❤❤
@cookingpriyanga
@cookingpriyanga 2 күн бұрын
@@DailyDoings04 ඔව් ගොඩාක් රසයි හදලා බලලා මට රස කියන්නකෝ😍
@AmilaNuwan1
@AmilaNuwan1 4 сағат бұрын
Voicr ekata mak wrlada..?
@cookingpriyanga
@cookingpriyanga 3 сағат бұрын
දන්නේ නැහැ මේ මම කතා කරන විදිය අනික මම පෝන් එකෙන්ම තමා වොයිස් කරන්නේ ලොකු දැනුමක් නැහැ ඒව ගැන කෑම සම්බන්දව තමා දන්නේ
@maryamjayawardana5329
@maryamjayawardana5329 12 сағат бұрын
Api nam rostad talatell eka tamai danne ape fride rise eka ගොඩාක් rasai..mage duge mahattaya chef kenek eyagen tamai denagatte ..hebei ganan podi botalet හයසිය ganak...
@cookingpriyanga
@cookingpriyanga 12 сағат бұрын
@@maryamjayawardana5329 දැනුවත් කිරිමට ස්තුතියි😍
@ajithhemantha2592
@ajithhemantha2592 14 сағат бұрын
Sesemi oil keyanne mekada
@Samith-k7f
@Samith-k7f 14 сағат бұрын
ඔව්
@cookingpriyanga
@cookingpriyanga 13 сағат бұрын
@@ajithhemantha2592 ඔව්
@AM-dx9mi
@AM-dx9mi 20 сағат бұрын
One kg rice walata thala thel kochcharak daanna onada ?
@cookingpriyanga
@cookingpriyanga 19 сағат бұрын
මෙහෙමයි ඔයා කිලෝ එකම එකපාර හදනවානම් මේස හැදි 2ක් විතර එකතු කරන්න ඒත් බත් එක ගොඩාක් රසට එන්නේ බත් ඇට හොදින් බැදෙන තරමට 😍
@NamalPremakumara-o9z
@NamalPremakumara-o9z 13 сағат бұрын
Oya kellekda kollekda
@cookingpriyanga
@cookingpriyanga 13 сағат бұрын
@@NamalPremakumara-o9z කෙල්ලෙක්☺️
@NamalPremakumara-o9z
@NamalPremakumara-o9z 4 сағат бұрын
@cookingpriyanga හ්ම්ම්....ඔයාගෙ කටහඩ කව්ද කියල හොයාගන්න බැරි නිසයි ඇහුවෙ.ඔයාගෙ වීඩියො බලනව මන්...☺️
@gangaeagodawela7260
@gangaeagodawela7260 Күн бұрын
❤❤❤
@songworld1160
@songworld1160 23 сағат бұрын
❤❤❤🎉
@DiscussionM
@DiscussionM Күн бұрын
Sinhala beheth kade thiyana thalathelda ganne? Godak watina video ekak
@cookingpriyanga
@cookingpriyanga Күн бұрын
@@DiscussionM ඒක අහලා බලලා ගන්න කෑමට හොදද කියලා සමහර කඩවල තියෙනවා ආලේපයට පමනයි කියලා ඒවා ගන්න එපා😍
@suwarnahettiarachchige4018
@suwarnahettiarachchige4018 20 сағат бұрын
Kata karanna vilasenm kisima priyatawak na.resapiyanm hondai.oita wada Kamak hadadi
@asokacaldera3280
@asokacaldera3280 12 сағат бұрын
තල තෙල් කිව්වම මිනිස්සු හිතයි සාමාන්‍ය තල තෙල් කියලා. මේකට දාන්නෙ සෙසමි ඔයිල්. එි් කියන්නෙ තල ඇට වලින් වෙන විදියකට ගන්න තෙලක්. මේ තෙල් එක ටිකක් ගනං. ඒ වුනාට ගෙදර තියා ගත්තට පාඩුවක් නැහැ.
@cookingpriyanga
@cookingpriyanga 12 сағат бұрын
මමනම් දැම්මේ ලංකාවෙන් ආයුර්වේදයෙන් ගෙන්න ගත්ත තල තෙල් එක හැබැයි මම ඒක කියලමයි ඉල්ල ගත්තෙ කෑමට කියලා ඒ තෙල් එකේ කිසිම ගදක් සුවදක් නැහැ ඔයා කියන තෙල් එකත් මම ලග තියෙනවා මෙහෙ(ඉතාලි) චයිනිස් කඩේකින් ගත්ත☺️
@dinithi1409
@dinithi1409 5 сағат бұрын
🙄
@sachiniNiranjana
@sachiniNiranjana 7 сағат бұрын
තියෙන කෙනෙක් හරිම roasted sesame oil එකේ පොටෝ එකක් දාන්නකෝ
@cookingpriyanga
@cookingpriyanga 3 сағат бұрын
එහෙම කමෙන්ට්වලට පෝටෝ දාන්න බැහැනේ
@sachiniNiranjana
@sachiniNiranjana 2 сағат бұрын
@ අනේ ප. නිකන් ඉදින් ආතල් නොදි.
@DamiantiOman
@DamiantiOman Күн бұрын
He he
@LalPremathilaka-g3b
@LalPremathilaka-g3b 15 сағат бұрын
දැන ගන්න විදිහක් නැතුව යන්නෙ තලතෙල් නෙමෙ සෙස්මි ඔඉල් දානනිසාබොලවු ..
When you have a very capricious child 😂😘👍
00:16
Like Asiya
Рет қаралды 18 МЛН
Don’t Choose The Wrong Box 😱
00:41
Topper Guild
Рет қаралды 62 МЛН
1% vs 100% #beatbox #tiktok
01:10
BeatboxJCOP
Рет қаралды 67 МЛН
Kade - Wasthi Productions
24:31
Wasthi Productions "වස්ති"
Рет қаралды 871 М.
When you have a very capricious child 😂😘👍
00:16
Like Asiya
Рет қаралды 18 МЛН