පූරි නියම විදිහට ගෙදරදීම හදන හැටි | රාත්‍රියට සැහැල්ලු රසවත් කෑමක් | Home Made Puffy & Soft Poori

  Рет қаралды 22,716

Chandi Cooking Hut

Chandi Cooking Hut

Күн бұрын

Пікірлер: 92
@beruwalamaths2262
@beruwalamaths2262 Ай бұрын
චන්දි මැඩම් ඇත්තටම හරිම ලේසියෙන් හදා ගන්න පුළුවන් කෑම ක් ඉදිරිපත් කලා ට ගොඩාක් ස්තුතියි 👑️👑️👑️🌞🌞🌞
@chandicookinghut3191
@chandicookinghut3191 Ай бұрын
මටත් සතුටුයි ඔයාලා හදලා බලලා රස විදින කොට. Appreciate your motivated comment. 💕
@nalinperies5516
@nalinperies5516 Ай бұрын
මරු...ස්තුතිය අක්කේ..
@chandicookinghut3191
@chandicookinghut3191 Ай бұрын
ඉතිං ඔයාල වෙනුවෙන්ම තමයි හදන්නේ. ඔයාලගේ සතුට අපිටත් සතුටක්. Keep in touch.
@iMindmatrix1913
@iMindmatrix1913 Ай бұрын
අඩු වියදම් වටිනා රෙසිපියක් ❤ Thanks for presenting 🎉
@chandicookinghut3191
@chandicookinghut3191 Ай бұрын
Yes , of course.👍
@MalanieMutukuda
@MalanieMutukuda 17 күн бұрын
මමත් හදනවා . ස්තුතියි❤❤❤❤❤
@chandicookinghut3191
@chandicookinghut3191 17 күн бұрын
It's great. බොහොම හොදයි. චපාති එකත් බලලා හදන්න. හරිම ලේසියි. ❤️
@newyorkkitchen
@newyorkkitchen 13 күн бұрын
රෑ කැමට හොඳ කෑමක්. Thanks for the recipe ❤
@chandicookinghut3191
@chandicookinghut3191 13 күн бұрын
You are welcome. ඇත්ත. රැ කෑමට මේ වගේ සැහැල්ලු කෑම තමයි ගුණදායක. ඔබගේ ප්‍රතිචාර මට හරිම වටිනවා. ❤️
@asankajayawardane5064
@asankajayawardane5064 Ай бұрын
Me vidiyata mama haduwa, harima rasai, kiya dunnata godak sthuthi 🙏 ❤❤❤❤
@chandicookinghut3191
@chandicookinghut3191 Ай бұрын
Ahannath sathutui. Keep in touch. 💕💕😊
@nimdine5190
@nimdine5190 Ай бұрын
අලුත් අවුරුද්දේ අනිවාර්යයෙන්ම හදනවා❤❤❤❤❤❤
@chandicookinghut3191
@chandicookinghut3191 Ай бұрын
අහන්නත් හරිම සතුටුයි. Good Luck. 💕😊
@BIYANWILAGEDONCHITTHANANDABIYA
@BIYANWILAGEDONCHITTHANANDABIYA Ай бұрын
හරිම ප්‍රයෝජනවත් රෙසිපියක්. Excellent recipe.👍👍👍
@chandicookinghut3191
@chandicookinghut3191 Ай бұрын
Of course. Try out & enjoy in the weekend.
@housewifeplus-gg1de
@housewifeplus-gg1de Ай бұрын
උදේට රෑට පහසුවෙන්ම හදන්න පුලුවන්.Nice recipe.
@chandicookinghut3191
@chandicookinghut3191 Ай бұрын
Correct, It's a nice recipe. ❤️
@beruwalamaths2262
@beruwalamaths2262 Ай бұрын
බොහෝ ම ස්තුති චන්දි මැඩම් අඩු වියදමකින් මේ වගේ රසවත් කෑම ක් හදාගන්න ආකාරය කියලා දුන්නා ට.... ඉක්මනින් ම තවත් ... රසවත් කෑම ක් හදන්න කියලා දෙන්න අපේ මැඩම් 🌞🌞🌞🌞🌞
@chandicookinghut3191
@chandicookinghut3191 Ай бұрын
මගේ මේ චැනල් එකේ තවත් වීඩියෝ 67 ක්ම තියෙනවා. චැනල් එකට සබ්ස්ක්‍රයිබ් වෙලා බෙල් සලකුණයි, ඊට පස්සෙ එන කලුපාට බෙල් එකයි ක්ලික් කරලා තියාගන්න. එකකොට අලුත් වීඩියෝවක් දාපු ගමන් නෝටිෆිකේෂන් එනවා, චැනල් එකේ වීඩියෝ ලිස්ට් එකෙන් පරණ ඒවත් තෝරගෙන බලන්න පුළුවනි. Keep in touch. ❤️
@vindyajayasinghe3468
@vindyajayasinghe3468 Ай бұрын
ඉක්මනින් ම හදලා බලන්න ඕනෙ .කියලා දුන්නා ට thanks❤
@chandicookinghut3191
@chandicookinghut3191 Ай бұрын
හරිම ලේසියි. පිටි ටිකක් තිබ්බනං ඇති. දවසක එකතුවෙලා හදමු. ❤️❤️❤️Keep in touch.
@CHAMPIKAish
@CHAMPIKAish Ай бұрын
Looks yummy.
@chandicookinghut3191
@chandicookinghut3191 Ай бұрын
Appreciate your comment.
@indika123ful
@indika123ful Ай бұрын
මේක නම් අනිවාර්යයෙන්ම හදන්න ඕන 😋😋
@chandicookinghut3191
@chandicookinghut3191 Ай бұрын
හරිම රසයි. වරදින්නේ නෑ. හදලම බලන්න. Good luck! 👍
@damithkushanwanasinghe1300
@damithkushanwanasinghe1300 Ай бұрын
දැක්ක ගමන් කන්න හිතුණා 😊😊❤
@chandicookinghut3191
@chandicookinghut3191 Ай бұрын
ඒක තමයි. අපේ එක්කෙනා නමි හදපු ගමන් කෑවා. Thanks for the response. 😍
@kantikanti9740
@kantikanti9740 Ай бұрын
Ane. Shok. Ne. Asawe. Bahe. Hadannamko. Balanna.thanks. oyata. Niyamai. Sister. Eka. Nam❤
@chandicookinghut3191
@chandicookinghut3191 Ай бұрын
මට හරිම සතුටුයි ඔයාලට හොදම රෙසිපියක් දාන්න ලැබුණු එක ගැන. තවත් වීඩියෝ හැට හතක්ම තියෙනවා මගේ මේ චැනල් එකේ. ඒ අතරත් ඔයාට ආස හිතෙන තවත් රෙසිපි ඇති. බලලා කමෙන්ට් කරන්න. Keep in touch dear💕
@RANatureCraft
@RANatureCraft Ай бұрын
ඒක නම් නියමයි අසම රස පාටයි.
@chandicookinghut3191
@chandicookinghut3191 Ай бұрын
ඇත්තමයි. නියමෙට ආවා. හරිම රසයි තමයි. Thanks a lot for your motivational comment. ❤️
@manojpeiris4229
@manojpeiris4229 24 күн бұрын
Good
@chandicookinghut3191
@chandicookinghut3191 24 күн бұрын
Appreciate your comment.
@KumuduMallawaArachchi
@KumuduMallawaArachchi Ай бұрын
Looks delicious!
@chandicookinghut3191
@chandicookinghut3191 Ай бұрын
Appreciate your motivational comment. 💕
@ramaniamarasinghe846
@ramaniamarasinghe846 Ай бұрын
good explanation
@chandicookinghut3191
@chandicookinghut3191 Ай бұрын
Appreciate your comment. 💕
@SunitraKumari-f7d
@SunitraKumari-f7d Ай бұрын
👍👍👍👍👍හදමු හදමු බලන්නට
@chandicookinghut3191
@chandicookinghut3191 Ай бұрын
කල් නොයවාම හදන්න. වරදින්නේ නැහැ. හරිම රසයි. Try out , enjoy & comment me. 😊😊😊
@SunitraKumari-f7d
@SunitraKumari-f7d Ай бұрын
@chandicookinghut3191 අනිවාර්යයෙන් හෙටම හදනවා ස්තුතියි ඔබට 🩷🩷
@chandicookinghut3191
@chandicookinghut3191 Ай бұрын
වීඩියෝව බලපු, අගය කරපු ඔයාලා හැමෝගෙම comments මට හරිම වටිනවා. තව තවත් රසවත් කෑම හදන හැටි බලන්න දිගටම මගේ චැනල් එකත් එක්ක රැදී ඉන්න. This is perfect for Breakfast as well as Dinner. Try out it. Good Luck! ❤❤❤
@iMindmatrix1913
@iMindmatrix1913 Ай бұрын
කඩල කරිය හදන හැටිත් කියා දෙන්න❤
@Chandra-n7b
@Chandra-n7b Ай бұрын
Niyamiktata Kela unanva
@seethawickramasinghe9704
@seethawickramasinghe9704 Ай бұрын
Rasa Patai. Hadala Balannm. 🎉
@chandicookinghut3191
@chandicookinghut3191 Ай бұрын
ඇත්තටම රසයි. හදල බලන්න. Keep in touch for more videos. ❤️
@nishanthapradeep6568
@nishanthapradeep6568 Ай бұрын
Mara rasai....mama Tata iddi kawa.apita hadala dunne Indian cooksla.
@chandicookinghut3191
@chandicookinghut3191 Ай бұрын
පාන්පිටි ටිකක් තියෙනව නම් ලේසියෙන්ම ගෙදරදිම හදාගන්න පුළුවන්. Keep in touch.
@wasanthikumaranayaka9937
@wasanthikumaranayaka9937 Ай бұрын
Supper
@chandicookinghut3191
@chandicookinghut3191 Ай бұрын
Thanks for your motivational comment.
@ranjanijayakody-bv5sv
@ranjanijayakody-bv5sv Ай бұрын
Thanak s.
@chandicookinghut3191
@chandicookinghut3191 Ай бұрын
You are welcome. Keep in touch.
@DeepthiPeiris-t8r
@DeepthiPeiris-t8r Ай бұрын
♥♥
@chandicookinghut3191
@chandicookinghut3191 Ай бұрын
Your responses are empowered me to do the best.
@jayanthimallika2762
@jayanthimallika2762 Ай бұрын
👍👍👍👍👍👍👍
@chandicookinghut3191
@chandicookinghut3191 Ай бұрын
Your response inspired me. 👍❤️
@fatmakaankae6440
@fatmakaankae6440 Ай бұрын
❤👍👍👍👍👍❤️
@chandicookinghut3191
@chandicookinghut3191 Ай бұрын
Interesting response. 💕👍
@manelperera7798
@manelperera7798 Ай бұрын
👍❤❤👍👌👌♥️♥️
@chandicookinghut3191
@chandicookinghut3191 Ай бұрын
It's great. 😊😊😊😊😊❤️
@indumathihettiarachchi7305
@indumathihettiarachchi7305 Ай бұрын
ස්තුතියි..
@chandicookinghut3191
@chandicookinghut3191 Ай бұрын
ඔබේ ස්තුතිය මට ගොඩක් වටිනවා. Keep in touch. 😊
@ThusharaThejan
@ThusharaThejan Ай бұрын
❤❤❤
@chandicookinghut3191
@chandicookinghut3191 Ай бұрын
It looks you are happy about this recipe. That's my expectation. Keep in touch.
@Vishaka-j1i
@Vishaka-j1i Ай бұрын
👍👍👍
@chandicookinghut3191
@chandicookinghut3191 Ай бұрын
Your response motivated me. ❤️
@DarshaniSamarakkody
@DarshaniSamarakkody Ай бұрын
😊😊😊
@chandicookinghut3191
@chandicookinghut3191 Ай бұрын
It looks you are so happy. That is what I want. 💕
@franciscaweerasinghe1685
@franciscaweerasinghe1685 Ай бұрын
Mama hadanawa hata uday kamata
@chandicookinghut3191
@chandicookinghut3191 Ай бұрын
Good luck. I'm proud of you. Keep in touch.
@nalinperies5516
@nalinperies5516 Ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@chandicookinghut3191
@chandicookinghut3191 Ай бұрын
What a great comment. 💕💕💕💕💕💕
@lakshikaperera999
@lakshikaperera999 Ай бұрын
👍
@chandicookinghut3191
@chandicookinghut3191 Ай бұрын
Appreciate your response. 😊
@dharmasooriyarathna7749
@dharmasooriyarathna7749 Ай бұрын
කරිය හදන ක්‍රමයත් කියන්න මිස්
@chandicookinghut3191
@chandicookinghut3191 Ай бұрын
ඊළග වීඩියෝව දෙසැම්බර් 27 සිකුරාදා හවස 3 ට කඩල කරිය තමයි. සබ්ස්ක්‍රයිබ් වෙලා නං ඉන්නෙ නොටිෆිකේෂන් එයි. Keep in touch.
@jenitatissera3675
@jenitatissera3675 Ай бұрын
පිටි 500න්ම 6 ද හැදුනේ?
@chandicookinghut3191
@chandicookinghut3191 Ай бұрын
පිටි අඩු කෝප්ප 2 කින් තමා පූරි 6 ක් හැදුවේ. ඒ කියන්නේ පිටි ග්‍රෑම් 300 කින් විතර. 500 ක් නොවේ. Appreciate your interest.
@SiriyalathaAbeysinghe
@SiriyalathaAbeysinghe Ай бұрын
Mat.hadanawa.eida.hita
@chandicookinghut3191
@chandicookinghut3191 Ай бұрын
අහන්නත් සතුටුයි. Keep in touch.
@irhosa
@irhosa Ай бұрын
ඔයානේ හැදුවේ
@chandicookinghut3191
@chandicookinghut3191 Ай бұрын
ඔයත් හදලම බලන්න. හරිම ලේසියි. Now it is your turn. 😊
@MewTube-i8c
@MewTube-i8c Ай бұрын
පිස්2k😭😢
@chandicookinghut3191
@chandicookinghut3191 Ай бұрын
Poori 😊
@AkilaIroshani-y8t
@AkilaIroshani-y8t Ай бұрын
❤❤❤❤
@chandicookinghut3191
@chandicookinghut3191 Ай бұрын
I hope you may try out as soon as possible. Good luck.
@SandayaSenanayaka
@SandayaSenanayaka Ай бұрын
❤❤
@chandicookinghut3191
@chandicookinghut3191 Ай бұрын
Highly appreciate your comment . 😊💕
@samandxb
@samandxb 21 күн бұрын
❤❤
@chandicookinghut3191
@chandicookinghut3191 21 күн бұрын
Appreciate your response. ❤️❤️❤️
@knowledgeclassroom1603
@knowledgeclassroom1603 10 сағат бұрын
❤❤❤
@chandicookinghut3191
@chandicookinghut3191 6 сағат бұрын
Your responses inspired me to do the best. 😍
Cheerleader Transformation That Left Everyone Speechless! #shorts
00:27
Fabiosa Best Lifehacks
Рет қаралды 16 МЛН
人是不能做到吗?#火影忍者 #家人  #佐助
00:20
火影忍者一家
Рет қаралды 20 МЛН