බත් කාලා කන්න, රස්නෙට ඇඟ නිවෙන්න කන්න සුපිරිම පුඩිම දිය නොවී තියාගන්න මෙහෙම හදන්න | jelly pudding

  Рет қаралды 324,190

nira S

nira S

Күн бұрын

Пікірлер: 150
@niraSrecipes
@niraSrecipes Жыл бұрын
1.හාල් කෝප්ප එකක් තියනවාද? 😋 තේ වෙලාවට සුපිරි කෑමක් | පුස්නාප්ප | පුස්නාම්බු | pusnappa recipe | appa kzbin.info/www/bejne/ooe9dmp9j7RphNU 2.විනාඩි 10න් උදේට/ රෑට හෝ තේ වෙලාවට හදාගන්න | සීනි සම්බෝල රොටි | seeni sambola Roti | elawalu roti kzbin.info/www/bejne/mWG4hoeoq52jeZo
@saranaperera6235
@saranaperera6235 Жыл бұрын
Lĺĺĺ
@dammikajeewani189
@dammikajeewani189 6 ай бұрын
❤❤❤thanks love you god bless you sister
@MiulawathiWicks
@MiulawathiWicks 3 ай бұрын
😊
@dinakshisandeepani1588
@dinakshisandeepani1588 Жыл бұрын
ඒක මරු අක්කේ. මම ජෙලටින් පාවිච්චි කරන විදිහ අදයි දැනගත්තේ. එක පාරක් වීඩියෝ එකකට ජෙලි පුඩිම හදලා ඒක ටග් ගාලා දිය උනා. ජෙලි පුඩින් එපා උනා. මෙහෙම හදන්නම්
@chitmi...710
@chitmi...710 9 ай бұрын
❤❤❤❤❤❤
@shyamaranawake2342
@shyamaranawake2342 Жыл бұрын
අද නම් මං මේක හදනවා ,fresh milk එකක් තියෙනවා ,ඒකෙන් කරන්න දෙයක් හිත හිතා හිටියේ ..ස්තුති
@achaladesilva6132
@achaladesilva6132 11 ай бұрын
මම මේ පුඩිම හැදුවා ලස්සනට රසට තිබුනා ඔයාට ගොඩක් ස්තුතියි ❤❤❤
@niraSrecipes
@niraSrecipes 11 ай бұрын
ශා
@shanalikumudu2743
@shanalikumudu2743 Жыл бұрын
හරි ආසාවෙන් පුඩිම හදන හැටි අපි බැලුවා ඔයාට ගොඩක් පිං අක්කෙ
@maliniitaly8860
@maliniitaly8860 2 ай бұрын
මමහොයපු මෙ ඩෙසටි එක ස්තුතියි නංගී ජයවෙිවා ❤
@chamarihewawitharana2323
@chamarihewawitharana2323 5 ай бұрын
අද මම danayakata හැදුව නියම යි ❤😂 thank you so much 💓
@ahindrani6627
@ahindrani6627 3 ай бұрын
අනෙ ගොඩක් ස්තුතියි ❤️❤️❤️
@SeethaKarunarathna-o9j
@SeethaKarunarathna-o9j 2 ай бұрын
ස්තූතියි ඔයාට හදල බලන්නම්
@kanthikulasekara-wu8zc
@kanthikulasekara-wu8zc 2 ай бұрын
බොහොම පිං. 🎉🎉🎉🎉🎉🎉
@khemahettiarachchi636
@khemahettiarachchi636 9 ай бұрын
❤ ස්තුතියි දුව බුදුසරනයි
@sashilasandaruwan7974
@sashilasandaruwan7974 Жыл бұрын
හරිම ලස්සනයි ස්තූතියි
@sriyanganidisanayaka9906
@sriyanganidisanayaka9906 Жыл бұрын
අනේ හරිම ලස්සනයි nanga රසත් ඒ වගෙම ඇති ❤❤❤❤❤❤
@DpMalani
@DpMalani Жыл бұрын
Asa hithuna ane math hadanawa👍tanks
@rohinikumari6939
@rohinikumari6939 Жыл бұрын
බොහෝමයක් පිං අක්කියෝ ඔයාට උතුමි තෙරුවන් සරණයි 🙏🙏🙏
@mashudapackeer1257
@mashudapackeer1257 Ай бұрын
Sipern Nora thank you . Better reduce e gelatine
@DilinimadushaliWathurawamanage
@DilinimadushaliWathurawamanage Ай бұрын
Adama hadanawa budu saranai oyata
@suchithragunarathne6434
@suchithragunarathne6434 7 ай бұрын
Thank you oyage widiyayata haduwa hodata awa
@AyeshaWimarshani
@AyeshaWimarshani 8 ай бұрын
Milkmed danakota kohomada
@Iyandi-අයියන්ඩි
@Iyandi-අයියන්ඩි Ай бұрын
Oyagr kata hada lassani 😊
@presadchandana3975
@presadchandana3975 10 ай бұрын
Mamath haduwa.harima lassanta thibuna.❤️🥰
@niroshanviduranga4593
@niroshanviduranga4593 Жыл бұрын
Pol kiri dala hadanna berida?kiri wenuwata
@niraSrecipes
@niraSrecipes Жыл бұрын
පුළුවන්
@Kusumawathi-w6g
@Kusumawathi-w6g 2 ай бұрын
Very pretty.nice looking .Thank you. 👍🙏🌺💗🌺
@sweenyfernando8830
@sweenyfernando8830 4 ай бұрын
You are great ❤❤❤❤❤❤❤ we love your voice ,, we love your recipes we all love you dear ❤❤❤❤!!💐
@anushachandimali210
@anushachandimali210 8 ай бұрын
Elakiri ganna puluwanda mekata
@niraSrecipes
@niraSrecipes 8 ай бұрын
ඔව්
@maruwaninishanthi5913
@maruwaninishanthi5913 8 ай бұрын
Ada hodai jelliwella nama kiuwa
@roshanduminda7815
@roshanduminda7815 Жыл бұрын
Oka kochchara kalayak kal thiyaganna puluwanda
@niraSrecipes
@niraSrecipes Жыл бұрын
මම දවස් 5 ෆ්‍රිජ් එකේ තියා ගත්තා. මේකෙන්ම සව් දාලා ජෙලි ඩ්‍රින්ක් එකකුත් හැදුවා. ඒ වීඩියෝ එකත් ඊයේ ගෙනාවා
@pushpanilanthisenapathi5540
@pushpanilanthisenapathi5540 Жыл бұрын
Yr jelly pudding look very tasty. I Wil try n see. Thank u so much nira.
@niraSrecipes
@niraSrecipes Жыл бұрын
Most welcome 😊
@jkmalani1544
@jkmalani1544 7 ай бұрын
හරිම රසපාටයි මංහධල ලනව
@SadamaliPriyanka-f9g
@SadamaliPriyanka-f9g Жыл бұрын
මේකනම් මරැ අක්කේ ඒව ගේම රහයි
@rohinipremalatha9740
@rohinipremalatha9740 8 ай бұрын
Mama. Awurudu walata heduwa. Harriman rasai
@malaniswarnalatha9784
@malaniswarnalatha9784 2 ай бұрын
Thank you .
@kalyanirathnayake452
@kalyanirathnayake452 Ай бұрын
Thanks nangi oyata
@KrishaniAgulugahagamage
@KrishaniAgulugahagamage 11 ай бұрын
Jelatin noda hadanna puluwanda
@niraSrecipes
@niraSrecipes 11 ай бұрын
බෑනේ මේක ජෙලි පුඩිමක්.
@KrishaniAgulugahagamage
@KrishaniAgulugahagamage 11 ай бұрын
@@niraSrecipes thanks for replying
@PradeepMunasinghe-by3hq
@PradeepMunasinghe-by3hq 2 ай бұрын
Ethakota gelatin kohomada ganne packet 3kata
@niraSrecipes
@niraSrecipes 2 ай бұрын
නංගි ඔය තියන ප්‍රමාණ වැඩි කරලා ගන්නකෝ හිතා ගන්න බැරිද
@nayananandani5353
@nayananandani5353 8 ай бұрын
Thank you 💕🌹
@darshiniloishadarshinilois7804
@darshiniloishadarshinilois7804 11 ай бұрын
Thank you very much
@leelapinnawala1055
@leelapinnawala1055 Жыл бұрын
ස්තුතියි ඔබට තෙරුවන් සරණයි
@geethikasewwandhi6898
@geethikasewwandhi6898 8 ай бұрын
Jelatin natuwa hadan barida
@niraSrecipes
@niraSrecipes 8 ай бұрын
ජෙලටින් නැති පුඩින් වර්ග තියනවා බලන්න. මේක ජෙලටින් නැත්නන් නිකම්ම වතුර ගොඩක්නේ. අගර් අගර් පවුඩර් ගන්නත් පුළුවන්
@PremalathaSamarasinghe-ji7lw
@PremalathaSamarasinghe-ji7lw 2 ай бұрын
Superb 👍
@chandra5654
@chandra5654 Ай бұрын
ලස්සනයි
@wasanthikumari1987
@wasanthikumari1987 7 ай бұрын
🎂 හරිම රසයි 😮😅😢
@sunethraperera115
@sunethraperera115 6 ай бұрын
Tanks ❤
@lalanilalani-qx8mk
@lalanilalani-qx8mk 27 күн бұрын
මිස් මේ ප්‍රමාණය කී දෙඅනක්ට පුලුවන්ද
@niraSrecipes
@niraSrecipes 27 күн бұрын
10
@roshankumara7895
@roshankumara7895 Жыл бұрын
වැඩේ හොදයි එළ පුලුවන් වේලාවට vedo බලලා comt එකක් දානවා ❤👍
@niraSrecipes
@niraSrecipes Жыл бұрын
බොහොම ස්තූතියි. මල්ලි
@DamayanthiRaja
@DamayanthiRaja 6 ай бұрын
Thanks
@MarryFernando
@MarryFernando Ай бұрын
Weyi❤❤❤❤❤❤
@champaheenkende5252
@champaheenkende5252 6 ай бұрын
Thank you❤
@ranjaniek.p.w7938
@ranjaniek.p.w7938 7 ай бұрын
Godak hodai stutiy❤ BudusaranI
@chandanaanildissanayake7603
@chandanaanildissanayake7603 Жыл бұрын
😁👍🙏❤️ Thanks ,,
@amiladabare
@amiladabare 8 ай бұрын
පොල්තෙල් රස එන්නේ නැද්ද
@sylviaperera2038
@sylviaperera2038 Жыл бұрын
Thank you dear I will make this for my b day
@niraSrecipes
@niraSrecipes Жыл бұрын
Most welcome 😊
@PradeepMunasinghe-by3hq
@PradeepMunasinghe-by3hq 2 ай бұрын
එතකොට jelly packet 3kata kiri kochcharakda kiri 900ml da
@niraSrecipes
@niraSrecipes 2 ай бұрын
ජෙලි පැකට් එකකට සාමාන්‍යයෙන් 500 Ml දාන්නේ. එහෙම දාන්න එපා.අඩුවෙන් දාන්න 300 වගේ එතකොට 900
@niraSrecipes
@niraSrecipes 2 ай бұрын
ජෙලි පැකට් එකකට සාමාන්‍යයෙන් 500 Ml දාන්නේ. එහෙම දාන්න එපා.අඩුවෙන් දාන්න 300 වගේ එතකොට 900
@PradeepMunasinghe-by3hq
@PradeepMunasinghe-by3hq 2 ай бұрын
Ane thanks
@PradeepMunasinghe-by3hq
@PradeepMunasinghe-by3hq 2 ай бұрын
Ethakota jelatin kohomada ganne packet 3kata
@niraSrecipes
@niraSrecipes 2 ай бұрын
@@PradeepMunasinghe-by3hq gelatin 60g ganna wei
@RameshNethkalum-rl8jm
@RameshNethkalum-rl8jm 2 ай бұрын
maru 👍
@ThusithaRodrigo-mm1dy
@ThusithaRodrigo-mm1dy Жыл бұрын
Oka broken glass pudding eka ne. Oka koi kaale ekak da
@niraSrecipes
@niraSrecipes Жыл бұрын
ඉතින්? මේ කාලේ කන්න බැරිද? අලුතෙන් උයන්න එකතු වෙන පරම්පරාවට වැදගත් නැද්ද? Old is gold
@ThusithaRodrigo-mm1dy
@ThusithaRodrigo-mm1dy Жыл бұрын
@@niraSrecipes oka oya kiygala denda uwamanawak nehe UTube eke uda gaiala balanda broken glass jelly pudding kiyala 100 vithara receipes enawa? Wede wela thiyenne ape lankawe minhssu UTube eken thamanta oni ewa ganda tharam denumak nehe. Oya karanneth eva balagena ne. Mewa okkoma oyage receipes neme ne
@niraSrecipes
@niraSrecipes Жыл бұрын
@@ThusithaRodrigo-mm1dy අක්කේ මම චැනල් එක අලුතෙන් පටන් ගත්තේ. මගේ චැනල් එක බලන අයට මම කැවුම් කොකිස් උනත් ඒවා කොච්චර පරණ රෙසපි උනත් අරගන එනවා. යූටියුබ් එකේ කොච්චර තිබ්බත් මට වැඩක් නෑ. හැම රෙසපියක්ම මම ගේනවා. මම චැනල් එක කරන්නේ මම කැමති විදිහ😀 anek para oyagen ahala karannada kiyanne?
@ThusithaRodrigo-mm1dy
@ThusithaRodrigo-mm1dy Жыл бұрын
@@niraSrecipes ow ahala karanda 😅😅😅
@Shan574
@Shan574 8 ай бұрын
Ai ithin oya tiper wela eka eyage wedaknr irisiya karanna epa oyata balanna bainam oya nobala inna puduma minissune
@yohanlakmal1537
@yohanlakmal1537 Жыл бұрын
Mage puthage birthday ekata haduwa මිල්ක්මේඩ් dala. Harma rasay
@niraSrecipes
@niraSrecipes Жыл бұрын
❤️ මිල්ක්මේඩ් ගන්න ගොඩක් අයට සල්ලි නෑනේ. ඒකයි මෙහෙම හැදුවේ. මම එහෙමත් හදලා දාන්නම් දවසක අනෙක් අයටත් බලාගන්න.
@rasikakaluarachchi1825
@rasikakaluarachchi1825 Жыл бұрын
Mama hadanneth oya wagemai.maarama rasai ethakota.
@yohanlakmal1537
@yohanlakmal1537 Жыл бұрын
@@niraSrecipes ow eka atta. Mmt salli tiyenawata neme kalin genapu ekak. Expiry date tibba nisa passe hoda recipe ekak dakkot hadanna tiyana unne. Ekat podi tin ekak.Oyage recipe eka api wage ayata tama galapenne nango
@niraSrecipes
@niraSrecipes Жыл бұрын
thanks sudu@@yohanlakmal1537
@alolaatin5581
@alolaatin5581 8 ай бұрын
❤❤❤❤kuwait good
@preethimala793
@preethimala793 3 ай бұрын
මේ ජෙලටින් packet එක කඩෙන් ගන්න ප්‍රමාණය කොච්චරද ( gram කීයක ප්‍රමාණයක් ද කියන්න පුළුවන් ද?
@niraSrecipes
@niraSrecipes 3 ай бұрын
30g
@chandrikamanel6706
@chandrikamanel6706 10 ай бұрын
සුපර් 👍
@jayanijaya2638
@jayanijaya2638 2 ай бұрын
ජෙලි වෙනුවට දෙහි යුෂ දාන්න පුලුවන් ද ❤
@niraSrecipes
@niraSrecipes 2 ай бұрын
ඒ මොනාටද? බෑ බෑ දෙහි යුෂ සෙට් වෙන්නෙ නෑනේ
@jayanijaya2638
@jayanijaya2638 2 ай бұрын
@@niraSrecipes අනේ, ස්තූතියි 💖💖
@ranthulshehas9198
@ranthulshehas9198 11 ай бұрын
Mama deparak haduwa harimarasai
@niraSrecipes
@niraSrecipes 11 ай бұрын
❤️
@alolaatin5581
@alolaatin5581 8 ай бұрын
kuwait good
@neranjalaachini6106
@neranjalaachini6106 2 ай бұрын
❤❤❤👍
@P.Jayawardana
@P.Jayawardana 6 ай бұрын
ජෙලටින් දාන්න ම ඕන ද ???
@niraSrecipes
@niraSrecipes 6 ай бұрын
නැත්නම් කිරි සෙට් වෙන්නේ කොහොමද? ජෙලටින් කන්නෙ නැත්නම් වෙජී එක අගර් අගර් ගන්න්
@disnacroos5352
@disnacroos5352 Ай бұрын
ජෙලටින් වැඩි උනොත් මොකද වෙන්නෙ
@WensusLauss
@WensusLauss 11 ай бұрын
😊
@gappiyagaming1551
@gappiyagaming1551 8 ай бұрын
පොල් කිරි වලින් බැරිද
@niraSrecipes
@niraSrecipes 8 ай бұрын
පුළුවන්
@vigithadeepanivigitha5862
@vigithadeepanivigitha5862 Жыл бұрын
❤️😍👍👍
@apelakbima4755
@apelakbima4755 Жыл бұрын
❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉yas good fans
@sumuvlogs1
@sumuvlogs1 Жыл бұрын
❤❤❤
@siranimallika2457
@siranimallika2457 Ай бұрын
පුතේ මම කෑම හදන්නෙ ඔයගෙන්ම වීඩියෝ බලලා විතරයි .මේ මාසෙ 9 වෙන්දා අපේ පන්සලේ කටිනය.දානෙට ලොකු හාමුදුරුවෝ මට ජෙලි පුඩිම හදලා දෙන්න කීවා..මට දැනගන්න ඕනේ පුතේ 30 ස් නම දෙනෙකුට හදන්න කිවා.එතකොට ජෙලි පැකට් 4 ක් හඩන්නෙ .ජෙලි පැකට් 4ට එලකිරි තමයි දාන්නෙ.එතකොට එලකිරි ප්‍රමාණය සහ ජෙලටින් ප්‍රමාණය කියනවද
@niraSrecipes
@niraSrecipes Ай бұрын
ජෙලි පැකට් 4 නම් මදි වෙයි. තව 2-3 පාට පාටින් හදලා තියා ගන්න. එළකිරි ලීටර් 2ට ජෙලටින් මේස හැඳි 7 දාන්න.
@PradeepMunasinghe-by3hq
@PradeepMunasinghe-by3hq 2 ай бұрын
Pls reply
@ShamaliFonseka-s4o
@ShamaliFonseka-s4o Жыл бұрын
❤❤❤❤❤❤
@UshwaththaLiyanage
@UshwaththaLiyanage 5 ай бұрын
අක්කි පන මන් පාට හතරකින් ඔයා කිව වගෙ මිලි 250 දාල හදන්න හදන්නෙ .ෆ්‍රෙෂ් මිල්ක් 600මිලි ඇතිද.ජෙලටින් g30 ඇතිද.කියන්නකො සුදූ..😘😘
@niraSrecipes
@niraSrecipes 5 ай бұрын
පාට 4ටමයි මිලි ලීටර් 600 ටයි ජෙලටින් මදි වෙයි
@UshwaththaLiyanage
@UshwaththaLiyanage 5 ай бұрын
@@niraSrecipes කිරි 600 ක් ඇතිද.හතරටම .g400 k හතරෙ
@niraSrecipes
@niraSrecipes 5 ай бұрын
@@UshwaththaLiyanage manike kiyala thiyaana pramana walin hadannako. mata oya kiyana eka pahadili na
@UshwaththaLiyanage
@UshwaththaLiyanage 5 ай бұрын
@@niraSrecipes 🙄😒hako
@UshwaththaLiyanage
@UshwaththaLiyanage 5 ай бұрын
@@niraSrecipes හේයි සුද්දී.....අහන්නකෝ..💗💗මන් පාට හතරම දාල කිරි මිලි 750 දාලා ජෙලටීනයා g30 දාල දැම්ම දැමිල්ලක් හුහ් හහ් හා සුපිරියට ආව සුදූ..පාට දෙකෙන් හදන්න හිතුනෙම නෑනෙ😁😁 🤪 වැඩේ ගොඩ ඈ..මේ ඩාලින් ඔයාගෙ වීඩියො සේරම බලනව දිගටම ස්තූතියි මැණික.ආදලෙයි උම්මා💗💗💐💐💕💕
@seeta164
@seeta164 Жыл бұрын
❤❤❤❤⚘⚘⚘
@UshwaththaLiyanage
@UshwaththaLiyanage 5 ай бұрын
සීනි දැම්මෙ නෑ නේද
@niraSrecipes
@niraSrecipes 5 ай бұрын
වීඩියෝ එක හරියට බලන්න ඩියර්
@UshwaththaLiyanage
@UshwaththaLiyanage 5 ай бұрын
​@@niraSrecipesහී 🤪😁😁සොලි මැණික..මග්ස් ඇරිල. අක්කි මන් g100 පැකට් 4 හදන්නෙ පාට හතරක්.ඔයා වගෙ මිලි 250 ගානෙ දාල වතුර.එතකොට කිරි මිලි600 ඇතිද.දැන් හදන්න හදන්නෙ කියන්නකෝ😘
@niraSrecipes
@niraSrecipes 5 ай бұрын
@@UshwaththaLiyanage ml 700-750 ganna. 30g gelatin ganna athi
@BsjgdUushs
@BsjgdUushs 8 ай бұрын
................ No..😅😅
@ChampaMunamalpeLiyanage-o8e
@ChampaMunamalpeLiyanage-o8e Ай бұрын
L
@lakmalinawarathna9463
@lakmalinawarathna9463 Жыл бұрын
කැට කපපු ජෙලි එකට කිරි දාලා fidge එකේ තියල ටිකකින් බලද්දි ජෙලි කැට දිය වෙලා ඇයි එහෙම වෙන්නෙ
@niraSrecipes
@niraSrecipes Жыл бұрын
ඔයා රස්නෙන්ද කිරි දැම්මේ??? ෆ්‍රිජ් එකේ සීතල හොඳට තියෙන්න ඕනා. හැබැයි ජෙලි කෑලිත් සීතල නිසා එහෙම වෙන්න බෑ. මේ ප්‍රමාණ වතුර ගත්තා නම් කොහොමත් එහෙම වෙන්න බෑ
@dinakshisandeepani1588
@dinakshisandeepani1588 8 ай бұрын
රස්නෙන් දාන්න එපා. ටිකක් සීතල කරලා දාන්න. හොඳටම නිවුනම දාන්න
@SamanthaMallawaracchi
@SamanthaMallawaracchi 8 ай бұрын
Ehema wenne rasne nisa
@champaheenkende5252
@champaheenkende5252 6 ай бұрын
කිරි හොදටම නිවුනට පස්සෙ ජෙලි fridge එකෙන් එලියට ගන්න.. ඊට පස්සෙ කපලා ගන්න.
@inokasamarakoon8471
@inokasamarakoon8471 6 ай бұрын
ජෙලි පැකට් එකේ සඳහන් ප්‍රමානයට වතුර දාන්න .
@roshankumara7895
@roshankumara7895 Жыл бұрын
Fb එකෙන් blok කරාට ඔයා තවම චැනල් එකේ vedo බලනවා අක්කෙ comt නොකරට , කතා නොකරට, msg නොකරට හැමදාමත් ඔයාට හදවතින්ම සුබ පතනවා මං කවුද කියලා දැන් නම් ඔයාට මතකත් නැතුව ඇති කමක් නැ 👍❤👍
@roshankumara7895
@roshankumara7895 Жыл бұрын
😏😏
@NaadekaLove
@NaadekaLove 6 ай бұрын
ජෙලටින්. නැතිව. හදන්න බැද
@niraSrecipes
@niraSrecipes 6 ай бұрын
බෑ
@BsjgdUushs
@BsjgdUushs 8 ай бұрын
................ No..😅😅..
@pdmavij1531
@pdmavij1531 10 күн бұрын
Thanks
@PiumiMadushika-um6uq
@PiumiMadushika-um6uq 8 ай бұрын
❤😊
@priyangadissanayaka5346
@priyangadissanayaka5346 8 ай бұрын
@anupamapremarathne7810
@anupamapremarathne7810 Жыл бұрын
❤❤❤
@krishanthiroshani8743
@krishanthiroshani8743 9 сағат бұрын
Thank ❤
@SurangiShanika-s4i
@SurangiShanika-s4i 7 ай бұрын
@kumareinoka1420
@kumareinoka1420 11 ай бұрын
❤❤
@wasanthikumari1987
@wasanthikumari1987 7 ай бұрын
@NilmimiSamarathunga
@NilmimiSamarathunga 3 ай бұрын
❤❤❤❤❤❤
@OmanOman-ie7jx
@OmanOman-ie7jx 8 ай бұрын
❤❤❤❤
Сестра обхитрила!
00:17
Victoria Portfolio
Рет қаралды 958 М.
It works #beatbox #tiktok
00:34
BeatboxJCOP
Рет қаралды 41 МЛН
Сестра обхитрила!
00:17
Victoria Portfolio
Рет қаралды 958 М.