ගෙදර අලයි පිටි ටිකකුයි තියනවා නම් යීස්ට් නැතුව තේ වෙලාවට සුපිරි කෑමක් | tea time snack | POTATO BITE

  Рет қаралды 178,685

nira S

nira S

Күн бұрын

ලේසියෙන් හදාගන්න තේ වෙලාවට නියමයි. කන්න කන්න ආසා හිතෙන ස්නැක් එකක්. පිපුම්කාරක නෑ. යීස්ට් නෑ, බේකින් පවුඩර් නෑ, බේකින් සෝඩා නෑ, පාන් පිටි නැතුවත් හදන්න පුලුවන්. ඔක්කොම විස්තරය වීඩියෝ එකේ. වීඩියෝ එක ඔක්කොම බලලා හරියට අහගන හදන්න ගන්න.
#Easy_snack #tea_time_snack #potato_bite #potato_recipe #ala_bite #ala_snack #alu_bonda #alu_snack #alu_ke_snack #chai
1.පාන් පිටි කෑම මොකටද සව් ටිකක් තියේ නම් තේ වෙලාවට අමාරස කෑමක් | sago sweet
• පාන් පිටි කෑම මොකටද සව...
2.උදේට පිටි කිරි වෙනුවට බොන්න නියම වෙජිටේරියන් කිරි එක | අධි රුධිර පීඩනය අඩු කරන පානයක් | vegan milk
• උදේට පිටි කිරි වෙනුවට ...

Пікірлер: 103
@niraSrecipes
@niraSrecipes Жыл бұрын
1.විනාඩි 10න් ආප්ප වලට වඩා රස දෙයක් | appa recipe | gedi appa recipe | pol appa recipe |hoppers recipe kzbin.info/www/bejne/oJ_RpYuwhNd4pck 2. පිටි අනන්නේ නැතුව විනාඩි 10න් ලේසි එලවළු රොටී | elawalu roti hadana hati | vegetable roti sinhala kzbin.info/www/bejne/b4LJeYWknqaInMU
@wijepalaah365
@wijepalaah365 Жыл бұрын
Quite
@RaheebRaheeb-qe7bc
@RaheebRaheeb-qe7bc Жыл бұрын
0:30
@dilinimadushani6647
@dilinimadushani6647 8 ай бұрын
රයිස් හදන්න කෙ
@dilinimadushani6647
@dilinimadushani6647 8 ай бұрын
අවන් එක් කේක් හදන්න හැකියි
@lalithsathkumara.788
@lalithsathkumara.788 Жыл бұрын
හැමදාම මේ වගේ අලුත් කැම වර්ග හදුන්වාදෙන ඔබට thanks.
@indranikulathilaka3577
@indranikulathilaka3577 Жыл бұрын
දුව ඔයාගෙ කෑම කාලෝචිත වගේම හරිම රසයි පහසුයි තෙරුවන් සරණයි 🙏💚💙❤️💜💛🧡😍🌹🌻
@niraSrecipes
@niraSrecipes Жыл бұрын
❤️❤️❤️❤️
@rohiniperera6662
@rohiniperera6662 Жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට
@malishadananjaya661
@malishadananjaya661 Жыл бұрын
ඔයා හැමදාමත් අලුත් දෙයක් හඳුන්වලා දෙනවා.. බොහොම ස්තූතියි...! 👍
@sriyanimanel6841
@sriyanimanel6841 11 ай бұрын
ඔයාගෙ හුගක්කෑම මමහදල රස විදල තියනව මෙිකත් හදනවමයි ස්තුතියි
@YasanthiSewmini
@YasanthiSewmini 9 ай бұрын
Thank you ❤❤❤
@kusumThilakarathnaThilak-sn6zc
@kusumThilakarathnaThilak-sn6zc Жыл бұрын
හැමදාම අලුත් කෑම හදන්න කියලා දෙන ඔබට ගොඩාක් ස්තුතිය තෙරුවන් සරණයි
@SabithaMadhuwanthi-up8hq
@SabithaMadhuwanthi-up8hq 3 ай бұрын
Godak rasayi thanx❤️😊
@pushpikarajapaksha8788
@pushpikarajapaksha8788 Жыл бұрын
Oyage hama kamakma mara rasai mekath mama hetama hadanawa
@lakshmiabedeera45
@lakshmiabedeera45 11 ай бұрын
හඑිම ලස්සනට පේනවා තේ කඩෙිකටනමි නියමයි තමා
@wathilasenith4919
@wathilasenith4919 Жыл бұрын
Thank you akkiyo mata thama aurudu dolahai mamath haduwa harima lesei harima rasai hamadama me wage lesi kama one
@malcolmfernando1
@malcolmfernando1 Жыл бұрын
✨️ අල බෝල මං නිතරම සදනවා විශේෂයෙන් ඉරිදා දිනවල . ඔයාට ගොඩාක් ස්තූතියි . ඔයාටත් නිරෝගි සුව ප්‍රාර්ථනා කරනවා.
@jayashanthijayashanthi-xp3vi
@jayashanthijayashanthi-xp3vi Жыл бұрын
Thanks. මේ වගේ තව විඩියෝ කරලා දාන්න
@DpMalani
@DpMalani Жыл бұрын
Bohoma isthuti godak hoday tanks 👍
@kkww3805
@kkww3805 Жыл бұрын
රසයි මමත් හදලා කන්න ඔිනේ.
@thilinithil427
@thilinithil427 Жыл бұрын
මේක නම් මාරම රසයි.සුපිරි කෑමක්.මං හැදුවා.හරිම රසයි හදන්නත් හරිම ලේසියි.👉🌹❤️👈
@niraSrecipes
@niraSrecipes Жыл бұрын
ඒකනේ වීඩියෝ එක දැකලා නෑනේ කට්ටිය
@kumkun1897
@kumkun1897 Жыл бұрын
Math haduwa niyamai
@anuraranaweera7746
@anuraranaweera7746 Жыл бұрын
Appreciate very much,great recipe Thank U 💓👍💓
@pushpadharmapala8449
@pushpadharmapala8449 Жыл бұрын
Thanks. Oyata
@stellamiss2618
@stellamiss2618 Жыл бұрын
Ane shoi rasath athi අනිවාර්යයෙන් hadanawa manika b s
@stellamiss2618
@stellamiss2618 Жыл бұрын
Duwe man oyata manike kiyanne adareta mata oya wage duwekinnawa eya inne italy wala man eyata kiyanneth mage manika kiyalai hode b s.
@user-if3gp2qg5e
@user-if3gp2qg5e Жыл бұрын
Math haduw harim rasai akke...mge cuti baba hari adawen kawa...❤
@harshanag10dinethg62
@harshanag10dinethg62 Жыл бұрын
නියමයි 👍
@rathnajayaweera211
@rathnajayaweera211 Жыл бұрын
Bohoma istutie.
@kusumherath4585
@kusumherath4585 Жыл бұрын
Duwa mamath mesa hadala baluwa harima rasai mama haduwe wathu ala walin athe alenne neha budusaranai
@niraSrecipes
@niraSrecipes Жыл бұрын
ශා නියමයි
@ParakumAbeysundara
@ParakumAbeysundara 11 ай бұрын
Thanks 🎉
@madavichaya8984
@madavichaya8984 Жыл бұрын
ගොඩක් ස්තුතියි. මේ වගේ රෙසිපි කියලා දෙනවට
@geethanjaleesaroja636
@geethanjaleesaroja636 Жыл бұрын
Superb
@nadeeramadhu8769
@nadeeramadhu8769 11 ай бұрын
👍 නංගි .බුදුසරණයි ..
@renukaudeeni9210
@renukaudeeni9210 Жыл бұрын
ඔයා හදන කෑම මමත් හදනව.හරිම ලේසියි.ගොඩාක් ස්තූතියි.🥰🥰
@niraSrecipes
@niraSrecipes Жыл бұрын
අනේ ශෝක්. යාලුවන් එක්ක වීඩියෝ ශෙයාර් කරන්න සුදූ. බුදුසරණයි
@tainyfernando2333
@tainyfernando2333 Жыл бұрын
Math hadanne oni dekkama aase hithuna
@මැණික්මැණික්
@මැණික්මැණික් Жыл бұрын
අනේ සෝයි රස ත් අති ගුණත් තියනව බුදුසරණයි 🌹🌹🌹🌹🌹🌹🌹
@niraSrecipes
@niraSrecipes Жыл бұрын
ඔව් සුදූ
@ChandraKulupana
@ChandraKulupana 10 ай бұрын
Than you
@YT-kb6qu
@YT-kb6qu Жыл бұрын
එක මරු 🥺🥺
@lalaniupendra9381
@lalaniupendra9381 Жыл бұрын
Konflar wenuwata panpiti puluwanda
@niraSrecipes
@niraSrecipes Жыл бұрын
ඔව්
@kusumsamaradiwakara7272
@kusumsamaradiwakara7272 Жыл бұрын
Saaa harima lassanai e wagema rasath athi lunu Kola wenuwata liskola hoda nadda nangiyo
@niraSrecipes
@niraSrecipes Жыл бұрын
ලීක්ස් හොඳයි
@rosearachchige1852
@rosearachchige1852 Жыл бұрын
Thanks .
@induheendeniya9985
@induheendeniya9985 Жыл бұрын
Mamath haduwa harima.rasai thankyou so much
@gimhansampath4644
@gimhansampath4644 Жыл бұрын
Mm mata kalaunanawa😋
@KeshaniThilini
@KeshaniThilini 10 күн бұрын
🤗🤗
@army-ue9lo
@army-ue9lo Жыл бұрын
Duwe godak den kaale gana hithala mewani dewal daanawata 'godaaak,pin
@niraSrecipes
@niraSrecipes Жыл бұрын
💖💖
@ayathmamethnara5665
@ayathmamethnara5665 Жыл бұрын
Nice
@isharasandamali3124
@isharasandamali3124 Жыл бұрын
Thank you akki❤😍😘
@mojonewslk
@mojonewslk 11 ай бұрын
මේකට ආස හිතුනා අනේ..
@niraSrecipes
@niraSrecipes 11 ай бұрын
Hadamuw
@asazd9761
@asazd9761 Жыл бұрын
Oyata budu saranai
@razeenahalaldeen7696
@razeenahalaldeen7696 Жыл бұрын
Karakataganna patiskiyaladenna
@sriyanisandaradurage3589
@sriyanisandaradurage3589 Жыл бұрын
Heta hadala rasA kiyannam
@harish-_BRO__
@harish-_BRO__ Жыл бұрын
Nice work sister
@niraSrecipes
@niraSrecipes Жыл бұрын
Thank you
@chathutrwalchathutrwal
@chathutrwalchathutrwal 11 ай бұрын
Makata bittrayak da ගන්ඩ baida,podi babata හදලා danda ayage bara madi
@niraSrecipes
@niraSrecipes 11 ай бұрын
මේකට බිත්තර දාන්නේ නෑනේ. බිත්තර වෙනම දෙන්නකෝ. බබාලගේ වයස කීයද
@EasySwimwithSam
@EasySwimwithSam Жыл бұрын
Looking tasty
@niraSrecipes
@niraSrecipes Жыл бұрын
Thank you so much
@menakamayadunne6854
@menakamayadunne6854 Жыл бұрын
❤good luck!
@lakmalijayathilaka39
@lakmalijayathilaka39 Жыл бұрын
Mechranam hadnnaba oyakiwa pramanayan arn
@niraSrecipes
@niraSrecipes Жыл бұрын
මනුස්සයෙක් සැක කරන්න කලින් ඒ වැඩේ කරලා බලන්න. ඊට පස්සේ කමෙන්ට් දාන්න
@lakmalijayathilaka39
@lakmalijayathilaka39 Жыл бұрын
Ou man haduwa ada me tahram nam hadanna ba
@methlishanika4791
@methlishanika4791 Жыл бұрын
Good akka
@NimeshaHarshani-lq9ed
@NimeshaHarshani-lq9ed Жыл бұрын
Akka Hal piti danna barida.pmpiti wenuwat
@niraSrecipes
@niraSrecipes Жыл бұрын
පුළුවන්
@rewdonmemes4920
@rewdonmemes4920 27 күн бұрын
අල පුංචි කෑලි තියෙන්නද ගන්නෙ
@niraSrecipes
@niraSrecipes 27 күн бұрын
නෑ හොඳට පොඩි කර ගන්න
@nihalrupasinghe3851
@nihalrupasinghe3851 Жыл бұрын
Rasa patayi ape gedhara piti na genapu dhawasata mama hadhanawa
@niraSrecipes
@niraSrecipes Жыл бұрын
පාන් පිටි දාන්න පුලුවන්.
@niroshanirosha6447
@niroshanirosha6447 Жыл бұрын
ඔන්න මමත් එකතු උනා ඔයත් එක්ක නන්ගියෝ 😍
@niraSrecipes
@niraSrecipes Жыл бұрын
💖
@sumuvlogs1
@sumuvlogs1 Жыл бұрын
නියමයි අක්කේ
@chandanifernando7456
@chandanifernando7456 Жыл бұрын
❤❤❤❤❤❤
@halapakura3367
@halapakura3367 11 ай бұрын
❤❤❤❤❤❤❤❤
@dilinimadushani6647
@dilinimadushani6647 8 ай бұрын
අල පිට් විතරයි
@ChandimalManoj
@ChandimalManoj Жыл бұрын
❤😍❤😍🙏
@eranadadisanayaka97
@eranadadisanayaka97 Жыл бұрын
🙏🙏🙏🙏
@damyanthisriyani5497
@damyanthisriyani5497 Жыл бұрын
👍👍🙏
@sujithkumara-mx9fl
@sujithkumara-mx9fl 11 ай бұрын
ස්තූතියි ඇන්ටි
@lalal6992
@lalal6992 Жыл бұрын
🎉❤
@iddasun1543
@iddasun1543 Жыл бұрын
Lis kola hoda nadda
@niraSrecipes
@niraSrecipes Жыл бұрын
හොඳයි
@menakamayadunne6854
@menakamayadunne6854 Жыл бұрын
තෙල් සහ සුදුපිටි අඩුවෙන් යෙදු රෙසිපි සහ කුරුට්ට සහිත පිටි වලිනුත් කෑම වර්ග පුලුවන් නම් දාන්න 😊
@niraSrecipes
@niraSrecipes Жыл бұрын
Ha
@vllokuliyana2923
@vllokuliyana2923 Жыл бұрын
ඔයාට ගොඩක් pin අලුත් කෑම වර්ග හදන්න kiyala දෙනවට
@jayanthathunga6864
@jayanthathunga6864 Жыл бұрын
💓💓💓💓💓👍
@dilinithusharika5975
@dilinithusharika5975 Жыл бұрын
❤❤
@shiranirathnayaka924
@shiranirathnayaka924 Жыл бұрын
❤😂❤
@gunathilakapradeepa2555
@gunathilakapradeepa2555 Жыл бұрын
Onna mamath sub karala ekathu una duwage kaama...wenama...art ekak
@niraSrecipes
@niraSrecipes Жыл бұрын
අනේ ස්තූතියි. බුදුසරණයි
@MallikaJayawardana-vx5ij
@MallikaJayawardana-vx5ij 11 ай бұрын
00011
@sirilperera6836
@sirilperera6836 Жыл бұрын
$$
@mfr3697
@mfr3697 Жыл бұрын
දිග වැඩී
@serimaserima2019
@serimaserima2019 Жыл бұрын
❤️❤️❤️❤️
Apple peeling hack @scottsreality
00:37
_vector_
Рет қаралды 125 МЛН
小丑和白天使的比试。#天使 #小丑 #超人不会飞
00:51
超人不会飞
Рет қаралды 44 МЛН
Teaching a Toddler Household Habits: Diaper Disposal & Potty Training #shorts
00:16
Apple peeling hack @scottsreality
00:37
_vector_
Рет қаралды 125 МЛН