පොල් කේක් වලට වඩා රසට තේ වෙලාවට ලිපේ හදන සව් කේක් | sago cake without oven | sabudana cake no oven

  Рет қаралды 856,287

nira S

nira S

Күн бұрын

සව් වලින් මේ තරම් රස කේක් හදන්න පුලුවන් බව දැනන් උන්නද? රස කාරක වර්ණකාරක නෑ, බිත්තර නෑ, අවන් ඕනා නෑ, පිපුම්කාරක නෑ, හරිම රසට ගුණට ලේසියෙන් හදන්න. කල් තියාගන කන්න, ගෙදර පාටියට ඔයාම හදා ගන්න, තේ කඩයක් කරන කෙනෙකුටත් මාරම වටිනවා මේ රෙසපිය මේකට යන්නේ අඩු වියදමක්. ඉතින් තියනවා නම් බේකින්ග් පවුඩර් තේ හැඳි 2 දා ගන්න. එතකොට ස්ටීම් වෙන්න යන්නේ ටික වෙලාවයි. සව් ග්‍රෑම් 200න් කිලෝ එක හමාරක සව් කේක් එකක්. පොල් කේක් වලට වඩා රසයි. සව් කියන්නේ හොඳ කෑමක් ඒ නිසා හදන්න
1. • පොල් කිරි නැතුව වම්බටු...
2. • එක පාරක් මේක හැදුවොත් ...
3. • බත් කාලා කන්න සීනි අඩු...
4. • පොල්කිරි ටිකකින් මේ තර...
5 • ගෙදර හැමෝටම බත් කාලා ක...
සව් කේක්, පොල් කේක්, ලේසි කේක්, ලිපේ කේක්, ලිපේ හදන කේක්, ස්ටීම් කේක්, බිබික්කන්, පොල් කේක් එක රසට ගුණට, අවන් නැතුව කේක් හදමු. ලේසි කේක්, අඩු වියදම් කේක්, ටී ටයිම් ස්වීට්, ටී ටයිම් කේක්, තේ වෙලාවට කන්න දේවල්, සව් වලින් කෑම හදන හැටි. සව් මෙහෙම හදන්න, ලේසි සව් හදන ක්‍රම, පොල් කේක් වගේ රසට සව් කේක්. පාන් පිටි කෑම එපා සව් වලින් මෙහෙම හදන්න
Sago recipe, sago cake recipe, easy sago recipe, sabudana recipe, sabudana cake recipe, sago cake without oven, cake in pan, cake without oven, nira S cake, best cake recipe, home
Made cake, birthday cake, tea time snack
පාන් පිටි පොඩ්ඩක්වත් නැතුව සව් කේක් රසට හදමු | sago cake recipe | sabudana cake
nira s recipes, nira s cake recipe, I made this cake without eggs and without oven, steam sago cake, cake recipe for tea shop, make this easy cake recipe, amazing cake recipe, once if you make this cake you will make every weekend, best cake recipe
taste cake recipe
sago seeds, saw walin cake hadana hati, the kadayak dana kekenekuta recipe ikman esi cake, nice cake, sago cake, easy sago cake, how to make sago cake, sago recipe, coconut cake, honey cake, coconut syrup cake recipe, how to make coconut syrup, how to make coconut cake, fresh coconut, grated coconut recipe, pol walin kama hadamu, kawili warga, tea time ekata kawili, hawasa the welawata hadanna dewal

Пікірлер: 1 000
Enceinte et en Bazard: Les Chroniques du Nettoyage ! 🚽✨
00:21
Two More French
Рет қаралды 42 МЛН
Support each other🤝
00:31
ISSEI / いっせい
Рет қаралды 81 МЛН
Mom Hack for Cooking Solo with a Little One! 🍳👶
00:15
5-Minute Crafts HOUSE
Рет қаралды 23 МЛН