Nisansalai Seethai නිසංසලයි සීතයි (Cover Version) - Devashrie De Silva

  Рет қаралды 188,548

Torana Music

Torana Music

Күн бұрын

Пікірлер: 73
@1153sampath
@1153sampath Жыл бұрын
බොහෝම මිහිරි හඩක්....ලයාන්විතයි...කොච්චර ඇහුවත්...ආයේ..ආයෙත් අහන්නම හිතෙනවා... ❤❤❤
@a.m.w.chandrasena.4717
@a.m.w.chandrasena.4717 6 ай бұрын
1973 දී R. D. බර්මන් සංගීතවත් කල, "යාඩොන් කි බාරාත්" චිත්‍රපටයට මොහොමඩ් රාෆි සහ ආශා බෝන්ස්ලේ ගැයූ 'චුරා ලියා හෛ' ගීතයේ තනුව මෙම ගීතය නිර්මාණය සඳහා යොදාගෙන ඇත . 1980 දී ආශා බොන්ස්ලේ සමඟ විවාහ වූ R. D. බර්මන් 1994 දී මිය යන විට චිත්‍රපට 331 ක පමණ සංගීත අධ්‍යක්ෂවරයා ලෙසද , තම පියාවූ S. D. බර්මන්ගේ බොහෝ චිත්‍රපට වල සහාය සංගීත අධ්‍යක්ෂවරයා ලෙසද, චිත්‍රපට වල මවුත් ඕගන් වාදකයෙකු ලෙසද කටයුතු කර ඇත්තේය. මීට අමතරව R. D. බර්මන් සංගීතවත් කල හින්දි චිත්‍රපට ගීත ඇසුරින් නිර්මාණය වී ඇති සිංහල ගීත කිහිපයක් නම් , පතනා දේ සුන් වේ නම්, මාමේ මේ බකමූනා, ගංතීරේ ගංතීරේ, මේ ගී කාටදැයි, සිතින් දරන්නට බැරී, දිනේ ලංකා, මාලිගා පෙම් මාලිගා, රන් පොකුණට දැන් ආමී, වැනි ගීත වේ.
@indika4497
@indika4497 Жыл бұрын
ගීතයට හානියක් නොකර රසවින්දනය පමණක් වෙනස්කරල ලස්සනට කියනව, සුපිරිම සුපිරි ඔයාල හැමෝම
@btk9841
@btk9841 3 ай бұрын
Super i think this was a film song from 70's Farina Lai (hope right spelling) danced in club to this song.
@nissansalanawarathne7398
@nissansalanawarathne7398 6 ай бұрын
නිසංසලයි සීතයි රෑ ගෙවෙන්නේ පාන්දරින් රන් කුකුළා හඬයි දවස් ගෙවී යයි ආපහු නෑ එන්නේ ඈත් වුනත් මා මතකේ රැඳේ හෝ... හෝ... හෝ... නෙත් දිලෙයි නිල් හෝ... හෝ... මල් සිනා කැන් මා ඔබ සුරතේ නැලවේ අනදාවන් නිසංසලයි සීතයි රෑ ගෙවෙන්නේ පාන්දරින් රන් කුකුළා හඬයි දවස් ගෙවී යයි ආපහු නෑ එන්නේ ඈත් වුනත් මා මතකේ රැඳේ සුරංගනාවන් වාගේ මද පවන් සලා යන්නේ කොහේද හිත පාවෙන්නේ ඔබෙ කුමාරි ළඟ ඉන්නේ සුරංගනාවන් වාගේ මද පවන් සලා යන්නේ කොහේද හිත පාවෙන්නේ ඔබෙ කුමාරි ළඟ ඉන්නේ රෑ උනාවේ නෑනෙ දන්නේ මේ ලිගුපට මී චන්චල නෙත් යුග පා නිසංසලයි නිසංසලයි සීතයි රෑ ගෙවෙන්නේ පාන්දරින් රන් කුකුළා හඬයි දවස් ගෙවී යයි ආපහු නෑ එන්නේ ඈත් වුනත් මා මතකේ රැඳේ ලොවෙන් එකෙක් එක දේටයි අපි අඩන්නෙ බැරි දාටයි මලත් හිතේ හිත මත්තේ ජය පරාදෙ පෙරලී යයි ලොවෙන් එකෙක් එක දේටයි අපි අඩන්නෙ බැරි දාටයි මලත් හිතේ හිත මත්තේ ජය පරාදෙ පෙරලී යයි මා ඔබේ පෙම් ජීවිතේ නම් ගීතෙන් වෙලෙමී සියුමැලි රූ පෙරදා නිසංසලයි නිසංසලයි සීතයි රෑ ගෙවෙන්නේ පාන්දරින් රන් කුකුළා හඬයි දවස් ගෙවී යයි ආපහු නෑ එන්නේ ඈත් වුනත් මා මතකේ රැඳේ හෝ... හෝ... හෝ... නෙත් දිලෙයි නිල් හෝ... හෝ... මල් සිනා කැන් මා ඔබ සුරතේ නැලවේ අනදාවන් නිසංසලයි සීතයි රෑ ගෙවෙන්නේ පාන්දරින් රන් කුකුළා හඬයි දවස් ගෙවී යයි ආපහු නෑ එන්නේ ඈත් වුනත් මා මතකේ රැඳේ ඈත් වුනත් මා මතකේ රැඳේ
@nalinhettiarachchi1256
@nalinhettiarachchi1256 2 жыл бұрын
Voice eka maara lassanai.
@chandimacooray2843
@chandimacooray2843 Жыл бұрын
ආදරණිය සුන්දර හඩක්
@prabhamanohari3573
@prabhamanohari3573 9 ай бұрын
Excellent
@OmegaHoldingsPvtLtd
@OmegaHoldingsPvtLtd Жыл бұрын
really so nice ..my congratulations with love.
@VirajRathnayake-c5i
@VirajRathnayake-c5i 6 ай бұрын
හදවතේ සියුම් තැන් ආදරණීය ලෙස ස්පර්ශ කරන backing and voices.. ❤❤❤❤ 2 fouty 2
@1153sampath
@1153sampath Жыл бұрын
❤❤❤ නිසංසල යි...යි..❤❤❤
@AmaliKariyawasam
@AmaliKariyawasam Жыл бұрын
Such an amazing voice 😍
@Shasha-nk1yi
@Shasha-nk1yi Ай бұрын
Amazing voice 🎉 you get that voice once in a life time ❤
@kameshrajapakshe
@kameshrajapakshe 4 ай бұрын
Ohh man.. this is purely therapy.. Her voice🥹 and that backing made me addicted to this.. ❤ 🥺
@maxieperera7476
@maxieperera7476 6 ай бұрын
A perfect blend of music and voice for the listening pleasure, and this becomes still more musical because of the unparalleled talent and influence of Indian musicians. Devashrie putha ur singing is admirable, and made unique with Billy around. May God Bless UAL
@RasheedaSourjah
@RasheedaSourjah 2 ай бұрын
Beautiful voice
@janithkavinda8811
@janithkavinda8811 2 жыл бұрын
Woooh🥺❤️
@pradeepalmeida8833
@pradeepalmeida8833 Жыл бұрын
Brilliant voice .... Felling 😍😍😍
@damindajanaka683
@damindajanaka683 Жыл бұрын
Deveshrie superb
@sugandhaprabath9798
@sugandhaprabath9798 2 жыл бұрын
Beautiful 😍❤️
@chandimakarunarathna1830
@chandimakarunarathna1830 2 жыл бұрын
Perfect voice....love it
@vipulakularathne3664
@vipulakularathne3664 5 ай бұрын
Patta....hallo this girl voice is so emotional, I don't know something 💕 feel wither
@Getup321
@Getup321 Жыл бұрын
භාවනාවක්
@aloogirl191
@aloogirl191 3 ай бұрын
Mage akkath නිසංසලා❤
@manolikumari8506
@manolikumari8506 7 ай бұрын
Best of voice
@chathurapromothhettiarachc4076
@chathurapromothhettiarachc4076 Жыл бұрын
Maraiiiii❤❤❤❤❤❤
@abbuambalantota
@abbuambalantota 6 ай бұрын
ඒක නම් සුපිරියක් ❤
@mypushpi
@mypushpi 5 ай бұрын
❤❤❤❤❤❤ beautiful voice
@MalaniFernando-iv1fo
@MalaniFernando-iv1fo 7 ай бұрын
අක්කී අයියාට 😊
@kavindinimasha4182
@kavindinimasha4182 7 ай бұрын
Bohoma alankarai...😊lassanai😊😊😊😊😊😊😊❤❤❤❤
@keerthilan5228
@keerthilan5228 6 ай бұрын
Lead part eke nulae hada niyeneta enawa. Voice kala niyamai👍
@indikawettewa2509
@indikawettewa2509 4 ай бұрын
Superb 👍👍👍
@KaushiFernando-t2n
@KaushiFernando-t2n 3 ай бұрын
Beautiful ❤❤❤
@හිරූමෙතූ
@හිරූමෙතූ 4 ай бұрын
Supiri 🎉❤
@rajithatharaka1307
@rajithatharaka1307 6 ай бұрын
Voice 👌
@Jana-t8j
@Jana-t8j 5 ай бұрын
Patta voice oyagema sindu tikak karanna ❤️
@rozaanedias4956
@rozaanedias4956 6 ай бұрын
Beautiful 👍 Best wishes to u both❤️❤️
@SachiShariff
@SachiShariff 8 ай бұрын
Girl Voice ❤❤❤❤❤❤
@chitraniamarasekara2403
@chitraniamarasekara2403 6 ай бұрын
Love this
@swarnarodrigo429
@swarnarodrigo429 2 жыл бұрын
Beautiful
@SooriyakanthiMendis
@SooriyakanthiMendis 6 ай бұрын
Congratulations
@ranidudeshan2242
@ranidudeshan2242 2 жыл бұрын
voice 😘❤️🎧
@nilkak.g9135
@nilkak.g9135 Жыл бұрын
Nice 🤩🤩🤩🤩🤩
@nimalranjith6305
@nimalranjith6305 2 ай бұрын
චිං චිං නෝනා
@sur...d....
@sur...d.... Жыл бұрын
චමුදිත නේද රබාන ගහන්නෙ
@ireshasandra9431
@ireshasandra9431 6 ай бұрын
Owow 😂😂
@navinaz
@navinaz 6 ай бұрын
I can’t unsee that now 😂😂😂😂
@jayaniwelarathna
@jayaniwelarathna 6 ай бұрын
😀
@rajithatharaka1307
@rajithatharaka1307 6 ай бұрын
😂😂😂😂😂
@Naturesvoice890
@Naturesvoice890 5 ай бұрын
Yes 😂
@ruwanibotheju3611
@ruwanibotheju3611 Жыл бұрын
Super
@vipulakularathne3664
@vipulakularathne3664 6 ай бұрын
අඩෝ මන්දන්නෙ නෑ මේ වගේ වැඩෝ ඉන්න බව. ලංකාවේ
@nadeejaliyanaarachchi1032
@nadeejaliyanaarachchi1032 2 жыл бұрын
Wow
@nimeshishanka
@nimeshishanka 7 ай бұрын
❤❤
@sanjeermithi
@sanjeermithi Жыл бұрын
Love you my Lavergne ❤and my Lily flower 🌺 love you 🎉
@Wettha
@Wettha 7 ай бұрын
@krishanthiranasinghe9306
@krishanthiranasinghe9306 6 ай бұрын
🥰🥰
@harryweerarathna9842
@harryweerarathna9842 2 жыл бұрын
Good
@agra7142
@agra7142 5 ай бұрын
💚💕💚💕💚💚💕💚💚💕💚💕👊
@KaveenDilhara.
@KaveenDilhara. 2 жыл бұрын
❤❤
@PramodikaAponsu
@PramodikaAponsu 5 ай бұрын
🥺❤
@ranithaweerasena5054
@ranithaweerasena5054 6 ай бұрын
👍
@MichelArulanandam
@MichelArulanandam 4 ай бұрын
😂😂😂
@nazirmohomed4435
@nazirmohomed4435 4 ай бұрын
Bad music
@shanikawickramasinghe6510
@shanikawickramasinghe6510 Жыл бұрын
Wooh ❤️
@prishamaliinoka4481
@prishamaliinoka4481 Жыл бұрын
Beautiful
@randulalahiru2823
@randulalahiru2823 9 күн бұрын
❤❤❤
@1153sampath
@1153sampath Жыл бұрын
❤❤❤
How Many Balloons To Make A Store Fly?
00:22
MrBeast
Рет қаралды 199 МЛН
VIP ACCESS
00:47
Natan por Aí
Рет қаралды 28 МЛН
BNS & UMARIA MIX TAPE |Cover by MISTER Band
12:41
MISTER Band Official
Рет қаралды 297 М.
Devashrie - Upul Nuwan (Cover) ~ Original Song - Milton Mallawarachchi
4:18