පිරිමින්ගේ පාප කඳට දෝස විඳින ලඳක් අතුරුගිරිය මිනීමැරුමෙන් මතු විය # Nishantha Kamaladasa 108

  Рет қаралды 2,680

Nishantha Kamaladasa

Nishantha Kamaladasa

Күн бұрын

අතුරුගිරිය මිනීමැරම සම්බන්ධයෙන් මිනිසුන් උනන්දු වීමට එක් හේතුවක් වූයේ ක්ලබ් වසන්ත සමග ඝාතනය වුනු කලින් පැවිදිව සිට පසු ව උපැදි වී ජනප්‍රිය ගායිකාවක හා විවාහ වුනු පුද්ගලයෙකු නිසා ය. ඒ තැනැත්තා මහණ ව සිටි සමයේ උවැසියන් සිය දහස් ගණන් අනුගමික පිරිසක් සිටි චිචිත්‍ර ධර්ම කථිකයෙක් වීම නිසා ම මෙය අදහා ගත නොහැකි දෙයක් බවට පත් විය. අවසානයේ පහත් තැනින වතුර ගලා ගියේ බුද්ධ ධර්මය පවා නොතකා හරිමින් ය. මේ මැදිහත් වීම ඒ ගැන ය.

Пікірлер: 13
@sahasdulmina4783
@sahasdulmina4783 2 ай бұрын
ඒකි වැඩිපුරම හුකපු හතරවෙනි මිනිහ ඔය. තව කීදෙනෙක් එක්ක හුකල ඇතිද ඒකි වේසියක් තමයි.
@dayanitemistocleous939
@dayanitemistocleous939 3 ай бұрын
අනේ ඔව්, සිංහල බෞද්ධ කියන මිනිස්සුන්ගෙ ගෝත්‍රික කතා ඇහුවම කල කිරෙනවා.සුජීවට දෙමළි කියලා බණින උන්ට අමතකයි පෙරලි පෙරලි වදින බුදූ හාමුදුරැවන් ඉංදියාවෙ කියලා.මිහිඳු හාමුදුරුවන්,සංඝමිත්තා තෙරණිය ඉන්දියාවේ කියලා.සුජීව කලු චරිතයක් කියන උන්ට අමතක වෙලා අගසව් උන මුගලන් හාමුදුරුවන් ගීහි කල අම්මා තාත්තා දෙන්නම මරපු කෙනෙක් බව.අංගුලිමාල හාමුදුරුවන් මිනිස්සුන් දහස් ගණණක් මරපු පුද්ගලයන්යෙක්.අද කාලේ ඵහෙම මේ මිනිස්සු හිටිය නමි පංසලටත් බෝම්බ ගහලා.උත්තරා රහත් මෙහෙණිය ගිහි කල බොහෝ පුරුෂයන් සමග යුග දිවිය ගෙවලා තමන්ගේම පුතා සමගත් යුග දිවිය ගෙවලා මහණව රහත් බව ලබපු කෙනෙක්.අද වගේ නමි කියාවී බුදු හාමුදුරුවන්ටත් නිදි වදින්න ඕන නිසා මහණ කම දුන්නා කියල. ජාතක පොත් වහන්ස ලියලා තියෙන්නෙ සමාජයේ ජීවත්වන උන සහ තවමත් සමාජයේ ජීවත්වන සහ අනාගත සමාජයේත් දැකිය හැකි චරිත පිලිබදව, අවාසනාවකට ට්‍රැක්ලංතෙ බෞද්ධයන්ට පන්සීය පනස් ජාතක පොතට හදුන් කූරු දුම් අල්ලා බිම පෙරලි පෙරලි වැන්දට ඒකේ ඇතුලේ කතා ගැන දන්නෙ නෑ.අපේ බුදු හාමුදුරුවන් කියන උන් සුජීවට දෙමළී කියනවා.ඵහෙම වෙන්නෙ කොහොමද බං.උඹලට ට්‍රැක්පැනලා කියල පේනවා.සුජීවගේ කසාදය ක්ලබ් වසන්තට සුදු හුණු ගාන්න ගිහී පැවිදි දෙපිරිසම හෝදින් දායක උන බව පැහැදිලියි.ක්ලබ් වසන්තගෙ ගෑනි ලග තිබුණ නීති විරෝධී පිස්තෝලය, කරපු ජඩකම් මැරුම් සූජීවට පිං සිද්ද වෙන්න අකා මකා වෙලා කට ඇරලා නිවන් සුවයටම අරන් ගියා.ට්‍රැක්ලංතෙ උන්ට ට්‍රැක්උනාට ට්‍රැක්ලංතෙන් පිට ජනතාව සිහියෙන් ඉන්න බව අමතක නොකල යුතුය. 😢
@musicnimma1124
@musicnimma1124 2 ай бұрын
ඔයා දහම් පාසල් යන්න
@nelkaperera4045
@nelkaperera4045 2 ай бұрын
ඔය කතාව එච්චර ජනප්‍රිය නැති බව මේ දාන කමෙන්ට් වලින්ම පේනවනේ.කොච්චර අඩු පිරිසද මේකට ප්‍රතිචාර දක්වලා තියෙන්න. අපේ රටේ සබුද්ධික ජනතාව කොච්චර අළුද.බෞද්ධයෝ කොච්චර අඩුද.මේ උදාහරණෙම ඇති.ඇත්තටම දැන් නම් මේක බෞද්ධ රටක් නෙවෙයි
@mallikaissac3412
@mallikaissac3412 2 ай бұрын
sujeewagepapakandatamahanamahamuduruwoakalayemeruna
@magehithasundarai9931
@magehithasundarai9931 3 ай бұрын
01. පිරිමින්ගේ පාප කඳට දෝෂ විඳින ලඳුනේ ගීතය රණ්බණ්ඩා සෙනෙවිරත්නයන් ලියන්නේ ගණිකාවක් අරඹයා.. මේක හරියට විග්‍රහ කර ගත්තෙ නැත්නම් පිරිමියා පව්කාරයි ගණිකාවක් වුන ගැහැණිය පව් ඒ නිසා අනුකම්පා කටයුතුයි කියන ළාමක කියවීමක සංවාදය නවතිනවා..එතන හිරවුන ගමන්ම ඒ අනුකම්පාව උඩ ගැහැණු පිරිමි භේදයක් නැතිව ඕනෑම සිතක කෙලෙස් මතුවෙනවාය කියන කොහොඹ කොළ නම් තිත්තයි කියන සත්‍යය විසිවෙනවා..අනුකම්පාව ආවනේ..ඒ නිසා වැඩේ හරි.😂(ඒ අස්සෙ ගීත රචකයා ඇතුළු පිරිමි ගහන ගැට වෙනම සූක්ෂම පැතිකඩක්) 02.ඔබතුමා ඔය කියන කතාවේ ගැහැණිය පමණක් වැරදිය කියන අදහස්, ස්වාමීන් වහන්සේ ගායිකාව දෙදෙනාගේම වරද මතුකරපු අදහස්, සහ ස්වාමීන් වහන්සේගේ වරද විශේෂයෙන් මතු කරපු අදහස් දැක්වීම් කියන කොටස් 03 ම මම දැක්කා..මට ප්‍රශ්න තුනක් තියෙනවා ඒ සම්බන්ධයෙන්.. 01.ඔබතුමා මම ඒ කියපු කාණ්ඩ 03ම අදහස් දැක්කද නැද්ද? 02.එහෙම දැක්කනම් ඇයි එක කාණ්ඩයක් පමණක් තෝරා ගත්තෙ? 03. අනිත් කාණ්ඩ දෙකේ අදහස්වලට ඔබේ බර තැබීම කොයි වගේද ඔබ ඒවා දැක්ක නම්???
@Nandadewa1
@Nandadewa1 3 ай бұрын
සමාජයක් හැටියට පුරුදු වෙල තියෙන්නෙ ම ගෑණුන්ගේ වැරදි දකින්න. මගේ පුතාව ඔ්කි තමයි රවට්ට ගත්තෙ කියන අම්මලා කොච්චර ඉන්නව ද? පුතා ඒ විදිහට අහිංසක වෙන්නෙ කොහොම ද? මෙතැන දීත් මතු වෙන්නෙ ඒක ම තමයි. මට ස්වාමින් වහන්සේ සම්බන්ධයෙන් තියෙන්නෙ අතිශය නිෂ්ක්‍රීය අදහසක්. මොකද මම ගිහියෙක්. මට අයිතියක් නෑ උපැවිදි වීම වැරදි යැයි කියන්න. ඒක පුද්ගලික තීරණයක්. ඒකට මම ස්වාමීන්වහන්සේට බණින්නෙ නෑ. ඒත් උන්වහන්සෙ පවකට යොමු කළා කියන පිරිස දකින්නේ ගෑණියගේ වැරැද්ද. මම මේ දෙපාර්ශවයෙන් (උපැවිදි වූ තැනැත්තා හෝ ඔහු විසින් විවාහ කර ගත් කාන්තාව) එක් පාර්ශවයක් වත් වැරදියි කියන්නෙ නෑ. ඒත් ඒ දෙපාර්ශවයට ම දොස් කියන මිනිසුන් වැරදියි. ඔවුන් guilt එකක් තියෙනව සාදු කාර දුන්නේ පස්සෙන් ගියේ මේ වගේ හාමුදුරු කෙනෙක් ළඟට ද කියල. ඉතින් ඒ guilt එකෙන් ගැලවෙන්නෙ එක්කො උපැවිදි වූ තැනැන්තාට බැණලා. ඊටත් වැඩියෙන් සැනසෙන්නෙ කාන්තාවට බැණලා.
@magehithasundarai9931
@magehithasundarai9931 3 ай бұрын
@@Nandadewa1 අපේ ගමේ මහ විශාල කුණු කන්දක් තියෙනවා.. ගමේ ප්‍රමාණයෙන් 80%ක් විතර.. බැලූ බැල්මට වැඩි ඒ කොටස.. මැස්සො වහල ගඳ ගහනවා. පැත්ත පලාතේ ඉන්න බෑ..අපෙ ගමේම ඊට සාපේක්ෂව ඉතාම කුඩා ප්‍රදේශයක සුවඳ පිරුණු මල් හටගන්නා පළතුරු පිරුණු නිදහස් නිස්කලංක ගත සිත සුවයට උදව් වෙන මනරම් ප්‍රදේශයක්..ගමේ ප්‍රමාණයෙන් බැලුවොත් 5% ක් විතර... ඒ අතර මැද අර දෙකේම සංකලනයක් 15%ක් විතර... 80% තීරණාත්මක සාධකය කරගෙන ඒ මත පමණක්ම පිහිටා කතා කිරීමෙන් ගමේ ස්වභාවය දිග හැරීම මගේ හුරුව..ඒ තමයි මට මගේ මනස බල කර සිටින මගේ ගම...5% වැඩක්ම නෑ..කුණු ටේස්ට් එකෙන් එන ඉල්ලුමට මගේ සැපයුම කොහොමටත් මදි..ඒ නිසා වැඩක්ම නෑ..15% ගත්තොත් 80% සාපේක්ෂව බලද්දි මදි..Demand නෑ මම සපයන දේ..ඒ නිසා මම කරන්නේ මොකක්ද? අර demand එකට සපයනවා.මට මරු ඒ මාකට් එකේ business එක..80% ඇතුලෙ තමයි මම 20% දා ගන්නත් ආස..මගෙන් අහන උන්ටත් මම කියන්නේ 80% ට බැහැල ගම දැකපන් කියල විතරමයි.. හැබැයි, ගම හදනවාය ගම හදන්න ඕනය කියල තදට හිතන් ඉන්න පොරක් මම..මරු නේද?🙄 (මාධ්‍ය තුල මගේ ගම)
@kudusilva9498
@kudusilva9498 3 ай бұрын
ඔබ හරියට කමලදාස මහත්තයව තේරුම් ගෙන ඇත​. මෙයා කොහෙ හරි තියෙන පොඩි කැල්ලක් අල්ලගෙන ලොකු තියරි එකක් හදන කෙනෙක්. මෙතනත් එහෙමමයි.
@WidayarathnaAjithChaminda
@WidayarathnaAjithChaminda 2 ай бұрын
Obathumata pinsiddawenawa cheewaradarinta budda darshanaya igannuwata
කාම රකුසාගේ ප්‍රහාරය
4:55:02
Jethavanarama Viharaya (Dharmayai Obai)
Рет қаралды 12 М.
НИКИТА ПОДСТАВИЛ ДЖОНИ 😡
01:00
HOOOTDOGS
Рет қаралды 2,7 МЛН
Kluster Duo #настольныеигры #boardgames #игры #games #настолки #настольные_игры
00:47
إخفاء الطعام سرًا تحت الطاولة للتناول لاحقًا 😏🍽️
00:28
حرف إبداعية للمنزل في 5 دقائق
Рет қаралды 82 МЛН
SISTER EXPOSED MY MAGIC @Whoispelagheya
00:45
MasomkaMagic
Рет қаралды 12 МЛН
НИКИТА ПОДСТАВИЛ ДЖОНИ 😡
01:00
HOOOTDOGS
Рет қаралды 2,7 МЛН