කරුණා නායකත්වය දුන් මුකරාල් ප්‍රහාරයට මුහුණ දුන් විරුවකුගේ බිහිසුණු මතකය | WANESA TV

  Рет қаралды 68,609

WANESA TV

WANESA TV

Күн бұрын

0777618418 Sanjeewa Rathnayake®
(මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් KZbin Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්.
Uploading this program in whole or in part to Facebook Pages or other KZbin Channels is strictly prohibited.)

Пікірлер: 267
@Tharushi2003
@Tharushi2003 2 ай бұрын
අදත් වීඩියෝ එක මාර වැදගත් මටනම් ❤ගොඩාක් අය හිනාවෙනවා උබට පිස්සු ආමි එකේ උන්ගෙ ඒවම බලන්නෙ කියල.එහෙම කියන උන් දන්නෙ නෑ ඇත්තටම මේ අය අපි වෙනුවෙන් කරපු දේවල් ආදරෙයි හැමදාම රණවිරුවන්ට හදවතින්ම ❤🎉
@Priyantharathnayaka-ej7tb
@Priyantharathnayaka-ej7tb 2 ай бұрын
Aniwarnma.mamanam me wadasatahanata ambahi wela. ඔවුන් මොන තරම් කැපකිරීම් කරලා ඇතිද අපි වෙනුවෙන්.
@sandun8441
@sandun8441 2 ай бұрын
රටට ණය නැති වීරයෙක්.උපන් බිමේ උස් නිදහස උදෙසා කුරිරු මිලේච්ඡ ත්‍රස්තවාදය පරාජය කිරීමේ පරම යුතුකමින් මරණය අතැතිව අපේ හුස්ම පොද වෙනුවෙන් කැපවුනු ඔබට අපි සදා ණයගැති 🙏🙏🙏 ඔබට දීර්ඝායු වීරයා 🙏❤️ රට වෙනුවෙන් දිවිපිදූ ආබාධිත වූ සියලුම වීරෝදාර රණවිරුවන් හට ජාතියේම උත්තමාචාරය 🙏🙏🙏❤️❤️❤️ ස්තූතියි වනැස TV 🙏❤️🙏
@GayaniKanchana-xk6fq
@GayaniKanchana-xk6fq 2 ай бұрын
සර්ව දැකීම සතුටක් කනගරායි කුලම් වලදී cpt සිල්වා එක්ක ගිහින් මං තුවාල උනා පාලම ලගදී සර් ඇවිත් කිව්වා මම උබව ගන්නම තමයි ආවේ සෝමසිරි කියලා ඒකම ව්ටිනවා
@ayeshkeshara9246
@ayeshkeshara9246 2 ай бұрын
රට රකින ජිවිත රකින අබිමානවත් මුර දෙවතා 🙏 යොද බල වෙර විරිය ලැබගෙන මව්බිමට මගෙ වාසනා ❤❤❤❤❤
@m.j935
@m.j935 2 ай бұрын
ස්තුතියි ඔබ ඇතුළු සියලුම රණවිරුවන්ට කල කැපකිරීම් වලට 🙏❤️ මොනතරම් කුරිරු ද ltti ත්‍රස්තවාදීන්. මියගිය රණවිරුවන්ද සිහිකරමි 😢
@maheshperera6695
@maheshperera6695 2 ай бұрын
ම්යගිය සියලු ව්රුවන්ට නිවන් සුව ලැබේවා..!!❤❤
@herbatmendis6240
@herbatmendis6240 2 ай бұрын
ආඩම්බරයි සහෝදරයා ඔබ‍ට ජය 💪👍💗
@sameeraupulkumara3896
@sameeraupulkumara3896 2 ай бұрын
ඉස්සර නමි හැම ගමකින්ම තිුවිධ හමුදාවට බැදුණා එ් සිංහයන්ගේ ජිවිතය කැප කිරිමි අති විශිෂ්ටයි.❤ රට වෙනුවෙන් දිවපිදු සැමට නිවන් සුව .
@sujeewajayatissa2902
@sujeewajayatissa2902 2 ай бұрын
Excellent experience Excellent explanation Excellent patriotism Really proud of you brother
@naduntharanga3137
@naduntharanga3137 2 ай бұрын
අතරමන් වෙලා බේරිලා ආපු අය. අහුවෙලා ඉදලා නිදහස් කරපු අයගැන තව විඩියෝ ටිකක් ඔනි.
@Chamodushan-e3h
@Chamodushan-e3h 2 ай бұрын
Pala hukanna ynna ponnaya
@akila-w8v
@akila-w8v 2 ай бұрын
😂😂​@@Chamodushan-e3h
@AmilaNuwan-el6vg
@AmilaNuwan-el6vg 2 ай бұрын
Ooo
@kumarahtpp2353
@kumarahtpp2353 2 ай бұрын
😍❤ සුමුදු ජයතිස්ස මහතා ටත් සන්ජීව මහතා ටත් සියලුම රණවිරුවණ්ටත් තෙරුවණ්සරණයි ❤️✌️👍💪🇱🇰💐🙏
@ruchirashanaka9636
@ruchirashanaka9636 2 ай бұрын
කකියන ලේ ඇති සිංහළයෙක්.තමන්ගේ ජීවිතය ගැන නොසිතා අනුන්ගේ ජීවිත ගැන හිතපු උදාර රණ විරුවෙක්..ඔබතුමන්ට නිරෝගී සැපත චිර ජීවනය ලැබේවා සැමදා!!🙏
@kisalkojitha6638
@kisalkojitha6638 2 ай бұрын
විස්තර කරන සිද්ධීන්වලට සියෑසින් මුහුණ දුන්නා හා සමානයි. ඉතාම සුපැහැදිලි විස්තර කිරීමක්. ඔබ තුමා වැනි උදාර නායකයින්, දිවි පිදූ රණ විරුවන්, මිහිපිට දෙවිවරුන් ම ය. නුභ වැන්නන් බිහිකළ මව්වරුන් වන්දනීයය්.🙏🏽 තෙරුවන් සරණයි වරුවාණනී❤️🙏🏽
@taniyagarusingha4236
@taniyagarusingha4236 2 ай бұрын
දීර්ඝයූශ ලබේවා විරුවානෙනි බුදු සරනයි🙏🙏🙏🙏
@SampathTrinco
@SampathTrinco 2 ай бұрын
රාජකාරි අත්දැකීම් කළබලයක් නැතුව ලස්සනට ගැලපුවා.ආඩම්බරයක් ඔබ වැනි වීරපුතුන් අපේ මව් රටට.❤
@Ranapriya2
@Ranapriya2 2 ай бұрын
A war hero from a service unit. Commendable knowledge on d terrain and infantry warfare. True hero.
@ridmapranandu6942
@ridmapranandu6942 2 ай бұрын
සුපිරි මනුස්සයෙක් කිසිම ගානක් නැතුව සරලව ලස්සනට කතාව කියනව ❤
@Chamodushan-e3h
@Chamodushan-e3h 2 ай бұрын
Kana pelenna ghane thota kari gothaya
@kisalkojitha6638
@kisalkojitha6638 2 ай бұрын
ඔබ තුමා වැනි උදාර නායකයින්, දිවි පිදූ රණ විරුවන්, මිහිපිට දෙවිවරුන් ම ය. නුභ වැන්නන් බිහිකළ මව්වරුන් වන්දනීයය්.🙏🏽 තෙරුවන් සරණයි විරුවාණනී❤️🙏🏽
@gihaadikari8242
@gihaadikari8242 2 ай бұрын
90 දශකයේ තිබ්බෙ ගරිල්ල යුද්ධයක්. උන් ඒ විදිහට සාර්ථක උනා ගොඩක් තැන්වල. උන් ගොඩක් වෙලාවට කෑම්ප් වලට ගැහුවෙ, CO නිමාඩු යනකන් බලන් ඉදල. එහෙමත් නැත්තන් පාටි තිබ්බ දවස් බලල. එහෙම නොව්න තැන් සේරම බේරගත්ත, කොකාවිල් ඇරෙන්න. ඒකත් අන්තිම උන්ඩය වෙනකන් සටන් කරල නැතිවුනේ. එහෙම නැතුව දුර්වල උන තැන් සේරම overrun කරා. 2002 න් පස්සෙ සාම කාලෙ උන් conventional Army එකක් කියල හිතන් වැඩකරන්න ගත්ත. ගරිල්ල සටන් කරපු උන්ට සැප දැනුන. මොරාල් එක වෙනස් උනා... කොහොම උනත් වටින වැඩසටහනක් සංජීව . එඩීතර නිලධාරියෙක් ❤. Infantry / other units වල අයගෙ අද්දැකීම් කියන්නෙ වෙනස්ම දෙයක්. ❤
@user-bp4ei8wk5u
@user-bp4ei8wk5u 2 ай бұрын
මරුවා පැමිණි කල විරුවා සිහිවේ....ජය වේවා වනැස ...tv.....❤❤❤❤
@user-dn3nm3vm4y
@user-dn3nm3vm4y 2 ай бұрын
විකීගේ වැඩසටහනක් ඕන කවද්ද දාන්නේ මියගිය රණවිරුවන්ට නිවන් සුව ආදරේ වනසට❤❤❤❤
@kavinduyoshitha5977
@kavinduyoshitha5977 2 ай бұрын
සිරා විකීගේ ඕනෙ ❤
@chamikalakshan1765
@chamikalakshan1765 2 ай бұрын
Vikige ekk onemi.
@nipundeeneth2345
@nipundeeneth2345 2 ай бұрын
බුදුසරණයි සියලු රණවිරුවන්ට ❤🙏
@ireshpramuditha3715
@ireshpramuditha3715 2 ай бұрын
දේශයේ මුර දේවතා එළි රෑ පුරා දැල්වී තියේ. රට වෙනුවෙන් සටන් කළ, දිවිපිදූ, තුවාල උනු, සෑම විරුවෙක්ටම තෙරුවණ් සරණයි.❤❤❤
@sarathkumara9370
@sarathkumara9370 2 ай бұрын
ලයික් දාන්න තියා අපේ මිනිස්සුන්ට මතකවත් නැ යුද්ධයක් තිබුනද කියලා
@LIYANAGECHAMILE
@LIYANAGECHAMILE 2 ай бұрын
ජය ජය ජය ජයවේවා
@ruwanalahapperuma1240
@ruwanalahapperuma1240 2 ай бұрын
අමා මහ නිවන් සුව ලැබේවා මියගිය සියලූම රණවිරුවන්ට ❤️🙏
@yashirushaminda2020
@yashirushaminda2020 2 ай бұрын
අහගෙන ඉන්න ආස හිතෙන කතාවක් ❤
@user-xtra
@user-xtra 2 ай бұрын
විව්ස් 687 ලයික් 110 අඩුම ගානේ මේ මිනිස්සුන්ගෙ කැපවීමට කුහක නොවි ලයික් එකක්වත් දාන්න
@prasadpremachandra2990
@prasadpremachandra2990 2 ай бұрын
සිරා කතාව මචං
@chathurajayawardane7279
@chathurajayawardane7279 2 ай бұрын
ඇත්ත
@MadushankaDulanjana
@MadushankaDulanjana 2 ай бұрын
ෙමාඩ ෙවන්න ඒපා බැලුවම ලයික් දාන්න ඔනද බන් 😂
@NuwanDinesh-mc6mw
@NuwanDinesh-mc6mw 2 ай бұрын
😂😂😂😂
@user-xtra
@user-xtra 2 ай бұрын
@@MadushankaDulanjana උඹලා වගේ ගොන්නුත් ඉන්න ඕනී
@L.G.dayansameera
@L.G.dayansameera 2 ай бұрын
තෙරුවන් සරණයි ඔබතුමාට
@Chevaan_goated
@Chevaan_goated 2 ай бұрын
මේ වගේ විස්තරාත්මක සම්පත් දායකයෙක් හම්බුනාම සිතියම් පින්තුර හොයාගෙන දාන්නකො!
@ruwanalahapperuma1240
@ruwanalahapperuma1240 2 ай бұрын
සදා ණයගැති සියලුම රණවිරුවන්ට ❤️🙏
@gayashankanishka763
@gayashankanishka763 2 ай бұрын
Sumudu uncle ❤ ape gamata adambarayak 💪
@abayasinghabandara1791
@abayasinghabandara1791 2 ай бұрын
දීර්ඝායුෂ ලැබේවා ඔබතුමාට❤
@user-jy2gf4yg2r
@user-jy2gf4yg2r 2 ай бұрын
Math Dan tama balanne 😊❤ budusaranai siyaluma ranaviruwanta 😊
@ThilanSampath-kt5zw
@ThilanSampath-kt5zw 2 ай бұрын
අයියා niyamai budusarani ❤❤
@renukadamayanthi2493
@renukadamayanthi2493 2 ай бұрын
රටට නය නැති විරුවෝ❤❤❤❤❤❤තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏💪
@supunpiumal9381
@supunpiumal9381 2 ай бұрын
රටට ණය නැති විරුවන් ❤️❤️ තෙරුවන් සරණයි !!.. ඔබට දීර්ඝායුෂ ලැබේවා !!..
@athulashiromal4251
@athulashiromal4251 2 ай бұрын
මිය ගිය රනවිරුවන්ට නිවන් සුව ලැබේවා ❤️❤️🙏
@user-di6ud2zj1s
@user-di6ud2zj1s 2 ай бұрын
අදත් වීරයෙක්
@dilhanithushara5578
@dilhanithushara5578 2 ай бұрын
Mage Sumudu oya abeetha rsnaviruwek , adaraneeya samiyek , adaraneeya piyek Deergausha labewa Thunuruwan saranayi oyata
@kaduluobai8552
@kaduluobai8552 2 ай бұрын
රටට නය නැති වීරයෙක් ❤❤
@danuprasad6451
@danuprasad6451 2 ай бұрын
Tawat watina Program ekak Budu Saranai Hamotama 🙏🏻🙏🏻🙏🏻❤❤❤
@ruwansampth7000
@ruwansampth7000 2 ай бұрын
තෙරුවන් සරනයි විරුවනි ❤❤❤❤
@ranganapraneeth3507
@ranganapraneeth3507 2 ай бұрын
ජයවේවා වනස ♥️
@lakmalkhan5005
@lakmalkhan5005 2 ай бұрын
බුදු සරනයි ජය වෙවා ❤❤❤❤❤
@samirusathyajith1130
@samirusathyajith1130 2 ай бұрын
ප්‍රබාකරන් ට සර් කියපු හිටපු ජනාධිපතිනියක් හිටියා . බොම්බයක් කලා ඇහැකුත් අන්ද උන . ප්‍රබාකරන්න්ට සර් කිව්ව ඇමතිලත් හිටියා .. ත්‍රස්තවාදීන් මිලේජ්ජයි . මුස්ලිම් ත්‍රස්තවාදීන් බලන්න මිලෙජ්ජ යි . පොඩි දරුවන් පවා දූශනය කරලා මරනවා . බෙලි කපනවා . මේ ලොකේ එකම ජාතියක් එකම ආගමක මිනිස්සු විතරක් නෙමෙයි ජීවත් වෙන්න ඔනි හැමොම ජීවට්ග් වෙන්න ඔනි
@roshanepa2234
@roshanepa2234 2 ай бұрын
පුලිදේවන් අසනිප උනාම කොළඹ ගෙනල්ලා ඌ බලන්න ඇපල් අරන් ගිය ආරක්ෂක ලේකම් කෙනෙක් හිටියා.
@samirusathyajith1130
@samirusathyajith1130 2 ай бұрын
​@@roshanepa2234 මම කිව්වෙ දේශපලන කරයො ගැන නෙමෙයි . උන් හැමොම බලය වෙනුවෙන් ඔනි දෙයක් කරනවා
@sameeradolamulla366
@sameeradolamulla366 2 ай бұрын
එ ගෑනි ගෙනාපු මල්ටිවලින් තමයි ගොඩක් දඅරට මුල් කාලෙ ඇදගෙන ගියේ....දැන්නම් පේන්න බෑ තමයි....ඉතිහාසය අමතක කරනන හොඳනෑ
@user-zd6yc6kw7y
@user-zd6yc6kw7y 2 ай бұрын
Ranaviruwani.obalata.ape.husma.tibena.turu.sada.naya.geti.miyagiya.viruwanta.nIwan.suwa.lebewa..
@anuruddhagodamune5855
@anuruddhagodamune5855 2 ай бұрын
තෙරුවන් සරණයි
@SamSam-cx9ny
@SamSam-cx9ny 2 ай бұрын
අපේ ඉස්කෝලෙ ආදි ශිෂ්‍යයෙක් ❤️❤️❤️
@ruwanalahapperuma1240
@ruwanalahapperuma1240 2 ай бұрын
බුදු සරණයි ❤️🙏
@colorworld3911
@colorworld3911 2 ай бұрын
@ThilanSampath-kt5zw
@ThilanSampath-kt5zw 2 ай бұрын
Major ජනරාල් රෝහිත aluwiharaga katwak danna අයියා
@ashenshanukashanuka9627
@ashenshanukashanuka9627 2 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤
@Maduranga-gc3be
@Maduranga-gc3be 2 ай бұрын
Mawu Bemae Veruwanane. 🙏🙏🇱🇰🇱🇰🇱🇰🙏🙏
@sandhyagunawardana8629
@sandhyagunawardana8629 2 ай бұрын
මෙහෙම කැප කිරිම් කරලා බෙරාගත්ත රට තමයි රනිල් ඉන්දියාවට විකුනලා ඉන්දියන් කොලනියක් කරන්න හදන්නෙ 🤬
@gihankavinda9672
@gihankavinda9672 2 ай бұрын
ආයු රඛ්ඛන්තු ආවඩා ❤🙏🇱🇰
@sivilima85
@sivilima85 2 ай бұрын
එකෙන්ම වැඩ්ඩෙක් තමා
@nimalsomachandra9393
@nimalsomachandra9393 2 ай бұрын
Teruwan saranai
@LalithPerera-sb7bt
@LalithPerera-sb7bt 2 ай бұрын
Super 👌 👍 ❤❤❤
@prabodhanibhagya9394
@prabodhanibhagya9394 2 ай бұрын
Double salute ❤❤
@kavindaranaweera8228
@kavindaranaweera8228 2 ай бұрын
වීරයෝ❤
@vinodfer
@vinodfer 2 ай бұрын
Niyamayi 😍
@ShanukaPrabath-qj9ht
@ShanukaPrabath-qj9ht 2 ай бұрын
Lalith jayasinha mahaththayage digudura meheum Lrrp eke missan wage ewa tikak gemuko sanjiwa aiye. Oyatath siyalu ranawiruwantath theruwan saranai.
@KELUMIndrarathna
@KELUMIndrarathna Ай бұрын
Niyamai
@kamalanganisawmya-im5xe
@kamalanganisawmya-im5xe 2 ай бұрын
ණය ගැතියි අපි ඔබට 🙏🙏🙏
@kavindaperera757
@kavindaperera757 2 ай бұрын
Anurdhapure kynne pin bimak. ❤️❤️❤️❤️❤️
@geethdanthanarayana6468
@geethdanthanarayana6468 2 ай бұрын
Dapalla like ekak me ape yakku katath wadiyen udinma inna one ape yakku ...hadawathinma srilankikai
@NuwanWijerathna-vg1jn
@NuwanWijerathna-vg1jn 2 ай бұрын
🙏🙏🙏🙏🙏😌❤
@warunapradeep3763
@warunapradeep3763 2 ай бұрын
❤️❤️❤️❤️❤️❤️
@samanpriyantha9857
@samanpriyantha9857 2 ай бұрын
ජයතිස්ස සර්
@RaniKumari-xz1ly
@RaniKumari-xz1ly 2 ай бұрын
❤❤❤❤
@rimzerizana4362
@rimzerizana4362 2 ай бұрын
❤❤❤ වනසට
@threeshannethsara2718
@threeshannethsara2718 2 ай бұрын
කරුනා පිල්ලේයාන් තාමත් පනපිටින්
@dishanranasinghe2093
@dishanranasinghe2093 2 ай бұрын
👍
@mudithrohan
@mudithrohan 2 ай бұрын
Ada api bayak nethuwa pare yanne ranaviro nisa ❤❤🙏🙏
@nuwanbuddhika3868
@nuwanbuddhika3868 2 ай бұрын
Respect ❤❤❤❤❤❤
@subathrann
@subathrann 2 ай бұрын
🇱🇰👌
@hasithasampath7689
@hasithasampath7689 2 ай бұрын
Anuradhapure mahathmayek respect sir🙏🙏❤❤
@udyanisanjula4003
@udyanisanjula4003 2 ай бұрын
💐🙏💐🙏💐🙏💐
@roshansampath2213
@roshansampath2213 2 ай бұрын
අද දාලා තප්පර විසිඅටෙන් බැලුවා❤
@NuwanWijerathna-vg1jn
@NuwanWijerathna-vg1jn 2 ай бұрын
Wanesa❤ ❤❤❤
@amiladeshappiya
@amiladeshappiya 2 ай бұрын
Sanjiwa aiya ❤❤
@janakaliyanage3297
@janakaliyanage3297 2 ай бұрын
🙏❤🙏
@nawodyamadushani1475
@nawodyamadushani1475 2 ай бұрын
වනැස නම් ඇබ්බැහියක් ❤
@sarathweeramannachandrasek9006
@sarathweeramannachandrasek9006 20 күн бұрын
මවු බිමට සාමය උදාකර දුන් රණ දෙවි වරුන්ට බුදු සරණය දයස්පෝරා අලාගලේ බෙදුම් වාදී දේශ පළුවන්ට මේවා මතක නෑ.උන් 13 ගෙනල්ලා බෙදලා දෙන්න යන්නේ,
@user-if8co1fg8t
@user-if8co1fg8t 2 ай бұрын
👍👍👍❤️
@sisirasaman7199
@sisirasaman7199 2 ай бұрын
වෙනදා වගේම වනැස රසිකයා 👍👈👈👈
@MadusankaJanaka
@MadusankaJanaka 2 ай бұрын
❤❤❤❤Sl army..💪💪
@darkcook22
@darkcook22 2 ай бұрын
❤🎉
@subashinikarunarathna645
@subashinikarunarathna645 2 ай бұрын
👍❤
@dilrukchanna8797
@dilrukchanna8797 2 ай бұрын
කොමාන්ඩෝ මහ කුමාර ගෙ වැඩසටහනක් දාන්න..
@chamindap6055
@chamindap6055 2 ай бұрын
🙏🙏❤️👌🇱🇰
@rvsanka7
@rvsanka7 2 ай бұрын
හදවතින්ම ආදරේ සෙට් එක මේ කොනට
@dinukaweerarathna1095
@dinukaweerarathna1095 2 ай бұрын
Thawa ara asamath jathiyata thanathuru denna,
@leelabandara264
@leelabandara264 2 ай бұрын
That is not an Isuzu Journey bus. Bus was belonged to Puttalam depot. If I’m not wrong it is PT32 or PT15 issuzu or Lapland bus with one door. Bus was using for eluwankulama - puttalam route. Sorry, if I’m wrong 1000 apologies.
@user-il1kk5gh6b
@user-il1kk5gh6b 2 ай бұрын
අතරමං උන එවා නැද්ද තව
@akalankaviraj2052
@akalankaviraj2052 2 ай бұрын
💪💪💪
@adnannafeel6290
@adnannafeel6290 15 күн бұрын
Karuna ❤️ Rajapaksha... Rajapaksha ❤ Sinhalese Maru ne??? Obata weradhunu thena hadhaganna......
@indikapriyankara5295
@indikapriyankara5295 2 ай бұрын
Jayavawa
@lakshitha125
@lakshitha125 2 ай бұрын
Karunaa kiyanne mahaa minimaruwek…Apee kolloo kii denek maranna ethida ?😢😢😢
小丑和白天使的比试。#天使 #小丑 #超人不会飞
00:51
超人不会飞
Рет қаралды 40 МЛН
Incredible Dog Rescues Kittens from Bus - Inspiring Story #shorts
00:18
Fabiosa Best Lifehacks
Рет қаралды 39 МЛН
An Unknown Ending💪
00:49
ISSEI / いっせい
Рет қаралды 14 МЛН
АЗАРТНИК 4 |СЕЗОН 2 Серия
31:45
Inter Production
Рет қаралды 969 М.
Neth Fm Unlimited History 213
1:22:06
Neth FM
Рет қаралды 3,8 М.
小丑和白天使的比试。#天使 #小丑 #超人不会飞
00:51
超人不会飞
Рет қаралды 40 МЛН