ඩ්‍රයිවර් නැතුව පාරෙ යන Nissan LEAF ලංකාවේ! I Auto Pilot Explanation (Sinhala) | Auto Hub

  Рет қаралды 70,920

Auto Hub

Auto Hub

Жыл бұрын

ඩ්‍රයිවර් නැතුව පාරෙ යන Nissan LEAF ලංකාවේ! I Auto Pilot Explanation (Sinhala) | Auto Hub
#autopilot #nissan #electriccars
Special Thanks to - Mr. Leel Mannapperuma
Find us on social media :-
Like us on Facebook: bit.ly/3zEAeIf
Facebook group: bit.ly/3t4lxwJ
AutoHub AutoHubSl AutoHub Sri Lanka
Contact Auto Hub :-
077 37 17 137
autohubasia@gmail.com
Like, comment, share and subscribe for more...
Thank you!

Пікірлер: 170
@joachim3562
@joachim3562 Жыл бұрын
Good review. We expect ADAS FEATURES including REMOTE SMART PARK ASSIST (RSPA) on all future vehicles
@chandimalweerasuriya7901
@chandimalweerasuriya7901 Жыл бұрын
Great explain ❤️👌
@dinukad6304
@dinukad6304 Жыл бұрын
මේක බලලා ඉවර වෙලා බයික් එකෙ ටයර් දෙක 33000කට මාරැ කරගෙන ආව මම..
@GaiyaJ1340
@GaiyaJ1340 Жыл бұрын
ඕයි ඕයි දිනුක😁😁😁
@sameerasameera6746
@sameerasameera6746 Жыл бұрын
මේක කරුම රටක් බන්
@GaiyaJ1340
@GaiyaJ1340 Жыл бұрын
@@sameerasameera6746 සිරාම සහෝ. අනේ රට යාගන්න ක්‍රමයක් තියේනම් යනව බං.
@dinukad6304
@dinukad6304 Жыл бұрын
@@GaiyaJ1340 සිරාවට කිව්වෙ මචන්..මේවා නම් ගන්න වෙන්නෙ නෑ ඕනා නම් මේ වගෙ සෙල්ලම් ඒවා නම් ගන්න පුලුවන් වෙයි..ඒකත් දැම්ම ගත්තොත් තමා මොකද තව ඉස්සරහට සෙල්ලම් කරනවටත් බද්දක් ගහන්න ඉඩ තියෙනවා..
@srilankanlibrary3263
@srilankanlibrary3263 Жыл бұрын
කාලකන්නි බදු ගනව
@Primal1
@Primal1 Жыл бұрын
හිරමනයක් වත් නිෂ්පාදනය නොකල ලංකාවට මෙික හැදුව රටට ජයවෙිවා!!
@RanaMediaSriLanka
@RanaMediaSriLanka Жыл бұрын
ඇයි නැත්තෙ, ඕදිරිස් හිරමණය... නිර්මාණකරුවන් සිටී.. පාලකයන් තැනක් දෙන්නෙ නෑ..
@Primal1
@Primal1 Жыл бұрын
@@RanaMediaSriLanka ආ. ඔවි මම කතාවට කිවිටව.ඇත්තනෙ.. දැන් ගෙන්නන්නෙ චීනෙන්ද වෙනටැ. මෙහෙ හදනව සුරතලේ බල්ලන් තරහ වුන ගමන් දානව වීඩියෝ 😁
@RanaMediaSriLanka
@RanaMediaSriLanka Жыл бұрын
@@Primal1 කොහෙද අපේ පාලකයන්ට කිසි උවමනාවක් තියෙද රට දියුණු කරන්න. මතකද ඔබතුමාට රේ විජේවර්ධන මහත්තය හෙලිකොප්ටර්යක් සැහැල්ලු ගුවන්‍යානාවක් වගේම ලෝකයේ පළවෙනි අත් ට්‍රැක්ටරය හැදුව. ඒත් අන්තිමට උනේ ඒවායෙ ප්‍රයෝජන වෙන රටවල් ගත්ත. ප්‍රධානම වැරද්දවුනේ 1978 විවෘත ආර්ථිකය සීමා රහිතව විවෘත කිරීම. ඒ නිසා රටේ නිෂ්පාදන වලට, නව නිපැයුම් කරුවන්ට හිමි තැන නොලබීම. රටේ දේශීය ව්‍යාපාර කඩා වැටීම. පාලකයන්ට හිතවත්, කඩේ ගිය ව්‍යාපාරිකයන් සියල්ලන්ටම නිධානයක් පහළ වීම. ඕකයි ඇත්ත. රටක් මූලික වශයෙන් ස්ථාවර වීමටනම් සීමාසහිත විවෘත ආර්ථිකයකටයි අප යායුත්තේ.. ස්තූතියි 🙏
@kasundarshana2631
@kasundarshana2631 Жыл бұрын
යන්නේ කෝහේද මල්ලේ පෝල් වගේ Comment
@trishanpeiris4247
@trishanpeiris4247 Жыл бұрын
Hiramana hadanawa eth nishpadaya godak adui😢
@Shashii.bro13
@Shashii.bro13 Жыл бұрын
Tesla එකේ option එකක්. Nissan ල Tesla එකට සෑහෙන අභියෝගයක් වෙයි වගේ. අඩුවට Tesla experience එකක් ගන්න පුළුවන් වෙයි අපිටත් 😁😁😁
@malinduchamod7763
@malinduchamod7763 Жыл бұрын
Tesla auto pilot එකකුත් ඕනි😊
@mauricedemel6142
@mauricedemel6142 4 ай бұрын
auto hub is a good programme
@ravindulakshan2673
@ravindulakshan2673 Жыл бұрын
Warning දීල දීල බැරිම තැන දොර ඇරල එලියට විසි වෙන්න පයින් පාරක් ගහන්න පුලුවන් ගැජට් එකකුත් තිබ්බනම මරු.😂.. Joke එකක් කරේ.🤝.leaf eka පට්ට.😌
@PradeepKumara-cr3tf
@PradeepKumara-cr3tf Жыл бұрын
🤣🤣
@rukagaming1168
@rukagaming1168 Жыл бұрын
🤨👊
@nandanakumara1019
@nandanakumara1019 Жыл бұрын
සුපිරි 👍❤🙏
@saliyabandara4302
@saliyabandara4302 Жыл бұрын
නිසාන් ලීෆ් කියන්නෙ සුපිරියක් තමයි...
@sajithWB
@sajithWB Жыл бұрын
ආසම brand එක ♥️ Nissan
@lokka6055
@lokka6055 Жыл бұрын
සුපිරි
@arunamahesh2022
@arunamahesh2022 Жыл бұрын
Japan technology හින්ද ලොකු විශ්වාස යක් තියන්න පුළුවන් nissan leaf auto pilot feature එක ගැන. අනිත් සාමාගම් වලට වඩ
@lllonedu1548
@lllonedu1548 Жыл бұрын
මෙච්චර වෙලා hasitha9225 එකේ වීඩියෝ බල බල හිටියේ 🤗🤘
@thanujmaheesha5285
@thanujmaheesha5285 Жыл бұрын
superb👍
@RamithD
@RamithD Жыл бұрын
Perfect 👍
@havindudesilva9384
@havindudesilva9384 Жыл бұрын
Leaf old car eketh review ekak karanuu👀💣
@minukawickramasuriya6035
@minukawickramasuriya6035 Жыл бұрын
tesla ekaka auto pilot option eke review ekake ona
@dorecreations8141
@dorecreations8141 Жыл бұрын
ඕවා මෙහෙම බැලුවොත් තමයි. ගන්න එක නම් හීනයක්. Thank u brother ..!!
@rukshandemel5561
@rukshandemel5561 Жыл бұрын
mahansi wela gemak gahala gemu ekak
@mithunasathsara1337
@mithunasathsara1337 Жыл бұрын
Oya semi autopilot mode එකෙන් යන්න පුලුවන් කෙලින් පාරක විතරද? නැත්නම් වංගු සහිත මාර්ගයක වුනත් යන්න පුලුවන්ද?
@nadilweerawardena5654
@nadilweerawardena5654 Жыл бұрын
Lanka we tiyane best ma condition toyota IST ekaka reviwe ekak onne....👊🏻💕
@udithabandara6382
@udithabandara6382 Жыл бұрын
great feature
@MarioDaniels
@MarioDaniels Жыл бұрын
What's the difference between this and cruise control?
@shenaradulshan6530
@shenaradulshan6530 Жыл бұрын
supra ekaka review ekak one
@akilaimarshana
@akilaimarshana Жыл бұрын
Supiri video ekak Wahane hitiya wagema experience eka ganda puluwan una Patta ❤️
@AutoHubSL
@AutoHubSL Жыл бұрын
Thank you ❤
@madusankaamnp9664
@madusankaamnp9664 Жыл бұрын
ඕක ගොඩක් වාහන වලට එන lane departure system එකක් නේද . Honda CR-V එකෙත් තියෙනවා.ඔය system එකට autopilot කියන්න තරම් නම් මදි බ්‍රෝ
@isinduanurika1462
@isinduanurika1462 Жыл бұрын
Meka Honda Vezel RS eketh thiyanawa neda. Ekath poddak gennako.
@jeewanaanuhas5968
@jeewanaanuhas5968 11 ай бұрын
ඩ්පෙන්ඩ්‍රරයක් ගැන වීඩියෝ එකක් ගෙන්න පුලුවන්ද 🙏
@kamaldilshan4125
@kamaldilshan4125 Жыл бұрын
❤️💯🔥
@isulmanitha7058
@isulmanitha7058 Жыл бұрын
🔥🔥🔥🔥🥶
@kaveeshakaveesha7264
@kaveeshakaveesha7264 Жыл бұрын
Me wage video oni ❤️❤️
@kumarikarunarathne6247
@kumarikarunarathne6247 Жыл бұрын
👌
@smartvideo1398
@smartvideo1398 2 ай бұрын
Tesla model Y review
@enuraenuraabilasha4656
@enuraenuraabilasha4656 Жыл бұрын
Nissan patrol y62 review ❤️
@geethaljayakody7481
@geethaljayakody7481 Жыл бұрын
ඉස්සරහට Tesla ආයතනේට අභියෝග කරන Vehicle Brand එකක් තමා Nissan Leaf කියන්නේ... 🔥👀 දැන් අලුතින් එන Leaf එකනම් සුපිරියක් තමා... 🌚 Auto Pilot Option එකනම් පිස්සුවක්... 😁™️ Auto Pilot Option එකේ එන ඒ Warning මැසේජ් එකත් ගොඩක් වැදගත් වෙනවා Driver ට..🤘
@user-zd4kf1nn8s
@user-zd4kf1nn8s Жыл бұрын
tesla handle krna widhiata thwama eka car brand ekak wath awith nae, mokda Deep learinig systems thiyenwa godak Tesla wala. Tesla kiynne technology company ekak vehicale walatath wada!
@danithanjana7353
@danithanjana7353 Жыл бұрын
leaf production nawatthala godak kal
@kcckandy6200
@kcckandy6200 Жыл бұрын
Habai nissan leaf ekath tesla wage suprir wada tiyena wahanayak wei neda idiriyata... 🙂
@danithanjana7353
@danithanjana7353 Жыл бұрын
@@kcckandy6200 ne dan leaf hadanne ne
@Sithum_Bro
@Sithum_Bro Жыл бұрын
Pissuda Yako Nissan ekata Gahanna puluwanda bn Tesla ekata 😂
@prasannabalasooriya91
@prasannabalasooriya91 Жыл бұрын
Adiyak gahala thaniyama gedara yanna hoda solutuion ekak.
@maximusfernando1772
@maximusfernando1772 Жыл бұрын
Oka parana wahana walat tiyena feature ekak. Alut deyak nemei. Dan ena hama wahanekama wage cruise control tiyenawa
@hasith8647
@hasith8647 Жыл бұрын
nissan leaf kiyanne supiriyak lankawe thawa chrgine ports thibun nam patta
@ctupramod
@ctupramod Жыл бұрын
ලීෆ් එක පට්ට. හැබැයි ඉතින් ටෙස්ලා එකේ එක එකක් කම්පෙයා කරන්න බෑ නේ? මොකද ලීෆ් තාම මූලික අදියරේ තියෙන්නෙ ඔය දේවල්. ඉස්සරහට වෙනස් වෙනකල්. අනික හිතන්න, පාර මැද එකසැරේ නතර වෙනවා කියන එක කොච්චර දුරට safe ද කියලා :/ ටෙස්ලා එකක වෙන්නේ පාර අයිනේ පාක් වෙන එක කාර් එක.
@Chanidubtw
@Chanidubtw Жыл бұрын
❤❤
@d-7498h
@d-7498h Жыл бұрын
Lane Departure option එක නේද? ඩ්‍රයිවර්ට අතෑරලා තත්පර පහක් දහයක්වත් ඉන්න බෑනේ
@tharinduwijayalath2089
@tharinduwijayalath2089 Жыл бұрын
Autopilot නෙමේ ඕකට කියන්නෙ steering assist කියලා නේද?outlander,civic,sonata වල එහෙමත් ඕක දැකලා තියනවා
@prabathofficial1910
@prabathofficial1910 Жыл бұрын
🙏
@buddhikasanath
@buddhikasanath Жыл бұрын
I live Leaf
@australsolar8681
@australsolar8681 Жыл бұрын
Lankawe parawal wla me mode eka use krnn lesi wenne nha.
@vishmithaheshan4496
@vishmithaheshan4496 Жыл бұрын
❤️💖👍
@Ashan674
@Ashan674 Жыл бұрын
Meka hadana aka navaththala ne thiyenne nissan aken🤔
@naveenbandara3728
@naveenbandara3728 7 ай бұрын
Intro eke yana music track eka mokadda
@rasanjanakuruppu3259
@rasanjanakuruppu3259 Жыл бұрын
Allaganama giyoth athin lawata allan iddi auto steer wnwada
@katumaaris
@katumaaris Жыл бұрын
🌸
@prasannakariyawasan292
@prasannakariyawasan292 Жыл бұрын
Knight Rider කාරෙක වගේ හදල එව්ව දවසට තමයි මම ගන්නේ.
@nuwansilva9131
@nuwansilva9131 Жыл бұрын
batter kohmada?
@thiwenkulathilaka1666
@thiwenkulathilaka1666 Жыл бұрын
Nice car
@AutoHubSL
@AutoHubSL Жыл бұрын
Thank you!
@westjet2270
@westjet2270 Жыл бұрын
වරදවා වටහා ගන්න එපා, මේ වීඩියෝ එකේ අවුලක් නෙවෙයි. මේක හොඳ උදාහරණයක් ලංකාව තාමත් technology අතින් ගවු ගානක් පිටිපස්සෙ කියන එකට. ඒක මිනිස්සුන්ගෙ අවුලක් නෙවෙයි. මම ඉන්නෙ ඇමරිකාවෙ. Nissan ProPilot කියන ඔප්ෂන් එකට සමාන drive assist options මෙහෙ තියෙන වාහන හැම එකකම වගේ බේසික්ම trim level එකක හැර එතනින් එහාට තියෙන හැම level එකකම විවිධ නම් වලින් තියෙන දෙයක්. 2019න් උඩ ආපු හැම වාහනයකම වගේ තියෙනව. ඒකට EV එකක් වෙන්න ඕන ම නැහැ. සාමාන්‍ය පෙට්‍රල් කාර් වලත් තියෙනව. ලංකාවෙ Nissan Leaf කියන්නෙ කෝටි ගානක් වටින අධිසුඛෝපබෝගී වාහනයක් වුනාට, ලෝකෙ අනිත් රටවල් වල ගන්න තියෙන බජට් ම, ගණන් ගන්නෙ නැති චීප් ම EV එක තමයි Leaf. සාමාන්යෙන් Hybrid, Plugin Hybrid, EV පෙට්‍රල් වාහන වලට වඩා ගොඩක් ගනන්. US පාරවල් වල leaf දකින්න නැති තරම්. EV තියෙන තරමක් තියෙන්නෙ Tesla, සහ හැම ජාතියකම වගේ Hybrid / plugin hybrid cars. තාමත් අලුතෙන් එන්නෙත් වැඩිපුරම තියෙන්නෙත් ICE වාහන. මේකට කවුරුත් වලිගෙ පාගගන්න එපා ඕං. පොඩ්ඩක් දැනුවත් කරන්න කිව්වෙ. ලංකාවට ආයෙ වාහන ගෙන්නන්න දුන්නොත් ඔය අලුත් ඔප්ෂන්ස් තියෙන වාහන එයි. ඔය කියන ProPilot option වගේ දේවල් බොහොම සාමාන්ය දේවල්. හරියට නිකන් අලුත් වාහන වලට power shutters එනව වගේ වැඩක්. ඔතනිනුත් එහාට ගිහින්, (official) mobile app එකකින් වාහනේ on/off කරන්න, park කරන්න, A/C on/off කරන්න, වාහනේට එන app එකෙන් ම කොහෙද තියෙන්නෙ, යන speed එක හොයාගන්න, Amazon Alexa වගේ voice services වලින් command දෙන්න, පාරෙ ටැෆික් තත්වය, ලඟම තියෙන පෙට්‍රල් ෂෙඩ් එක හඳුන ගන්න, service intervals දැනුන් දෙන්න, අනතුරක් වුනොත් එක button press එකකින් road side assistance, පොලිසියට කෝල් කරන්න වගේ වැඩක් ගොඩක් සාමාන්ය වාහන වලත් දැන් තියෙනව. after market හයි කරන්න ඕන නෑ.
@kickasTV
@kickasTV Жыл бұрын
ඉරි මැකිලා තියෙන තැන් වල මොකද වෙන්නෙ?
@dailygraph7685
@dailygraph7685 10 ай бұрын
Vezel rs ekth thiyenawa oka
@gayanarunashantha1222
@gayanarunashantha1222 5 ай бұрын
නින්දගිහින් අනතුරු වෙන එකට හොදයි නේද
@sunandakumara7660
@sunandakumara7660 Жыл бұрын
Ethkota කහ iri thiyenkota
@asimpleguy9667
@asimpleguy9667 Жыл бұрын
Lankawe self driving, auto pilot hithannawath epa😁😁
@yasirusangana5835
@yasirusangana5835 Жыл бұрын
ලංකාවේ Tesla වලටත් full self driving beta එක ආවද?
@nadunx21
@nadunx21 Жыл бұрын
na
@kalpanianuruddika8939
@kalpanianuruddika8939 Жыл бұрын
Me car eka kiyada aiye
@sameeramanoj5733
@sameeramanoj5733 Жыл бұрын
මුළු ලංකාවටම තියෙන්නේ charging points 25කටත් අඩුවෙන් කොලබින් පිට දුර යන්න බැහැ දුර ගමනක් ආයේ එන්නේ වෙන්නේ car එක ලොරියක දාගෙන මේ car එක ඩොලර් 28000-35000 වෙනවා. ඒ කියන්නේ ලංකවේ සල්ලි වලින් කෝටිය පනිනවා. කඩේට පාන් ගේන්න යන්න එච්චර ගානක් දීල car ගන්න එක අපරාදයක් අව්රුදු 5-6කින් battery එකේ කාලේ ඉවර උනාම පෙට්රෝල් engine එකක් තියාගන්න පුළුවන් වර්ගේ එකක්නම් හොදයි නැත්නම් ඉතින් සල්ලි අපරාදේ.මේ ගානට සුපිරි පෙට්රෝල් වාහනයක් ගන්න පුළුවන් තවමත් ලංකාවේ.
@pasindu8537
@pasindu8537 Жыл бұрын
මේක 28000 usd to 35000 usd වෙන්නේ 50000 ක් වෙන්නේ නැහැ
@sameeramanoj5733
@sameeramanoj5733 Жыл бұрын
@@pasindu8537 ස්තුති නිවැරදි කළා
@harindupeiris71
@harindupeiris71 Жыл бұрын
Uber dnna paca , ev club ekata join wela blnna lankawe watema charging ports thiyenawa lankawe watema tours giya minissu inna group eke charging pots hoygnna wenama site ekak thiyenawa proof athuwa me kiynnr e group eke membersla innwa, danagena ktha krpm issellama boru kiynne nathuwa
@adithyapushpakumara5404
@adithyapushpakumara5404 Жыл бұрын
Meke aurudu 5-6kin battery eke iwara wenne na Man gawa ekak thiyanwa Purchase kare 2019 May Thama gannakota thibba range eken 10Km witharai drop wela thiyenne 3 years Waltama Thama more than 250km duwanawa Lankawe 100km radius ekekata aniwaren Fast charger ekak dan thiyanwa,me new leaf eke lankawata Hondatama athi Plus Meke battery chemistry eke totally different parana ewalta wada Meke battery eke godak durable
@adithyapushpakumara5404
@adithyapushpakumara5404 Жыл бұрын
Lankawe harak thama engine thiyenne electric cars walta Eke totally fail Car eke weight distribution thanikara wenas wenawa Anik eke ehema ai engine thiyanna car kohewath hadanna 😂
@laksiriekanayakalaksirieka8501
@laksiriekanayakalaksirieka8501 Жыл бұрын
ඔටෝපයිලට් එකේ එකදිගට ඔකේ කොච්චරවෙලාවක් යන්න පුලුවන්ද.
@techzillapro4936
@techzillapro4936 Жыл бұрын
Damn
@udayakulawansha5468
@udayakulawansha5468 Жыл бұрын
Mila kohomada brother
@thilindapriyadarshana7399
@thilindapriyadarshana7399 Жыл бұрын
වංගු ගන්න බැරිද
@bhanukamalshan2252
@bhanukamalshan2252 Жыл бұрын
nissan juke ( 2020) 2nd generation eketh me option thiyanwa
@sonalsoysa4330
@sonalsoysa4330 Жыл бұрын
Ow Nissan dan ena aluth hama vehicle ekatama autopilot option eka daanawa mulinma awe leaf ekata 2018di 2012 idan testing kara kara idiye Nissan la oya option eka 🙂
@vdcreative7702
@vdcreative7702 Жыл бұрын
😍😍😍
@r.m.tharindushashmitha4979
@r.m.tharindushashmitha4979 Жыл бұрын
වංගු වලදි , ඩබල් ඉරි, ඉරි මැකුනු තැන් වලදි ,ට්‍රැෆික් එකේ ,යන්න බැරිද මේක ඉලෙක්ට්‍රික් ද 🤔
@Primal1
@Primal1 Жыл бұрын
නියමායි ..Tax නෑ නේද..අපි ගමු ගමුඅ
@PathumChathuranga
@PathumChathuranga Жыл бұрын
Machan Nissan Leaf aka thama full auto pilot Drive karanna Avilla naha. Aka hinda thama pro pilot active karala steering akean hand aka ain karala Drive karanakota warning ⚠️ annea. ( Manufacturer Recommended Always hand✋️on Steering wheel ) Danata Pro pilot active Kalama weannea intelligent cruise control system aka Saha Lane departure prevention system aka Active weana aka vitharai.
@irushawickramasuriya3117
@irushawickramasuriya3117 Жыл бұрын
Dn ena Nissan wahana wala Nissan propilot 2.0 awilla thynne. (Complete hands off driving)
@PathumChathuranga
@PathumChathuranga Жыл бұрын
@@irushawickramasuriya3117 mokadda model aka?
@sonalsoysa4330
@sonalsoysa4330 Жыл бұрын
@@PathumChathuranga nissan Ariya frist electric suv nissan Nissan X trail Nissan sakura Thawa godak tiyenawa nissan la hand off auto pilot 2012 idan test karanna gaththe 🙂 kzbin.info/www/bejne/hZuXgmp9iNeGp5Y
@sonalsoysa4330
@sonalsoysa4330 Жыл бұрын
kzbin.info/www/bejne/hZuXgmp9iNeGp5Y
@PathumChathuranga
@PathumChathuranga Жыл бұрын
@@sonalsoysa4330 test kalata thama market akata Avilla naha. Xtrail akeanam thama naha Dan T33 akath Avilla thiyeannea akeath thama hand off naha. Aria, sakura thama experience karanna hamba weala naha. Waiting for it.
@kapilawickramasinghe7639
@kapilawickramasinghe7639 Жыл бұрын
ට්‍රැෆික් එකේත් යන්න පුළුවන්ද
@senithamaraweera
@senithamaraweera Жыл бұрын
Siya than price eka kiyathe
@Telsha
@Telsha Жыл бұрын
Nissan kiyannema pissuwak ♥️♥️
@AutoHubSL
@AutoHubSL Жыл бұрын
😍❤
@SLDINUGAMING
@SLDINUGAMING Жыл бұрын
🙂leaf walta hoda kalyak eyi wage
@nizamfawanizam5730
@nizamfawanizam5730 Жыл бұрын
Price pls
@ginujithu7440
@ginujithu7440 Жыл бұрын
අපිට ඊළගට Toyota supra eka one
@gamunugangodavila3532
@gamunugangodavila3532 Жыл бұрын
Nissan leaf වල විතරද මේ option එක තියෙන්නේ ලංකාවේ?
@sasinduhasanka5842
@sasinduhasanka5842 Жыл бұрын
නෑ tesla model s ,model x වාහන දෙක.ලංකාවෙ තියනවා ,ඒ වාහම දෙකේ auto pilot තියනවා
@lankabusinessacademy1793
@lankabusinessacademy1793 Жыл бұрын
Meka kiyak wage wenawada
@suneradeeghayubandara8380
@suneradeeghayubandara8380 Жыл бұрын
oka honda cuvic walath thiynwa😊😊
@suneradeeghayubandara8380
@suneradeeghayubandara8380 Жыл бұрын
*civic
@user-zd4kf1nn8s
@user-zd4kf1nn8s Жыл бұрын
Tesla needed!
@jagathkalubandara7187
@jagathkalubandara7187 Жыл бұрын
What about if suddenly someone (animal) crosses the road? Will it stop accidentally?
@anythingtvwithsk716
@anythingtvwithsk716 Жыл бұрын
Yes these vehicles equipped with radar cruise control
@muhammadbilal-xg8gq
@muhammadbilal-xg8gq Жыл бұрын
Auto Driving kiyanne amuthu deyak nemei.
@janiduakalanka
@janiduakalanka Жыл бұрын
ඕක පට්ට කියලා හිතුවට වෙලාවකට මල වාතයක්..... ඉරි කපන්න එහෙම දෙන් නෑ.... තව පැයට කිලෝමීටර අහවල් වේගෙන් යන්න කියලා ගහල තිබ්බොත් ඒ වේගෙන් විතරයි යන්නෙ ඊට වඩා පෑගුවට යන් නෑ🙂👍
@dilaninadeeka2139
@dilaninadeeka2139 Жыл бұрын
Ithn a options off krla normal widihata drive krnna බැරිද
@sajithWB
@sajithWB Жыл бұрын
Rules වලටම යනවා කියන්නෙ passenger safety හොදයි කියන එකනෙ...
@d-7498h
@d-7498h Жыл бұрын
ඉර කපන්න හදද්දි අදිනවා නේහ් අනිත් පැත්තට
@janiduakalanka
@janiduakalanka Жыл бұрын
@@d-7498h සිරාවටම ඔව් අඩේ 🥲
@janiduakalanka
@janiduakalanka Жыл бұрын
@@sajithWB what happen when it's an emergency case 💀💔
@shenalliyanage2293
@shenalliyanage2293 Жыл бұрын
Price khmd
@nipunnadeesha
@nipunnadeesha Жыл бұрын
Atha eka digata thiyan yana eka lesi 😂😉
@m.j.367
@m.j.367 Жыл бұрын
වාහනයක් පසුකර යන විට ස්වයංක්‍රීය නියමු උපකාර කරයිද?
@sparkpriyal3164
@sparkpriyal3164 Жыл бұрын
Mona taram pahasuda
@champanilanthi3505
@champanilanthi3505 Жыл бұрын
සාමාන්‍ය මිල කියද?
@malikzmedia7406
@malikzmedia7406 Жыл бұрын
hithena widihata 16mil +
@SlVehicleLoversCommunity004
@SlVehicleLoversCommunity004 Жыл бұрын
Auto pilot newi...fly karanna puluwan unath electric cars ganne.na.🙂😙
@ranusharasanjana
@ranusharasanjana Жыл бұрын
මගෙ එකා 👍😎👥
@SlVehicleLoversCommunity004
@SlVehicleLoversCommunity004 Жыл бұрын
@@ranusharasanjana yes sir...vehicle lovers lata electric cars set nah..😎....owa hodai gewl walin panala yana girls lata...katawath sadda ahenne nathuwa maruwenna..😂
@katumaaris
@katumaaris Жыл бұрын
මේක පෙට්ට්‍රල් ද කියල හරියටම කියන්න මොකද ලීෆ් දන්න තරමින් ඉලෙක්ට්‍රික්
@hasith8647
@hasith8647 Жыл бұрын
electrick
@dynamicassociates6535
@dynamicassociates6535 Жыл бұрын
Full electric
@katumaaris
@katumaaris Жыл бұрын
එතකොට අර පෙට්ට්‍රල් ගහන මීටර් එක ඇතුලෙ තිබුනෙ 🤭😂
@hasith8647
@hasith8647 Жыл бұрын
@@katumaaris ne oka electrik one nam google karala balanna
@katumaaris
@katumaaris Жыл бұрын
@@hasith8647 හරි හරි ඒක දන්නව ආයි මීටර් බෝඩ් එක බලන්න වීඩියෝ එකේ
@chamikamihiraj4877
@chamikamihiraj4877 Жыл бұрын
ජපන්නු හපන්නු🇯🇵😉😅
@harshahettiarachchi5494
@harshahettiarachchi5494 Жыл бұрын
Japannu hapannu, Ape ewn kapannu!😄🤪
@gimsararanasinghe
@gimsararanasinghe Жыл бұрын
🤍🤍
@chillbro3071
@chillbro3071 Жыл бұрын
😂😂😁😁
@chathuramaduranga1708
@chathuramaduranga1708 Жыл бұрын
Magula
@henzo8430
@henzo8430 Жыл бұрын
@kavindu_gaurava
@kasundarshana2631
@kasundarshana2631 Жыл бұрын
සුපිරි
@tharindudanushka1
@tharindudanushka1 Жыл бұрын
❤️❤️
OMG😳 #tiktok #shorts #potapova_blog
00:58
Potapova_blog
Рет қаралды 4,1 МЛН
NERF WAR HEAVY: Drone Battle!
00:30
MacDannyGun
Рет қаралды 33 МЛН
Khó thế mà cũng làm được || How did the police do that? #shorts
01:00
Вечный ДВИГАТЕЛЬ!⚙️ #shorts
00:27
Гараж 54
Рет қаралды 13 МЛН
බැටරි මාරු කරපු කාලෙ ඉවරයිද?
24:58
Latest Nissan Leaf the most affordable ev car | buy cars in Sri lanka
4:05
Jeevithe - ජීවිතේ
Рет қаралды 7 М.
Nissan Leaf Review (Sinhala) from ElaKiri.com
18:14
ElaKiri
Рет қаралды 199 М.
JCB 3dx Super 4×4 Bucket Status 🤔💥😱 #jcb #jcb3dx #jcbvideo
0:11
Operater Rajbongshi
Рет қаралды 2,8 МЛН
JCB 3dx Super 4×4 Bucket Status 🤔💥😱 #jcb #jcb3dx #jcbvideo
0:11
Operater Rajbongshi
Рет қаралды 2,8 МЛН
😱 Велосипед-лимузин?!
0:20
Тот самый Денчик
Рет қаралды 289 М.
МОЯ ЛУЧШАЯ ПОКУПКА! Это круче чем Роллс Ройс
37:56
Жекич Дубровский
Рет қаралды 2 МЛН