වාහනේ ප්‍රොජෙක්ට් එක ඉවරයි 💪🙌අලුත් මොඩිෆිකේශන් ? | Nissan Patrol Ute Project | Gutdgrip | New Mods

  Рет қаралды 71,416

GUTD Grip

GUTD Grip

Күн бұрын

Пікірлер: 525
@buddhikaneel7930
@buddhikaneel7930 Жыл бұрын
ජපානේ වාහනේ හදලා ඔස්ටේලියාවේ මොඩිෆිකේශන් කරලා ගැම්මෙන් යන්නේ අපේ එකෙක්....❤️🙏 ආයේ ආයෙත් කියන්නේ ඔයානම් ලංකාවටම ආඩම්බරයක් මධුරංග අයියේ.... මේනක අයියේ.... ඔයාලට තව තවත් හරියන්න ඕනේ.... ❤️🙏❣️
@AjithHettiarachchi-c4p
@AjithHettiarachchi-c4p 8 ай бұрын
Uoya pobdy unata loku minihek❤❤❤❤
@kavindukunchana9840
@kavindukunchana9840 Жыл бұрын
🥺❤️ Nisaan Patrol වල උණ හැදුවේ ඔයා කිව්වොත් හරි අයියේ.. තත්පරයක් නෑර බැලුවා වීඩියෝ එක.. අපටත් සතුටුයි අයියේ වාහනේ දැක්කම..😍❤️❤️
@hansirajayathilake4953
@hansirajayathilake4953 Жыл бұрын
අම්මප ඒක හෙන ගහන ඇත්ත...😘😘
@Reverb_Lk
@Reverb_Lk Жыл бұрын
සිරා කතාව
@nalinprasad9324
@nalinprasad9324 Жыл бұрын
❤❤❤
@gayanchathuranga7164
@gayanchathuranga7164 Жыл бұрын
වාහනේ තරමිවත් උස නැති කෝල්ලෙක්... ලංකාවට ගොඩක් වටින මෙ වගේ සුපිරි වැඩිඩෝ අද රට රටවල් වල... ආඩම්බරයි ලංකාවෙ කොල්ලෙක් පිටරටක ගහන ගේම දැක්කම....ඔයානමි එකෙන්ම සුපිරි වැඩිඩෙක් සහෝදරයා.. ජයෙන් ජයම වෙවා... ❤❤❤❤❤
@MATHIYA-222
@MATHIYA-222 Жыл бұрын
👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
@alaricace8118
@alaricace8118 Жыл бұрын
Yako me wahane kohomath usai normal pickup ekakta wada, Me wahane tharam usata innwanm NBA Playersla thama.
@sahan9250
@sahan9250 Жыл бұрын
Life time use කරන්ඩ වාහනයක් හදනව කියන්නේ මෙන්න මේ වගේ වැඩවලට😍 Great work aiye🤩
@kithmaltharinda3235
@kithmaltharinda3235 Жыл бұрын
වාහනේට වියදන් කරන විදියයි අයියාගේ වාහන ගැන තියෙන පට්ට දැනුමයි පට්ටම ගැම්මක් අයියේ...❤️❤👌දිගටම videos ඕනේ😍❤️
@marinemindsl
@marinemindsl Жыл бұрын
පිස්සුවක් ඒක...❤️💪🤩 #GUTD_GRIP Australia වල Brand එකක් වෙන්න තව වැඩි කාලයක් නෑ... Keep it up අයියා.. All the best... ❤️💪😎
@nirmaladilhan7134
@nirmaladilhan7134 Жыл бұрын
ඇත්තටම ඔයා ශ්‍රී ලාංකිකයෙක් විදිහට අපිට ආඩම්බරයි. කමෙන්ට් එකක් නො දැම්මාට පටන් ගත්තු දවසේ ඉඳලා youtube අද වෙනකන් හැම වීඩියෝ එකක්ම බලලා තියෙනවා . ඕස්ට්‍රේලියාවේ තියන හොඳම offroad vehicle එක ඕක වෙන්ඩ ඕනා. ශ්‍රී ලාංකිකයෙක් හැටියට jaya. .
@dishaninduranga4163
@dishaninduranga4163 Жыл бұрын
අපිටත් පට්ට Happy අයියේ වාහනේ දැක්කාම් මාර වෙනස් කං ගොඩක් කරලා✌️ විස්තර කරං යනකොට woooow😍 කියවෙච්ච back කරලා බලපු තැං අනන්තයි ගෙයක් ඕනෙ නෑ ඔය වගේ වාහනයක් තිබ්බනං හිතුන වාර ගොඩයි😁 හැම්දාමත් වගේ සුපිරිම track ටිකකින් UTE එකේ වැඩ බලමු ✌️ ❤️
@SlNightFury422
@SlNightFury422 Жыл бұрын
ලංකාවේ මුදල් වලින් මේ වෙද්දි කෝටි 4 ක් වියදම. ❤️🔥
@sajeewakalhara5623
@sajeewakalhara5623 Жыл бұрын
Skip නොකර youtube එකේ video බලන එක channel එකක්... වාහනේට සැප දෙන තැනක් ❤💕
@RevUpRides-u6h
@RevUpRides-u6h Жыл бұрын
අයියේ වැඩේ සැහෙන්න පිලිවලට කරලා තියෙනවා, නියමෙටම කරලා තියෙනවා ❤️❤️
@lasithdilusha2022
@lasithdilusha2022 Жыл бұрын
නියමයි සහෝදරයා, offroad වලට ආස අයට මේවගේ ඒවා ලෝකෙට ම හදන්න ශක්තිය ලැබෙන්න ඕන.
@sashithdilshan9711
@sashithdilshan9711 Жыл бұрын
අම්මෝ කියන්නෙ මොනවද කියලා හිතාගන්න බෑ . තනිවචනෙන් ඉතින් සුපිරියක් තමා. Nissan patrol පිස්සුවක් කරපු අපේ කෙනා. වාහනේට කරලා තියන මොඩිෆිකේශන් ටිකටනම් වචන නෑ . 4x4 offroad වාහනේකට දෙන්න පුලුවන් උපරිම සැප දීලා. මීට වඩා තව මොනවද එන්න ඕනේ කියලා හිතාගන්නවත් බැරි තරම් . ඒ අදහස්, ඒ පිලිවෙල, ඒ මහන්සිය හැමදේකම ප්‍රතිපලය දකිද්දි තියන සතුට වචන කරන්න බෑ. මේ තරම් දුරක් වාහනයක් ගේන්න කැප උනු මදුරංග අයියා මේනක අයියා ඇතුලු හැමෝටම පින් අපිට මේ දේවල් පෙන්නනවට. ඇත්තටම නියම විදියට ජීවිතේ විදින කොල්ලෙක් . වචනයේ පරිසමාප්ත අර්තයෙන්ම වැඩ්ඩෙක් . ඉස්සරහටත් මේවගේම දේවල් ගේනකල් බලන් ඉන්නවා . කරන හැම වැඩක්ම සාර්තක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා . 🥰❤ GUTD Grip...❤ Nissan patrol...❤ 4x4 offroad...❤
@GUTDGrip
@GUTDGrip Жыл бұрын
🙏🙏🙏
@maheshdidulantha6873
@maheshdidulantha6873 Жыл бұрын
ඒ වාහනේ ගැනනම් අයේ අමුතුවෙන් හිතන්න දෙයක් න්හ් සුපිරියටම හදල තියනවා.. සුබ පතනවා ඉස්සරහටත්.. හැම dream ඒකක්ම සාර්ථක වෙන්න කියලා maduraga අයියේ.. 😍❤🥰💪
@janakarathnayake3564
@janakarathnayake3564 Жыл бұрын
ඔයා ඉතිං වැඩ්ඩෙක් තමයි ඈ.....මදුරංග=අයන් මෑන්
@damithsm1980
@damithsm1980 Жыл бұрын
සුපිරි ..කොහේ ගියත් සිංහලෙන් කතා කරලා ඔක්කොම අඩු නැතුව කියල දෙන ඔයා වගේ අය හරිම අඩුයී උනන්දුව කැපවීම මම පුදුමයට පත් කලා, හැම දෙයක් ම සාර්ථක වෙන්න කියල මම හදවතින් ම සුබ පතමී.... 🙂
@dinusahanedirisinhe5705
@dinusahanedirisinhe5705 Жыл бұрын
Off rode නම් ඩිෆෙන්ඩර් කියල තම ගොඩක් මිනිස්සු හිතන් ඉන්නෙ . Nissan patrol best ❤️
@bhanukasanketh7992
@bhanukasanketh7992 Жыл бұрын
💙 අහම්බෙන් හම්බුනේ චැනල් එක. ඔයාගෙ වැගන් එකේ video එකෙන් බලන්න පටන් ගත්තෙ. N.Patrol ගැන ගොඩක් දේවල් ඉගෙන ගත්තා. තව trip කීපයයි බලන්න තියෙන්නෙ. nissan patrol කියන්නෙ මේ තරම් වැඩකාරෙක් කියලා දැනගෙන හිටියෙ නෑ. $1000 track වගේ ඒවගෙ අපිට යන්න හිතන්නවත් බෑ, ඔයයි මේනක අයියයිනම් නියම වැඩ්ඩො තමා දෙන්නත් එක්ක ගහපු ගේම් මරු. තව video ඕනි. 💙
@chandanadissanayaka3103
@chandanadissanayaka3103 Жыл бұрын
Nisan petrol පිස්සුවක් හදපු ඔයාගෙ වාහනේ.......❤❤❤❤❤❤
@SFernando2xx2
@SFernando2xx2 Жыл бұрын
Great project bro...Congratulations 🔥🔥🔥 අයියගෙ වාහන ටික දකිද්දි අපිටත් පට්ටම සතුටක් එන්නෙ ❤️
@navogaming6140
@navogaming6140 Жыл бұрын
සුපිරියක් තමයි 🥰 offrode පිස්සුව හැදුවෙ ඔයා අයියේ 🥰🥰
@anjanajayathilaka4248
@anjanajayathilaka4248 Жыл бұрын
වාහනේනම් පිස්සුවක් අයියේ 🥺😘
@shehanbandaragodamunne3147
@shehanbandaragodamunne3147 Жыл бұрын
එනකල් බලන් හිටිය vedio එකක් 😍❤️
@theautohub7886
@theautohub7886 Жыл бұрын
මධුරoග අයියේ ... ඔයා ගැන පට්ට ආඩම්බරයි හොදේ... සරලව කිව්වොත් මාව පිස්සෙක් කලා.. හැමදාමත් වැඩි වැඩියෙන් හරියන්න ඔනි. ජය වේවා අයියේ....
@tharakaperera5759
@tharakaperera5759 Жыл бұрын
ආස දේවල් මෙහෙම බලන්න ලැබුන එක මරු වාහනේ සුපිරි ඇත්තට දකිද්දි පුදුම සතුටක් දැනෙන්නේ. විඩියෝ වල කැම්පින් ටිකත් පොඩ්ඩක් වැඩි කර්න්න පුලුවන්නම් මරු.
@premasirihewage5687
@premasirihewage5687 Жыл бұрын
❤ ඇවිදින ගෙයක් වගේ,ඇත්තෙන්ම ඔයවගේ වාහනයක් දැකීමත් සතුටුයි
@damithsandaruwan5095
@damithsandaruwan5095 Жыл бұрын
ලංකාවට හීන . තියෙන නීති එක්ක සුපිරි video එක❤❤❤❤❤
@janakasudasingha1674
@janakasudasingha1674 Жыл бұрын
ඔයාගෙ හීනෙ හැබෑ වෙලා තියනවා කියල ඔයාට දැනුනට වඩා සතුටක් බලන් ඉන්න අපිට දැනෙනවා අයියා❤️ හැමදාටම ජය💪🍻
@janithchandima5169
@janithchandima5169 Жыл бұрын
සුපිරියක් තමයි ඉතින් #GUTD_Grip 😍😍😍😍😘😘😘😘
@randilgayashan7605
@randilgayashan7605 Жыл бұрын
වාහනෙ හදල ඉවරයි කිව්වම ගොඩක් සතුටුයි අයියෙ .අර පේන්ට් එක නම් පට්ට .ෆිල්ම් වල වගේ තියෙ දැන් වාහනෙ .නිසාන් Y 62 එකත් හදනවද අයියෙ . මන් යූට් එකට වඩා ඒකට ආසයි ගොඩක් .ලේක් කන්ඩලම් ට්‍රැක් එකෙ ඉතුරු වීඩියෝ ටිකත් හම්බ වෙයි නේද .පරිස්සමෙන් ඉන්න ජය වේවා .👊❤🔥
@shanwimukthi7336
@shanwimukthi7336 Жыл бұрын
අයියටත් සතුටුයි වීඩියෝ එක බලපු අපිටත් සතුටුයි😍
@ChanakeMadushan
@ChanakeMadushan Жыл бұрын
අපේ වාහනයක් වෙන කෙනෙක් හදලා ඒක විස්තර කරලා දෙනවා වගේ උනන්දුවෙන් බැලුවේ.ලෝකේ වටේම යන්ඩ ලැබෙවා ❤️❤️❤️❤️❤️.. නියමයි 👌
@udeshkotuwegedara2647
@udeshkotuwegedara2647 Жыл бұрын
මම ආසම Nissan Patrol Wagon එකට ඒකෙත් full review එකක් කරන්න....
@yasanthasilva9023
@yasanthasilva9023 Жыл бұрын
ආය ඉතිං එකෙම්ම වැඩ්ඩෙක් අපෙ එකෙක් ❤️❤️😎😘skip නොකර නිකං ම බැලෙනව මේව නම්
@slmanagingtech6607
@slmanagingtech6607 Жыл бұрын
එක තත්පරයට වීඩියෝ එක ස්කිප් කරේ නෑ. වැඩ්ඩෙක් තමා ආය කතා නෑ සුපිරිම project එකක්❤️❤️❤
@chamillakmal9301
@chamillakmal9301 Жыл бұрын
ඒක ෆට්ටම ❤ වාහනේ දුටුවම කියන්න වදන් නෑ........
@adeeshanagunarathna5608
@adeeshanagunarathna5608 Жыл бұрын
Best build i ever seen Good luck to gutd grip
@ky77nimeshekanayake73
@ky77nimeshekanayake73 Жыл бұрын
මදුරංග අයියේ ඒක නියම වැඩක්.. සුපිරියටම ute එක modify කරලා තියනවා. මගෙත් එක dream එකක් තමා ඔය විදියට වාහනයක් modify කරන එක. අයියලාට ජය ඉස්සරහට හොඳ videos දාන්න ලැබෙන්න කියලා wish කරනවා. & අයියේ electronic rust system එකෙන් මොකක්ද හරියටම වෙන්නෙ කියලා update එකක් දෙන්න ඒ වගේම දැන් අයියගේ ute එකේ value එක කීයක් වගේ වෙනවද කියලා ටිකක් කියන්න මේ modification එක්කම. ❤️💪🔥
@prasannamadushan2125
@prasannamadushan2125 Жыл бұрын
සුපිරි අයියෙ නියමයි පිස්සුවක් තමා 😍😍😍
@MalinduMadhusanka
@MalinduMadhusanka Жыл бұрын
ගොඩක් වටින video ekak .. ලංකාවේ අපිට Petrol ගැන ඉහෙනගන්න තියෙන Channel එකක්💥💥
@wajirabandara9368
@wajirabandara9368 Жыл бұрын
Great work brother.❤️🔥 Congratulations for your achivement....💪💪💪 Thanks for the time you taking to give this knowledge and experience to us.❤️
@lahirushamika6975
@lahirushamika6975 Жыл бұрын
Great Work අයියේ😍❤️✨️
@hasanthasupun6272
@hasanthasupun6272 Жыл бұрын
මරැ වාහනය ගමනකදි බලමුඑහෙනම් good luck
@umeshdilanke9402
@umeshdilanke9402 Жыл бұрын
සුපිරිම වැඩ්ඩෙක් ඔයා අයියා එකක් නෑර සේරම වීඩියෝ බැලුවා
@sheranjayakody7073
@sheranjayakody7073 Жыл бұрын
Off-road modification king❤️❤️❤️ next off-road brand GUTD ❤️✨
@ranjithdikkubura6221
@ranjithdikkubura6221 Жыл бұрын
බලපු අපිටත් පට්ට happy Tks best rgds
@KoSaSL
@KoSaSL Жыл бұрын
Nissan patrol පිස්සුව හදපු තැන 4×4 Off road පිස්සුව හදපු තැන #GUTD_GRIP ආදරෙයි❤️❤️🤗
@bumindumanthila40
@bumindumanthila40 Жыл бұрын
සුපිරියක් තමා #Gutd Grip ❤️‍🔥
@niroshanasandaruwan9797
@niroshanasandaruwan9797 Жыл бұрын
Congratulations අයියේ ❤ වාහනේ පට්ට #Gutd_grip
@volleyballmoments4137
@volleyballmoments4137 Жыл бұрын
අයියේ සුපිරී ගැම්මක් තමයි ❤️❤️✌️✌️💪💪
@harshanapv
@harshanapv Жыл бұрын
Gutd grip chanel eke watinama video eka mn hithanne… 2021 video balanna gaththe puduma aasawakin eda indan ekama video ekakawath thaplarayakwath maga arinne nathuwe baluwe thiyena aasawata, A aasawa nisama target 3k hithata gaththa Eken palaweni target eka widihata Australiya enna puluwan wuna giya maase Deveni target eka oyalawai, workshop ekai waahana tikai balanna ena eka (ekath langadima karanawa) Final target eka oya wage waahanayak aran oyala wageema travel karala jeewithe windina eka. Thank you very much mechchara durak enna motivation dunnata, a witharak newai udawuth kalata. Anyway congrats team See you soon….
@GUTDGrip
@GUTDGrip Жыл бұрын
❤️🙏
@chanakasuranga130
@chanakasuranga130 Жыл бұрын
සුභ අලුත් අවුරුද්දක් වේවා බුදු සරණයි දෙවි පිහිටයි
@rasindu158
@rasindu158 Жыл бұрын
තනිකරම පිස්සුවක් ❤️❤️ ජය වේවා අයියේ 😍😍
@roxmadu8420
@roxmadu8420 Жыл бұрын
Nissan company should take this young man for their future buildup. He know every inc of Nissan Petrol than manufacture 😅. Brilliant work and keep it up… Love form Dubai
@chanakamadhushan8322
@chanakamadhushan8322 Жыл бұрын
සුපිරිම වාහනයක් මදුරංග අයියා 😍💜️
@gayanathmadushan8490
@gayanathmadushan8490 Жыл бұрын
මදුරන්ග අයියේ කම්බලන් ට්‍රැක් එකේ අනිත් වීඩියෝ එක කවදද දෙන්නේ ආසාවෙන් ඉන්නෙ ඒක බලන්න..
@imaanayan2372
@imaanayan2372 Жыл бұрын
සුබ අලුත් අවුරුද්දක් අයියා 💖
@sonalkalhara8572
@sonalkalhara8572 Жыл бұрын
Patrol පිස්සුව වැඩි කරනවා මදුරංග අයියෙ ඔයා😍💗
@Biyutifullsrilanka
@Biyutifullsrilanka Жыл бұрын
Congratulations පරිස්සමින් පදින්න අයියේ ඉතින් හැමදාම අපිට video dhenna
@ishankamadhuranga3729
@ishankamadhuranga3729 Жыл бұрын
මගේ වාහනේ හදල ඉවර කරා වගේ ෆීලින් එකක් දැනෙන්නෙ. අපෙත් හීන තමා මේ ❤️
@hasankapiyumal
@hasankapiyumal Жыл бұрын
සුපිරි වන්ඩියක් තමා ❤️🔥
@nadeeraasanka1546
@nadeeraasanka1546 Жыл бұрын
සුපිරිම වැඩිිඩෙිික් තමයි.ආසාවෙිි බැ.නියමයි
@ravindulakshan3335
@ravindulakshan3335 Жыл бұрын
niyamai aiyaaa..apitat patta happy meka aiyat oni widiyat hada ganna pluwn una ekata. meken aluth trip ekak oni aiya
@sachinthabiduranga
@sachinthabiduranga Жыл бұрын
මැෂින් ගන් එකකුත් හයිකරානං තමයි සම්පූර්ණ 😎😎☝☝
@crazydrocky2666
@crazydrocky2666 Жыл бұрын
පේන විදිහට බොසා හදාගෙන තියෙන්නේ වාහනයක් නෙමේ යුධ ටැංකියක් වගේ එකක් නේ. Ute එක Y62 එකට වඩා ගනන් ගියපු සීන් එකක් නේද තියෙන්නේ?😅💸💸 Crash bars ලොකු උනාම mobility එක අඩු වගෙ දැනෙන්නේ නැද්ද? Patrol එක width එක වැඩිම වාහනයක් සහ තව ඒකට ලොකු frame එකක් attach කරාම? පුලුවන්නම් electrical system එක ගැන වීඩියෝ එකක් කරන්න. Deep cycle battery,coupling method,distribution method,solar charging,winch supply ගැන. Y62 එකේ අලුත් update එකක් හම්බෙන්නේ කවද්ද එතකොට? One word! This is jawdropping work ! Pls do a live session also! GG🦾
@TravelwithTukTuk
@TravelwithTukTuk Жыл бұрын
congratulations aiye 🎉🎉🎉 සුපිරියක් දැන් නම් දැන් බැරි පියාඹන්න විතරයි😂 ඔසී එන්න පුලුවන් උනොත් අනිව එනව බලල යන්න😌
@chamithnimsara9470
@chamithnimsara9470 Жыл бұрын
No comments maduranga aiya... Keep up the good work...
@dasunisurindu5937
@dasunisurindu5937 Жыл бұрын
T-shirts ගන්න බැරිද දැන්? Video එක අදත් මරු ❤🔥
@naveenbhanuka1770
@naveenbhanuka1770 Жыл бұрын
සුපිරි කියන්න දෙයක් නෑ ❤️❤️❤️❤️❤️❤️❤️❤️
@krishanjayathissa2177
@krishanjayathissa2177 Жыл бұрын
සුපිරි ඔයාලා....... ❤️❤️❤️❤️ hamadhama ekai api ආදරේ ඔයාලට... හදවතින්ම...... ❤️❤️❤️
@rohanwarnakulasooriya7346
@rohanwarnakulasooriya7346 10 ай бұрын
ගොඩබිම ඕනේ බාධකයක් තරණය කරලා ලෝකේ වටේම යන්න පුළුවන් වාහනයක් බ්‍රෝ ❤️❤️👍👍,
@dasunvishmika7426
@dasunvishmika7426 Жыл бұрын
Great work maduranga aiya 👏😍
@CJ.chathuranga
@CJ.chathuranga Жыл бұрын
😲හිතා ගන්නත් බෑ අද වැඩ ඔක්කොම ඉවර වෙලා free ඒකේ ඉන්න වේලාවක YT ඒකට ආපු ගමන් දැක්කේ video එකක් දලා කියලා කාලේක ඉදන් බලන් හිටියේ වාහනේ video එකක් දායි කියලා නොහිතපු වේලාවක දාපු එකට පට්ට happy 🥳 දැන් නම් vehicle ඒකේ update එකක් අමුතුම ලුක්😈 එකක් ඇවිත් තියෙනවා කියන්න දෙයක් නෑ සුපිරියක් තමයි ඉතින් දැන්.ජය වේවා අයියේ.😊❤️🤟
@dyno3314
@dyno3314 Жыл бұрын
මාරම ආසාවෙන් බැලුවෙ බ්‍රෝ
@bhanukajayasundara2042
@bhanukajayasundara2042 Жыл бұрын
So great aiya... math godak kal idan balan hitiye aiyage UTE eke project eka complete wenakan... mt pattama happy aiya... mkd math Patrol pissek 😂 ekai... congratulations aiya... UTE ekath ekka thawa video series one 💪... jaya wewa aiya GUTD GRIP set ekatama... 💪💪❤❤💯💯🔥🔥
@lalithpathiraja7756
@lalithpathiraja7756 Жыл бұрын
Congratulations මධුරංග මල්ලි ..දැන් ආයෙත් ඕස්ට්‍රේලියාව වටේ Travel කරමු .ජයවේවා . 👍❤️
@prabuddhanipun8109
@prabuddhanipun8109 Жыл бұрын
සුපිරි ko aiyee anith videos tika trip ekeee
@dineshliyanage5202
@dineshliyanage5202 Жыл бұрын
Jayen Jayama wewa ,Me wage dewal karanna thawa thawath shakthiya dirrya Labewaaa !
@vishanrajith3200
@vishanrajith3200 Жыл бұрын
Exhaust pipe එකත් Gutd Grip 👍👍
@pubuduerandika2048
@pubuduerandika2048 Жыл бұрын
All the best aiya🔥 thapparayak nara asawen balan ekam chanel ek... ❤️🌍
@sajithrukshan4969
@sajithrukshan4969 Жыл бұрын
Aththatma godak Thank you Hithe thiyena hina Thwath Motivatate krnwta. PATROL pissuwa hadunoth oya hinda tama aiye...Congratulations for your achievement..Thank you...
@nilushemaduwantha7541
@nilushemaduwantha7541 Жыл бұрын
Patta aiye Awurudu dekaka wage idn videos blnwa❤ Aussie walatath awa Patrol ekak thama ganna tyenne
@sankakumara8008
@sankakumara8008 Жыл бұрын
මේකනම් පිස්සුවක් ❤️...Nissan petrol ආදරෙයි..😍
@pasanduljayamanne3056
@pasanduljayamanne3056 Жыл бұрын
Brudh Menaka aiyage patrol eketh reviwe video ekak oneeeeeee :)))
@nimeshlakruwan3740
@nimeshlakruwan3740 Жыл бұрын
supiri machan me wage videos balanna puluwn wenne oya nisa ❤❤ hemadama api oyalath ekka innwa
@yjsudda1767
@yjsudda1767 Жыл бұрын
Patta sathutui ban ape ekek jivithe vidina ekata ubata budu saranai jesu pihitai ban Yana gamanak parissamen palayan yaluwa 👍👍♥️🙏🙏🍁🍁🍁
@thisararandika4271
@thisararandika4271 Жыл бұрын
ආඩම්බරයි අයියෙ තත්පරයක් ස්කිප් කලේ නෑ 😎🖤 dream build ek❤️
@sakisampath5003
@sakisampath5003 Жыл бұрын
Good job bro & congratulations 🎉👏 good luck 👍
@savesrilankaa
@savesrilankaa Жыл бұрын
REALLY HAPPY FOR YOUR ACHIEVEMENT , WISH YOU ALL THE BEST , 👍👍👍🌼🌼🌼🌸🌸🌸
@kavishkadineth3054
@kavishkadineth3054 Жыл бұрын
වාහනේ නං ගැම්මක් තමා අයියා සුපිරී❤️‍🔥😍 ඔයාගේ කලින් තිබුන wagon එකට මොකෝ උනේ අයියේ
@bigdog3295
@bigdog3295 Жыл бұрын
matath thiyana prashnayak wagon eka koo
@GUTDGrip
@GUTDGrip Жыл бұрын
Sold
@gayanathmadushan8490
@gayanathmadushan8490 Жыл бұрын
වැගන් එක තියෙනවා ඇති මදුරන්ග අයිය ඒකට කොහොමත් මාර ආදරෙයි විකුනල නැතුව ඇති.. මටත් තියෙන ප්‍රශ්නයක් ඕක..
@bigdog3295
@bigdog3295 Жыл бұрын
@@gayanathmadushan8490 ලාවට පෙන්නුවෙවත් නෑ දකින්න නෑනෙ 😐
@gayanathmadushan8490
@gayanathmadushan8490 Жыл бұрын
@@bigdog3295 මදුරන්ග අයිය කමෙන්ට් දාල තියෙනවා දැන් දැක්කෙ.. ඒකනෙ පෙන්නුවේ නෑනෙ එකයි මාත් කමෙන්ට් කලේ..👍👍👍
@manoj-sl
@manoj-sl Жыл бұрын
අලුත් වාහනෙන් සුපිරි trip එකක් ඕනෙ
@Piumal_Suchithra
@Piumal_Suchithra Жыл бұрын
වහානෙනම් පිස්සුවක් ආ පට්ට උත්සහයක හා කැපවීමක පෙතිපලය අද ඇස් දෙක ඉස්සරහා තියෙද්දි පට්ට සතුටුක් දැනවා ඇති අයියාට ... ගැම්මක් ආ ගින්දර ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@madhawasubasinghe661
@madhawasubasinghe661 Жыл бұрын
Great work brother. All the very best. 👍
@heshankavinda5290
@heshankavinda5290 Жыл бұрын
wow great job brother.😍😍 Awesome you vehicals. no words to tell. wow superb. thank you for the share your experiences. waiting for the next video. thank you so much all of you
@sanjayamaduranga3982
@sanjayamaduranga3982 Жыл бұрын
ආදරෙයි bro 😍😍😍
@Nasaraniya131
@Nasaraniya131 Жыл бұрын
සුපිරිම වැඩ්ඩෙක් තමයි ඉතින් ❤❤
@damithhasantha5470
@damithhasantha5470 Жыл бұрын
Ekanum supiri aiyee…kiyanna wchana naaa❤❤❤… thank youuu very much brooo❤❤❤🎉
@Roamer_in_USA
@Roamer_in_USA Жыл бұрын
Awesome work man. Best of luck ❤
@markperera5463
@markperera5463 Жыл бұрын
Great work brother . Genuine type 💯👍🏻💪🏽💗
@manulajayaweera7145
@manulajayaweera7145 Жыл бұрын
Great work ❤️❤️🤘🤘 Congratulations brother 🔥🔥
Nissan Patrol Ute Build | GUTDGRIP | TD42 | Tourer
42:42
GUTD Grip
Рет қаралды 62 М.
Fake watermelon by Secret Vlog
00:16
Secret Vlog
Рет қаралды 30 МЛН
Всё пошло не по плану 😮
00:36
Miracle
Рет қаралды 4,1 МЛН
How I Turned a Lolipop Into A New One 🤯🍭
00:19
Wian
Рет қаралды 12 МЛН
Nissan Patrol New Ute Run Through | GUTD Grip | Sinhala | TD42
26:39