ජය මංගලම් ආවඩා (Nithiesha & Yoshitha Wedding Video) - Rohitha Rajapaksa

  Рет қаралды 680,932

Rohitha Rajapaksa

Rohitha Rajapaksa

Күн бұрын

Пікірлер: 718
@funnyhub984
@funnyhub984 2 жыл бұрын
පූර්ණ අනුග්‍රහය ශී ලංකාවේ අහිංසක දුප්පත් පීඩිත ජනතාව
@sashinibalasooriya8778
@sashinibalasooriya8778 2 жыл бұрын
😭😭😭😭💔
@nuwannuwan1271
@nuwannuwan1271 2 жыл бұрын
👍👍👍😃😃😃
@nadeekaudayangani522
@nadeekaudayangani522 2 жыл бұрын
😂😂😂😂😂😂
@pasindubalasooriya1784
@pasindubalasooriya1784 2 жыл бұрын
@@sashinibalasooriya8778 apith balasooriya
@cdissanayake405
@cdissanayake405 2 жыл бұрын
අාවේ නැති උනාට අපිත් ඔය වෙඩිමට සල්ලි දුන්න 😂😂😂
@sajithawilajani9379
@sajithawilajani9379 2 жыл бұрын
මගේ අම්මෝ 🤣🤣🤣🤣
@skb_sasa
@skb_sasa 2 жыл бұрын
ammboh bara ganak dila thiyenne neda bn....🤣🤣🤣🤣🤣🤣
@cdissanayake405
@cdissanayake405 2 жыл бұрын
@@skb_sasa ouou api naththn kai magul😅
@ayomapriyadarshani6677
@ayomapriyadarshani6677 2 жыл бұрын
@@cdissanayake405 😂😂😂😂😂😂😂
@shasheeeliza3233
@shasheeeliza3233 2 жыл бұрын
නෑ නෑ.එහෙම නෙවෙයි උනේ.මුන් අපේ සල්ලි ඇදල ජෝගි දාල අපිට invite නොකර හිටියා.
@imalshabandara805
@imalshabandara805 2 жыл бұрын
මූල්‍ය දායකත්වය ඉතින් අපෙන් තමයි😴
@dilaniwarnakulasuriya8819
@dilaniwarnakulasuriya8819 2 жыл бұрын
Ha ha aye ithin ekenma...
@Nppapiekata
@Nppapiekata 2 жыл бұрын
එකත් හොරෙන්නෙ ගත්තෙ සුනාමි හොරු නෙ මුන්
@sachinthanipathirana98
@sachinthanipathirana98 2 жыл бұрын
ඔව් මේ යකාට ලැජ්ජාවක් නෑ...චැනල් හදන් වීඩියොත් දානවනෙ..මේකා මානසික ලෙඩෙක්ද කොහෙද
@sonaafernando4858
@sonaafernando4858 2 жыл бұрын
Ekann maru kataawa😅👌
@sellapperumagesunanda773
@sellapperumagesunanda773 Жыл бұрын
PUKA IRILADA BOGE DEN
@shaara4408
@shaara4408 2 жыл бұрын
පවුල පිටින් නොකරෙ එච්චරයි 🥲.මම මේ කමෙන්ට් එක දාන්නෙ 2022.03.22 .මේක තමුන්ගේ දුවයි පුතයි අනාගතේ දවසක කියවලා තමුන්ට සාප කරයි. අද ගෑස් එකක් 4199 .තමුන්ලා සතුටින් අපි වැලෙ වැල් නෑ. තාම කැම්පස් .අම්මල දහ දුක් විදිනවා. කවද්ද යකො අපිත් සැප විදින්නේ අපිට ගොඩ එන්න දීලා මේ රටෙන් මකබෑවෙන්න පිං
@nimasha3589
@nimasha3589 2 жыл бұрын
අනිවාර්යයෙන්ම. මුන් හරි මහන්සි වෙන්න ඇති මේ සල්ලි හම්බ කර ගන්න. මුන්ගේ ජීවිත ලස්සන කර ගන්න කී දෙනෙක්ගේ ජීවිත විනාස කලද. බලපන් galle face එකේ මිනිස්සු අරගල කරන හැටි thopen රට බේර ගන්න. ලැජ්ජාවක් නැතිව තොපි තවමත් ඉන්නවා. Sapa වෙනවා මේ මිනිස්සුන්ට දීපු වේදනාව
@msdissanayake7041
@msdissanayake7041 2 жыл бұрын
💯👌👌👌💪
@kavidumadusanka9857
@kavidumadusanka9857 2 жыл бұрын
😓 api pau bn
@Nppapiekata
@Nppapiekata 2 жыл бұрын
දැන් ගැස් 5000 සබන් 150
@shaara4408
@shaara4408 2 жыл бұрын
@@Nppapiekata හෙන ගහන්න ඕන මුන්ට 😫
@shanmadhusankha8405
@shanmadhusankha8405 2 жыл бұрын
සල්ලි දීලා කන්න්න නොගියපු එකම වෙඩින් එක... පරම්පරාවටම ශාප වේවා...
@shriranasinghe6934
@shriranasinghe6934 2 жыл бұрын
😁😁😁😁
@keshaniwatagoda5066
@keshaniwatagoda5066 2 жыл бұрын
🤭 ow neda
@Naduniiii_94
@Naduniiii_94 2 жыл бұрын
Ape gdr inna balloi pussoith salli dunna
@klshaani7341
@klshaani7341 2 жыл бұрын
😂ආර්ට් කරලා හොරට ගිය එකම නේවී කාරයා 😂💔🗯️
@ShaneJayarathna
@ShaneJayarathna 5 ай бұрын
තාත්තා ජනාධිපති උන එකම නේවිකාරයා,මොන රජාගෙ පුතාද යකෝ හමුදාවට ගියෙ ඇමරිකාව එංගලන්තයට වෙලා සැපට ජීවත් වෙන්න පුළුවන්කම තියෙද්දි
@buddhimuyuru
@buddhimuyuru 2 жыл бұрын
Mama Godak mahansi wela igena gaththa. Ada asarana rogin siya gananak suvapath karala thiyenava saha karanava. Mage amma thaththa mata ugannannama diya wela giya😢. Next month mage wedding eka laksha 10 ka loan ekak gaththa. (Mama danne naha eken weddin eka karanna puluvan wevida kiyala) Podi vahanayak ganna,(Panda) gedara hadaganna gaththa loan; thavama gevagena yanava.. mage lassana tharuna jeevithe. Dan nan mahansi hodatama. Sathutin gamanak trip ekak giya kalayak mathaka naha. Bandata passe me mahansi una wage puluvan uparimayen mahansi wela api denna yanava hadawath suvapath minisun palanaya karana ratak hoyagena😭😭
@thyaginathasha3084
@thyaginathasha3084 2 жыл бұрын
කාලකන්නි රාජපක්ස පරම්පරාවටම සුබම සුබ අවමඟුලක්ම වේවා !!!
@nutter_butter8723
@nutter_butter8723 2 жыл бұрын
අපි විසින් කරගත් තවත් එක් පිනක් තමා මේ ...අනේ පින් අයිති වෙයි,දැන්වත් අපිට ඉන්න රටක් ඉතුරු කරලා යන්න.
@senoritanicaa3430
@senoritanicaa3430 2 жыл бұрын
තරැණ අපේ හීන විනාස කරපු රාජපක්ෂ සනුහරේටම සාප වේවා!! 🙏🏼🙏🏼
@sellapperumagesunanda773
@sellapperumagesunanda773 Жыл бұрын
THOO WAAGE PONNA WEESAAWO EERISYAAWE PELENNA EPAA PIN KARAPALLA UN WAAGE WENNA LABANA AATHMEKAWATH
@mindrelaxing7327
@mindrelaxing7327 2 жыл бұрын
තොපි සතුටින් අපි දුකින් බලාගනිම් ආහ් උබලා ඔක්කොම එලවන්න අපි ලෑස්තියි #gohomegota #gohomerajapaksas🤧
@skb_sasa
@skb_sasa 2 жыл бұрын
#GoHomeGota2022
@nimaliweeraratna8880
@nimaliweeraratna8880 2 жыл бұрын
People wishing them all the best dont realise the normal people in this country are suffering because of these people.Whole of this family , relations and friends and children to be born may be cursed for the pain given to a whole country.
@randulapasindu6903
@randulapasindu6903 2 жыл бұрын
එන්න අපි ආයෙ මෙයාලව බලයට ගෙනල්ලා හැමදාම මෙයාලව සතුටින් තියමු,
@valak661
@valak661 2 жыл бұрын
What
@denuwangunapala6733
@denuwangunapala6733 2 жыл бұрын
🤣🤣🤣
@nimnadee526
@nimnadee526 2 жыл бұрын
😹💔
@anujinibihara4802
@anujinibihara4802 2 жыл бұрын
Apaunam avilla iwarai ithin paw hebei🤣👋
@dilaniwarnakulasuriya8819
@dilaniwarnakulasuriya8819 2 жыл бұрын
Ow API a wenuwen pela gehemu...
@anushkikanushkifans7089
@anushkikanushkifans7089 2 жыл бұрын
Horu
@amali11288
@amali11288 2 жыл бұрын
කමක් නෑ අපි සතුටු වෙමු. හිගන්නෙකුට වෙඩිම ගන්න සල්ලි දුන්නා කියලා. හොරකම් කරන හිගන්නෝ රැළ .
@solotraveller6094
@solotraveller6094 2 жыл бұрын
😂🥲
@Vibezzzzz_19
@Vibezzzzz_19 2 жыл бұрын
😂💔👋
@Rainbow-zr8tu
@Rainbow-zr8tu 2 жыл бұрын
නොදකින් මුන්ගෙ පවුලට සම්බන්ද වෙන්න එන කාලකණ්ණි හැත්තත් ඉන්නවනෙ
@shanakaliyanage819
@shanakaliyanage819 2 жыл бұрын
හෙනගපල්ලා මේ අහිංසක මිනිසුන්ගෙන් හොරා කාපු ඩොලර්.
@navoabey6047
@navoabey6047 3 жыл бұрын
ogollo sathutin inna, api kohoma hari innam. kalakannima paula
@Himashi.Dileesha
@Himashi.Dileesha 2 жыл бұрын
Hi Chichi Namal Baby and Anith Ekage lamaita balanna danne me comment eka “ Thopi Paw Karayo”
@sanehcvjf7717
@sanehcvjf7717 27 күн бұрын
Lassanai adarei ❤❤❤❤
@Nilukshi2
@Nilukshi2 2 жыл бұрын
අවමන්ගලම් වේවා මුළු පවුලටම. සාප වෙයි මුන්ට.. #GotaGoHome #MahindaGoHome
@sellapperumagesunanda773
@sellapperumagesunanda773 Жыл бұрын
ammawath lehesthi karapan beesi
@srinaldikvela7708
@srinaldikvela7708 2 жыл бұрын
ජනතාව බඩගින්නෙ තියලා... අහිංසකයන්ගේ ශ්‍රමය සූරා කාලා ගොඩ ගහපු සල්ලි වලින් රජ මඟුල් ගන්න තොපට ශාප වේවා!
@manobasnayake8667
@manobasnayake8667 2 жыл бұрын
හොර හැත්ත ශාප වේ‍වා , තොපෙ පරමිපරාවටම ඇත්තනේ ජිවිතේ පටන් ගත්තු හැටි අපි දැක්කා නේ හොර පරමිපරාව අද දරැවන්ට කිරි පිටි උගුරක් නැති කරා හෙනම ගහන්න ඔනා
@samudrapriyadarshani3
@samudrapriyadarshani3 2 жыл бұрын
Balu kalakanni paula,thopi thope lamai thopi serama maka bavila palayan
@lalanthikagamage5930
@lalanthikagamage5930 2 жыл бұрын
දුප්පත් මිනිස්සු ගේ සල්ලි වලින් ගත්ත මගුල් ඔව්වා යාදෙන්නේ නැහැ විදවලා මැරෙන්නේ
@jonsnow3513
@jonsnow3513 2 ай бұрын
rajapaksalata api kochchara bannat, api oyata harima adarei chichi ayye ♥
@chanirufernando2724
@chanirufernando2724 Ай бұрын
sindu tikanm maru🎉
@nuwandra3502
@nuwandra3502 2 жыл бұрын
අපේ සල්ලිනේ තව හොදට ජොලි කරපන් 😂 මොකෝ අයියා මලෝ කියලා රස්සාවක් කරන එකක් යෑ 😂
@sahanvishwa4271
@sahanvishwa4271 2 жыл бұрын
අපේ මිනිස්සුන්ගේ සල්ලි කෑව. තොපිලට බ්ලාන් ඉඳපන් හොඳ පෝරියල් එක්ක සෙට් වෙයි. මේ දේශපාලඥයෝ අපේ ඇගට දුප්පත්කම කාවද්දලා තියෙන්නේ. එක දැන් මේ අරගලේත් එක්ක මාර විදියට දැනිලා තියෙන්නේ. ජාතිවාදය,ආගම්වාදය,භේශනය දැන් හොඳටම තේරෙනවා මේ දේශපාලඥයෝ උන්ට ඕන විදියට කෲර දේශපාලනය කරන්න මේ දේවල් කරපූවිදිය. හෙනම වදිනවා අහිංසක මිනිස්සුන්ගේ බදු මුදල් හොරා කපුවා, රට උකසට තියලා ගත්තා ණය, අනයනවලින් ගහපු කොමිස්, නෙළුන් කුළුණෙන් ගහපු කොමිස්, අයවැයන් සල්ලි වෙන්කරපුවයින් ගහපු කොමිස්, රටේ සම්පත් විකුණලා ගහපු කොමිස්, ඒ මදිවට බාප්පා සල්ලි අච්චු ගහලා දේශීය ණය ගෙවන්න ගත්ත මෝඩ තීරණ, සුරැකුම්පත් වලට සල්ලි ගෙවන්න අච්චු ගහපු සල්ලි වලින් රටේ මුදල් සැපයුම වැඩි කරලා රට විනාශ කරා. අනිවරෙන් උබලට ස්වාභාවධර්මය හරි මේවාට හොදට පෝරියල් සෙට් වෙනවා අනිවා. දැන් හොදට කාල බීලා ඉන්න.
@pradipragapaksha5634
@pradipragapaksha5634 2 жыл бұрын
අසරණ දරුවන්ගේ අනාගතය විනාශ කරාට තොගේ ගෑනිටයි තොටයි තොගේ මහ එකා ටයි මහ එකාටයි තොගේ බැසිල් කාක්කා ටයි ගෝඨාභය ටයි හෙණ හතම වැඩිය තොපිට
@thilakalatha1760
@thilakalatha1760 2 жыл бұрын
කාලකන්නි රාජපක්ෂ පරම්පරාවම සුන්නද්දූලි වෙලා යන්න ශාප කරනව හැර වෙන කරන්න දෙයක් නෑ.
@anujarangana6677
@anujarangana6677 2 жыл бұрын
කාලකන්නි රාජපක්ෂ පවුලට සුබම සුබ අවමංගල්‍යක් වේවා,,,
@Growup13700
@Growup13700 2 жыл бұрын
patta wesi patta ponna wesige puthala
@sasipushpakumara2857
@sasipushpakumara2857 3 ай бұрын
කසාදයක් කර ගන්න බැරුව හීන දකින තරුණ කෙල්ලො කොල්ලො කොච්චර නම් මේ රටේ ඉන්නවද දුක් විඳ විඳ. එහෙම බලනකොට මේ පහර දේශපාලන රාජපක්ෂ පවුල රටේ අහිංසක මහා ජනතාවගේ බදු මුදල්වලින් අරන් තියෙන සැප. කොහු මෝලක රැකියාව කරන කොල්ලෙක්, ගල් වලක රැකියාව කරන කොල්ලෙක් කොපමණ දුකක් විඳලද තමන්ගේ සහකාරියව කසාද බැඳ ගන්නේ. නමුත් මුං ඒ අහිංසක කොල්ලන්ගේ බදු මුදල්වලින් අපරිමිත සැප විඳිමින් ඉහෙන් වැජඹෙනවා. යෝෂිත රාජපක්ෂ ඔයා මංගල්ලේ ගත්තු ඔය මහජන මුදල් ටික දෙන්න ලෑස්ති කරගන්න අද හෙටම!!!
@Pixelpost
@Pixelpost 2 жыл бұрын
ශාප වේවා උඹලට
@UpasenaRathnayaka
@UpasenaRathnayaka 3 ай бұрын
වාසනාවයි වාසනාවයි සිය පවුලට❤ ජයවේවා❤🎉🎉🎉🎉🎉🎉
@navo890
@navo890 2 жыл бұрын
එදා නාවට අපිත් සල්ලි දුන්නා ඒත් කෑම පාර්සලයක්වත් එව්වෙ නෑ වැඩේ කැතයි හරි තෙ කොල්ලො🥲👍
@seethawickramasinghe9704
@seethawickramasinghe9704 3 ай бұрын
Namal Pipaewa..!!! Suwada Patirewa..!!! 🎉🎉
@nizrannizar3868
@nizrannizar3868 2 жыл бұрын
Saapa wewa
@Shake_Well_Before_Use
@Shake_Well_Before_Use 2 жыл бұрын
Pin gonek🤣
@Sdkstyle
@Sdkstyle 3 жыл бұрын
Aiye super
@littleangel1555
@littleangel1555 2 жыл бұрын
ලොකු හාමිනේ හැපින්නියක් වගේ.කරුණාවන්ත කාන්තාවන්ට දරුවො නැතිව දුක් විදිනවා.මේ හැපින්නට රටේ කරුමෙට මුන් හම්බුනා.මුනගෙ ණය ජනතාව ගෙවනවා.
@subashiniperera2881
@subashiniperera2881 2 жыл бұрын
Subama suba awamanhalyak wewa ,Milu paulatama.
@sahasrasamuditha499
@sahasrasamuditha499 2 жыл бұрын
අද වාගෙ මතකයි 350ට ෆුල් කොත්තුවක් කෑව
@sjcreations7496
@sjcreations7496 3 жыл бұрын
Gana pihitala tynw thanata me sinduwe🙋🏻‍♂️🙋🏻‍♂️eki ekaparama wadune hadawathata....Hamadama sahodarayo siyaluma dena samagiyen idiwaaa...jayamangalam awadaaa!!!!
@sandupraneeth7793
@sandupraneeth7793 2 жыл бұрын
ඒ උබ හිතන් ඉන්නෙ පට්ට ලස්සන වොයිස් එකක් කියලද 😤😤🤧🤧 ටකරමක් වගේ මිනිහො. චිචි නෙවෙයි තෝ චීකේ🤮🤮🤮
@worldpro1493
@worldpro1493 3 ай бұрын
Mam namal hire yanakal balan inne..ekage gaaniwa set kara ganna😊
@mlanushajayarni1894
@mlanushajayarni1894 2 жыл бұрын
මුළු පවුලටම බුදුසරණයි
@kawyasathsarani9851
@kawyasathsarani9851 2 жыл бұрын
යකෝ අපිට වෙඩින් එකක් ගන්න වෙන්නෑ ආත්මෙට🙂
@henasbenadik3311
@henasbenadik3311 2 жыл бұрын
මිනිස්සු කී දේනෙක්ගේ සතුට උදුරාගෙන ද.උබලා ඔය සතුටු වෙන්නේ macho..
@induminiliyanage7720
@induminiliyanage7720 2 жыл бұрын
මුං රටක් විනාසකරපු සාපෙට මුංට කවදාවත් සතුටින් ඉන්න ලැබෙන්න එපා
@dpw6205
@dpw6205 2 жыл бұрын
Limini, paw..🙁 She should have got married to a million times better person and used her "Raja yoga" to make him a real leader.
@sanduniindunadee4701
@sanduniindunadee4701 2 жыл бұрын
රටේ අහින්සක මිනිස්සුන්ගෙ සල්ලි වලින් තොපි ඔය මගුල ගත්තෙ හෙන ගහන්න ඕනි රටේ සල්ලි හොරාකාපු හැමෝටම
@dreamtotravel3152
@dreamtotravel3152 2 жыл бұрын
මතක තියාගනින් රාජපක්ෂ පවුල..... උඹලා සැප ගනිද්දි මේ රටේ දාස් ගානක් මිනිස්සු බඩගින්නෙ කියලා..... තොපි අහින්සක මිනිස්සුන්ගෙන් ගසා කාපුවට විදවන්න වෙන දවස වැඩි ඈතක නෙවේ....
@anishkazambawatte4805
@anishkazambawatte4805 2 жыл бұрын
පට්ට සතුටුයි... අපේ සල්ලි වලින් ලස්සනට වෙඩින් එක කරලා. අපිට වෙඩින් එකක් කරගන්න බැ
@shamalikumari3055
@shamalikumari3055 2 жыл бұрын
Woow lassanai
@selvarajm5664
@selvarajm5664 6 ай бұрын
Simplicity is the best
@thashmilasachin9278
@thashmilasachin9278 2 жыл бұрын
Tharuna apee heena okkama vinasa karapu rajapaksha sanuharetama hena gahapan🙏🙏
@ramyadesilva3469
@ramyadesilva3469 2 жыл бұрын
ලැජ්ජා නැද්ද හලෝමේව පෙන්නන්න..මේ අපේරටේ සල්ලි නේ...කාල බීල හිටපල්ලකො..ළඟදීම බඩයයි..
@yasintharashandee
@yasintharashandee 3 ай бұрын
අපිත් සල්ලි දුන්න වෙඩින් ❤
@priyasubashini4839
@priyasubashini4839 2 жыл бұрын
තොපේ හත් මුතු පරම් පරාවට හෙණ 1000 ක් වැදියෙන්. තු නොදකින්,
@nipunithennakoon8118
@nipunithennakoon8118 2 жыл бұрын
මීටවඩා ගමක දුප්පත් දෙමාපියො මිදුලෙ කුඩ ටිකක් ගහල කරන මගුල් ගෙවල් නම්බුකාරයි බන් 😠
@lokubaba3275
@lokubaba3275 2 жыл бұрын
අඩෝ අතපය වෙහෙසවලා හොයාගන්න රුපියල් 100 වටිනවා....අහින්සක මිනිස්සුන්ගේ දනය හොරාකාලා උපයන කෝටි 100ට වඩා.උබලට ඒ සතුට තේරෙන්න ගොඩාක් කල් යාවී....🤣
@upamalihewamanage2216
@upamalihewamanage2216 2 жыл бұрын
Aragalayata jaya wewaaaa....!
@albertmemetine5724
@albertmemetine5724 2 жыл бұрын
2:07 ඒ හිනාව 👍
@iuschocolate4309
@iuschocolate4309 2 жыл бұрын
👍
@nimeshrandika6576
@nimeshrandika6576 2 жыл бұрын
මුල්ල්‍යය දායකත්වය දුක් විදින ජනතාව
@chamari1835
@chamari1835 2 жыл бұрын
Ubalagen upadina දරුවන්ට pawa shapawewaaaaa
@mudithapriyangani205
@mudithapriyangani205 2 жыл бұрын
🔥🔥🔥🔥🔥paththu wenna dewiyane mewa
@floraperera181
@floraperera181 Жыл бұрын
❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@sandunjayasooriya3237
@sandunjayasooriya3237 2 жыл бұрын
අපේ සල්ලී
@janakijayasekara8730
@janakijayasekara8730 2 жыл бұрын
Lassanai
@ShriyaDamayanthi
@ShriyaDamayanthi 6 ай бұрын
🌍❤☝️👀🌟
@mandriii3329
@mandriii3329 4 ай бұрын
Aye nam ithin raja wenawa boeu
@sithilvenuraka2001
@sithilvenuraka2001 2 жыл бұрын
2:08 hmm
@ireshamadushani9802
@ireshamadushani9802 2 жыл бұрын
අපේ සල්ලිවලින් නේද ගත්තෙ අපිටත් කීයක් හරි දෙන්න ඉතින් දැන් 😂
@nirmalaamali4807
@nirmalaamali4807 2 жыл бұрын
කැත සිංදුවෙ
@vimukthisanjana8924
@vimukthisanjana8924 4 жыл бұрын
Aiyala dennage chichi malli❤️
@imeshalakshani7510
@imeshalakshani7510 2 жыл бұрын
තෙල් පෝලිමෙ ඉදන් බලන්නේ
@oshiniperamuna1826
@oshiniperamuna1826 2 жыл бұрын
If you are celebrating all this with your money, how can you not show your assets. Why are so afraid...Why are you all trying to leave the country. Shame on you Rajapakshas
@sandiidavid3374
@sandiidavid3374 2 жыл бұрын
වෙන කවුරුත් හිටියේ නැද්ද සිංදු කියන්න---!
@samadhiwickramasingha8858
@samadhiwickramasingha8858 2 жыл бұрын
සාමදානයෙන් සැතපේවා
@sriyakumuduni5434
@sriyakumuduni5434 2 жыл бұрын
🥺❤️❤️❤️❤️
@tharangakumuduni2630
@tharangakumuduni2630 3 жыл бұрын
very nice
@priyadarshaniehettiarachch8860
@priyadarshaniehettiarachch8860 2 жыл бұрын
💝💝🙏🥰
@anjanasaranga5195
@anjanasaranga5195 2 жыл бұрын
හෙන ගැහිලම යන්න ඕන පවුල් පිටින්
@irosh3832
@irosh3832 2 жыл бұрын
ශාප wewa ශාප wewa ශාප wewa
@Karma-p4u
@Karma-p4u 2 жыл бұрын
Rajabaksha telugu nayaggar cast!Karma is a booming now running 🏃‍♂️ . The king kills at once, God delays and kills. Mullivaggal 2009 tamil genocied . 40,000 to 70,000 civilians killed over five months of the final conflagration, the number the UN now accepts! Black July 24 July 1983, anti-Tamil rioting started in the capital city of Colombo and then spread to other parts of the country. Over seven days, mainly Sinhalese mobs attacked, burned, looted, and killed Tamil civilians. Estimates of the death toll range between 400 and 3,000, and 150,000 people became homeless. Raciam didn’t win now and future. Karma very powerful!
@dilrukshigerath5349
@dilrukshigerath5349 4 жыл бұрын
I wonder what Lohan Rathwaththa's daughter must be feeling watching this? 😥. This Yoshitha dated Yohanna Rathwaththa for the longest time. The Rajapakse clan can get away with anything...including murder.
@taniyafernando8873
@taniyafernando8873 4 жыл бұрын
I felt the same way.but in foreign countries too many couples live together
@anujarangana6677
@anujarangana6677 2 жыл бұрын
ශ්‍රී ලංකාව ට ඉන්න ශාපලත් පවුල ,,,😒💔🇱🇰
@maleesha_lahiru
@maleesha_lahiru 2 жыл бұрын
යන්න බැරි වුනත් වියදම් කරපු වෙඩිමක් 👽
@khan2017
@khan2017 2 жыл бұрын
මේ couple එකත් මෙච්චර කල් එයාලා අසාධාරණව කොල්ල කාපු අපේ රටේ මිනිස්සුට බයේ ලිමිනිලත් එක්ක මරණ බයේ ලංකාවෙන් හොරෙන් පැනලා ගියාද. Karma is a bitch.
@freefireunderworld6180
@freefireunderworld6180 2 жыл бұрын
අරගලයට ජය!
@SahanMihisara
@SahanMihisara 3 ай бұрын
සල්ලි දුන්නා ඒත් යන්න බැරි උන උගෙ අප්පගෙ වෙඩින් මේ 😒🥲
@dinushafernando6683
@dinushafernando6683 4 жыл бұрын
සුබ පැතුම් හොදේ..ඔය එල්ලගෙන ඉන්න පදක්කම් සෙට් එක ගත්තු හැටිත් වීඩියෝ එකක් දාන්න හාද?
@bandaranayakegayathri6138
@bandaranayakegayathri6138 4 жыл бұрын
අනිවාර්යෙන් ම
@dilrukshigerath5349
@dilrukshigerath5349 4 жыл бұрын
Kohomada gaththey? Please kiyanna. Mama hithuwey jeweller kenekta kiyala hadawala kiyala
@anujarangana6677
@anujarangana6677 4 жыл бұрын
🙏🥺❣️
@kavinduprabathiya4685
@kavinduprabathiya4685 4 жыл бұрын
ස්වයං නිරෝධායනේ ඉදලා 😂
@dinushafernando6683
@dinushafernando6683 4 жыл бұрын
@@kavinduprabathiya4685 😂😂🤣
@dilkolla2369
@dilkolla2369 2 жыл бұрын
බලලෝබී ඔබ සැමට හෙනම ගහපිය
@sheneshdewmina1352
@sheneshdewmina1352 2 жыл бұрын
ඕයාලා එහේනම් පැන්නා නේද රට
@out-b5086
@out-b5086 2 жыл бұрын
අම්මට බල්ලො පෝලිම් කරලා ඇරපුවාම ඔහම වෙන්නවා බම්
@nnneee33-
@nnneee33- 2 жыл бұрын
සින්දු ඔක්කොටම like කරලා තිබ්බේ දැන් මේ unlike කරගෙන යන ගමන්...!
@gayanchathu5170
@gayanchathu5170 2 жыл бұрын
උඔල කරපු වැරදි වලට ෂාප වේවා
@prasathara3854
@prasathara3854 3 жыл бұрын
Harima lasani song aka😀
@nishanthiwarapitiya7260
@nishanthiwarapitiya7260 2 жыл бұрын
අනෙ ඉතින් අපෙ අහිංසක මිනිස්සුන්ගෙ සල්ලි තමයි ..මුන්ට හෙන හතම ගහන්න ඕන
ඇයගේ සිනහා Official Wedding Music Video
4:16
Rohitha Rajapaksa
Рет қаралды 5 МЛН
Don’t Choose The Wrong Box 😱
00:41
Topper Guild
Рет қаралды 62 МЛН
The Best Band 😅 #toshleh #viralshort
00:11
Toshleh
Рет қаралды 22 МЛН
She made herself an ear of corn from his marmalade candies🌽🌽🌽
00:38
Valja & Maxim Family
Рет қаралды 18 МЛН
High Tea with Danu Featuring Tatyana Rajapaksa
14:33
Danu Innasithamby
Рет қаралды 446 М.
TATYANA & ROHITHA STORYTELLER- A DECADE OF LOVE
8:32
Clover lee Films
Рет қаралды 188 М.
Don’t Choose The Wrong Box 😱
00:41
Topper Guild
Рет қаралды 62 МЛН