ඔබ මාර්ග ඵලයක ඉන්නවද නැද්ද කියල, හරියටම දැනගන්නෙ කොහොමද | Niwan Dakimu

  Рет қаралды 8,903

Niwan Kamatahan | නිවන් කමටහන්

Niwan Kamatahan | නිවන් කමටහන්

Күн бұрын

Пікірлер: 56
@Emeei
@Emeei 11 күн бұрын
කවමදාක හෝ ඔබ වහන්සේ මා හට මුනගැසෙන්න ලැබෙනවා ලැබෙනවාමයි.🙏
@matildadesilver6910
@matildadesilver6910 9 ай бұрын
ගෞරවනීය ස්වාමින් වහන්සේ සුවපත් වේවා.නිවනින්ම සැනසේවා.
@GunasekaraNilmini
@GunasekaraNilmini 6 ай бұрын
ගෞරවනීය ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා. පින් සිදු වේවා..🙏🙏🙏🙏
@pushpakumarihami8032
@pushpakumarihami8032 Ай бұрын
සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා ගෞරවණීය ස්වාමීන්වහන්සේ ට නිදුක් නීරෝගි සුවය ලැබේවා 🙏🙏🙏🌻
@anushaudayangani4542
@anushaudayangani4542 10 ай бұрын
සාදු සාදු සාදු ආර්යයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා
@nisankajayasinghe7585
@nisankajayasinghe7585 11 ай бұрын
අපේ පින්වත් අර්‍යන් වහන්සේට මාගේ නමස්කාරය🙏🙏🙏
@bonnymendis3592
@bonnymendis3592 11 ай бұрын
ආර්ය න් වහන්සේට නිදුක් නිරෝගි සුවය දීර්ඝ ආයුෂ ලැබේවා ! මාගේ වන්දනාව වේවා!ධර්ම දානය පිනිස කැපවන පින්වත් හැමදෙනාටම ත් යහපතක් ම වේවා !🙏🙏🙏
@thusithaweerasinghe2565
@thusithaweerasinghe2565 10 ай бұрын
තෙරුවන් සරණයි ආර්යන් වහන්සේට නමස්කාර වේවා
@dayawathimenike408
@dayawathimenike408 11 ай бұрын
තෙරැවන් සරනයි ආර්‍රයන් වහන්ස නමස්කාර කරමු නමස්කාර ය වෙවා ඔබ වහන්සේ ගෙ දේසනා සවන් දෙන අප සියලුම දෙනා ඇතුළු ව්ෂේෂ යෙන් චැනල් එක මෙහෙයවන මහත්තයා ඇතුළු ඊට සහභාගි වු සියලුම දෙනා .සත්‍ය අවබෝධ කර ගනිත්වා තෙරැවන් සරනයි සාදු සාදු
@thushiwickramasinghe8030
@thushiwickramasinghe8030 9 ай бұрын
🙏🙏🙏
@AnojaMadumali-id8pr
@AnojaMadumali-id8pr Ай бұрын
මෙම ධර්මය උතුම් daanayak... මෙය මා ලැබු උතුම් බුද්ධ ධර්ම කාරණා jeewithedi ma ලැබු වටිනා ma වස්තුවයී...ප්‍රචාරය කරන ඔබටත් මටත් උතුම් නිවන ම ප්‍රත්‍යක්ෂ වේවා
@SeethaAriyarathna
@SeethaAriyarathna 3 ай бұрын
සාදූ සාදූ සාදූ ඔබතුමා ගේ පැතුම් ඒකාන්ත වශයෙන් සපල වේවා
@sujeewaniperera5219
@sujeewaniperera5219 10 ай бұрын
පිංවත් ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා ! මාගේ ජීවිතය උතුම් තුණුරුවන්ට පූජා කරමි ! පූජා වේවා ! නිදුක් නීරෝගී දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා ! සුවසේ ජීවත් වේවා ! සුවපත් වේවා ! මේ අත් භවයේදීම සැප ප්‍රතිපදාවෙන් සුවසේම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය පරිපූර්ණව පහසුම ආකාරයෙන්ම අවබෝධ වේවා ! උතුම් නිවනම පූර්ණය වේවා ! සාදු ! සාදු !! සාදු !!! අනුමෝදාමි ! 🌷🌼🙏🙏🙏🌼🌷 ඔඛාස වන්දාමි භන්තේ මයා කතං පුඤ්ඤං සාමිනා අනුමෝදිතබ්බං සාමිනා කතං පුඤ්ඤං මයිහං දාතබ්බං සාදු ! සාදු ! අනුමෝදාමි ! ඕඛාස ද්වාරත්තයේන කතං සබ්බං අච්චයං ඛමත මේ භන්තේ ඕඛාස ඛමාමි භන්තේ දුතියම්පි ඕකාස ඛමාමි භන්තේ තතියම්පි ඕඛාස ඛමාමි භන්තේ සාදු ! සාදු !! සාදු !!! සීලවන්තං ගුණවන්තං පුඤ්ඤං කෙත්තං අනුත්තරං දුල්ලභෙන මයා ලද්ධං වන්දිතුං පස්සිතුං වරං සාරිපුත්තාදි ථේරානං ආගතං පටිපාටියං සද්ධා සීලං දයා වාසං බුද්ධ පුත්තං නමාමහං සාදු !සාදු !! සාදු !!! 🌷🌼🙏🙏🙏🌼🌷 තෙරුවන් සරණයි !
@sarathweerasinghe3294
@sarathweerasinghe3294 10 ай бұрын
සාඨු සාඨු සාඨු ආර්යන් වහන්සේට මාගේ නමස්කාර වේවා .
@kusumbogoda9769
@kusumbogoda9769 2 ай бұрын
සත්‍යයි දහම හොඳින් පැහැදිලියි ස්වාමීන් වහන්ස ❤🙏🙏🙏
@JayanthiManike-m3h
@JayanthiManike-m3h 2 ай бұрын
මෙම අරියතුන් වාහන්සෙ ඉන්න තැන දන්නවාද.මටත් කියන්නකො
@ChandraNandanie
@ChandraNandanie 11 ай бұрын
තෙරුවන් සරණයි!! ගෞරවනීය ආර්යයන් වහන්සේට නමස්කාර වේවා!! සාධු!🙏 සාධු!🙏 සාධු!🙏 උතුම් නිවන මා හට අවබෝධ වේවා!!!
@sepalipiyasena3079
@sepalipiyasena3079 11 ай бұрын
Swaminwahanseta mage wandanawa wewa. Sadu Sadu saadu. 🙏🙏🙏🙏⚘️⚘️⚘️❤️
@sunethramaarapana-yg7em
@sunethramaarapana-yg7em 4 ай бұрын
හුදකලාව තුල ධර්ම මාර්ගය වැඩිම පිලිබඳ ව ඔබවහන්සේ ගේ පැහැදිලි කිරීම ඉතාමත් පැහැදිලි යි.. ආර්යයන් වහන්සේට මගේ උතුම් නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@IndiraSenanayake
@IndiraSenanayake 10 ай бұрын
Sadu! Sadu! Sadu! Anumodan wemi! ! ! Niwanatama Paramithawakma Weewa! ! ! 🙏🙏🙏
@ayeshasewwandi9949
@ayeshasewwandi9949 7 ай бұрын
🙏🙏🙏සාදු සාදු සාදු...
@Chaika-es1ho
@Chaika-es1ho 2 ай бұрын
Sadu sadu sadu swaminwahanseta niwan awabodha wewa
@නිවන්මග-ම9ථ
@නිවන්මග-ම9ථ 7 ай бұрын
🙏🙏🥺
@padmaseeliranaweera
@padmaseeliranaweera 11 ай бұрын
සාදු සාදු සාදු
@UmaUma-l5b
@UmaUma-l5b 2 ай бұрын
මේ දේශනාවන් ඇහෙන්න ඕන සිර ගත වෙලා ඉන්න මිනිස්සුන්ට .උන් ජීවිතේට හිරෙන් ඵලියට ඵන්න දගලන්නෙ නෑ ඵතන ඉදමිම නිවනට යන්න පුලුවන් ..🙏🙏🙏
@sharmenfernandez9266
@sharmenfernandez9266 7 ай бұрын
I listen to a sermon I felt it so much I always thought I must one day meet obwahansa but what I understood was if I worship my Lord Buddha and worship all maharatan wahansa I have worship obwahansa sadu sadu sadu
@chrishanthiedissanayake164
@chrishanthiedissanayake164 11 ай бұрын
Sadu sadu sadu!
@donasokawittahachchi9981
@donasokawittahachchi9981 11 ай бұрын
Sadu sadu sadu 🙏🙏🙏
@niwieeeishere5737
@niwieeeishere5737 4 ай бұрын
Sadu sadu
@lakmini6642
@lakmini6642 2 ай бұрын
මට අර්‍යන්වහන්ස හමුවෙන්න ඔනේ ...අනෙ පින් අයිති වෙයි..භාවනා කරන කෙනෙක් මන්...
@SampathRanaweera-c8s
@SampathRanaweera-c8s 6 ай бұрын
Theruwan saranai ape hamuduruwata!!!oyatath Ane puluwannam mata me hamuduruwan muna gassanna puluwanda?mata kamatahan ganna oni man asai me sasara gamana keti karaganna niwan marge gaman karanna godak pin sidda wenawa!!!
@Cantyaal-lw3yd
@Cantyaal-lw3yd 2 ай бұрын
Sadu Sadu Saduu mage Nams karyavweva meuthum Dahamata me Utthamayan Wahansa Obawanseta dirgausha labathva me Uthum dahama Ahanna ladenne Sansare pinakatamaii loka Sattvayatama mee Uthum Darrmaya Asettva Uthum Nirrvanayama lebettvaa
@sudathrohana2655
@sudathrohana2655 2 ай бұрын
Namaskara wewa
@KoshilaSanjwa
@KoshilaSanjwa 9 ай бұрын
🙏🙏❤❤🙏🙏
@KoshilaSanjwa
@KoshilaSanjwa 9 ай бұрын
❤❤❤❤
@NirupaWeerasingha-mm2uc
@NirupaWeerasingha-mm2uc 11 ай бұрын
🙏🙏🙏
@Dusha-zb9qt
@Dusha-zb9qt 11 ай бұрын
🙏🏻🙏🏻🙏🏻
@lrliljay
@lrliljay 11 ай бұрын
🙏🙏🙏🙏🙏🙏
@ajithshantha1327
@ajithshantha1327 2 ай бұрын
ම පැවිදි වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා කරුණාවෙන් උදව් කරන්න
@ashaniroshani740
@ashaniroshani740 11 ай бұрын
🌷🌷🌷🌸🌸🌸🙏🙏🙏
@mallikaherath9426
@mallikaherath9426 11 ай бұрын
බුදු වරයෙකුගේ. හඩ. ඈසිමට. ලබන්නා. නිහතමානය. සද්ධර්ම යම්. සද්ධර්ම ය. ඈසිමට. බුදුහඩම. ඇසීම තරම්. සතුටක් ලෝකය කයෙහි. නොමැත. ලෝ කය. පුරාම. බුදු හඩම. ඇසේ වා. ❤🎉😊❤😊🎉
@DilipTharanga-s2q
@DilipTharanga-s2q Ай бұрын
මෙ සුවාමින් වහන්සෙ ,ඉන්නතැන කොහෙද
@janithkumara5637
@janithkumara5637 Ай бұрын
භික්ෂූන්, එකම ආශුමයක මාස තුනකට වඩා වැඩි කලක් වාසය නොකර සිටීම බුදුන්වහන්සේ අනුදැන වදාරා තිබේද ?.
@devikaabesinghe9405
@devikaabesinghe9405 11 ай бұрын
ගරු ස්වාමීන් වහන්සේ කොහෙද වැඩ ඉන්නෙ .කොහොමද මුනගැහෙන්නේ.දාන වේලක් බාර ගන්න පුලුවන් ද.
@DeepthikaKumari-h8n
@DeepthikaKumari-h8n 10 ай бұрын
Me hamuduruwan wahansa wada sitinne koheda
@sriyanthawaragoda3895
@sriyanthawaragoda3895 11 ай бұрын
මේ වෙනස්වීම් ඇතිවෙන්නේ අපේ හටගන්නා සිතිවිලි නිසාම නේද ආර්යන් වහන්ස ?පිලිතුරක් ලැබුනොත්.....
@pushpakumarihami8032
@pushpakumarihami8032 Ай бұрын
සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා ගෞරවණීය ස්වාමීන්වහන්සේ ට නිදුක් නීරෝගි සුවය ලැබේවා 🙏🙏🙏🌻
@chrishanthiedissanayake164
@chrishanthiedissanayake164 11 ай бұрын
Sadu sadu sadu!
@padmaabeysiriwarshana5758
@padmaabeysiriwarshana5758 10 ай бұрын
🙏🙏🙏
@thebikerkiki
@thebikerkiki 9 ай бұрын
🙏🙏🙏
@thushiwickramasinghe8030
@thushiwickramasinghe8030 9 ай бұрын
🙏🙏🙏
@karunahitinayaka397
@karunahitinayaka397 Ай бұрын
🙏🙏🙏🙏🙏
@matildadesilver6910
@matildadesilver6910 9 ай бұрын
🙏🙏🙏🙏
@desikakumari
@desikakumari 23 күн бұрын
🙏
@mr.shotgun1083
@mr.shotgun1083 8 ай бұрын
🙏🙏🙏🙏
සිත මාව රවට්ටනවා… | Niwan Dakimu
46:38
Niwan Kamatahan | නිවන් කමටහන්
Рет қаралды 6 М.
Trapped by the Machine, Saved by Kind Strangers! #shorts
00:21
Fabiosa Best Lifehacks
Рет қаралды 40 МЛН
Haunted House 😰😨 LeoNata family #shorts
00:37
LeoNata Family
Рет қаралды 15 МЛН
Hoodie gets wicked makeover! 😲
00:47
Justin Flom
Рет қаралды 127 МЛН
бабл ти гель для душа // Eva mash
01:00
EVA mash
Рет қаралды 9 МЛН
ලග්නයට අනුව සුබ දවස්/ Astrology
3:11
සිත කියන්නේ දැනිමක්  පමණි | niwan margaya | meditation
51:15
NIWAN MARGAYA, / නිවන් මර්ගය.
Рет қаралды 13 М.
منهج القرآن للصف الثاني الابتدائي
30:24
فيديوهات مفيدة
Рет қаралды 6 МЛН
Zarządzanie ryzykiem w obszarze cyberbezpieczeństwa organizacji
1:04:41
මෙය තේරුම් ගත්තොත් අනාගාමි | Niwan Dakimu
28:54
Niwan Kamatahan | නිවන් කමටහන්
Рет қаралды 15 М.
Trapped by the Machine, Saved by Kind Strangers! #shorts
00:21
Fabiosa Best Lifehacks
Рет қаралды 40 МЛН