සිතන විදිය වෙනස් කරන්න | Niwan Dakimu

  Рет қаралды 6,951

Niwan Kamatahan | නිවන් කමටහන්

Niwan Kamatahan | නිවන් කමටහන්

Күн бұрын

Пікірлер: 66
@Seesoon-o3j
@Seesoon-o3j 2 ай бұрын
ඔබ වහන්සේ රහතන් හිම්නමක් කියලමයි මට හැහෙන්නේ,,නැතිනම් අනාගාමී තලයට පැමිණි හිමි නමක් මයි හැගේ,,,,මතු දවසක ඔබ වහෙන්සේ මා නෙතට දැක පාද නමස්කාරය කිරීමට තරම් මා පින්වන්ත වේවා,, ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා,🙏🙏🙏
@Sugatho
@Sugatho 2 ай бұрын
Asama wawa Tharuwansaranai 🙏🙏🙏
@Janith-l7j
@Janith-l7j Ай бұрын
සාදු..🙏සාදු..🙏සාදු..🙏
@KusumVidanapathirana
@KusumVidanapathirana 12 күн бұрын
සාදු සාදු ඔබ වහන්සේ ගෙ පැහැදිලි කිරිම නිසා අවබෝධය ලැබෙන වා🎉🎉🎉🎉🎉🎉🎉🎉
@ChandimaJayasara
@ChandimaJayasara 21 күн бұрын
🙏🙏🙏🙏🙏arryan whanseta mage amaskarya wewa
@janithkumara5637
@janithkumara5637 3 ай бұрын
කමටහන් අහුරක්... නිතර අසා පූර්ණ වශයෙන් දරා ගතයුතු දේශනාවක්. ජීවිතය පුරා ඇසිය යුතු, සිහිපත් කලයුතු උපදේශන රාශියක්. ඇසීමටත් පිං තිබුනා.. නමස්කාරවේවා තුනුරුවනට. සාදු, සාදු, සාදූ. !!!🙏🙏🙏
@dissanayaka3186
@dissanayaka3186 Ай бұрын
❤❤❤❤❤❤❤❤
@WindyanilminigeethanjalieWitha
@WindyanilminigeethanjalieWitha 3 ай бұрын
ඔබවහන්සේට දානයක්...පූජා කිරීමට.මේ සසරේ...කවදා..හෝ දිනයක මේ අසාරණ මටත්. වාසනාව හිමි..වේවා! වේවා!
@NilanthiJayawardena
@NilanthiJayawardena 3 ай бұрын
🙏🙏🙏
@desilvachandrika2271
@desilvachandrika2271 3 ай бұрын
පිනවත් උනවහසේගේ ආසිර්වාදය මා හට ලැබේවා 🙏🙏🙏
@SriyaniRathnayake-gv3gm
@SriyaniRathnayake-gv3gm 3 ай бұрын
ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා පෝය දවසට ධර්ම දේශනාව ක් කරනු මැනවි
@PremawathiRathnayake
@PremawathiRathnayake 3 ай бұрын
දෛනික ජිවිතය ට,පුායෝගිකයි .සරලව,දහම ,ගලපා දෙන,ඔබවහන්සේට මාගේ,නමස්කාර වෙිවා.මෙි භවයේදිම නිවනින්ම,සැනසිම ට,ලැබෙිවා .තෙරැවන් සරණයි ...
@niranjalarajapaksha8710
@niranjalarajapaksha8710 3 ай бұрын
නමාමි සංඝං ගුනසාගරංතං 🙏🙏🙏
@lalithamunasinghe9433
@lalithamunasinghe9433 3 ай бұрын
සාධු සාධු සාධු! මාගේ ගවුරවනීය නමස්කාරය උත්තමයානන් වහන්සේ වෙනුවෙන්ම වේවා.චිරාත් කාලයක් නිදුක් නිරෝගීව වැජඹේවා.
@desilvachandrika2271
@desilvachandrika2271 3 ай бұрын
මෙම චැනලයේ අයිතිකරුට පැවිදි දිවියට පත්වී එතුමා පතන ඒ අමා මහ නිවන් සුවයම ලැබේවා 🙏🙏🙏
@desilvachandrika2271
@desilvachandrika2271 3 ай бұрын
​@@NisalRaveengaකුරුණෑගල පැත්තේ
@nimal7619jasinghe
@nimal7619jasinghe 3 ай бұрын
Atta dipa viharati atta sarana angga sarana...
@IndikaDissanayaka-zw5xw
@IndikaDissanayaka-zw5xw 3 ай бұрын
අර්යන් වහන්සේව කෙදිනක හෝ හමුවේ වා.
@Janith-l7j
@Janith-l7j Ай бұрын
🙏🙏🙏🙏🙏
@RahulaHimee
@RahulaHimee Ай бұрын
Hamudurwan wanseta naskara wewa
@gangarahidellage1515
@gangarahidellage1515 3 ай бұрын
සාදු! සාදු! සාදු! දැන ගැනීමට අවශ්‍ය ධර්මයන්,වටහාගත හැකි ලෙස දේශනාකර අප සියලුම දෙනාටම ධර්ම මාර්ගය කියා දෙන ඔබවහන්සේට දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා! නිරෝගී සම්පත්තිය නිරන්තරයෙන්ම ලැබේවා! දේශනාව මෙලෙස ලබා දුන්න සියලුම දෙනාට තුනුරුවන පිහිටීම ලැබේවා!බොහොමත්ම පිං ලැබේවා! දීර්ඝායුෂ සම්පත්තියම ලැබේවා!🙏🙏🙏☸️💎☸️💎☸️💎🪷🪷🪷🙏🙏🙏
@DilsaniThisna
@DilsaniThisna 3 ай бұрын
Oba wahanseta namaskara wewa🙏niduk nirogi dirgayu sampaththiya labewa oba wahanseta..🙏🙏
@karunahitinayaka397
@karunahitinayaka397 3 ай бұрын
තෙරුවන් සරණි සෑම වර්ෂයකටම එක් දිනයක් ලබාගෙන මෙම ආර්යන් වහන්සේලාට මා හට දානයක් පිලිගැන්වීමට අවස්ථාව ලැබේවා 🎉🎉🎉🎉🎉
@Sugatho
@Sugatho 2 ай бұрын
Mahathmaya Tharuwansaranai Oba Niwan Dakimu Chanal Akata gihin Aka Athi E mal Lipinayan Danwa Danayak Labaganna puluwan Mahathma ga Adahasa ietuwai pathami Tharuwansaranai 🙏🙏🙏
@KasunMendis-rx1bp
@KasunMendis-rx1bp 3 ай бұрын
මේ ජීවිතය තුළම සසර දුක නිමා කරන්නට වීරිය කළ ,ප්‍රාර්ථනා කළ,මග සෙවූ මිනිසුන්ට වාසනාව උදාකර දුන් ආර්ය මග පෙන්වීම මෙයයි.උතුම් මහා සංඝරත්නයට උතුම් ආචාර්යන් වහන්සේට නමස්කාරය වේවා🙏🙏🙏🙏 (කඳුකරයේ ගැමියෙක්)
@charukawickramasinghe1340
@charukawickramasinghe1340 3 ай бұрын
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏
@shenimutu3283
@shenimutu3283 20 күн бұрын
🙏🏼🙏🏼🙏🏼
@malanisriyalatha7601
@malanisriyalatha7601 15 күн бұрын
මේ කරුණු අනුව මා හට යම් කෙනෙක් වරදක් කරොත් සති දෙකක් වැනි කාලයක් ඇතුළත එයට දඬුවම් ලැබී තිබෙනවා .මගේ අත්දැකීමක් ඒක ස්වාමීන් වහන්ස
@shiromiranaweera9385
@shiromiranaweera9385 3 ай бұрын
Mee උතුම් දහම සවන් දීමට salasu ayatath suwaminwahansetath නිවන් maga අවබෝධ වේවා .🙏🙏🙏🙏
@kumarikeerthisingha6310
@kumarikeerthisingha6310 3 ай бұрын
Sadu sadu.oba wahanseta mage namaskaraya wewa
@nimmiherath899
@nimmiherath899 3 ай бұрын
මේ මාගේ නමස්කාරයයි උත්තමයන් වහන්සේ
@anomasilva5651
@anomasilva5651 3 ай бұрын
Bohoma pin 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💚
@sunethrarupage8559
@sunethrarupage8559 3 ай бұрын
theruvan saranai svaminvahansa mn obavahansege deshan hamadama ahanava eva jivithayata athulath karagannava ඉක්මනින් obavahanse munagahenne labeva eyai mage ekama prarthana va 🙏🙏🙏
@RahulaHimee
@RahulaHimee Ай бұрын
Mama tikak a a uwa sitimata uthsaha gaththa oba wanse wada sitina ghana dana gsnimata puluwana
@nilukaathukorala8575
@nilukaathukorala8575 3 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@nadeekksaki4691
@nadeekksaki4691 3 ай бұрын
Sadhuuuu sadhuuu...
@ChamaraSadaruwan-cm1lj
@ChamaraSadaruwan-cm1lj 3 ай бұрын
තෙරැවන් නයි
@balangodadammapradeepa9309
@balangodadammapradeepa9309 3 ай бұрын
Sadusadusadu🎉sadu🎉
@gaminipathirana2647
@gaminipathirana2647 3 ай бұрын
🌻🌼🌸🙏🙏🙏🌸🌼🌻
@ranjithrangama4502
@ranjithrangama4502 3 ай бұрын
Theruwan sarani Namaskaraya wewa 🙏🙏🙏
@Dusha-zb9qt
@Dusha-zb9qt 3 ай бұрын
🙏🏻🙏🏻🙏🏻
@Cantyaal-lw3yd
@Cantyaal-lw3yd 3 ай бұрын
Sadu Sadu Saduu me Utthamayan Wahansa dala balan Namas karaya kara ganimata karada melon hethu vevaa .. Sadu Sadu Saduu
@hmtharanga2683
@hmtharanga2683 3 ай бұрын
Tharuwan saranai
@kanthiwijenayake6172
@kanthiwijenayake6172 3 ай бұрын
🙏🙏🙏
@චමුදිත
@චමුදිත 18 күн бұрын
ඔබ වහන්සේ වැඩ සිටින්නෙ කොහෙද
@MMawatha
@MMawatha 3 ай бұрын
මෙම චැනලය මගින් ලොවට දෙන දහම් දැනුමෙ ආනුභාවයෙන් සසර නිමා කර ගැනිම සඳහා උතුම් වු මහන දම් පිරිමට ඔබ තුමාට ශක්තිය ,වාසනාව ලැබේ වා.තෙරුවන් සරණයි .
@Neeioollli78
@Neeioollli78 7 күн бұрын
මේ ස්වාමීන් වහන්සේව බැහැ දකින්න බැරිද? කොහෙද වැඩ ඉන්නේ කියල දැන ගන්න පුළුවන් ද? එහෙම පුළුවන් නම් බොහෝම පිං. තෙරුවන් සරණයි
@Chathu260
@Chathu260 3 ай бұрын
මේක හරි channel එක නෙමේ....Niwan dakimu හරි එක......😢
@SamadhiMahanuwara-w3b
@SamadhiMahanuwara-w3b 3 ай бұрын
Aptah me nahimiyange abimuka desanawak ahanna kohomada yanne.
@pathmakumara2821
@pathmakumara2821 3 ай бұрын
මෙ සොවාම්න් වහන්සෙව මට මුන ගැහෙන්න ඕනෙ මට විස්තර ටිකක් දෙන්නකො
@kothmalemeniyo
@kothmalemeniyo 3 ай бұрын
ගියාට මුණ ගැහෙන්න දෙන්නේ නෑ හේතුව දන්නේ නෑ ඒත් සමහරු යනවා
@pathmakumara2821
@pathmakumara2821 2 ай бұрын
@@kothmalemeniyo මට උන් වහන්සේ වැඩ ඉන්න තැන වත් කියන්න දන්නවානම් පින් සිද්ද වෙනො මට මුන ගැහෙන්න ඕනෙ
@kothmalemeniyo
@kothmalemeniyo 2 ай бұрын
@@pathmakumara2821 කුරුණෑගලට ගිහිල්ලා වැල්ලවට යන්න එතනින් අහගෙන දොළුකන්ද එහා ඉව්රේ සේනාසනය තියෙන්නේ අහගෙන යන්න තෙරුවන් සරණයි
@IsharaRajapksha
@IsharaRajapksha Ай бұрын
52:39 ඔබගේ phone number එක දෙන්න පුලුවන් ද​@@kothmalemeniyo
@CoolMax-p3c
@CoolMax-p3c 23 күн бұрын
කොහෙද මේ ආරණ්නය තියෙන්නෙ....කොහොම හරි සම්බන්දී කරන කෙනෙක් හරි ඉන්නවා නම් නම්.පොන් නම්බ එවන්නකො..........
@plangamage4535
@plangamage4535 3 ай бұрын
අපේ හාමුදුරුවෝ වැඩ ඉන්නෙ කොහෙද කියන්න පුලුවන්ද
@kothmalemeniyo
@kothmalemeniyo 3 ай бұрын
තෙරුවන් සරණයි කුරුණෑගල ගිහින් වැල්ලව යන්න එතනින් අහගෙන දොළුකන්ද එහා ඉව්රේ දිහාට යන්න ඒත් මුණ ගැහෙන්න බෑ අමාරුයි සමහරු යනවා
@SachinHirudika
@SachinHirudika 2 ай бұрын
Hakirilla game nemida
@kothmalemeniyo
@kothmalemeniyo 2 ай бұрын
@@SachinHirudika නෑ
@CoolMax-p3c
@CoolMax-p3c 23 күн бұрын
යාලු ඔයාට ටිකක් කතා කරන්න ඔනි.... මට නම්බ එක එවන්න. ඔයා ගියාද.සම්බන්දී කරන කෙනෙක් වත් නැද්ද.පොන් නම්බ එකක් එහෙම වත් නැද්ද.
@danushakthanthiriwatthage
@danushakthanthiriwatthage 20 күн бұрын
🙏🏻🙏🏻🙏🏻
@nadeekksaki4691
@nadeekksaki4691 3 ай бұрын
Sadhuuuu sadhuuu...
@priyadarshananapawala7505
@priyadarshananapawala7505 3 ай бұрын
🙏🙏🙏
@Sanasima0823
@Sanasima0823 16 күн бұрын
🙏🙏🙏
@nadeekksaki4691
@nadeekksaki4691 3 ай бұрын
Sadhuuuu sadhuuu...
සිත මාව රවට්ටනවා… | Niwan Dakimu
46:38
Niwan Kamatahan | නිවන් කමටහන්
Рет қаралды 7 М.
Леон киллер и Оля Полякова 😹
00:42
Канал Смеха
Рет қаралды 4,7 МЛН
Enceinte et en Bazard: Les Chroniques du Nettoyage ! 🚽✨
00:21
Two More French
Рет қаралды 42 МЛН
මුරණ්ඩු සිත. මට්ටු කරන්න    niwan margaya
28:41
NIWAN MARGAYA, / නිවන් මර්ගය.
Рет қаралды 11 М.
මේ දහම ගැඹුරට යන්න යන්න මිහිරි එකක්... | Niwan Dakimu
52:41
Niwan Kamatahan | නිවන් කමටහන්
Рет қаралды 14 М.
සිත වශී කරගත් පසු ලැබෙන ප් රාතිහාර්යයන්… |  Niwan Kamatahan
50:56
නිවන සොයා ගිය විද්‍යා ගුරුවරයා | Pansil Maluwa |#pansilmaluwa #sirasafm
1:24:59
විශ්වය පාලනය කරන්නෙ කවුද? | Niwan Dakimu
55:01
Niwan Kamatahan | නිවන් කමටහන්
Рет қаралды 6 М.