විශ්වයේ අදටත් වැඩ සිටින බුදුවරුන් | Niwan Dakimu

  Рет қаралды 2,501

Niwan Kamatahan | නිවන් කමටහන්

Niwan Kamatahan | නිවන් කමටහන්

2 ай бұрын

~ සියලු දෙනාට තෙරුවන් සරණයි! ~
මෙ​ය ධර්ම දානය පිණිස බෙදාහරිමි. මෙ​ම ධර්ම දේශනාවෙ​හි සම්පූර්ණ අයිතිය උන්වහන්​සේ සතුය. මෙය හුදෙක් ධර්මය බොහෝ පිරිසකට ප්‍රචාරය පිණිස බෙදා හරිණු ලැබේ. මෙම චැනලයේ අයිතිකරු උතුම් පැවිදි ජීවිතය බලාපොරොත්තුවෙන් සිටී, මෙම ධර්මය ශ්‍රවණය කරන ඔබ සැමත් ඒ උතුම් ප්‍රාර්තනාව සඵල වේවායි පින් අනුමෝදම් කරන්න. ඔබ ​සියලු දෙනාටත් ප්‍රාර්තනා කරන්නා වූ බෝධියකින් නිවන් අවබෝධ වේවා.
"අනිච්චා වත සංඛාරා - උප්පාද වය ධම​මිනෝ
උප්පජිත්වා නිරුජ්ජන්ති - ​තෙ​සං වූපසමො සුඛො ති."

Пікірлер: 27
@anomasilva5651
@anomasilva5651 3 күн бұрын
ඒ මුනිවරයාණන් වහන්සේට මාගේ නමස්කාරයම වේවා සාදු සාදු සා
@GunasekaraNilmini
@GunasekaraNilmini 2 ай бұрын
මාගේ නමස්කාරය වේවා ගෞරවනීය ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🙏🙏🙏
@prabhashwareesenanayake619
@prabhashwareesenanayake619 15 күн бұрын
🙏🙏🙏
@mallikaherath9426
@mallikaherath9426 2 ай бұрын
සසර නැවැත්ම ඉතාමත් ම සුන්දර ය...බුදුහඩ ම අසමු.. 🙏🙏🙏🙏🙏🙏
@sepalipiyasena3079
@sepalipiyasena3079 2 ай бұрын
Mahata waha wahaa margapala niwan awaboda wewa. Sadu Sadu saadu. 🙏🙏🙏🙏⚘️⚘️⚘️❤️
@Dusha-zb9qt
@Dusha-zb9qt 2 ай бұрын
🙏🏻🙏🏻🙏🏻
@sriyaniruwanpathirana8946
@sriyaniruwanpathirana8946 2 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@KoshilaSanjwa
@KoshilaSanjwa 2 ай бұрын
❤❤
@princijayatunga6201
@princijayatunga6201 2 ай бұрын
තෙරැවන් සරණයි ස්වාමින් වහන්ස ෴
@r.dhammapali778
@r.dhammapali778 14 күн бұрын
එහෙම යි.... ආර්ය ය න් වහන්ස🙏🙏🙏 52 වෙනි සක්වලේ... 🙏අමිතාභය 🙏බුදුපියාණන් වහන්සේ 🙏🙏🙏වැඩසිටිනවා... 🙏🙏🙏කියලා... නිලන්ත හෙට්ටිගේ මහත් මයාගේ 🌹භාවනා පොත ක සදහන් වෙලා තිබුණා., ( මතක හැටියට 🙏භෝදිසත්වවරු 🙏පොතේ වෙන්න ඇති )අව් 7/8 කට කලින් ලියවුනු පොත ක්‌.. 🌹එතුමා ට වයස අව් 15 ක විත ර ඉදලා නොයෙකුත් අද්‍යාත් මික ශක්ති න් තිබිලා.. 🌹භාවනානු යෝගීයෙක් 🌹අද ලංකාවේ.... 🙏දිබ්බචක්කු 🙏දිබ්බසෝත 🙏කර්ණ මුණ්ඩය... 🌹නොයෙකුත් කුසල් තිබෙන අය වැඩ සිටිනවා... 🙏නමුත් ඒ අය කියන්නේ නැහැ... මේ කුසල් පිරි යෝගීන් සෑම දෙනාම 🙏මේ ආත්ම බවයේ ම 🙏🙏රහත් බෝදියෙන් පරිනිර්වාණයට පත්වේවා 🙏🙏🙏🙏 සාදු 🙏සාදු 🙏සාදු 🙏🙏🙏🙏 .... මෛත්‍රී....
@bandulaliyanagama3299
@bandulaliyanagama3299 2 ай бұрын
Sadu.Sadu.Sadu.
@user-mq1qg6ld4x
@user-mq1qg6ld4x 2 ай бұрын
Sadu. Sadu. Sa🙏🙏🙏🙏🙏
@user-cq2os3yh9o
@user-cq2os3yh9o 2 ай бұрын
Oba wahanse niwasata wedamawa daham deshanaawak asannata lebeewa ma adishtana karanawa
@sunethrarupage8559
@sunethrarupage8559 2 ай бұрын
🙏🙏🙏💐❤️
@sudathrohana2655
@sudathrohana2655 2 ай бұрын
Obawansewa dakinna lebewa
@nadeerarathnayaka7073
@nadeerarathnayaka7073 2 ай бұрын
උන් වහන්සේ සිහිකර වන්දනා කරන්න...උන්වහන්සේ ප්‍රමුක අරයන් වහන්සේලා වැන්දා හා සමානයී...අනික උන් වහන්සේ ගේ දර්මය අවබොද කරගන්න...ඒ උන්වහන්සේට කරන උපරම උපහාරයී...🙏 තෙරුවන් සරනයි ...
@nilmininanayakkara2281
@nilmininanayakkara2281 2 ай бұрын
Uthum suwamini me desana mama ahanawa apita athiwena prashna kiyane kohomada nuber ekak denna pu puluwannda anu kampawen me gana hithanna api harima asarani
@rnsburg
@rnsburg 2 ай бұрын
මුන් වහන්සේව හමුවන්නේ කෙසේද? icloud email එක දැනටමත් දාලා තිබෙන්නෙ. විදිහක් කියන්න අපට !!! 🙏
@SajeewanieHathurusinhe
@SajeewanieHathurusinhe 2 ай бұрын
කෝටියක් සක්වලට පිටත සක්වල ක බුදුන්වහන්සේ කෙනෙකු පහලවෙනවා කීම නිවැරැදි නැද්ද ස්වාමීන්වහන්ස 25:58
@krishanthiperrera551
@krishanthiperrera551 2 ай бұрын
එතකොට ඊලෝන්මස්ක් බොරැ දැනුමක පැටලිලාද දඟලන්නේ.
@rasikawickramasinghe3808
@rasikawickramasinghe3808 2 ай бұрын
අනිවාර්යයෙන්ම
@user-jg8rg1rc3f
@user-jg8rg1rc3f 2 ай бұрын
🙏🙏🙏
@kanthiwijenayake6172
@kanthiwijenayake6172 2 ай бұрын
🙏🙏🙏
@KoshilaSanjwa
@KoshilaSanjwa 2 ай бұрын
🙏🙏🙏
@champaratnayake7181
@champaratnayake7181 2 ай бұрын
🙏🙏🙏
@jagathperera2553
@jagathperera2553 2 ай бұрын
🙏🙏🙏
@padmaseeliranaweera
@padmaseeliranaweera 2 ай бұрын
🙏🙏🙏
Llegó al techo 😱
00:37
Juan De Dios Pantoja
Рет қаралды 57 МЛН
World’s Largest Jello Pool
01:00
Mark Rober
Рет қаралды 96 МЛН
Slow motion boy #shorts by Tsuriki Show
00:14
Tsuriki Show
Рет қаралды 9 МЛН
1081: Q & A Volume 173 with Sacinandana Swami
57:11
Wisdom of the Sages
Рет қаралды 10 М.
විශේෂ සිල් දේශනා 04 | Niwan Dakimu
43:17
Niwan Kamatahan | නිවන් කමටහන්
Рет қаралды 1,2 М.
නාම රූප
52:20
anuththara matha
Рет қаралды 1,8 М.
අපාය දිව්‍යලෝක ඇත්තටම තියෙනවද | Niwan Dakimu
1:07:25
Niwan Kamatahan | නිවන් කමටහන්
Рет қаралды 10 М.
ජීවිතේට එච්චර ආස නම් මේක අහල බලන්න | Niwan Dakimu
27:05
Niwan Kamatahan | නිවන් කමටහන්
Рет қаралды 2 М.
ඉවසීම තමයි හොඳම තපස..1303Ven Hasalaka Seelawimala Thero
49:57
Sadaham maga සදහම් මග
Рет қаралды 38 М.
Llegó al techo 😱
00:37
Juan De Dios Pantoja
Рет қаралды 57 МЛН