නිවන් දකිනවනම් මේක තමයි ක්‍රමය | Niwana Soya | Niwathapa Thero

  Рет қаралды 7,130

Niwana Soya | නිවන සොයා

Niwana Soya | නිවන සොයා

Күн бұрын

Пікірлер: 31
@gayaniseneviratne
@gayaniseneviratne Ай бұрын
ඔබ වහන්සේ ඇතුලු සියලු ලෝක සත්ත්වයාට උතුම් නිවනින් සැනසීම ලැබේවා ඔබ වහන්සේගේ දේශනා සියල්ල යූ tube එකෙන් අහනවා පුලුවන් හැම වෙලාවකම ජිවිතයට දාලා බලනවා ඒ ලබාදෙන අවබෝධයට පින් ගුරු හාමුදුරුවනේ
@nishanthipallewidiya4954
@nishanthipallewidiya4954 Ай бұрын
ඔබ වහන්සේ ගේ බනකතා මගේ කනට මී පැනි වලටත් වඩා මිහිරිය. වෙන අයටත් දාල දෙනව .🙏🙏🙏
@sandyajayasekara1874
@sandyajayasekara1874 21 күн бұрын
නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා
@WMVPramod
@WMVPramod Ай бұрын
සාදු සාදු සාදු .උතුම් නිර්වාණය ඉක්මනින් අවබෝධ වේවා 🙏❤️
@fire1666
@fire1666 Ай бұрын
ඔබවහන්සේ ඇතුලු සියලු දෙනාටම නිවනම වේවා.🎉🎉
@malaranaweera150
@malaranaweera150 Ай бұрын
සාදු සාදූ මේ දේශනාව මීට අවුරුදු පහකට කලින් ශ්‍රවණය වුනානම් මගේ දුවත් මහණකරන්න තිබුනා .අද ඉගෙන ගෙන ඉහල රැකියාවක් කලත් විවාහ වෙලා දරුවත් සමග අවිවේකීව විදින පිඩාව අපමණයි.මගේ නිදහස ලබන්න දුව බන්දලා දීලා දැන් මම මුනුබුරා අරන් මොන්ටිසෝරි යනවා නිවනට බාධාවක් වුනා
@SiriyalathaWanasinghe
@SiriyalathaWanasinghe Ай бұрын
Me sambudda sasene katath watahewa❤theruwan saranai🙏🏾appra mana pin sidu wewa🙏🙏🏿🙏🏽🙏🏼🙏🏻🙏🏾
@sehani-wr6fe
@sehani-wr6fe Ай бұрын
පින්වත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා!සාදු සාදු සාදු.
@chamilaratnayake207
@chamilaratnayake207 Ай бұрын
සාදු සාදු සාදු
@Nishantha-li5rq
@Nishantha-li5rq Ай бұрын
guru hamuduruwane theruwan saranai
@disnasajeewani-x7m
@disnasajeewani-x7m Ай бұрын
ඔබ වහන්සේට ගොඩක් පින්!🙏🙏🙏
@sandyajayasekara1874
@sandyajayasekara1874 21 күн бұрын
❤❤❤❤❤
@indramg3331
@indramg3331 14 күн бұрын
🙏🙏🙏🙏🙏🙏
@SisiraWijesingha-iv9zg
@SisiraWijesingha-iv9zg Ай бұрын
❤❤❤ තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි නිර්මාණ්ශ වෙමු අප සැම විශ්වයේ සිටින හොඳම දරුවන් වෙමු
@anoshikabuthgamuwa776
@anoshikabuthgamuwa776 Ай бұрын
🙏🙏🙏🙏 නිවනම වෙත්වා
@disnasajeewani-x7m
@disnasajeewani-x7m Ай бұрын
🙏🙏🙏
@darshanideepthika284
@darshanideepthika284 Ай бұрын
Guru hamuduruwan wahanseege bana ahala mama godak wenas kenek wuna...teruwan saranai..niwanama wethwa..
@Nishantha-li5rq
@Nishantha-li5rq Ай бұрын
sadu sadu sadu
@renukaekanayake3317
@renukaekanayake3317 Ай бұрын
Siyalu loaka siyalu sathwayo parama nibbana suwayen suwapathwewa.
@lushoo13599
@lushoo13599 Ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@Gaiya-v6w
@Gaiya-v6w Ай бұрын
මට ගොඩාක් ආසයි මහානවෙන්න ගොඩක් පින් මට දුරකථන අංකයක් ලබා දෙන්න
@niwanasoya94
@niwanasoya94 Ай бұрын
ලිපිනය ජේතවනාරාම විහාරය 356/3 නුගදන්ඩ, කලටුවාව ශ්‍රී ලංකා සංචාරයක්, උපදේශනයක් හෝ සමූහ දේශනාවක් වෙන්කරවා ගැනීමට ධර්මයයි ඔබයි පුණ්‍ය භාරය අමතන්න: +94 773 336 274 වෙනත් තොරතුරු සඳහා ආරාමය අමතන්න: +94 777 770 129
@yasangimabandara6271
@yasangimabandara6271 Ай бұрын
Theruwan Sarani pls send the date of this maha deshana or link. I need to watch full video.
@nayanarathnaweera6419
@nayanarathnaweera6419 Ай бұрын
Send the link of this
@chamilaratnayake207
@chamilaratnayake207 Ай бұрын
සාදු සාදු සාදු
@dammikarathnayaka959
@dammikarathnayaka959 Ай бұрын
❤❤❤
@SandarekhaPerera
@SandarekhaPerera Ай бұрын
🙏🙏🙏
@dammikarathnayaka959
@dammikarathnayaka959 Ай бұрын
❤❤❤
@Pradeepa-q6v
@Pradeepa-q6v Ай бұрын
🙏🙏🙏
@upaliamarasena6499
@upaliamarasena6499 Ай бұрын
🙏🙏🙏
@nishanthipallewidiya4954
@nishanthipallewidiya4954 Ай бұрын
🙏🙏🙏
මහා ගින්නට විසදුම | Niwathapa Thero | Niwana Soya #bana#buddha#niwanasoya
1:12:21
😜 #aminkavitaminka #aminokka #аминкавитаминка
00:14
Аминка Витаминка
Рет қаралды 2,6 МЛН
Yay, My Dad Is a Vending Machine! 🛍️😆 #funny #prank #comedy
00:17
КОГДА К БАТЕ ПРИШЕЛ ДРУГ😂#shorts
00:59
BATEK_OFFICIAL
Рет қаралды 6 МЛН
Wait for the last one 🤣🤣 #shorts #minecraft
00:28
Cosmo Guy
Рет қаралды 22 МЛН
අනිච්ච,දුක්ඛ,අනත්ත හෙවත් බුදු දහමේ මූලික හරය
58:21
සසර තෙර තරණය | SASARA THER THRANAYA
Рет қаралды 22 М.
කසාදෙට හදහන බලපානවද? | Niwana Soya | Niwathapa Thero #bana #sinhala #buddha
1:12:51
😜 #aminkavitaminka #aminokka #аминкавитаминка
00:14
Аминка Витаминка
Рет қаралды 2,6 МЛН