KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
වචනයෙන් වත් හතුරෙක් හදාගන්න එපා කියන්නෙ මෙන්න මේ නිසායි | galigamuwe gnanadeepa thero bana 2024
47:59
රටක් අවදිකල දේශනයක් | ven mawarale baddiya thero |
1:12:54
Cool Items!🥰 New Gadgets, Smart Appliances, Kitchen Tools Utensils, Home Cleaning, Beauty #shorts
00:40
Không phải tự nhiên các nước châu Phi yêu mến nước Nga. Bởi nước Nga có một TT đáng yêu #putin
00:19
Mom Hack for Cooking Solo with a Little One! 🍳👶
00:15
#JasonDeruloTV // Funny #GotPermissionToPost From @SofiManassyan #SlowLow
00:18
දේව ආවේශයකින් මුලු ගමක්ම කුපිත වූ හැටි|Galigamuwe Gnanadeepa Himi|ඇසල පොහෝ දින ධර්ම දේශනාව|Budu Bana
Рет қаралды 26,251
Facebook
Twitter
Жүктеу
1
Жазылу 61 М.
NIWANDORA
Күн бұрын
Пікірлер: 21
@DonKaveesha
Жыл бұрын
ඔබ වහන්සේගේ හඩින් බණ අහන්න ආසයි.ඒ හඩ හරිම පැහැදිලි, සන්සුන් 🙏🙏🙏 ඔබ වහන්සේට දීර්ගායුශ ලැබේවා 🙏🙏🙏
@buddikaviduranga9409
Жыл бұрын
සාධු සාධු සාධු 🌼🌼🙏🙏🙏🌼🌼 නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා පින්වත් ස්වාමින් වහන්සේ ට 🌸🌸. 🌸🌸🌸තෙරුවන් සරණයි 🌸🌸🌸
@chandieta8043
Жыл бұрын
🌷නමෝ බුද්ධාය සාධු සාධු සාධු 🌷 ගෞරවනිය පිංවත් ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වෙිවා සාධු සාධු සාධු 🌷🌷
@oliduragelasitha
Жыл бұрын
🙏🙏🙏🌹🌹🙏🙏තෙරුවන් සරනයි
@HashaniDayarathna-o2b
Жыл бұрын
සාදු. සාදු සාදු
@actiontv8835
Жыл бұрын
සාදු...සාදු...සාදු...🙏🙏🙏ඔබ වහන්සේ නිදුක් වෙත්වා..නිරෝගී වෙත්වා...සුවපත් වෙත්වා...🙏🙏🙏
@geta899
Жыл бұрын
geetha.hewage Sadu.sadu.sadu.taruwan.saranai.🙏🙏🙏🙏🙏🙏
@tironjayarathna-dp1yb
Жыл бұрын
Sadu sadu sadu
@surangamadampe8925
Жыл бұрын
🙏🙏🙏
@ranukamigamuge9147
Жыл бұрын
සාදූ..සාදූ...සාදූ..
@trevleing
Жыл бұрын
Budu Saranai
@nilushanilusha6464
Жыл бұрын
Saduu saduu saduu
@Sonofgeorge-kx9gf
Жыл бұрын
බූරු බණ. නිර්මල බුදුදහම අද නැත . බණ කියන සෑම හාමුදුරුවරු 95% ම කියන්නේ වැඩකට නැති පල් හෑලි බනය . අව්රුදු තුන් හාර දාහකට පෙර හිටිය හුදී ජනයාට සහ නුතන නුගත් , උගත් , පණ්ඩිත එහෙත් විශ්ලේෂණ බුද්ධියක් නැති අයට දැන් පවතින බුද්ධාගම හොඳයි නුතන සත්‍ය සොයන අපිට නම් කියන්න එපා . අහගෙන ඉන්න ගමන් අපි හිතයටින් හිනාවෙලා මෙම සධුලා කොපමණ අවිද්‍යාත්මක පිරිසක් ද යයි තේරෙනවා . මහනයකලා , අනු නයකලා , ත්‍රිපිටකය ගිල්ලට , Phd, MA උපාධි තිබුනට , විද්‍යාත්මක විචාර ශක්තියක් නැත . ගොන් සධුලා ගොඩයි . ත්‍රිපිටකයේ සියල්ල සත්‍ය නොවේ , සුරංගනා , අතාත්වික කතා බොහෝය . දෙවි වරු , සක්කර මොට්ටය , හතරවරම්ලා ඉන්නවා , ඒ උනාට , උන්ගේ උපන්දිනයක් , උන් පහල උනේ මොන නීතියෙන්ද කියා නැහැ . ඔක්කොම හින්දු ජෛන ආභාශ කොපි . ආගමෙන් උගන්වා තිබෙන , ශ්‍රද්ධාව නැමති , මෝහය කින් මුලාවී , අපා බිය , සහ අන්ධ භක්තිය නිසා කියවපු පොත් වල ඇති බහුබූත බොරු යෙයි කීමට ශක්තියක් ඔවුන්ට නැත . මෝඩ ශ්‍රාවකයන් ගෙන් ලෙබෙන දාන මාන , යාන වාහන , සැප කෑම නැතිවේ යෙයි සිතීම ප්‍රධාන කරුණකි . අඩු තරමින් බහුතික විද්‍යාව , රසායනික විද්‍යාව , තාරක විද්‍යාව , පෘතුවියේ ආරම්භයක් , පෘතුවිය තල වෙනස්වීම් , "පෙනෙන විශ්වයේ ප්‍රමාණය " ගැනවත් දන්නේ නම් පැරණි මෝඩ අසත්‍ය බෞද්ධ සාහිත්‍ය කතා කියාදී මිනිසුන් මොට්ටයන් නොකරනු ඇත . පෘතුවියේ වයස අවුරුදු බිලියන 5k ආසන්නය , පෙනෙන "විශ්වයම " අවුරුදු 13.5 බිලියන වෙනවා . නුතන සොයගැනීම් අනුව ,ස්පෙක්ට්රොස්කො පිු , ටෙලෙස්කොපි, කාර්බන් කාල නිර්ණය ආදිය භාවිතා කරන විට , විශ්වයේ වයස අවුරුදු 13.5 Billion= අවුරුදු 13,500,000,000 නවතම සොයාගැනීම් අනුව නම් බිලියන් 27ක් හෙවත් වර්ෂ 27,000 000,000 කි කල්පයක් කියන්නේ වර්ෂ 27ත් බිලියනයට වඩා තවත් අවුරුදු බිලියන ලෂ ගානකට එහා යන කාලයකි . එවිට පෘතුවිය වත් ඉරක් වත් තිබිල නැහැනේද . මෙම සොයා ගැනීම් අනුව ඔය කියන බුදුවරු තබා ගෞතම බුදුන් පෙරුම් පුරපු කාලය සහිත බණත් පචනේ කල්පයක් කීයද ? 100000000000000000000000000000? අපොයි මදි . එහෙනම් , ඔය කියන කාලයේදී , විශ්වයවත් තිබිල නැති බව තර්කානුකුලව ඔප්පු උනා නේද ? එහෙනම් කොහොහොමද ගොන් වහන්සේලා , බුදු කෙනෙකුට බුදුවෙන්න යන කාලය කල්ප වලින් කියන්නේ ? "සාර අසන්කෙය්ය කල්පලක්ෂය " බලමුද 4 x 1000000000000000000000000000000000000000000000000000000000000000(ඉතුරු බින්දු දාන්න අවුරුදු අසන්කෙය්යක් ෆොනේ බොත්තම ඔබන්න ඕන ) x 100,000 විස්වයක් එතකොට , බිග් බැංග් හෙවත් මහා පිපුරුම වත් තිබුනේ නැහැ නේද?, ඉතින් මෝඩ සාධුලා , සහ මල්වත්තේ , අස්ගිරියේ , අමරපුරයේ උන් , මෝඩ බණ කියන්න පෙර , මගේ සංක්‍ය බලනවානම් හොඳය . ඔය කියන විධියට සංක්‍ය අනුව අපේ විශ්වය , අප ඉන්න "ක්ෂීර පත චක්රා වාටය " තුල පෘතුවිය , ඉන්දියාව , බුද්ධ ගයාව ඇතිවන්නෙය් වර්ෂ කෙලකොටි කල්ප ගානකට පෙර , ලෝකය වත් නොතිබූ කාලෙ කට . එතකොට පෙරුම් පිරුවේ , අඳුරු නිමක් නැති අභ්‍යාවකාශයේ ද ?. පින් කොරගත්තේ ශුන්‍යයක සිටද ?. විවරණ දුන්නේ අවතාරද ? බුදුවරු 28 ක් සිටීමට කිසි හේතුවක් නැති බව ඔප්පු කල හැක.
@sameerasureshbandaraherath7042
Жыл бұрын
අහලා නැද්ද කල්ප විනාශ, අන්තක්කල්ප විනාශ ගැන.. ඒවා වෙනකොට පෘතුවිය විනාශ වෙලා ගිහින් අලුවත් දැලිවත් දූවිලිවත් ඉතුරු වෙන්නෙ නෑ කියලා අහලා නැද්ද.. ඉතින් එතකොට තිබ්බෙ මේ පෘතුවිය ද
@dinukapabasara7575
3 күн бұрын
මෝඩ මනුස්සයො.තමං මිත්‍යාවක වැටුන පලියට ඒවා තැන් තැන් වල ප්‍රසිද්ද කරන්න එපා.තව කෙනෙකුත් මේවා දැකලා අනෙ ඇත්ත තමයි කියලා නූතන විද්‍යාව සරණ ගියොත්.එතකොට තමුන්ට ඔය පිරිලා තියෙන ආර්ය උපවාද අකුසල් ගොඩ මැදට තව කෙනෙක් ඒකට ඈදගත්ත පවත් පිරෙනවා..එ නිසා පුහු තර්ක තමං තුලම තියාගෙන මිත්‍යාව සරණ කරගෙන ඉන්නවනම් ඒ විදිහට ඉන්න තව කවුරුත් අමරුවෙ නොදා.
@නමෝබුද්ධාය-ළ1ප
Жыл бұрын
හඩට ඇලෙන්න එපා
@xxxxc860
Жыл бұрын
දැන් අපේ ගෞතම බුදුන් වහන්සේ උන්වහන්සේට හැකි පමණින් ධර්ම දේශණා කර පිරිනිවන් පෑවා.ඒත් ඒ ධර්මය අදහන්නේ ලෝක ජනගහනයෙන් 7%ක් පමණයි. දැන් ඉතින් ලෝකයට මොකද වෙලා තියෙන්නේ. බෞද්ධාගම අදහන රටවල් වල ඉන්න මිනිස්සු න්ට වැඩිය සතුටින් අනෙක් රචවල මිනිස්සු සතුටින් ඉන්නවා නේ!
@dineshpjayawardhana9051
Жыл бұрын
බුදුන් වහන්සේ ධර්මය දේශනා කලේ ලෝකේ දියුනුම රට වෙන්නවත් , සතුටින් ඉන්නවත් නෙමෙයි යාලුවා. මේ සසර දුකින් ගැලවෙන්න. බුදුන් වහන්සේ කොතනකදිවත් කියලා නෑ බුදු දහම ලෝකයේ ප්‍රධානම දහම වෙනවා කියලා .. මේ ලෝකයේ මිනිස්සු ඉන්නේ සතුටින් නෙමෙයි යාලුවා.. සතුට කියන්නේ වෙනස් වෙන දෙයක් නෙමෙයි .. හිතන්න , ඔයාගේ ගෙදරට අලුතින් සෝෆා සෙට් එකක් ගේනවා. ඔයා ඉඳගෙන ඉද්දී ඔයාට පුදුම සැපක් සනීපයක් දැනෙනවා . ඒකට ඔයා මාර ආසයි. හැබැයි ඔයා එක දිගට ඕකේ පැය 8-10 ක් දවසක් දෙකක් ඉඳගෙන හිටියොත් ආසාව කියලා ඔයාට එපා වෙනවා නේද....?? ආසාව සැප එපා වෙනවා නේද....? බුදුන් දේශනා කලේ මේ ලෝකේ සැපයක් කියලා වැලි කැටයක තරම් හරි දෙයක් තියෙනවා මේ ලෝකය දුකක් කියලා දේශනා කරන්නේ නෑ කියලා .. ඔයා ඉඳගත්ත සෝෆා එක මුලින් ඔයාට සැපයක් උනාට එක දිගට ඉන්නකොට ඔයාට ඒක දුකක් වුනා නේද....අන්න ඒ වගේ. ඕක අවබෝධ කරගන්නේ ලෝකේ බොහොම සුලු පිරිසක්.. ලෝකේ 7%ක් බෞද්ධයන් හිටියත් ඔය අතරෙත් දහම පිළිපදින අය කීයෙන් කී දෙනාද ඉන්නේ... මම උඩ සඳහන් කල කතාවෙදි කියන්නේ සෝෆා එකේ ඉඳගන්න හොඳනෑ කියන එක නෙමෙයි .. අපි ජීවත් වෙන්න ඕන සියල්ල තාවකාලික බව අවබෝධ කරගෙන නොඇලී... අනික මේ ලෝකේ මිනිස්සු ඉන්නේ සතුට තුල නෙමෙයි ආශ්වාදය තුලයි. ආශ්වාදය කියන්නේ මොහොතකට ලබන තාවකාලික පිනවීම.. අද ඔයා සතුටින් ඉන්නවා , හෙට ඔයාගේ අම්මා මැරෙනවා.. ඊයේ ඔයා ළඟ තිබ්බ සතුට කෝ.. ?? සතුට කියන්නේ වෙලාවකට තියෙන තවත් වෙලාවකට නැතිවෙන දෙයක් නෙමෙයි මිත්‍රයා .. සතුට අවම වශයෙන් වත් තියෙන්නේ සෝවාන් ඵලය ලබපු කෙනා ළඟ. සතුටේ උපරිමය තියෙන්නේ රහතන් වහන්සේ ළඟ. මොකද උන් වහන්සේලා අටලෝදහම ළඟ අකම්පිකයි. ඒ උන්වහන්සේලා ආශ්වාදය තුල නොව සතුට තුල ඉන්න නිසා .. තෙරුවන් සරණයි
@ravipannila4335
6 ай бұрын
සාදු සාදු සාදු
47:59
වචනයෙන් වත් හතුරෙක් හදාගන්න එපා කියන්නෙ මෙන්න මේ නිසායි | galigamuwe gnanadeepa thero bana 2024
Vimukthiye Maga
Рет қаралды 48 М.
1:12:54
රටක් අවදිකල දේශනයක් | ven mawarale baddiya thero |
buddha puthun
Рет қаралды 124 М.
00:40
Cool Items!🥰 New Gadgets, Smart Appliances, Kitchen Tools Utensils, Home Cleaning, Beauty #shorts
Cool Items Official
Рет қаралды 75 МЛН
00:19
Không phải tự nhiên các nước châu Phi yêu mến nước Nga. Bởi nước Nga có một TT đáng yêu #putin
THẾ GIỚI 24H
Рет қаралды 10 МЛН
00:15
Mom Hack for Cooking Solo with a Little One! 🍳👶
5-Minute Crafts HOUSE
Рет қаралды 23 МЛН
00:18
#JasonDeruloTV // Funny #GotPermissionToPost From @SofiManassyan #SlowLow
Jason Derulo
Рет қаралды 14 МЛН
49:37
සමන්ත පට්ඨාන ධර්ම දේශනාව | Samantha Pattana Dharma Wandanawa | Sri Saddharmaya
Sri Saddharmaya
Рет қаралды 406 М.
51:50
බුදු පදවිය ලැබුවත් විපාක දෙන ප්‍රබල කර්ම විපාක |ධර්ම දේශනා|Galigamuwe Gnanadeepa Thero|Budu Bana
NIWANDORA
Рет қаралды 17 М.
50:34
ධර්මය ශ්‍රවනය කිරීමෙන් ඔබට ලැබෙන පුදුමාකාර ආනිශංස | Galigamuwe Gnanadeepa Thero Bana | Bana katha
සදහම් මාවත - Sadaham mawatha
Рет қаралды 720 М.
41:19
තියෙන අකුසල විපාක ගෙවිලා ගිහින් දේව බැල්ම ලැබෙන්නේ මේ වගේ ගෙවල්වලටයි|Ven Galigamuwe Gnanadeepa Thero
Budu Siritha
Рет қаралды 312 М.
1:17:05
ඔබ මේ බණ කතාව අවසාන වෙනකන් ඇහුවොත් ඔබේ හැම ප්‍රශ්නෙම විසඳෙනවා ඒකාන්තයි | Galigamuwe Gnanadeepa Thero
Budu Suwada
Рет қаралды 309 М.
54:40
මීට කලින් කොච්චර පව් කලත් කර්මයෙන් සදහටම බේරෙන හැටි | Ven Galigamuwe Gnanadeepa Thero 2024 | Bana
Budu Siritha
Рет қаралды 235 М.
1:47:21
රටම සංවේදී කරමින්,ගලිගමුවේ ඥානදීප හිමියන් කූරගලදී සිදුකළ ආශ්චර්යවත් ධර්ම දේශනාව | darma deshana 2023
Vimukthiye Maga
Рет қаралды 503 М.
3:49:34
දුකින් මිදී සැබෑම සැනසීම ලබන ඒකායන මාර්ගය | Maha Rahathun Wedi Maga Osse
Wishmitha Katupitiya
Рет қаралды 84 М.
3:55:53
#seth pirith සෙත් පිරිත් Most Power Full Chanting Pirith Seth Pirith Rathriyta Pirith 108 වරක්
MOBILE TV
Рет қаралды 2,9 МЛН
1:39:38
අසීමිත බුද්ධ ශක්තියෙන් පුදුමාකාර පිහිටක් ජීවිතේට ලබාගන්නේ මෙන්න මෙහෙමයි |Galigamuwe Gnanadeepa Thero
Budu Siritha
Рет қаралды 87 М.
00:40
Cool Items!🥰 New Gadgets, Smart Appliances, Kitchen Tools Utensils, Home Cleaning, Beauty #shorts
Cool Items Official
Рет қаралды 75 МЛН