මේ ලෝකයේ තමන්ට ඉන්න එකම පිහිට තමන් විතරයි.|ven.koralayagama saranathissa thero bana 2022

  Рет қаралды 65,117

Niwan Pinisamai

Niwan Pinisamai

Күн бұрын

Пікірлер: 153
@JanaranjaniDharmakanthi
@JanaranjaniDharmakanthi 3 ай бұрын
සාදු සාදු සාදු
@srihaputhantri2946
@srihaputhantri2946 Жыл бұрын
පිංවත් කොරලයාගම සරණ තිස්ස සවාමින් වහන්සේට චිරාත් කාලයක් ධර්මය දේශනා කරන්න ශක්තිය ඩෛරය වාසනාව දිර්ගායු නොඅඩුව ලැබෙිවා ඔබ වහන්සේට මාගේ නමස්කාර 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@dammipiris6814
@dammipiris6814 Жыл бұрын
පින්වත් අපේ හාමුදුරුවනේ මම මුල්ම වතවට මේ බන කතාව ඇහුවෙ ආමිතානන්ද ස්වාමීන් වහන්සේගෙන් ගොඩක් කල් ගොඩක් පින් අපේ හාමුදුරුවනේ සදු සදු සදු ඔබ වහන්සේට උතුම් සම්මා සම්බුදු සරණයි 🙏🌻🙏
@dammipiris6814
@dammipiris6814 Жыл бұрын
බන අසන ඔබ සැමටත් නිදුක් නිරෝගී සුව ලැබේවා උතුම් තෙරුවන් සරණයි
@kamalarajapaksha9264
@kamalarajapaksha9264 Жыл бұрын
සාදු සාදු සාදු ඔබ වහන්සේගේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය සත්‍ය ධර්මය අවබෝධ වේවා
@samaranandana2287
@samaranandana2287 Жыл бұрын
තිලෝගුරැ ශාන්තිනායකයන් වහන්සේට මාගේ නමස්කාරයම වේවා. පින්වත් ස්වාමීන්ද්‍රයන් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනයම සැලසේවා දීර්ගායු සම්පත්තියම ලැබේවා ඔබ වහන්සේ ප්‍රාර්ථනය බෝධියකින් උතුම් අමාමහ නිර්වාන සම්පත්තියම ලැබේවා.අපි හැමදෙනාටමත් උතුම් අමාමහ නිර්වාන සම්පත්තියම ලැබේවා සාදු සාදු සාදු නමෝබුද්ධාය..🌹🌹🌹🙏🙏🙏...
@akilasadaruwan9117
@akilasadaruwan9117 Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 තථාගතයන් වහන්සේ ගේ ධර්ම දේශනා කල ඔබ වහන්සේට මේ බුද්ධ ශාසනයෙම උතුම් නිවනින් සැනසීමට මේ පින හේතු වේවා වාසනා වේවා පාරමී වේවා 🙏🙏🙏 මටද උතුම් කල්‍යාණ මිත්‍ර අනුකම්පා පිහිට ලැබේවා උතුම් අමා නිවනෙ සැනසීමට ධර්ම ඇසු පිණ හේතු වේවා වාසනා වේවා පාරමී වේවා 🙏🙏🙏
@DanushkaDissanayaka-e5w
@DanushkaDissanayaka-e5w Жыл бұрын
සාදු සාදු සාදු පින්වත් suwamin wahansata මාගෙ නමස්කාරය වෙවා
@dammipiris6814
@dammipiris6814 Жыл бұрын
පින්වත් අපේ ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දිර්ගායුස ලැබේවා 🙏🙏🙏 උතුම් සම්මා සම්බුදු සරණයි
@SL_dila_gaming
@SL_dila_gaming 11 ай бұрын
්‍ර්‍ර්‍රුු්‍රු්‍ර්‍ර
@rmkisandamali5731
@rmkisandamali5731 Жыл бұрын
තෙරුවන් සරණයි ස්වාමීන්වහන්ස !
@dasunsandaruwan287
@dasunsandaruwan287 5 ай бұрын
සාදු සාදු සාදු සාදු සාදු! !
@DilrukshiPerera-gp8wm
@DilrukshiPerera-gp8wm 10 ай бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සම්පත්තිය දීර්ඝායුෂ ලැබේවා ඉක්මන් භවයකම නිවන් අවබෝධ වේවා 🙏🙏🙏
@jacomputermobilephonerepai3243
@jacomputermobilephonerepai3243 7 ай бұрын
පින්වත් අපේ ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දිර්ගායුස ලැබේවා
@jayanthidissanayaka9938
@jayanthidissanayaka9938 Жыл бұрын
අප ගෞරවණීය ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා සාධූ සාධූ සාධූ සාධූ සාධූ සාධූ සාධූ සාධූ සාධූ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 🌷🌷🌷🌷 සාධූ සාධූ සාධූ !!
@SeethaThennakoon
@SeethaThennakoon Жыл бұрын
Buthplada❤
@samanherath7121
@samanherath7121 9 ай бұрын
😊😢​@@SeethaThennakoon
@UpekshaDissanayaka-u1l
@UpekshaDissanayaka-u1l Жыл бұрын
අපගේ පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා ...සාදු ...සාදු ..සාදු ...🙏🙏🙏
@nandunichanchala8533
@nandunichanchala8533 Жыл бұрын
ගරුස්වාමීන් වහන්ස ඔබ වහන්සේට මේ ආත්මබාවයේම උතුම් චතුරාර්‍ය සත්‍ය අවබෝධ වේවා 🙏🙏🙏
@thimalrama3406
@thimalrama3406 Жыл бұрын
Lkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkk
@dinudesilva1155
@dinudesilva1155 Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@ratnaykadamayanthi3946
@ratnaykadamayanthi3946 Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ
@shyamalathaperera3923
@shyamalathaperera3923 7 ай бұрын
සාධූ සාධූ සාධූ පින්වත් ස්වාමින්වහන්සේට තෙරුවන් සරණයි .
@animeforever5897
@animeforever5897 Жыл бұрын
ගරැ ස්වාමින් වහන්සේට මේ ආත්ම භාවයේම උතුම් චතුරායි සත්‍ය අවබොධ වේවා 🙏🙏🙏
@subhashinijayasundara8352
@subhashinijayasundara8352 Жыл бұрын
සාදු සාදු සාදු .... ඇසු ධර්මය තුළින් ජීවිතයට අවබෝධ කරගත් දෙය බොහෝය...🙏🏼🙏🏼🙏🏼 පින්වත් ස්වාමීන් වහන්සේ නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා. සුවපත් වෙත්වා. දීර්ඝායුෂ ලබත්වා. 🙏🏼🙏🏼🙏🏼
@niwarthanagunasekara6721
@niwarthanagunasekara6721 4 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 බුදු ගුණ සතයයි 🙏🙏🙏 බුදු ගුණ අනන්තයි 🙏🙏🙏
@sriyanibandara9907
@sriyanibandara9907 Жыл бұрын
තෙරුවන් සරනයි අපේ ස්වාමීන්වහන්සේට 🙏🙏🙏
@lakmalilakmali1146
@lakmalilakmali1146 Жыл бұрын
තෙරුවන් සරණයි පින්වත් අපෙ ස්වාමීන් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා ඔබ වහන්සේට
@ChandimaButobuto-up2vr
@ChandimaButobuto-up2vr 11 ай бұрын
සාදු සාදු සාදු අපේ හාමුදුරැවනේ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@jayasrishiroma9961
@jayasrishiroma9961 Жыл бұрын
Sadu sadu sadu samma sambudu saranai oba wahanseta mage namaskaraya wewa sadu sadu sadu oba wahanse niduk neerogee deerga aau labathwa. Sadu sadu sadu !!!
@rathnaweeraansali5706
@rathnaweeraansali5706 5 ай бұрын
අත්ථාහි අත්ථනෝ නාතෝ.... තමන්ට පිහිට තමා පමණක්මය. සතර අපායෙන් මිදී සිල් ගුණ වඩා සුගතියක උපත ලබා උතුම් අමා මහ නිවන අවබෝධ කර ගැනීමට නොපමාව කුසල් රැස් කර ගන්නට වටිනා ඔවදන් රැසක් පිරි වටිනා සද්ධර්ම දේශනාවක් ..අපේ පින්වත් කල්‍යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේට මේ සද්ධර්ම දේශනා නිවන් දොරටුවක්ම වේවා !!🙏🙏🙏🙏🙏🙏🙏🙏
@anilamarasinghe
@anilamarasinghe Жыл бұрын
සාදු ...සාදු ...සාදු ...!
@SampathRathnayake-yv9lr
@SampathRathnayake-yv9lr 9 ай бұрын
ඔබ වහන්සේට ගොඩක් පිං සිද්ද වෙනවා. නිදුක් නිරෝගී සුවය ඔබ වහන්සේට ලැබේවා. 🙏🙏🙏🌹🌹🌹
@nirmalapriyanthi698
@nirmalapriyanthi698 Жыл бұрын
Theruwan Saranai ape pinwath Suwameen wahanseta 🙏🏻🙏🏻🙏🏻
@rajithaaf5621
@rajithaaf5621 Жыл бұрын
තෙරුවන් සරණයි සාදු සාදු සාදු
@Ransara_23
@Ransara_23 Жыл бұрын
ඔබ වහන්සේටත් මටත් මෙය අසන සැමටත් නිවන අවබෝධ වේත්වා..🙏
@santysantiaguel3152
@santysantiaguel3152 Жыл бұрын
නමෝ බුද්ධාය ඔබවහන්සේට දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏🙏🙏🙏
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 Жыл бұрын
තෙරුවන් සරණයි අපේ පින්වත් උතුමාණෙනි ඔබ වහන්සේට
@rohiniabeyrathna572
@rohiniabeyrathna572 Жыл бұрын
Pinwath swaminwahanseta mage namaskaraya wewa 💐💐💐🙏🏻🙏🏻🙏🏻
@danushkaamaranath8296
@danushkaamaranath8296 Жыл бұрын
Apata niwaradi mawatha kiya dena oba wahanseta...niwan awaboda kara ganeemata labewa🌷🌷🌷🌷🌷sadu..sadu ....sadu ...!!!
@panchameemaligawickramasin8025
@panchameemaligawickramasin8025 Жыл бұрын
සාදු🙏 සාදු 🙏සාදු 🙏 !!! තෙරුවන් සරණයි පින්වත් ස්වාමින්වහන්ස !!! නිවන් සුව පිණිසම මෙම පින් උපකාර වේවා !!! 🙏🙏🙏
@kumarik9342
@kumarik9342 Жыл бұрын
Sadu.sadu.sadu👏👏👏👏
@suranadarshana7815
@suranadarshana7815 Жыл бұрын
Sadu..... sadu.... sadu.....
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 Жыл бұрын
හිතට හොදට පතුටලටම වැටුනා භාවනා කලා වගේ ගොඩක් පින් උතුමාණෙනි
@මැණික්මැණික්
@මැණික්මැණික් Жыл бұрын
🌹🌹🌹 නමෝ 🙏🙏🙏 බුද්දාය 👌👌 සාදු සාදු සාදු සාදු 🌹🌹 නිදුක් වේවා 🙏🙏 නිරෝගී වේවා 👌👌 සුවපත් වේවා 🌹🌹🌹 අපේ පින්වත් 🙏🙏🙏 හාමුදුරුවනේ 👌👌👌 ඔබ 🌹🌹🌹 වහන්සේට 👌👌 උතුම් 🙏🙏🙏 තුනුරුවනේ 🌹🌹🌹 සරණයි 🌹🙏👌👌👌🙏🙏🌹🌹🌹🌹🙏
@amarafernando5464
@amarafernando5464 Жыл бұрын
🙏🙏🙏🙏
@thusitha5751
@thusitha5751 Жыл бұрын
සාදු සාදු සාදු බොහොම පින් අපේ හාමුදුරුවනේ 🙏🙏🙏
@rohiniabeyrathna572
@rohiniabeyrathna572 Жыл бұрын
❤️
@omanmuscutmuscut6262
@omanmuscutmuscut6262 Жыл бұрын
🙏🙏🙏අපේ හාමුදුරුවනේ
@bandubandara1187
@bandubandara1187 Жыл бұрын
සාදූ සාදූ සාදූ 🙏🙏🙏🙏❤❤❤
@aththanayake6896
@aththanayake6896 Жыл бұрын
පින් වත් උතුම් බුද්ධ පුත්‍ර යානන් වහන්සේට මාගේ උතුම්ම නමස්කාරය වෙවා ස්වාමීනි මා දුර කතරේ සිට ඔබ වහන්සේගේ පා පියුම් වන්දනා කරමි ඔබ වහන්සේගේ උතුම් දර්ම දේසනාවන් අහෝ හරිම ආස්චර්යයි ස්වාමීනි උතුම් නිදුක් නිරෝගි සුව ලෙබේවා උතුම් නිවනින් නිවී සෙනසේවා ඔබ වහන්සේට උතුම් නිවනමවේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 Жыл бұрын
මමත්වය තියා ගන්න හොද නැහැ කවදාවත් දොළොස් අවුරුද්දක් නොදැක හිටි පුතු දැකල සතුටින් මගේ පුතේ කියමින් මවු තේරිණි හරි දුකක් ඇති වුණා මවු තේරිණි තමා විසින් ගිහින් මාර්ග ඵල අවබෝද කර ගත්ත ....... අත්තාහි අත්තනෝ නාථෝ කොහි නාතෝ පරෝසියා අත්තනාච සුදත්තෙන නාතං ලභති දුර්ලබං
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 Жыл бұрын
ඔබ වහන්සේ මන් සම්බුද්ධ පුජාව කරන හැටි දැක්කොත් හ‍රි සතුටු වෙයි හොදට උච්චාරණය කරමින් ගොඩක් සද්ද නගා ගාථා කියන්නේ ඇතට ඇහෙනවා ඇති හ‍රි ලස්සනට සජ්ජායනා කරනවා උතුමාණෙනි ඔබ වහන්සේට රත්නත්‍රයේ අනත්ත ආශීර්වාදය ආශීර්වාදයක්ම වේවා වේවා වේවා සාධු සාධු සාධු
@yanayana1535
@yanayana1535 Жыл бұрын
අපේස්වාමින්වහන්සේටබුදුසරනයි දෙවිපිහිටයි🙏🙏🙏🙏සාදුසාදුසාදු 🌷🌷🌷🌷🌷🌷🌷🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🙏සාදුසාදුසාදු
@LalithaRathnayake-w2n
@LalithaRathnayake-w2n 10 ай бұрын
Sadu sadu sadu pinwath swamin wahanseta deerghu weva
@primalataalawttegama7020
@primalataalawttegama7020 Жыл бұрын
Pin vat suvamin vahansta utum nivana labeva sadu sadu sasu
@pradeepikaruwani4781
@pradeepikaruwani4781 Жыл бұрын
🙏🏻🙏🏻🙏🏻tharuwan saranai suwamina whansa oba whansata.nidukka niroogi dirgayu wawaa. Uthumu. Hathurraraya sathiya awabodaya wawaa.
@shanikapprasanna2427
@shanikapprasanna2427 Жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !මේ දර්ම දේශනාව කල පින පතන භෝදියකින් නිවන් අවබෝධය පිනිස ඔබ වහන්සේට හේතු වාසනා වේවා 🌻 සාදු සාදු සාදු 🌻🌻🌻
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 Жыл бұрын
සාධු සාධු සාධු අති පුජනිය සත්පුරුෂ උතුම් කාරුණික යතිවරයාණන් වහන්ස ඔබ වහන්සේට මා ඉතා සද්ධා සිතින් දොහොත් මුදුන් දී දෙපා ලග වැද වැටී වදිමි මාගේ වැදීම සජීවී වැදුමක් වේවා වේවා වේවා සාධු සාධු සාධු
@dogpets6743
@dogpets6743 Жыл бұрын
සාදු .....සාදු...සාදු..ගෞරවනිය ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වෙිවා....
@KuwaitKuwait-uu2ql
@KuwaitKuwait-uu2ql Жыл бұрын
Theruwen sarenai Gaurewaniye sath purusha weth kallyane Miththera weth suwamin wehanse Oba wehansete Niduk Nirogi suwe lebewa oba wehansete Mage Namas kareye wewa
@adjidaa2940
@adjidaa2940 Жыл бұрын
Sadu sadu sadu tharuwan saranai apa pinwath samin wahansa ta
@chandaniramyalatha297
@chandaniramyalatha297 9 ай бұрын
Namo buddaaya saadu saadu saadu pinwath uthum u sawamin wahanseta ha siyaluma Maha sangarathnayata mage namaskaraya wevaaa.dirgauuu wevaaa.boho pin ath wevaaa.siyaluma sathwayooo suwapath wethwaaa.saadu saadu saadu
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 Жыл бұрын
දොළොස් අවුරුද්දක් මම දොළොස් කියන ඒක ගැහිලා නෑ සමිදුනේ මේ සියළුම කුසල් උතුමාණෙනි ඔබ වහන්සේට පාරමිතා සදහාම හේතු වාසනා වේවා වේවා වේවා සාධු සාධු සාධු 🌺🌺සාධු සාධු සාධු 🌺🌺සාධු 🌺🌺සාධු 🌺🌺 සාධු 🌺🌺මම මගේ හිත මම කෙසෙල් නිකලෙස් කර ගත යුතුමයි එය මේ ලෝකේ කාටවත් බැ එය මමම කර ගත යුතුමයි
@lasanpeiris
@lasanpeiris Жыл бұрын
Budusaranai ape pinwath swaminwahanseeta !!!
@لاتاونسلتا
@لاتاونسلتا Жыл бұрын
Pinwat suwamin wahansata niduk neroge chira jewanaya lebawa hemadama darmaya dasana karana pinbalayana arahatbagya udawawawa sadu sadu sadu🙏🙏
@dammipiris6814
@dammipiris6814 Жыл бұрын
Sadu .....sadu ....sadu 🌻...........🌻.........🌻
@shamanilanthi8066
@shamanilanthi8066 Жыл бұрын
Pinwath swamin wahanse niduk vethwa nirogi vethwa suwapath vethwa dirgayu labathwa... sadu sadu sadu 🙏🙏🙏🌹🌹🌹
@SabeethEkanayaka-qh6yi
@SabeethEkanayaka-qh6yi Жыл бұрын
සම්මාසම්බුදු සරණයි
@susaniennos2923
@susaniennos2923 Жыл бұрын
Namo buddaya oba vahanseta mage namaskaraya veva . Sadu sadu sadu
@nadianamrsinghac264
@nadianamrsinghac264 9 ай бұрын
Tharuwan saranai obawansata 🙏🙏🙏
@chandrikavinodanie4455
@chandrikavinodanie4455 Жыл бұрын
Sadu sadu sadu budusaranai
@priyanthapeiris9156
@priyanthapeiris9156 4 ай бұрын
Sadu sadu sadu namo
@TRMChandrawathi-h3z
@TRMChandrawathi-h3z Жыл бұрын
Saaduu Saaduu Saaduu ❤️ ♥️ ❤
@RanyRadnicka
@RanyRadnicka 6 ай бұрын
sadu sadu sadu
@SamanThilak
@SamanThilak Жыл бұрын
Sadu sadu sadu 🙏🙏🙏
@sheltonfernando584
@sheltonfernando584 Жыл бұрын
Sadu...sadu..sadu ...
@jayanthitennakoon7281
@jayanthitennakoon7281 Жыл бұрын
🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏 සම්මා සම්බුදු සරණයි !!!
@sriyanrangana5720
@sriyanrangana5720 Жыл бұрын
Budusaranay ape pinvath hamuduruvane
@KuwaitKuwait-uu2ql
@KuwaitKuwait-uu2ql Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏 kumare kaashshape Meha Rahath uthumanen wehansete Mage Namas kareyema wewa
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 Жыл бұрын
ආයි නම් එන්නේ නැහැ මේ වගේ කාලයක් උතුමාණෙනි
@lakshanisulochana3325
@lakshanisulochana3325 Жыл бұрын
🙏🙏🙏
@shanthenabadu3374
@shanthenabadu3374 Жыл бұрын
තෙරුවන් සරණයි
@Cantyaal-lw3yd
@Cantyaal-lw3yd Жыл бұрын
Theruvan Saranaii Pinvath Suwamin Wahansa
@channaChathuranga-fz6ml
@channaChathuranga-fz6ml 19 күн бұрын
🌷 🙏සදු 🌷🙏සදු 🌷🙏සදු 🌷🙏
@ratnawijeratne1521
@ratnawijeratne1521 Жыл бұрын
obe wigrahaya itha praneethai sadu sadu sadu
@achinthaudayanga718
@achinthaudayanga718 Жыл бұрын
🙏🙏🙏🌺🌺🌺🌺🙏🙏🙏
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 Жыл бұрын
සාධු.......... සාධු........සාධු..................... සාධු........... සාධු....... සාධු....................... සාධු.......... සාධු........ සාධු....................
@sampathnuwan5231
@sampathnuwan5231 Жыл бұрын
🌼🌼🌼🌼🌼 🙏🙏🙏
@dayanidesilva9430
@dayanidesilva9430 Жыл бұрын
Saadu saadu saadu
@dharshaniwickramasuriya9618
@dharshaniwickramasuriya9618 Жыл бұрын
🙏🏽🙏🏽🙏🏽
@مريممحمد-ح9ب9ه
@مريممحمد-ح9ب9ه Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@apelakbima4755
@apelakbima4755 Жыл бұрын
♥️♥️♥️♥️♥️♥️♥️
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 Жыл бұрын
අත්තාහි අත්තනෝ නාථෝ... කෝ හි නාතෝ පරෝසියා අත්තනාච සුදත්තෙන නථාන් ලභති දුල්ලභං තමන් ට පිහිට තමන්මය අන් කවුරුන්ද හොදම දමනය වූ සිත ගුණ බෙලෙන් තමා තමාම දියුණු වෙයි කුමාරකස්සප තෙරුන්ගේ මව‍ සදහා දේශනා කරන ලදී ඒක දවසක් කුමාර කස්සප මවු තෙරුනුන් පිඩුසිගා වඩින අතර තම පුත් කස්සප මවු මෙහෙණින් දුවගෙන ඇවිදින් සෙනෙහෙ සිතින් අත අල්ලා කතා කෙළෙන් මව් කියා හදුනුමක් නැති වගේ සැරෙන් සෙනෙහෙවත් නොබිද තවමත් මහණ කමෙනුත් තම ජිවිතේන් පිරිහිලා යන්න හදනවද තම ජිවිතෙන් කියා තද බසින් මවු මෙහෙණින් ගෙන් කුමාර කස්සප තෙරුන් අසු හෙයින් මවු මෙහෙණින් සෝකිව මම දොළොස් අවුරුද්දක්ම සොයමින් මගේ පුතා මගේ පුතා සොයමින් මමත්වයේ පැටලෙමින් සිටිය මුත් මා ගැන මුකුත් නොකරනා මේ තද හදින් කවර පිහිටක් මා ලබන්නද මාගේ සැනසුම මගේ හදින් සෙවුවා මම හොද කියා පුතා අමතක කර ලමින් වඩා විදසුන් බවුම් නිසිලෙස රහත් විය මිදෙමින් සොවින් සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු රහත් උත්තමයන් ගැන හිතන කොට බලන කොට අහනකොට සිත නිවී යනවා මෙතෙක් වෙලා ධ්‍යානයට සම වැදුන වගේ හිටියේ අති උත්තම වූ සත්පුරුෂ උත්තමයන් වහන්ස සදාකල් නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දැන් ගොඩක් දුර‍ට මගේ සිත පුදුම තැන්පත් කමක් තියෙනවා අපේ සමිදුනි නිතරම දේශනා ශ්‍රවනය කරන නිසා සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු
@heeerooo5124
@heeerooo5124 Жыл бұрын
🌼🌼🌼✨🙏🙏🙏✨🌼🌼🌼
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 Жыл бұрын
අත්තාහි අත්තනෝ නාථෝ කෝ හි නථෝ පරෝසිසියා අත්තනාච සුදත්තෙන නතං ලභති දුල්ලභං තමාට පිහිට තමාමය අන් කවරෙක්ද හොදම දමනය තමා විහින් තමාගේ සිත දමනය කර ගැනීමයි
@nippasadeep1629
@nippasadeep1629 Жыл бұрын
🙏
@Cinemaworld99737
@Cinemaworld99737 Жыл бұрын
@malisrilanka2321
@malisrilanka2321 Жыл бұрын
🙏 Sadu 🙏 sadu 🙏 sadu
@champawajira7819
@champawajira7819 Жыл бұрын
🙏🌸🙏🌸🙏
@sadharuwanudayakumara1826
@sadharuwanudayakumara1826 Жыл бұрын
Sadu....Sadu....Sadu....
@champaperera6953
@champaperera6953 Жыл бұрын
🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏
@chinthakawanniarachchi4726
@chinthakawanniarachchi4726 Жыл бұрын
"සාදු,සාදු,සාදු,",,,!!!🙏🙏🙏
@kusaladhammathero372
@kusaladhammathero372 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙂
@WijesundaraChandima
@WijesundaraChandima Ай бұрын
🙏🙏🙏🙏🙏
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 Жыл бұрын
සසර නිමා කර ගැනීමේ උතුම් අරමුණ ඉටු කර ගැනීම සදහා මහණ දම් පුරන්න ගියේ පුදුම භක්තියෙන් ඒ වගේම එය මහණ කමේ වැරැද්දක් නෙවෙයි බව තේරුම් ගියා හොදට මහණ කම කරගෙන ගිය මුත් දරුවා ගැන හිතේ ආසාවක් ඇතී වුනා බැලීමට නමුත් දවසක් කුමාර කාස්සප කියා නම තිබුන ඒ පුතා දැකල මෙහෙණින් වහන්සේ දුවල ගිහින් පුතා කියා ආමන්ත්‍රණය කර නමුත් ඒ ස්වාමින් වහන්සේ එය ගණන් නොගෙන සැරෙන් කියා වැඩිය තාමත් ගුණ පුරන්නේ නැතුව දැන්වත් මහණ කමවත් කරන්න කියා දොස් කිවුවා නමුත් ඒ අම්මගේ හිතට දුකක් ඇතී වුනත් හිත හදාගෙන පැවිදි ජීවිතය කරගෙන අර්හත් බාවයට ඒ මෙහෙණින් වහන්සේ සහ කුමාර කාස්සප සවාමින් වහන්සේ අර්හත් බාවයට පත් වුනා අත්තාහි අත්තාහි නාතෝ කොහිනාතෝ පරෝසියා අත්තනාච සුදත්තෙන නාතං ලභති දුර්ලභන් තමාට තමා පිහිටයි අන් කවරෙක් තමාට පිහිට වන්නේද අම්මා කෙනෙක් සහ පුතෙක් අතර දෙබස මවුපුතු සෙනහසක් එතන නෑ නමුත් ධර්මයෙන් පිළිතුරු දි දෙදෙනා අතර ඇතී වි සසුන් දිවිය ඉහලටම ගියා අති උතුම් සත්පුරුෂ උත්තමයන් වහන්ස ඔබ වහන්සේ සැමදා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ආරෝග්‍යයෙන් වැඩි සතුටින් සැපෙන් කිසි අඩුවක් පාඩුවක් නැතුව වැඩ සිටින්න සම්‍යක්‌ දෙවියන්ගේ සහ ආර්යන් වහන්සේලාගේ ආශීර්වාදය නොඅඩුව ලැබේවා ලැබේවා ලැබේවා සාධු සාධු සාධු මේ සියළුම කුසල් උතුමාණෙනි ඔබ වහන්සේට සසුන් දිවියේ උතුම් පැතුම ඒ විදියට ඉස්ට සිද්ද වීමට අඩු නැතුව හේතු වාසනා වේවා වේවා වේවා සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු 🌺🌺 🌺🌺
@dogpets6743
@dogpets6743 Жыл бұрын
සාදු ..........සාදු ..............සාදු ...............එහෙමයි පින්වත් ස්වාමින්වහන්ස .තෙරැවන් සරණයි .
@gayathrikarunathilaka2208
@gayathrikarunathilaka2208 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 Жыл бұрын
එක දවසක් කුමාර කසුප් තෙරනුගේ මව් මෙහෙණින් තුමන් . . පිඩු සිගමින් වඩින අතර තාම පුතු කස්සප දැක දුව ඇවිදින් සෙනෙහි සිතින් අත අල්ලා කතා කලත් මව‍ යනු අදුනුමක් නැතිව තදින් කතා කලා මහණ කමිනුත් පිරිහෙන්න හදනවද තදින් පුත්තෙර මව් මෙහෙනිට තදින් කිවුවා ඒ අසු මවු මෙනෙහි සෝකිවමන් දොළොස් අවුරුද්දක් සොයමින් මගේ පුතා සොයමින් මමත්වය නිසා සිටිය මුත් මා කවර පිහිටක් මා ලබන්නද මගේ සැනසුම මගේ හදින් සොයා පුතා අමතක කොට වඩා විදසුන් බවුන් නිසි ලෙස වඩා රහත් විය මිදෙමින් දුකින් සාධු සාධු සාධු අති උතුම් උත්තමයන් වහන්ස සැමදා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා සුවෙන් සැපෙන් සතුටින් වැඩ සිටින්න සදාකල් ලැබේවා සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු මා ඉතා සද්ධා සිතින් ඔබ වහන්සේගේ දෙපා වැද නමස්කාර කරමි මාගේ නමස්කාරය වේවා වේවා වේවා සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු
@KuwaitKuwait-uu2ql
@KuwaitKuwait-uu2ql Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@chandiweerasingha7871
@chandiweerasingha7871 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🇰🇼🇰🇼🇰🇼
哈哈大家为了进去也是想尽办法!#火影忍者 #佐助 #家庭
00:33
火影忍者一家
Рет қаралды 130 МЛН
My Daughter's Dumplings Are Filled With Coins #funny #cute #comedy
00:18
Funny daughter's daily life
Рет қаралды 35 МЛН
哈哈大家为了进去也是想尽办法!#火影忍者 #佐助 #家庭
00:33
火影忍者一家
Рет қаралды 130 МЛН