ඔබ ඉපදෙන්නෙත්,ඉපදුනෙත් ඇයි? | Niwathapa Thero | Niwana Soya

  Рет қаралды 36,239

Niwana Soya | නිවන සොයා

Niwana Soya | නිවන සොයා

Күн бұрын

Пікірлер: 81
@NisansalaMadhu-iv8ws
@NisansalaMadhu-iv8ws 5 ай бұрын
මට අවුරුදු 32 යි.ඔබ වහන්සේගේ "ඔබ කවුද" කියන ධර්ම දේශනාව මගේ ජීවිතේ හැරවුම් ලක්ශය උනා.බොහොම පින් ඔබ වහන්සේට.මම වගේ තරුණ සියලුම දෙනාට මේ බ්ණ් මුන ගැසේවා.සාදු සාදු සාදු !!!
@NisansalaMadhu-iv8ws
@NisansalaMadhu-iv8ws 5 ай бұрын
බණ**
@manjulathrangani9209
@manjulathrangani9209 7 ай бұрын
මම කුවේට් ඉන්නෙ අම්මා කෙනෙක් මට දරුවන් තුන් දෙනෙක් ඉන්නව එක් කෙනෙක් මහන වෙලා ලොකු දරුවාපොලිසිය රැකියා ව කරනවා මම කැමතියි මගේ දුව සමඟ මහන වෙන්න ඔබ වහන්සේ අපට නිවන් දකින්න උදව් කරන්න මම ගුරු හාමුදුරුවන් ගේ ධර්මදේශනා නිතර අහනවා ගැඹුරු ධර්මය සරලව දේ ශනා කිරීමෙන් මට මහා නඋවනක්ලඇබඋනආ ඔබ වහන්සේ ට චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා
@niwanasoya94
@niwanasoya94 7 ай бұрын
ලිපිනය ජේතවනාරාම විහාරය 356/3 නුගදන්ඩ, කලටුවාව ශ්‍රී ලංකා සංචාරයක්, උපදේශනයක් හෝ සමූහ දේශනාවක් වෙන්කරවා ගැනීමට ධර්මයයි ඔබයි පුණ්‍ය භාරය අමතන්න: +94 773 336 274 වෙනත් තොරතුරු සඳහා ආරාමය අමතන්න: +94 777 770 129
@manjulathrangani9209
@manjulathrangani9209 7 ай бұрын
@@niwanasoya94 බොහෝ පිං සිද්ධ වෙත් වා
@PujithaNimasha
@PujithaNimasha 8 ай бұрын
ස්වමින් වහන්ස ගොඩක් හාමුදුරුව රු කියන්නෙ දෙ උ මිනි ස් සැ ප කෙ ල ව ර අ ම මා හා නි ව න වේ වා කියලා ඔබ වහන්සේ නම් රහත් වෙන්න ම ඕනෙ බුද්ද දෙසනා ව ඔය ත රම් පැහැදිලි ව දෙසනා කරන්න සාදු සාදු සාදු 🙏🙏🙏
@ChampaBasnayaka-sy7bo
@ChampaBasnayaka-sy7bo 2 ай бұрын
සාදු සාදු සාදු ඔබ වහන්සේ සුවපත් වේවා මම නම් බාවනාව කරනවා බන අහනවා දානය දෙනවා සිල් ගන්නවා ඉතින් සුවම්න් වහන්ස තව මොනවා කරන්නද
@NilminiRandunu
@NilminiRandunu 9 ай бұрын
බුදුන් වහන්සේ දේශනා කළ ධර්මය මුන නොගැසුනානම් මමත් තවම මංමුලා වූ කාන්තාවන් අතර කෙනෙක්. හැම ගැටලුවකට ම විසදුම තෙරුවන් සරණ යෑම පමණයි.හෑම සත්වයකුට ම ශාන්තිය උදාවේවා
@HeshanKalhara-v3b
@HeshanKalhara-v3b 8 ай бұрын
😊
@Nimnahimantha
@Nimnahimantha 9 ай бұрын
අප්‍රමාණ සතවයින් දුකින් මුදවා සැනසු භාග්‍යවතුන් වහන්සේගේ නිමල මදුර මනෝහර ශ්‍රී සදහම් මග මගේ දිවියටද ආලෝකය උදාකල නිසා නිරතුරුවම මම ධර්මය ආරක්ෂා කරමි. මෙතැන් පටන් නිවන් දක්නා තුරුම මට සොදුරු දහම මුණ ගැසේවා!!! මෙවන් බුදු පුතුන් වහන්සේලා මට මුණ ගැසේවා!!! සියළු බුදු පුතුන් වහන්සේලා නිදුක් වේවා!!! නීරෝගී වේවා!!!සුවපත් වේවා!!!🙏☸️☸️☸️
@niyashawithana8290
@niyashawithana8290 10 ай бұрын
❤❤❤❤ 🎉🎉🎉🎉🎉 🙏🙏🙏 sadu sadu sadu
@PrakashaChandani
@PrakashaChandani 10 ай бұрын
Sadhu sadhu sadhu niwanama nathai niwanama wewa!
@sunethradissanayaka4767
@sunethradissanayaka4767 9 ай бұрын
පින්වත් ස්වාමීන් වහන්සේ ටත් සියලු දෙනාටම තෙරුවන් සරණයි 🙏🙏🙏
@dimuthdesilva8556
@dimuthdesilva8556 9 ай бұрын
Sadu !!! Sadu !!! Sadu !!! 🙏🙏🙏🌷🌷🌷
@sadahamarana39
@sadahamarana39 10 ай бұрын
sadu sadu sadu !!! meka thama atta🙏🙏🙏
@samanwijesiri9201
@samanwijesiri9201 8 ай бұрын
උතුම් නිර්වනයම අවබෝධ වේවා 🙏🙏🙏🙏🙏
@shanakawarnakulasooriya8556
@shanakawarnakulasooriya8556 9 ай бұрын
මගේ තිලෝගුරු සම්මා සම්බුදු බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා
@MathikaPremathilaka
@MathikaPremathilaka 5 ай бұрын
Swaminwahanse deshakarana dahama godak pehedily.hithata gayhtha .thama igenaganna dula 2 k inna nisa mama paraday
@chandanikathaluwage2616
@chandanikathaluwage2616 3 ай бұрын
තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්ස !
@thenirvana1994
@thenirvana1994 10 ай бұрын
මාගේ තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේට නම්ස්කාර වේවා..!!! මාගේ ගුරු ස්වාමීන් වහන්සේට උතුම් චතුරාර්‍ය සත්‍යම අවබෝධ වේවා..!!! නිවනම වෙත්වා.!!! නිවනම නාථයි..!!! සාධු සාධු සාධු.!!!🙏🙏🙏
@IndraniSomalatha-y1p
@IndraniSomalatha-y1p 3 ай бұрын
ඔබ වහන්සෙට පින් අපට නිවන් මග පෙන්වායහමගට යොමු කලට
@amithaamitha5393
@amithaamitha5393 9 ай бұрын
Mamada siyaluloka siyalusadwayo niwandakiwa sadu
@NilanthiJayathilaka-v5i
@NilanthiJayathilaka-v5i 9 ай бұрын
ගුරු ස්වාමින් වහන්සේට මාගෙ නමස්කාරය වේවා සාදු සාදු සාදු
@prabuddhikamadushanka8526
@prabuddhikamadushanka8526 8 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏
@KasikaDharmasri-kj5qq
@KasikaDharmasri-kj5qq 10 ай бұрын
🙏🙏🙏🙏🙏❤🙏🙏🙏කරමි ගුරුස්වමින්වහන්සේට මහාසගරුවනට විශ්වයේ ආශිර්වාදය වේවා සාදු !!!
@magladiesladies9052
@magladiesladies9052 9 ай бұрын
Sadu sadu sadu
@nvcdamayanthi4841
@nvcdamayanthi4841 4 ай бұрын
ඔබ වහන්සේ ට මාගේ නමස්කරයම වෙවා 🙏🙏🙏💐💐💐💐💐සාදු සාදු සාදු
@Nishantha-li5rq
@Nishantha-li5rq 9 ай бұрын
ape hamuduruwane theruwan saranai
@nvcdamayanthi4841
@nvcdamayanthi4841 4 ай бұрын
ඔබ වහන්සේ ගෙ දර්ම ය හරි යටම හරි අපි ඉපදුනෙ ඇයි කියලා මට ඔබ වහන්සේ ගෙ දර්ම යෙන් මට වැටහුණේ අද්‍යි
@SisiraWijesingha-iv9zg
@SisiraWijesingha-iv9zg 4 ай бұрын
❤❤❤ තෙරුවන් සරණයි
@tinytoys31
@tinytoys31 4 ай бұрын
අපේ පින්වත් හාමුදුරුවනේ අපි ඇත්තටම නිවන් දකින්න කැමතියි ඒත් මහණ වෙන්නැතුව දරුවොත් බලාගෙන ගිහි ජීවිතයේදීම නිවන් දකින්න පුළුවන්ද ❤ මේ ජීවිතයේ දුක් ඔක්කොම මට තේරෙනවා ඒත් කොහොමද ජීවිතයේදීම නිවන් දකින්නේ❤ ඒ ක්‍රමවේදය කියා දෙන්න හාමුදුරුවනේ ❤ ඔබ වහන්සේට නිවන ලැබේවා සාදු! සාදු සාධු❤
@asankakothalawala1162
@asankakothalawala1162 9 ай бұрын
Namaskarayama wewa
@DenethChathura
@DenethChathura 5 ай бұрын
මගේ බුදු රාජානාන්.වහන්සේට නමස්කාර වේවා🙏🙏🙏🙏
@Padmajayanthi0911
@Padmajayanthi0911 20 күн бұрын
ඔබ වහන්සේට බුදු සරණයි 🙏 🌼 ☸️
@damimo4472
@damimo4472 5 ай бұрын
අමාශාන්තියම ලැබේවා
@w.sajeewani3441
@w.sajeewani3441 10 ай бұрын
🙏🙏🙏
@latasabbah3348
@latasabbah3348 9 ай бұрын
🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
@Niwana-yd9et
@Niwana-yd9et 9 ай бұрын
sadu sadu sadu🙏🙏🙏
@chandanaparanavithana8965
@chandanaparanavithana8965 8 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@niroshanprabath2340
@niroshanprabath2340 4 ай бұрын
❤❤❤❤❤❤❤❤ සාදු සාදු බුදු සරලයි සියලුම දෙනාට
@shorthubSl
@shorthubSl 9 ай бұрын
නිවනම නාතයි නිවනම වෙත්වා ..සාදු සාදු සාදු
@Mcnnnop122
@Mcnnnop122 7 ай бұрын
ජීවමාන බුදුන් වහන්සේ 🙏🙏🙏
@mallikamanchanayakalagedon2691
@mallikamanchanayakalagedon2691 9 ай бұрын
Niwanama nathi niwanama watwa. Sadu sadu sadu...🙏🙏🙏🙏🙏🙏
@bandara1438
@bandara1438 9 ай бұрын
විශ්වවාදය :- kzbin.info/www/bejne/bZDPgn6wdtxgl9Usi=_vsKx5hrEkH8-DWa
@chandranisellamuthu3189
@chandranisellamuthu3189 9 ай бұрын
Oba wahanseta vishwaye asirwadaya lebewa.🙏🙏🙏
@Nishantha-li5rq
@Nishantha-li5rq 9 ай бұрын
sadu sadu sadu
@nandanaruwan613
@nandanaruwan613 6 ай бұрын
සාදූ...සාදූ...සාදූ...🌼🌼🌼🙏🙏🙏
@ManjulaNuwankumara
@ManjulaNuwankumara 9 ай бұрын
පිරිලා නිවෙන්නට කාලයයි මේ . නිවනම නාතයි නිවනම වෙත්වා .
@KwtKwt21
@KwtKwt21 6 ай бұрын
සාදු සාදු සාදු,,,,,,,,
@HeshanKalhara-v3b
@HeshanKalhara-v3b 8 ай бұрын
😊budubawamaathwswasuwamenwnwhnsaya
@NilminiNugera
@NilminiNugera 6 ай бұрын
Saadhu saadhu saadhu
@rohanadhietty7182
@rohanadhietty7182 7 ай бұрын
🙏🙏🌷🌷🌺🌺
@dammikarathnayaka959
@dammikarathnayaka959 9 ай бұрын
❤❤❤❤උ
@PiyaLokupathirage
@PiyaLokupathirage 24 күн бұрын
❤:
@RenukaPriyadarshani-mz9of
@RenukaPriyadarshani-mz9of 9 ай бұрын
Sadu Sadu Sadu
@tinytoys31
@tinytoys31 4 ай бұрын
කන එක නෙවෙයි හාමුදුරුවනේ උයන කොටම තුන්වැලටම පුදුම විදිහට එපා වෙනවා කවදා ඉවර වීන්ට කියලා❤
@sameeramadushanka9345
@sameeramadushanka9345 6 ай бұрын
😢🙏🙏🙏🙏🧎‍♂️
@sevenswordsmusic1545
@sevenswordsmusic1545 5 ай бұрын
me thana koheda thiyenne kiyanna puluwanda?
@niwanasoya94
@niwanasoya94 5 ай бұрын
ජේතවනාරාම විහාරය 356/3 නුගදන්ඩ, කලටුවාව ශ්‍රී ලංකා සංචාරයක්, උපදේශනයක් හෝ සමූහ දේශනාවක් වෙන්කරවා ගැනීමට ධර්මයයි ඔබයි පුණ්‍ය භාරය අමතන්න: +94 773 336 274 වෙනත් තොරතුරු සඳහා ආරාමය අමතන්න: +94 777 770 129
@tinytoys31
@tinytoys31 4 ай бұрын
❤ අපේ හාමුදුරුවනේ මට සමාවෙලා මේ ප්‍රශ්නයට උත්තරයක් ලබා දෙන්න ❤ නිවන කියන්නේ ආත්මයේම ලබන්න පුළුවන් දෙයක්ද ❤ මම ඔබ වහන්සේගේ දේශනාවන් දවසට එකක් අහනවාමයි ❤ මහණ වුණා කියලා කාමය හෝ අනිත් ආසාවන් නැති වෙනවාද ❤ මහණ වෙලා මේ ලෝකයේ ලංකාවේ රහත් හාමුදුරුවන් ඇත්තටම ඉන්නවද ❤ මම ඇත්තටම ආසයි මැරෙන්න කලින් රහතන් වහන්සේ නමක් දකින්න ❤ ❤ ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාධු! සාධු ❤
@HpLasan-cg5nu
@HpLasan-cg5nu 6 ай бұрын
ඔබ වහන්සෙ වසන්බන්ද කර ගන්නෙ කොහොමද....තෙරුව්න් සරනයි
@niwanasoya94
@niwanasoya94 6 ай бұрын
ලිපිනය ජේතවනාරාම විහාරය 356/3 නුගදන්ඩ, කලටුවාව ශ්‍රී ලංකා සංචාරයක්, උපදේශනයක් හෝ සමූහ දේශනාවක් වෙන්කරවා ගැනීමට ධර්මයයි ඔබයි පුණ්‍ය භාරය අමතන්න: +94 773 336 274 වෙනත් තොරතුරු සඳහා ආරාමය අමතන්න: +94 777 770 129
@bmspriyantha7314
@bmspriyantha7314 7 ай бұрын
මේ ආරන්‍ය කොහෙද තියෙන්නේ කියලා කව්රුහරි කියනවද
@niwanasoya94
@niwanasoya94 7 ай бұрын
ලිපිනය ජේතවනාරාම විහාරය 356/3 නුගදන්ඩ, කලටුවාව ශ්‍රී ලංකා සංචාරයක්, උපදේශනයක් හෝ සමූහ දේශනාවක් වෙන්කරවා ගැනීමට ධර්මයයි ඔබයි පුණ්‍ය භාරය අමතන්න: +94 773 336 274 වෙනත් තොරතුරු සඳහා ආරාමය අමතන්න: +94 777 770 129
@NidukaNilupuli
@NidukaNilupuli 2 күн бұрын
අනේ මටත් එන්න ඕනි අපේ හාමුදුරුවනේ.. එන්නේ ලිපිනය දාන්න පුළුවන් ද..
@niwanasoya94
@niwanasoya94 Күн бұрын
+94 77 333 6274 - පුණ්‍යභාරය (හර්ෂ මහතා) ජේතවනාරාම විහාරය, 356/3, නුගදන්ඩ, කලටුවාව
@anilsilva3715
@anilsilva3715 9 ай бұрын
@ ඔය මඟුල් කියවන් නැතුව අනුන්ට බණ කියන් නැතුව තමන් ගැන හොයන්න @🙏
@JayasundaraSilambuwage
@JayasundaraSilambuwage 9 ай бұрын
Sadu sadu sadu
@KumaraSuresh-p2o
@KumaraSuresh-p2o 8 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@Lila-i2m
@Lila-i2m 9 ай бұрын
🙏🙏🙏🙏🙏🙏
@premilamalkanthi897
@premilamalkanthi897 5 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@silvakalinganishantha3194
@silvakalinganishantha3194 9 ай бұрын
🙏🙏🙏🙏🙏
@donjani1176
@donjani1176 9 ай бұрын
🙏🙏🙏
@sriyanigamage269
@sriyanigamage269 5 ай бұрын
🙏🙏🙏
@Oshanee-nw7qr
@Oshanee-nw7qr 4 ай бұрын
🙏🙏🙏
@badrasisi8996
@badrasisi8996 4 ай бұрын
🙏🙏🙏
@GdDayawathi
@GdDayawathi 4 ай бұрын
🙏🙏🙏
@manikmangalipinidiya575
@manikmangalipinidiya575 4 ай бұрын
🙏🙏🙏
@KavindhuSudharshana
@KavindhuSudharshana 4 ай бұрын
🙏🙏🙏
@upaliamarasena6499
@upaliamarasena6499 16 күн бұрын
🙏🙏🙏
This Game Is Wild...
00:19
MrBeast
Рет қаралды 174 МЛН
Do you love Blackpink?🖤🩷
00:23
Karina
Рет қаралды 17 МЛН
Pattana Desana - Ven Kiriwaththuduwe Ariyadassana Thero
1:51:22
Nirwana Dwara නිර්වාණ ද්වාර
Рет қаралды 22 М.
සෝවාන් වීමට කලයුත්තේ කුමක්ද​? waharaka abayarathanalankara thero
16:34
Y O U turn යූ ටර්න්-ඔබ හැරෙන්න
Рет қаралды 32 М.
This Game Is Wild...
00:19
MrBeast
Рет қаралды 174 МЛН