නියරේ පියනගලා... | Niyare Piyanagala | NP Creationlk

  Рет қаралды 1,611,381

NP Creationlk

NP Creationlk

Күн бұрын

නියරේ පියනගලා... | Niyare Piyanagala | NP Creationlk
#නියරේපියනගලා#NiyarePiyanagala#NPCreationlk

Пікірлер: 374
@thelifeacademy9209
@thelifeacademy9209 Жыл бұрын
සිය වතාවක් ඇහුවත් එපානොවෙන ලස්සනම නම්බර් එකක්..කොහේ කොතන සෙට් උනත් මටත් කියන්න අමතක නොව්‍ර්න ගීතයක්..
@dineshdewanarayana7815
@dineshdewanarayana7815 2 жыл бұрын
අපේ කම ආදරය ගැමි ජීවිතයක ආදරණීය යශෝරාවය වගේම ආදරණීය මතක රැසක් ආවර්ජනය කරන සරසවි ජීවිතයේ හොස්ටල් එකේ බිත්ති හතරේ යවමත් රැව්දෙන සහෝදරවරුන්ගේ නාදය ඒ අමරණීය සංකේතය යි නියරේ පියනගලා
@Peramuna120
@Peramuna120 Жыл бұрын
මගෙ ප්‍රියතම වේගරිද්ම ගායකයා ..ගේ මා ප්‍රියතම ගීය..වේදිකාවේ සිය වරකට වඩා මමද මේ ගීතය ගයා ඇත ...❤❤❤❤
@malvisoriya1309
@malvisoriya1309 2 жыл бұрын
අපි පොඩි කාලේ නිතරම වාගේ මේ සිංදුව රේඩියෝ එකේ යනවා කැසට් පටයේ තිබෙනවා ගම් වල මිනිස්සු නිතරම වාගේ අහනවා.එදා මේ සිංදුව තේරුම් දන්නේ නෑ ඒත් මේ කට හඩ ට ආසයි කුණු මහින්ද රට බර ගත් දවසේ ඉඳලා ජීවත් වෙන්න හිතුවා මිසක් අපිට සිංදුවල.රස විදින්න අමතක කළා සල්ලි සල්ලි ජීවිතය ඒ කාලේ අපි කොයි තරම් සතුටක් ලැබුනා ද.ච්ක් විතරක් මූසළ කාලකණ්නි පවුලේ ට හෙන වැදිලා පලයන් මෙතුමා ට දීර්ඝ ආයුෂ ලැබේවා තෙරුවන් සරණයි ජේසු පිහිටයි අල්ලාහ් පිහිටයි
@traveltectours6561
@traveltectours6561 3 жыл бұрын
ගැමි ජීවිතයක තියෙන අපූරු සුන්දරත්වය දෙහදක ආදරයක් තුලින්..! මමත් පාටිවල අනිවාර්යයෙන්ම කියන හරිම ලස්සන සින්දුවක් 💕💕💐❤❤❤
@hiruhiru9592
@hiruhiru9592 2 жыл бұрын
🌸🌸
@traveltectours6561
@traveltectours6561 2 жыл бұрын
@@hiruhiru9592 😊💐
@SLMRLICIFER123
@SLMRLICIFER123 2 жыл бұрын
😍🤍
@dimuthchamikara2561
@dimuthchamikara2561 Жыл бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤
@christochristo321
@christochristo321 Жыл бұрын
Very nice song super singing ❤❤
@Janaka-s6s
@Janaka-s6s Жыл бұрын
මරු සින්දුව බං 👍👍😅👍
@pradeeppushpakumara6874
@pradeeppushpakumara6874 7 ай бұрын
මාව පිස්සියක් කරපු ලස්සනම ලස්සන කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැති ලස්සන සින්දුවක් වොයිස් එක සුපිරි ආසම ගායකයෙක්❤❤❤❤❤ආසම සින්දුවක් ජය වේවා 🎉🎉
@hashanshammika1501
@hashanshammika1501 2 жыл бұрын
විරහ ගීතයක් වුනාට මාරම ලස්සනට ඒක කියනව. විරහව නොදැනෙන්න...💖💖💖
@IreshaPerera-l7v
@IreshaPerera-l7v Жыл бұрын
මේ සිංදුවල තියෙන රසය දැන් එන සිංදුවල නැහැ අනික ඒ පිරිමි හඩ පෞරුෂය අද ගොඩක් ගායකයන්ට නැහැ . ඒ ගැන හරිම දුකයි. ඒ උනාට ඉතිං එයාලට තියෙන කටහඩින්නෙ එයාලා ගායනා කරන්නෙ ඒක එයාලගෙ වරද නෙමෙයි. පරන ගායකයො කියපු සිංදු ඕන තැනකට ඕන විදියට ගායනා කරන්න පුලුවන් කොච්චර අවුරුදු ගානක් ගියත් ඒ රසය රසයමයි. ❤❤❤
@naveenpe
@naveenpe 3 жыл бұрын
අහිමි වී ගිය ආදරයක් ගැන මෙතරම් උද්‍යෝගයෙන් ගැයෙන වෙන ගීතයක් නැති තරම් ... Vernon Perera 👌
@tharangasubasinghe2548
@tharangasubasinghe2548 3 жыл бұрын
ela machan
@kavindudilshan1962
@kavindudilshan1962 2 жыл бұрын
අහිමිවී ගිය ආදරයක් ගැන නෙමේනෙ 🙄🙄
@naveenpe
@naveenpe 2 жыл бұрын
@@kavindudilshan1962 "වාසනාව පාවෙලා ගියා" කියන්නෙ ඒ අදහස නෙවෙයිද?
@sudithsudithjayasinghe7123
@sudithsudithjayasinghe7123 2 жыл бұрын
වාසනාව පාවෙල⁣ ගිය..........😁😁😁
@darshanagunawardana7999
@darshanagunawardana7999 2 жыл бұрын
@@tharangasubasinghe2548 zzz_¢
@h.k.cpuspakumara2070
@h.k.cpuspakumara2070 3 жыл бұрын
කවදාවත් එපා වෙන්නෙ නැති සින්දුවක් ඔයා කවදා හරි යන්න කලින් අපිට මෙි වගේ තව එක සින්දුවක්වත් දිල යන්න
@shehandilusha6496
@shehandilusha6496 9 ай бұрын
ඒක මාර සිංදුවක්. ජීවිතේ මතක ගොඩක් තියනවා මේ සිංදුවත් එක්ක❤
@asankachathuranga9625
@asankachathuranga9625 Жыл бұрын
අපෙ කොල්ලෝ කෙල්ලෝ අහන සින්දු කොර😜 වෙනවා මේවා අහනකොට බුදු සරනයි සමන් අය්යා🙏🙏🙏🙏🥰
@nipunnirmala7270
@nipunnirmala7270 3 жыл бұрын
ආසම සිංදුවක් කවදාවත් අහලා එපා වෙන්නේ නැහැ👌♥
@kcdgunarathna1269
@kcdgunarathna1269 2 жыл бұрын
කවදාවත් එපා නොවෙන සිංදු.අද එ්ව වගේ එක පාරක් අැහුවම බඩ දගලන සිංදු වගේ නෙවෙයි.❤❤❤❤❤
@sunethekanayaka5941
@sunethekanayaka5941 2 ай бұрын
සොඳුරු මතකයන් සදා අමරණීයයි මේ ගීත ඇහෙන කොට අපේ නෙතට කඳුලක් එනවා ඒ කාලේ මොනතරම් වටිනා ගීත පැරණී රත්තරන් හදවතෙහි ගායකයානනී ඔබට බුදු සරණයි දිර්ඝායු වේවා ආයුෂ වැඩි වේවා ❤🙏❤
@palithawekramasingha4832
@palithawekramasingha4832 Жыл бұрын
නියරේ පියනගලා මැණිකේ ඔබ දුර එනවා දැකලා වෙහෙස නිවී සිත පිරුනා මගේ හද සෙනෙහස දැනුනා රං ගොයන්කරල් ඔබෙදෙස මැවේ රං රැවක් වගේ ඇතින් රුව මැවේ ආදරෙ දැනී මා හද සෝසුසුම් නිවේ වාසනාව පාවෙලා ගියා නියරේ // සුදුවතින් උයා මා වෙත ඇබුල ගෙන ඕයා සෑම දාම මෙසේ එනු මැන මල් සිනා සලා ආදරෙ දැනී මා හද ⁣ෙසා් සුසුම් නීවේ වසනාව පාවෙලා ගියා නියරේ//
@Nadinidhananjana
@Nadinidhananjana 2 ай бұрын
මේකෙ තැන් තැන් වල වචන අඩුයි❤
@hiranperera4521
@hiranperera4521 2 жыл бұрын
කොචිචර ඇහුවත් ඵපා වෙන්නෙ නැති සිංදුවක් සංගීතයත් සුපිරි
@98Bota
@98Bota 10 ай бұрын
Fun එකක් ගත්ත තැනක අනිව ගහම නොම්බරයක් තමා ❤
@DilankaKodisinghearachchi
@DilankaKodisinghearachchi 8 ай бұрын
Aniwa
@sarathpremalal4646
@sarathpremalal4646 3 жыл бұрын
හැම පාටියකම මම කියන සිංදුව.....💜💜💜💜💜
@darshanakumara2089
@darshanakumara2089 2 жыл бұрын
ඒක වෙනම ලයින් එකක්.. මේකට දර්බක් එක ගහලා කියනවා කියන්නේ.. next level
@renukapriyadarshanipriyada3448
@renukapriyadarshanipriyada3448 Жыл бұрын
මේ සිංදුවට ආදරය කරන කට්ටිය මේ කට like ekak danna
@kaweeathapaththu3651
@kaweeathapaththu3651 8 ай бұрын
ආයෙත් අහන්න දෙයක්ද..❤❤
@shyamaleesamarakoon2999
@shyamaleesamarakoon2999 5 ай бұрын
Me sindu ahanne wayasak welawak na. Sadakalika adare hithena sindu mewa. Hith suwapath kalata pin🙏🙏🙏🙏❤❤❤
@wathsalaprasadini9161
@wathsalaprasadini9161 3 жыл бұрын
ආසම සිංදුවක් ....කවදාවත් අහලා එපා වෙන්නේ නැහැ ....👑️👑️👑️
@lasanthaniroshana7521
@lasanthaniroshana7521 Жыл бұрын
ආසම සිංදුවක් කවදාවත් අහලා එපා වෙන්නේ නැහැ
@wasanakumari1770
@wasanakumari1770 3 жыл бұрын
Ane me hadawal ahenakota papuwa haragana yana mokkakdo lassanak danenawa. Thunkalhima pawathina sindu.. hada.. lassanaii... godaaakk..❤❤❤❤❤
@npcreationlk6404
@npcreationlk6404 3 жыл бұрын
thanks
@menushanethsara9073
@menushanethsara9073 2 жыл бұрын
Marai lassanai kavadavath amathaka venne nethi song ekak
@asse4412
@asse4412 Жыл бұрын
Mn asama sinduwak 😊
@vigithadeepanivigitha5862
@vigithadeepanivigitha5862 4 ай бұрын
සිත පිරුන හද සෙනෙහස දැනුනා ❤❤
@DayaniNirosha-xx7uk
@DayaniNirosha-xx7uk 5 ай бұрын
2000 passse set eka koo❤️
@gvhu3542
@gvhu3542 Жыл бұрын
පොඩි කාලේ ඉඳන්ම අහන්න ආස ගීත බොහොමයක්ම සමන් ද සිල්වා ගායනවේදියාණන්ගේ ගීත. පුදුම හඬ පෞරුෂයක්. සැබෑ පිරිමි හඬ පෞරුෂයක් ... ඔබතුමාට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමි.
@ThakshilaaSeumini
@ThakshilaaSeumini Жыл бұрын
මරැ 😊
@swarnakanthirm6145
@swarnakanthirm6145 3 жыл бұрын
Harima lassanai kochchara ahuwath apa wen naha Dan mama wadata Yana gaman danuth ahamin yannea aiyata bs d pihitai
@npcreationlk6404
@npcreationlk6404 3 жыл бұрын
Thanks
@Shake_Well_Before_Use
@Shake_Well_Before_Use 2 жыл бұрын
Lassanai BN mewa. Indala hitala aheddi patta mathaka godak enne
@shehantharusha2892
@shehantharusha2892 3 жыл бұрын
ඕනම පාටියකදි නග්ගලා ගන්න ඕන උනාම කියන සින්දුව
@ishanidilrukshi1349
@ishanidilrukshi1349 3 жыл бұрын
පට්ටම එකක් 🇱🇰
@npcreationlk6404
@npcreationlk6404 3 жыл бұрын
Thanks
@ajithkumara7631
@ajithkumara7631 3 жыл бұрын
සිත පිරැනා හද සෙනෙහස දැනුනා
@sunilalbandara9710
@sunilalbandara9710 6 ай бұрын
ලස්සන රිදම් එකක් තියන සිංදුවක්
@pradeepdesliyanage5102
@pradeepdesliyanage5102 2 жыл бұрын
Wonderful song, fantastic rhythm and powerful voice.
@hasarushamalka2725
@hasarushamalka2725 8 ай бұрын
Superb song ❤😊
@FatmaFatma-op3st
@FatmaFatma-op3st 2 жыл бұрын
Uba thumata digukalayak jewath vimata hikiyawa lebewa ma kemathima sinduwa meyai thank you devi phitai man dankotuwe brito 🙏🙏🙏🤝
@rangamax3237
@rangamax3237 2 жыл бұрын
thawa aurudu 100k giyath thiyevi😍
@MahindaJayasiri-h8o
@MahindaJayasiri-h8o Жыл бұрын
Nice sir.
@kushanhansakantha605
@kushanhansakantha605 3 жыл бұрын
21 වෙනි වතාවට බලන්න අපු අය කො
@SupuniSathsarani-r6h
@SupuniSathsarani-r6h 11 ай бұрын
Ado dn 42 bn
@yashalalhaliyala6598
@yashalalhaliyala6598 10 ай бұрын
😂
@NishanthaHettiarachchi-h4o
@NishanthaHettiarachchi-h4o 2 ай бұрын
Special task force පොරක් තමා ඉතිං ❤
@NirmalaGunasekara-nj2zj
@NirmalaGunasekara-nj2zj 7 ай бұрын
verybeautiful sinhala song thanks
@stanleydesilva-ui7xg
@stanleydesilva-ui7xg Жыл бұрын
අහගෙන ඉන්න හරිම ආසයි ❤😊
@RaleenDeen-p4c
@RaleenDeen-p4c Жыл бұрын
මම ආසම ආස සින්දුවක්!❤️👍❤️❤️❤️❤️❤️
@madushaniwijenayake5460
@madushaniwijenayake5460 10 ай бұрын
නියරේ පිය නගලා මැණිකේ ඔබ දුර එනවා දැකලා වෙහෙස නිවී සිත පිරුණා හද සෙනෙහස දැණුනා සිත පිරුණා හද සෙනෙහස දැණුනා රන් ගොයම් කරල් පීදෙන ඔබේ දෙස නැමේ රන් රුවක් වගේ ඈතින් ඔබේ රුව මැවේ ආදරේ දැනී මා හද සෝ සුසුම් නිවේ වාසනාව පා වෙලා ගියා නියරේ පිය නගලා … සුදු අතින් උයා මා වෙත ඇඹුල ගෙන ඔයා සෑමදා මෙසේ එනු මැන මල් සිනා සලා ආදරේ දැනී මා හද සෝ සුසුම් නිවේ වාසනාව පා වෙලා ගියා නියරේ පිය නගලා … සිත පිරුණා හද සෙනෙහස දැණුනා
@WasanthaKumara-ji7pp
@WasanthaKumara-ji7pp Жыл бұрын
නියරෙ පිය නගලා මැනිකෙ ඔබ දුර එනවා දැකලා සිත පිරැනා හද සෙනෙහස දැනුනා 23/08/30
@maheshchandanahettiarachch9196
@maheshchandanahettiarachch9196 3 жыл бұрын
මැණිකේ දුර එනවා
@tharanjagobinath8041
@tharanjagobinath8041 10 ай бұрын
නියරේ පිය නගලා මැණිකේ ඔබ දුර එනවා දැකලා වෙහෙස නිවී සිත පිරුණා හද සෙනෙහස දැණුනා සිත පිරුණා හද සෙනෙහස දැණුනා රන් ගොයම් කරල් පීදෙන ඔබේ දෙස නැමේ රන් රුවක් වගේ ඈතින් ඔබේ රුව මැවේ ආදරේ දැනී මා හද සෝ සුසුම් නිවේ වාසනාව පා වෙලා ගියා නියරේ පිය නගලා මැණිකේ ඔබ දුර එනවා දැකලා වෙහෙස නිවී සිත පිරුණා හද සෙනෙහස දැණුනා සිත පිරුණා හද සෙනෙහස දැණුනා සුදු අතින් උයා මා වෙත ඇඹුල ගෙන ඔයා සෑමදා මෙසේ එනු මැන මල් සිනා සලා ආදරේ දැනී මා හට සෝ සුසුම් නිවේ වාසනාව පා වෙලා ගියා නියරේ පිය නගලා මැණිකේ ඔබ දුර එනවා දැකලා වෙහෙස නිවී සිත පිරුණා හද සෙනෙහස දැණුනා සිත පිරුණා හද සෙනෙහස දැණුනා සිත පිරුණා හද සෙනෙහස දැණුනා සිත පිරුණා හද සෙනෙහස දැණුනා සිත පිරුණා හද සෙනෙහස දැණුනා
@NadeekaManawadu5746
@NadeekaManawadu5746 3 ай бұрын
ආසම සින්දුවක් ❤
@sarathpremalal4646
@sarathpremalal4646 3 жыл бұрын
රන් කරල් ගොයම් පීදෙන ඔබේ දෙස නැමේ........🌴🌴🌴🌴🌴
@traveltectours6561
@traveltectours6561 3 жыл бұрын
රන් ගොයම් කරල් 🌾🌾🌾
@roshanianuradha422
@roshanianuradha422 Жыл бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@susanthawijesingha4940
@susanthawijesingha4940 11 ай бұрын
❤lassanai❤
@jagathalahakon2801
@jagathalahakon2801 Ай бұрын
Lassana githayak ♡♡♡
@yapayapa7587
@yapayapa7587 3 жыл бұрын
Hamadama mama ahnawa ahnna asa sinduwak
@DinuDinu-on1td
@DinuDinu-on1td 2 ай бұрын
ලස්සන යි
@KanthiGamage-fv6jn
@KanthiGamage-fv6jn Жыл бұрын
Suppa❤❤❤❤❤❤❤❤akata adana matakayak😢😢😢
@sakithmasadanethmi5795
@sakithmasadanethmi5795 3 жыл бұрын
My like you fv song i love you song voice thenks but good job🌹
@WiyanageBerty
@WiyanageBerty Ай бұрын
ලස්සනයි ❤❤❤❤❤😂😂😂😂😂😂
@WiyanageBerty
@WiyanageBerty Ай бұрын
පට්ට ලස්සනයි නේද ❤❤❤❤😂
@WasanthaKumara-ji7pp
@WasanthaKumara-ji7pp Жыл бұрын
Niyare piyanagalab menike oba dura enawa dekala wehesa nivi hitha piruna ada senehasa denuna ran ruwak wage ethin obe ruwa meuna ran goyam karal pipena obe desa neme Wasanawa pawela giya niyare piya nagala menike oba dura enawa dekala wehesa nivi hitha piruna ada senehasa denuna.......😙😙😙😙
@sithuminaupulneth835
@sithuminaupulneth835 9 ай бұрын
මේ සින්දුව තරම් ලස්සන හිතට වදින වෙන....read more
@TamilSelvan-bj6kv
@TamilSelvan-bj6kv 18 күн бұрын
නියමයි
@krishanthapradeep1678
@krishanthapradeep1678 3 жыл бұрын
බීලා බිලා චොර උන එවුන් ෆෝම් කරලා ගන්න ජාතික ගීය ❤️
@Mr-jo2em
@Mr-jo2em 2 жыл бұрын
😂
@anurakumara4972
@anurakumara4972 2 жыл бұрын
Anivaa.math ehemai.giutar eka gaththa gaman Gahanna ona me song eka Mata nam
@kumarisrilanka7280
@kumarisrilanka7280 2 жыл бұрын
Hariyata hary ath dakiim thiyenawa wage
@ActionAsH453
@ActionAsH453 2 жыл бұрын
💔😂😂😂
@sisirakumara6861
@sisirakumara6861 2 жыл бұрын
😂😂😂😂😂
@chamindawaduge9562
@chamindawaduge9562 3 жыл бұрын
සුපිරි
@annepriyadarshani6331
@annepriyadarshani6331 3 жыл бұрын
Lassanai❤❤❤
@npcreationlk6404
@npcreationlk6404 3 жыл бұрын
Thanks
@amalipriyanga6560
@amalipriyanga6560 2 жыл бұрын
Meka thamai mama kamathima song eka .
@rameshherath671
@rameshherath671 2 жыл бұрын
වාසනාව පාවෙලා ගියා 😌😌😌🤟
@hadawatha-eh9mu1ru8t
@hadawatha-eh9mu1ru8t Жыл бұрын
Ape jeewithe ekka galapena lassa sinduwak❤️🙂❤️🙂
@AnfasMoh-pf2gc
@AnfasMoh-pf2gc Жыл бұрын
api ..hamotama lassana .........ateethayak thiyanawa.... ...e ape e atheethaye atharaman wenawa romantick love ekak karapu onama kenek......💞💞
@ashaniperera9735
@ashaniperera9735 2 жыл бұрын
Niyamai 👌🤩
@Mr-jo2em
@Mr-jo2em 2 жыл бұрын
asama sinduwak thama😍
@himashihimashi9317
@himashihimashi9317 2 жыл бұрын
පුදුම ලස්සන සින්දුවක්.කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ.
@antonperera1436
@antonperera1436 2 жыл бұрын
Nice sir...
@dipakumuduni7221
@dipakumuduni7221 3 жыл бұрын
Very nice 👌👌
@npcreationlk6404
@npcreationlk6404 3 жыл бұрын
thanks
@npcreationlk6404
@npcreationlk6404 3 жыл бұрын
Thanks
@nandapodimanike1463
@nandapodimanike1463 2 жыл бұрын
ගොඩක් .kaalekin .අහන්න .ලැබුණේ .ලස්සනයි ....❤️🌻❤️🌻
@psad80
@psad80 2 жыл бұрын
Best song forever, thank you so much
@roshanrashee9091
@roshanrashee9091 Ай бұрын
Mewa ahanna pin karanna oneee❤❤
@Lgrashmi
@Lgrashmi 6 ай бұрын
❤❤❤ adarei
@gayanichamindi7517
@gayanichamindi7517 3 жыл бұрын
ලස්සනයි ❤❤
@npcreationlk6404
@npcreationlk6404 3 жыл бұрын
Thanks
@sadushinimesha8507
@sadushinimesha8507 2 жыл бұрын
Paty walata gammak enawa me song eken 🥰♥️🥰♥️
@pushpakumara5359
@pushpakumara5359 2 жыл бұрын
ආසම සිංදුව 💕💕
@MLLoyed
@MLLoyed 2 жыл бұрын
I have no say words about this song. Mr.Saman de Silva
@jesuschaminda5525
@jesuschaminda5525 11 күн бұрын
umba hari brother❤❤🎉😅
@MAPA-uf9po
@MAPA-uf9po 2 жыл бұрын
ජෝතිපාල , මිල්ටන් , වික්ටර් වගේම මාරම හඩ පෞරුෂයක් ..
@sadushinimesha8507
@sadushinimesha8507 2 жыл бұрын
Very beautiful song ♥️❤🥰
@mohammadhasansourjahsourja1262
@mohammadhasansourjahsourja1262 3 жыл бұрын
lassanai sindu lassanai vachana
@npcreationlk6404
@npcreationlk6404 3 жыл бұрын
thanks
@nisanishoroma1149
@nisanishoroma1149 15 күн бұрын
බීලා බිලා මං අහන සිංදු
@manjulaelwaththa437
@manjulaelwaththa437 Ай бұрын
Mata nam me sinduwa ekka tiyenne wenama badimak, Ape pasalata a kale big match ekata hitiye Saman and the clan witrai ape anith pasalata DJ, Bathiya santhush, anik hama sangeethema, habai Saman Loku mahattayage, senior Ayyage group 03 ude idan ra wenakn sellam kala ❤️❤️❤️❤️👌👌👌👌
@araninawoddayasathsarani8999
@araninawoddayasathsarani8999 2 жыл бұрын
පට්ට ආතල් එක 😀😀
@menakarajapaksha4965
@menakarajapaksha4965 Жыл бұрын
Niyamai
@senalipramudika3293
@senalipramudika3293 Жыл бұрын
Mama senali sinduwa ❤❤❤❤
@hettiarachchigeyasanayaka8225
@hettiarachchigeyasanayaka8225 2 жыл бұрын
Superb👍👍
@Moon-fc7wu
@Moon-fc7wu 3 жыл бұрын
Patta❤
@npcreationlk6404
@npcreationlk6404 3 жыл бұрын
thanks
@ridmachathuraniliyange3755
@ridmachathuraniliyange3755 Жыл бұрын
ආසම සින්දුවක්
@ThushariPerers
@ThushariPerers 7 ай бұрын
Wow😊
@Friend88-tn7qy
@Friend88-tn7qy 3 ай бұрын
මට මතක් වුනා මගේ කලින් යාලු වෙලා හිටපු ලස්සන ජපන් කෙල්ල.
@NiroshaMalkanthi-qj2id
@NiroshaMalkanthi-qj2id Жыл бұрын
Math asama cinduwak apawenne Akata den thiyena cindu kunu harapa. Bs jp sambanda cillwa oba thumata❤❤❤
@hirudinisahanya6200
@hirudinisahanya6200 3 жыл бұрын
Ane ow lassana song.
@rasangikasonali9928
@rasangikasonali9928 3 жыл бұрын
Superb 💥❤️🎶
@npcreationlk6404
@npcreationlk6404 3 жыл бұрын
thanks
@ravindupium3997
@ravindupium3997 3 жыл бұрын
Supiri❤️❤️💪💪
@npcreationlk6404
@npcreationlk6404 3 жыл бұрын
Thanks
Man Ithaliye Thani Una
4:00
Dhanapala Udawatta - Topic
Рет қаралды 757 М.
Cat mode and a glass of water #family #humor #fun
00:22
Kotiki_Z
Рет қаралды 42 МЛН
黑天使只对C罗有感觉#short #angel #clown
00:39
Super Beauty team
Рет қаралды 36 МЛН
人是不能做到吗?#火影忍者 #家人  #佐助
00:20
火影忍者一家
Рет қаралды 20 МЛН
BAYGUYSTAN | 1 СЕРИЯ | bayGUYS
36:55
bayGUYS
Рет қаралды 1,9 МЛН
Athma Liyanage - Liyathambara (ලියතඹරා) Official Audio
4:41
Sinhala Sindu Kiyana   Gunadasa Kapuge
3:38
kibulapitiye wimalananda
Рет қаралды 1,3 МЛН
Pura Poya Handata - Sunil Edirisinghe
3:19
Sunil Edirisinghe
Рет қаралды 6 МЛН
Cat mode and a glass of water #family #humor #fun
00:22
Kotiki_Z
Рет қаралды 42 МЛН