Peoples Bank Loan

  Рет қаралды 141,156

Hello Hello

Hello Hello

Күн бұрын

Пікірлер: 473
@asafernando6290
@asafernando6290 2 жыл бұрын
නීතී රෙගුලාසි හරියට නොදැන U tube වල ඔහේ දාන ඒවා සොයා බැලිය යුතුයි. ඔබ‍ට ස්තුතියි.
@HelloHelloSriLanka
@HelloHelloSriLanka 2 жыл бұрын
ඉතින් හොයපංකෝ😝
@BeatBlend3800
@BeatBlend3800 2 жыл бұрын
දැනගන්නනේ කෝල් කරන්නේ.අපි හැමෝම ඔයා වගේ හැමදේම දන්නේ නෑනේ .ස්තුතියි 🤣🤣
@ashengunathilake8663
@ashengunathilake8663 2 жыл бұрын
@@HelloHelloSriLanka උත්තරේ පටිටයි අත්තේ.
@ashengunathilake8663
@ashengunathilake8663 2 жыл бұрын
ඉතිං ඔයාට කොහෙහරි රිදෙනවද.
@asafernando6290
@asafernando6290 2 жыл бұрын
මේ දාපු කෙනාට මම නම් ස්තුති කලේ. එක එක්කෙනා තේරුම් ගන්න විදිහනේ🤔😁😁
@chiranjayathu8989
@chiranjayathu8989 2 жыл бұрын
මොනා වුනත් අත්තෙ කියන්නෙ හොඳට ඉගෙනගත්ත පොරක්.ඕනිම ක්ෂේත්‍රයක් ගැන සුපිරි දැනුමක් තියෙනව ..ජයවේවා අත්තෙ ..♥️🔥👌
@JayMiracles123
@JayMiracles123 2 жыл бұрын
අනිවාර්යයෙන්ම
@nipunlakshitha
@nipunlakshitha 2 жыл бұрын
ඔයා කරන්නේ ලොකු සමාජ සේවයක් මේක joke එකක් නෙමෙයි Great job❤️❤️❤️
@amanjanafernando9730
@amanjanafernando9730 2 жыл бұрын
aniwa
@rajithaaththanayake9533
@rajithaaththanayake9533 2 жыл бұрын
මහ බැංකුවේ අන්තිමට කතාකරපු නිලධාරීයා නම් මරු. හොද පැහැදිලි කිරිමක්. මුස්ලිම් මනුස්සයෙක් වගේ කතාව.. වෙන මිනිස්සු වගේ ඇගට කඩාපනින් නැතුව. හොදින් කතාකලා.
@gayanrupasinghe974
@gayanrupasinghe974 2 жыл бұрын
සීරාම
@maduonline
@maduonline 2 жыл бұрын
Yes seems like a muslim or a tamil by the pronunciation. hats off to him.
@BEOHEMBE
@BEOHEMBE 2 жыл бұрын
Im a sinhalese myself but have to admit that muslims and tamils usually talk to customers in a very nice manner
@dimuthukarunathilaka3928
@dimuthukarunathilaka3928 2 жыл бұрын
මං හිතන්නේ tamil මහත්තයෙක්.
@tharindumadhushan1603
@tharindumadhushan1603 2 жыл бұрын
aththa machn
@shanthaponnamperuma2432
@shanthaponnamperuma2432 2 жыл бұрын
අන්තිමට කතා කල රාජ්‍ය සේවකයාට රාජ්‍ය සම්මානයක් ලබාදිය යුතුමයි!
@PSDDS1
@PSDDS1 2 жыл бұрын
ඔව්
@ruwanranganathpathirana514
@ruwanranganathpathirana514 2 жыл бұрын
Aniwa ❤️❤️
@sandungamage4307
@sandungamage4307 2 жыл бұрын
ඒක හරියටම හරි..
@maheshwelagedara9803
@maheshwelagedara9803 2 жыл бұрын
ඔව්..ඇත්තටම..දෙයක් අහගන්න ගියාම ඇගට එන රාජ්‍ය සේවකයෝ අතරෙ නියම මහත්තයෙක්..
@MrTechTracker
@MrTechTracker 2 жыл бұрын
අනිවාරෙන්
@RuwanPradeep
@RuwanPradeep 2 жыл бұрын
මම video එකේ අවසානෙට play වුන ads දෙකම බැලුව. අපේ අත්තනායක කොල්ලට support එකක් විදියට....සාමාන්‍ය මිනිස්සු වෙනුවෙන් කතා කරනවට ස්තුතියි.
@madurangamaligaspe5014
@madurangamaligaspe5014 2 жыл бұрын
බලාපොරොත්තුවේන් හිටපු විඩියෝ එකක්.... සමාජ අසාධාරණ වෙනුවෙන් හඩ නගන අත්තනායක මහතා ට අපගේ ප්‍රණාමය....
@tmjayalath3966
@tmjayalath3966 2 жыл бұрын
මේක ජෝක් එකක් නෙවෙයි. ❤️ අපේ තොරතුරු දැන ගැනීමේ අයිතිය.
@thilanrajapaksha4094
@thilanrajapaksha4094 2 жыл бұрын
Thank you අත්තනායක මහත්මයා. මිනිස්සුන්ට මේව දැනගන්න වෙන ක්‍රමයක් නෑ. ඔබතුමා මේ කරන්නෙ දැණුවත්කිරීමක්. බොහෝම ස්තූතී
@lkcreations3935
@lkcreations3935 2 жыл бұрын
අත්තෙ සමාජ සුභසාදක හා සමාජ සවිබලගැන්වීමේ ඇමති කරමු. මේ කරන සේවයට අත්තෙට ජය.
@janithchinthaka3691
@janithchinthaka3691 2 жыл бұрын
උබ නම් පිස්සේක් බං😂😂 දිගටම කරපන්😘☺️🤘
@chanakakarunarathna857
@chanakakarunarathna857 2 жыл бұрын
ජඩ මාධ්‍ය කල යුතු කාර්යය, යුතුකමක්සේ මිනිස්සුන්ට දැනෙන විදියට කරන ඔබට ස්තුතියි,👍
@lucky_nuwanthi
@lucky_nuwanthi 2 жыл бұрын
"බල්ලා කතා කරන ගෙදර මිස් " ඒක තමයි නියම...👏🏻👏🏻👏🏻👏🏻👏🏻👍🏻👍🏻👍🏻👍🏻😅🤣🤣🤣🤣🤣
@neelakaanuradha4161
@neelakaanuradha4161 2 жыл бұрын
දැං ඉතින් කාටවත් අත්තෙගෙන් බේරුමක් නෑ 😂
@supungeethanjana0917
@supungeethanjana0917 2 жыл бұрын
ඔව්
@sudeshsameera2231
@sudeshsameera2231 2 жыл бұрын
අද තමයි දැනගත්තෙ බොල් ණය කියන්නෙ මොකක්ද කියලා .ඒ දේ exaplain කරපු ඒ පුද්ගලයටත්, ඔබටත් බොහෝම ස්තූතියි !!!
@BandarawelaFans
@BandarawelaFans 2 жыл бұрын
උපහාසයට නොව තාර්කිකව සිතා බැලීමට අත්තනායක සමග අපි පෙරට ❤❤❤❤❤❤❤❤❤❤❤👍👍👍👍👍👍👍👍👍
@dimuthukarunathilaka3928
@dimuthukarunathilaka3928 2 жыл бұрын
නියමයි අත්තනායක මහත්තයා, කඩේ යන මාද්‍ය වලට මාස ගාණකට පැහැදිලි කර ගන්න බැරි වුණු දෙයක් ඔයා විනාඩියෙ දෙකේ කතාවෙන් මුළු රටම දැණුවත් කරා. මුලදි විහිළුවෙන් (prank විදිහට) කරපු ඒවටත් වඩා දැන් ඔබේ video වල සුපිරි quality එකක් තියෙනව. Keep up the good work 👍
@thushibandara9047
@thushibandara9047 2 жыл бұрын
ඔයා තමා හොදටම කරන්නේ..😂😂බල්ලා කතා කරන ගෙදර මිස් නම්බර් එක.දුන්නේ කියලා ඇහුනේ..😂😂
@anuranamalwaththa4596
@anuranamalwaththa4596 2 жыл бұрын
කාලොචිත සොයාබැලීමක්.බොහෝම ස්තුති .ජයවේවා .
@rohithawarnasoorya4252
@rohithawarnasoorya4252 2 жыл бұрын
දේශපාලු බල්ලන්ගේ පවුල් පිටින් මකබෑවෙිවා... ඕකුන්ට ශාප වේවා... අසරණ අහිංසක මිනිස්සුන්ට තමා හැමදෙයක්ම....
@sunildahanayake3916
@sunildahanayake3916 2 жыл бұрын
This is really a good job. The person who created this video has substantial knowledge about the banking system , credit rating and Central Bank operations. The alleged offenders like Daya Gamage, Arjuna Alocius and other culprits should be in jail by now. But becuase of their political affiliations, they pose as gentlemen. These people are curse to the hard working Sri Lankan people.
@sadaruoshad7777
@sadaruoshad7777 2 жыл бұрын
නියමයි අත්තේ👌👌👌
@Taru9204
@Taru9204 2 жыл бұрын
යකෝ අත්තේ නොදන්න සබ්ජට් එකක් නැනේ සාධාරණ සැකයක් තියෙන්වා අපේ අත්තේ පිටසක්වල ජිවියෙක්ද කියලා 😂😂😂
@harshanasaparamadu2035
@harshanasaparamadu2035 2 жыл бұрын
අත්තනායක මහත්තයා ඔයා කරන්නේ මාධ්‍ය කරන්න ඕනා වැඩේ. නියමයි! දේසපාලුවන්ට පු# දෙන මාධ්‍යවේදීන් ට ඔයා පාඩමක්.
@preddavlogssl_pradeep
@preddavlogssl_pradeep 2 жыл бұрын
ඔයා ඇත්තටම ගොඩක් සුපිරි මොලයක්... ඒ වගේම සුපිරි චරිතයක්..... තව තවත් සාර්ථක වේවා ඔබේ කටයුතු...... 💪💪💪🙏❤
@hemaw1657
@hemaw1657 2 жыл бұрын
අත්තේ, මරු කරුනාකර "සිතා අබේපොලටත්" call දීලා බලන්න 🤣. ලේ පිරිසිදු කලාට ස්තුතිය 👍👏
@pubududilhara3924
@pubududilhara3924 2 жыл бұрын
අන්තිමට කතා කරපු "මනුස්සයා" 👏 නියමයි අත්තේ ❤️
@arshadsharma1277
@arshadsharma1277 2 жыл бұрын
Call iraj fool 🤙
@isurusrinath9904
@isurusrinath9904 2 жыл бұрын
අත්තනායක කරනාවනම් පට්ට ආතල් හොදේ😁😁😁
@JEA1965
@JEA1965 2 жыл бұрын
සිරාම තමයි කිසි ම ච්කිතයක් නැතිව නෙලනව හැමනෙන්නම. come on !
@supemda6270
@supemda6270 2 жыл бұрын
Pls 🙏
@shanukagihandeshapriyaliya2566
@shanukagihandeshapriyaliya2566 2 жыл бұрын
Pls aththe, call irah
@pramodkahawevitharana4591
@pramodkahawevitharana4591 2 жыл бұрын
සිරාවටම... 😂
@darshanadahanayaka5884
@darshanadahanayaka5884 2 жыл бұрын
රටට වැඩදායි දෙයක් මහජනතාව වෙනුවෙන් මහන්සිවෙලා මේ වගේ දේවල් කරන අත්තෙගේ පෝන් බිල වත් ගෙවන්න මම කැමතියි🙂
@himalharshana5446
@himalharshana5446 2 жыл бұрын
කාලයක් මාසෙකට වීඩියෝ එකක් එනකම් බලන් ඉදියෙ හිනාවෙන්න...දැන් ඕනම කාලෙ මිනිස්සුන්ගෙ පැත්තෙ ඉදන් මෙ දෙන සර්විස් එක මරු අත්තෙ❤
@rameshmichael7032
@rameshmichael7032 2 жыл бұрын
ණය දීමෙන් මුදල් පමණක් නොව මිතුරන්ද නැතිවේ! Wonderful job අත්තේ, appreciate very much !!!
@thilinasampath2200
@thilinasampath2200 2 жыл бұрын
කෝල් කරලා වැඩක් කරගන්නත් හෙන වටයක් යනවනේ 😂 හිතා ගනිල්ලකෝ ආයතනයට ගිහින් වැඩේ කරගන්නකොට තියෙන සනීපේ 😁😁😁
@praveenbhashitha5492
@praveenbhashitha5492 2 жыл бұрын
ඒක පට්ට . ඕව එලියට එන්න ඕන අයියේ. 👌
@dilansasanka1979
@dilansasanka1979 2 жыл бұрын
ගෑනු 100ක් කතා කරත් වැඩක් නෑ එක පිරිමියෙක් හරියට පැහැදිලි කරේ
@user-by6ox3ny2c
@user-by6ox3ny2c 2 жыл бұрын
Yako dilan uba gani ekka tharaha welada comment eka damme.
@lahirurathnayaka1417
@lahirurathnayaka1417 2 жыл бұрын
තමුසෙ කරන්නෙ සුපිරි වැඩක් ඕඊ දැන් ඉතින් අත්තගෙන් බෙරෙන්න හම්බෙන්නෑ keep it up ජය ජය ♥️
@mysteriousuniverse7493
@mysteriousuniverse7493 2 жыл бұрын
මං ඒත් බැලුව අත්තෙ මංද පමා කියල 😁😁 මොනව උනත් තොරතුරු දැනගැනීමේ පනත යටතේ පහුගිය අවුරුදු 20 විතර බොල් ණය කපාහැරීම් ගැන හොයන්න ඕන. අඩුම තරමින් එක සාමාන්‍ය මිනිසෙකුගෙ හරි ණයක් බොල් ණය විදියට කපා හැරලද කියල බලන්න
@cookboy8671
@cookboy8671 2 жыл бұрын
අත්තේ ඔයාගෙ මොත්තෙ ට ඕනම කෙනෙක් අහුවෙනව...සුපිරිම සුපිරි ...
@sathishan1299
@sathishan1299 2 жыл бұрын
අන්තිමට කතා කරපු කොල්ලා නම් සුපිරි ඔය වගේ දැනුමක් තියන රජයේ නිළධාරින් හැම ආයතනයේම ඉන්නවා නම් ලංකාව අද හොද තැනක
@Mr761216
@Mr761216 2 жыл бұрын
මරු වැඩසටහන.හොදට දැන ගන්න පුලුවන් රජයේ බැංකු වල වැඩ.
@samanmendis5994
@samanmendis5994 2 жыл бұрын
ඔබගේ උත්සාහයේන් අපිටත් අවබෝධයක් . ස්තුති...
@nadunharshana8503
@nadunharshana8503 2 жыл бұрын
අත්තනායකටත් හිතේන දේවල් මරු ආරම්භයක්🙏🏻♥️.
@hemanthajayanetti5337
@hemanthajayanetti5337 2 жыл бұрын
What the country needs to know is, wether the loans were given without adequate collateral. If so who in the bank approved such loans of this magnitude without suitable collateral exposing the bank to such massive, unusual and unacceptable risk ?
@buddikaabeyrathne750
@buddikaabeyrathne750 2 жыл бұрын
Mr Aththanayaka you are doing a good service. And some good government servants also can help to save country from these thieves
@දුලාන්බිම්සර
@දුලාන්බිම්සර 2 жыл бұрын
කවුරුත් ප්‍රසිද්දියේ කථා නොකලත් හැමෝටම තියෙන ප්‍රශ්නයක්.(යන යකා කොරහත් බිඳගෙනලු යන්නේ)
@thilakamunisubasinghe9423
@thilakamunisubasinghe9423 2 жыл бұрын
This person who explained can’t be Sinhala he did well.appreciated thanks
@sankadevinda3273
@sankadevinda3273 Жыл бұрын
Hats off ..for your effort..
@sampathgunathilaka3033
@sampathgunathilaka3033 2 жыл бұрын
අත්තනායක උගත් බුද්ධිමත් සමාජයට යහපතක් කරන්න පුළුවන් පුද්ගලයෙක්
@chinthakafernando3430
@chinthakafernando3430 2 жыл бұрын
Work from home කරද්දි දන්නේ නැද්ද පොඩ්ඩක් ඩාම් වෙනවා ඩූම් වෙනවා, බල්ලෝ කතා කරනවා බාබාලා බුරනවා, අන්තිමට කතා කල මහත්මයාගේ හොද පැහැදිලි කිරිමක් කරා, රැකියාවට එහා ගිය සමාජ මෙහෙවරට ඉස්තුතියි ඔබ තුමාට, වෙන කෙනෙක්ට කොල් එක ගත්ත නම් ලිස්සලා යනවා.
@dilshandilshan4336
@dilshandilshan4336 2 жыл бұрын
Great job bro... respect 👏👏👏
@heshanjayasanka2670
@heshanjayasanka2670 2 жыл бұрын
උබනම් යකෙක් බන් ❤️
@shonekodikara6532
@shonekodikara6532 2 жыл бұрын
Good work 👍. Thank you Mr. Atthanayake.
@dsrrathnayake9520
@dsrrathnayake9520 2 жыл бұрын
last guy explained it perfectly.thank you bro.
@SS-of1eo
@SS-of1eo 2 жыл бұрын
විහිලුව කොහොම වෙතත්, මේක විශේශ අවදානය යොමු විය යුතු දෙයක්. නිලදාරීන් නීතියෙන් පිට වැඩ කරලා තියෙනවානම්, උපරිම දඬුවම් ලැබිය යුතුයි....අනික නය ලබා ගැනීමේදී ඇපයට කුමක් තැබුවාද යන්න සොයා බැලිය යුතුයි!!
@nedrawickremesinghe534
@nedrawickremesinghe534 2 жыл бұрын
Mr Aththanayake. I really enjoy your telephone pranks. I listened to your 1st one a month ago about thr zoo. From then on I am an avid fan of yours. Every evening I have to listen to your humourous calls. But Cental bank Executive gave a plausible explanation. In away your calls are an eye opener. Keep up the good work. 👏🏼👏🏼 all the best
@short-library3339
@short-library3339 2 жыл бұрын
අත්තේ තමයි හොදටම කරන්නේ Peoples Bank රෙදි Left 😂😂😂😅 අයියෝ. මාගේ ණය බොල් ණය කරන්නකෝ 🥸
@HishanShouketh
@HishanShouketh 2 жыл бұрын
Dont call fools like iraj, 💩💩 Well done Mr. Attanayake ,⭐⭐⭐⭐⭐
@kwgdr3973
@kwgdr3973 2 жыл бұрын
අත්තෙ අත අරින්නෙ නෑ වැඩේ නේද 🤣 හොඳ දැනුමක් තියෙනව කියල නම් තේරෙනව අත්තේ කතා කරද්දි එල එල ජයවේවා ...
@namaldesilva1905
@namaldesilva1905 2 жыл бұрын
You are a good Investigator Attanayake 👍
@homesweethome20225
@homesweethome20225 2 жыл бұрын
Meka nam supiri... Anith hamadetama wada obathumage baya nathikamata respect karanawa... Oba kauru unath ratata samajayata loku sewayak karanawa. Thank you and keep it up.. ✔️
@wslakshan
@wslakshan 2 жыл бұрын
සමාජ සේවය කරන්න දානපතියො වෙන්න, දේශපාලකයො වෙන්න හෝ සල්ලි තියෙන්න ඕනි නෑ මේ වගේ දෙයක් මඟින් උනත් කරන්න පුලුවන්. මේව හොයල බලල සමාජයට හරි පාර පෙන්නන්න මනුස්සයෙක්ට හිතෙන එකම කොච්චර දෙයක් ද....
@dhananjayaweerakoon8852
@dhananjayaweerakoon8852 2 жыл бұрын
නියම වැඩක් අත්තේ ❤️❤️❤️
@ypckumara9405
@ypckumara9405 2 жыл бұрын
මොනවා කලත් අත්තනායක තමා හොඳටම කලේ 🤣🤣 මුදල් ඇමති කරමු අත්තනායක
@thilinasampath2200
@thilinasampath2200 2 жыл бұрын
අන්තිමට කතා කරපු මහත්තයාට ආදරෙයි ඈ ❤
@hassimmohamed2167
@hassimmohamed2167 2 жыл бұрын
Write off given branches should be highlighted .
@MASHSanZz
@MASHSanZz 2 жыл бұрын
Nice Work අත්තේ 😂✋
@hesala4507
@hesala4507 2 жыл бұрын
Amazing. Love from London 👏👏👏
@chanwewala4067
@chanwewala4067 2 жыл бұрын
london lokui da
@hesala4507
@hesala4507 2 жыл бұрын
@@chanwewala4067lakawa Loki mehta wada 😂😂
@hesala4507
@hesala4507 2 жыл бұрын
@@chanwewala4067 London podi Sri Lankawata wada 😂😂
@chanwewala4067
@chanwewala4067 2 жыл бұрын
@@hesala4507 ethakota UK thiyenne London walada? :))
@hesala4507
@hesala4507 2 жыл бұрын
@@chanwewala4067Hariyatama kiyuwa 👏👏👏👏
@AccGnvip
@AccGnvip 2 жыл бұрын
අත්තනායකට මාර දැනුමක් තියෙන්නෙ හැම දෙයක් ගැනම
@senathbandara7972
@senathbandara7972 2 жыл бұрын
ඹය කරන්නේ හොද වැඩ සටහනක් මේවා මහාජනතාව දැනගතයුතුය👍
@SUDESH0831
@SUDESH0831 2 жыл бұрын
*අත්තනායක බොහොම ස්තූතියි මෙ කරන සමාජය සේවාවන්ට කෝල් කරලා ආතල් එකක් දුන්නා ට අපිට දැන ගන්න ගොඩක් දෙවල් තියෙනවා අන්තිමට කතා කරපු මහත්මයා ලස්සනට පැහැදිලි කිරිමක් සිදු කරා ස්තුතියි ඒ මහත්මයාටත් අන්තිමට කියන්න තියෙන්නේ ටෝමියා වත් මතක් කරා කියන්න 😂🤭🙏*
@lkcreations3935
@lkcreations3935 2 жыл бұрын
යකෝ මම හිතුවෙ අත්තෙගෙ බල්ලා කියලා. මිස් මේ නම්බර් එක දුන්නෙ අර බල්ලා බුරන ගෙදර මිස්...😂😂 බුදු අම්මෝ....
@agrabhashinee9084
@agrabhashinee9084 2 жыл бұрын
😂😂😂😂🙏
@BandarawelaFans
@BandarawelaFans 2 жыл бұрын
උබ හදන්නේ අපිව හිනස්සලා මරන්නද බං "බල්ලා කථා කරන ගෙදර"😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
@introthree9069
@introthree9069 2 жыл бұрын
අන්තිමට කතා කරපු මහත්මයා හොද පැහැදිලිව හැමදේම කියලා දුන්නා.
@dineshtharindu1695
@dineshtharindu1695 2 жыл бұрын
සුපිරිම vidiyo එකක් .... thank you අත්තනායක...🔥🖤🖤🔥
@SirimewanD
@SirimewanD 2 жыл бұрын
👌👌👌👍 බොහොම වටින ගවෙිශණයක් කලාට ස්තුතියි....! නමුත් මහ බැංකුවෙන් ලැබුණ උත්තරේ අැතුලෙත් අපැහැදිලි තැන් ගොඩක් තියනවා...! ඔය කියන රෙගුලාසිවල හැටියට ණය කපා හරින එකෙන් අඩුවෙන්නෙ බැංකුවෙි ලාභාංශ ...... ! එ්ක අපූරැතර්කයක්.... එතකොට මෙි රාජ්‍ය බැංකු කොටස් වෙළදපලේ ලියාපදිංචි නැතිනිසා ලාභාංශ කොටස් කරැවන්ට දීම ගැන ප්‍රශ්නයක් පැන නගින්නෙ නෑ ...... එ්නිසාද බැංකුවට අලාභයක් නෑ කියල කියන්නෙ....! වෙනත් විදිහකට කියනවා නමි බැංකුව විසින් අනෙකුත් ණයකරැවන්ගෙන් අය කරන පොලී සහ ගාස්තු අාදියත් ණය කාඩිපත් හරහා අයකරගන්නා අසීමිත පාෙලියත් ( 28% ) අාදි නොයෙක් අාදායමි හරහා උපයන මුදලේ අතිරික්තය එනමි ලාභයෙන් ඉහතකී අාකාරයේ අාපසු නොගෙවන ණය අඩුකලවිට රින ශේෂයක් නැතිනමි දේශපාලකයන්ගේ අනුදැනුම මත දුන් ණය බොල් ණය ලෙස කපා හරින බව නේද මෙි නොකියා කියන්නේ.... ! එතකාට දේශපෙලකයන්ට ඔිනෑ විදිහට සැලසුමි සහගතව තමන් තෝරාගත් හොරැන්ට ණය දීල එ් මුදල් කන්දරාවෙන් කවුරැ කවුරැත් තමන්ගෙ කොටස් බෙදා ගෙන ණය අාපසු නොගෙවිවම එ්ව බොල් කරන්න පුලුවන්නෙ මෙි අපූරැ රෙගුලාසි යොදාගෙන...! කොහොමද රාජ්‍ය බැංකුවල ටිකිරි මොළ....! එ් කාරණයත් නමි තවදුරටත් සොයා බැලීම වටිනවා....!
@madushanrodrigo9488
@madushanrodrigo9488 2 жыл бұрын
Wede kiyanne hoya balanna set wenneth apema government eke unmane..විනිවිදභාවයක් තුල investigate ekak karai kiyala hithanna amarui mata nan.🤨🤨
@sadaruoshad7777
@sadaruoshad7777 2 жыл бұрын
අත්තෙ වයස කියද කියලා කියහන්කො දැන් උබෙ😁😁
@miyuruhimalka1624
@miyuruhimalka1624 2 жыл бұрын
Aththaya thamai hodatama karanne.😌 Anthimata katha karapu kena nm great.😎
@Maduwa01
@Maduwa01 2 жыл бұрын
මාව මහජන බැංකුවට ගිහින් දාන්න අයියෝ..
@janakasamarasekara5151
@janakasamarasekara5151 2 жыл бұрын
අදනම් notification ආවා. බලන්න කලින් like comments කරන්න ඕනි
@maruwalliyegedaraheenbanda8075
@maruwalliyegedaraheenbanda8075 2 жыл бұрын
තුච්ඡ දේශපාලකයින් මොකෙන් පැන්නත් මෙවර ජනතා අධිකරණය සූදානමින් සිටී. මහජනතාව නම් විනිසුරුවා බලාසිටී.
@sarathudatiyawala7606
@sarathudatiyawala7606 2 жыл бұрын
Very good Information Thanka
@ishankamadhuranga3729
@ishankamadhuranga3729 2 жыл бұрын
අපි ඉන්නෙ පුදුම කරුමක්කාර රටක
@vinushasilva9179
@vinushasilva9179 2 жыл бұрын
අත්තේගේ ටැලන්ට් එක සුපිරි ❤️ මට ඔහොම කතා කරන්න පුරුදු නෑ නේ.
@donmudit2257
@donmudit2257 2 жыл бұрын
මට පුළුවන් ..මාත් IRD කතා කරනවා ..
@tharakadasanayaka5290
@tharakadasanayaka5290 2 жыл бұрын
බොල් ණය නැවත අයකරගමු.
@prabathsumeda8325
@prabathsumeda8325 Жыл бұрын
Good jop 👌👌👍👍👍🤝🤝
@thilankasthuriarachchi997
@thilankasthuriarachchi997 2 жыл бұрын
අත්තනායකලා 10ක්‌ හිටියනම් රට හැදෙනවා. මේවා ගැන හොයලා බලලා
@dinushaakila7723
@dinushaakila7723 2 жыл бұрын
Patta bn aiye.sinahawat ekkama denumath digena yana ekata..jaya👍👍💪💪🙏🙏
@Rameshan87
@Rameshan87 2 жыл бұрын
Tommya 😂😂
@diw111
@diw111 2 жыл бұрын
Great work 😊👍🏼
@sudassithero8749
@sudassithero8749 2 жыл бұрын
😀Niyamai aththe mama.👌🏻👊🏻 Good job.🤝🏻❤️ Watina details tikak.🌹😷 Stay safe.👍🏻🙏🏻☸️ Jayawewa budusaranai.☸️🙏🏻
@gayandilhara9358
@gayandilhara9358 2 жыл бұрын
අත්තනායක අයියේ මරූ...❤️
@kavindumadapatha2453
@kavindumadapatha2453 2 жыл бұрын
තව ගොඩක් ප්‍රශ්න තියන තැනක් තමා උසස් අධ්‍යාපන දෙපාර්තුමේන්තුව. ගන්නවනම් කෝල් එකක් මරු.
@dnamusicband7386
@dnamusicband7386 2 жыл бұрын
සමාජ සේවයට ස්තුති අත්තනායක 🙏
@චුටිබබා-ඞ1ඳ
@චුටිබබා-ඞ1ඳ 2 жыл бұрын
සුපිරියි අත්තේ ❤️❤️❤️
@wasantha2712
@wasantha2712 2 жыл бұрын
" බල්ලා කතා කරන ගෙදර මිස් " 😄 අත්තෙ උඹ තමයි දවසකට වත් මිනිහා . අත්තෙට ජයවේවා 👍
@amilasampath5160
@amilasampath5160 2 жыл бұрын
අත්තනායක 😂😂😂
@kasunranathunga3361
@kasunranathunga3361 2 жыл бұрын
Great one
@yehanakalanka4635
@yehanakalanka4635 2 жыл бұрын
අපි වෙනුවෙන් නැගී සිටින අත්ත්නායක මහතාට ජයවේවා 🙏
@ireshbuddhike2828
@ireshbuddhike2828 2 жыл бұрын
අන්තිමට කථා කල මහත්මාට ස්තූතියි
@pickle2984
@pickle2984 2 жыл бұрын
බල්ලා කතා කරන ගෙදර මිස් 🤣🤣 අත්තනායක ජය වේවා ❤️
@mango9651
@mango9651 2 жыл бұрын
බලපන්කෝ ලංකාවේ තොරතුරක් දැන ගන්න පට්ට ගේමක් දෙන්න ඕන හැම එකාම වටේ යවනෝ
@malandinuk5341
@malandinuk5341 2 жыл бұрын
"බල්ලා බුරනවා මිස්... කමක් නෑ එයාට බුරාගන්න දෙන්නකෝ"... බල්ලා බුරන මිස්ලගේ ගෙදරින් නම්බර් එක දුන්නේ. පට්ට ආතල් කෑල්ල එතන.
Fuel Pass Sri Lanka
15:04
Hello Hello
Рет қаралды 94 М.
OnmaxDt
23:58
Hello Hello
Рет қаралды 60 М.
Caleb Pressley Shows TSA How It’s Done
0:28
Barstool Sports
Рет қаралды 60 МЛН
I'VE MADE A CUTE FLYING LOLLIPOP FOR MY KID #SHORTS
0:48
A Plus School
Рет қаралды 20 МЛН
Wildlife Department Sri Lanka
14:03
Hello Hello
Рет қаралды 110 М.
Litro Gas Home Delivery
13:25
Hello Hello
Рет қаралды 125 М.
Diyasen Kumaraya
18:12
Hello Hello
Рет қаралды 163 М.
Jathika Rupawahini | Adrushyamanaya
9:47
Hello Hello
Рет қаралды 109 М.
Three In One Mission
10:55
Hello Hello
Рет қаралды 53 М.
Sri Lanka Bus
14:27
Hello Hello
Рет қаралды 290 М.
IMF Loan to Sri Lanka 2023
10:01
Hello Hello
Рет қаралды 125 М.
Food Delivery Apps in Sri Lanka
19:17
Hello Hello
Рет қаралды 101 М.
Power Cut Time Table Today
4:38
Hello Hello
Рет қаралды 74 М.