NLP Technique - ඔබේ සිතට වදදෙන ඕනෑම භයක් දුකක් වේදනාවක් ඉවත් කරමු

  Рет қаралды 45,334

Coach With Nuwan

Coach With Nuwan

Күн бұрын

Пікірлер: 392
@MangalikaNiriella
@MangalikaNiriella 9 ай бұрын
ස්තුතිය ි සර්.අපේ කාලයේ මුණිවරයෙක් ඔබ.
@lasadurathnayake4963
@lasadurathnayake4963 3 жыл бұрын
මේ අභ්‍යාසය කරලා ලොකු පීඩනයකින් මිදෙන්න ලැබුණා. ගොඩක් ස්තූතියි සර්.
@sashrie8023
@sashrie8023 Жыл бұрын
Thank you sir💖
@inamaluwedhammauththara5373
@inamaluwedhammauththara5373 Жыл бұрын
8:38 8:38
@nka9596
@nka9596 3 жыл бұрын
බොහොම ස්තුතියි සර්... !!! විවිධ ක්‍රම වලින් සිත සුවපත් කර ගැනිමට දෙන උදව්වට බොහොම පින්...
@jaya19841212
@jaya19841212 2 жыл бұрын
comment එකක් දැම්මේ නැත්නම් ඒක කරන ලොකුවැරැද්දක්ඒ තරමටම මේ දේවල් ජීවිතේටවටිනවාඔබතුමාට බොහොමත් පින්
@hemamalisilva8991
@hemamalisilva8991 3 жыл бұрын
ස්තූතියි සිත සැහැල්ලු උනා ආදරනියකුගේ වියෝවෙන් ජීවිතය කඩා වැටී තිබුනා සෑම දෙයක්ම එපා උනා පන විතරයි ඉතිරි කර ගත්තේ. හිසරදයක් වත් නැති මට දැන් අසනිප ගොඩයි ඔබ තුමා ගේ ධනාත්මක ආකල්ප ජිවිතයට එකතු කර ගෙන ඉදිරිය හොඳින් ඉන්න අධිෂ්ඨාන කර ගන්න වා 🙏💐😇♥️
@coachwithnuwan3625
@coachwithnuwan3625 3 жыл бұрын
subliminal එක අහන්න මාසයක්
@chanirudewnith
@chanirudewnith 3 жыл бұрын
@@coachwithnuwan3625 ❤️👍
@nilankapathiranage9074
@nilankapathiranage9074 2 жыл бұрын
සොයුරිය මාද ඔබගේ තත්ත්වයට පත්ව සිටි මා දැඩිසේ අසරනව ඇත ඔබ යම් දුරකට හෝ සහානයක් ලැබුවානම් මාහට කියා දේන්න ඔබට පි‍ං
@jeevanilakmali9978
@jeevanilakmali9978 Жыл бұрын
ගොඩාක් ස්තූති සර්!!අවශ්‍ය ම වෙලාවක වීඩියෝ එක ලැබුනේ💥💥සර්ටත් පව්ලේ සියලු දෙනාටම ත් ,උගන්නපු ගුරුවරුන් ට ත් නිදුක් නිරෝගි දීර්ඝායුෂ ලැබේවා බුදුසරණයි !!!සර් නමින් මිය පරලොව ගිය සියලු දෙනාටම මේ සසර දුකින් මිදී නිර්වානය කරාම යන්න ,සර් කරන්නා වූ මේ පිං හෙතු වාසනාවන්ත වේවා !!
@LakshaniPamudi-fj1tb
@LakshaniPamudi-fj1tb 7 ай бұрын
ගොඩාක් පින් සර්ට🙏
@amandasayurangi98
@amandasayurangi98 2 жыл бұрын
කිසිම තේරුමක් නෑ කියලා දැන දැනත් දෙයක් හිතේ තියන් මාස ගනන් කල්පනා කර කර ඉද්දි තමයි මේ වීඩියෝ එක අහම්බෙන් දැක්කේ. 100%ක්ම නැතත් ගොඩාක් දුරට වෙනසක් දැනෙනවා හිතට.දිගටම practice කරද්දි ඒක හරියටම හරියයි කියලා හිතෙනවා. ගොඩාක් පිං අයියේ මේ විදිහට අපේ හිත් හදනවට 🙏❤️ subscribe කරා මං.. ☺️☺️
@RuwanIndika-n2z
@RuwanIndika-n2z 2 ай бұрын
ගොඩක් පිං ඔබතුමාට මේවගේ සරලවිදිහට මේතරම් බලගතු ස්කිල් එකක් මේවිදිහට අන්තර්ජාලය මගින් අපේ අතටම ලබාදී ඔබතුමා කරන මේ සේවයට අප හැමෝම නයගැතී ඔබතුමාට මේවගේ තව තවත් දේශනයන් කිරිමට අවශ්‍ය ශක්තිය වැඩි වැඩියෙන් ලැබේවා තෙරුවන් සරනයි ,,,,
@saarthifonseka4999
@saarthifonseka4999 16 күн бұрын
Ada thamai ruupaya dakke . Me hadath marama lassanai Thank you 🎉🎉🎉
@IroshaKumudini
@IroshaKumudini 27 күн бұрын
Godak watinawa ,sirta sthu❤thi.
@prabashinishalika1772
@prabashinishalika1772 Жыл бұрын
ස්තුති ඔබට .සරලයි පහසුයි
@සතිසංගීත
@සතිසංගීත 3 ай бұрын
හැමදාම කොහොම හරි ,,,වීඩියෝ එකකින් හරි ,,,හිතේ සැනසීම තියාගන්න ඔබතුමා කරන මේ උදව්වට බොහොම පින් සර් 🙏❤️
@pathmakalupahana4579
@pathmakalupahana4579 2 жыл бұрын
විවධ ක්‍රමවලින් අපේ හිත සුවපත් කරනවට සර්ට බොහෝමත්ම ස්තුතියි.🙏🙏🙏
@ThilinaDesilva-wk3lw
@ThilinaDesilva-wk3lw 15 күн бұрын
niyamai.....
@piyumilakshika3466
@piyumilakshika3466 6 ай бұрын
බොහොම ස්තූති සර්.ලොකු බරකින් නිදහස් උනා .හරි ම සැහැල්ලුයි .😊🙏🥺❤
@samanpriyantha9458
@samanpriyantha9458 10 ай бұрын
ඔබට බොහොම ස්තුතිය සර් ...❤ගොඩාක් පිං
@NeetaNeeta-z4n
@NeetaNeeta-z4n 11 ай бұрын
Good good good
@shelanimarasigha4845
@shelanimarasigha4845 6 ай бұрын
බොහොම ස්තූතියි සර් ,මේ මොහොතේදීම පුදුම සහනයක් දැනුනේ❤
@shiyanivasanthi8279
@shiyanivasanthi8279 8 ай бұрын
විශ්ව මාතාවන් ට ස්තුතියි
@chandanagunasekara5689
@chandanagunasekara5689 Жыл бұрын
Bohooma .stutiy .oba tumata .හිතට .හරිම .සහනයක් .දැනුණු .abyasayk.
@MediaLifeSL
@MediaLifeSL Жыл бұрын
ඔයාව ජීවිතේට දැකලා නෑ නුවන් අයියේ. ඒත් මාර පුරුදුයි වගේ සහ කාලෙක ඉදන් දන්න හොද යාලුවෙක් වගේ හැගීමක් දැනෙනවා. සියළුම වැඩ වලට සුභ පතනවා ඔයාගෙ. ජය වේවා ! ❤️🙏
@jinukachanmira
@jinukachanmira 9 ай бұрын
🙏🙏🙏
@saliyawijerathna7595
@saliyawijerathna7595 9 ай бұрын
ඔබ තුමාට ගොඩක් ස්තුතියි❤❤ ගොඩක් වටිනා video එකක්
@ireshadasanthi546
@ireshadasanthi546 8 ай бұрын
ගොඩාක් ස්තූතී ඔබතුමාට ගොඩාක් වටින විඩියෝ එකක් ❤❤❤
@Rose2012-f1k
@Rose2012-f1k 7 ай бұрын
Eththatama godok wedagath hithe thenpath unu negetive dewal maka damana widiyak penna dunnata obata godak pin 👃👃👃
@gourifernando838
@gourifernando838 3 жыл бұрын
ස්තුතියි සර් ගොඩාක් වටිනා දේ ජීවිතේ ට ලබා දෙනවාට ඔබතුමාට ගොඩාක් පින් 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@asankadharmarathna7477
@asankadharmarathna7477 Жыл бұрын
Ledakata tiyena bayawalatath pulwanda
@prabashinishalika1772
@prabashinishalika1772 Жыл бұрын
ස්තුති සර්.🙏 හොද දෙයක් .විඩාබර මනසට
@kumarakalugampitiya8644
@kumarakalugampitiya8644 Жыл бұрын
Excellent...oba wani tharuna counceller aya thamai ape tharunz pqrapurata galapenne...specIal for Al students ...
@AseanThivanka-jt8ep
@AseanThivanka-jt8ep 10 ай бұрын
ස්තූතියි සර් ,තෙරුවන් සරණයි.
@WASASBHA
@WASASBHA Жыл бұрын
Theruwan Saranai obata.
@Shenuyun123
@Shenuyun123 2 ай бұрын
Thank you so much obathumat ❤ 🙏
@mihirangiamawin1737
@mihirangiamawin1737 3 жыл бұрын
0ba thumata bohoma sthuthi. Mta eka Dawsinma hari sahalluwak danuna💐💐💐💐💐💐
@anjalia6399
@anjalia6399 7 ай бұрын
Mama godak pidanayak hitiye .maara nidahasak awe thanks so much ❤❤❤
@besttraxxasfan253
@besttraxxasfan253 Жыл бұрын
Niyamai, ,,,,sir digatama karagena yannm bohoma Sthuthi Sthuthi Sthuthi Sthuthi Sthuthi wishwa matawani Sthuthi Sthuthi Sthuthi Sthuthi sir
@Nadeejadehini
@Nadeejadehini 5 ай бұрын
Thank you sir❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@ashl1570
@ashl1570 6 ай бұрын
ස්තූතියි ඔබතුමා ට
@sakunthalarathnayake8273
@sakunthalarathnayake8273 Жыл бұрын
මට හරිම වටිනවා මේ program එක. ඔබට ස්තුතිය 🙏🙏
@deepikand5722
@deepikand5722 8 ай бұрын
Godak sthuti sir sthuti wishwayata
@shermiligunasekara2450
@shermiligunasekara2450 3 жыл бұрын
ගොඩක් ස්තූතියි සර්. දිගටම මේ වගේ අර්ථවත් දේ කිරීමට සර්ට ශක්තිය ධෛර්යය ලැබේවා!!!
@ashokadias6278
@ashokadias6278 3 жыл бұрын
අනිවාර්යයෙන්ම හරියට හරි සර් මම මේක.අත් වින්ද ගොඩක් ස්තුතීයි සර් .බුදුසරනයි
@senakarathnayaka900
@senakarathnayaka900 Жыл бұрын
ඉස්තුතියි ඉස්තුතියි ඉස්තුතියි Thanks Thanks Thanks
@mokshahewavithana381
@mokshahewavithana381 Ай бұрын
Thank. You sir
@HimaSandamali
@HimaSandamali 10 ай бұрын
සියලු සිත් නිවි පහන් වෙවා! 🙏🙏🙏 😂 අයියෙ මෙ වෙනුවෙන් අවශ්‍ය ශක්තිය ධහිර්ය නිතෙනින් ලෙබි සියලුම ලො වෙසියො සුවපත් කරත්වා!නිර්වනඅවබොදය ලබත්වා. Thank you universe . Thank you aiye.🎉
@sriyaniramya2033
@sriyaniramya2033 10 ай бұрын
Thanks 🙏 sir
@lathawickramarathna8729
@lathawickramarathna8729 3 жыл бұрын
ඔබටතුමාට අනේකවාරයක් ස්තුතිය්. තෙරුවන් සරනය්🌹🌹🌹
@tharanganishanthi6253
@tharanganishanthi6253 Жыл бұрын
🙏🙏🙏ගොඩාක් ස්තුතියි සර්...
@deepika2328
@deepika2328 Жыл бұрын
ස්තූති සර් ,🙏🙏🙏🙏
@samanthapriyankara4700
@samanthapriyankara4700 3 жыл бұрын
අවශ්‍ය වෙලාවටම අවශ්‍ම වීඩියෝ එක සර්.බොහොම ස්තූතියි.🌹🌹🌹 අද ඉඳලම පුහුණු කරනවා..
@djayawardhana2897
@djayawardhana2897 3 жыл бұрын
Godak honda video ekak
@ChapaMinoly
@ChapaMinoly 11 ай бұрын
ඔබට ගොඩක් ස්තූතියි. ජේසු පිහිටයි.
@sajeewanimendis2181
@sajeewanimendis2181 3 жыл бұрын
මේ විඩියෝ එක මටම නේද මේ හදල තියෙන්නේ කියල හිතුන සර් මම කරල බලල ප්‍රතිපල කියන්නම් ඔබතුමාට බුදු සරණයි ...!!!!
@shanthibellygagedera4407
@shanthibellygagedera4407 9 ай бұрын
ඔබතුමාට ස්තූතියි 🙏
@AKDhelp
@AKDhelp 3 жыл бұрын
මම video එක යන ගමන්ම හිත සැහැල්ලු කර ගත්තා ගොඩක් ස්තුතියි sir
@නිර්වානමග
@නිර්වානමග 3 жыл бұрын
තෙරුවන් සරනයි පින්වත් ඔබට නිදුක් නිරෝගී දීර්ඝ ආයු ලැබේවා ...🙏🙏🙏
@varuni1597
@varuni1597 Жыл бұрын
Godak thankyou oyata. Godak watina wadasatahan karanawata
@manikudagedara4938
@manikudagedara4938 3 жыл бұрын
බොහොම ස්තුතියි.මෙය කරලා බලන්න ඕන.බොහොම පිං ඇතතටම. ❤️❤️
@ireshathiswardisamazinggod9104
@ireshathiswardisamazinggod9104 Жыл бұрын
Thank you obaga sawyata loku nedahas bawak danuna Thank you so much
@sunithaperera7585
@sunithaperera7585 Жыл бұрын
Thank you very much sir. Godakk pin oba tumata. 🙏🙏🙏
@damirunemitha1833
@damirunemitha1833 2 жыл бұрын
සර් තවත් මේවගේ videos දාන්නකෝ සර්..plz sir..
@jayamahabandara7672
@jayamahabandara7672 Жыл бұрын
Harjma satutui godak watinawa bohoma pin sir
@anupamabotheju6680
@anupamabotheju6680 11 ай бұрын
බොහොම ස්තූතියි ... 🙏🙏🙏🙏🙏🙏🙏
@slharshithanuwan3246
@slharshithanuwan3246 3 жыл бұрын
ඔබගේ වැඩසටහන් විශිෂ්ටයි නුවන් මහත්තයා
@lakshanwijesekara3400
@lakshanwijesekara3400 Жыл бұрын
ස්තුති ....සුවපත්වෙවා ...
@dinithirathnayake8627
@dinithirathnayake8627 Жыл бұрын
කරලම බලන්නම්🙂
@සදහම්සෙවන-ම8ෆ
@සදහම්සෙවන-ම8ෆ Жыл бұрын
ස්තූතියි සර්❤
@sujithamarathunga7937
@sujithamarathunga7937 Жыл бұрын
බොහොම ස්තූතියි ඔබ තුමාට ජය හා සතුට වෙවා තෙරුවන් සරණයි සුභ දවසක් වේවා
@amilajeewanie8209
@amilajeewanie8209 Жыл бұрын
ජේසුපිහිටයි ඔබට
@rachelperaud1945
@rachelperaud1945 Жыл бұрын
වටිනාකමක් දැනුන නිසාම, ඔන්න මං subscribe කලා.
@SandeepaniishiPerera
@SandeepaniishiPerera 9 ай бұрын
ගොඩක් පින් ඔබට ...
@gschandani6063
@gschandani6063 Жыл бұрын
ගොඩක් වටිනවා ඔබේ මේ මග පෙන්වීම ස්තුතියි සර්
@KanthiRamya
@KanthiRamya 10 ай бұрын
ගොඩාක් ස්තුතියි ❤❤බුදු සරණයි 🙏🙏
@dhilanirajika7489
@dhilanirajika7489 3 жыл бұрын
අත්‍යවශ්‍යම දෙයක් සර්.ඇත්තටම සැහැල්ලුවක් දැනුන.දිගටම කරල ප්‍රථිපල කියන්නම් සර්.ස්තූතියි 🙏❤️
@LakminiPitigala
@LakminiPitigala 9 ай бұрын
ගොඩක් ස්තුතියි සර්🙏
@MeriyanChamila
@MeriyanChamila 10 ай бұрын
ගොඩාක් පින්
@GayanaDulani-x8k
@GayanaDulani-x8k 8 ай бұрын
ගොඩක් ස්තුතියි 🙏🙏🙏
@jesikarodrigo5749
@jesikarodrigo5749 Жыл бұрын
බොහොම ස්තූතියි ඔබතුමාට දීර්ඝායු වේවා
@sugandhisagarika267
@sugandhisagarika267 3 жыл бұрын
ගොඩාක් ස්තුතියි සර්......ගොඩාක් වටිනා අභ්‍යාසක්.....
@isharamaduwanthi3951
@isharamaduwanthi3951 3 жыл бұрын
Godak watinawa meka hamotama thiyena prashnayak
@kusumdisanayaka1101
@kusumdisanayaka1101 9 ай бұрын
Thank you sita niveepahan wuuwa
@kanthirajapaksha5572
@kanthirajapaksha5572 2 жыл бұрын
බොහොම ස්තුතියි ඔබ තුමාට....K.S.A
@malaninanayakkara4591
@malaninanayakkara4591 Жыл бұрын
ස්තූතියි කෝච්
@sajithmadhawa8878
@sajithmadhawa8878 3 жыл бұрын
ස්තුතියි සර්..
@barmakodikara703
@barmakodikara703 2 жыл бұрын
Aththatama godak hoda abyasayak ❤️nuwan mama ayeshani!obata thawath Mewan Abyasa karala pidanayakin jeewath wena kage hoo hitha manasa suwapath karanna shakthiya dairya thawath labenna kiyala prarthana karanawa eka panthiye ekata akuru karapu mithuriyak vidiyata 🙏
@happysuccess8606
@happysuccess8606 2 жыл бұрын
Meka nam marama watina deyak. Harima sahalluwak danuna. Thank you ayye.
@ayodyagimhani1493
@ayodyagimhani1493 3 жыл бұрын
ගොඩක් ස්තූති ....අලුත් විඩියෝ එකක් එනකම් අසාවෙන් බලන් ඉන්නවා ...🙏🙏🙏🙏
@happy_life.2023
@happy_life.2023 4 ай бұрын
Thank you dear
@dilrukshidhammika9429
@dilrukshidhammika9429 Жыл бұрын
ස්තූතියි 🙏🌎😇
@changwonmasan1139
@changwonmasan1139 3 жыл бұрын
ස්තුතිය ස්තුතිය sir ma abayasyath karala pathipala kiynnm.godak pin awasaym walawak maka dunnat.visaw asirwaday hamdanatm labawa....
@chathurikajayangani7926
@chathurikajayangani7926 3 жыл бұрын
ස්තුතියි ස්තුතියි ස්තුතියි ඔබට
@anjanaupul3952
@anjanaupul3952 Жыл бұрын
බොහොම ස්තූතියි සර් ....🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏😍😍😍😍😍😍😍😍😍😍
@lakshanviduranga3048
@lakshanviduranga3048 2 жыл бұрын
Eknm godak watinawa
@pushpasupun6466
@pushpasupun6466 3 жыл бұрын
Wow so lovely thanks you 😍🤩🙏💫💫💫💫💫
@marfiagirl1012
@marfiagirl1012 Жыл бұрын
Thanks sir🤗😇
@manjulademoore9348
@manjulademoore9348 10 ай бұрын
Thank you Thankyou Thankyou 🎉🎉🎉
@devikawijayagunasekara6901
@devikawijayagunasekara6901 Жыл бұрын
You are hihgly appriciated
@thiliniperera2095
@thiliniperera2095 2 жыл бұрын
සර්, ලොකු සහනයක් දැනෙනවා. තෙරුවන් සරණයි !🙏🙏🙏🙏🙏
@renukabatuwatte9779
@renukabatuwatte9779 8 ай бұрын
Thanks sir niyamai ekath
@nelkakumari2386
@nelkakumari2386 3 жыл бұрын
බෙහෙවින් ස්තුතියි
@hasheejayawarna4165
@hasheejayawarna4165 Жыл бұрын
Lokuuuu sanaseemk danuna sr. Eka paarinma. Awrudu dekak withara parana video ekak. Eth mata onama welawe, u tube ekata apu gaman mata penuna. Hugak pin sr. 🙏
@lakminirodrigo2992
@lakminirodrigo2992 2 жыл бұрын
Godaak wadagath ස්තුති sar
@ranjiththilakarathna
@ranjiththilakarathna 3 жыл бұрын
වටිනා වැඩක්.. ස්තූතියි ඔබට.
@Yoshithadias
@Yoshithadias Жыл бұрын
Thank you
Subliminal Audio for Law of Attraction | Law of Attraction Accelerator
1:01:01
CAN YOU DO THIS ?
00:23
STORROR
Рет қаралды 46 МЛН
මේ මොහොතේ ගැඹුරුම රහස
1:44:29
Coach With Nuwan
Рет қаралды 15 М.
ආශිර්වාදාත්මක ජීවිතයක්....
1:03:05