No video

How to break the algorithm of your mind | Rewire your brain | How to expand your parameters

  Рет қаралды 111,183

Nadeepa Ranasinghe

Nadeepa Ranasinghe

Күн бұрын

Contact for Coaching sessions or Consultations with Nadeepa 0772795304
Law of Attraction coach/ Motivational Speaker/ Life Coach/ Lawyer/ Women's Rights Activist.
Subscribe කරන්න අනිත් ඔබේ ආදරණීයයන්ටත් බලන්න share කරන්න
Another Sinhala Motivational Video by Nadeepa Ranasinghe from the video series Sinhala Motivation. Powerful, positive thoughts and ideas demonstrated in Sinhala in a simple way you can understand. If you are having stress, depression, experiencing defeat loss humiliation or failure, problems with your love and relationships, finance, career, job or education Nadeepa Ranasingha can guide you towards success. Change the game with Nadeepa today!
This video contains
How to break the algorithm of your mind | Rewire your brain | How to expand your parameters
• How to break the algor...
Website - www.nadeepa.com
Facebook - / nadeepaofficial
Instagram - www.instagram....
Blog - nadeepa.com/te...
#Rewireyourbrain #nadeepa #mayadoratuwa

Пікірлер: 535
@NadeepaRanasinghe
@NadeepaRanasinghe 2 жыл бұрын
මාස දෙකක් පුරා අපි online මුණගැහිලා සතියෙන් සතිය කතා කරලා විවිධ භාවනාක්‍රම සහ ජීවිතය අරමුණු කරා ඉක්මණින් ළඟාකරවන ක්‍රමශිල්ප ඉගෙනගෙන ජීවිතය වෙනස්ම ඉසව්වකට අරගෙන යන මායා දොරටුව ද්විමාසික වැඩසටහනේ මීළඟ වැඩසටහන සඳහා දැන් බඳවා ගන්න බව ඉතා සතුටින් කියන්න කැමතියි. ඒ සුන්දර අත්දැකීම් විඳින්න කැමති අය 0764 212 094 හෝ 077 2795 304 අමතන්න. නොවැම්බර් 21 වෙනි ඉරිදා සවස 6 සිට රාත්‍රී 8 වනතුරු මාස දෙකක් පුරා සෑම ඉරිදාවකම Zoom ඔස්සේ මෙම වැඩසටහන පැවැත්වෙනවා
@chathurithilakarathne9189
@chathurithilakarathne9189 2 жыл бұрын
Ane mata number ek denna puluwand. Kathakaranna oni
@chathurithilakarathne9189
@chathurithilakarathne9189 2 жыл бұрын
Meee number ekata gannada
@prabhathherath9970
@prabhathherath9970 2 жыл бұрын
❤️
@smithkelumrajapaksha1987
@smithkelumrajapaksha1987 2 жыл бұрын
❤️
@sujibasani7379
@sujibasani7379 2 жыл бұрын
Mata oba thumiya samaga katha karanna one...awasthawak labaganne kohomada?mame Kuwait walin.
@buddikaayeshika8220
@buddikaayeshika8220 2 жыл бұрын
මේක ව්ෂයක් ව්දියට පාසල් අධ්‍යාපනයට අැතුල් කලානම් තව වසර 20 යනකොට ලංකාව මානසික, අාර්ථික අතින් දියුණු ඡාතියක් වෙනවා.
@fairymagic6244
@fairymagic6244 2 жыл бұрын
අනිවාර්යයෙන් .දැන් එන්න එන්න ඩිප්ප්‍රෙශන් කට්ටිය ලෝකෙම වැඩි වෙනවා.මේවා තමා බෙහෙත්.ලමයින්ට මුල ඉදන්ම දෙන්න ඕන
@nethsaramaneeshan605
@nethsaramaneeshan605 2 жыл бұрын
💯
@newskeshantv8270
@newskeshantv8270 2 жыл бұрын
එහෙනම් මරු 👍👍🤗🤗
@Imasha_Welivita
@Imasha_Welivita 2 ай бұрын
ඔව්❤
@sawanis15
@sawanis15 2 жыл бұрын
මගේ උගත්කමට කරන්න තියෙන වැඩ ටික ගැන සෑහෙන්න බැහැ කියලා හිතිලා..විශ්වාසයෙන්,ආසාවෙන් සතියක් උත්සාහ කලා.මම ආස විදියේ වෙන රටක රැකියාවක් ලැබුනා..රජයේ රැකියාව කියන සීමාව බිදින්න හිතාගත්තා...
@thilangawijewardana2901
@thilangawijewardana2901 2 жыл бұрын
මම ඉස්සර ඔයාගේ දේවල් දැක්කත් බැලුවේ නෑ.. ඒත් මේ දේ ඇහුවම මට හිතුනේ මම දැක්කට වඩා දේවල් ගොඩක් ඔයාගෙන් ඉගෙන ගන්න තියෙන්වා කියලා.. thankz ❤️ ඒ වචන වල තේරුම මාරම ලස්සනයි
@kumarasathsara4327
@kumarasathsara4327 2 жыл бұрын
මං canada ඉන්න කෙනෙක් ඔයාගේ මේ video වැදගත් මාත් මේ video එක දැන් දැක්කේ එත්. බලනකොට මාත් මෙතනට එනකම් ඇවිත් තියෙන්නේ ඔයා කියන විදිහට ඇත්තටම මේක සම්පුර්ණ ඇත්ත කතාවක්. තෙරුවන් සරණයි නංගි
@roshanianthonyseeman2090
@roshanianthonyseeman2090 2 жыл бұрын
උතුම් මනුශ්‍යත්වයේ් නාමයෙන් උතුම් මනුෂ්‍යයාට උතුම් වචනයක් මනසට ඇතුලත් කර මනුෂ්‍යයාගේ ජීවිත වල දියුණුව කරා යාමට අත දීම මා සිතන්නේ ඔබගේ දිව්‍යයමය ගුණයක් බව.ඔබට සැමදා ජය.ජේසු පිහිටයි .!❤✝️🙏
@asankahiththatiya2835
@asankahiththatiya2835 2 жыл бұрын
🙏🙏🌼🌹🌹
@kanthihemali2627
@kanthihemali2627 2 жыл бұрын
Thank you ඔයාගෙ මේ වීඩියෝ බලන්න මට මේ ලගදි තමයි ලැබුනේ දැනට අවුරුදු 3කට කලින් මගේ ෆෝන් එක නැති උනා ඒනිසා මම පොඩි ෆෝන් එකක් යූස් කලේ ඒත් අහම්බෙන් ගියසතියේ මට අලුත් ෆෝන් එකක් ලැබුනා දෙවියන් වහන්සේට හා විශ්ව ශක්තියට ස්තූති වේවා මට අහම්බෙන් ඔයා ගේ මෝටිවෙශන් වීඩියෝ බලන්න ලැබුනා .ඉතින් මගේ ජීවිතේ ලොකු දනාත්මක වෙනසක් සිදුවෙයි. මම ඔයාට කියන්නම් .ස්තූති ඔබට
@srimanikapitiya7701
@srimanikapitiya7701 2 жыл бұрын
Tට්
@SriLankanVibes968
@SriLankanVibes968 2 жыл бұрын
මම දන්නව ඔබ තුමිය බුදුදහම පිලිබඳව හොඳින්ම අවබෝධ කර ගත් කෙනෙක්, හාත්පස කෙරෙහි විහිදුවනා මෛත්‍රියය ඉතාමත් ඉහලයි, ඔබට තුන් රුවණේ පිහිට ආරක්ෂාවම ලැබෙනවා, උතුම් වූ මාර්ගයක් ඵලයක් හැකි ඉක්මනින් අවබෝධ වේවා !!!
@NadeepaRanasinghe
@NadeepaRanasinghe 2 жыл бұрын
සාදු සාදු සාදු
@k.p.g.6337
@k.p.g.6337 2 жыл бұрын
දහම හොදින් අවබෝධකරගත් කෙනෙකුට, ආකර්ෂණ නීතිය කියලා දෙයක් පුරුදු කල හැකිද? ආකර්ෂණ නීතිය පුරුදු කිරීමෙන් සක්කාය දිට්ඨිය දුරු වේද? තව තවත් බලවත් වේද කියා විමසා බලන්න.
@k.p.g.6337
@k.p.g.6337 2 жыл бұрын
මේ vlog එකේ තිබුණා, නිතරම මැරෙන්න හිතෙන, මානසිකව වැටුන කෙනෙක් කෝල් කරලා ඇහුවාලු මුණ ගැහිලා කතා කරන්න පුලුවන්ද කියලා. පැයකට රුපියල් නමදාහක් ගන්නවා කිව්වාලු. අසරණ උන කෙනෙකුටත් මුදලටම උපදෙස් දෙන්නේ මෛත්‍රිය නිසාද? ඒ comment එක දැන් අයින් කරලා.
@pedwinhewage7283
@pedwinhewage7283 Жыл бұрын
ස්තූතියි. මම එඩී කෝණාර. වයස මට අවුරුදු 70 යි. ලංකා වාසී ස්නේහවන්ත අපේ තරුණ තරුණියනට වාගේ ම ඔබගේ සමාජ සත්කාරමය ගෞරවනීය සේවාව ලබා ගැනීමේ මහත් වූ ඕනෑ කමකින් බලා සිටින මා වැනි තවත් වැඩිහිටි පිරිසක් ද සිටින බව කාරුණිකව සිහිපත් කරමින් දූට මගේ හදවතින් නැගෙන සුභාශිංසනය පුද කරමි. බෙහෙවින් ස්තූතියි දුවේ.
@rdoranjani3694
@rdoranjani3694 2 жыл бұрын
ගොඩක් ස්තූතිය මිස්.මන් සනීප වෙලා අවුරුදු ගානක් exam කර ගන්න උනේ නැ.මිස්ගේ video එකක් අහම්බෙන් දැකලා මන් මාව වෙනස් කර ගත්තා.2021 මන් A/l කරනවා.ගොඩක් ස්තුතියි මිස් මේ කරන සේවයට
@praveenarathnayake9240
@praveenarathnayake9240 2 жыл бұрын
Good luck for your exam
@chalaninilakshi4726
@chalaninilakshi4726 2 жыл бұрын
Good luck ❤
@sl-vidusupermax9293
@sl-vidusupermax9293 Жыл бұрын
​@@chalaninilakshi4726 ❤
@sumihiriekanayake2834
@sumihiriekanayake2834 2 жыл бұрын
🙏🏻ඔබතුමියට ගොඩක් ස්තුතියි! දෙවියන් වහන්සේට ස්තූති වේවා! විශ්ව ශක්තියට ස්තූති වේවා! ජේසු පිහිටයි! 💐🧡💚💛
@smithkelumrajapaksha1987
@smithkelumrajapaksha1987 2 жыл бұрын
ඇත්තටම ගොඩක් වට්නවා අපි මොනවා හරි කරන්න යනකොට ඒක කරන්න බැරිවෙයි කියලා හිතෙන හිගන්නෙක් හිට් යා ඇත්තටම මිස් ඔබ තුමියගෙ වීඩියෝ බලපු නිශා ගොඩක් දේවල් ඉගන ගත්ත ම්ස්ට ගොඩාක් පින් හදවතින්ම ගොඩාක් ඉස්තුතියි මේ දේවල් කියලා දෙනවට
@SasiKala-rb9pw
@SasiKala-rb9pw 9 ай бұрын
අනේ මිස් මං හොයා හොයා හිටිය වීඩියෝ එකම මට අද අහන්න ලැබුනා මට ගොඩක් සතුටුයි මට තේරෙන්නේ නෑ මිස්ට කොහොම ස්තුති කරන්නද කියලා මිස් මගේ ලෝකේ වෙනස් කරපු දෙව්දුව කිවොත් මං නිවැරදි මේ විස්වයටත් මගේ ආදරණීය මිස්ටත් අනෙක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤️🙏❤️❤️❤️🙏🙏
@jeevanifernando2061
@jeevanifernando2061 2 жыл бұрын
අපිට හරි මග පෙන්වල දෙන ඔයාට ගොඩක් ස්තුතියි මේ විශ්වයටත් ස්තූති වන්ත වේවා 💖💖💖දීර්ඝායු වේවා තෙරුවන් සරණයි dear
@AnuKumari-mm8iq
@AnuKumari-mm8iq 2 жыл бұрын
ස්තුතියි මිස්.video 1k එනකල් මග බලාගෙන හිටියේ .හරිම සතුටුයි .මං හැමදාම උදේට හවසට miss ගෙ videos බලනවා.ගොඩක් පින් අපේ ජීවිතයට ශක්තිය ලබාදෙනවාට.
@chathuminavodya1709
@chathuminavodya1709 2 жыл бұрын
ගොඩාක් ස්තූතියි මැඩම් ස්තූතියි ස්තූතියි ස්තුතියි නැවත වතාවක් ස්තූතියි......හැමදේම සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා....හරිම වටිනවා මට නම් මේ කියලා දීපු හැමදෙයක්ම මැඩම්ව මට මුණගැහුනේ ඇත්තටම මගේ වාසනාවකට.....විශ්වයට ස්තූතියි...❤❤❤😍😍😍🤗🤗🤗❤❤
@isuribhagya9824
@isuribhagya9824 2 жыл бұрын
ගොඩාක් ගොඩාක් ස්තූතියී මැඩම්.ඇත්තටම ඔයාගේ මැඩම්ගේ video බලන්නේ ගිය අවුරුද්දේ ඉදන් අනිවාර්යයෙන්ම ජිවිතේ සීමා මායිම් වලින් මිදිලා මං දිනනවාමයී ජිවිතේ.මේ වගේ දිගටම කරන් යන්න ශක්තිය deerya💪ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා 💎💐
@srimalprasad6491
@srimalprasad6491 2 жыл бұрын
ඔබතුමියට බෙහෙවින් ස්තුතියි අප වෙනුවෙන් මේ කරන කර්තව්‍යයට
@pasindumadusanka6215
@pasindumadusanka6215 2 жыл бұрын
ගැටලු වලින් බාගයක් නිරාකරය උනා බොහෝම ස්තූති ඉදිරිගමනට ජය !❤️❤️❤️❤️
@sunildisanayake8252
@sunildisanayake8252 2 жыл бұрын
නදිපා මැතිනිනියනි , ජිවිතය ජයගන්න , වාසනාව උදා කරගන්න අපට මෙ දෙන උපදෙස් වලට ඔබ තුමියට බොහොම පින් .බොහොම ස්තුතියි . ඔබ තුමියගෙ විඩියො වලට ලගදි සම්බන්ධ උනත් ජිවිතයට ලබා ගත්ත දෙ අති මහත් . විවිධ ප්‍රකාශ නිසා තමයි අපි මෙතෙක් කල් එකම රාමුවකට කොටු වෙලා සිටියෙ . මිට පෙර දෙශනවලට සවන් දිම තුලින් ගොඩක්ම දැනුම අරන් තිබූනෙ . එත් අලුත් විඩියො එක ගොඩක්ම හොඳයි . අපි හැමෝම බොහොම වාසනාවන්ත අය . ආදරනිය විශ්වය ඔබට බොහොම ස්තුතියි , විශ්වයෙ ආකාර්ශනියම උපදෙශිකාව මට හදුන්වා දුන්නට . ඔබ තුමිය ඇතුළු පවුලේ සියලු දෙනටම යහපතක් ම වෙවා . තෙරුවන් සරනයි .ජයවෙවා ජයවෙවා ජයවෙවා .🙏🙏🙏🙏🙏
@janakasrajasinghe1070
@janakasrajasinghe1070 2 жыл бұрын
ナディーパさん、 本当にありがとうございました。私はスリランカ人ですが、今は日本に住んでいます。急にビデオを見てよく頑張りますた。夢を叶えるためいつもいつも頑張りたいと思いました。こちらのビデオを見たら、どんな気持ちになっていると言えば、実際に信じられないんです。今雪を降っています。とっても寒いですが、怠惰な気持ちやできないと思っている気持ちを逃げてしまいました。また、このビデオを全部みるつもりです。本当にあなたのお話は私の念頭を起きられました。もっともっと、どうもありがとうございます。🙏
@s.thamarasaa.52
@s.thamarasaa.52 2 жыл бұрын
හැමෝගෙම හොද පාර්තනා සියල්ල හිමි වේවා !..........✨️✨️✨️✨✨️✨️.
@tikirikariyawasam1801
@tikirikariyawasam1801 2 жыл бұрын
You are very energetic and very very free today, and giving my thanks for bring us this breaking algorithm point. When you found something interested you trying to share it with us though you have time issues with you busy schedule. Thank you again for it. Yes i can feed your passion is taking to people since it's a huge space that you could play unlike you arguing inside the court. Yes most of people have this issue don't know how to break our paradigm or may be we stuck with something unwanted. I personally experiencing that situation. Due to this political situation spending much time on it and business and life got stacked with it and lost my hopes with it. Anyway thanking your time kind of awakening massage passed with your tone , voice , appearance and massage behind.
@NadeepaRanasinghe
@NadeepaRanasinghe 2 жыл бұрын
Thank you so much.
@priyadarshanikuruneru8282
@priyadarshanikuruneru8282 Жыл бұрын
දූ ඔයාගේ මේ කතාඛමබහ ගොඩක් වටිනවා. මම ගොඩක් ආදරණීය ගුරුවරියක් මම මේ දෙයින් ලබා ගත් දැනුම භාවිතා කරලා දරුවන්ගේ ජීවිත වලට සතුට මෙන්ම ශක්තිමත් අනාගත යක් සදහා පාර පෙන්වනවා...ඉතින් දියණිය ඔයාගෙන් මෙවන් හොද දේ ලබා දෙන්න ඔයාට විශ්වයේ ආශිර්වාදය ලැබේවා ..ස්තූතියි විශ්වයට ...ස්තූතියි
@thanujasamarathunge6780
@thanujasamarathunge6780 2 жыл бұрын
මගේ හිතෙත් බලාපොරොත්තු ගොඩාක් තියනවා මිස්. මේ විඩියෝ එකෙන් ගොඩාක් ශක්තිමත් උනා...මම අනිවර්‍යෙන්ම ඒ සියලූ දේ ඉශ්ඨ කරගන්නවා....ගොඩාක් ස්තූති මිස්... 🙏🙏
@thilinivindya2013
@thilinivindya2013 2 жыл бұрын
කරන කියන හැමදේම සාර්ථක වෙන්න ඕනේ. බුදු සරණයි මිස් .. ආදරෙයි ❤️
@nirosharathnayaka4278
@nirosharathnayaka4278 2 жыл бұрын
අනේ අපිට සිග්නල් ආවෙ දැනුයි මිස්ගෙ වීඩියෝ එක බලන්න .හැමදාම මිස්ගෙ වීඩියෝ වලින් ජීවිතයට වටිනා දේවල් ඉගෙන ගන්නවා .මිස් වගේ කලන මිතුරන් මුන ගැසීම අපේ වාසනාවක්.මිස්ට බොහොම පින් අපිට මේ දේවල් කියලා දෙනවට.ගොඩක් ස්තුතියි මිස් .තෙරුවන් සරනයි.💚🌹
@ashasomawansa
@ashasomawansa 2 жыл бұрын
මම ඔයාගේ විඩියෝස් වලට හරි ආසයි. ඔයා නිසා ගොඩක් දේවල් ඉගෙන ගත්තා. ගොඩක් තුති. ගොඩක් පින්.
@anilamolligoda9923
@anilamolligoda9923 2 жыл бұрын
It's nice to hear your energetic voice early in the morning before I start my work. Thanks a lot for your valuable advices. All the best 😊
@knowledgeseries7922
@knowledgeseries7922 2 жыл бұрын
බොහොම ස්තුතිය ඔබතුමියට 💟
@isharadilukshanidesilva2831
@isharadilukshanidesilva2831 2 жыл бұрын
මිස්ගෙ මෙම you tube වැඩසටහන නිසා මම විශ්වයට ස්තුතියි කරන්න පටන් ගත්තා. ඒකෙන් මට දවස ගානේ. මාගේ මහත්තයාගේ online business නතර නොවී continue කරගෙන යන්න පුලුවන් වුනා. ස්තුතියි මිස්.
@NadeepaRanasinghe
@NadeepaRanasinghe 2 жыл бұрын
@dayachandrapala7591
@dayachandrapala7591 2 жыл бұрын
අද වෙනස් විදිහේ මාතෘකාවක් ඔබ තුමිය පැහැදිලි කළේ.අැත්තම තමයි අපේ මනස හිරවෙලා තියෙන්නෙ අපේ දෙමාපියන්ගෙ අාකල්පමතයි වැරදි සංස්කෘතික හා අාගමික මතවාදත් ඔය අතර තියනවා.කොහොම උනත් ඔබ තුමියගේ පැහැදිලි කිරීම් නිසා අපගේ දෑස් පෑදෙනවා.එයට ඔබ තුමියට බොහොමත් ස්තූතියි.
@NadeepaRanasinghe
@NadeepaRanasinghe 2 жыл бұрын
Thank you
@stitchesknots8474
@stitchesknots8474 2 жыл бұрын
බොහොමත්ම ස්තුතියි ඔබගේ වටිනා උපදෙස් අපට මේ විදිහට ලබාදෙනවට 💖💖💖🙏🙏🙏
@karishmaseshadi947
@karishmaseshadi947 2 жыл бұрын
ගොඩක් ස්තුතියි. අද දවසේ මාගේ ජිවිතෙට තවත් වටින දෙයක් ලැබුණා . අැත්තටම ඔබගේ විඩියෝ එනකම් බලාගෙනම ඉන්නේ . එතරමට අැබ්බැහි වෙලා . මානසිකව හිතට වදයක් වෙන මොහොතක අනිවාර්යෙන් මම මෙි විඩියෝ එකක් බලනවා අැත්තටම ප්‍රශ්න අමතක වෙලා යනවා . මං මාගේ යාලුවෝ එයලගේ ගැටලු මට කියනකොට කියන්නෙත් ඔබගේ විඩියෝ එකක් බලන්න කියලා. මාගේ ජිවිතේ අැත්තටම වෙනසක් දැන් මට දැනෙනවා. හරිම සතුටුයි😊.
@udayanganianuradha6532
@udayanganianuradha6532 2 жыл бұрын
මිස් ...සතුටු කදුලු එක්ක මම මේ තුන්වෙනි කමෙන්ට් එක දාන්නෙ....මම පුදුමාකාර හිරවීමක ඉදලා විදවලා කියලා දැන් තේරෙනවා ...මට දැන් සතුටුයි...මිස් .පින් 🙏🙏🙏🙏🙏 මම මේ සීමාවන් මගේම සීමාවන් කඩාගන මාවම දිනනවා.....ඒ පින ඔබටමයි
@chaniganga9162
@chaniganga9162 2 жыл бұрын
ඔව් මාත් ජීවිතය ජයගන්නවාමයි.. ස්තූතියි......
@niroshadilhani939
@niroshadilhani939 2 жыл бұрын
ආගන්තුකයි මං මේ වැඩසටහනට. ඒත් දීර්ඝ ගමනක් යන්න බලාපොරොත්තුවක් ඇති වුණා ඔබේ වචන කීපයක් නිසා... ස්තූතියි අහම්බෙන් ලැබුණු අත්දැකීමක් ලබා දුන් ඔබට
@cnltv4593
@cnltv4593 2 жыл бұрын
ස්තූතියි.. ජීවිතය දිනන්න හැමදාම වටිනා යමක් අපට දෙනවාට.. හිතේ තියෙන සියලුම දේ ඉටුවේවා නදිපා.. ස්තූතියි
@nadeegunasoma4004
@nadeegunasoma4004 2 жыл бұрын
You are a blessing for all Sri Lankans. May triple gem bless you and protect you.
@isurusampath5652
@isurusampath5652 Жыл бұрын
මං රැකියාවට යන්නෙ බස් එකේ, පැය 3ක් බස් එකේ කාලෙ කන එක එපාකරපු දෙයක් . ඒත් දැන් ඒ කාලය මාරම effective. තෑන්ක්ස් මැඩම් .🙏🙏🙏
@ruwanthiniKaveesha
@ruwanthiniKaveesha Жыл бұрын
Thank you madam. මේ කියන වචනයක් වචනයක් ගනනේ වැඩි වැඩියෙන් ලැබේවා 🙏🌷🌷
@hiranyaherath2116
@hiranyaherath2116 Жыл бұрын
Hi..Thank you for making my day...I ve been practising some of these tecniques without knowing what it brings to me..I learnt them from my childhood friends..books...පොලියානා සිහින කුමරිය ඈන් වගෙ මගෙ යාලුවො නිසයි ඉගනගත්තෙ හීන මවන්න ස්තූතිවන්ත වෙන්න...දැන් මම දන්නව ඒක technique එකක්..ඒ manifestation thankfulness කියල..ඉතින් ඔයා තමයි real life poliyanna I met...සතුට බෙදන පොලියානා..ගොඩක් ස්තූති අපිව සතුටින් තියනවට..සහ thank you so much for being the possitive vibe of my life..because now I stopped listning blabberings in radio news and egative stuff early morning.I listen to you❤️ That makes my day..Have a happy life 😍❤️
@linukshihansi7732
@linukshihansi7732 2 жыл бұрын
ඔබතුමියගේ වචන හරිම ශක්තියක් ජීවිතේ වෙනස් කරගන්න.ස්තූතියි.ඔබට බුදුසරණයි!
@rohininawalage4507
@rohininawalage4507 2 жыл бұрын
නැන්දි මම ඔයාට ගොඩාක් ස්තූතිවන්ත වෙනව. මට මගේ හීන වලට යන්න පුළුවන්මයි කියල කියල දුන්නේ ඔයා. ඒ නිසා මම ඔයාට ස්තූතිවන්ත වෙනව ❤️❤️❤️
@aselakithsiri1186
@aselakithsiri1186 2 жыл бұрын
Paradaim was unknown black hole in the universe where u have to find a way to achieve ....even in budhsham phylosophic says අප්‍රතිහට ධර්යය සහ නොපසුබස්නා වීර්ය පාරමිතාව same .. Excellent lesson ...
@chitrapeiris443
@chitrapeiris443 2 жыл бұрын
Heard about you from my friend in US. I Live in Canada. Specially during this COVID time you are doing a great job. May God Bless you.
@NadeepaRanasinghe
@NadeepaRanasinghe 2 жыл бұрын
Thank you so much
@chitrapeiris443
@chitrapeiris443 2 жыл бұрын
@@NadeepaRanasinghe you are most welcome Duwa. We are retired seniors and our nest is empty now. I shared with all my family and friends.
@pasindu4068
@pasindu4068 2 жыл бұрын
නදීපා මිස්. ඔයා මේ කරන වීඩියෝ හරිම වටිනව. අවුරුද්දකට කලින් මගේ ජීවිතෙයි දැන් ජීවිතෙයි අතර ලොකු වෙනසක් දකිනව.ඉස්සර මන් හැමදාම හිටියෙ කිසිම තේරුමක් නැති ප්‍රශ්න ගැන හිත හිතා දුක් වෙවී. ඒත් අද වෙද්දි ජීවිතය දිහා ධනාත්මකව දකින්න පුලුවන් වෙලා තියෙනව. ඉදිරියටත් බොහෝ පිරිසකගේ ජීවිත අලෝකවත් කරන්න ඔබට ශක්ති, ධෛර්යය ලැබේවා. Thank u verymuch 🙏🙏🌷🌷
@NadeepaRanasinghe
@NadeepaRanasinghe 2 жыл бұрын
Thank you so much
@udithamadusanka797
@udithamadusanka797 2 жыл бұрын
Obata godak sthuthi. Kalakiriimen pasuthewena hadawath walata oba kiyadena karunu hoda osuwak. Obage weeyama wishishtai. Jayawewa! Aththatama jivithaya wenas karaganda usas mattamakata genna asai.
@p.n.skumariteacher2215
@p.n.skumariteacher2215 2 жыл бұрын
මිස් මට පොඩි පැහැදිලි කිරිම ක් අවශ්‍ය සමහර you tub චැනල වල මෙම ආකර්ෂණ නිතිය බොරු කියලා කියන්න හෙතුවක් කියනව එක විද්‍යාත්මක ම ඔප්පු කරලා නැහැ කියලා මට මෙ ගැන පැහැදිලි කරලා දෙන්න පුළුවන් නම් ගොඩක් හොඳයි බොහෝ ම ස්තුතිය ම්ස්
@lenanianasteshhiya4534
@lenanianasteshhiya4534 2 жыл бұрын
Miss Nadeepa kiyana hemadema hari...me videos okkoma balanna..balala therum ganna...anivaryen jivithe wenas wenava...
@k.p.g.6337
@k.p.g.6337 2 жыл бұрын
රාමුව වැඩසටහනේදී, ආකර්ෂණ නීතිය අසත්‍යක් බව හෙලි උනා.
@krishanthigamage1952
@krishanthigamage1952 2 жыл бұрын
චතුස්ක අමරසේකර යූටියුබ් චැනල් එකේ, යටි සිත බලගැන්වීම සහ ආකර්ෂණයේ නීතිය නමින් vlog එකක් තිබේ. ආකර්ෂණ නීතියේ සත්‍ය, අසත්‍ය ගැන පැහැදිලි විස්තරයක් එහි ඇත.
@Rathna62
@Rathna62 8 ай бұрын
විශ්වයට ස්තුති ඔබතුමිය මුණගැසීම ගැන 🎉
@MrPrabodha
@MrPrabodha 2 жыл бұрын
කොච්චර motivation ගැන කථා කරන channels හම්බුනත් අද තමයි හරිම එක හමුවුනේ කියළා හිතෙනවා. ඇත්තටම ඔබට පුදුමාකාර හැකියාවක් තියෙනවා කෙනෙකුගේ හදවතට කථා කරන්න. කෙනෙක්ව වෙනස් කරන්න. Point එකට කථා කරන්න. සියුම් විදිහට හදවතට දැනෙන්න කථා කරන්න. බොහොමත්ම ස්තූතියි ඔබ ගන්නා මේ මහන්සියට 🙏
@NadeepaRanasinghe
@NadeepaRanasinghe 2 жыл бұрын
බොහොමත්ම ස්තුතියි
@udaraeranthi3534
@udaraeranthi3534 2 жыл бұрын
ස්තූතියි ඔබතුමියට...ජීවිතය ගොඩනගාගන්න මග පෙන්වනවාට.
@sachalisenarathna406
@sachalisenarathna406 2 жыл бұрын
මිස් මං පුළුවන් හැම වෙලාවකම මිස්ගේ vedios බලනවා. ඇත්තටම ලොකු ශක්තියක් මට ඒ හරහා ලැබෙනවා කියලා මට දැනෙනවා. ගොඩක් පිං සහ ගොඩක් ස්තුතියි මිස්...
@amaliweerasinghe3225
@amaliweerasinghe3225 2 жыл бұрын
Thank you very much madam . ඔබතුමියගේ videos මා වෙත ආකර්ශනය කර දුන්නාට විශ්ව මාතාවට ස්තුති වේවා 🙏🙏🙏
@kalaniathukorala2317
@kalaniathukorala2317 2 жыл бұрын
Thank you so much madam for your valuable words♥️ I always watch your videos and share those videos with my friends because I have learned alot from you ♥️ I must say this, because of you my life has changed a lot. Once again thank you so much♥️.
@NadeepaRanasinghe
@NadeepaRanasinghe 2 жыл бұрын
Thank you and happy for you
@sameeranamal3962
@sameeranamal3962 2 жыл бұрын
ස්තුති මැඩම් ඔබතුමියගෙ අදහස් අවවාද අපේ ජීවිත වලට ඉතාම වටිනව
@shanikaharshani5056
@shanikaharshani5056 2 жыл бұрын
ඔබට ගොඩාක් ස්තුති අපේ හඳවතට දැනෙන්න කතා කරනවා ගොඩක් වටිනාම අදහස් මෙ විශ්මයට ගොඩාක් ස්තුතිවන්ත වෙනවා බුදු සරනයි🙏🙏🙏
@ruwanbandulage3692
@ruwanbandulage3692 2 жыл бұрын
You talked about the negative things that really happen practically in people's minds in Sri Lanka and the correct way how to change the way of thinking, very good commanding as understand everyone. very useful video.
@NadeepaRanasinghe
@NadeepaRanasinghe 2 жыл бұрын
Thank you
@sahassrijayasekara7066
@sahassrijayasekara7066 2 жыл бұрын
ගොඩාක් ස්තූතියි ඔබතුමියට ❤️❤️
@nisansalaishyanthihettiara4580
@nisansalaishyanthihettiara4580 2 жыл бұрын
⁣ජිවිතය එපාම වෙලා හිටපු ⁣ජිවිතේට තිබුනු එකම අරමුණ තුලින්ම ගොඩක් දුක් විදිමින් ඉන්නකොට අහම්බෙන් සහ වාසනාවට ඔබ තුමියගෙ vedio 1ක් දකින්න ලැබුනා.දැන් මම ඔබ තුමියගෙ ගෝලයෙක් සහ රසිකයෙක්. මට ලබා දුන් දැනුමේ ප්‍රතිපල November 11 විවෘත කිරිමට නියමිතයි. ගොඩක් පින්
@NadeepaRanasinghe
@NadeepaRanasinghe 2 жыл бұрын
හරිම සතුටුයි. හැමෝටම ඔබ වගේ අය ආදර්ශයක්
@user-ll1qe8vn3n
@user-ll1qe8vn3n 8 ай бұрын
Thank you mis. Mama lagadi miswa balanna gaththe. Aththatama hitha puduma widiyata wenas wenawa.
@lankagunarathna6970
@lankagunarathna6970 2 ай бұрын
❤thanks ms oyage hama wadanakma hari watinawa .mama godak amaru kalayaka oyage me dawal waling hitha hadagattha .mama uwamanawan balana dayak maka oyata godak ping❤❤❤❤
@danu1164
@danu1164 2 жыл бұрын
I respect your kind heart.. Thank you very much ma'am for these greatest facts..I'll hope to hear more new things from your next vedios..❤❤❤
@rohithakarunaratne2561
@rohithakarunaratne2561 2 жыл бұрын
Where're u? How old are u You don't worry I'm behind you
@danu1164
@danu1164 2 жыл бұрын
@@rohithakarunaratne2561 22yrs old from matara
@sasekanayake4899
@sasekanayake4899 2 жыл бұрын
මම teacher කෙනෙක්. මට සතුටුයි, ඔයාගෙ වීඩියෝ බැලුවාම. Thank you. 👌
@sriyanipeiris7624
@sriyanipeiris7624 2 жыл бұрын
Oya hari hodai duwe me watina adahas meets kalin labunanam kiyala hithuna duwata bohoma pin God bless you duwe thank you 🙏🙏🙏👍👍👍❤️❤️❤️
@sagarishiromani2549
@sagarishiromani2549 2 жыл бұрын
Thanks akke mama me video eka balaporoththu una oya nisa thamai mama meka gana hoyanna igena ganna hithune.
@thusharimendis8637
@thusharimendis8637 Жыл бұрын
Godak stuti obata,mama hitana widiha wenas karaganna godak udau kara gattha obage videos balala.🙏
@paraainternationalholdings9321
@paraainternationalholdings9321 2 жыл бұрын
You are doing great job. I change lot my life style because of you. As Blessings of Universe , you met me. Day by day im going to achieve my goals. Thank you Universe . Thank you Ms.Nadeepa . 🙏🙏🙏♥️♥️♥️
@lishaniumanga5541
@lishaniumanga5541 2 жыл бұрын
ජීවිතේ කියන්නෙ රාමුවක් ඇතුලේ කොටු කරල තියන්න ඕන දෙයක් නෙවෙයි ... ජීවිතේ විඳින්න නම් අපි කොටු වෙලා ඉන්න රාමුව කඩන්නම වෙනව... ජීවිතේට සීමා මායිම් නෑ.. ජීවිතේ විඳින්න... ජීවත් වෙන්න.....
@lishaniumanga5541
@lishaniumanga5541 2 жыл бұрын
මිස් මම ආබාධිත කෙනෙක්... කකුල් දෙකම නැතුව ඒත් පුංචි රෙදි මහන බිස්නස් එකක් කරන් ජීවිතේ ට ශක්තිමත් ව මූන දෙන කෙනෙක්...නමුත් කොච්චර හිත හයිය උනත් අපි හිතින් වැටෙන වාර අනන්තයි..අප්‍රමාණයි ..කකුල් අතපය හොඳින් තියෙන ලොකු ලොකු බිස්නස් කරන අයත් එක්ක ගැටෙද්දි තරඟයක් ඇතිවෙන එක සාමාන්‍යයයි නේ..මට එහෙම වෙලාවල හිතෙනව එයාලා තරම් මට දුර ගමනක් යන්න බෑ කියල ...අනේ ඒ මානසිකත්වයෙන් මිදෙන්න මගක් කියන්න
@heshaniwimalarathna2295
@heshaniwimalarathna2295 Жыл бұрын
ගොඩක් වටිනවා.. ගොඩක් ස්තුති ❤️
@sakunthalasandamali7503
@sakunthalasandamali7503 2 жыл бұрын
හැමදාම මම ඔබතුමියගේ videos බලනවා...බොහෝම ස්තුතියි අපේ ජීවිත වෙනස් කරනවට.....
@yapacreation
@yapacreation 2 жыл бұрын
Newly ideas and technics ....great job for new generation
@ramyaperera6675
@ramyaperera6675 2 жыл бұрын
ඔබතුමියට බොහෝම ස්තුතියි .
@asankakumara8684
@asankakumara8684 2 жыл бұрын
වීඩියෝ එකක් එනකල් බලාගෙන හිටියේ 😍😍😍😍
@deepikasenanayake1734
@deepikasenanayake1734 9 ай бұрын
I learnt a lot by watching your videos. Thank you very much.
@somasirimunasinghe6322
@somasirimunasinghe6322 2 жыл бұрын
නොඇසු දේවල් !! කාලාම සුත්‍රය සේ ඔබ ඔබ ගැනම සිතන්න. බොහොම ස්තුතියි ස්තුතියි
@pushpanilanthi6984
@pushpanilanthi6984 2 жыл бұрын
Obathumiyata bohomathma sthuthi Mage jeewithe ධනාත්මක වෙනසක් kara gannawamai e gana mn oyata kiyannam mias තෙරුවන් සරණයි ❤️❤️❤️
@GeethaDeepani-pw7yc
@GeethaDeepani-pw7yc 7 ай бұрын
Ardaraniya viswayata thanks nideepa wage viswye dewaganak apata munagassuwata
@Joltjoy736
@Joltjoy736 Жыл бұрын
Thankyou aunty..🥰eka digata wada krala epa wela iddi meka blnne...oyage godak video balal hamadema wage hadagena yanawa..🤗you tube enne oyage video balanna 😁
@sandewmalli1677
@sandewmalli1677 2 жыл бұрын
First time I saw you. I am not skip any single words. I will serch all videos of you. This video make my brain refreshing. Thanks. Bs. Keep it up
@vindyatennakoon5086
@vindyatennakoon5086 2 жыл бұрын
බොහොම ස්තූතියි ඔබ තුමියට🙏
@nadeeshavinodani2346
@nadeeshavinodani2346 2 жыл бұрын
appiriyai...
@hasanthirajapaksha3625
@hasanthirajapaksha3625 2 жыл бұрын
ඔයාව දැක්කම, කියන ඒව ඇහුවම මං වගේම තවත් කෙනෙක් කියලා හිතෙනවා. ඒ වගේ අය මට හමුවුනේ හරිම කලාතුරකින්. ඉතින් නොදුටු වුනත් ඔයා මගේ තනි නොතනියට සිටින හොඳම මිතුරියක් වෙලා. ඒකත් "Law of attraction" වෙන්න ඇති නේද? විශ්ව ශක්තියට ස්තුතියි! එළඹෙන විභාගයෙන් ජය ලැබීමට ඔයාට දිරිය, ශක්තිය, නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා...
@NadeepaRanasinghe
@NadeepaRanasinghe 2 жыл бұрын
❤❤❤
@dammikamanel9147
@dammikamanel9147 Жыл бұрын
බොහොම ස්තූතියි ඔබතුමියට ..🙏🙏🙏🙏
@julanmax
@julanmax 2 жыл бұрын
ජීවිතයට ගත යුතු බොහෝ දේවල් තියෙනවා. ස්තූතියි මිස් මේ දේවල් අපිට කියා දෙනවට. ❤
@thisaradasun4603
@thisaradasun4603 5 ай бұрын
බොහොම ස්තූතියි ඔබතුමියට
@tharushanuwandika9485
@tharushanuwandika9485 2 жыл бұрын
ඔබතුමියට බොහොම ස්තූතියි.
@abeysiri5846
@abeysiri5846 2 жыл бұрын
Oyage hinawa dakkama mawath motivate una dukin hitapu welawaka dakke me vidio I. Lassanai thank u man Shere kala thawakenekuta.jivite man hadaganna one thana adunagatta.mata one de karanahati therune gatta thank u so much.
@muditharubasinghe159
@muditharubasinghe159 Жыл бұрын
Thank you very much dear. I m a new comer to your group. But I Iike to follow you. It's a great help to find our goal Thank you dear
@user-bg1kl8eb2t
@user-bg1kl8eb2t 8 ай бұрын
Thank you miss . Miss nisa jivithe godak loku venasak sidda una❤
@geethasamaranayake277
@geethasamaranayake277 2 жыл бұрын
අනේක වාරයක් ස්තූතියි ඔබතුමියට
@ruhununature8602
@ruhununature8602 2 жыл бұрын
Mage mind eka awul wela thibune. Relax una. Godaak pin madam oyata.
@damayanthiranasinghe1706
@damayanthiranasinghe1706 2 жыл бұрын
U r doing a great service to the nation.thanks a lot.
@SudeshPathirana
@SudeshPathirana 11 ай бұрын
It's great your lessons 😊
@namalirathnasekara8864
@namalirathnasekara8864 2 жыл бұрын
සතුටුයි මැඩම් ගොඩක් ම ස්තූතියි 💐💝💝 ජිවිතයට දාලා තිබුණ ලොක් ටික ක්‍රම ක්‍රමයෙන් ඇරී ගෙන යනවා. මේ දෙන මග පෙන්වීම එක්ක අපි සාර්ථක ජීවිතයක් ලබනවා . ඔබතුමිය ගේ අධ්‍යාපන කටයුතු ත් අතිසාර්ථක වේවා ,🙏🙏🙏
@kavishkamadhushan8666
@kavishkamadhushan8666 2 жыл бұрын
International Rapper කෙනෙක් වෙන්න හැමෝටම ලැබේවා ❤️
@sasmithadasanayaka6142
@sasmithadasanayaka6142 2 жыл бұрын
රාමුව channal eke aiya wage කතා කරන්නේ. මරු අක්කේ😍😍😍
@ireshajayawardhana9259
@ireshajayawardhana9259 2 жыл бұрын
Thank you for your support
@sriyanganirathnayake6202
@sriyanganirathnayake6202 Жыл бұрын
මම අද ඉගෙන ගත්තා මට ඒක කරන්න පුළුවන් ඒක කරන්නෙ කොහොමද ?කියලා මොළෙන් ප්‍රශ්න කරන්න ඒක ඉගෙන ගත්තා ස්තුතියි.🙏🏻
@anildhammika1841
@anildhammika1841 2 жыл бұрын
Thank you so much for encouraging, greatful work,(italy),
@pradeepawijesena1169
@pradeepawijesena1169 2 жыл бұрын
ITHIHAASAYEN 1ni Wath aawa... eeth ee ABEETHA RANAWIRUWEK GE DUWAK... EEKAI EE WENASA... MOKADA "NOHAKKAK NOMATHA" ❤️
Matching Picture Challenge with Alfredo Larin's family! 👍
00:37
BigSchool
Рет қаралды 33 МЛН
UNO!
00:18
БРУНО
Рет қаралды 5 МЛН
Joker can't swim!#joker #shorts
00:46
Untitled Joker
Рет қаралды 40 МЛН
Law of Attraction #10 | Happiness Formula
14:29
Nadeepa Ranasinghe
Рет қаралды 83 М.
Money and Purpose | Definiteness of purpose|
32:55
Nadeepa Ranasinghe
Рет қаралды 28 М.
Matching Picture Challenge with Alfredo Larin's family! 👍
00:37
BigSchool
Рет қаралды 33 МЛН