KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
තවත් විදිහකට වට්ටියක් හදා ගමු. | part one | මුල සිට සරලවම. (no 2)
28:01
Make Tray With Coconut Leaf / Coconut Palm Leaves Crafts / #theskillsarts
12:20
Their Boat Engine Fell Off
0:13
«Жат бауыр» телехикаясы І 26-бөлім
52:18
Хаги Ваги говорит разными голосами
0:22
Warning ⚠️ | GARTEN OF BANBAN OPEN DOOR | GH'S ANIMATION
0:11
ඉක්මනින් වට්ටියක් හදා ගන්නේ කොහොමද? | ඉක්මනට වට්ටියක් හදා ගමු. (No 1)
Рет қаралды 41,554
Facebook
Twitter
Жүктеу
1
Жазылу 4,4 М.
Nextstep
Күн бұрын
Пікірлер: 126
@chamilaku
5 ай бұрын
වැඩි දෙනාගෙ ඉල්ලීම නිසා කැමති කෙනෙක්ට පුරුදු වෙන්න පමණක් පටි මිලදී ගන්න පුළුවන්. 0715221183 whatsapp ( msg only )
@kusumkahandagama1560
5 ай бұрын
පටිගන්නෙ කොහොමද කරුණාකරලා ඇඩ්රස් එක එවන්න
@AnomaAlise
5 ай бұрын
Thanks
@AnomaAlise
5 ай бұрын
@@kusumkahandagama1560 v
@kanthikanthi358
5 ай бұрын
ගොඩක්ම වැදගත් වැඩසටහනක් ඉදිරිපත් කලේ ගොඩක්ම ස්තුතියි..
@SriyaDeSilva-dz9oc
5 ай бұрын
@@AnomaAlise嘻嘻嘻额嘻嘻嘻嘻嘻嘻嘻嘻他额_xxxxxxxxxxxxxxxx
@iyanthiperera
4 ай бұрын
දන්නදේ නිවැරදිවම පැහැදිලිව කියා දුන්නට ඔබතුමියට බොහොම පිං. ජයම වේවා!
@alexandrasten1735
5 ай бұрын
🎉😊 බොහෝම ස්තූතීයී නැන්දේ මෙවැනි දේවල් කියලා දෙනවාට🎉😊
@ThamaraChanthrika
5 ай бұрын
හරිම වටිනවා. අමතක වෙලා තිබුණේ.ආයෙ මතක්උණා. ස්තූතියි .
@PMK653
5 ай бұрын
ගොඩක් ස්තූතියි ඔබට ජය වේවා👍👍👍🌹
@salikagihan8862
5 ай бұрын
බොහෝම ස්තූතී ❤❤❤❤ ඔබතුමියට
@manjulachamila5332
5 ай бұрын
Okkoma lassanata kiyala dunna.habei mulu nawana eka thama amaru.eekedi nihadawa kala.eeka thama ketha wade.ehema karannepa.amarumade thama godak kiyala denna oona.eeka thama oba thumiyage yahapath bawa wenne.
@dammikadammiph5117
5 ай бұрын
Oya kiyala dunnata mulla nawala ganna widiha kiyala denna kiyala dunnata isthuthi
@chithraadhikari7300
5 ай бұрын
ඔයාට ගොඩක් පින්
@EvonManel
5 ай бұрын
වට්ටිය වියන්න කියල දුන්නට ගොඩක් ස්තුතියි ඔයාගෙන් ලබාගත් දැනුමට ගොඩක් පින්
@sanjuchamila3025
5 ай бұрын
Hari maj ලස්සනයි mata wattiyak genna ganna puluwan da thanks oyata
@RashikaPiyadharshani
5 ай бұрын
ගොඩක් පිං ඔයාට...මම දැනන් උන්නේ වටිටිය පුරන්න විතරයි මුලු ගන්න මොවිට දාන්න දැනන් උන්නෙ නෑ අද දැන ගත්තා මං පොල් කොල වලින් හරි වියලා පුරුදු වෙනව
@KumariThotawatte
5 ай бұрын
Godakma. Watinadeyak Thank. You
@nishanthamakandala
5 ай бұрын
වටිනවා මිස්
@SwarnaPadmakumari-qu7um
5 ай бұрын
Bag eka hadanna kiyala denna. Pati valata kiyana nama saha ganna puluvan kohenda kiyalath kiyanna.
@sandarudinasena5906
5 ай бұрын
හරි හොද ට කියලා දුන්නා
@samarakoonfurniture4166
5 ай бұрын
Mata harima sathutui oyata godak pin pati ganne kohomada
@ShiranilekaRathnaveera
4 ай бұрын
Aeka mullane Kiya dunne Anika ganne kohomada.
@priyanthiherth5422
4 ай бұрын
ලස්සනයි
@sunithrakumari1667
5 ай бұрын
pati ganne kohenda kiyala siyalu dena ahawata ekata uthtara na .math ekata uthtarayak balaporothtuwen inne
@EvonManel
5 ай бұрын
හැදි රදවනයක් වියන විදිය කියලා දෙන්න පුලුවන්ද ස්තුතියි
@rohinilalithangani8815
6 ай бұрын
හරිම ලස්සනයි .හොදින් පැහැදිලි කරලා දුන්නා .බොහොම ස්තුතියි .
@NisansalaSarojani-eh6lx
5 ай бұрын
Pati ගොයාගන්න.tail stoseka kin illaganna eyala visikaranawa mewa.
@mangalikajay1092
5 ай бұрын
Pol kola hodai wadathma
@anushajayalath3888
6 ай бұрын
Huga kalekin harima lassanai miss oya pati ganna thanak kiyanna kilo ganatada ganne kilo ekak kiyada pls reply
@HemanthaKumari-t6n
5 ай бұрын
ගන්නෙ කොහෙන්ද කියන්න බැරිනම්ඇයි මේව පෙන්නන්නෙ හෙනම ගහපිය.
@swarnak900
5 ай бұрын
Godak hodai.sampradaika.dewal kiyala dunnata.oya patio wenuwata pol kola irala Ganna puluwan neda. Owa apita soyaganna naha
@sehanudhayanga8423
5 ай бұрын
Bag akak hadana visits dannako akke😊😊
@anulawathimadheera5160
5 ай бұрын
Beg wiyana heti kiyadenna
@RansumanaKalumanika
6 ай бұрын
Mulu hatharama viyana widiya kiyala dunnanam hodai
@PriyankaDissanayake-y2v
5 ай бұрын
මේ පටි කඩවල් වල තියනවද ඒ මොනකඩවලද
@indrakumari2586
5 ай бұрын
Pati kohenda ganne ane කියන්න .
@Manel1234-r7f
5 ай бұрын
පටි ගන්න තැන් ගැනත් පොඩ්ඩක් අපට කියන්න බුදු සරනයි !!!
@jayanthajayawikkrama.1841
5 ай бұрын
Oya koheda mata awith ign gnna brida
@Sujatha-bq9xh
6 ай бұрын
Pati ganne kohenda karunakara kiyanawada.
@AnulaWalpita
5 ай бұрын
Mulla ganna widiha pahadil karanna puluwanda❤
@nishanthamakandala
5 ай бұрын
පැදුරක් මුලසහ අවසානය කොහොමද මිස්
@mangalikarajapaksha5784
5 ай бұрын
හැදි රදවනයක් කරන්න පුළුවන් ද ? ස්තුති යි .බුදු සරණයි .
@priyanthimalkanthi-ms4it
6 ай бұрын
Hama pahadele mis ❤
@dasanayakadisa2245
4 ай бұрын
🌹🌹💎👑️❤️👑️💎🌹🌹👍🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@munasinghakarunarathne8403
5 ай бұрын
Mis pati ganna thanak kiyannako nuwarin
@DayaIhalagama
5 ай бұрын
වට්ටියට එකම ප්‍රමාණ පටි ගන්න එපා පටි අපතේ යනවා මැද පටි 4 දිගට අරගෙන ඉතිරි පටි අගල් 2න් 2 අඩු කරල කපා ගන්න එතකොට හරිම ලේසියි මම වට්ටි විකූණන්න වියනවා
@HarshaniJayani-ym6kv
Ай бұрын
Oya pati ganna thanak kiyannna.
@AthmikaAthmika7619
2 ай бұрын
පට් මිලදී ගන්න පුළුවන් තැනක් කියන්න
@erandathiwanisekara4704
5 ай бұрын
මේ පටි ගන්න තියෙන්නෙ කොහෙද කියන්න පුළුවන් ද. බුදු සරණයි ඔයාට....
@kithminikumari6163
5 ай бұрын
Me pati kohenda ganne
@sudeshperera8550
5 ай бұрын
මේ පටිවල නම මොකක් ද .ඔන්ලයින් ගෙන්නගන්න පුලුවන් ද
@NadeekaMarasinghe-wu4cd
5 ай бұрын
Bag aka hadanne kohomada kiyla dennako
@jayanthajayawikkrama.1841
5 ай бұрын
Bag akak hadana hati kiyala denna
@kamalajayasinghe3910
4 ай бұрын
මේ පටිවල නම මොකක්ද? ඔන්ලයින් ගෙන්වා ගන්න පුලුවනිද?
@nandikawijesinghe8940
4 ай бұрын
❤
@sugathweerasinha4373
4 ай бұрын
පටි කොහෙන්ද ගන්න තියෙන්නේ
@ShanikaWeragoda
5 ай бұрын
Godak pin mis danna de lobanathiwa kiyadenawata
@ShanikaWeragoda
5 ай бұрын
❤❤❤❤❤❤❤
@kanchanasadamali8544
6 ай бұрын
මේ පටි මොනවද.දන්න කෙනෙක් කියනවද
@HashadiAyodya
6 ай бұрын
Tail pati
@wasanthakumara-q3z
3 ай бұрын
Kohenda ganne monawage kadwaada thiyenne
@AnushaPriyangika-n8x
2 ай бұрын
මේවාට ටයිල් පටි කියන්නෙ .මමත් ගත්තා.රොලක් 4200ක් වෙනව
@asokakanthi3569
5 ай бұрын
Mulla ganna hati pahadili na pls
@ShyamikaKrishani-uk8ol
5 ай бұрын
Amaruma hariya පැහැදිලි නොකර සද්දයක් නැතුව wiyala ඉතුරු tika kiwwata wedak නෑනේ කවුරුත් nodanne මුල්ල ganna ekasadda නැතුව wiwwa.hari වැරදි
@MuduMaduwanthi
5 ай бұрын
පන්සල් යද්දි පොඩි හතරැස් බෑග් එකක අවශ්‍ය දේවල් දාගෙන යනවා ඒක හදන හැටි කියලා දෙන්න පුලුවන් ද ...
@chamilaku
5 ай бұрын
හරි ඊලග vedio එකකින් කියල දෙන්නම්කෝ.
@AnushaPriyangika-n8x
2 ай бұрын
Man me watti viyala den 4k vikinuwa.
@PriyankadilanDilan
5 ай бұрын
Mata ona padurak viyana hati😊
@nisansalasanjeewani9156
5 ай бұрын
4 peththema mulu ganne 10weni patiya nawalada
@chamilaku
5 ай бұрын
Na.11weni patiya
@hemamalipriyadarshani2953
5 ай бұрын
❤
@RohiniDewage
6 ай бұрын
හතරැස් බෑග්එකක් කියල දෙන්න.ස්තුතියි.
@NihalSamaraweera-fz2yw
5 ай бұрын
ඔව් හතරැස් බෑග් එකක් කියාදෙන්න
@ChithranganiFernando-f7f
5 ай бұрын
@@NihalSamaraweera-fz2yw😢😢😢😢 22:24 22:25
@ranjanipushpalatha1182
5 ай бұрын
මිස් ඔය පටි ගන්නෙ කොහෙන්ද
@punyamendis4901
5 ай бұрын
මෙ පටි මොනවද කොහෙන්ද ගන්න ප්‍රල්‍රවන්
@sanjuchamila3025
5 ай бұрын
Ane mata gattiyak genna ganna පුළුවන් da
@Dearshado
5 ай бұрын
Puluwan
@sanjuchamila3025
5 ай бұрын
Kiyada gana saha කුරේ ekata kiyada
@anulawthiinamaluwa732
5 ай бұрын
🎉🎉🎉🎉❤❤
@spathipathi
5 ай бұрын
So beautiful ❤
@PriyankaDissanayake-y2v
5 ай бұрын
අපිට දැනගන්න පුලුවන්ද වට්ටි වියන්න ගන්න පටි කොහෙද ගන්න පුලුවන් කියලා
@ChampaGunatilaka
6 ай бұрын
Kattiya me patima hoyanna epa mewa ape achila seeyala kale watina dewal kiyaladena dehithata ganilla
@sampathherath-n7x
3 ай бұрын
Eka mullakin ehata...kiyala denne....wena ekek da....haminunanam hodai oita wadiya
@chamilaku
2 ай бұрын
අකමැති nam balanne nathuwa yanna.
@ChampaGunatilaka
6 ай бұрын
Apen ath wana dewal bohoma watina dirapath wana ekiyanne pan warga pol kola gok kola indi thal wage lassana watina nirmana karalama balanna mila kala nohaki
@ChandaniWeerakoon-z1c
5 ай бұрын
මේ පට්වල නම මොකක්ද ලස්සනයි . කියලා දුන්න ව්දිහට තෙරැම් ගන්න හරිම පහසුයි ඔයාට ස්තුති
@anulawthiinamaluwa732
5 ай бұрын
Mulla rhamae baree
@mlndis7589
5 ай бұрын
මේ පටි ගන්නේ කොහොමද, කොහෙන්ද අනේ කියනවද
@nandrikaranasinghe6761
5 ай бұрын
පීං
@Manel1234-r7f
5 ай бұрын
බෑග් එකකට පටියක් ගොතන හැටි නැවත කියල දෙන්න .
@MuduMaduwanthi
5 ай бұрын
මට ඕක පුලුවන් හැබැයි 4 මුල්ල දාගෙන ගිහින් ගැට්ට බානකොට එක ගහක් ඉතුරු වෙනවා.ඇයි එහෙම වෙන්නෙ...
@Dearshado
5 ай бұрын
Pati samanawa ganna ona
@chinthanadeeshani7945
6 ай бұрын
ගොඩක් ස්තුතියි
@AthulaSampath-bl9vg
6 ай бұрын
මේ.පටි.මොනවඩ.කිඋස්න්න.මට.හොඩට.තේරුනා.ඔයට.පින්
@EvonManel
5 ай бұрын
ඇයි අනේ මේ මනුස්සයා කරැනාවන්ත විදියට කියලා දිලත් යාට හිත රිදෙන නිදියට කමෙන්ට් දාන්නෙ පටි ගන්නෙ කොහෙන්ද කියලා දාලා තිබුනනෙ ඔයාලට කියවගන්න බැරැවට එයාපලිද එක මුල්ලක් කියල දුන්නම අනිත් තුනත් ඒ විදියටම ගන්න ඕන කියලා හිතා ගන්න බැරිද පේන්නත් කරලත් පෙන්නුවනෙ (යකෝ,කුහකයෝ) කියලා අපහාස නොකර හොදින් කියලා අහගන්න පුලුවන් නේද වැඩේ කියලා දුන්න කෙනාට ජරා විදියට කමෙන්ට් කරන්න එපා කවුරැවත් මමත් අද තමයි ඒ වීඩියෝ එකෙන් වට්ටිය වියන්න ඉගෙන ගත්තෙ මගේ හිතට මෙහෙම දැනුනනම් එයා ගෙ හිත හොදටම රිදෙන්න ඇති ඔය වගේ කමෙන්ට් වලට උත්තර එවන එකකුත් නැහැ පලමුවෙන්ම සෝසල් මීඩියා එකක් හැමෝම බලන බව දැනගන්න ස්තුතියි ඕන නම් මටත් බනින්න මම නම් ඒ වගේ අය සතේකට ගනන් ගන්නෙ නැහැ
@chamilaku
5 ай бұрын
ගොඩක් ස්තූතියි comment එකට
@wasanthakumara-q3z
3 ай бұрын
@@chamilaku me pati wala nama mokakda
@rakrak6955
5 ай бұрын
Danne.nete.atatanam...derennemane.
@dgcweerakoon9684
6 ай бұрын
ඔය පට් ගන්නෙ කොහෙන්ද මොනවද පටිවල නම
@daydayawathi2311
5 ай бұрын
පටි ගන්නේ කොහෙන්ද කියලා දුන්න ඔබට ස්තුතියි
@mangalikaperera8074
5 ай бұрын
පිට්ටු ගොට්ටක් වියන හැටි කියල දෙන්න
@Smartgeek
5 ай бұрын
Samahara than pahadili naha
@KalyaniChandrika-x9g
6 ай бұрын
මේ පටි ගන්න තියෙන්නේ කොහෙන්ද ?
@NirmalaDenu
5 ай бұрын
Gothana vidiya pahadiliwa kiya dennako slow
@JayasingheIOC
5 ай бұрын
මෙ පටි වලට කියන නම කියනවද
@HemanthaKumari-t6n
5 ай бұрын
යකෝ ඕව හදන හැටි කියලදුන්නට වැඩක්ද පටි ගන්නෙ කොහෙන්ද කියල ඇහුවම කියන්නබැරිනම් කුහකයෝ
@chamilaku
5 ай бұрын
අපි මේක කරන්නෙ දැනුම බෙදා ගන්න මිසක් පටි business කරන්න නෙමේ.
@rohanawijesekara9695
6 ай бұрын
මේ නංග නම් පුරුදු කාරියක් වගේ. මුලින්ම පටං ගන්න හැටි අලුතින්ම ඉගෙන ගන්න කෙනෙකූට ගැටලුවක් නොවන ආකාරයට පැහැදිලිව කිව්ව නම් ඉතා අගෙයි.
@SriyaniAthurugiri
6 ай бұрын
😅
@KalyaniChandrika-x9g
6 ай бұрын
මේ පටි ගන්න තියෙන්නේ කොහෙන්ද ?
@gunarathnapingamage8617
5 ай бұрын
❤
@KalyaniChandrika-x9g
6 ай бұрын
මේ පටි ගන්න තියෙන්නේ කොහෙන්ද ?
28:01
තවත් විදිහකට වට්ටියක් හදා ගමු. | part one | මුල සිට සරලවම. (no 2)
Nextstep
Рет қаралды 10 М.
12:20
Make Tray With Coconut Leaf / Coconut Palm Leaves Crafts / #theskillsarts
The skills Arts
Рет қаралды 8 М.
0:13
Their Boat Engine Fell Off
Newsflare
Рет қаралды 15 МЛН
52:18
«Жат бауыр» телехикаясы І 26-бөлім
Qazaqstan TV / Қазақстан Ұлттық Арнасы
Рет қаралды 434 М.
0:22
Хаги Ваги говорит разными голосами
Фани Хани
Рет қаралды 2,2 МЛН
0:11
Warning ⚠️ | GARTEN OF BANBAN OPEN DOOR | GH'S ANIMATION
GH'S
Рет қаралды 9 МЛН
24:42
D.I.Y. Tutorial Anyaman Bakul Plastik Belah 2 Dan Tidak Belah Paling simple/how to
Amir Bai
Рет қаралды 220 М.
20:50
රට බෑග් වෙනුවට රට යවන අපේ බෑග් | නයනි රාජපක්ෂ | 2024-09-27| Jaya TV
Jaya TV
Рет қаралды 21 М.
10:00
3 EASY LEAVES DECOR FROM CARDBOARD | Cardboard Recycle Ideas | Paper Art | Arts & Crafts
Tatzkreen Art
Рет қаралды 114 М.
8:26
Tray Shape Basket With Coconut Leaf / Latest Design Tray / #theskillsarts
The skills Arts
Рет қаралды 30 М.
13:40
ගෙදර ඉඳන් සල්ලි ලැබෙන මාර්ගයක් | Let's Make A Door Mat
Mahum Piyasa
Рет қаралды 120 М.
13:09
වෙඩින් ෆොටෝ ෂුට් එක කරන්න ගිය තැනම අවසන් ගමන් ගිය ගම්පොළ මනමාලයා - Tharanga Jayawickrama Photography
Nilame
Рет қаралды 533 М.
9:49
මට වැඩිම ඉල්ලුමක් ඇති භාන්ඩය | Let's Make A Lunch Bag
Mahum Piyasa
Рет қаралды 485 М.
7:14
REALISTIC MINI BASKET FROM CARDBOARD | DIY Handmade Cardboard Craft | Best Display Ideas
Tatzkreen Art
Рет қаралды 8 МЛН
25:48
How to make string hopper plate at home / idiyappa thattu at home / ගෙදරදීම ඉදියාප්ප තට්ටු හදමු
Dinu Creations
Рет қаралды 41 М.
9:27
Very Simple Coconut Leaf Basket தென்னை ஓலையில் கூடைताड़के पत्तेका टोकरी#theskillsarts #nagascreative
The skills Arts
Рет қаралды 879 М.
0:13
Their Boat Engine Fell Off
Newsflare
Рет қаралды 15 МЛН