KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
මෙන්න කරනවනම් පැය 3ට කෑලී 600 ක් ආදායම රුපියල් පහළොස් දාහක්| ekle broom stick| wood rounding mashing
19:56
වඩු මැෂිමෙන් ලෑලි මූට්ටු කරමු - How to Joint Wood Quickly
6:42
To Brawl AND BEYOND!
00:51
Қылмыскерді таптым… | QARGA 2 | 3 серия | КОНКУРС
31:30
Гениальное изобретение из обычного стаканчика!
00:31
Қарғалардың анасы бар ма? | 1 серия | Сериал «QARGA 2» | КОНКУРС
41:02
no bracket tv stand ,tv wool ආධාරකයක් නැතුව ලැලි තට්ටුවක් බිත්තියට හයි කරමු
Рет қаралды 88,324
Facebook
Twitter
Жүктеу
1
Жазылу 7 М.
Visthare Lk
Күн бұрын
Пікірлер: 213
@SuchithraDahanayake
3 ай бұрын
පුතා ඔබ හරිම දක්ෂයෙක්,හොඳ හිතක් තියෙන ළමයෙක්,ආශිර්වාද කරනවා වාසනාවන්ත අනාගතයකට!
@vistharelk
3 ай бұрын
බොහොම ස්තුතියි ඔබට
@RaviduKalpitha
Ай бұрын
Niyamai
@LalithDias-o2u
3 ай бұрын
දන්න දේ කියලා දෙන නිහතමානී දරුවෙක්. ජයම වේවා, බුදු සරණයි.
@sameeradamith3967
Жыл бұрын
එලස්.ඒක දැක්කම යකඩෙන් හදාගන්න පුළුවන් විදියක් ගැනත් අදහසක් ආවා. ඔයිට වඩා ශක්තිමත්ව ඕන නම් 10 ප්ලේන් කම්බි 2ක් බාගෙ පට්ටමකට පාස්සලා පට්ටමට ඇණ දාගන්නත් පුළුවන් බිත්තියට තියලා.ලීයෙ හිල් දෙකක් ගහගන්නයි පට්ටම ලෑල්ල ඇතුලට යන්න බිත්තියට හේත්තු වෙන පැත්තෙන් අගල් බාගෙක කානුවක් කපාගන්න තියෙන්නෙ ..
@arunakannangara2270
18 күн бұрын
ඉතාම අනර්ඝයි. ඔබගේ සිත ශක්තිමත්, ඔබගේ අදහස් ශක්තිමත් වගේම ඔබගේ නොපසුබස්නා උත්සාහය අති උත්කර්ෂවත්. ඔබගේ නිර්මාණය අනභිබවනීයයි. මම කැමතියි ඔබට පුංචි උපදෙසක් දෙන්න. ඔබගේ නිර්මාණය කරන කොට ඊට අවශ්‍ය වන උපාංග ලංකර තබාගන්න. එවිට අනවශ්‍ය ලෙස ගතවන කාලය අවම කර ගත හැක. ජයෙන් ජයම වේවා!.
@vistharelk
18 күн бұрын
ගොඩක් ස්තුති ඔබතුමාට
@lalithk3401
8 күн бұрын
අපේ ගමේ දක්ෂ මල්ලි කෙනෙක් ..ජය වේවා ..බුදු සරණයි ❤
@vistharelk
7 күн бұрын
Tanx aiye
@SiwaliManagala
3 ай бұрын
Good. නිර්මාණශිලි දනය දක්ෂයකු වීමට ආශිර්වාද . කරම්
@w.athilinawathie4957
3 ай бұрын
😂මම මේ වගේ නිර්මාණ බලන්න කැමතියි. අවශ්‍ය තැනකදි වැඩක් ගන්න පුළුවන්. ජයවේවා පුතේ, තෙරුවන් සරණයි !👍🌹
@vistharelk
3 ай бұрын
ස්තුති
@aimeapahasa7484
26 күн бұрын
නව නිර්මාණ දැක්‌උ ඔබට බුදුසරණයි, වැඩපල දිඋනු වේවා, 😢
@vistharelk
26 күн бұрын
ජයවේවා ඔබටත්
@ruwan-ij3gf
8 ай бұрын
ගොඩක් වටිනව සහෝදරයා ඔයාගෙ මේ වීඩියෝ 💜️✨️ දිගටම කරගෙන යන්න,, ජය වේවා සහෝදරයා 💜️✨️
@vistharelk
8 ай бұрын
බොහොම ස්තුති
@aniladithya3388
Ай бұрын
ප්‍රයෝජනවත් වීඩියෝවක්.ස්තුතියි..
@vistharelk
Ай бұрын
Tanx broo
@gayanmadushankha3626
8 ай бұрын
බොහොම ස්තුතියි.මම මෙි වගේ නිර්මානයක් හොයමින් හිටියෙ.❤❤❤❤👋👋👋👋
@CyrilWijayarathna
3 ай бұрын
ඔබගේ නිර්මාණාත්මක හැකියාව දියුණුවෙන් දියුණුවටම පත්වේවා. වීඩීඕ එකෙහි ආලෝකය වැඩි වූවානම් තවත් සාර්ථකයි. අවශ්‍ය කරණ ඇණ ආදි උපාංග පෙර සූදානම් කරගෙන තිබුණානම් කාලය කලමණාකරණයට උපකාරයක් වේවි. ජය වේවා!!!..
@vistharelk
3 ай бұрын
ස්තුති ඔබට
@rajeewa1618
Жыл бұрын
බොහොම ස්තූතියි...පොඩි තුවාලෙ උනේ wood machine එකේ වැඩකරන කොටද?
@NalinSanjaya-d4p
7 күн бұрын
වීඩියෝ එක සන්ස්කරනය කරල දාන්න වීඩියෝ එකේ ආලෝකය මදි. වටින වීඩියෝ එකක්... ජය වේවා ... !
@Ariyadsa
14 күн бұрын
හොද.නිර්මානයක්
@sugathjayasooriya2124
Ай бұрын
Wade harima lassanai. Me wage lallak biththiyakata hi karanne kohomada kiyala mn hoyamin hitiye. Thanks.
@vistharelk
Ай бұрын
Tanx
@lakshikap7530
26 күн бұрын
Ahmben hambuna vidio ekak godak watinwa.jaya wewa...!
@vistharelk
26 күн бұрын
ස්තූතියි ඔබට
@athulakurukulasuriya6423
3 ай бұрын
නියමයි සහොදරයා. නව නිර්මාණයක්
@jayanthagamage8234
Ай бұрын
මල්ලි ගුරුමුස්ටිය තියාගන තමයි දුන්නෙ නේද අර වොෂර් දෙක ගැන කීවෙ නෑ නේ එ්ක තමයි ගුරු මුෂ්ටිය තෙරුවන් සරනයි ජය වේවා මමත් වඩු වැඩ කරන්නෙ ඔයා පෙන්නපු දේ ගොඩක් වටිනව ස්තූතියි
@vistharelk
Ай бұрын
Tanx aiye mata amathaka wela kiyanna nathuwa aththe hitala ehema kale na
@JinasiriNissanka
3 ай бұрын
වැඩේ හොදයි, සමහර තැන්වල ලයිට් මදි, අනවශ්‍ය ලෙස කාලය ගන්නේ. නැතිව සංස්කරණය කරගන්න, වීඩියොවේ හැටියට කාලය හුගක් වැඩි. සුබ පතනවා!
@vistharelk
3 ай бұрын
ගොඩක් ස්තුති ඔබට
@saranasenavithanage8698
3 ай бұрын
හොඳ නිර්මානයක්.ජය වේවා.
@sndfamily5831
Ай бұрын
දිනෙන් දින දියුණු වේවා බුදු සරණයි
@vistharelk
Ай бұрын
ජයවේවා ඔයාටත්
@NihalRankothge-ke8bl
3 ай бұрын
පටිටයි හොදේ ඔබගේ ණුවන වැඩි වැඩියෙන් වැඩෙවා
@RlalSingwije
3 ай бұрын
බ අති දකෂයෙක්... ඔබට ජය නියතයි!
@LalithaAmarasinghe-wt8kv
Ай бұрын
Nirmanasheele hithak bohomathma watinwa jayen jaya theruwan sreny
@vistharelk
Ай бұрын
ජයවේවා ඔයාටත්
@kamaldammika7280
3 ай бұрын
Good Job, Budusaranai Deviphitai hamotama 🙏
@vistharelk
3 ай бұрын
ස්තුති ඔබට
@ratnayakamonarawane5592
3 ай бұрын
ඔබ ලොකු උත්සාහයක් ගත්තා තව තවත් නිර්මාණ කරන්න..❤ අතෙ තුවාලෙට බෙහෙතක් කරන්න..ඔය වැඩ සමග කොහෙ හරි වැදුනොත්.... තෙරුවන් සරණයි..🇱🇰🙋
@movieclipper1049
2 ай бұрын
Very nice. Good luck.
@vistharelk
2 ай бұрын
@movieclipper1049 tanx broo
@PremaLatha-wx1zg
3 ай бұрын
Thank you theruwan saranai ජයවේවා 🎉
@vindyaperera7386
Ай бұрын
ජයවේවා පට්ටලේ ලොකුද පොඩිද කියන එක නෙවෙයි වැදගත් ඔයාගේ ඔලුවේ තියන නුවණයි වැදගත් ජයවේවා
@vistharelk
Ай бұрын
ස්තුති ඔබට ජයවේවා
@gunasiriwanigasekara4918
2 ай бұрын
ගොඩක් හොඳ නිර්මාණයක් . 👍👍💛💛
@vistharelk
2 ай бұрын
Tanx bro
@dayawee2
2 ай бұрын
අදහස හොඳයි. තව ටිකක් සංස්කරණය කළානම් තවත් හොඳයි .
@ThusithaWeeraddana
Ай бұрын
පුතා ,ඔයා දක්ෂ දරුවෙක්..සුභ. පතනවා.බුදු සරණයි🎉!. දුරකථන අංකය ද ,ලිපිනය ද දක්වන්න
@vistharelk
Ай бұрын
0717233215 තලගස්වත්ත මුත්තෙට්ටුපොල පල්ලෙබැද්ද
@Howshouldwelive
16 күн бұрын
තෙරුවන් සරණයි අයියා 🙏
@sturoshijaya5830
Ай бұрын
🙏🙏🙏 දියුණුවෙන් දියුණුව්ටම පත් වේවා
@vistharelk
Ай бұрын
ස්තුති ජයවේවා ඔයාටත්
@DayawathiHaupeLiyanage
20 күн бұрын
දවසින් .දවස .ඔයාගෙ .ව්‍යාපාරය .දියුණුවට .පත්වේවා .බුදුසරනයි😅😮😮😮😮😮😮😮😮😮
@vistharelk
19 күн бұрын
ස්තුති ඔයාට
@chalikadilshan3737
Ай бұрын
අහම්බෙන් හමු වුණා.හරිම.වැදගත්
@PoliticswithAthulabandara
3 ай бұрын
දක්ෂයෙක් ජයපතමු
@shenumowaas620
Ай бұрын
Good job bro jesu pihityi
@vistharelk
Ай бұрын
Tanx broo
@indrakumari1093
Ай бұрын
අනේ මේ අපූරු වීඩියෝවට ආලෝකය තව තිබුනනම් අගෙයි අයෙ එකක් කරන්න බුදු සරනයි ! රටට වටින කොල්ලට සුබ පැතුම්!
@vistharelk
Ай бұрын
ඊලග එක හොඳට හදල දෙන්නම්
@pzan49
3 ай бұрын
Supiri. Subscribed ! All the very best. Keep up the good work 👍
@kasunarthadeva9630
2 ай бұрын
Niyamai kolla...adarei diyunu wenna.satutui adanbarai oya gena
@vistharelk
2 ай бұрын
Tanx aiye
@SrinathRathnayake-f1n
Ай бұрын
Mamath wadu weda..ada nodanna deyak dena gaththa..thanks..jaya wewa..jp
@vistharelk
Ай бұрын
Tanx broo jayawewa
@SweetaLalini
3 ай бұрын
Jesu pihitai brother
@Jayanath-f4f
Ай бұрын
ඔයාගෙ vidio එක ඕනවට වඩා digayine. කෙටි කරන්න. වැඩේ ලස්සන යි.
@kamaltesth6130
6 күн бұрын
වැඩ්ඩෙක්🎉🎉
@DilshaKumari-nb4hq
2 ай бұрын
බුදුසරණ යිපුතේ
@vistharelk
2 ай бұрын
Budusaranayi
@athulamallawakumara230
Жыл бұрын
Ade aiye tuwale ban .ane nihatamani kollek .aiye budu saranai ban 🎉
@stanlyabeygunawardhane4794
Жыл бұрын
ලොකු මහන්සියක් වුණා...ප්‍රතිපලය සාර්ථකයි..!ඔබට ජයමවේවා...!
@greshank3695
3 ай бұрын
Niyami idiriyatath lassana wada tikak oni 👍👍👍
@LakiManjula
Ай бұрын
සුපිරි aiye
@vistharelk
Ай бұрын
Tanx malli
@pshpakumara3570
Жыл бұрын
සුපිරි වැඩක් නියමයි
@vistharelk
Жыл бұрын
Tanx broo
@TharangaPradeep-ig9rp
7 күн бұрын
Theruwan saranai niyamai oyaa
@pathmakumara5357
13 күн бұрын
Good idea ..
@sarathchandrewanniarachchi6780
3 ай бұрын
නියමයි යාලුවා
@fishinghunter2865
Ай бұрын
Super bro keep it up
@vistharelk
Ай бұрын
Tanx broo
@asankakumrara8503
Жыл бұрын
Video aka karaddi . Wedeta awshya hema dema lagin thya ganna. Athakota video aka digatama karuwa haki. Obata jaya. Weda karaddi Parissamen broo..
@asankakumara4381
2 жыл бұрын
Bro niyamai
@vistharelk
2 жыл бұрын
Tanx broo
@asankakumrara8503
Жыл бұрын
❤❤❤ niyamai broo.
@sajahansadique6085
3 ай бұрын
වීඩියෝව පිළිවෙලකට සෑදීම අවශ්‍යයි.
@MohomedFazeel
2 ай бұрын
Aye me wage khellak gannawanam kayak weyda price
@chathushdissanayake4938
3 ай бұрын
ලැල්ල නෙමෙයි ලෑල්ල ☺
@lalithdammika7187
3 ай бұрын
Good. Vedio. Thank. You. Very. much.
@karunathilakaabeysekara8642
3 ай бұрын
Excellent work
@sunethrajapaksha7551
3 ай бұрын
තවත් මෙවැනිම නිර්මාණ කරන්න ඔබට ශක්තිය නුවන ලැබේවා
@vistharelk
3 ай бұрын
ස්තුති ඔබට
@JkPerera-r4l
3 ай бұрын
Good job dear thanks
@sarathkumara-jg4gn
2 ай бұрын
ආලෝකය ගැනත් වීඩියෝවේ කාල කලමණාකරනය ගැනත් සැලකිලිමත් වෙන්න..එලිය නම් ගොඩක් මදි
@DilanLaksitha-ho9yq
3 ай бұрын
Oyaga ata masinekatafa kapune
@vistharelk
3 ай бұрын
Owu
@VinoshaMalani
Ай бұрын
Jayawewa ❤❤❤
@vistharelk
Ай бұрын
Tanx dear
@TRallinone
Ай бұрын
ELA KOLLEK 😍
@vistharelk
Ай бұрын
Tanx broo
@aluthnuwara1932
Ай бұрын
Good luck
@vistharelk
Ай бұрын
Tanx broo
@sajeechanda994
2 жыл бұрын
Ela ayye supiri wadak
@vistharelk
2 жыл бұрын
Tanx malli
@lata_pata
Ай бұрын
good
@nuwankumara2269
Жыл бұрын
සුපිරි
@SusanthaRajasingha-n6v
15 күн бұрын
වැඩ්ඩෝ කියන්නේ එමටයි.. නැති බැරි වුනත්.. මොළ ගෙනාපු නැවක් ❤ . බාස් නම් බාස්. . වැඩ බැරිනම් වැඩක් නෑ.. හිමිට යමු.. තව වැඩ ගොඩක් පෙන්නන්න තියෙනවා.... (ගෝලයෙක් වැඩ හොරා කනවා . දැනුම .. කැවාට කමක් නෑ. ඌ.. ) මට වඩා හොදින් දන්න වා ඒක කොල්ලෝ උබ... ( ඉගියක් මේ.... ඌ උබට බොරු කියනවා හරියට)
@SLwadakida
3 ай бұрын
ලී ඇන වෙනුවට යකඩ බට දෙකක් බැස්සුවනම් තවත් ශක්තිමත් නේද අයියේ
@vistharelk
3 ай бұрын
Ou eka hari
@NeranjanRajapakshe
Ай бұрын
One Nathi vikara pennana eunta wada .oyage wada ithmath hodai
@vistharelk
Ай бұрын
Tanx broo
@lalgunasekara770
2 ай бұрын
Harima agei .
@vistharelk
2 ай бұрын
Tanx broo
@versatilegallery5775
2 жыл бұрын
Nice video.
@vistharelk
2 жыл бұрын
Sbscraib plz
@vistharelk
2 жыл бұрын
Tanx
@HemachandraBandara-s4o
Ай бұрын
අවංකව වැඩ කරනවනන් මේවගේ ලෝකෙම ලස්සන කරන්න පුලුවන්🎉
@vistharelk
Ай бұрын
අනිවාර්යයෙන්
@pasinduproducts4245
Ай бұрын
රාක්ක ටිකක් මට ගන්න ඉන්නේ .මුලුතැන්ගෙයි බිත්ති යට සවිකර ගන්න.ඔබව සම්බන්ධ කර ගන්නේ කොහොමද
@vistharelk
Ай бұрын
0717233215
@vistharelk
Ай бұрын
කතාකරන්න
@wasanthasrimathi4995
3 ай бұрын
Obata jaya
@M.Sapumalee
3 ай бұрын
ඇත්තටම මේ වගෙ මිනිස්සු සමාජයට වැදගත් තමන්ගෙ මොලයෙන් වැඩක් ඇතිි දෙයක් කිරීම ,ඒ අතින් අද 0/L A/L කරල " A " සමාර්ථ ගත්ත අයට පුළුවන්ද මේ වාගේ ප්‍රායෝගිකව වැඩක් කරන්න
@kapilawijenayake5959
Ай бұрын
Thanks Bro
@nihalnihal5169
3 ай бұрын
Wow maru obenuwana thawa thawa wedidiynu weewa
@dsjayawardhane3498
3 ай бұрын
ලෑල්ලක්....කියන්න..ගොඩක් ස්තූතියි ඔයාට පුතේ...❤
@vistharelk
3 ай бұрын
ස්තුති ඔබට
@imadurawalamadurawala6776
2 ай бұрын
සමහර ගම්වල භාෂාව
@sandaminna800
2 ай бұрын
❤එල
@anomakaluarachchi
3 ай бұрын
ඔයට පුළුවන් නෙ බුදු පිලිම තියෙන මල් ආසන යක් stand ක්‍රමයට හදන්න අපි ගන්නම්❤
@vistharelk
3 ай бұрын
Owu puluwan oyata oni disan eka ewanna karala dennam 0717233215 wathsap
@athulamallawakumara230
Жыл бұрын
Aiye grandare weduna neda .anit atin alla ganna amaru hinda .parissamin weda karanna
@MinarathnaLiyanage-q8u
10 күн бұрын
වීඩියෝ එකේ සමහර තැන් අඳුරුයි අපහැදිලිය
@renukasamarasekara3556
3 ай бұрын
අපිට මිලදී ගන්න පුලුවන්ද ඔබේ නිර්මාන
@vistharelk
3 ай бұрын
පුළුවන්
@vistharelk
3 ай бұрын
0717233215
@Jetlanka181
2 ай бұрын
Mama agayanawa
@imadurawalamadurawala6776
2 ай бұрын
ෂා ලස්සනට තියෙනව. ඔයා කොහේද
@vistharelk
2 ай бұрын
ස්තුති මං රත්නපුරෙ කහවත්තේ
@tiyuligirl6871
Ай бұрын
👍👍❤❤
@PscPsc-p7t
10 ай бұрын
Niyamai
@neellomar4445
Ай бұрын
ග්‍රීල් එකෙ තියෙන්නෙ බ්‍රස් ඉක්මනට රත් වෙලා පිච්චෙන්න ඉඩ තියෙනව වැඩි කාලයක් කැරකැවෙන මොටර් වල බ්‍රස් සිස්ටම් නෙමෙයි තියෙන්නෙ
@manori-l8b
2 ай бұрын
Tip top ❤
@tharushadananjayetharushad7138
2 жыл бұрын
Supir
@vistharelk
2 жыл бұрын
ela
@RanganaPrasath-fp4kc
4 ай бұрын
එක මරැ
@susilahewage4112
3 ай бұрын
කොහෙද ගම
@vistharelk
3 ай бұрын
Rathnapure
@lalitharatanyka1882
24 күн бұрын
❤❤❤❤❤❤❤❤
19:56
මෙන්න කරනවනම් පැය 3ට කෑලී 600 ක් ආදායම රුපියල් පහළොස් දාහක්| ekle broom stick| wood rounding mashing
Lakshitha Vlogs (ලක්ෂිත ව්ලොග්ස් )
Рет қаралды 390 М.
6:42
වඩු මැෂිමෙන් ලෑලි මූට්ටු කරමු - How to Joint Wood Quickly
MD FURNITURE
Рет қаралды 18 М.
00:51
To Brawl AND BEYOND!
Brawl Stars
Рет қаралды 17 МЛН
31:30
Қылмыскерді таптым… | QARGA 2 | 3 серия | КОНКУРС
OMIR
Рет қаралды 586 М.
00:31
Гениальное изобретение из обычного стаканчика!
Лютая физика | Олимпиадная физика
Рет қаралды 4,6 МЛН
41:02
Қарғалардың анасы бар ма? | 1 серия | Сериал «QARGA 2» | КОНКУРС
OMIR
Рет қаралды 1,4 МЛН
8:04
පොල් රොඩු | කුලු බඩු | ඔීනම දෙයක් විනාඩි 5 න් වියලන්න | thuru tv
Thuru TV
Рет қаралды 439 М.
9:53
pvc බට වලින් කරන්න පුලුවන් නොහිතන දේවල් / can do things with PVC pipes that you don't think sinhala/
ChathuraSLMT
Рет қаралды 203 М.
9:28
වෛරම අඳින විදිය.. Grain Painting Tool
MD FURNITURE
Рет қаралды 17 М.
5:45
ඔයාගෙ වඩු මැෂින් එක හරියට තියනවද??????#
සගය
Рет қаралды 4,9 М.
14:32
Millions of People Don't Know This Genius DIY Tool | Homemade DIY Tools
Alva Welding
Рет қаралды 411 М.
13:45
ඔයාගේ TV එකත් කණ්නාඩියක් වගේ පැහැදිලිව බලන්න ඇන්ටනාවක් හදමු.😍 #tecnical #shortvideo #srilanka #tv
Keerthi tech Kandy
Рет қаралды 65 М.
19:42
How to use no electricity water pump for house water tank /no electricity water pump in sinhala
AN ELECTRICAL
Рет қаралды 662 М.
19:21
ALAT PENGANGKAT FUNGSIONAL || Tukang wajib mempunyai alat ini !! diy
WHU idemu
Рет қаралды 2,7 МЛН
6:04
BOSCH GSK190 wood cutting machine. | power tools sinhala | part 02 #bosch #wood_cutter
Thushari m Hasitha
Рет қаралды 19 М.
15:07
PRECISION CUTTING TOOLS !! DIY Welder Makes Super Smart Sliding Grinder ! Angle Grinder Hacks
Alva Welding
Рет қаралды 154 М.
00:51
To Brawl AND BEYOND!
Brawl Stars
Рет қаралды 17 МЛН