පොල් රොඩු | කුලු බඩු | ඔීනම දෙයක් විනාඩි 5 න් වියලන්න | thuru tv

  Рет қаралды 478,225

Thuru TV

Thuru TV

Күн бұрын

Пікірлер: 692
@ManelAthukorala-vs5zd
@ManelAthukorala-vs5zd 3 ай бұрын
පොරොනුවක් හදලා හදන හැටි කියාදෙන්න මහත්මයා කේක් පුච්ච ගන්න ඔබතුමාට බොහොමත්ම ස්තූතියි නිදුක් වේවා නිරෝගි වේවා සුවපත් වේවා තෙරුවන් සරණයි
@thilinichathurika1534
@thilinichathurika1534 Жыл бұрын
අපි හැදුව පොඩ්ඩක් වෙනස් අකාරයකට ගඩොල් යොදා අපි තිරිවාන ගල් යොදාගත්තා වැඩි උෂ්ණත්වයක් ලබාගැනීමට එය සාර්ථකයි කරවල වේලුවා බිස්කට් හැදුවා පාන් හැදුවා කෝපි බත් කහ වෙලගත්ත ඔබතුමාට බොහොම ස්තූතියි
@thurutv5804
@thurutv5804 Жыл бұрын
shaaa niyamai bs yalu
@HAZOYSA
@HAZOYSA 4 ай бұрын
ත්‍රිවානා ගල් වලින් මොකද කලේ.... මැටි වෙනුවට සිමෙන්ති බදාම ගන්න පුලුවන්ද
@SLBusniessIdea
@SLBusniessIdea 3 ай бұрын
දුම් ගද ගහන්නෙ නැද්ද
@rkjayasinghe1455
@rkjayasinghe1455 3 ай бұрын
@@SLBusniessIdea😊😊
@QueenEagle-xy5no
@QueenEagle-xy5no 2 ай бұрын
මරුනේ හුමාලයේ තම්බගන්න වටලප්පන් එකක් පුඩින් එකක් පොඩ්ඩක් බේක් කරගන්නත් පුලුවන් ඇති. මාත් හදනවා
@leelaperera1700
@leelaperera1700 Жыл бұрын
පංකාදු හඳුන්වා දීමක්. ඇත්තටම අද කාලෙ කරන්ට් වියදමත් එක්ක බැලුවම ගොඩාක් ප්‍රයෝජනවත් දේ සඳහා නවීකරනයකින් යුතුව නවලොවට හඳුන්වා දිය හැකි ක්‍රම වේදයක් බව කියන්න පුලුවනි. වැසි දවස්වලට වුවත් පාවිච්චි කල හැකිවන ලෙස සාදා ගැනීමෙන් කඳුකරයේ ජනතාවට ඔවුන්ගේ කුලු බඩු වියලා ගැනීමට කදිම නිර්මාණයක් බව කියන්න පුලුවනි. මෙය හඳුන්වා දුන් ඒ මහතාට ජයම වේවා. තෙරුවන් සරණයි.
@thurutv5804
@thurutv5804 Жыл бұрын
oya gena mata sathutui.
@nimalrupasinghe4856
@nimalrupasinghe4856 Жыл бұрын
ගමට හරියන උඳුනක් 👌
@nimalthilakarathna6526
@nimalthilakarathna6526 Жыл бұрын
vvvvvvv
@kamaldombawela7949
@kamaldombawela7949 Жыл бұрын
@chandrikameedeniya7880
@chandrikameedeniya7880 Жыл бұрын
සොබාදහමට වද දෙන වියදම් අධික නවීන අංගෝපාංග ගැන කලකිරුනු අප වෙනුවෙන් මේ වටිනා මිහිකත සනහන ක්‍රම සොයන ඔබට ජය
@thurutv5804
@thurutv5804 Жыл бұрын
bohoma pin.
@wasanthaGunarathne-qy8nd
@wasanthaGunarathne-qy8nd 4 ай бұрын
22
@w.p.dgeethanjali141
@w.p.dgeethanjali141 Жыл бұрын
කොළඹ අයට ගෙවල් වල ඉඩ මදි ඒ වුණත් ගම්බද අයට ගොඩක් වටින කියන දෙයක් රටට ඔය වගේ දෙයක් හඳුන්වලා දුන්නට ඔබතුමාට බුදු සරණයි 🙏 දෙවි පිහිටයි
@thurutv5804
@thurutv5804 Жыл бұрын
oyatath budusaranai.
@jayanthaamarawansha4672
@jayanthaamarawansha4672 Жыл бұрын
@dgamage2832
@dgamage2832 Жыл бұрын
ගමේ අපිට හරිම වටින වැඩක් මහත්මයා ස්තූතියි
@thurutv5804
@thurutv5804 Жыл бұрын
bohoma sthuti mahattaya.
@wimalajayaweera1295
@wimalajayaweera1295 Жыл бұрын
Top ane
@AthulaDs
@AthulaDs 3 ай бұрын
ගොඩක්ම වටිනවා...මෙවා අපේ අතීත උරුමයන්.... සැඟවිලා වැලලිලා ගිය ලෝකය මවිත කල උරුමයන්... බොහෝම පින් ඔබතුමාට
@ShanakaKumara-rl1bt
@ShanakaKumara-rl1bt 17 күн бұрын
ඒ, ගින්දර, අයින් කලාම,ලිපේදරදමන,කොටසට ඇතුළත් කරල ඕනෑම බේකරි කෑමක් හදන්න පුළුවන් හැබැයි ලිපේ කට තහඩු වලින්, උණුසුම පිට නොවන ලෙසට වසා ගන්න ඕනේ, ඇත්තටම ඔබගේ ඉදිරිපත් කිරිමට ස්තූතියි,❤
@ajanthavithanage4236
@ajanthavithanage4236 Жыл бұрын
ගම්වල ඉන්න අපි වගේ අයට මේක හරිම වටිනවා. ඔබතුමන්ට ගොඩාක් ස්තුතියි. ගොඩාක් පින්.
@thurutv5804
@thurutv5804 Жыл бұрын
bohooma pin.
@pushpadharmapala8449
@pushpadharmapala8449 Жыл бұрын
Watena. Nermanyak. Neroge. Wewa
@IroshaRathnamali-jh2dl
@IroshaRathnamali-jh2dl 5 ай бұрын
ඉතාම වටිනා වැඩක් ඔබ තුමන්ට බොහොමත්ම පින් බුදුසරණ යි...........🙏🙏🙏
@kaggoda
@kaggoda 2 ай бұрын
මේක සුපිරි නිර්මාණයක්...
@zeenathharoon6485
@zeenathharoon6485 Жыл бұрын
ගොඩාක් වටිනා වැඩසටහනක්👍👍👍👍ඇත්තටම අද කාලේ හැටියට මේ වාගේ දෙයක් ගොඩාක් වටිනවා.ගොඩාක් ස්තුතියි 🙏 ඔයාට ගොඩාක් පින් 🙏 තෙරුවන් සරනයි .
@thurutv5804
@thurutv5804 Жыл бұрын
obatath bohoma pin adahas dakuwata bs
@danushkasanjaya2546
@danushkasanjaya2546 Жыл бұрын
නම්බර් දෙන්න ඔබතුමා ගේ
@ඇත්තකියනසත්තවීඩියෝ
@ඇත්තකියනසත්තවීඩියෝ 2 ай бұрын
ඔයා අපූරු මනුස්සයෙක් ❤
@raniabeysuriya6199
@raniabeysuriya6199 Жыл бұрын
මහත් මයා කහටික වෙලා ගන්න විදිය ක් නැතිව සිටියෆ ඔබ තුමාට බෙහෙවින් ස්තුතියි ස්තූතියි ස්තූතිය ❤️🙏
@thurutv5804
@thurutv5804 Жыл бұрын
thanks
@ashagunasekera2734
@ashagunasekera2734 Ай бұрын
පැරණි ක්‍රම අභාවයට යාමට නොදී විවිධාකාරයෙන් නිර්මාණය කර, බොහෝ දෙනෙකුට ප්‍රයෝජනවත් වෙන පරිදි ඉදිරිපත් කරනවට බොහොම ස්තුතියි 🙏
@NihalBandula
@NihalBandula Жыл бұрын
ඉතාම වැදගත් වටිනා ඉදිරිපත් කිරීමක් මම දැක්කා රට උලු කැට 4ක් සහ කරාමයක් භාවිතා කරල සිසිල් වතුර බොන්න ටැංකියක් හදලා තියෙනවා උලුකැට ජොයින්ට් කර තිබුනේ සිමෙන්ති වලින් ඔබට🎉🎉🎉
@thurutv5804
@thurutv5804 Жыл бұрын
bohoma watina upadesak mamath ewage nirmanayak karannam.
@lorrainebalthazaar9277
@lorrainebalthazaar9277 Жыл бұрын
මාලු කරවල කරන්න පුළුවන් ද
@chamilanipriyadarshani6157
@chamilanipriyadarshani6157 Жыл бұрын
අද කාලෙට ගොඩක් වටිනවා මේ වගේ දෙයක් හදුන්වා දීම.
@thurutv5804
@thurutv5804 Жыл бұрын
bohoma sthuti.
@QueenEagle-xy5no
@QueenEagle-xy5no 2 ай бұрын
අම්මෝ ඒකනම් හරි අපූරු හදුන්වාදීමක්. වැස්සේ පොල්කුඩු වේලන්න බෑ විසිකරන්නත් දුකයි. ඉතිං උලු කැට ටිකක් හොයන් මාත් අදම හදනවා. ස්තූතියි ඔබතුමාට
@kalyanikulathunga2632
@kalyanikulathunga2632 Жыл бұрын
මම මේ පෝරනුව සකස් කර ගත්තා .හරිම වටිනා උපකරණ යක් ඔබ තුමාට ගොඩාක් ස්තුතියි
@thurutv5804
@thurutv5804 Жыл бұрын
bohoma sthuiti.
@srimaarambawatta4793
@srimaarambawatta4793 Жыл бұрын
ඔබතුමා ගෙ වීඩියෝ 👍 ..හරිම වටිනවා ...ගොඩක් ස්තූතිය් ..ගොඩක් පින්, නැති බැරි කෙනෙක්ට ප්‍රයෝජනවත් ..💐👌🙏
@thurutv5804
@thurutv5804 Жыл бұрын
bohooma pin obata.
@sunilperera4944
@sunilperera4944 Жыл бұрын
විශිෂ්ටයි ,හරිම අගෙයි මාත්තයා බොහොම ස්තූතියි තෙරුවන් සරණයි
@thurutv5804
@thurutv5804 Жыл бұрын
bohoma sthuti.
@PasinduKavinda-cg4lw
@PasinduKavinda-cg4lw Жыл бұрын
ඇත්තටම හරිම වටිනව අපි නොදන්න බොහෝ දෙවල් අලුත් දේවල් වලින් අපිව දනුවත් කලාට බොහොම ස්තුතිය
@thurutv5804
@thurutv5804 Жыл бұрын
obatath bhooma pin.
@NirmalaU-s9t
@NirmalaU-s9t 3 ай бұрын
දැනුම බෙදා දුන්නාට ඔබතුමාට බොහොම ස්තූතියි.🙏🎉🌹💐😊
@jayamahabandara7672
@jayamahabandara7672 13 күн бұрын
ගරු වටිනවා ගොඩක් ස්තුතියි 🎉🎉
@indrasamarakkodi9934
@indrasamarakkodi9934 Жыл бұрын
සුපිරි ගොඩක් ස්තුතියි මෙවන් විඩියෝ එකක් අරගෙන ආවාට 👍
@thurutv5804
@thurutv5804 Жыл бұрын
obatath sthuti.
@indranisubasinha6267
@indranisubasinha6267 Жыл бұрын
සුපිරියි වැඩේනම් 👍. ලස්සන වැඩක්.😀 ඔයාගෙ වීඩියෝනම් ගොඩාක් වටින ඒව. නෑ. බෑ නොකිය හදාගන්න පුලුවන්. ගොඩාක් ගොඩාක් ස්තූතියි 🙏 ඔයාට 🙏තෙරුවන්සරනයි 🙏
@thurutv5804
@thurutv5804 Жыл бұрын
bohoma bohooma pin.
@senaratnesa
@senaratnesa Жыл бұрын
වැඩේ හොදයි . හුගක් ප්‍රයෝජනවත් දෙයක් . බොහෝම ස්තුතියි 🙏 .
@thurutv5804
@thurutv5804 Жыл бұрын
owoba niwaradi bs.
@TajnaShyamali-bs1bg
@TajnaShyamali-bs1bg 6 ай бұрын
කේක් හදන්නත් පුලුවන්ද
@dsjayawardhane3498
@dsjayawardhane3498 Жыл бұрын
හරිම අගෙයි...ස්තූතියි ඔබ තුමාට...
@thurutv5804
@thurutv5804 Жыл бұрын
ස්තුතියි.
@HewadewageJayasirilferna-zr8xf
@HewadewageJayasirilferna-zr8xf Жыл бұрын
බොහොම ප්‍රයෝජනවත් ක්‍රමය ක් , ඔබතුමා ට ස්තුතියි, බොහොම පින් සිද්ධ වෙනවා.
@thurutv5804
@thurutv5804 Жыл бұрын
bohooma sthuti.
@navodajayasiri5202
@navodajayasiri5202 Жыл бұрын
කාගෙවත් දේ උපුටා නොගෙන කරන හොද වැඩක් ❤❤
@thurutv5804
@thurutv5804 Жыл бұрын
ane bohooma pin.
@kumariuae3589
@kumariuae3589 5 ай бұрын
Aniwaryen
@NadikaKumari-z4y
@NadikaKumari-z4y 4 ай бұрын
ඉතාමත් වටින දෙයක් තවත් ඉදිරියට මෙවැනි දේ කරන්න ඔබතුමාට බුදුසරණයි
@thusharajayalal2061
@thusharajayalal2061 Ай бұрын
හොඳ හඳුන්වාදීමක්, ගොඩක් ස්තූතියි 🎉🎉🎉
@pushpakumara3195
@pushpakumara3195 Жыл бұрын
වටිනාකම නිමකල නොහැක පට්ට දැක්මක් 🙏🏻🏆🏆🏆👍🏼👍🏼👍🏼
@thurutv5804
@thurutv5804 Жыл бұрын
bohooma sthuti.
@asgteam890
@asgteam890 Жыл бұрын
Ada kalayata itha wedagath.👍👋 Theruwansaranai🙏.Jayama wewa🎉🎉🎉🎉
@thurutv5804
@thurutv5804 Жыл бұрын
ow neda
@rohinikzon954
@rohinikzon954 Жыл бұрын
නියමයි මේ දේ නම් .බොහොම ස්තුතියි මෙහෙම දේවල් කියලා දෙනවට.🙏🙏
@thurutv5804
@thurutv5804 Жыл бұрын
bohooma pin yalu.
@rohinikzon954
@rohinikzon954 Жыл бұрын
තෙරුවන් සරණයි .
@DarmawansaHG
@DarmawansaHG Ай бұрын
ස්තුති ඔබතුමා ට ජයවෙවා 🎉🎉🎉
@HettiarachigeHemapala
@HettiarachigeHemapala Жыл бұрын
බොහොම වටිනා උපදෙසයක් ස්තුයි ඔබතුමාට
@thurutv5804
@thurutv5804 Жыл бұрын
බාෙහොම ස්තුති.
@wimalranathunga7435
@wimalranathunga7435 Жыл бұрын
ඉතාමත් සරලයි. බොහෝම ස්තූතියි ,
@thurutv5804
@thurutv5804 Жыл бұрын
ow ow.
@dishnarathnayaka6619
@dishnarathnayaka6619 2 ай бұрын
ස්තුතියි ඔබතුමාට .නිරෝගී සුව ලැබේවා
@LuSa-sw1tb
@LuSa-sw1tb 18 күн бұрын
❤ගෝඩාක්වටිනවාදැනුමලබාදුන්නටබෝහෞම ඉස්තැතී
@nilanthigunasekara6996
@nilanthigunasekara6996 Жыл бұрын
නියමයි ගොඩක් වටිනා පාඩමක් thank මහත්තයෝ
@thurutv5804
@thurutv5804 Жыл бұрын
thank you
@ChathurikaDilrukshi-ph7hn
@ChathurikaDilrukshi-ph7hn 15 күн бұрын
බොහොමත්ම ස්තුති මහත්මයා 👍
@darshikamanori7417
@darshikamanori7417 2 ай бұрын
ඔබ තුමාට ගොඩක් ස්තුතියි වගේ ම ගොඩක් පින්..🎉🎉
@Ishani-t6q
@Ishani-t6q 25 күн бұрын
හොඳ නිර්මාණයක් 👍
@BuddhamandalaJayajaya-sf9ix
@BuddhamandalaJayajaya-sf9ix Жыл бұрын
ඔබතුමාට තෙරුවන් සරණයි.!!!!
@thurutv5804
@thurutv5804 Жыл бұрын
bs yalu
@pgvamilapgvamila9310
@pgvamilapgvamila9310 Жыл бұрын
ගොඩක් වටිනවා විඩියෝ එක ඔබතුමාට ගොඩක් ඉස්තුතියි
@thurutv5804
@thurutv5804 Жыл бұрын
bohoma pin.
@brherath3926
@brherath3926 3 ай бұрын
ඉතාමත් හොඳ වැඩසටහනක් ස්තුතියි
@makchandrika3186
@makchandrika3186 Жыл бұрын
හරිම හොදයී . ඔබතුමාට ස්තුතියි .
@thurutv5804
@thurutv5804 Жыл бұрын
bohooma pin
@lawrencepereraw1199
@lawrencepereraw1199 3 ай бұрын
ඔබට බෙහෙවින් ස්තුතියි අපව දැනුවත් කලාට.
@chaminijayasinghe8616
@chaminijayasinghe8616 2 ай бұрын
ඇත්තටම හොද වැඩක් .ඔබට ගොඩක් ගොඩක් ස්තුති
@dharmasirikularatne2524
@dharmasirikularatne2524 Жыл бұрын
ඉතා හොද නිර්මාණයකි.
@thurutv5804
@thurutv5804 Жыл бұрын
thank you
@ESongslk
@ESongslk Жыл бұрын
හරිම වැදගත් වීඩියෝ එකක් . ගොඩක් ස්තුතියි
@thurutv5804
@thurutv5804 Жыл бұрын
bohoma pin.
@sriyanifonsek
@sriyanifonsek 3 ай бұрын
ස්තුතියි ඔබතුමාට ❤
@RamyaGuneththi
@RamyaGuneththi 3 ай бұрын
හරිම අපූරුයි......... 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️
@GayanGayan-v2f
@GayanGayan-v2f 26 күн бұрын
ඇත්තටම ගොඩක් වටිනවා දේයක්
@nandawathikumarihami7853
@nandawathikumarihami7853 Жыл бұрын
ඇත්තටම ගොඩාක් වැදගත්.ස්තුතියි.
@thurutv5804
@thurutv5804 Жыл бұрын
ස්තුතියි.
@chintawickramasinghe1544
@chintawickramasinghe1544 7 ай бұрын
ලස්සන ,සුපිරි වැඩක් මහත්මයා , බොහොම ස්තුතියි කියා දුන්නට
@nirmapriyanthe6997
@nirmapriyanthe6997 Жыл бұрын
ස්වභාදහමෙන් දෙන අදහස්.. ඔබට ඇය තව තවත් අදහස් දෙයි.. සල්ලි දීලා මෙවා ගන්නවට වඩා හරීම යහපත්.. ඔබට විශ්වය ආශිර්වාද .. කරනු ඇත...❤❤❤❤❤
@thurutv5804
@thurutv5804 Жыл бұрын
ඔයාලාමට ශක්තියක් ස්තුති
@ThusharaMadushanka-rr5ms
@ThusharaMadushanka-rr5ms 2 ай бұрын
Mewa diyunu wena minissunta Patta aidiya oyata jesu pihitai🎉🎉🎉🎉
@cheffboy1s
@cheffboy1s Ай бұрын
Thank you bohoma watin vdio akak
@sudarmaranasinghe1653
@sudarmaranasinghe1653 Жыл бұрын
හරිම වටිනා අදහසක් ස්තුති මහත්මයා
@thurutv5804
@thurutv5804 Жыл бұрын
bohoma pin.
@sunethraalagiyawanne7377
@sunethraalagiyawanne7377 Жыл бұрын
කේක් වගේ දේවල් වුණත් හදාගන්න උත්සහයක් ගන්න පුලුවන් ඇති නේද.හරිම අගෙයි නිර්මාණය .💖👍💐💐
@thurutv5804
@thurutv5804 Жыл бұрын
කේක් හදන්න බැහැ.
@hmkkbandara6809
@hmkkbandara6809 Жыл бұрын
ගොඩාක් වටින වීඩියෝ එකක්. ස්තූතියි ඔබතුමාට.
@thurutv5804
@thurutv5804 Жыл бұрын
bohoma pin yalu.
@NiroSMedia
@NiroSMedia Жыл бұрын
ගොඩක් වටිනා video එකක් 🌻 බුදුසරණයි 💐
@thurutv5804
@thurutv5804 Жыл бұрын
godek pin oyata.
@ramyathenuwara8552
@ramyathenuwara8552 Жыл бұрын
Niyamai.parisarika.watinakamak.wiyadamak.noyana.gemi.watinakam.agayamu.theruwan.saranai.obata.
@thurutv5804
@thurutv5804 Жыл бұрын
teruwan sarani
@mnsenevirathna939
@mnsenevirathna939 Жыл бұрын
අපූරු නිර්මාණයක් ස්තුතියි
@thurutv5804
@thurutv5804 Жыл бұрын
bohooma pin.
@SanathPerera-ju9hi
@SanathPerera-ju9hi Жыл бұрын
ස්තුතියි ඔබ තුමාට
@thurutv5804
@thurutv5804 Жыл бұрын
bohooma pin yalu.
@s.pushpalathakosgalage.123
@s.pushpalathakosgalage.123 Жыл бұрын
OBa thumata bohoma pin ahthatama gane inna ayata nam mewa mathak wenna godak watinawa.Theruwan saranai 🙏😇
@thurutv5804
@thurutv5804 Жыл бұрын
bohoma sthuti.
@ranydeloroxy1310
@ranydeloroxy1310 Жыл бұрын
ඇත්තටම හොද දෙයක් ස්තූතියි
@thurutv5804
@thurutv5804 Жыл бұрын
bohoma pin yalu.
@hemalathagamage6805
@hemalathagamage6805 Жыл бұрын
Game inna අපිට හරි වටිනවා දැනුවත් කිරීම ගොඩක් වටිනවා .
@thurutv5804
@thurutv5804 Жыл бұрын
thank s yalu
@dilrukshiperera-yo5br
@dilrukshiperera-yo5br 6 ай бұрын
මෙවැනි පරිසර හිතකාමි දේ තවත් ඉදිරිපත් කරනු මැනව.
@thurutv5804
@thurutv5804 6 ай бұрын
Thank you .
@duladc799
@duladc799 5 ай бұрын
ගොඩක් පින් මේව කියල දෙනවට
@JayalathgeSamanthakumara
@JayalathgeSamanthakumara Ай бұрын
තෙරුවන් සරණයි ❤️
@lakshmisenarathna15
@lakshmisenarathna15 Жыл бұрын
හුගාක් හොඳ අදහසක්. ඔබට .ස්තුතියි
@thurutv5804
@thurutv5804 Жыл бұрын
godrk sthuti .
@heatboylk
@heatboylk 2 ай бұрын
නියමයි. අපි බිම්මල් වේලනවා 👍❤✨
@dshdhammi7724
@dshdhammi7724 Жыл бұрын
හරිම වැදගත් ස්භාදහමට ආදරය කරන අපට ස්තුතියි දිගාසිරි වේවා
@thurutv5804
@thurutv5804 Жыл бұрын
bohoma pin
@maniksapugolla3795
@maniksapugolla3795 Жыл бұрын
Supiri නිර්මාණයක් jayen jaya
@thurutv5804
@thurutv5804 Жыл бұрын
jaya vewa.
@pushpadandeniya6239
@pushpadandeniya6239 Жыл бұрын
Very use full.good luck.
@thurutv5804
@thurutv5804 Жыл бұрын
Many many thanks
@MohamedManzil-y3f
@MohamedManzil-y3f Жыл бұрын
Godak vatina nirmanayak. Thank you .
@thurutv5804
@thurutv5804 Жыл бұрын
thank you.
@danushkatharangani4302
@danushkatharangani4302 Жыл бұрын
ගොඩක් වටින අදහසක්.
@thurutv5804
@thurutv5804 Жыл бұрын
bohoma sthuti
@leelapinnawala1055
@leelapinnawala1055 Жыл бұрын
ස්තුතියි ඔබට තෙරුවන් සරණයි
@thurutv5804
@thurutv5804 Жыл бұрын
teruwan saranai
@kwtkwwt5203
@kwtkwwt5203 Жыл бұрын
Godak hodai thank you ❤. ❤ 👍
@thurutv5804
@thurutv5804 Жыл бұрын
thank .
@SanduniThennakoon-y1w
@SanduniThennakoon-y1w Ай бұрын
Budusaranai thanks
@sugaththenuwara6045
@sugaththenuwara6045 Жыл бұрын
බොහොම ස්තුතියි ඔබට
@thurutv5804
@thurutv5804 Жыл бұрын
bohoma sthuti
@onefoodaday1709
@onefoodaday1709 Жыл бұрын
Oya thaniyama aeka athin phon aeka allagena poranuwa hadala pennuwa.oya danna de kiya denawa aeka godak hoda deyak oyata.thank
@thurutv5804
@thurutv5804 Жыл бұрын
oyata bohooma pin.
@kgdabeywardena4407
@kgdabeywardena4407 2 ай бұрын
Embilipitiya Newtown thanks sir your explanations.
@ColomboCeylon
@ColomboCeylon 15 күн бұрын
විශිෂ්ටයි යහපතක් වේවා !
@ramyadisanayaka8530
@ramyadisanayaka8530 Жыл бұрын
තෙරුවන් සරනයි හොඳ හදුන්වා දිමක්
@thurutv5804
@thurutv5804 Жыл бұрын
Thanks yalu
@ChandraCha-tk4cx
@ChandraCha-tk4cx Жыл бұрын
Bohoma agei sthithi oba thumata budusaranai
@thurutv5804
@thurutv5804 Жыл бұрын
budusaranaioyata
@seneni1235
@seneni1235 Жыл бұрын
කියල දුන්නාට ස්තුතිය මහත්මයෝ
@thurutv5804
@thurutv5804 Жыл бұрын
bs yalu
@MRSHUBA
@MRSHUBA 16 күн бұрын
Jayawewa.budusarani
@thisankabimsararamanayaka
@thisankabimsararamanayaka Ай бұрын
Oba thumata bohoma sthuthi
@ThesminSomalatha
@ThesminSomalatha 4 ай бұрын
Thank you very much shairing this important thing
@thurutv5804
@thurutv5804 4 ай бұрын
Thank you .
@kanthikanthi358
@kanthikanthi358 Жыл бұрын
වැදගත් බොහොමත්ම ස්තුතියි ..මහත්තය...
@thurutv5804
@thurutv5804 Жыл бұрын
thank yalu.
@tyrt9989
@tyrt9989 5 ай бұрын
Harima hodai poranayak hadana hati kìyala denna ko pan banis wagehadanna❤❤❤❤❤
@tharudeepa2081
@tharudeepa2081 3 ай бұрын
Niyamai 👍👍👍
@calistafernando4108
@calistafernando4108 3 ай бұрын
ස්තූතියි ස්තූතියි ඔපතුමාට
@laksmanbandara5419
@laksmanbandara5419 22 күн бұрын
බොහොම ස්තුතියි
@gangahemamali1351
@gangahemamali1351 Жыл бұрын
ගොඩක් ස්තූතියි ඔබතුමාට
@thurutv5804
@thurutv5804 Жыл бұрын
sthuti oyatath.
@rohinidesilva5466
@rohinidesilva5466 Жыл бұрын
බුදුසරණයි.ඹබතුමාට
@thurutv5804
@thurutv5804 Жыл бұрын
budusaranai
To Brawl AND BEYOND!
00:51
Brawl Stars
Рет қаралды 17 МЛН
Каха и дочка
00:28
К-Media
Рет қаралды 3,4 МЛН
waste oil heating stove mini 3 in 1 ! Millions of people do not know this knowledge
15:19
Creative inventions LMTN
Рет қаралды 4,9 МЛН
To Brawl AND BEYOND!
00:51
Brawl Stars
Рет қаралды 17 МЛН