✔බිත්තර නැතුව කන්න රස කැරමල් පුඩින් එකක්|no egg caramel pudding recipe|

  Рет қаралды 148,038

M.R kitchen

M.R kitchen

Жыл бұрын

#noeggpuddingrecipe#noeggrecipe#mrkitchen#

Пікірлер: 90
@MRkitchenlk
@MRkitchenlk Жыл бұрын
එන්න මගේ අලුත් kitchen එක බලන්න kzbin.info/www/bejne/mnyyZH5ra9SCqNE&feature=shares
@briyanmackgyver3768
@briyanmackgyver3768 Жыл бұрын
ඇයි ඔබතුමිය description box එකේ ඕන කරන දේවල් දාන්නෙ නැත්තෙ? ඒක දැම්ම නම් බඩු ලෑස්ති කරන්න ලේසී
@lakshankonara4173
@lakshankonara4173 Жыл бұрын
Pop
@rmsbandara2309
@rmsbandara2309 Жыл бұрын
bayat
@janakikodikara1666
@janakikodikara1666 Жыл бұрын
ඔයාට ගොඩක් ස්තූතියි මේවගෙ රසම රස වෙජි කෑම කියල දෙනවට.
@kumuduniwijesinha5462
@kumuduniwijesinha5462 Жыл бұрын
හැමදාම වගෙ අපිට ලේසි රෙසිපි කියල දෙනවට ගොඩක් ස්තූති
@kaushalyavijayani7984
@kaushalyavijayani7984 Жыл бұрын
ඔයාගෙ රෙසිපි හරිම ලේසියි..ගොඩක් ස්තූතියි ලෝබකමක් නැතුව හැමදේම පැහැදිලිව කියා දෙනවට.
@nilukakumari1752
@nilukakumari1752 Жыл бұрын
හදලා බලන්නම් ♥️♥️♥️
@sadevperera8015
@sadevperera8015 Жыл бұрын
ඇත්තටම හරිම රසයි .මමත් හැදුවා .❤️😍බෝහෝම ස්තුතියි .
@mojonewslk
@mojonewslk 8 ай бұрын
හරිම රස පාටයි....වීඩියෝ එකක් එනකන් හිටියේ.
@user-vi9or4xp4k
@user-vi9or4xp4k Жыл бұрын
නියමයි 😍❤️
@DamithEranda-eg1uh
@DamithEranda-eg1uh 7 ай бұрын
අනේ අපිත් හැදුවා හරිම රසයි ඇත්තටම ඔයා ගොඩක් හොදට කියලා දෙනවා❤️♡
@hirunisachithra9873
@hirunisachithra9873 Жыл бұрын
Ingredient comment එකකින් pin කරලා හරි post එක යටින් හරි දාන්නකෝ... එක ලේසී
@piyumisamarakoon9614
@piyumisamarakoon9614 Жыл бұрын
ඇත්ත
@samudyasubhashini1488
@samudyasubhashini1488 Жыл бұрын
ඔව් එහෙම පහසුයි
@ariyarathna8321
@ariyarathna8321 7 ай бұрын
ඔව්
@findyoursong4787
@findyoursong4787 Жыл бұрын
Nice Recipe 🥰💝
@nandikalalani3049
@nandikalalani3049 Жыл бұрын
Niyamai Nngi ❤️😍
@rekhasandamali5348
@rekhasandamali5348 Жыл бұрын
Wooow ...👍👍👍
@thejanachamindu405thejanacamin
@thejanachamindu405thejanacamin Жыл бұрын
මම තමයි ඉස්සල්ලම බැලුවේ
@dhanojadilhani7750
@dhanojadilhani7750 Жыл бұрын
නියමයි dear 👍🏻👍🏻👍🏻👍🏻
@sandamaliishara-mh1fh
@sandamaliishara-mh1fh Жыл бұрын
නියමයි අක්කී ❤️💕😍😘
@imashasewmini-ru3jw
@imashasewmini-ru3jw Жыл бұрын
😮 Rasaathi ne❤❤
@rmyrj8585
@rmyrj8585 Жыл бұрын
👍 good luck,
@chandimasadamal910
@chandimasadamal910 Жыл бұрын
නියමයි අක්කේ 😸😺
@niroshalakmali4420
@niroshalakmali4420 Жыл бұрын
Mama me pudding eka haduwa.aththatama godak rasai thanks oyata me wage lesi recipes genawata❤❤
@madukarathnayake7340
@madukarathnayake7340 Жыл бұрын
Wow❤❤❤
@kumari2876
@kumari2876 Жыл бұрын
නියමයි
@maheshikarathnaweera2613
@maheshikarathnaweera2613 Жыл бұрын
Supiri 👌❤😍
@ranibudusaranaislk6703
@ranibudusaranaislk6703 Жыл бұрын
Shook ..❤
@kanchanachandrasiri3518
@kanchanachandrasiri3518 Жыл бұрын
Super
@asangafernando3344
@asangafernando3344 Жыл бұрын
ගොඩාක් ස්තුතීයි 🌷🌷🌷
@KumariKumari-dk3ix
@KumariKumari-dk3ix Жыл бұрын
👍👍
@sandeshsasindu3717
@sandeshsasindu3717 Жыл бұрын
dilicious😋🥰
@aysharehan4879
@aysharehan4879 Жыл бұрын
👍👍👍
@chamodeshani
@chamodeshani Жыл бұрын
mama eyema HEDUWAAA OKAAAA ammoooo Mara rasaee aneee
@merilperera5605
@merilperera5605 Жыл бұрын
👍😋💖
@kalaniliyanage2928
@kalaniliyanage2928 5 ай бұрын
math haduva.... supiriyatama ava
@dammikamanel9147
@dammikamanel9147 Жыл бұрын
බොහොම ස්තූතියි
@dilanialuvihare7321
@dilanialuvihare7321 Жыл бұрын
👍
@gagulimalsadi5955
@gagulimalsadi5955 Жыл бұрын
❤️❤️❤️
@shajinishajini367
@shajinishajini367 9 ай бұрын
අනිවා රෙන්ම හදනො අක්කෙ 😊🤤
@Suvanianuththara
@Suvanianuththara Жыл бұрын
අක්කියෝ ඇත්තටම මේක මාරම රසයි.අපි අද මේක හැදුවා.thank මේ වගේ video දෙනවට. මේ වගේ ඒවා තව දෙන්න.😋❤👍
@imashasewmini-ru3jw
@imashasewmini-ru3jw Жыл бұрын
Ha ahemada paw neee😅😅❤❤😢😢🤗🤗🙂🙂
@Suvanianuththara
@Suvanianuththara Жыл бұрын
@@imashasewmini-ru3jw paw nm pin karagann oyh gihim
@imashasewmini-ru3jw
@imashasewmini-ru3jw Жыл бұрын
Mk❤❤
@Suvanianuththara
@Suvanianuththara Жыл бұрын
@@imashasewmini-ru3jw magenda ahuwe
@chandrikanilmini3587
@chandrikanilmini3587 Жыл бұрын
ස්තුතියි නන්ගි
@arunnassandgghju9944
@arunnassandgghju9944 Жыл бұрын
😀😀😀😀😀😀😀😀
@priyankapeiris-wg7pb
@priyankapeiris-wg7pb Жыл бұрын
හෙටම හදලා බලන්නම් .
@SOVIETCOMRADE27
@SOVIETCOMRADE27 11 ай бұрын
ay ada bari
@ishanimendis6291
@ishanimendis6291 Жыл бұрын
Thank you ❤
@VinithaKumarasiri-qr9mf
@VinithaKumarasiri-qr9mf 8 ай бұрын
ස්තුතියි. ඔබට
@udithadilan6494
@udithadilan6494 Жыл бұрын
Thanks oyata ❤️
@varunidevaraja8935
@varunidevaraja8935 Жыл бұрын
මේක steam කරන්නේ ඇයි?cornflour දැම්මා ම ඉබේම set වෙනවා නේ.
@geethasamaranayake277
@geethasamaranayake277 Жыл бұрын
Thanks
@prasadidilrukshikariyawasa2026
@prasadidilrukshikariyawasa2026 Жыл бұрын
Rice cooker eke steam kalata kamak nadda?
@seethakumari5066
@seethakumari5066 Жыл бұрын
Mama yougart 1k mix karanawa niunata pasu
@SOVIETCOMRADE27
@SOVIETCOMRADE27 11 ай бұрын
amudrawya 12k yoda gena pudimak hadannako
@champikaweeraskara4688
@champikaweeraskara4688 Жыл бұрын
✔✔😋😋👩‍🍳👩‍🍳
@indikadamayanthi1496
@indikadamayanthi1496 Ай бұрын
Thank you so much ❤️
@shavidinawanjana7069
@shavidinawanjana7069 Жыл бұрын
Akki oy kohend kitchen eke badu tik gnne
@danushkaishan7474
@danushkaishan7474 Жыл бұрын
Kiri roti hadana widiha kiya dennako
@sashilasandaruwan7974
@sashilasandaruwan7974 9 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ නියමයි යාලුවේ ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@nandaniperis9537
@nandaniperis9537 Жыл бұрын
මේක ricecooker එකේ ස්ටීම් කරන්න පුලුවන්ද
@sunethradamayanthi8007
@sunethradamayanthi8007 4 ай бұрын
Corn flour,custard powder nethuwa berida
@chathurigovinna4235
@chathurigovinna4235 Жыл бұрын
කස්ටඩ් පව්ඩර් දාන්න ඕනෙත් මේස හැඳි3ක්ද
@nilminiperera4308
@nilminiperera4308 Жыл бұрын
Thanks akki😍😍😍😘
@sandunimalshani7241
@sandunimalshani7241 Жыл бұрын
Apita එලකිරි unath ganna plvn da
@nethuliwihansa
@nethuliwihansa 9 ай бұрын
Pan piti danna berida
@amandi281
@amandi281 4 ай бұрын
Thankyou
@hsd662
@hsd662 Жыл бұрын
අවශ්‍ය ද්‍රව්‍ය ටික description box එකේ දාන්නකෝ
@ddhammi7349
@ddhammi7349 9 ай бұрын
ඇයි කෝන් ප්ලා උනු කරල ආයි ස්ටීම් කරන්නේ. ශිත කලාම මදිද
@vihangasampath123sampath8
@vihangasampath123sampath8 Жыл бұрын
Rasa patai. Hadala blnna ona
@kariyawasamjalaththantrija883
@kariyawasamjalaththantrija883 6 ай бұрын
Corn flour දාලා නැටෙව්වට පස්සේ ස්ටීම් කිරීම අවශ්‍ය ද ? කැරමල් pudding කියන්නේ කිරි සහ බිත්තර දැම්මොත්නේද?මේක කැරමල් කස්ටර්ඩ් pudding නේද? කිරි වලට බිත්තර දැම්මොත් ස්ටීම් කරනවා, ජෙලටින් දැම්මොත් සීත කරනවා, කොර්න් flour දැම්මොත් නටවනවා, එතකොට සවි වෙනවා නේද?
@DEDUNUKAUSHALYADEDUNU9902
@DEDUNUKAUSHALYADEDUNU9902 8 ай бұрын
පුඩින් ඒකමේ කොලෙන් වහන්නම ඕනෙද. වහන්නේ නැතුව හදන්න බැරිද. නැත්තම් ඒ වෙනුවට ආදේශ කරන්න පුළුවන් මොනාද
@imakshayohani7616
@imakshayohani7616 Ай бұрын
Pan piti danna bada
@sadarmapriyadarani1346
@sadarmapriyadarani1346 Жыл бұрын
Ai karamal eke pata enne nane ai e
@kumarimanel9379
@kumarimanel9379 3 ай бұрын
මටත් ප්‍රශ්නයක් තියෙනවා , ඇයි ස්ටීම්කරන්නේ ලිපේ උනු කරලා ශීතකරනයට දැම්මාම වෙනසක් වෙනවාද
@ishanichanchala4818
@ishanichanchala4818 10 ай бұрын
ස්ටීම් කරන්නෙ ඇයි අක්කේ
@sachithsachith4900
@sachithsachith4900 11 ай бұрын
කෝන් පිටි දාන්නම ඔනිද🙄 අනේ ප්ලීස් කියන්නකෝ😢
@imashamadhuwanthi2957
@imashamadhuwanthi2957 Жыл бұрын
අනේ අක්කේ මේ ceramal එක හදා ගන්න අමාරුයි... චුට්ටක් ඇත්නම් තිත්ත රහ එනවා 😐😐😐 ඇයි ඒ
@dinithibhagya3269
@dinithibhagya3269 Жыл бұрын
ලිප අඩූ ගින්දරේ තියන්න
@imashamadhuwanthi2957
@imashamadhuwanthi2957 Жыл бұрын
@@dinithibhagya3269 හරි... එහෙම කරලා බලන්නම්.. Thank You 🌹🌹🌹
@kavindisathsarani6835
@kavindisathsarani6835 10 ай бұрын
𝐭𝐡𝐚𝐧𝐤𝐢𝐮 𝐚𝐤𝐤𝐢 𝐦𝐚𝐭𝐡 𝐡𝐚𝐝𝐚𝐧𝐯𝐚 ❤😊😊😊
@rumeshmalinda7417
@rumeshmalinda7417 Жыл бұрын
නියමයි
@tgpkpolgolla9319
@tgpkpolgolla9319 Жыл бұрын
👍👍👍
@piyumisamarakoon9614
@piyumisamarakoon9614 Жыл бұрын
Super
МАМА И STANDOFF 2 😳 !FAKE GUN! #shorts
00:34
INNA SERG
Рет қаралды 4,1 МЛН
Khóa ly biệt
01:00
Đào Nguyễn Ánh - Hữu Hưng
Рет қаралды 20 МЛН
Каха ограбил банк
01:00
К-Media
Рет қаралды 10 МЛН
We Got Expelled From Scholl After This...
00:10
Jojo Sim
Рет қаралды 75 МЛН
МАМА И STANDOFF 2 😳 !FAKE GUN! #shorts
00:34
INNA SERG
Рет қаралды 4,1 МЛН