✔ගිනි ගණන් දීලා යෝගට් අයිස් ක්‍රීම් ගන්න ඕනේ නෑ අඩු වියදමෙන් සුපිරි ඩෙසර්ට් එකක්|milk dessert cup|

  Рет қаралды 452,967

M.R kitchen

M.R kitchen

9 ай бұрын

#mrkitchenrecipe#
new stationery items available
0777851560 whatsapp

Пікірлер: 162
@piyumisamarakoon9614
@piyumisamarakoon9614 9 ай бұрын
අක්කා මං ඔයාගේ කෑම ගොඩක් හදලා තියෙනවා .ඒවා හරියටම ඇවිත් තියෙන්නේ .ඔයා රටටම සම්පතක් .කෑම හදලා දීර්ඝ ගමනක් යන්න ලැබේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.තෙරුවන්ගේ ආශිර්වාදය ඔයාට ලැබේවා .
@ChamiKumari-ru2uq
@ChamiKumari-ru2uq 9 ай бұрын
බොහොම ඉස්තූතී නංගී ගොඩක් වටිනවා හරිම ලේසී හදන්නත්..
@SamsungJ-xr9sz
@SamsungJ-xr9sz 9 ай бұрын
අවන්කවම බොහොම ස්තුතියි හරිම සුන්දරයි ලස්සනට කරුණාවන්තව අඩු වියදමින් කරගන්න පුළුවන් දේවල් ඔයා කියලා දෙනව ඉදිරියටත් මේ වගේ අඩු වියදමින් කරගන්න දේවල් ටිකක් කියලා දෙන්න ඔයාට ජයෙන් ජය පුලුවන්නම් කෑම රුච්ය අඩුවෙන බඩ ඇග බහින යමක් හැමෝටම දැන ගන්න කියලා දෙනවද තෙරුවන් සරණයි
@asangafernando3344
@asangafernando3344 9 ай бұрын
ඔයාගෙ රෙසිපි නම් නියමයි 👌👌👌 ගොඩාක් ස්තුතීයි 🌷🌷🌷
@Aslam_roshan
@Aslam_roshan 9 ай бұрын
ඔයාගේ රෙසිපි ඔක්කොම වගේ මේ වෙද්දී try කරා මං. ඒ ඔක්කොම හරි ගියා biscuit එක හැර 😂. ඇත්තටම මීට කලින් වෙනත් රෙසිපි බලාගෙන කෑම හැදුව එකක් වත් හරි ගියේ නෑ. ඔයාගේ channel එක දැක්කේ මේ ලඟදි.ඔයා කියලා දීපු ඔක්කොම ඒ විදියට ම කරා.ඉතින් thank you so much ❤️❤️❤️
@wasanajeewanthi1538
@wasanajeewanthi1538 9 ай бұрын
Lassana wadak budusaranai ❤️
@chamindirathnayake4797
@chamindirathnayake4797 6 ай бұрын
ගොඩක් ස්තුතියි.
@HiruniHansika-vz4mg
@HiruniHansika-vz4mg 5 ай бұрын
මන් හැදුවා.ඒ විදිහටම ආවා.තැන්ක් යූ MR.Kitchen 😍
@janakiabeysinghe946
@janakiabeysinghe946 9 ай бұрын
නියමයි හදන්න ඕන 🎉
@upulnishantha973
@upulnishantha973 9 ай бұрын
Thank you dear
@Shakyavidios619
@Shakyavidios619 9 ай бұрын
Ane harima shok akke ..💗💗🥰❤️❤️
@padmapinnawala1832
@padmapinnawala1832 8 ай бұрын
I have made this.delicious .Thanks for giving us recipe like this
@nandaniperis9537
@nandaniperis9537 9 ай бұрын
හරිම අගෙයි 🎉❤
@vinodanidias3660
@vinodanidias3660 9 ай бұрын
Thankyou so much..
@hadsika2005
@hadsika2005 9 ай бұрын
❤❤❤❤ awesome recipe 😊
@vihaginethsarani8807
@vihaginethsarani8807 9 ай бұрын
මාර ලස්සන විඩියෝ එකක්.පට්ට❤❤,🥰🥰🥰🥰🥰👍👍👍👍👍
@amilarandunu2385
@amilarandunu2385 9 ай бұрын
Thank you so much .♥️🍰🎂
@arunicooray2022
@arunicooray2022 8 ай бұрын
Mama oyage Kama godak haduwa.thank you so much putha.God bless you.
@w.athilinawathie4957
@w.athilinawathie4957 6 ай бұрын
ස්තුතියි 🌹
@amandi281
@amandi281 9 ай бұрын
Thankyou ❤😊
@lekhaathukorala225
@lekhaathukorala225 9 ай бұрын
Thank you oyata❤
@chamindirathnayake4797
@chamindirathnayake4797 6 ай бұрын
Buisket pudding eka api naithara හදනවා. Thanks
@rrgunawathi7925
@rrgunawathi7925 6 ай бұрын
Ow me aturpas nama mehlbiya thanks rsai
@janithacosta
@janithacosta 9 ай бұрын
නියමයි 👍♥️♥️♥️
@SL_ᵏᵃᵛⁱʸᵃ_BOY
@SL_ᵏᵃᵛⁱʸᵃ_BOY 5 ай бұрын
❤ Thank you very much . Budusaranai
@chandrathrimawithana5257
@chandrathrimawithana5257 6 ай бұрын
Thank you
@kumarimishal7231
@kumarimishal7231 9 ай бұрын
Mmmm rasa patai...
@ruwanigeethikajayasundara606
@ruwanigeethikajayasundara606 8 ай бұрын
නියමයි 👌
@dilrukshejayakody7944
@dilrukshejayakody7944 9 ай бұрын
Kone piti නැතුව halpiti danna puluwanda ❤️
@SemageNamalSurendra
@SemageNamalSurendra 6 ай бұрын
Quality content ❤
@bestofme7
@bestofme7 9 ай бұрын
මං ආසම කුකින් චැනල් එක
@ireshashamali4925
@ireshashamali4925 6 ай бұрын
Thx business ekata hodaid
@indunildammika5482
@indunildammika5482 9 ай бұрын
😋
@nadeekadevika4075
@nadeekadevika4075 9 ай бұрын
Mmmm ❤
@disnamanel-ob5is
@disnamanel-ob5is 9 ай бұрын
😋❤
@ManjulaKumari-cr3uw
@ManjulaKumari-cr3uw 8 ай бұрын
Mama haduwa godak rasata thibba.gedara hamoma rasai kiyala kiuwa❤
@anupamapremarathne7810
@anupamapremarathne7810 9 ай бұрын
❤❤
@prabhawijesinghe6696
@prabhawijesinghe6696 9 ай бұрын
❤❤👍
@hirunitharuka2002
@hirunitharuka2002 6 ай бұрын
ඔයා කියන කරන දෙවල් english වලින් දන්න type කල්ලා....එතකොට එව්වා පිටරට අයත් බලනවා...තව short video ekak වගෙ හදලත් දන්න...ඉක්මනට බලන්න පුලුවන් ඔන කෙනෙක්ට..ආස හිතෙනවනෙ
@harshasampath4746
@harshasampath4746 9 ай бұрын
👍
@user-eg1sf5vy3d
@user-eg1sf5vy3d 4 ай бұрын
Corn piti wenuvata monada use karanna puluvan
@anurabandara3155
@anurabandara3155 9 ай бұрын
Kochchara kalayak thiyaganna puluwanda
@user-tw4uv9vx3l
@user-tw4uv9vx3l 9 ай бұрын
🎉
@vijithaashoka6285
@vijithaashoka6285 9 ай бұрын
Corn p wenuwata custed powder danna puluwanda
@user-bl8in7ix2k
@user-bl8in7ix2k 9 ай бұрын
❤❤❤❤❤❤❤
@SLVFashionRound
@SLVFashionRound 9 ай бұрын
Super
@chandrasenarubasinghe978
@chandrasenarubasinghe978 7 ай бұрын
Thanks for your easy recipe
@priyankasadamali9506
@priyankasadamali9506 9 ай бұрын
dawasa kiyak kal thiyaganna puluwanda 😊
@Lakdeepani
@Lakdeepani 6 ай бұрын
කෝන් piti venuvta monda ekthu krnn pulvn
@vindyanishalika9538
@vindyanishalika9538 9 ай бұрын
OYA NONSTIC PAN GANNE KOHENDA,AKKI,,,,,MAMA OYAGE VIDEOS BALANAWA,,,HARIMA PEHEDILIWA,KIYALA DENAWA,,BS OYATA
@tamaraudukumbura6932
@tamaraudukumbura6932 8 ай бұрын
👏👏👏👏👏👏👏
@mahindachandradasa8384
@mahindachandradasa8384 6 ай бұрын
මම ඕක හැදුවා ඒත් මට යෝගට් ice cream ගන්න ඕනිනේ😅😅😅😅
@manjulasadamali8207
@manjulasadamali8207 9 ай бұрын
පහලොස් දෙනෙක්ට විතර හදන්න අවශ්‍ය ප්‍රමාණවල් දෙන්න පුලුවන්ද .🙏🙏👍👍
@user-wq2cy8pw1r
@user-wq2cy8pw1r 9 ай бұрын
Weeduru bothal iluwa ko thama kisima riply ekak na
@saumyahirunip9526
@saumyahirunip9526 9 ай бұрын
Meka kochchra dawasak thiya ganna puluwandaa
@erandisathsarani
@erandisathsarani 9 ай бұрын
Kon piti nathuwa wena mukuth danna barida akki
@shamilakumarii.m.t
@shamilakumarii.m.t 7 ай бұрын
Mekata corn piti wenuwata hal piti ganna berida
@nadeeshapiyumali9185
@nadeeshapiyumali9185 9 ай бұрын
Meka fridge ekakama dala thiyanna oninaha neda?
@hasinisathsara7394
@hasinisathsara7394 8 ай бұрын
Corn flour wenuwata jelatin ganna puluwanda
@shamilakumarii.m.t
@shamilakumarii.m.t 7 ай бұрын
Niyamayi..rasai neda
@fathimamohamed182
@fathimamohamed182 9 ай бұрын
භාවිතා කල භාජනය කුමන වර්ගයේ ද🙏🙏🙏🙏🙏
@thakshiladilrukshi4549
@thakshiladilrukshi4549 9 ай бұрын
අක්කෙ කුරක්කන් පිටි වලින් හදන කෑමක් කියල දෙන්නකෝ අලුත් විදිහෙ එකක්... plzzz අක්කේ...
@mahindasurasinghe4179
@mahindasurasinghe4179 6 ай бұрын
කුරක්කන් පිටි වලින් සාදන ආකාරය ගැන බෙලිඅත්තේ මයිනා ගෙන් අහලා බලන්න ආ
@pradeepkumara813
@pradeepkumara813 9 ай бұрын
❤❤❤❤❤❤❤❤❤
@ruwanidissanayake48
@ruwanidissanayake48 9 ай бұрын
First comment and like ❤
@user-jp4qo5zs1l
@user-jp4qo5zs1l 8 ай бұрын
රෝසවතුර ටිකක් දැම්මම රසයි
@kaviya763
@kaviya763 6 ай бұрын
Palayn huttho yanna😂
@bandarawijesinghe3687
@bandarawijesinghe3687 7 ай бұрын
❤🎉
@user-ve6oh5ox3o
@user-ve6oh5ox3o 9 ай бұрын
Oya gaththe mona kirida
@PattaKade
@PattaKade 6 ай бұрын
❤❤❤❤
@user-nv7ji9wf9m
@user-nv7ji9wf9m 6 ай бұрын
Soyan රැකියා wak විදිහට කරගන්න barida
@erangadilrukshi3702
@erangadilrukshi3702 6 ай бұрын
Dawas kiyak tiyagnna puluwanda akke
@mis.darshi1236
@mis.darshi1236 9 ай бұрын
නියමයි ඒක ඔයා ඇයි දැන් වීඩියෝ දාන්නෙ නැත්තෙ සුදු ❤❤❤ආදරෙයි හෝම්
@hmcmherath4229
@hmcmherath4229 8 ай бұрын
😘😘😘😘😘
@samanmalibasnayaka2079
@samanmalibasnayaka2079 6 ай бұрын
වෙජිටේරියන් අයටත් ගොඩාක් හොදයි 👍
@sunandapuspakumara6826
@sunandapuspakumara6826 9 ай бұрын
Yummy ❤
@Rishi.Vlogs2023
@Rishi.Vlogs2023 9 ай бұрын
Mage kiri eka set une na
@chamarikodithuwakku4716
@chamarikodithuwakku4716 5 ай бұрын
Ane akke mn business ekk krnwa mata kynnko kiri eka උකු කර ගන්න විදිහක්
@purnideepika3242
@purnideepika3242 6 ай бұрын
කඩවල්වලට දාන්න හදන්න පුළුවන් නේද.. කල් ඉකුත් වීම තීරණය කරන්නේ කොහොමද
@jananiadeesha2251
@jananiadeesha2251 9 ай бұрын
akki mekata kon piti vitharada ganna puluwan🤔
@KasunRasanjana-ik9yb
@KasunRasanjana-ik9yb 5 ай бұрын
Castad pouder
@user-dq8bc1by6c
@user-dq8bc1by6c 7 ай бұрын
P l. ඔයාගෙ kitchen එක මාගෙ Australia ඉන්න දුවගෙන kitchen එක wage. ලංකාවේ ඉඳන් ඔයාගෙ උත්සාහයෙන් කරගත් දේවල් හරි අගය කරනව පුතේ. ❤❤❤❤❤
@user-bs6iz4xs4m
@user-bs6iz4xs4m 6 ай бұрын
Kon piti nathuwa hadanna barida
@rewdonmemes4920
@rewdonmemes4920 9 ай бұрын
ශීතකරණයෙන් අරගෙන දිය වෙන්නෙ නැතුව කොච්චරවෙලා තියාගන්න් පුලුවන්ද
@sinethnissanka8678
@sinethnissanka8678 9 ай бұрын
Me dessert eka dawas kiyak kal tiyaganna puluwanda.
@Iamsanta-mt3bu
@Iamsanta-mt3bu 4 ай бұрын
Conpiti nethiunata kamak nedda🙂
@luvurslf2198
@luvurslf2198 9 ай бұрын
❤️❤️❤️😍😍😍🙏🙏🙏
@sajanisajani9469
@sajanisajani9469 5 ай бұрын
Video ek patn gaddim awshshay kran badu list ek paththki dannko ek watinw
@padmapinnawala1832
@padmapinnawala1832 8 ай бұрын
fridge එකේ තිබූ විට වතුර ඉනුවා.ඒ කුමක් නිසා ද
@MmalshaniLiyanage-ik2tg
@MmalshaniLiyanage-ik2tg 6 ай бұрын
අක්කෙ මේක ස්වයං රැකියාවක් විදියට කරනවා නම් කල් තියාගන්නෙ කොහොමද කියලා කියන්නකො
@kshemalpinto3652
@kshemalpinto3652 6 ай бұрын
Sweetened cream කියන්නෙ මොකක්ද condensed milk නෙමෙ
@user-sh7nj5ck7p
@user-sh7nj5ck7p 6 ай бұрын
Ane akki podi lamainta hadanna puluwan kama resapi dannako 🥺🥺🥺💖
@sandakelumsandakelum9630
@sandakelumsandakelum9630 9 ай бұрын
ඕකට ශීතකරණයක් අවශ්‍ය මද
@NayomiSajith-yf3lw
@NayomiSajith-yf3lw 9 ай бұрын
Kal thiyaganna puluwanda? Kochchara kalayakda?
@kasunibawangika6390
@kasunibawangika6390 9 ай бұрын
නමක් කියන්නකො
@richardrichard6817
@richardrichard6817 7 ай бұрын
පාන් පිටි ගන්න පුළුවන් ද
@PrabathDilshan-sh1me
@PrabathDilshan-sh1me 6 ай бұрын
අපිට මේක දවස් කීයක් විතර කල් තියා ගන්න පුළුවන් ද
@shaniratnayake3122
@shaniratnayake3122 6 ай бұрын
Akke meke name ek mokakda
@hashimanjula5227
@hashimanjula5227 8 ай бұрын
මේක හදල කල්තියා ගන්න මොනවද කරන්න පුළුවන්
@iwonsinthikaaluthgedara3095
@iwonsinthikaaluthgedara3095 9 ай бұрын
ඔයා හදපු රස කැම එකට මේ අරාබි රටේ කියන්නේ මැලබිය කියලා තමයි , ඔකට එකතු කරන්න පුලුවන් ටින් කිරි, සහ ජෙලි වුනත් , හරිම රසවත් එහෙම හැදුවත්
@NilantiKumari-dz6qd
@NilantiKumari-dz6qd 9 ай бұрын
,මැහැලබිය
@ChamiKumari-ru2uq
@ChamiKumari-ru2uq 9 ай бұрын
මැහැල්ලබිය නෙවෙයි , මොහැල්ලබියා නේද සවුදි යේ කියන්නෙ එහෙම
@NilantiKumari-dz6qd
@NilantiKumari-dz6qd 9 ай бұрын
@@ChamiKumari-ru2uq එක එකරටවල එකඑකනමිකියනවා
@deepasandamali5138
@deepasandamali5138 9 ай бұрын
Meke nama mokadda
@AsankaSrimall
@AsankaSrimall 9 ай бұрын
​@@NilantiKumari-dz6qd😮
@gihanmadu3571
@gihanmadu3571 6 ай бұрын
පොල් කිරී පුළුවන්ද😅
@HPGAnulawathi-ju6lt
@HPGAnulawathi-ju6lt 9 ай бұрын
ශීතකරණයේ තියන්නේ නැතුව තියන්න බැරිද
@harshanishadi-ft6ml
@harshanishadi-ft6ml 9 ай бұрын
Yeshvi ෆ්හ්ං63❤😂
Slow motion boy #shorts by Tsuriki Show
00:14
Tsuriki Show
Рет қаралды 9 МЛН
НЫСАНА КОНЦЕРТ 2024
2:26:34
Нысана театры
Рет қаралды 1,2 МЛН
Spot The Fake Animal For $10,000
00:40
MrBeast
Рет қаралды 181 МЛН
How to make chocolate truffles with milk at home(Subtitle on)
7:04
Joon's Little Table
Рет қаралды 12 МЛН
Slow motion boy #shorts by Tsuriki Show
00:14
Tsuriki Show
Рет қаралды 9 МЛН