✔බිත්තර නැතුව හදන සුපිරි අතුරුපසක්|no egg dessert recipe|💓

  Рет қаралды 1,321,804

M.R kitchen

M.R kitchen

Жыл бұрын

#mrkitchenrecipe #noeggrecipe#easydessert#
ඊස්ට් නැතුව විනාඩි පහෙන් පැණි ආප්ප හදන්නෙ මෙහෙමයි
• ✔ඊස්ට් නැතුව විනාඩි 5න...

Пікірлер: 464
@indiraliyanarachchi6646
@indiraliyanarachchi6646 Жыл бұрын
ඔයා ඉතින් දෙයක් කලොත් ආයෙත් අහන්න දෙයක් නැ බබා .ඔයා නං සුපිරියි .ගෙදර ති⁣යෙන දේවල් සරලම ක්‍රම කියලා දෙන ඔයාට තෙරුවන්ගේ අනන්ත ගුණ බලයෙන් කායික මානසික සුවපත් බවක් ලැබේවා .....❤❤❤🌹
@demon4ksl744
@demon4ksl744 Жыл бұрын
🤨
@shann95
@shann95 Жыл бұрын
Thota pissuda oi ??
@Hiruu667
@Hiruu667 Жыл бұрын
@@shann95 😂😂
@shann95
@shann95 Жыл бұрын
@@Hiruu667 🤣🤣
@pradeepapradeepa1661
@pradeepapradeepa1661 Жыл бұрын
☺☺☺
@swarnasuraweera283
@swarnasuraweera283 Жыл бұрын
ආයාශයෙන් තොරව ඉතා සරල කඩිනම් පැහැදිලි කිරීම ගොඩක් වටිනවා.ප්‍රශංසණීයයි.🇱🇰🇱🇰🇱🇰👍🏽👍🏽👍🏽👍🏽 ජයවේවා.
@dsofficial2091
@dsofficial2091 Жыл бұрын
ඒකනම් මරු👌 ඔයා හදන්න කියල දෙන ඒවනම් රසයි❤️❤️
@ushadiisuruni1536
@ushadiisuruni1536 Жыл бұрын
අක්කගෙ රෙසිපි ඔක්කොම වගේ මම try කරනවා😍 හරිම රසයි හැම කෑමක්ම වැරැද්දක් වෙන්නෙම නෑ හරියටම හදන්න පුළුවන්.Thank you ඔයාට ❤
@IndikaRoshan-jn9po
@IndikaRoshan-jn9po 10 ай бұрын
@IndikaRoshan-jn9po
@IndikaRoshan-jn9po 10 ай бұрын
Theruwa saranai❤
@manjuladeepani6294
@manjuladeepani6294 Жыл бұрын
සුපිරියක් තමා ඉතින්
@sandeshsasindu3717
@sandeshsasindu3717 Жыл бұрын
මං මේ පුඩිම හැදුව.හරිම රසයි😋
@shantikandy2372
@shantikandy2372 Жыл бұрын
Woooow මරුනේ.අදම හදන්න ඕන .බොහොම ස්තුතියි
@pramodikajayamali8784
@pramodikajayamali8784 Жыл бұрын
ඒකනම් හදන්නම හිතෙනව.. 🤩🤩🤩🤩
@user-eg2mn1vn6t
@user-eg2mn1vn6t 5 ай бұрын
හරිම රසයි ඔයාගෙ. අතුරු පස 🎉
@malkawilladdara6825
@malkawilladdara6825 Жыл бұрын
So easy and wonderful.. Many thanks for sharing.. 👍
@rasikakumari1164
@rasikakumari1164 Жыл бұрын
අනිවාර්යයෙන්ම හදන්න ඕනේ 💖
@gkvlogs4116
@gkvlogs4116 Жыл бұрын
ඔයාගෙ කෑම කොහොම හැදුවත් මටනම් දෙන්න තියෙන්නෙ එකම comment එකයි.ලේසියෙන් රසට ඔයා හදන විදිහටටම හදාගන්න පුලුවන් වෙනවා.ඒ වගේම රහයි. ඒ රෙස්පි ගොඩාක try කරා. Thankyou nangi...❤️good luck...👍
@salalihini
@salalihini 9 ай бұрын
harima rasayi akki rasa nam kiyala vadak na.maru😊😊😊
@ranjanimaya2027
@ranjanimaya2027 Жыл бұрын
හොඳයිස්තුතියි
@hpganulawathi4692
@hpganulawathi4692 Жыл бұрын
දැං බිත්තර ගොඩක් ගණන් නිසා හොඳ අදහසක්.කියා දුන්නට ගොඩක් ස්තුතියි.
@anjanawikkramasinha2205
@anjanawikkramasinha2205 Жыл бұрын
මම හැදුවා හරිම රසයි
@thaveeshagagani
@thaveeshagagani Жыл бұрын
akki onna magen first comment ek 🥰 asa hithenawa akka aniwaryen hadala balannm😍
@sameerasandaruwansameerasa7777
@sameerasandaruwansameerasa7777 Жыл бұрын
ඔයා නම් සුදු මැනික නියමයි හොදට කියලා දෙනවා ඔයාට වරදින්නෙ නැ බුදු සරනයි දෙවි පිහිටයි ජයෙන් ජයම ලැබේවා !!!
@sampath6581
@sampath6581 Жыл бұрын
අපි හැදුවා රසයි
@user-jh6it7rk3m
@user-jh6it7rk3m Ай бұрын
Harima rasaei eka thanks oyta 💓💓💓
@chathu4910
@chathu4910 Жыл бұрын
😋😋😋රස පාටයි
@semira9469
@semira9469 Жыл бұрын
දැක්කමත් කන්න හිතෙනවා 😋😍
@sunilcool9626
@sunilcool9626 Жыл бұрын
Hmm
@miyurusulakshana6774
@miyurusulakshana6774 Жыл бұрын
රස පාටයි 😊👍💪
@nilminilodge4759
@nilminilodge4759 Жыл бұрын
නියමයි.thanks
@ranganagamage1732
@ranganagamage1732 Жыл бұрын
එදා ඉදන් අද වෙනකන් කෑමක් හඩනවනම් බලන්නෙ ඔයාගේ චැනල් එක විතරයි හැමදාම අලුත් කෑම හදනවා 😁❤
@mohamadauvais5150
@mohamadauvais5150 Жыл бұрын
Superb desert recipe
@priyanganipremarathne8739
@priyanganipremarathne8739 Жыл бұрын
Wowwwww 👍👍👍👍👍
@user-en7yc8mu7c
@user-en7yc8mu7c 2 ай бұрын
සුපිරි කැමක් පිස්සු හැදෙන වා අප්පා❤❤❤😊
@user-gh8hd5rj9s
@user-gh8hd5rj9s Жыл бұрын
Oyata godak thankyou harima rasai oyage resipi hadanna lesi❤❤😊
@maheshpriyananda5121
@maheshpriyananda5121 Жыл бұрын
.හොඳ කෑමක්
@jayaminigeethika3608
@jayaminigeethika3608 Жыл бұрын
Ummmmma.... ආදරෙයි akkiyo oyata ගොඩක්... දිගටම ඔහොම යං..
@shashikadilhani6557
@shashikadilhani6557 Жыл бұрын
Waaaaaauuu 😋😋😋😋 Thanks ane ❤
@madusanjana7855
@madusanjana7855 Жыл бұрын
ඔයා ගේන රෙෂිපි නම් 👌 ඩියර්
@indrahettige4347
@indrahettige4347 Жыл бұрын
I made kept it in the refrigerator we'll see after nice pudding thanks for give us
@leyonzdedinz2023.
@leyonzdedinz2023. Жыл бұрын
Niyamaii👍
@ChandimalManoj
@ChandimalManoj Жыл бұрын
රස පාටයි😀
@manojrathnapala3081
@manojrathnapala3081 Жыл бұрын
Thanks dear oyata apita me dewal kiyala denawata jayawewaa oyata
@anushakumari5885
@anushakumari5885 Жыл бұрын
Hari ma.lesi niyamai ❤🎉
@rumeshmalinda7417
@rumeshmalinda7417 Жыл бұрын
රස පාටයි අක්කි
@premarathnawijethunga7285
@premarathnawijethunga7285 Жыл бұрын
ඇත්තටම හරිම රසයි.ලේසියි.ඔබට ගොඩාක් ස්තූතියි
@Minoli-nl1uv
@Minoli-nl1uv Жыл бұрын
අදම හදනවා මන් දකිද්දී ආසයි ඔයාගේ කෑම ඔයාට බුදුසරණයි
@viranganadishan4906
@viranganadishan4906 Жыл бұрын
හැදුවද ඉතිම් 😒
@Minoli-nl1uv
@Minoli-nl1uv Жыл бұрын
@@viranganadishan4906 ඔව් හැදුවා රසයි
@tharukinanayakkara6273
@tharukinanayakkara6273 Жыл бұрын
කොන් පිටි කියන්නෙ කොන්ෆ්ලා ද
@Minoli-nl1uv
@Minoli-nl1uv Жыл бұрын
@@tharukinanayakkara6273 ඔව්
@gunasirinanayakkara6498
@gunasirinanayakkara6498 Жыл бұрын
Very good recipe
@zhong7112
@zhong7112 Жыл бұрын
Athatama akka pata rasai😊
@kanchanaperera3682
@kanchanaperera3682 Жыл бұрын
Mama ada haduwa hodata awa thank you 😊
@kanthiperera1722
@kanthiperera1722 Жыл бұрын
හරිම සරලව කියා දෙනවා පැහැදිලියි
@user-jq8ny3zu9z
@user-jq8ny3zu9z 3 ай бұрын
oyage receipy hari saralai maru.❤❤❤❤❤
@smantya1717
@smantya1717 Жыл бұрын
හදනවා
@rdtiztiitbccfh3310
@rdtiztiitbccfh3310 Жыл бұрын
හදන්නම ඕනි
@fareenaramees1530
@fareenaramees1530 Жыл бұрын
Super Yummy 👍
@fufyggcjdhjj5997
@fufyggcjdhjj5997 Жыл бұрын
ගොඩක් ඉස්තුතියි නංගි මමත් ආසයි ඔයවාගෙ .කෑම වලට.මමත් හදලා.කාල නංගිට කියන්න ම්.
@rushihans3585
@rushihans3585 Жыл бұрын
super❤
@fhkkkufzftguiik7056
@fhkkkufzftguiik7056 Жыл бұрын
Apith haduwa harima rasi😇👍💛
@sampathsenasinghe6041
@sampathsenasinghe6041 Жыл бұрын
Eka nam patta lesiy
@user-mh5vf6mb5q
@user-mh5vf6mb5q 11 ай бұрын
මම මේක අද හැදුවා පොල් කිරි වලින් මාරම රසයි ඒක❤Thank you💘💖
@inushashena5386
@inushashena5386 Жыл бұрын
Niyamai niyamai
@nimeshashehani4093
@nimeshashehani4093 Жыл бұрын
මේ රේසපි එක නියමයි....🌼 ගොඩක්ම රසයි මම try කරා ....👍
@peumihewage8879
@peumihewage8879 Жыл бұрын
Oyage recipe watinawa apita
@ranifrando
@ranifrando Жыл бұрын
Wow super ✌️✌️
@malindiprasadika7774
@malindiprasadika7774 Жыл бұрын
කෝන් පිටි වෙනුවට කස්ටඩ් පවුඩර් දාලා හදන්න..මාරම රසයි..
@E-MoneyHub1
@E-MoneyHub1 Жыл бұрын
කඩලපිටි බැරිවෙයිද?
@iranganisilva9009
@iranganisilva9009 8 ай бұрын
ඔබ හදන හෙම දෙයක්ම හරවත් රසවත් .ස්තුති .
@user-pz3tw1xe1z
@user-pz3tw1xe1z Жыл бұрын
Mara kenek akke oya hari adarei oyata man හැමදාම oya gena video godak lesiy salli wiyadam karala kadawal gane රස්තියාදු wenna deyak ne godak sthuthi oyage hama wedakma sarthaka wenna one jesu pihitai akka❤
@channelonephilosophy
@channelonephilosophy 9 ай бұрын
super ..................
@sudeerakaushali6853
@sudeerakaushali6853 3 ай бұрын
Mama haduwa rasayi ewwa ❤❤❤
@user-sr3gt4ni3m
@user-sr3gt4ni3m 5 ай бұрын
හරිම රහයි මාත් හැදුව අක්කෙ🥰😇
@sriyanihemaseeli-we5vw
@sriyanihemaseeli-we5vw 11 ай бұрын
Idiripath kireema niyamai
@dilshanravidu2557
@dilshanravidu2557 Жыл бұрын
Aluthen awe😊
@natashahimali1580
@natashahimali1580 Жыл бұрын
Niyamai
@PriyankaManel2
@PriyankaManel2 6 ай бұрын
Woow niyami nanga. Rasa patai hetama hadanawa ❤❤
@nipundilshan3237
@nipundilshan3237 Жыл бұрын
අපිත් අද හැදුවා නියමෙට ආවා.. මාර රසයි😋😋❤️❤️ තැන්කියූ😍😍
@ManojManoj-bg9mv
@ManojManoj-bg9mv Жыл бұрын
කෝන් පිටි දාන්නම ඕනී ද
@HeshaniGunarathna
@HeshaniGunarathna Жыл бұрын
ඔයා මොන කිරිද දැම්මේ පොල් කිරි දැම්මට අව්ලක් නෑ නේද😢
@ThiliniSadareka-oq2mr
@ThiliniSadareka-oq2mr 5 ай бұрын
Pan piti walin barida
@nipundilshan3237
@nipundilshan3237 5 ай бұрын
​@@ThiliniSadareka-oq2mr meya kiyala thiyena tika dala thama mama heduwee
@nipundilshan3237
@nipundilshan3237 5 ай бұрын
​@@HeshaniGunarathnafresh milk demme mama.. polkiri kohoma weida danne nee.. mn hithanne fresh milk hari kiri piti hari demmoth thma hariyata enne😊
@praneethgayashan6179
@praneethgayashan6179 Жыл бұрын
ලස්සනයි පිළිවෙළයි .. කටහඬ මරැ
@user-zo9jt3it1x
@user-zo9jt3it1x 3 ай бұрын
Supiri harima rasai😂😂😂🎉🎉❤
@amaniindeewarie7471
@amaniindeewarie7471 Жыл бұрын
Math haduwa superb
@dinushkakularathna4206
@dinushkakularathna4206 Жыл бұрын
Budusaranai obatumiyata
@user-sr3gt4ni3m
@user-sr3gt4ni3m 5 ай бұрын
හරිම රහයි මාත් හැදුව අක්කෙ🙂🤍
@user-jh6it7rk3m
@user-jh6it7rk3m Ай бұрын
Api haduwa oyat thanks ☺
@sanjayadilhan1331
@sanjayadilhan1331 Жыл бұрын
Harima rasai🎂🎂🎂🎂🎂💝
@reetareeta1569
@reetareeta1569 Жыл бұрын
Ma...kama...dayasakut.tibuna...rasai...stuti. .niyamai
@sanjeewanigamage6660
@sanjeewanigamage6660 Жыл бұрын
Super♥️
@madukoswatta6601
@madukoswatta6601 Жыл бұрын
kanna hithuna akki😛hadanna ona thanks.
@rohinidamayanthi4693
@rohinidamayanthi4693 Жыл бұрын
බොහොම ස්තුති
@gaganinithusha462
@gaganinithusha462 11 ай бұрын
හරිම රහයි මාත් හැදුව අක්කෙ Thanx❤❤
@user-ew9ne8mj3t
@user-ew9ne8mj3t 4 ай бұрын
Ado superdida bn
@damithnalinda7536
@damithnalinda7536 Жыл бұрын
Mama haduwa ....kala balala kiyannam hode tama lipe...😋
@abcx377
@abcx377 Жыл бұрын
රසයිද
@ruwanthikarajapaksha7101
@ruwanthikarajapaksha7101 Жыл бұрын
😋😋👍😄❤❤ thanks so mach.
@shanthijayasekera7340
@shanthijayasekera7340 Жыл бұрын
හරි ලේසියි. බොහොම ස්තුතියි.
@dhammikahantha
@dhammikahantha Жыл бұрын
මම හැදුවා ඉතිං සුපිරියි❤හැම දාම කරන් යන්
@HeshaniGunarathna
@HeshaniGunarathna Жыл бұрын
ඔයා මොන කිරිද දැම්මේ ? පොල් කිරි දැම්මට අව්ලක් නැද්ද
@roshananthony4610
@roshananthony4610 Жыл бұрын
Short and Sweet පෙනුමත් ලස්සනයි ..රසට ඇති
@anurabandara7321
@anurabandara7321 7 ай бұрын
Ane akki mamath me dan haduwa kiyanna thiyanne meka nam supiri😊❤🎉
@devkumarjiffrey3537
@devkumarjiffrey3537 Жыл бұрын
Tasty,but adding eggs more tastier. I tried. Thanks.
@shiranipreethi6675
@shiranipreethi6675 Жыл бұрын
Sirani Preethi samarakoon 🤗🤗🙀
@rohanellawala5422
@rohanellawala5422 Жыл бұрын
Yummy yummy 😋
@sashilasandaruwan7974
@sashilasandaruwan7974 9 ай бұрын
මම ම්‍ රිස් කෑමට ට්කක් ඇකමැති කෙනෙක් ඉතින් ඔය වගේ කෑම මම නිතරම ඉඩක් ලැබුණු ව්ට හදනවා ඔයාල හදන දේවලුත් මම හදන දේවලුත් ස්තූතියි පැහැදිලිව කියා දෙනවාට ඔයාට
@apsaradhilrukshi7774
@apsaradhilrukshi7774 Жыл бұрын
රස පාටයි😋😋
@ajanthaperera4735
@ajanthaperera4735 Жыл бұрын
THANKS FOR THE EAZY RECIPE
@damayanthikumari9551
@damayanthikumari9551 11 ай бұрын
Mara rasai akke oya nam maru
@shalinidilshiya6966
@shalinidilshiya6966 Жыл бұрын
Maruu ✌
@imashidulakshi100
@imashidulakshi100 Жыл бұрын
nice
@sudeerakaushali6853
@sudeerakaushali6853 3 ай бұрын
❤❤wow ❤❤
@neethasa1429
@neethasa1429 Жыл бұрын
🌷❤❤thanks so much. 🥰
@SleepyDesertCreature-nz4pi
@SleepyDesertCreature-nz4pi 3 ай бұрын
❤❤❤Harima rasai
@nandawathiekotugalage7173
@nandawathiekotugalage7173 Жыл бұрын
❤hadavathinma adarei oyata
Luck Decides My Future Again 🍀🍀🍀 #katebrush #shorts
00:19
Kate Brush
Рет қаралды 8 МЛН
Smart Sigma Kid #funny #sigma #comedy
00:19
CRAZY GREAPA
Рет қаралды 23 МЛН
She ruined my dominos! 😭 Cool train tool helps me #gadget
00:40
Go Gizmo!
Рет қаралды 60 МЛН
Luck Decides My Future Again 🍀🍀🍀 #katebrush #shorts
00:19
Kate Brush
Рет қаралды 8 МЛН