KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
කේන්දර බලන ඔබට කිව්ව අපූරු කතාව (තවත් කවදාවත් කේන්දරනම් බලන එකක් නෑ )| dodampahala rahula himi bana
17:51
කේන්දර කියන්නෙ බොරුවක්.....
8:20
Smart Sigma Kid #funny #sigma
00:33
Long Nails 💅🏻 #shorts
00:50
Кто круче, как думаешь?
00:44
Симбу закрыли дома?! 🔒 #симба #симбочка #арти
00:41
කේන්දරේ විශ්වාස කළ යුතුද? කේන්දර අනාවැකි අපට වෙනස් කළ හැකිද? - Noble Dhamma
Рет қаралды 36,842
Facebook
Twitter
Жүктеу
1
Жазылу 4,7 М.
Noble Dhamma
Күн бұрын
Пікірлер: 138
@navergiveupme348
3 жыл бұрын
බුදුවෙන්න ඔනි ලොකු ප්‍රශ්නෙක හිටියෙ 😍
@kavindusathsara2556
3 жыл бұрын
මටත්
@HarshaniKumari-l3p
2 ай бұрын
අනේ ගොඩක් හිතේ කල කිරීමෙන් හිටියෙ ,මගේ පුතාගෙ අපලෙට මගේ ස්වාමියාට අනතුරක් වෙනවා කියලා 😢 අනේ ඔබ වහන්සේට බුදු බව අත් වෙනවා 🙏🙏🙏🙏🙏🙏
@pramodyajayakody9034
3 жыл бұрын
ඔබ වහන්සේ පතන්නා වූ උතුම් බෝධියකින්, ක්ෂණ මාත්‍රයක් තුළ සුඛ ප්‍රතිපදාවෙන් නිර්වාණ සුවයම ලැබේවා!!! 🙏🙏🙏🙏
@TanTin-vg4hw
9 ай бұрын
බොහොම පින් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🙏
@arunithabeywardhana5116
3 жыл бұрын
හරියටම හරි ස්වාමීන් වහන්ස..මමත් මගේ කේන්දරයට අභියෝග කරා..ඉදිරියටත් එසේමයි
@hasthiprodaction6048
2 жыл бұрын
මොකද උනේ සහොදරයා ඉට පස්සේ
@sandamalideepika124
2 жыл бұрын
Oyata prshnayak nedda
@madupemarathna141
3 жыл бұрын
Me මිනිස්සු මිථ්‍යාදෘෂ්ටික දේවල් walin ගලවන්න obawahanseta ශක්තිය lebewa
@samankumari3740
2 жыл бұрын
ඔබ වාහාන්සේ හරි සිත ගැන කතා කරද්දි කේනදර ගැන නිකමිම කිය වෙිනවා හැම දේම වෙින්නේ පෙර සංසාරේ කරපු වැඩ
@hansanimadhushika4998
Ай бұрын
ගොඩක් පිං හාමුදුරුවනේ 🥺🙏
@dissanayakam7221
Жыл бұрын
ඔබ වහන්සේට පින් සිද්ද වේවා. ඔබ වහන්සේ අපේ සිත් වලට සහනයක් දුන්නාට ඉක්මනින් නිවන් දකින්න වාසනාව ලැබේවා
@upekshaamarakoon4264
3 жыл бұрын
සාදු සාදු සාදු 🙏 නමෝ බුද්ධාය🙏🙏🙏 පින්වත් ස්වාමීන් වහන්සේ සුවපත් වේවා 🙏 නිරෝගි වේවා 🙏 ඔබ වහන්සෙට ගෞතම බුදු සසුනේම උතුම් චතුරර්‍ය් සත්‍ය ධර්මය අවබෝධ වේවා 🙏🙏
@roshanchathuranga1235
3 жыл бұрын
නමස්කාර වේවා ස්වාමීන් වහන්ස සාදූ සාදූ සාදූ ...!!!
@sanduninimsara1204
4 жыл бұрын
ඒක නම් ඇත්ත කතාවක් අපේ වහන්සේ.... 🙏🙏🙏🙏
@හරිඳුතේනුවර
4 жыл бұрын
තෙරුවන් සරණයි අප ස්වාමින්වහන්සේට ...
@RajithaAbeysinghe
2 жыл бұрын
හරියට හරි අපේ හාමුදුරුවනේ. ඔබ වහන්සේට පින් සිදුවේවා !!!
@harshiperera9005
4 жыл бұрын
නමස්කාර වේවා ස්වාමීන් වහන්ස
@chandimanilanthi7312
2 жыл бұрын
තෙරුවන් සරණයි හාමුදුරුවනේ ..🙏🙏
@pibidaudayana3173
2 жыл бұрын
sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💐🌼🌸🌷🌺🌻🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@ninjapc5951
10 ай бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ...
@thilinimadushika2995
Жыл бұрын
සාදු සාදු සාදු සාදු !...🙏🙏🙏🙏
@shakyageethmi4689
3 жыл бұрын
සාදූ සාදූ සාදූ 🙏 🙏
@sjayawardhana3557
3 жыл бұрын
සාධු සාධු සාධු!!!
@divgalpihilla
2 жыл бұрын
තෙරුවන් සරණයි අපේ හමුදුරුවනේ
@shakiladasanayaka8137
Жыл бұрын
තෙරුවන් සරණයි අපේ ස්වාමින් වහන්ස 🙏
@sinethpahasara9242
3 жыл бұрын
තෙරුවන් සරණයි අප ස්වාහන්සෙට.
@isurikagunarathne3123
Жыл бұрын
සාදූ සාදූ සාදූ
@chelakawijesinghe
3 жыл бұрын
සාදූ ! සාදූ !! සාදූ !!! 🙏🙏🙏
@Imasha_Welivita
6 ай бұрын
පින් සිදු වේවා ඔබවහන්සේට
@chamindakumara3822
2 ай бұрын
Sadhu sadhu sadhu
@Kumari-kq1py
3 жыл бұрын
සාදු සාදු සාදු නමෝ බද්ධාය
@sadeepdananjana7984
2 жыл бұрын
ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
@chanyeol6895
Жыл бұрын
බොහොම පින් හාමුදුරුවනේ 🙏🙏
@ayesh.3308
2 жыл бұрын
තෙරුවන් සරණයි. පින්වත් ස්වාමීන් වහන්සේට දීර්ඝායු වේවා. මාගේ නමස්කාරය වේවා. 🙏🙏🙏🙏🙏🙏 නැකැත්,කේන්දර,අමූලික බොරු. මටනම් තෙරුවන් හැර විශ්වාස වෙන කිසිවක් නොමැත
@HashithaMadhumal-ee3fd
Жыл бұрын
නිවනම වෙත්වා 🙏💟
@dineshmadhusanka2576
Жыл бұрын
Sadhu sadhu sadhu....🙏🙏🙏
@chathushikabhagya2388
2 жыл бұрын
Oba wahanseta aneka warayak pin sidu wewa..Budusaranai ape hsmuduwanee.mgeth hithe tyna dukata wisaduma awabodha una.🙏🙏🙏🙏🙏
@universal_angell
3 жыл бұрын
Sadu.sadu sadu atha ape hamuduruwane obawahanceta teruwan saranie
@swarnab.slatha7663
2 жыл бұрын
මට විශ්වවිද්‍යාලයකට යන්න බෑ කියලා කේන්දරය බලපු කෙනෙකුයි දේවාලෙක කෙනෙකුයි ගොඩක් කිව්වා. මම දැන් එයාලගේ කතා බොරු කරන්න ලෑස්ති වෙන ගමන් ඉන්නේ අපේ හාමුදුරුවනේ 😊🙏
@KSPerera99
2 жыл бұрын
Moda matha owa, kendare balala kiwwath naththath wenna thiyena de wenawane, salli nasthi karaganne aparade
@sanduniimesha5424
2 жыл бұрын
අනිවාර්යයෙන් ම පුලුවන් ඔයාට කේන්දරය කියන් දේ වෙනස් කරන්න මටත් ඔහොම කීව්වා😁😁
@ktb7046
Жыл бұрын
Aniwaryen pulluwan, oppu karanna., hadawathinma suba pathanawa
@IreshaDissanayake-ih4uw
Жыл бұрын
කේන්දර ලෝක බොරු. මම අවුරුදු 2 දි මැරෙනවා කිව්වා හැමෝම. එත් මම තාම ඉන්නව.
@rashilanka2858
Жыл бұрын
පාස් වුණාද😅
@thusharachalani769
3 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏
@gaminigamage696
Жыл бұрын
sadu sadu budusaranai 🙏🙏🙏
@sachinirupasinghe5508
3 жыл бұрын
Hithe thibuna loku prshnekat uththrayk lebuna hamduruwane
@IshiChathurika
Ай бұрын
සාධු සාධු සාධු
@kumaraugsr8061
3 жыл бұрын
🙏🙏🙏
@අමරසීලිකේ.බී
Жыл бұрын
කේන්ද්‍රය කියන්නෙ පෙර සසරෙ කරන ලද කුසල් අකුසල් පෙන්වන කැඩපතක් ... එය දැන ගැනීමට තියෙන එකම මාර්ගය එය දන්න නිසාත් අකුසලයට කල යුතු පිළියම් කර ගැනීමට පෙර සූදානම් විය හැකියි නොදැන හිටියොත් කර්මය පල දෙනව... අනෙක වැරදියට කියන්නෙ එක්කො නොතේරෙනකම නැත්නම් කේන්ද්‍රය වැරදියි බුදුන් උපන් වෙලාව කිව්වනෙ අනාවැකි අසිත තවුස
@hansihansi8037
2 жыл бұрын
🙏
@bathiyadasanayake2849
3 жыл бұрын
❤❤❤
@madupemarathna141
3 жыл бұрын
Ape gedr ayth kendara blnv dewal wadinv mn bana ahuvt passe ewa weradi kiyl therungththa eth mt අම්මලාගේ balapem hinda මිත්‍යා දෘෂ්ටික දෙවිවරු වඳින්න wenaw meken berenna kramyj neddda mata mn පුළුවන් වෙලාවට magahrinv e dee
@attanayakeanuda
Жыл бұрын
true true .love buddisum 😍
@nihalpanangala4799
2 жыл бұрын
Kendara tharam minissunwa baya karala manasikawa wattanna puluwan thawatj deyak na
@presangipresangi2973
2 жыл бұрын
Mage hadanai mahaththayage hadahanai galapenna kiuwa api aurudu 10k yaddi palaweni daruwa hambeddi dala yano kiuwa thamanam une na
@amandaudeshani9618
2 жыл бұрын
ඒක නම් ඇත්ත ස්වාමීන් වහන්ස
@kaveeshatharini6796
Жыл бұрын
මම පාඩම් කරනකොට නිදිමත එන නිසා,ඒ පැත්ත බලන්න අම්මා මාව හදහන බලන්න එක්කන් ගියා,ඒ ගියපු ගමන කිව්වේ මට කසාද බදින්න බැ ,මම බැන්දොත් ටික කාලෙකින් ඒ කෙනා මැරෙනවා lu,මට දැනගන්න කිසිම උවමනාවක් තිබුණ නැති දෙයක් ඒ මනුස්සයා මගෙ මුනටම කිව්වා,මම මේ පාර Al ලියනව,මට දැන් කලින් තරම්වත් පාඩම් කරන්න බැ,මට ඒක ගැනම හිතෙනවා,මානසික ව වැටෙනවා ,මම දන්නවා ඒක එච්චර හිතන්න ඕන දෙයක් නෙමේ කියලා ,මම කලින් එහෙම දේකට මුන දිලා නැ,ඒ නිසා මට හරි අවුල් ඒක ,මම ගොඩක් පව් කරලා තියනවා කියලත් කිව්වා ,ඒ මනුස්සයා මගේ ඔලුව හොඳටම අවුල් කලා,මට හිතහදන් පාඩම් කරන්න විදිහක් නැ ,මට කවුරිහරි හිත හදාගන්න විදිහක් කියන්නකෝ 🥲🥲
@IreshaDissanayake-ih4uw
Жыл бұрын
කේන්දර ලෝක බොරු. මම අවුරුදු 2 දි මැරෙනවා කිව්වා හැමෝම. එත් මම තාම ඉන්නව.
@productionslwdla
Жыл бұрын
කිසි දේකට බය වෙන්න එපා.
@anuradhajayasinghe6903
Жыл бұрын
මට කීවා O/l වලට මාස 3ක් තියා මූනටම විබහගේ fail වෙනවා කියලා...මන් ඒක ගැන හිත හිත හිටියා පාඩම් කරද්දිත් ඒකමයි හිතුනේ.ඒත් විබහගෙට සතියක් වගේ තියලා tv එකේ ගිය motivation වීඩීයෝ එකක් දැකලා මම පාඩම් කරා..ඔක්කොම පාඩම් කරගන්න බැරි උනත් මට A3 B3 C3ක් තිබ්බා..O/l කොහොම හරි පාස් උනත් arts පැත්තෙන්ම විතරයි මට පොඩි හරි ගමනක් තියෙන්නේ කීවා.ඒත් උසස් අද්‍යාපනයට වරම් නෑ කීවා..ඒත් අද මන් technology කරලා සබරගමුව කැම්පස් එකේ 2 වෙනි අවුරුද්දේ ඉගෙනගන්න ගමන් ඉන්නේ..ඔයා හොදට පාඩම් කරන්න නංගි.කේන්දරේට ඔයාගේ ජීවීතේ තීරනය කරන්න ඉඩ දෙන්න එපා.තව දෙයක් මගේ පුංචි කෝච්චියට හැප්පිල කකුල අයින් කරන්න උනා..ඒ වෙලේ ලංකාවේ පිලිගත්තම කෙනෙක්ගෙන් වෙලාව බැලුවා පවුලේ අය.ඒ වෙලේ කීවේ එයාට කිසිම මාරකයක් නෑ..කිසිම ජීවිත අනතුරක් නෑ එයා ජීවත් වෙනවාමයි කීවා.ඒත් accident එක වෙලා දවස් 12යි එයා හිටියේ..😢
@kavisewwandi4341
10 ай бұрын
Matath okama kiuwa mage palaweni wiwahaya kadenawa kiyala naththam eya marenawa kiyala 😢 hodata hadahana galapala marry karanna one kiuwa balapu hama thanakimma eka kiuwa meka wiswasa karanna puluwanda
@kalpaninavodhyathennakoon4338
10 ай бұрын
Oyage prshneta pilithurakk labunada.matth oye prashnemai
@chathupresadhani1314
Жыл бұрын
මට වයස 20 ,මගෙ bf ටත් 20 යි දේවාලෙකින් කිව්වා මගෙ bf ගෙ වෙන සම්බන්දයක් ලගදිම අහුවෙයි ,එයා මට අවංකව ආදරේ කරන් නෑ කියලත් කිව්වා💔අපි දෙන්නා යාලු වෙලා අවුරුදු 2ක් මගෙ කොල්ලව අවිශ්වාස කරන්න කිසිම හේතුවක් දැනට වෙලා නෑ... මම මේ ප්‍රශ්නෙ නිසා හිතින් විදවනවා😔💔
@dulanjalibentota2023
Жыл бұрын
@@tharushaaloka1959 ane malli mee kendra magulk nisa ahinsaka kello kollo wen wenwa thamn giya athme paul kadala tyenm porondam galapala bandat thamnta pala denwa
@tharushaaloka1959
Жыл бұрын
@@dulanjalibentota2023 atta akke❤️ krpuwa thmi apit lbenne
@AchiniSandeepa
Жыл бұрын
Api dennatath 20 😢 amma nikam welawa poddk balala e kena kiyala meka nattara karanna kiyanna kiyala kawadawth hariyana ekak nemei kiyala tawa mn eyawa bandoth issarahata randu dabara wennalu wenne. Mn me de nisa hithin godak asarana wela inne 🥺🥺
@tharushaaloka1959
Жыл бұрын
@@AchiniSandeepa apo owa wiswas krnn epa ane🥲💔 dn welawl balal glpenw kiyla hodat bedpu aya wen wela rndu wel nedd. Welwal nobal bedpu mniss hodt nedd. Ow hithnn hod nh. Dennat denn therum arn innwanm wena kisim deyak wdk nh. Therum gnimai wiswaseith ekk thami hmdem tynne😊ow hithnn epa ane
@AchiniSandeepa
Жыл бұрын
@@tharushaaloka1959 eka athta 🙂
@tharushinavodya1893
3 жыл бұрын
අපේ හාමුදුරුවනේ සෙනසුරු ඒරාශ්‍ටක අපලය තියන අයට මොනවද කරන්න ඕනේ ඒකෙන් අත්මිදෙන්න.
@kavindusathsara2556
3 жыл бұрын
බොරු ඕවා සියල්ල කර්මයට භාරයි
@nobledhamma6429
3 жыл бұрын
පුළුවන් තරම් පින් කරන්න. කුසල් සිත් ඇතිවෙන්න ඇතිවෙන්න, පෙර කරන ලද කුසලයක විපාකයකට අවකාශ සකස් වෙන්න තියෙන් ඉඩ වැඩියි. අකුසල් සිත් ඇතිවෙන්න ඇතිවෙන්න, පෙර කරන ලද අකුසලයක විපාකයකට අවකාශ සකස් වෙන්න තියෙන් ඉඩ වැඩියි. බොහෝ තදබල අකුසලයක් නම් ඊටවඩා බලවත් පින් කල යුතුයි. ගරුක කර්ම වගේ අකුසල් නම්( උදා.ආනන්තරිය පාප කර්ම ), අකුසලය කරන වෙලාවේම එය විපාක දෙන්න අවකාශ ලබා ඉවරයි. ඒක නිසා පුලුවන් තරම් පින් කරන්න.
@Divineknowledeg8459
Жыл бұрын
@@kavindusathsara2556 අපල කියන්නෙ පෙර කර්ම විපාක වලට
@achaladesilva6132
2 жыл бұрын
Sadu Sadu Sadu
@chamilasanjeewani159
Жыл бұрын
Pirimi daruwa ganu lamayata wada masa 8 wayasin balai nam eka ? Da
@diluniishanthika824
2 жыл бұрын
ස්වාමීනි mata prashnyk tynwa දේවාල 3kin kiwwa mata කසාද 2k tiyenawa kyl eth eka ehm weimada mata ehema epa e de wenas karan barida
@dhanushkasandaruwan7783
3 жыл бұрын
අනේ ලොකු දෙයක් ස්වාමීන් වහන්ස මටත් ඔය කතාවම කියනව, මං පැවිදිවෙන්නයි යන්නෙ. ඒත් මට යන්න දෙන්නෙ නෑ. මට ඉන්න බෑලු ගිහින් ආපහු එනවලු. මං පැවිදි වෙන්නෙ නැතුව මේ කල්පන කර කර ඉන්නව මට භාවනා කරන්න ඕන මේ ජිවිතේ මහ දුකක් කියල දැනිල තියෙනව ඒත් මේ කේන්ද්‍රයක් නිසයි සාස්තර කාරයො නිසයි මට යන්න බයයි ස්වාමීන් වහන්ස අනේ මේකට මොකක්ද මං කරන්නෙ
@mandarislibrary9904
3 жыл бұрын
බයවෙන්න එපා එක දිගට දවස් හතක් හැමදාම උදේට මෛත්‍රී භාවනාව වඩන්න. පුරුද්දක් කරගෙන බලන්න. ඔක්කොම හරියයි. වෙලාවල් වල ඒතරම් ඇත්තක් නෑ.
@damsisila3464
2 жыл бұрын
මටත් ඔය ටිකම කිව්වා ඒත් හිටියට වඩා හොඳට ඉන්නවා ගෙවල් මතක් වෙන්නෙත් නැ යන්නෙත් නැ , යන දවසක යනවා කියලා හොඳට ගුන පුරං ඉන්න
@ktb7046
Жыл бұрын
obathuma budu hamuduruwange pihita pathanna ruwan wali sa rajun wandana karala thisarana sarana yanna, ruwan wali sa rujungen mahanawela pawidi giwithaye hodin inna ashirwada laba ganna, thisarane hara wenath kendara gana sasthara gana hithanna epa,
@IreshaDissanayake-ih4uw
Жыл бұрын
කේන්දර ලෝක බොරු. මම අවුරුදු 2 දි මැරෙනවා කිව්වා හැමෝම. එත් මම තාම ඉන්නව.
@dinushanianu999
4 жыл бұрын
Garu swamin wahansa,mama awrudu 6 k adare Kala..Dan mage kendaren maraka apala tiyenawa kiyanawa mage bf ta...mama manasikawa watila inne godak..mama monada e akusalaya gewa ganna Kala yuththe?
@madupemarathna141
3 жыл бұрын
ඔයා කරපු පවක් තියනවනං ඒක ඔයාට මිසක් bf ට මොනා වෙන්නද පිං කරන්න ඉතින්
@sandunidimalsha7935
3 жыл бұрын
මං යාලු වෙලා දැන් අවුරුදු 11ක් වෙනවා.ඒත් වෙලාව බලපුවාම කිව්වා එයාව marry කරන්න එපා.එයා මැරෙනවා කියලා.අපි දෙන්නා ගොඩක් ආදරෙන් ඉන්නවා.ඒත් marry කරන්න බයයි ඒ කිව්ව දේ නිසා.මට පිහිට වෙන්න ස්වාමින් වහන්ස
@anjulashanuka573
3 жыл бұрын
😔
@sithuvimansha4285
3 жыл бұрын
මටත් කිව්වා 😥😥
@sandunidimalsha7935
3 жыл бұрын
@@sithuvimansha4285 🥺🥺😔
@madupemarathna141
3 жыл бұрын
බොරු ඕවා හදහන් ජ්‍යෝතිෂය ට කියන්නේ තිරිසන් ධර්ම කියල ඔය දෙන්න හොදට පංසිල් රකින්න
@hansipiyumi3624
2 жыл бұрын
අනෙ මමත් වෙලා ව බැලුවා.. ගැලපෙන්නේ නෑ කිව්වා. ඒ ත් දෙන්න ට දෙන්නා ආදරයෙන් ඉන්නවනෙ😥😥😥
@SamsungGalaxy-w2j
3 ай бұрын
එහෙම නම් ඇයි බුදුන්ට බුදු වෙලත් සමහර කර්ම පල දුන්නේ
@thanujanisansala8307
2 жыл бұрын
මටත් කීවා හාමුදුරුවනේ අවුරුදු 30 මැරෙනවා කියලා දැන් මට විසි නවය ඉවර වෙිගන යන්නේ මම නිතරම පන්සල් යනවා බෝධි පූජා කරනවා මම විශ්වාස කරන විදියට අපල කියන්නේ අකුසල් ඒ අකුසල් ගෙවෙන්න අපි අපේ ආත්මයට කුසල් එක් කර කරන්න ගන්න ඔන නේද හාමුදුරුවනේ ඔබ වහන්සේට තෙරැවන් සරනයි පැහැදිලි කිරීමට
@dhanushiliyanage1711
2 жыл бұрын
පින් දහම් රැස් කරගනිමින් නිදුක් නිරෝගී දීර්ඝායු ලැබේවා!
@IreshaDissanayake-ih4uw
Жыл бұрын
කේන්දර ලෝක බොරු. මම අවුරුදු 2 දි මැරෙනවා කිව්වා හැමෝම. එත් මම තාම ඉන්නව.
@DraGono5
Жыл бұрын
මෝකො උනේ දැන්
@sashinirathnayaka8525
2 жыл бұрын
හාමුදුරුවනේ සාස්තර ඇත්තක්ද?මන් අද බෙහෙත් වගයක් ගන්න සිංහල වෙදමහමයෙක් ලගට ගියා..ඒ වෙදමහත්මයා මගෙ අත බලල කිව්ව මගෙ ඉගෙනීම එච්චර හොද නෑ කියල.මට දැන් වයස 19.a/l මේ පාර ලියල ඉන්නෙ .මන් මේ වෙනකන් හැම exam එකක්ම හොදටම පාස් වුනා.මන් පන්තියේ දෙවනියා.. a/l clz වලත් මට වැඩිම ලකුනු තිබ්බ...මන් කැම්පස් යන්න ලොකු බලාපොරොත්තුවක් තියන් ඉන්නෙ.. ඒත අද වෙද මහත්මයා අත බලලා කිව්ව දේත් එක්ක ලොකු අවුලෙන් ඉන්නේ... මට කැම්පස් යන්න බැරිවෙයිද කියල මට බයක් දැනෙනව. සාස්තර ඇත්තක්ද හාමුදුරුවනේ ...
@YoshiFernandz
2 жыл бұрын
අපෝ ඕව බොරු නංගි. විභාගයට හොඳින් මුහුණ දීලා ඔයා දක්ශයි කියලා ඔයා ඔයාටම ඔප්පු කරලා පෙන්වලා සතුටු වෙන්න. ඒක වෙනස්ම සතුටක් වෙයි.
@malithrangana855
2 жыл бұрын
oya pass una ned ❤
@sashinirathnayaka8525
Жыл бұрын
Ooo mama campas select 😍
@Lakshan456-w1h
Жыл бұрын
@@sashinirathnayaka8525 1 year walata passeth reply krla oyanm maru😀
@DraGono5
Жыл бұрын
@@sashinirathnayaka8525ammo pattane
@DumiduDilanka-re8bd
Жыл бұрын
කේන්දරේ බාවයන්ගෙන් පෙන්නුම් කරන්නෙ කර්මය එව්වා වෙනස් කරන්ඩ බෑ
@purnimasandeepani-vb4xb
7 ай бұрын
එතකොට පෙර අකුසල් මේ බවේ කුසල් වලින් යටපත් කරන්න බැරිද ?
@SujeewaUdawela-v5k
23 күн бұрын
🙏🙏🙏🙏🙏🙏
@sadeepdananjana7984
2 жыл бұрын
ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
@jabsajeewani8505
3 жыл бұрын
🙏🏻🙏🏻🙏🏻
@sajinishashikala3790
7 ай бұрын
🙏
@wandanarasanjali9006
2 жыл бұрын
🙏🙏🙏
@Zhen23
2 жыл бұрын
🙏🙏🙏
@chutibaba-sg7ty
Жыл бұрын
🙏🙏🙏🙏
@ashikaganga3533
2 жыл бұрын
🙏🙏🙏
@induruwagechathurangithise4858
Жыл бұрын
🙏🙏🙏
@onlysweets136
Жыл бұрын
🙏🙏🙏
@vimukthi1nuwan
10 ай бұрын
🙏🙏🙏
@rasanjaneerupasinghe
10 ай бұрын
🙏🏻🙏🏻🙏🏻
@anushapriyanthi2815
10 ай бұрын
🙏🙏🙏
@veronikalakjeewani9227
7 ай бұрын
🙏🙏🙏
@user-Mayuranga
4 ай бұрын
🙏🙏🙏🙏
@Nikoquisman
7 ай бұрын
🙏🙏🙏
@withanagepramukahirushan5372
Ай бұрын
🙏🏻🙏🏻🙏🏻
@ttm-03hasininawodya61
5 ай бұрын
🙏🙏🙏
17:51
කේන්දර බලන ඔබට කිව්ව අපූරු කතාව (තවත් කවදාවත් කේන්දරනම් බලන එකක් නෑ )| dodampahala rahula himi bana
dharma deshana
Рет қаралды 46 М.
8:20
කේන්දර කියන්නෙ බොරුවක්.....
අවබෝදෙන් තෙරුවන් සරණ යමු
Рет қаралды 11 М.
00:33
Smart Sigma Kid #funny #sigma
CRAZY GREAPA
Рет қаралды 27 МЛН
00:50
Long Nails 💅🏻 #shorts
Mr DegrEE
Рет қаралды 18 МЛН
00:44
Кто круче, как думаешь?
МЯТНАЯ ФАНТА
Рет қаралды 6 МЛН
00:41
Симбу закрыли дома?! 🔒 #симба #симбочка #арти
Симбочка Пимпочка
Рет қаралды 5 МЛН
13:03
ජෝතිශය පිලිබද බුදුන් ගේ මතය - jothishaya pilibada budunge mathaya #NIWANDORA
NIWANDORA
Рет қаралды 19 М.
1:37:37
මීට වඩා වාසනාවක් වෙන නම් නෑ...| Most Ven. Kiribathgoda Gnanananda thero
Mahamevnawa Galle මහමෙව්නාව ගාල්ල
Рет қаралды 43 М.
12:50
කේන්දර කියන්නේ ලෝක බොරුවක්ද??? Law of Attraction In Sinhala
Law Of Attraction in Sinhala By Lushan Herath
Рет қаралды 5 М.
5:04
දේවාල පසුපස නොගොස් අනවින කොඩිවින වලින් ධර්මානුකූලව ගැලවෙන්නේ කෙසේද? - Noble Dhamma
Noble Dhamma
Рет қаралды 18 М.
28:10
ඔක්කොම ග්‍රහයොන්ගෙ අපල තියෙන්නෙ ලංකාවේ අයට විතරයි Mawarale Bhaddiya himi bana
Lanka Sri Lanka
Рет қаралды 20 М.
14:39
මොකක්ද මේ යෝනි පොරොන්දම කියල කියන්නෙ
Kanchana pethiyagoda S L T.V.
Рет қаралды 25 М.
21:22
පොරොන්දන් ගැලපීම අමු මිත්‍යාවක් පට්ටපල් බොරුවක්| Piyum Vila | 28-05-2019 | Siyatha TV
Siyatha TV
Рет қаралды 11 М.
1:22:23
අහන්න ලස්සන ධර්ම සමාදාන සතරක් | Ven.Kirulapana Dhammawijaya Thero
Kirulapana Dhammawijaya Thero
Рет қаралды 29 М.
1:27:55
මේ සිද්ධිය හරි පුදුම දෙයක්|Venerable saddaseela thero|@Namobuddaya1
NAMO BUDDAYA
Рет қаралды 85 М.
17:00
කේන්දර නැකත් දේවාල දෙවිවරු ගැන බුදු දහමේ ඇත්ත පැත්ත බැහැර කරන්න කලින් හිතන්න| mawarale bhaddiya himi
dharma deshana
Рет қаралды 7 М.
00:33
Smart Sigma Kid #funny #sigma
CRAZY GREAPA
Рет қаралды 27 МЛН