කල්‍යාණ මිත්‍රයා කවුද?කුසල පිනද?කෞශල්‍යද?දස සංයෝජන දියවී යන අයුරු, Noble Friend/ පළමු කොටස 4.12.2024

  Рет қаралды 795

Kalyanamithra-group

Kalyanamithra-group

Күн бұрын

Пікірлер: 21
@ShamaliPushpakumari-xh9qb
@ShamaliPushpakumari-xh9qb 8 күн бұрын
🌼🌼🌼🙏🙏🙏🌼🌼🌼
@sameeravidanage1497
@sameeravidanage1497 8 күн бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@nimmimudalige1784
@nimmimudalige1784 7 күн бұрын
🙏🙏🌸🌸
@mohanrathnasekera3046
@mohanrathnasekera3046 7 күн бұрын
ඔබතුමන්ලා පවසන්නේ ඔබතුමන්ලාගේම දහමක්. එයට බුදුදුහම පටලවා ගැනීම සුදුසු නොවේ. ඔබලා පවිත්‍ර බුදුදහම විකුර්ති කරනවා. වගකීමෙන් මෙත්සිතින්.
@NTHSAGE
@NTHSAGE 7 күн бұрын
තෙරුවන් සරණයි! kzbin.info/www/bejne/kJPHg41orJKEsLs
@sithiwilisamajaya
@sithiwilisamajaya 2 күн бұрын
හරියටම හරි කල්‍යාණ මිත්‍රයා සත්‍ය සොයා යාම නොව සත්‍ය දකින්නයි
@NTHSAGE
@NTHSAGE Күн бұрын
තෙරුවන් සරණයි!
@padmakumari8352
@padmakumari8352 8 күн бұрын
🙏🪷🙏තෙරුවන් සරනය් සියලුම දෙනාට නන්ද මහත්මයා සහ හෙට්ටිආරච්චි සර් ට නිදුක්,වේවා නිරොගි වේවා මාර්ගය ඉස්මතු උන කෙනා සිහිය පෙරටු කරගෙන නුවනින් පෙන්වන ස්වභාවයක් තියෙන්නෙ කෙනෙක් පෙන්විමක් නොවන දර්මතාවයම පෙන්විම(කෙනෙකුට මෙය දුශ්ටියක් වෙන්නත් පුලුවන් කෙනෙකුට කියවිල්ලක් වෙන්නත් පුලුවන් )මෙවන් සාකච්ඡා තුලින් සියලුම දෙනාට උතුම් චතු සත්‍ය බොහෝ දුර නොවේ වා 🙏🙏🙏🌹🌷
@NTHSAGE
@NTHSAGE 8 күн бұрын
තෙරුවන් සරණයි!
@ShamaliKumari-l6l
@ShamaliKumari-l6l 8 күн бұрын
Mata mee සාකච්ඡා අහන්න ලැබුණේ අහම්බෙන් .. කාලයක් thesse නිවන hoyaagena යන කෙනෙක් මම තනියම ... ළඟදී දවසක yamkishi seddiyak mage ඇතුළේ සිද්ධ una mama අද්දෙක්කා... මට මාව නැති una බව ක්ෂණයකින් දක්කා .. ehanin එහාට මම කළ uthu dee කුමක්ද .. මම dan අතරමං unu ස්වභාවය k දැනෙනවා ... මම ඉදිරියට කළ utthee කුමක්ද .... karunaakara මට phadaa දෙන්න ... ඔබ තුමා ට කතා කරන්න අවස්ථාවක් දෙන්න පුළුවන් ද .....
@NTHSAGE
@NTHSAGE 8 күн бұрын
මෙම ගොනුකිරීම උදවුකරගන්න. තවදුරටත් අවශ්‍ය නම් admin@ancientpath.org එකට Email එක්කක් එවන්න. තෙරුවන් සරණයි! kzbin.info/aero/PLomCQVJg8lmAWQEUL5myEev4Yo8J3GXIV&si=oVqklAjfG3Fo1WJV
@gamunuathukorala7496
@gamunuathukorala7496 9 күн бұрын
මාර්ගය කියන අය ගොඩක් ඉන්නව ඒත් දර්ශන මාත්‍රය දැක්ම පිරිසිදු කරන එකම චැනල් එක මේක මම දකපු ,මම නැතිතැන දැක්කත් ශනිකව නැවත මනස ගොඩ නැගෙන නිසා මොකක්ද උනේ කියල අතරමං වෙන ගතියක් එනවනේ මේ සාකචා ඇහුවනම් ඒ පිරිසිදු වීම ඉක්මනින් වෙනව,මොහොතකට හෝ මනසින් ඉවත් ඌ විට මන්සින් ඉවත්වීම අත්දැකීමක් ලෙස දැනුනෙත් නැවතත් හටගත් වින්‍යානයට කියල බැලුවොත් එතන එතනම ගොඩනැගීම නිරැද්ද වෙනව කොටින්ම කිව්වොත් සසරක් නැති බවත් ඇත්තේ එකම ඒකීය ස්වහාවයක් බවත් වෙන්නේ ඒ ස්වභාවය ගැන තිබෙන නොදන්නාකම නැතිවීයාම බවත් පැහැදිලි වෙනව,අවසානයේ සසර නොපවතින බවදැනගන්නාත් අතුරැදන් වෙනව,විස්තර කරද්දී කෙනෙක් පනවා විස්තර කිරීමට සිදුවෙනව
@ShamaliKumari-l6l
@ShamaliKumari-l6l 8 күн бұрын
ඔබ තුමාta කතා කරන්න අවස්ථාවක් දෙන්න පුළුවන් ද ... mee ගමන් මගේ එක තැනක මම අතරමං u බවක් දැනෙනවා .. hakenam මඟ pennveemak ලබා දෙන්න ... ස්තුති ....
@NTHSAGE
@NTHSAGE 8 күн бұрын
admin@ancientpath.org එකට Email එක්කක් එවන්න. තෙරුවන් සරණයි!
@NTHSAGE
@NTHSAGE 8 күн бұрын
තෙරුවන් සරණයි!
@DeepalJayalath
@DeepalJayalath 7 күн бұрын
බුදුරජාණන් වහන්සේ එක දේශනයක් නොදැන බටහිර දාර්ශනිකයන් සත්‍යය අවබෝධ කළා යන්න පැහැදිලි නෑ මහත්මයා
@NTHSAGE
@NTHSAGE 7 күн бұрын
@@DeepalJayalath බුදුන් ගේ දෙසනාවම සලකා බලන්න. යමෙක් සොවහන් හෝ සකෘදාගාමි මර්ඝඵල ඇතිව ගිය ආත්මයේ මියගියානම් ඒ පුද්ගලයාට නැවත වරක් මේ ආත්මයේදී බුදු බන ඇසිය යුතු නැත. එවන් අය මෙම ලෝකයේ නොයෙකුත් තැන් වල ඉපදී නිවන් ලබති. තෙරුවන් සරණයි!
“Don’t stop the chances.”
00:44
ISSEI / いっせい
Рет қаралды 45 МЛН
Интересно, какой он был в молодости
01:00
БЕЗУМНЫЙ СПОРТ
Рет қаралды 3,8 МЛН
“Don’t stop the chances.”
00:44
ISSEI / いっせい
Рет қаралды 45 МЛН