නිට්ටෑවෝ නැවතත් කරලියට, පුදුම හිතෙන රහස් රැසක් හෙළිවෙයි. The Hobbit People Of Sri Lanka, (Nittaewo).

  Рет қаралды 24,327

Nodutu Lokaya - නොදුටු ලෝකය

Nodutu Lokaya - නොදුටු ලෝකය

Күн бұрын

Пікірлер: 62
@TharisY98
@TharisY98 19 күн бұрын
ලංකාවෙ කවදාවත් මිනිස් පා පහස නොලද වනාන්තර කලාප තියෙනවා.සිරිපා හිමේ ඕනි තරම් තියෙනවා යන්න බැරි තැන්. ❤👍
@HemanthaAththanagoda
@HemanthaAththanagoda Ай бұрын
මට පාඩුවේ ඉන්න දීපියව් නැත්තං මාව මරාගෙන කාපියව්...මම නිට්ටෑවා.😢😢😢
@dinudhayanawarathna8134
@dinudhayanawarathna8134 Ай бұрын
😢😊
@Darts-fr3sw
@Darts-fr3sw Ай бұрын
2018/2019 නිට්ටා seen eka nam ප්‍රශ්න අමතක කරන්න ආපු ඒව
@GhostsRider-l9m
@GhostsRider-l9m Ай бұрын
සමහර විට අපේ කැලා වල ඉන්නත් පුලුවන් 🤔🤔🤔
@Nishantha-fh4wy
@Nishantha-fh4wy Ай бұрын
නිට්ටෑ+අඹුව =නිට්ටඹුව
@ganeshnishshanka2501
@ganeshnishshanka2501 Ай бұрын
😂😂
@SharmaineJayatilleke
@SharmaineJayatilleke Ай бұрын
@@Nishantha-fh4wy ow e petta tikak kelebadai thama😮
@yakdehiarachchigeravindra9421
@yakdehiarachchigeravindra9421 Ай бұрын
නිත්තෑවෙල
@krishanthiperrera551
@krishanthiperrera551 Ай бұрын
නිට්ටෑවන්ට කතා කරන්න පුළුවන් නම් කොච්චර හොදද ? බාෂාව විසින් ප්‍රශ්නය විසදා ගන්න පුළුවන් .
@AnuruddaRuwanpura-cv7gj
@AnuruddaRuwanpura-cv7gj Ай бұрын
නිට්ටෑවො ඉත්තෑවො වෙලාද කොහෙද. එක පොල් ගෙඩියක් තියන්නෙ නෑ.
@RanukaBasura
@RanukaBasura Ай бұрын
හරියට හරි😊
@arshenrandikasadakalum255
@arshenrandikasadakalum255 Ай бұрын
supiri kiyana aya me paththata..
@indunilsupuntharanga
@indunilsupuntharanga Ай бұрын
නිට්ටෑ ගමක් සේනානායක සමුදුරට යට වුනා
@darkatomgaming541
@darkatomgaming541 Ай бұрын
උන් වදවෙලා එච්චර කාලයක් නැත්තම් අනිවාර්යයෙන්ම ඇටකටු ගුහාවල තියෙන්න පුලුවන් . හෙව්වොත් හම්බෙයි. ඔය වැදිජනය සටන් කරා කියපු පැතිවල
@harshadilshan5041
@harshadilshan5041 Ай бұрын
මගේ පා සලකුන ඕක. මම නිට්ටෑවෙක්. ඉන්නෙ කැලේ
@Jcbpblx
@Jcbpblx Ай бұрын
උඹ රෙන්නෙත් කැලේ ද එතකොට😅
@ShehanBuddika-wd8dw
@ShehanBuddika-wd8dw Ай бұрын
ubage puka sudu😂😊
@niroshakumari514
@niroshakumari514 Ай бұрын
😂
@SharmaineJayatilleke
@SharmaineJayatilleke Ай бұрын
@@harshadilshan5041 ahh kalin hitiye parlimentuwe neweida🥴
@kanishkanayanajit3259
@kanishkanayanajit3259 Ай бұрын
😂
@DeepEagle
@DeepEagle Ай бұрын
එකෙක් අපිව අක්‍රීමනය කරන විදිය Minecraft එකේ baby Zombie 😂
@nilankakumari.9138
@nilankakumari.9138 Ай бұрын
ado siravatama. ugen beerenna venama geemak denna ona😂💔
@knowledge.evolution
@knowledge.evolution Ай бұрын
සංචාරය කරන අය අපි පරිසරයේ ශබ්ද තරංග රස විඳින අය දන්නවා මේ රට කොච්චර විශාලද ලස්සනද.කන්දක් උඩ සිට මිනිසෙක් දෙස බැලූ විට මිනිසා කන්දේ ප්‍රමාණය මෙන් සිය ගුණයකින්ද කුඩා ය. ඒ නිසා අපි නොදන්න භූගත ස්ථාන වගේම මෙවැනි ජීවීන්ද සීතල පරිසරයේ වෙනස්ම ජීවී ශෛලද ඇතිවෙන්න පුළුවන්
@RasangiMadushani-xh1pe
@RasangiMadushani-xh1pe Ай бұрын
අල්ගම පැත්තේ 1950 ගණන්වලට දැක්කලා තියෙනවා ලු,ඒ අය කියන්නේ පොකුටා කියලා .
@PasinduDilhara-mr8pb
@PasinduDilhara-mr8pb Ай бұрын
ඇයි දැනට අවුරුදු ගාණකට කලින් News වලටත් පෙන්නුවේ නිතරම🙄
@SharmaineJayatilleke
@SharmaineJayatilleke Ай бұрын
Nittewo unge genu sathun maran kaala nisa un den ne😅
@sanchalasanchala4982
@sanchalasanchala4982 Ай бұрын
ඒ චන්දයක් ලං වෙනකොට
@Ratna-d8j
@Ratna-d8j Ай бұрын
ලංකාවේ සැ බෑ ම මෑ ආදි වාසි්න් !!! පු ලි න් ද යි න් !!!
@SenuraAdisha
@SenuraAdisha Ай бұрын
Yaya 01 ☠️
@danushkawijerathna1427
@danushkawijerathna1427 Ай бұрын
අද රෑර මගේ කොල්ලො දෙන්නට කියන්න හොද bed story එකක්...😅
@HimansaMadarasinhe
@HimansaMadarasinhe Ай бұрын
@hemanthadisanayaka
@hemanthadisanayaka Ай бұрын
මේ කිසිම තේරුමක් නැති වීඩියෝවක්. මම හිතනවා ඔයාට මීට වඩා වැදගත් කරුණු ඇතුළත් වටිනා වීඩියෝ නිර්මාණය කරන්න පුළුවන් කියලා. සුභ පතනවා ඉදිරි ගමනට
@Nodutu-Lokaya
@Nodutu-Lokaya Ай бұрын
මේ වීඩියෝව නිට්ටෑවෝ යනු කවුරුද කියන එක පැහැදිලි කරන සරල වීඩියෝවක්.
@pradeeprohana5650
@pradeeprohana5650 Ай бұрын
ඉතිම් ඇයි වැදි නායක තුමාගෙන් අහන්නේ නැත්තේ.
@ariyadasawanshanayaka6567
@ariyadasawanshanayaka6567 Ай бұрын
රටේ ප්‍රශ්න අමතක කරලන්න ගෙනාපු නිට්ටෑ නාඩගම😁😁
@wasanaperera9657
@wasanaperera9657 Ай бұрын
mn nam kiyanne nittawo innawa kiyala.🦴👀🧒
@KithsirivijithaKumarajayathila
@KithsirivijithaKumarajayathila Ай бұрын
ඔය පා සලකුණ ගැන මම යමක් කියන්නම් ඔබේ අත ගුලි කරගෙන සුලැඟිල්ල පැත්ත පැහැදිලි වැලි තට්ටුවක් මත තබන්න ඉන්පසුව ඔබේ එම අතේම ඇඟිලි තුඩු පාදයක ඇඟිලි සටහනක් ලෙස පෙර තිබු සටහනට තබන්න එවිට ඔබටත් ඉතාමත් කුඩා පාසලකුණක් දක්නට ලැබේවි
@KithsirivijithaKumarajayathila
@KithsirivijithaKumarajayathila Ай бұрын
මේවගේ දේවල් අත්හදා බලල ආශ්වාදයක් ලබන්න
@dasunsrimal3291
@dasunsrimal3291 Ай бұрын
ගවේෂණාත්මකව විද්‍යාත්මක අලුත් තොරතුරු ඉදිරිපත් කරන නාලිකාවක් හෝ කන්ඩායමක් කවදා හෝ ලංකාවෙ හැදෙනනව නම් හොදයි. නැතුව මේ වගේ සාමාන්‍ය දැනීම ඉදිරිපත් කරන ඒකත් කාමරක් තුල සිදුකරන ලද ගවේෂණය චාරිකා පිලිබද තොරතුරු වඩක් නෑ (මම මේ වීඩියෝ එක දකින කොට හිතුවෙ කාගෙ හෝ අලුත් ගවේෂණයක සුලු හෝ ප්‍රතිපලයක් ඇති කියල. බලන කොට කාමරයක් ඇතුලෙම ඉදන් කරපු ගවේෂණයක ප්‍රතිපලයක්)
@Thimiboy-t8x
@Thimiboy-t8x Ай бұрын
නිට්ටෑවොත් මිනිස්සු එක්ක මිශ්‍ර උනාද දන්නෙ නෑ
@sasankaedi223
@sasankaedi223 Ай бұрын
නිට්ටෑවා = පොකුටා
@hirangoonathilaka9409
@hirangoonathilaka9409 Ай бұрын
Mehe kiyanne kele yakek kiyala
@bittugaming688
@bittugaming688 Ай бұрын
😂Maru
@happypoppypandashow5806
@happypoppypandashow5806 Ай бұрын
🎉🎉🎉🎉🎉🎉
@Yomal200
@Yomal200 Ай бұрын
😮😮
@nuwandileepa2147
@nuwandileepa2147 Ай бұрын
ඉගිගිවරු වෙන්න බැරිද?
@NishanMadhusanka-f1m
@NishanMadhusanka-f1m Ай бұрын
😂😂😂😂
@prageeth-z2t
@prageeth-z2t 18 күн бұрын
රෙද්ද තමා
@HW13590
@HW13590 Ай бұрын
I believe creation. not the evolution.
@udayajanakaamarasinghe7309
@udayajanakaamarasinghe7309 29 күн бұрын
වැදගත් දෙයක් දාපං බං... මොනවද මේ ..😠😠
@Nodutu-Lokaya
@Nodutu-Lokaya 29 күн бұрын
@@udayajanakaamarasinghe7309 මේ වීඩියෝ එකේ තියෙන්නෙ ලන්කාවේ පවතින ජනප්‍රවාදයක් පිලිබද විද්‍යාත්මක පැහැදිලි කිරීමක්.
@thusharaariyarathne5741
@thusharaariyarathne5741 Ай бұрын
I appreciate your channel but please don’t give publicity for these type of fake stories.
@Ayeshmadushanka-je9fh
@Ayeshmadushanka-je9fh Ай бұрын
අලුත් චැනල් එකක් ඔනී විශ්වය සම්බන්ද විඩියො විතරක්
@0775251100
@0775251100 21 күн бұрын
Ba.mongal da?
@PriyadarshaniGunasena-c3y
@PriyadarshaniGunasena-c3y 15 күн бұрын
Жездуха 42-серия
29:26
Million Show
Рет қаралды 2,6 МЛН
ССЫЛКА НА ИГРУ В КОММЕНТАХ #shorts
0:36
Паша Осадчий
Рет қаралды 8 МЛН
Жездуха 42-серия
29:26
Million Show
Рет қаралды 2,6 МЛН