අපි ඉස්සරහිනුත් නීට්ටෑවෙක් පැන්නා | පැටව් රංචුවක් සටනට ඇවිත් | මුන්ගේ ජාන හොයන සුද්දො කැලේ ඉන්නවා

  Рет қаралды 156,050

Secrets of Nature

Secrets of Nature

Күн бұрын

Пікірлер: 650
@janakajayarathne7097
@janakajayarathne7097 9 ай бұрын
කතාව ඇත්ත.මමත් දැකලා තියෙනව ඔය හා සමාන සුපිරිම නීට්ටෑවන්.හැබැයි වෙනසකට තියෙන්නේ උංව අපිට හොඳට පෙනුනට උං කරන හොර,මැර,වංචා,දූශන,මජර වැඩ නීතියට අහුවෙන්නෙත් නැතිව ජනතාව නැවත නැවත රවටා රටේ නායකයින් වෙලා පරම්පරා ගණනාවකට හරියන්න ධනයක් රැස්කර ගැනීමයි.😮😮😮
@achini15
@achini15 9 ай бұрын
😂😂😂😂😂I can understand what kind is that 😂😂😂
@AshokaDamayanthi-po7hw
@AshokaDamayanthi-po7hw 9 ай бұрын
🤣🤣🤣🤣
@JinasiriNissanka
@JinasiriNissanka 9 ай бұрын
උන්ව නං ඉතිරි කරන්ඩ හොද නෑ, ලංකාවම කාපු තවත් කන කාලකන්නි වේ-ගෙ පුතාලා.
@truthcanneverbehidden6544
@truthcanneverbehidden6544 9 ай бұрын
අන්න කතාව..🎉🎉🎉
@sriyanikorale3587
@sriyanikorale3587 9 ай бұрын
ammapa ow😂
@priya-jeevithaaram9045
@priya-jeevithaaram9045 8 ай бұрын
බලාපොරොත්තුව ඉන්නව මේ පිළිබඳව තව දුරටත් පර්යේෂණ ....අනුරාධ මේ සෑම ක්ෂේත්‍රයක්ම ආවරණය කරමින් අපට ගෙනෙන මේ විෂිශ්ඨ විෂ්ලේෂණාත්මක වැඩසටහන් වෙනුවෙන් ප්‍රණාමය 🙏❤️🌼
@chanakasanjeewa9650
@chanakasanjeewa9650 8 ай бұрын
එහෙම සතෙක් ඉන්නවනමි උන්ටඋන්ගෙ පාඩුවෙි ඉන්න දීපල්ලකෝ බන්
@dayanandajayakody5183
@dayanandajayakody5183 8 ай бұрын
වටිනා පර්යේෂණයක්. රජයෙන් හෝ වෙනත් ආයතනයකින් ආධාර නොලැබේ නම් මහජන අරමුදලක් පිහිටුවන්න. කමෙන්ට්ස් බැළුවම පේනවා "නානත්ථ කායා නානත්ථ සංඤා" අතරෙ මෙයට වැදගත්කමක් දෙන යම් පිරිසකුත් ඉන්න බව. අරමුදලේ ගිණුම් අංකය පළකළොත් ඊට මුදල් බැර කිරීමට කැමති යම් පිරිසකුත් මේ රටේ හෝ පිටරට නැති වෙන්නෙ නෑ. පර්යේෂණයට ජය පතමි.
@ruwanthikarajapaksha7101
@ruwanthikarajapaksha7101 9 ай бұрын
තෙරැවන් සරණයි !!! සුභ දවසක් වෙිවා !!! මනා ඇහුකන් දී ඇසිය යුතු කතාවක්.හරිම පුදුමයි .❤❤🙏🙏🙏👍👍🌹🌹🌹🎉️🎉️
@aselachanaka2260
@aselachanaka2260 8 ай бұрын
ඔය කියන සතා ඉන්නවම කියමු... ඉතිං ඒ සතා ඒ සතාගෙ පාඩුවේ හිටපුදෙංකෝ... මොකෝ නගරෙට ගෙනත් ඇදුම් අන්දලා ගෙවල් හදලා දීලා පදිංචි කරවන්නයෑ... කරුණාකරලා ඒ අයට ඉන්න දෙන්න
@ashasilva-gy8mw
@ashasilva-gy8mw 7 ай бұрын
පාර්ලිමේන්තුවට යවන්න නිසයි ඔය හොයන්නේ උන්වත් මේ රට ගොඩදායිද බලන්න
@milindasenaratna1334
@milindasenaratna1334 Ай бұрын
🤣🤣🤣🤣🤣​@@ashasilva-gy8mw
@samanthikawickramasinghe5855
@samanthikawickramasinghe5855 Ай бұрын
වැදගත් කතාබහක්. ගොඩාක් ස්තුති .ඉදිරියට කරන පර්යේෂණ කටයුතු සාර්ථක වේවා බුදුසරනයි 🙏🙏💐💐
@NawarathnaAnuradha-dt8xb
@NawarathnaAnuradha-dt8xb 8 ай бұрын
ඔය කියන දොරහිර කන්ද ගැන කියන කතාව ඇත්ත මමත් ගිහින් තියෙනව ඒ කන්දට ඒකෙ පැරණි කැටයම් (ගල් කැටයම්) (නිධන් වලට කරපු) ගොඩක් තියෙනව පලතුරු ගස් තියෙනව ඔය කන්දට ගියපු එක පුද්ගලයෙක් දැනටත් ඉන්නව බණ්ඩාරදූව කියන ගමේ එයා මාසයකට වැඩි කාලයක් කන්දෙ ඉදල ගමට ඇවිත් තියෙනව ඒ ආපුහාම එයා විකාර කතා කියනව කියල ගමේ උදවිය කියනව.. ඒ කන්ද ගැන හොදටම දන්න පිරිසක් ඉන්නෙ ලාතුගල කියන ගමේ මම හොයල දෙන්නම් ඒ ගමෙන් කන්දට යන්න යනවනම්
@senadeeranawarathns905
@senadeeranawarathns905 5 ай бұрын
මම වැඩ කරන්නෙ ඔය ලාතුගල ගමේ.
@rangahewanayaka9162
@rangahewanayaka9162 8 ай бұрын
මමත් ආසයි ගොඩාක් දෙනෙක් විශ්වාස කරන්නෙ නැති දේවල් විශ්වාස කරන්න.ඒව ගැන හොයන්න.මේ කණ්ඩායමට ජය පතමු.
@sampaththallaramba6400
@sampaththallaramba6400 29 күн бұрын
@@rangahewanayaka9162 kandayamata suba pathanne thawath boru gennada???? Hodama nittewek thamai me pacha kebba gahanne.muge ammage nittewa 😄😄😄
@Socrates12
@Socrates12 8 ай бұрын
එහෙම සතෙක් ඉන්නවනම් කිසිදාකවත් මෙවන් හොයන උන්ට හමු නොවේවා යන්නයි මගේ එකම පැතුම. මේ ලෝකෙ හැම සතෙක්ම මිනිසුන්ගෙන් දුරස් වෙන තරමට උන්ගේ නිදහස හා ආරක්ශාව තහවුරුයි. එනිසා එවන් නිට්ටෑවකු කිසිදා හම්බෙන්න එපා මේ වගේ උන්ට !!!!
@sampaththallaramba6400
@sampaththallaramba6400 Ай бұрын
Aniwaaryen.😅😅😅
@SooriyabandageDamayanthi
@SooriyabandageDamayanthi Ай бұрын
Bohoma sthuthiy.godak sathutuy.
@ruwanthikarajapaksha7101
@ruwanthikarajapaksha7101 9 ай бұрын
ඒ අහිංසක දුර්ලභ සතුන්ට කරදරයක් ,හිංසාවක් නොවන පරිදි පරියේෂණ කරන අනිත් අයත් මෙිතුමන් වාගේ හිතුවානමි,ක්‍රියා කරාරන්නමි හොදයි .❤❤🙏🙏
@RmudaligeThilakarathne
@RmudaligeThilakarathne 8 ай бұрын
Mama asa athi kathawak , Meka 1990 do wayasa 85ka withara ma.a kenekge ah dakeemak anuwa kohombayo kiyala minis su wArgayak puthtalama patthe indala thiyenawa
@HarshaAndSophia_Sinhala
@HarshaAndSophia_Sinhala 8 ай бұрын
මේ සංගීත ගුරුවරයාව මානසික වෛද්‍යවරයෙක් වෙත යොමු කරානම් ඒක ලොකු සත්ක්‍රියාවක් වේවි. 🙏🏽
@r.dhammapali778
@r.dhammapali778 8 ай бұрын
කව්රුහරි විසේස දෙයක් කරන වනම්.....??? එයා ට පිස්සෙක්... කියලා කිය නවා..."". පණ්ඩිත යෝ "" කියලා හිත න් ඉන්න අය.... ""සබ්බේ පෘතාග්ජනා උන්මත්තකා ""
@HarshaAndSophia_Sinhala
@HarshaAndSophia_Sinhala 8 ай бұрын
@@r.dhammapali778 විශේෂ දෙයක්, වෙනස් දෙයක් කරනවානම් ඒක තේරුමක් ඇතුව කරන්න ඕන. නිට්ටෑවෙක් වෙඩි වැදිලා මැරුණලු. කෝ සාක්ෂි? එහෙම අමුතු සත්වයෙක්ගෙ මළ සිරුරක් හම්බ උනානම් කිසිම සාකෂියක් නැද්ද? නිට්ටෑවන් හොයන විදේශික විද්‍යාඥයෝ හම්බ වෙලා තියෙනවලු. කෝ ඒ අයගෙන් ගත්ත විස්තර. මෝඩ වෙන්න එපා. මේවා ගැන හොයන එක කමක් නෑ. ඒත් තේරුමක් නැති, පිළිගත හැකි සාක්ෂි නැති කතා කියල මිනිස්සුන්ව නොමග යවන එක වැරදියි කියලයි මම කියන්නෙ.
@atfghf
@atfghf 8 ай бұрын
නිවුටන්ගෙ කාලෙ උබ හිටියනම් උබ නිවුටන්වත් මානසික වෛද්‍ය වරයෙක් ගාවට යවනව😂
@HarshaAndSophia_Sinhala
@HarshaAndSophia_Sinhala 8 ай бұрын
හරිම බොලඳයි ඔයගොල්ලන්ගෙ තර්ක. අලුත් දෙයක්, වෙනස් දෙයක්, කරන්න උත්සාහ කරන එක වැරදියි කියල නෙමෙයි මම කියන්නෙ. වෙඩි වැදිල මැරුණ නිට්ටෑවාගේ සාක්ෂි කෝ? විදේශීය ගවේෂකයන් හම්බ උනානම් ඒ අයත් එක්ක කතාකරල ගත්ත තොරතුරු කෝ? සාක්ෂි සාධක නැතුව නිකං හිතූමතේට ප්‍රකාශ නිකුත් කරනවනම් ඉතිං මොකක් හරි වෙන හේතුවක් තමයි. 🤣
@salausa3836
@salausa3836 8 ай бұрын
@@r.dhammapali778 yes you are correct 👍when someone try to do new things people never helped it’s sad ! This person not doing anything wrong so don’t disrespect him ,
@Newsmixpro
@Newsmixpro 9 ай бұрын
මමයි යාලුවෙකුයි දැක්කා ඔය වගේ අත්බූත සත්වයෙක් කවම දාකවත් ර්‍ඊට කලින් දැකලා නෑ. 2012 වගෙ මෙම සිදුවීම දැක්කේ.මගේ ගෙවල් අම්බලන්ගොඩ.මම කලින් නාව්ක හාමුදාවේ වැඩ කරේ.එතකොට තමයි ඔය සිද්දිය දැක්කේ.මම නාවික හමුදා panama කඳවුරේ වැඩකරන කාලයේ off time එකට beach එක පැත්තට හවසට යනවා.camp eke ඉදන් කෑලේ අතුලෙන් beach එකට යන්න පුලුවන්.මමයි මගෙ යලුවා ගුණසේකරයි එයගෙ ගෙවල් ඇනුරාධපුරය.අපි දෙන්නා panama නාවික කඳවුරේ සිට panama මුහුදු වෙරලට කැලේ පැත්තෙන් යන කොට අඩි 5 ක් වගේ උස ලොම් පිරිලා මුලු ඇගේම. මනුස්සයෙක් ට සමානයි අපේ ඉස්සරහට ඉනවා දැක්කා අපි දිහා තප්පර 5 ක් වගේ බලන් හිටියා අපිත් පුදුම වෙලා බලන් හිටියා එක පාරට කැලේ කඩාගෙන දිව්වා.යලුවයි මයි මුනට මුන බලා ගත්තා ඒමොකෙක්ද බං ඒ කියලා.අදටත් මට හිතා ගන්න බෑ ඒ මොකෙක්ද දැක්කේ කියලා.මට හිතෙනවා ඒ නිට්ටෑවෙක් ද කියලත්.
@ThilinaGalappaththi
@ThilinaGalappaththi 9 ай бұрын
විසිපස් වසරක වනදිවි තොරතුරු කියලා පොතක් තියෙනවා කුඩුම්බිගල වනගතව වැඩවාසය කරපු ස්වාමීන්වහන්සේ නමක් ලියපු පොතක්. ඒ පොතේ තියෙනවා පානම් පත්තුවේ නිට්ටෑවෝ ඉඳලා තිබෙනවා කියලා.
@furryfriendsfun-q3n
@furryfriendsfun-q3n 9 ай бұрын
පානම තමා නිජ බිම..පානම කුඩුම්බිගල ආශිතව
@SujithDilanka
@SujithDilanka 9 ай бұрын
අඩෝ අපේ ගම පානම
@Newsmixpro
@Newsmixpro 9 ай бұрын
​@@furryfriendsfun-q3nehemada?.mara speed diuwa hoya ganna ba koheta giyada kiyala
@Newsmixpro
@Newsmixpro 9 ай бұрын
​@@SujithDilanka minissu pain katharagama yanawada pain ඔයාලගෙ ගම හරහා?
@RanjeRanje-ip5zj
@RanjeRanje-ip5zj 8 ай бұрын
නියමයි තව බලපොරොත්තු වෙනවා.තව
@ruwanthikarajapaksha7101
@ruwanthikarajapaksha7101 9 ай бұрын
ගොඩාක් ස්තුතියි .ඔබතුමාට .තෙරැවන් සරණයි !!! ❤❤🙏🙏🌹🌹🌹
@democrasy
@democrasy 9 ай бұрын
දියවන්නාවෙ ඔය ඕන තරම් නීට්ටෑවෝ ඉන්නෙ. ගොඩක් එවුන් සුදු ඇදගෙන රතු පටියක් බෙල්ලෙ ඔතාගෙන් ඉන්නෙ.
@AmilaRodrigo-f9p
@AmilaRodrigo-f9p 8 ай бұрын
😂😂😂😂😂එකෙන්ම
@RashmiAravindika
@RashmiAravindika 8 ай бұрын
හිටපු ගමං රැස්වීම් වලටත් එනව මමත් දැකල තියෙනව .😂
@AmilaRodrigo-f9p
@AmilaRodrigo-f9p 8 ай бұрын
@@RashmiAravindika දෙන්නෙක් දෙපැත්තේන් අල්ලන් එන්නේ ඇවිදින්නත් බැහැ නේ 😃😃😃😃😃😃
@architectsofsrilanka7200
@architectsofsrilanka7200 8 ай бұрын
Manda matiya oyita gai
@dusky2008last
@dusky2008last 8 ай бұрын
😂
@samanwijenayake4261
@samanwijenayake4261 8 ай бұрын
ඉතාම ප්‍රියජනක මාර්තෘකාවක්. නිට්ටෑවො මේරටේ සිටි බව හා තවත් සිටිය හැකි බවට මා විශ්වාස කරනවා. කලක් මාද මේ සඳහා උනන්දු වුනා. එයාල දකින්න නොලැබෙන හේතු කාරනා කීපයක්ම තිබෙනවා. එකක් තමයි තෙත් කලාපීය පරිසරවල ඉහළම තැන්වල වාසය කිරීම. අනෙක ඉතාම හුදකලාව නිතර සැඟව සිටීමට ප්‍රිය වීම. මිනිස් ශරීරයට සමාන වුවත් සත්ව ලක්ෂණ මානව ලක්ෂණවලට වඩා තිබීම. ඉතා තදින් රෝම පිහිටන්නේත් ශීත දේශගුණයට ඔරොත්තු දීමටයි. ඔවුන් වැඩිපුරම සැඟවී සිටීමට උත්සාහ දරන්නේද මිනිසුන්ටයි. එනිසා අහඹු ලෙස දුටුවොත් හැර කිසිවිට අාශ්‍රය කිරීමට තත්ත්වයට පත්කර ගත හැකියැයි නොසිතමි. මේ ගැන සෙවීමේදී ත්‍රිපිටකයේ කොහේ හෝ තැනක මේ කොට්ඨාශය ගැන සඳහනක් තිබේදැයි විමසිල්ලෙන් හොඳට පාලි දන්න කෙනෙක් විමසා බලන්න. එහි කුමන හෝ සඳහනක් තිබිය හැකියි. වැඩසටහනට ස්තුතියි.
@rathnasiriperera110
@rathnasiriperera110 8 ай бұрын
ඔබ තුමාට බොහෝ ස්තූතියි මේ කණ්ඩායමට දිරිමත් කිරීම ගැන❤
@sameerapremathilaka3876
@sameerapremathilaka3876 8 ай бұрын
සුදු වැද්දා හෝ සුදු ගෝනා පොතක ප්‍රබල විස්තරයක් තියෙනවා නිට්ටාවෝ සමූල ඝාතනයක් ගැන,
@DineshDinesh-z7s
@DineshDinesh-z7s 8 ай бұрын
Boruwa samajagatha kirimata unandu wima gena sthuthie
@socloseto3933
@socloseto3933 Ай бұрын
@@samanwijenayake4261 මහින්ද රනිල් සජිත් නාමල් සිරිසේන චන්ද්‍රිකා ප්‍රේමදාස මුන් තමයි නිට්ටෑවන්
@chandraillangarathne8543
@chandraillangarathne8543 Ай бұрын
Itha vadagath. Mavani sathek innawanam ae gana paryasana kara thorathuru idiripath kireema vadagath. Aeth ovunta nidahase inna vidiyata inna de na.​@@DineshDinesh-z7s
@raneshKarunarathne
@raneshKarunarathne 8 ай бұрын
හම්බන්තොට මැද මුල්ලේ D.A රාජපක්ෂ පවුලේන් තමයි ලංකාවේ භයානකම නෙට්ටෑවෝ ටික බෝ උනේ ඒ අතර නාකි මයිනකුයි පොඩි මයිනෙකුයි මොළ හතේ කපුටෙකුයි ඉනවා
@shamyadesilva
@shamyadesilva 8 ай бұрын
anr hukana jvp wesa ballo thopi thamai nittawo
@DiveHive
@DiveHive 8 ай бұрын
🤣🤣🤣
@DiveHive
@DiveHive 8 ай бұрын
@@shamyadesilva Ube thaththada rajapaksha? Puka dennne nathuwa hitapan bn, gon bijja
@Pandaboyzero
@Pandaboyzero 8 ай бұрын
​@@shamyadesilvaඋඹt nitaawek වෙන්න ati
@amchamila1218
@amchamila1218 8 ай бұрын
😂😂😂😂😂
@chamindaranasinghe6805
@chamindaranasinghe6805 8 ай бұрын
Very interesting 👌 👍
@chulanirajapaksha8913
@chulanirajapaksha8913 8 ай бұрын
Excellent your presentation 👍👍👍
@Hash210
@Hash210 9 ай бұрын
ආයෙ නිට්ටෑවෙක්. මලගෙදර රෑකට මරු පොර.
@lloydperera
@lloydperera 9 ай бұрын
😅😅😅😅
@Windscreenp
@Windscreenp 8 ай бұрын
😅😅😅😅😅😅
@PeniDhammika
@PeniDhammika 8 ай бұрын
😂😂
@Milo_Dilruk
@Milo_Dilruk 7 ай бұрын
😂😂😂
@Milo_Dilruk
@Milo_Dilruk 7 ай бұрын
දෙන්නම මරු 😂😂
@SantoriniSecurity
@SantoriniSecurity 9 ай бұрын
මම අහල තියෙනව නුවරගල කන්දේ නීට්ටැාවා් ඉන්නව කියල තවත් දෙයක්, මේ නුවරගල කන්දේ දුටුගැමුණු රජතුමාගේ කඩුවයි ඔටුන්නයි නිදන්කරල තියෙනව කියල ජනප්‍රවාදයේ තියෙනව.. මම ඒ පැත්තේ කදුවලලු කීපයක ඇවිදල තියෙනව මට ඒ කදු සයල්ලේ නම් දැන් මතක නැ නමුත් ඔය කියන හරිය වෙන්න ඕන එක ඒ කැලේ මැද්දේ ්ඇත් පාර කියල ඇත්තු අලි යන පාරක් තියෙනව ඒක කිලෝමිටර් 30ක් විතර කදු ඇලමර්ග දිගේ තියෙන කටුක මාර්ගයක් ඒකේ ඒ අත් පාර අවසන්වන හරියේ හේන් තියෙනව මේ හේන්වල ඉන්න අය තමයි අපිට නිට්ටැවෝ ගැන කිව්වේ කැලේට ගිය මිනිස්සුන්ට පහරදීල මරල තියෙනව ඒ වගේම දඩයක්කාරයන්ට පහරදීල මරල තියෙනව කියල ඒ වගේම අතුරුදහන් වුන අය ගැන කතා තියෙනව මැරලා හොයාගතත අයගේ ශරීරයට ගොඩක් හානිකරල හුරල ඉරල හපල තියනව කියල තමයි ඒ අය කිව්වෙ. ඇත්තටම අම්පාර වුනාට ඒ පරසරය උඩරට තෙත්කලාපයේ පරිසරය තනිකරම සමානයි. හැබැයි මේ හරියට මොනරාගල දිස්ත්‍රික්කයේ කොටසකුත් අහුවෙනව. අක්කර ගානක විශාල මඩු ගස් විතරක් තියෙන ප්‍රදේශයක් තියෙනව තව පේර, ගස් විතරක් තියෙන ප්‍රදෙශයක් තියෙනව.තව කතාවක් තියෙනව නුවරගල කන්දේ ගල් ගුහාවක් තියෙනව ඒකේ යක්කු තුන්දෙනෙක් ඉන්නව කියල සමහර දාට රැට ඒ ගුහාවේ ගින්දර පත්තුකරනව පේනව කියල. ඒ යක්කු තුන්දෙනා තමයිලු දුටුගැමුණු රජතුමාගේ කඩුවයි ඔටුන්නයි ආරක්ෂා කරන්නෙ ඒ පැත්තට යන හැමෝම මරනව කියල. මෙතන ප්‍රස්නයක් මට තියෙනව අනුරාධපුරයේ රජවුන දුටුගැමුණු රජතුමාගේ කඩුව සහ ඔටුන්න එහේ නිදන්කලේ ⁣කොහොමද කියන එක සහ තව කතාවක් තියෙනව මේ කැලයෙ නීති විරෝධී විදිහට කංසා වගාකරනව ඒ නිසා ඒපැත්තට එන මිනිස්සු කංසා හේන් කාරයෝ මරනව කියලත්. මම නීට්ටැවෝ ගැන පරීක්ෂන කරන්න ගිය කෙනෙක්නම් නෙවී හමුදා පුහුණු කිරීම් සදහා ඒ ප්‍රදේශයේ 4-5 වතාවක් ගිහින තියෙනව.2007- 2015 කාලය අතුලත. ඒ ගියාම හේන්වල ඉන්න අය එක්ක කතා කලාම තමයි ඕවා කිව්වේ. මට ඉසව්වක් හරියටම කියන්න අමාරු හෙලිකොප්ටර් එකේ කිලොම්ටර් 20-30ක් කැලේ ඇතුලට ගිහින් බැහැල එතන ඉදන් තමයි ඇත්පාර දිගේ සහ වෙනත් මාර්ගය වල කිාලා්ම්ටර් 45 විතර පයින් යන්නේ මේ ගමනට දවස් 5ක් වගෙ ගන්නව ඉට පස්සෙත් ග ගමන අවසානයේ නැවත අර හේන් තියෙන ප්‍රදේශයේ ඉදල හෙලිකොප්ටර් එකේම ආරම්භක ස්ථානයට ආවේ. මම මේ ටික කිවවේ මේ පිළිබඳව තොරතුරු හොයන කාටම හරි වැදගත් වෙයි කියල.
@sriyanikumarasinghe868
@sriyanikumarasinghe868 9 ай бұрын
ඒ දැනුවත් කිරීමට ස්තූතියි!
@nadeeshatharaka3778
@nadeeshatharaka3778 9 ай бұрын
රජතුමාගේ බඩුවලට මන් වැඩේ දුන්නා යක්කු තුන් දෙනා පැනලා දිව්වා 😂😂
@RahalRathnayake
@RahalRathnayake 9 ай бұрын
දුටු ගැමුණු රජතුමා අනුරාධපුරේ රජ වුනේ හම්බන්තොට මාගම ඉදලා ගිහිල්ලා. හැබැයි ඔය නිදන්,යක්කු වගේ කතා නම් මම විශ්වාස කරන්නෑ
@Somina-d2k
@Somina-d2k 9 ай бұрын
Oya,inner,puran,bahapu,kuburuvalada
@Sinhala_Cinema
@Sinhala_Cinema 9 ай бұрын
Dutugamunu Rajathuma Ruhune kiyala amathaka karanna epa. "එහේ නිදන්කලේ ⁣කොහොමද" ? Dutugamunu Rajathuma Lankawa eksesath karapu shreshta Raja kenek, kothana nidhan karanna barida. Eh wage tawa dewal bohamayak tiyenawa... welaluna mahaa ithihaasayen api aththatama kochchara sulu pramaanayda danne, anika sathya asathya baawaya... Nidhan/yakku dewal tiyenawa, "wishwaasaya" kiyana theruma wenai, danno danithi. Bohama bohama isthuthyi oyaage dunawath kireemata!
@Oliverdesilva
@Oliverdesilva Ай бұрын
Nittawekuta thaba iththawekutawat Ape Rate gamwala missungen sagawila inna nam baha ...Nittawa makkalpitha sathek De..
@chamilakumariqf6xb
@chamilakumariqf6xb 4 ай бұрын
wada satahana harim lassani oba tumata bohoma ishuti budu sarani dawi pihitai ❤❤❤🙏🏻🙏🏻🙏🏻🙏🏻
@ChamaliNiroshika
@ChamaliNiroshika 19 күн бұрын
අපේ ගෙදරටට් අවා ඔය කියන සතා අපේ සීයා දැකලා තියනවා අපේ සීයා ආනුනමයේන් බේරිලා තියෙන්නෙ 😢😢😢
@jagathbadugodahewa3329
@jagathbadugodahewa3329 9 ай бұрын
ඔබට ස්තුතියි. මහගු දැනුවත් කිරීම
@buddhikasamarasinghe4208
@buddhikasamarasinghe4208 9 ай бұрын
අනුරාධ නිසා නොබලා ඉන්න බැරිකමට බැලුවෙ. නිට්ටෑවො සිටීම ගැන පොඩ්ඩක්වත් විස්වාස නෑ. ලබනසැරේ යද්දි අනුරාධත් යන්න. Photo ගන්න බැරි උනත් අනුරාධ කිව්වොත් අපි පිලිගන්නවා 👍
@nayanapadmini1226
@nayanapadmini1226 9 ай бұрын
ස්තූතිවන්ත වෙනවා විඩියෝවට ඔබ තුමාට දිර්ඝ ආයුෂ දෙන්නටම 🙏☸️❤️❤️🇶🇦
@nishanthaedirisinghe6803
@nishanthaedirisinghe6803 8 ай бұрын
හොද වැදගත් කතාවක් මට හිතෙනවා තාමත් ඇති කියලා තෙත් ගතිය වැඩිම කදුවල ඉන්න පුළුවන් ....
@Lionman-SriLanka
@Lionman-SriLanka 9 ай бұрын
මේවා ඈසින් දකින තුරු පිලිගන්න ආමාරුයී
@sandunchandima2950
@sandunchandima2950 9 ай бұрын
කැරට් වල තියෙන විටමින් හරි ප්‍රොරෝටින් හරි දැකලා තියෙනවා ද.. ඩොක්ටර් කෙනෙක් කිවුවොත් හරි .තමන්ගේ ඒ විශේ තියෙන්නෙ දැනුම..
@malki7505
@malki7505 9 ай бұрын
Parliament hitapu nittaweyak eye pennuwa janathawa
@NishanthaPrasadh-po4dr
@NishanthaPrasadh-po4dr 9 ай бұрын
Hmm.amaruiii.piliganna
@pradeepkumara7649
@pradeepkumara7649 9 ай бұрын
@@sandunchandima2950iskole gihin nedda wessakatawat😂😂
@sandunchandima2950
@sandunchandima2950 9 ай бұрын
@@pradeepkumara7649 උබ ගියෙත් නැද්ද පායන කාලයේ වත්...🤣
@udenisamanlatha9799
@udenisamanlatha9799 8 ай бұрын
2019 චන්දයට කලින් මේ නාඩගම පටන් ගත්තා ගෝටභය ජනාධිපති උනා නිට්ටෑවෝ missing දැන් ආයෙමත් චන්දයක් ලගයි දැන් නිට්ටෑවෝ රෙදි අස්සේ සරං අස්සේ රින්ගන්න පටන් ගනීව්
@wimalhetath287
@wimalhetath287 8 ай бұрын
හ්ම් ඒක තමයි
@tharindu252
@tharindu252 8 ай бұрын
හැම එකට දේශපාලන ගාව ගන්න සයිකොද ඕයි ගොන් පක්කු😂
@EbrehemSheren
@EbrehemSheren 8 ай бұрын
www.ancient-origins.net/sites/default/files/field/image/Hobbits-of-Flores-Island.jpg
@GayanKuamra
@GayanKuamra 6 ай бұрын
හැම එකකටම දේශපාලන ලබ්බකට පටන්ගන්න බලන හරකෙක් කොතනත් ඉන්නව😂😂
@gayansachintha4432
@gayansachintha4432 9 ай бұрын
නේපාලයේ යෙටී කියන සතා ගැනත් මේ වගේ තොරතුරු තියනවා
@ruwanthikarajapaksha7101
@ruwanthikarajapaksha7101 9 ай бұрын
ඔබතුමාන් ගේ පර්යේෂණ හා පැතුම් ඉක්මනින්ම ඉටුවෙිවා !!! සියල් සතුන් සුරැකේවා !!! ආරක්ෂා වෙිවා !!! ❤❤🙏🙏🙏🌹🌹🌹🎉️🎉️🎉️ තෙරැවන් සරණයි !!! අනුරාධ මහත්තයාටත් .❤❤🙏🙏🙏
@saboormarikkar2652
@saboormarikkar2652 9 ай бұрын
1975 ගණන් වල මඩකලපු දිස්ත්‍රිකයේ තොප්පිගල් ආශ්‍රිත්ව හරක් ලක්ස ගානක් හිටියා එරවුර් පොලිස් බල ප්‍රදේශයේ ගොපලුවෝ කියා කුරුමිට්ටෝ වගයක් ජීවත්ව සිටියාලු. දෛනිකව හරක් පස්ටටිවල උදේ කිරි ගත්ත පසුව කෙලයට මුදා හරිනවා එවිට මෙම ගොපලුවන් ඇවිත් මෙම හරක් සමග ගොස් කට තබා කිරි බිලා සැන්දෑවේ හරක් පට්ටිය ගාවට ගේනවා. අඩි 3 උස සරීරය රෝම පිරිලා. මා එහි පොලිස් ස්ථානය ඉන්න කලේ සැතපුම් 30 පමණ ගොස් රෑ ගත කොට මෙම සතාව දැක්කා තොපි ගල ඩික්ගල නිල් ගල අඩවියේ..
@ONEZERO10RAP
@ONEZERO10RAP 9 ай бұрын
5😮8😅හ76😅ඃ76ඃහසඃ😅එ8හහහහහට😮5ඃ6මරමම8එ෴එ෴රඑ54එත්ම😅5😅ක.ක.ක.ක.ක.ක...... 20:45 😅ස😮😮ඃඑං😅මෙ😅ෙමම​@@saboormarikkar2652
@ONEZERO10RAP
@ONEZERO10RAP 9 ай бұрын
5😮8😅හ76😅ඃ76ඃහසඃ😅එ8හහහහහට😮5ඃ6මරමම8එ෴එ෴රඑ54එත්ම😅5😅ක.ක.ක.ක.ක.ක...... 20:45 😅ස😮😮ඃඑං😅මෙ😅ෙමම​@@saboormarikkar2652
@ONEZERO10RAP
@ONEZERO10RAP 9 ай бұрын
හ678
@isurusampath8756
@isurusampath8756 9 ай бұрын
​@@saboormarikkar2652ඔබතුමා දැකලා තියනවද?? අැත්තටම ඉන්නත් පුලුවන්
@AMJAttanayake
@AMJAttanayake 9 ай бұрын
මේ වගේ කුරු මිනිසෙක් හැබහින් දුටු කෙනෙක් අපේ ගමේ ඉන්නවා මේ සම්බන්ධයෙන් උනන්දු වෙන කෙනෙක්ට ඔහු මුණ ගැස්සවිය හැකිය . මේ නිට්ටෑවන් යනු සතෙක් නොවේ කුරු මිනිස්සු විශේෂයක් ලෙසයි මානව විද්‍යාවෙ හඳුනා ගන්නෙ ජපුර යුනිවර්සිටි එකේ මානව විද්‍යා හා සමාජ විද්‍යා අධ්‍යන අංශයේ උගැන්වීම් කරන බව අසා ඇත්තෙමි .
@CeylonLastMile
@CeylonLastMile 8 ай бұрын
😂😂😂😂
@sheedn14
@sheedn14 8 ай бұрын
Paduve inna denna..
@nimnaeranda9662
@nimnaeranda9662 8 ай бұрын
Nittawo kiyanne godak darunu sathek.eyalage hoda ayath innawa.eth aga pura loma thiyena aya godak darunui.e ayata ahu unoth winadi 10k athulata sakilla witharak ithiri wewi
@jasinthajayasekara1349
@jasinthajayasekara1349 2 ай бұрын
කොහොමද නිට්ටෑවා ඔය විඩියෝ කරන විට පැන්නා නම් 😅😂😊
@buddhikanuwan141
@buddhikanuwan141 9 ай бұрын
සුපිරි වීඩියෝ එක ❤
@kdkasun5676
@kdkasun5676 8 ай бұрын
දෙවියන් නොදැක දෙවියන් වදින්න දේවාල වලට යන අපි නිට්ටෑවා නොදැක නිට්ටෑවා නෑමයි කියන්නේ කොහොමද?අපේ ඇස් මානෙට එහා ගොඩක් දේවල් සිද්ද වෙනවා.ඒවා හරියටම අනාවරනය උනාම අපි පිලි ගන්නවා.ඒ දේවල් ආවරණය වෙලා තියයන තාක් කල් එවා සිනහවට තුඩු දෙන මිත්‍යා විශ්වාස.ඒක තමයි මනශ්‍ය ස්වභාවය
@rangahewanayaka9162
@rangahewanayaka9162 8 ай бұрын
ලංකාවෙ පරන මිනිස්සුන්ගෙ මිත්‍යාමත කියල අලුත් පරම්පරාව පැත්තකට දමපු ගොඩක් දේවල් තාක්ෂණෙන් දියුණු රටවල් වලින් පරීක්ෂණාත්මකව තහවුරු කරගෙන රහසිගතව තියන් ඉන්නව.මොකද ඒව එළියට දැම්මොත් ලංකාවෙ එයිතිහාසික තාක්ෂණ,බුද්ධ වචන ඇත්ත වෙන නිසාත්.ලංකාවට ලෝකයා වෙනම තළයකට සලකන්න පටන්ගන්න නිසාත්...(මගේ මතයක් නෙවෙයි.විද්වත් සාකච්ඡවක ඇහුන දෙයක්)
@indrasiridewage3122
@indrasiridewage3122 4 ай бұрын
Thank you so much ❤
@sarathhettiarachchi9616
@sarathhettiarachchi9616 8 ай бұрын
මේ දූපතේ සොච්චම් වනාන්තර ඇතුලෙ අඩි 3 1/2 ක් උස සොයා නොගත් ජීවියෙක් 😂😂😂 සමහරවිට අංගොඩ වෙන්න ඇති...
@gimhant.v.1960
@gimhant.v.1960 8 ай бұрын
අනේ නිකම් දන්නැති දේවල් ගැන කියන්නැතුව හිටපන් ,යකෝ ඒ සර්කියනවනම් නිට්ටෑවො ඉන්නව කියලා උබ හොයන්නැතුව අනම් මනම් කියන්නැතුව හිටු
@indunillakmali205
@indunillakmali205 8 ай бұрын
ඔයාගේ තර්කය හරි... ඒක වෙන්න පුළුවන් හැකියාව ඉතාම අඩුයි...
@milindasenaratna1334
@milindasenaratna1334 Ай бұрын
​@gimhant.v.1960 🤣🤣🤣
@drawwithasala4290
@drawwithasala4290 6 ай бұрын
anurada ayya oyage program mama balanawa maru eka patta mama meegahathanne kollek
@ASK_Matheesh
@ASK_Matheesh 8 ай бұрын
*ඇයි ඉතිං එයාල කාල තිබ්බ සත්තුන්ගේ ඇටකටු වල ෆොටෝගත්තේ නැත්තේ? * එයාල කාලා තිබ්බ කෑම ගෙනාවනං ඒ වගේ සාම්පල් පරීක්ෂණවලට ගන්න තිබ්බනෙ?
@production4514
@production4514 8 ай бұрын
අඩෝ ඔව්නෙ
@indikasilva7177
@indikasilva7177 9 ай бұрын
ඔබතුමාට වැදගත් වෙයි Orang Pendek නමින් ඉන්දුනීසියාවේ විශේෂයෙන්ම සුමාත්‍රාවල වගේ පර්යේෂණ සිදුවෙමින් තියෙනවා. ඒ තොරතුරු අනුව විශේෂ රූපවාහිනි වැඩසටහන් පවා දැකලා තියෙනවා. ඒවායේ තොරතුරු අපේ නිට්ටෑවන්ට ගැලපෙනවා.
@DinushaRaviddiya-h4g
@DinushaRaviddiya-h4g 8 ай бұрын
Orang Pendle
@dhanushkafernando2921
@dhanushkafernando2921 8 ай бұрын
මොනා උනත් ආස හිතෙන මාතෘකාවක් 😊
@susanthapriyadarshana7091
@susanthapriyadarshana7091 8 ай бұрын
හරි ප්‍රාථමිකයි කියන තර්ක.පිළිගන්න පුලුවං ඒවා මොකුත් නෑ.
@hevadewasomaratne5595
@hevadewasomaratne5595 9 ай бұрын
අමූලික ඇත්ත...
@gimhant.v.1960
@gimhant.v.1960 8 ай бұрын
Ranjith sir 😌
@cm93yt
@cm93yt 9 ай бұрын
නීට්ටෑවෙක් අල්ලගෙන ගේන එක කෙසෙවෙතත් හරියට තනියම එකෙක් සෙට් උනොත් චූ යයි. රන්චුවකට සෙට් වුනොත් අතුරුදාහන් කියලා නිව්ස් එකක් යයි. එච්චරයි වෙන්නෙ.කොච්චර පරීයේෂන කලත් තාම ප්‍රාථමික දැනුමකින් ඉන්නෙ. පරිණාමයේ හිරවුන එකෙක් නෙවෙයි නීට්ටැවො කියන්නේ අර්ධ මානවයෝ. සිරිපාද අඩවියේ ඉන්නවා. තනියම ගිහීන් හොයන්න ආස හිතෙයි.
@irosha2102
@irosha2102 27 күн бұрын
සිරිපාදේ අඩවිය නම් ස්වාභාවික රහස් ගබඩාවක්.කවදාවත් ඒවා මිනිස්සුන්ට හොයන්න බෑ
@dild3732
@dild3732 8 ай бұрын
නිට්ටෑවෝ කියන්නේ සත්තු වුණත් අර්ධ මිනිසුන් වුනත් ඔවුන්ට උන්ගේ පාඩුවේ ඉන්න දෙන්න ..අරගෙන එන්න එපා..අලි පැටියට උනත් එහෙමයි මිනිස් සුවඳ වැදුනට පස්සේ ආයෙ රංචුව බාර ගන්නේ නෑ...පව් ජීවිතයට කවුරුත් ආසයි
@EVIL.-YT893
@EVIL.-YT893 8 ай бұрын
පල බන් යන්න
@Milo_Dilruk
@Milo_Dilruk 7 ай бұрын
අමරසිරි වික්‍රමරත්න දන්න උන් මේ කොනට. අම්මෝ 😂😂😂😂
@olusurvival3362
@olusurvival3362 8 ай бұрын
ජන්දෙ කිට්ටු වෙද්දි.. රාවනා නීට්ටෑවො හෙල අභිමානය 😂😂😂😂😂😂
@malimthasampath4911
@malimthasampath4911 8 ай бұрын
හෑමදේටම දේශපාලනය ඇදලා ගන්න උන් තමා නීට්ටෑවෝන්ගෙ අලුත්ම පරපුර..
@samikaekanayake6051
@samikaekanayake6051 8 ай бұрын
👍👍👍👍
@sameerasandaruwan4297
@sameerasandaruwan4297 8 ай бұрын
උදේ 5යි උදේ 7යි හවස 5යි හවස 7යි නීට්ටෑව දවසට පැය 4ක් වැඩ කරල ගේම ගහනවා..අපි පැය 12ක්,14ක් වැඩ...අනික ඌට කෑම ඕනත් නෑ වතුර තමයි හොයාගෙන යන්නෙ
@waytosuccess6416
@waytosuccess6416 9 ай бұрын
parisaraye inna saththunta unge paduwe inna denna ahawal reddatada mun ussan enn ahadanane karunaakra unge paduwe inna denna
@KumaDissanayake-z6c
@KumaDissanayake-z6c 8 ай бұрын
පාර්ලිමේන්තුවේ ඉන්නවා ඔින තරම්....
@supunnuwan2502
@supunnuwan2502 29 күн бұрын
අරණායක ඉන්නවා කියලා පහුගිය දවස්වල සැහෙන කතාවක් තිබුනා
@ravijayawardana9177
@ravijayawardana9177 9 ай бұрын
Tripple jem bless you
@m.tedirisinghe5179
@m.tedirisinghe5179 Ай бұрын
මම දැකලා තියෙනවා පාසල් කාලේ අමුතු කුඩා 4 දෙනෙක්.
@keerthithuththiripitiyalag2459
@keerthithuththiripitiyalag2459 8 ай бұрын
Eyalava bokaranna piliyamak hadapalla. .ungen hambakaranna hadanne nathuva. Oyata jayavewa Mrs. Parissamin.
@manjulaliyanage3656
@manjulaliyanage3656 Ай бұрын
Mama meya asa thiyenwa ampara panama kiyana game parana purawasiyekugen 😊😊
@madumadushani8112
@madumadushani8112 8 ай бұрын
දේවප්‍රිය අයියා...
@pasindupapasindumadushan9756
@pasindupapasindumadushan9756 9 ай бұрын
Lassanai ❤❤❤❤❤
@RamaniJayalath-x3f
@RamaniJayalath-x3f 9 ай бұрын
වටිනා ගවේෂණයක්.ඒත් ඒ සතුන්ට කරදරයක් නොවන විදිහට
@akiladihan
@akiladihan 9 ай бұрын
😅😅😅😅
@EVIL.-YT893
@EVIL.-YT893 8 ай бұрын
අනෙ බන් උන්ගේ DNA වටිනවා බන් මානව පරිණාමය ගැන හොයන්න පුළුවන්
@tharindudanushka1
@tharindudanushka1 3 ай бұрын
❤❤🎉🎉
@ShashikaVidarshana-l2u
@ShashikaVidarshana-l2u 8 ай бұрын
Details adui , kathawe, boruwak unath lassanata kiyanna science pawichchi karanna
@surajimalsha238
@surajimalsha238 Ай бұрын
❤❤❤❤
@kalpithagimhan1953
@kalpithagimhan1953 7 ай бұрын
රන්ජිත් සර් ...😮
@shanilharshana866
@shanilharshana866 9 ай бұрын
, NITTAMBUWA,, nagaraye 14:21 14:23 nama haduna Hati sambandawa meeta ihathidi me gana,, kathawak, athi una,,,, NITTA ABUWA,,, NITTAMBUWA,,
@sriyanikumarasinghe868
@sriyanikumarasinghe868 9 ай бұрын
ආනේ, අපි අහල තිබුනෙ "නිත්‍ය-අඹුව" ව්‍යාවහාරයේදී නිට්ටඹුව උනා කියල. මෙහෙත් නිට්ටෑවො ඉඳලද
@vijithamannapperuma424
@vijithamannapperuma424 8 ай бұрын
(සිරිසඝබෝ රජ කාලයේ) මගියෙක් ගෙනා බෝ පැලය පසුදින ඉබේ පැළවී තිබූ නිසා 😮 නිට්ටාව +බෝධිය _ නිට්ටඹුව වුණා කියලයි නිට්ටඹුව අවට අපි දන්න සැබෑ කතාව. (
@chamindasampath90
@chamindasampath90 8 ай бұрын
අපිට අපේ දෙවල් වටිනාකමක් නැති නිසා.ලංකාවේ වටින බොහෝ දේවල් සුද්දන් හොරකම් කලා...කරනවා..😢😢
@arunakanthi595
@arunakanthi595 Ай бұрын
මිනිස්සු කමෙන්ට් වලින් උසුලු විසුලු වඳන් දීලා තියෙනවා. මේ අය කතාකරන්නෙ වඳවී යන සත්ව කොට්ටාසයක් ගැන. මේ ලෝකෙන් වසන්වෙලා ජීවත්වෙන තවත් සත්වයන් ගොඩත් ජලයෙන් ඉන්නවා. ඒවා ගැන සොයන අයත් අතලොස්සක් ඉන්නවා.
@Nipstudio
@Nipstudio 9 ай бұрын
චන්දෙ ලoවෙනකොට නයි පොලොන්ගු දෙයියො නිට්ටෑවො ඉත්තෑවො ඔක්කොම එලිබහිනවා
@sriyanikorale3587
@sriyanikorale3587 9 ай бұрын
😂😂😂😂😂👍
@induganga-h4k
@induganga-h4k 9 ай бұрын
Men aye awoooo nittawa niyamai
@Newsmixpro
@Newsmixpro 9 ай бұрын
මමත් දැකලා තියෙනවා පානම navy camp eke innakota කැලේදී
@indunilmapa1405
@indunilmapa1405 9 ай бұрын
ඔයා ඇත්තමද කියන්නෙ
@Newsmixpro
@Newsmixpro 8 ай бұрын
@@indunilmapa1405 ow e wage ekek man kohe wath dakala na kawadaka wath.
@hananmoh9811
@hananmoh9811 9 ай бұрын
බුදු සරනයි ❤❤❤
@DineshDinesh-z7s
@DineshDinesh-z7s 8 ай бұрын
Aththa bro pragdanaya ubata lebunanam kagenhari meka hodata markete karanna thibuna😂😂😂
@AmilaPrabath-w9z
@AmilaPrabath-w9z 9 ай бұрын
මල ගෙදරකට මරු පොරක් 😂
@atabeywardana5187
@atabeywardana5187 8 ай бұрын
බොහෝ දැන උගත් බොහෝ නිවුන මනුස්සයෙක්.වටිනා වැඩක් කලහැකි රටේ සම්පතක් .මේ රටේ හිගන කම හා පාලකයන්ට රට ගැන කැක්කුමක් නැති කම නිසා හා විශ්ව විද්‍යාල වගේ තැන්වලට සහසුකම් නොදී ම නිසා අබාවයට යන රට වගේම මෙවැනි දෑ ද අපට අහිමවී යන දේවල්ය.රෝහන මහතාට පහසුකම් සැපයුව හොත් ද යම් දෙයක් කල හැකි වන බව අපට වැටහෙන අනෙක් කරුනයි.
@samanliyange9173
@samanliyange9173 9 ай бұрын
ඔන්න ආයෙමත් නිට්ටෑ කේස් එකක් එන්නයි යන්නේ. ලගදීම මොකක් හරි අවුලක් වගේ ඈ...
@lankadesilva.7446
@lankadesilva.7446 9 ай бұрын
චන්දය ලගයිනේ අනිවාර්යෙන්ම මුන් නීට්ටෑවෙක් පිටරටින් හරි ගේනවා...😮😂😂
@kelumbandara5823
@kelumbandara5823 8 ай бұрын
නීට්ටෑ සප්‍රයිස් එකක් ළඟදීම..😂😂😂
@indranikumarasingha7705
@indranikumarasingha7705 9 ай бұрын
Obata godak sthuthi.......🙏 Me pilibanda pahadili karata🙏❤
@koreanlife3770
@koreanlife3770 9 ай бұрын
තව වීඩියෝ එකක් ඕනේ
@anjalikafernando633
@anjalikafernando633 7 ай бұрын
මිනිසුන් ඔය කියන පරිනාම වීම නම් තවමත් අපිව පරිනත විය යුතුයි නේද වෙනත් ආකාරයට😂😂😂ආකාරයට
@Kesharagimhan
@Kesharagimhan 8 ай бұрын
Nostalgia 😂❤ nittawo time was hella good
@rohanjayasingha6621
@rohanjayasingha6621 8 ай бұрын
ඇනස්ලි, බර්ටි ගුනතිලකගේ වැඩේ බාර අරගත්තා වත් ද...?
@kdnimna4587
@kdnimna4587 7 ай бұрын
nittawek innawa mage kalisama asse \
@EVIL.-YT893
@EVIL.-YT893 8 ай бұрын
ඔය පරික්ෂණ සාර්ථක වෙවා විද්‍යාව වෙනුවෙන්
@dild3732
@dild3732 8 ай бұрын
උඹේ ගෙදර එවුන්ට කීයක් හරි දීලා උඹව ගන්න බැරි වෙයිද දන්නෑ. ප්‍රාග් ඓතිහාසික මානවයා ගැන පරීක්ෂණයක් කරන්න..😀
@madhushanifernando9791
@madhushanifernando9791 8 ай бұрын
Man to man චිත්‍රපටය බලල හිටියොත් හොදයි කියල තමයි මට හිතෙන්නෙ මේ දේ කරන්න කලින්
@sunethchandi5242
@sunethchandi5242 9 ай бұрын
බලන්කොට මුන් එකෙක්වත් දැකල නෑ. නිකන් හිතලුය්, එකඑක්කෙනා කියපු කතාය් විතරය් ..😂
@k.n6067
@k.n6067 8 ай бұрын
ඉතිහාසයෙ නිට්ටඹුව කියන ප්‍රදේශයෙත් නීට්ටෑවන් හිටියා කියල කියනවා . ඉතිහාසයේ අපේ අයට හොඳ බුද්ධියක් ..ශක්තියක් ..නිර්මාන හැකියාවක් තිබුනා එන්න එන්න ඒක අඩු වෙලා අද ඉන්න තරුන පිරිස අතරින් 10 % වගේ පමනයි තවමත් එහෙම බුද්ධියක් තියෙන්නෙ . ඔවුන්ට ඉතිහාසයත් ..ජාතියත් ..රටත් ඕන නැහැ ..face book ..tik tok.. වාහන ..බයික් ..සුදු වෙන බෙහෙත් මත් ද්‍රව්‍ය ..අතරෙ අතරමන් වෙලා ... නිර්මානාත්මක හැකියාවන් ..පර්‍යේශනාත්මක හැකියාවන් ..ලේඛන හැකියාවන් ඉතාම අල්පයි ..ජාතියක අවසානයයි මේ .
@nilminifernando5548
@nilminifernando5548 9 ай бұрын
සර් අපේ රටෙි අගනා වස්තැ සේරම පර සුද්දා හොරා කන්න පෙලබිලා ඉන්නෙ 😡😪 ඒක වෙන්න ඉඩ තියන්න එපා 🙏❤️ අපේ අබිත හෙල බිමෙි සියලු urumeyan අයිති මෙිරටෙි හෙලයන්ට පමනක් හිමි විය යුතැයි දැන් මුලු ලෝකෙම ලංකාවෙි තියෙන වැදගත් දේවල් හොරා ගන්න බලනවා 🙏🇱🇰❤️
@ShiranTharanga-qq6yw
@ShiranTharanga-qq6yw 9 ай бұрын
Eleyata ena walawath dannava atulata yana valavath dannava eth tama dakalath ne??
@lahiruprabhashwara7721
@lahiruprabhashwara7721 Ай бұрын
Half human😮
@sdvlog69
@sdvlog69 9 ай бұрын
දැන් drone වගේ දේවල් use කරලා හොයන්න පුළුවන් ඇත්තටම ඉන්නවානම්
@nimeshdilruk5048
@nimeshdilruk5048 8 ай бұрын
මේවායේ සත්‍ය තාවය පිළිබඳ කිසිදු වගකීමක් දරන්නේ නැත. මේ කතා දෙකම අහපු දේවල් විතරයි. එකක් කතරගම කැලෑ ගමක රෑට අමුතු හඩකින් කෑ ගහන සතෙක් නිසා ගමේ අය බය වෙලා ඉදලා. පස්සේ ගමේ මිනිස්සු එකතු වෙලා මේ සතා අල්ලලා මැරුවා කියලා අහලා තියනවා. ඒත් මේ කිය්නවා වගේ මිනිස්රූපය හා සමාන සතෙක්. මේ සිද්ධිය වෙලා තියෙන්නේ ගොඩක් ඉස්සර. කට කතාව විතරයි අහලා තියෙන්නේ. අනිත් එක මාතර දිස්ත්‍රික්කයට අයත් ගමක්. කැලේ අතුලෙන් තියන පාරක දවසක් යාළුවෙක් ත්‍රීවිල් එකේ එද්දි පාර අයිනේ පෙරේත තටුවක් තියලා තියලා තිබිලා තියනවා. එයා දැකලා තියනවා රතු පාටට හුරු පොඩි මිනිහෙක් අරකෙන් මොනවද අරන් කාලා දුවනවා. බයට මෙයා ත්‍රීවිල් එකෙන් පුළුවන් ඉක්මනට ඇවිල්ලා. ඒ පැත්තත් තනිකරම කැලේ. ඇත්ත නත්ත දන්නෑ. අහපු කතා විතරයි
@sarigama9472
@sarigama9472 9 ай бұрын
සහො නැති මනකල්පිතයක් පසු පස ⁣නොයා කාලය වෙන එහෙකටයොමු කරන්න...
@highwaytyson2913
@highwaytyson2913 9 ай бұрын
ඇයි පර්යේශන කෙරෙනවට ඔච්චර බය ….
@sarigama9472
@sarigama9472 9 ай бұрын
@@highwaytyson2913 නැති නිට්ටැවො කොහෙන් හොයන්නද
@keerthithuththiripitiyalag2459
@keerthithuththiripitiyalag2459 8 ай бұрын
Valahage adiyai ekka kohomada samana venne.. .dakka gaman ona thanaka venasa penava. .hariyata danne nathnao ahanna. .
@wesamun1
@wesamun1 9 ай бұрын
නිට්ටෑවා සහ ගොපලු අවතාරය පැටලෙනවා මිනිස්සුන්ට.මොකද ගොපලු අවතාරය දැක්ක කියල කියන විශ්වාස වන්තයන්ගෙ කතා මම අහල තියේ.ඔවුන් විද්‍යා සිසුන් සහ දැනට විදෙස්ගත අය.නමුත් ඔවුන් තහවුරු කරනවා මිටි කෙනෙක් හරක් පට්ටි ලග ඇල වල් වලින් බැස ගියා එවිට ඇල වතුර පතුලෙ අඩි පාර අනුව රොන් මඩ ඇවිස්සුන බව.නිහඩව කරුවලේ මාලු බාමින් සිටි අය කරුවලේ ගස් නැග සිටි අය මේ මිටි රොන් මඩ අවුස්සා යන දෙය දැක තිබුනා.ඔවුන්ට එය ගැලපුනේ ගොපලු අවතාරයට.සබරගමුවේ අත්දැකීමකි
@lankadesilva.7446
@lankadesilva.7446 9 ай бұрын
මේක දේශපාලුවන්ගේ ගේමක් චන්දය ලගයිනේ...😮😮😂😂😂😂
@SumithSubasingha-y9o
@SumithSubasingha-y9o 8 ай бұрын
Yanne koheda malle pol 😂😂😂
@lakshmiabedeera45
@lakshmiabedeera45 9 ай бұрын
බොහොම ස්තුති
@isuru4466
@isuru4466 7 ай бұрын
Mun innawa Indonesia Flores Island..
СИНИЙ ИНЕЙ УЖЕ ВЫШЕЛ!❄️
01:01
DO$HIK
Рет қаралды 3,3 МЛН
Cheerleader Transformation That Left Everyone Speechless! #shorts
00:27
Fabiosa Best Lifehacks
Рет қаралды 16 МЛН
99.9% IMPOSSIBLE
00:24
STORROR
Рет қаралды 31 МЛН
Pathale Alaa 2 | පාතාලේ ඇලා 2 | Vini Productions - විනී
26:14
Vini Productions - විනී
Рет қаралды 5 МЛН
СИНИЙ ИНЕЙ УЖЕ ВЫШЕЛ!❄️
01:01
DO$HIK
Рет қаралды 3,3 МЛН