බිඳ වැටුනොත් ලෝකය විනාශ වෙනවා කියපු ග්ලැසියරය බිඳවැටීම ඇරඹෙයි. Antarctica's 'Doomsday Glacier.

  Рет қаралды 11,513

Nodutu Lokaya - නොදුටු ලෝකය

Nodutu Lokaya - නොදුටු ලෝකය

Күн бұрын

Пікірлер: 68
@Nodutu-Lokaya
@Nodutu-Lokaya Сағат бұрын
මේකට ලෝක විනාශ ග්ලැසියරය කියන්නේ මම නෙවී. විද්‍යාග්නයින්. මගේ කිසිම පෞද්ගලික මතයක් මෙතන නෑ. මම කරලා තියෙන්නේ විද්‍යාග්නයින් කියන දේ සින්හලෙන් ඔයාලට විස්තරාත්මකව පැහැදිලි කරපු එක පමනයි. මෙන්න මූලාශය. කියවන්න. www.scientificamerican.com/article/antarcticas-doomsday-glacier-is-melting-even-faster-than-scientists-thought/
@binuri633
@binuri633 5 сағат бұрын
දැනුවත් කලාට මාගේ ස්තුතිය 🙏
@khemahettiarachchi636
@khemahettiarachchi636 5 сағат бұрын
දැනුවත් කිරිම ගැන ස්තුතියි 🙏
@dilanatapattu4090
@dilanatapattu4090 3 сағат бұрын
ටික කාලෙකින් ඕක හරියයි.... මේක චක්‍රයක්...දැන්ම මේ ලස්සන ලෝකේ විනාශවෙන්නේ නැහැ...ස්වබාදහමේ සමතුලිත තාවයට නුසුදුසු පුද්ගලයින් ඉවත් කරාවි... සමහර විට මිනිස් ශිෂ්ටාචාරයට ලොකු බලපෑමක් ඇති වේවි.
@Newmythicm416
@Newmythicm416 3 сағат бұрын
siripaa adaviye hamuduruwo kiyalathiyeioka gana
@Newmythicm416
@Newmythicm416 2 сағат бұрын
24Wisala bala periliyak wenawa kiwuwa ekath hari 25 maharagamata enakam sunaamiyak enawakiyala kiyanawa
@enlightenedShoebill
@enlightenedShoebill 32 минут бұрын
අයිස් කදු දිය වෙනවාට වඩා වේගයෙන් ලෝකයේ මනුස්සකම් දියවිගෙන යනවා. ඒ නිසා බය වෙන්න ඕන ඒ ගැනයි 😢😢😢
@vishwakamma9142
@vishwakamma9142 4 сағат бұрын
රතවාහන දීවීම පාලනය හො විදුලි වාහනවලට මාරුවෙන්න ඔන හැකි ඉක්මනින් ..
@dilanatapattu4090
@dilanatapattu4090 3 сағат бұрын
රථවාහන වලින් පිට වන දේවල් නොගිනියහැකි තරම් කුඩායී.... විශාල කරමාන්ත ශාලා දැවැන්ත lawgini වලින් වෙන හානිය ගොඩක් වැඩිය්....
@SuduaiyasuduaiyaSuduaiya
@SuduaiyasuduaiyaSuduaiya 5 сағат бұрын
👍👍👍👍
@kavindagihan
@kavindagihan 28 минут бұрын
🎉
@sinhadeshaya1722
@sinhadeshaya1722 4 сағат бұрын
අඩි 2 ක් නෙවෙයි.1m ක් මුහුද ඉහළ යනවා 2050 වනවිට.මාලදිවයින සම්පූර්ණයෙන්ම යටවෙනවා.ලංකාවෙ වෙරළබඩ නගර බිලිවෙනවා.ගාල්ල නගරය.?!?
@Fishingkalutara
@Fishingkalutara Сағат бұрын
😂😂 බයිල එපා හිත්තොි
@Nodutu-Lokaya
@Nodutu-Lokaya Сағат бұрын
මේකට ලෝක විනාශ ග්ලැසියරය කියන්නේ මම නෙවී. විද්‍යාග්නයින්. මගේ කිසිම පෞද්ගලික මතයක් මෙතන නෑ. මම කරලා තියෙන්නේ විද්‍යාග්නයින් කියන දේ සින්හල්න් ඔයාලට විස්තරාත්මකව පැහැදිලි කරපු එක පමනයි. මෙන්න මූලාශය. කියවන්න. www.scientificamerican.com/article/antarcticas-doomsday-glacier-is-melting-even-faster-than-scientists-thought/
@MalithSisira-wq6en
@MalithSisira-wq6en 2 сағат бұрын
@Astrogregary
@Astrogregary 4 сағат бұрын
No problem, temperature adu karana liquid ekak mama hoya gena thiyenne. Glasiraya diaweema mama nathara karanava.
@thilijay8837
@thilijay8837 3 сағат бұрын
😂😂👍1
@asokabandara1061
@asokabandara1061 Сағат бұрын
🤔🤔🌏🤔🤔
@kavindumadusanka157
@kavindumadusanka157 4 сағат бұрын
අයිස් දියවෙනවද් එක්කම අපේ ඉරේ රස්නෙත් වැඩී නේද මම හිතන විදියට ඉර අඋවේ රස්නෙ එන්න එන්න වැඩි වෙන නිසා ඔයා කියන දේ බලපාන එකක් නෑ කියල
@dananjayarajasinha3513
@dananjayarajasinha3513 5 сағат бұрын
Hi
@italy.france.germany855
@italy.france.germany855 5 сағат бұрын
😶😶😶😶
@chandraediri6913
@chandraediri6913 5 сағат бұрын
😮😮😢
@malsaraathalloke3695
@malsaraathalloke3695 5 сағат бұрын
😢😢😢😢😢
@SriyaniRathnayaka-se8ko
@SriyaniRathnayaka-se8ko 4 сағат бұрын
Ane ape. Ratta asuvbadayak wanaapa mage ratta daviyangephtai
@AsSa-d3d
@AsSa-d3d 2 сағат бұрын
Ane manussayo baya karanna apa.aththakda oka.😢😢😢
@Nodutu-Lokaya
@Nodutu-Lokaya Сағат бұрын
මේකට ලෝක විනාශ ග්ලැසියරය කියන්නේ මම නෙවී. විද්‍යාග්නයින්. මගේ කිසිම පෞද්ගලික මතයක් මෙතන නෑ. මම කරලා තියෙන්නේ විද්‍යාග්නයින් කියන දේ සින්හල්න් ඔයාලට විස්තරාත්මකව පැහැදිලි කරපු එක පමනයි. මෙන්න මූලාශය. කියවන්න. www.scientificamerican.com/article/antarcticas-doomsday-glacier-is-melting-even-faster-than-scientists-thought/
@kasungunasekara6441
@kasungunasekara6441 3 сағат бұрын
🙏
@leelaperera1700
@leelaperera1700 4 сағат бұрын
කල්ප විනාශයක ආරම්භය පටන්ගෙන තිබෙන බව අපටත් හැඟෙනවා. ලංකාවේ මැතිවරණයෙන් ඒ බව සනාථ වෙනවා. බොහෝ විපත්වල ආරම්භය එතනින් සනිටුහන් වෙනවා. නොවිය යුතු සිදුවීම් කිහිපයක් මේ වන විටත් ස්දුවී හමාරයි. අවධානයෙන් අවබෝදයෙන් සියල්ලෝම සිටින්න.
@blabala867
@blabala867 3 сағат бұрын
මැතිවරණයක් නිසා කොහෙද බන් කල්ප විනාශ වෙන්නේ ගොන් කතා කියන්න එපා😂
@Utubenil
@Utubenil 2 сағат бұрын
අනේ ඇත්තට මෙච්චරකල් කොහෙද හිටියෙ කල්ප වීනාශය පටන්ගත්තෙ මැතිවරණයෙන් පසුවද ඇයි මීට පෙර හිටපු අය එක්ක පාරාදීසයකද හිටියෙ. දූශණය හොරකම මිනී මැරීම් බෝම්බ පිපිරෙව්වෙ කුඩු ගෑණු දරුවො දූශණය උනේ කන්කුන් මිටියත් රටින් ගෙනාවෙ බිත්තරය පොල් රටින් ගෙනාවේ.ඔය පාරාදීසයෙ තමා.ගෑණුන්ගෙ ගොන්කමද වහල්කමද
@charithdamayantha7433
@charithdamayantha7433 Сағат бұрын
Gon pamka.....
@raviperera50
@raviperera50 2 сағат бұрын
ශුද්ධ බයිබලයේ සඳහන් අනාවැකි එ් අාකාරයෙන්ම ඉටුවනවා දකින කල, අප කළයුත්තේ වඩ වඩාත් අපගේ මැවුම්කාර දෙවියන් වහන්සේට ළංවීමත්, පසුතැවිලිවී, ජේසුස් වහන්සේගේ කුරුස පූජාව හරහා අපගේ පවු කමාකර ගැනීමත්ය.
@Animation-v6k
@Animation-v6k 2 сағат бұрын
💯
@l.kavindudilshangunasekara7962
@l.kavindudilshangunasekara7962 4 сағат бұрын
😮😮😮😮
@Animation-v6k
@Animation-v6k 2 сағат бұрын
Kalabala wenna epa oka hariyanawa kaleth ekka
@chamirak
@chamirak 4 сағат бұрын
Ikmanata eka venne naha.
@AchalaGalbadahewge
@AchalaGalbadahewge 4 сағат бұрын
Weralabada asannayae loku ganakam thappayak badhinna wei aka ikmanin kalayuthui anarakshitha than gana ikmanin soya balanna deyak wenna kalin api sevillen inna oni nada ape lankawa podi dupathakne aka nisa rate minissunge arakshawa gana ikmanin baliya yuthui
@maheshindika7496
@maheshindika7496 4 сағат бұрын
එ කියන්නෙ අපිට වෙල ලොකෙකට යන්න කලෙ හරි
@AbhayaMegha-h6c
@AbhayaMegha-h6c 3 сағат бұрын
ලෝක විනාශයක් නැ. වත්මන් කාන්තාර හිම කලාප වෙනවා. දැනට හිම පුුදේශ කාන්තාර වනවා... සාගරයද අනුලෝම පුුතිලෝම මාරැවක් වෙනවා...
@blabala867
@blabala867 3 сағат бұрын
ඇත්ත කතාව හැබයි ඒක කරන්නේ කෘතිමව දැන් ඒක පටන් අරන් ඉවරයි භූමිකම්පා සුනාමි එනවා අනිවාර්යයෙන් ලංකාවට බලපානවා ලග ලග ඒක්ස් එනවා
@AbhayaMegha-h6c
@AbhayaMegha-h6c 3 сағат бұрын
@@blabala867 ලංකාවට කියන තරමි හානියක් නැ.. හැබැයි යුරෝපයයි බටහිර උතුරැ ගෝලිය කලාපය අවදානමක..
@TharuSew-h2m
@TharuSew-h2m 3 сағат бұрын
ලන්කාවට හිම වැටෙන්නෙ නැති උනොත් හොදයි😢
@Dark-tz6gy
@Dark-tz6gy 5 сағат бұрын
මේ මූලාශ්‍ර තියෙනවාද?
@Nodutu-Lokaya
@Nodutu-Lokaya 5 сағат бұрын
අනිවාරයෙන්ම. www.scientificamerican.com/article/antarcticas-doomsday-glacier-is-melting-even-faster-than-scientists-thought/
@AsankaPeiris-g8m
@AsankaPeiris-g8m 5 сағат бұрын
Help with world control of control and respect to love and world to people
@surangamahanama4407
@surangamahanama4407 5 сағат бұрын
❎❎❎
@Falcon24atl
@Falcon24atl 5 сағат бұрын
Ai hamadama me topic ekama 😢
@Nodutu-Lokaya
@Nodutu-Lokaya 5 сағат бұрын
කාලගුනික විපර්‍යාසවල බරපතලකම මිනිස්සුන්ට දැනෙන්නේ මෙහෙම ඉදිරිපත්කරාම තමයි.
@SharmaineJayatilleke
@SharmaineJayatilleke 4 сағат бұрын
Salli hamba kara kara parisaraya dushanay karama ayata hamba karapu salli gode gilila marennawena bawa kiyala deela adu gane denwath ikman unoth hidai kiyala kiya denna darana uthsahayak... Apitath e iranamara muna denna wena eka thama duka😢
@gaminibandara5567
@gaminibandara5567 4 сағат бұрын
😅😅😅😅
@Nodutu-Lokaya
@Nodutu-Lokaya 4 сағат бұрын
ඇයි හිනාවෙන්නේ. මේකට විද්‍යාග්නයින් තමයි doomsday glacier කියලා කියන්නේ. මෙන්න මූලාශ්‍රය. www.scientificamerican.com/article/antarcticas-doomsday-glacier-is-melting-even-faster-than-scientists-thought/
@ChatuPrithi
@ChatuPrithi 3 сағат бұрын
පුදුම අමාරුවක් මුන්ට මේ රටවල් විනාශ වෙනකන් තියෙන්නේ අනේ මන්දා
@Nodutu-Lokaya
@Nodutu-Lokaya Сағат бұрын
මේකට ලෝක විනාශ ග්ලැසියරය කියන්නේ මම නෙවී. විද්‍යාග්නයින්. මගේ කිසිම පෞද්ගලික මතයක් මෙතන නෑ. මම කරලා තියෙන්නේ විද්‍යාග්නයින් කියන දේ සින්හල්න් ඔයාලට විස්තරාත්මකව පැහැදිලි කරපු එක පමනයි. මෙන්න මූලාශය. කියවන්න. www.scientificamerican.com/article/antarcticas-doomsday-glacier-is-melting-even-faster-than-scientists-thought/
@sajeewanath6427
@sajeewanath6427 5 сағат бұрын
😂😂😂😂😂😂
@SharmaineJayatilleke
@SharmaineJayatilleke 4 сағат бұрын
Ai pissu hedilada ahh mata nam mewa baladdi mail kelin wenawa😣
@ArunaUpendra-t5r
@ArunaUpendra-t5r 4 сағат бұрын
Moko pako hinawenne uba
@dilanatapattu4090
@dilanatapattu4090 3 сағат бұрын
​@@SharmaineJayatillekeමගෙත් කෙලින් වෙනවා ... හැබැයි මයිල් නෙවේ...❤
@kumarahemasiri7861
@kumarahemasiri7861 4 сағат бұрын
ඔය කියන දේ කවදද් වෙන්නෙ
@Nodutu-Lokaya
@Nodutu-Lokaya 4 сағат бұрын
මේ කතා කරන මොහොතේදීත් සිදුවෙමින් තියෙන්නේ.
@amalperera3074
@amalperera3074 4 сағат бұрын
👍👍👍👍
@anushkageewathmuni7129
@anushkageewathmuni7129 3 сағат бұрын
👍👍👍
Amazing remote control#devil  #lilith #funny #shorts
00:30
Devil Lilith
Рет қаралды 15 МЛН
这是自救的好办法 #路飞#海贼王
00:43
路飞与唐舞桐
Рет қаралды 134 МЛН
Car Bubble vs Lamborghini
00:33
Stokes Twins
Рет қаралды 43 МЛН