Nolabena Hithakin | නොලැබෙන හිතකින් | Jude Rogans | New Song 2023

  Рет қаралды 106,227

Evoke Music

Evoke Music

Күн бұрын

Presenting the Official Lyrical video of the latest song "#NolabenaHithakin" sung by #JudeRogans.
▶ iTunes - music.apple.co...
▶ Spotify - open.spotify.c...
Dial Now...
For Download " Nolabena Hithakin " song as your RingIn Tone...
☎Dialog - 8710954761 / 8710954762
☎Mobitel - 74745618 / 74745619
☎Hutch - 369418652 / 369418653
☎Airtel - 8880110735 / 8880110736
▶Song Name : Nolabena Hithakin
▶Singer : Jude Rogans
▶Music : Nilan Fernando
▶Lyrics : Viroshan Hettiarachchi
▶Production: #evokemusic
හිමි වෙන්න කෙනෙක් නෑ තනි උනා ජීවිතේ...
රැකගන්න දෙයක් නෑ නැති උනා සෑමදේ...
දුක දන්න කෙනෙක් නෑ දුක් දෙන්නේ මේ වගේ...
තව ඉන්න හිතක් නෑ සමු ගනිමී ජීවිතේ...
පරවෙන මලකින් කවදාවත් බෑ ආදරෙ මනින්න...
නොලැබෙන හිතකින් නම් කිසිදා බෑ හිනාවක් පතන්න....//
විසිරී ගියේ මා ඔබට පිදු ආදරෙ...
නිම වී ගියේ කිසිදා නොසිතූ ලෙසේ...
රිදුමක් තියා ගියත් වයිරයක් නෑ හිතේ..
වරදක් කරනා තරම් ඔබ ඇයී නපුරූ උනේ...
පරවෙන මලකින් කවදාවත් බෑ ආදරේ මනින්න....
නොලැබෙන හිතකින් නම් කිසිදා බෑ හිනාවක් පතන්න...//
හැරදා ගියේ එදා කදුලු පුරවා නෙතේ..
තනිවී ගියේ මා පාලු ලෝකයේ...
පැතුමන් දැල්වී ගියත් ආදරෙ අඩු නොවේ..
මිහිදන් කරන්නෑ මතකයන් මා කිසි දිනේ...
හිමිවෙන්න කෙනෙක් නෑ තනි උනා ජීවිතේ...
රැකගන්න දෙයක් නෑ නැති උනා සෑමදේ....
දුක දන්න කෙනෙක් නෑ දුක් දෙන්නේ මේ වගේ...
තව ඉන්න හිතක් නෑ සමු ගනිමී ජීවිතේ...
පරවෙන මලකින්....
#juderogans #nolabenahithakin #nolabenahitha #sinhalasongs #songs #musicvideo #musicvideos #latestsinhalanonstop #trending #lyrical #lyricalvideo #lyrics #lyricsvideo #newsinhalasongs #newrelease #youtube #youtuber #youtubers #subscribe #sub #youtubevideo #like #video #viral #youtubechannel #youtubemusic #youtubevideos #spotify #music #newmusic #newvideo
▶ Evoke Music
Enjoy & stay connected with us for more Videos!!!
👉Subscribe Evoke Music: goo.gl/MQ9Sbs
👉Like us on Facebook : bit.ly/EvokeMu...
👉Follow us on Instagram: bit.ly/EvokeMu...
👉Follow us on TikTok: vm.tiktok.com/...

Пікірлер: 122
@sl_theja
@sl_theja Жыл бұрын
🔥 😍 Jude Rogans කියන්නෙ ආයෙ එකෙන්ම ගැම්මක්...
@nimeshkawindagamgedahanyak4089
@nimeshkawindagamgedahanyak4089 Жыл бұрын
හදවතෙ රැදුනු එක ගයකයෙක් jude rogans කියන්නේ ආදරෙයි ජෙසු පිහිටයි ❤
@pradeepasaduni5523
@pradeepasaduni5523 Жыл бұрын
Lassanai mekath kalin ewa wagema jaya wewa ayye ❤️
@everythingdeshatapro5184
@everythingdeshatapro5184 Жыл бұрын
ජූඩ් අයියගෙ හඩට ආදරේ කව්ද😍😍😍❤️
@dhanushajayasekara9082
@dhanushajayasekara9082 Жыл бұрын
🖤රැකගන්න දෙයක් නෑ නැතිඋනා සෑම දේ..❗ 🖤හිමිවෙන්නෙ කෙනෙක් නෑ තනිඋනා ජීවිතේ...❗ 🖤තව ඉන්න හිතක් නෑ සමුගනිමි....####....❗ ❣️𝕊❣️𝕌❣️𝔻❣️𝕌❣️ 🤍නිමි...🤍
@sapunviraj9695
@sapunviraj9695 Жыл бұрын
Jude Aiye Lassanas Sinduvak😍
@djnuwanchamara
@djnuwanchamara Жыл бұрын
😍♥️
@dreamworld7936
@dreamworld7936 Жыл бұрын
නොලැබෙන හිතකින් නම් කිසිදා බෑ හිනාවක් පතන්න 💔
@djsavindukaveesh
@djsavindukaveesh Жыл бұрын
එකනම් හිතට වැදුන ❤️
@ShehanPrabudda2005
@ShehanPrabudda2005 Жыл бұрын
මේකත් සුපිරියක් 🥰🥰🤤
@isharasewwandhi3068
@isharasewwandhi3068 Жыл бұрын
ලස්සනයි ජූඩ් අයියේ🥰
@chamudipabodya4319
@chamudipabodya4319 Жыл бұрын
නොලැබෙන හිතකින් නම් කිසිදා be හිනහාවක් පතන්න .😊🍁🍁
@vasantha6163
@vasantha6163 Жыл бұрын
ඇත්තටම ගොඩක් ලස්සනයි අයියා ,සුබපැතුම් !
@samucretion9873
@samucretion9873 Жыл бұрын
සුපිරි 🔥❤️❤️
@RIVIKA_OFFICIAL_BUS
@RIVIKA_OFFICIAL_BUS Жыл бұрын
⁣අනිවා Tanding යන විඩියෝ එකක් වේවි 🙏💓
@Praneeth_pathiranage
@Praneeth_pathiranage Жыл бұрын
ඉස්සර එක දිගටම trending ගැහූවා , අයේ කාලේකීන් වෙනසක් කරමූ අයේ පෙරලේසේ ❤️😊
@irunikasathsarani7248
@irunikasathsarani7248 Жыл бұрын
lassanai aiye..........audio eka marama lassanai 🖤🖤🖤🖤🖤parawena malakin kavadawath be adare maninna nolebena hithakin kisidawath be hinawak pathanna.....🖤❣️ malady lyrics amazing 🌺🌺🌺🌺 jaya wewa jude aiye me wage thava lassana sindu karanna....kalekin hithata wadina sinduwak ahuwamai....hemadama ahenna rep mix song ewata wadaa me wage danena sindu.marama lassanai watinava.....jaya wewa aiye🌺🌺🌺🌺🌺❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️💕💕💕💕💕💞💞💞💞💞💞
@maleesha-pb4zb
@maleesha-pb4zb Жыл бұрын
💖💖
@pramilashehari3687
@pramilashehari3687 6 ай бұрын
Juda aiya ❤❤❤❤❤❤❤❤❤❤.....budu saranai
@maryvidushimaryvidushi7657
@maryvidushimaryvidushi7657 Жыл бұрын
Nice ayye ♥️
@anushaauvashini7279
@anushaauvashini7279 Жыл бұрын
song is beautiful and the melody is also very beautiful😍😍😍
@gallagechandanagallagechan9069
@gallagechandanagallagechan9069 Жыл бұрын
ලස්සනයි
@dinukaranawaka5324
@dinukaranawaka5324 Жыл бұрын
සුපිරියක් තමයි ❤️
@amilachathuranga1240
@amilachathuranga1240 Жыл бұрын
Supiri a jude ayya good Lack 👍👍👍👍👍👍👍
@tjgamage
@tjgamage Жыл бұрын
ඒක නම් සුපිරියක් ජයවේවා ❤
@sanulyapahandi9037
@sanulyapahandi9037 Жыл бұрын
@krshansmadusanka2124
@krshansmadusanka2124 Жыл бұрын
Jud kiyanne weddek thama itin.. gahana hemasinduwama supiri..🥰🥰🥰🥰🥰🥰
@roshnimistrica897
@roshnimistrica897 Жыл бұрын
මේකත් ලස්සනයි ....❤️❤️❤️❤️
@nadi7130
@nadi7130 Жыл бұрын
ලස්සනයි ලස්සනයි ලස්සනයි ❤❤❤❤❤❤❤❤
@Gardeenservics573
@Gardeenservics573 Жыл бұрын
Niyamai jude aiye
@YELLOWKING.
@YELLOWKING. Жыл бұрын
සුපිරියක් ජුඩ් අයියෙ❤️
@SandeepaniKumudu-rf7xz
@SandeepaniKumudu-rf7xz 8 ай бұрын
Wow ❤
@thanujarangana5379
@thanujarangana5379 Жыл бұрын
Sir oya wage aya nihithamni aya na aththm .. athin oyanam maram kenk .. mata mage jevitht hambun maram manussyk 🙏🙏🙏 mata hugak de kiya dunn ... adareiii bs jesu pihiti ❤️❤️❤️
@tarutaru6278
@tarutaru6278 Жыл бұрын
Maru maru
@Oshaka_Nilan_weerapura
@Oshaka_Nilan_weerapura Жыл бұрын
❤️❤️❤️🎧🎧🎧🎧
@chamara5908
@chamara5908 Жыл бұрын
Hadawathe gaykya jude rogns ♥️🤟
@NilukaSamanthi-l1j
@NilukaSamanthi-l1j Жыл бұрын
Adarei
@NilukaSamanthi-l1j
@NilukaSamanthi-l1j Жыл бұрын
Lassanai ❤❤❤
@NilukaSamanthi-l1j
@NilukaSamanthi-l1j Жыл бұрын
Adarei❤❤❤❤❤
@kawindulakshan1280
@kawindulakshan1280 Жыл бұрын
කාලෙකින් ලස්සන වැඩක් ජයෙන් ජය අයියේ.❤️🤝
@rockybossa7576
@rockybossa7576 Жыл бұрын
hi 🎶
@dharshikamuthumali1805
@dharshikamuthumali1805 Жыл бұрын
❤️❤️❤️❤️❤️❤️
@PramothMalitha-gu8th
@PramothMalitha-gu8th 10 ай бұрын
Elaine jude aiye
@malinduheshan5258
@malinduheshan5258 Жыл бұрын
🎧🌼Set
@kvmadu9678
@kvmadu9678 Жыл бұрын
😍
@subashinikavindi8077
@subashinikavindi8077 Жыл бұрын
Wow Jude Aiye💟💟❤❤
@sandeepnawarathna1985
@sandeepnawarathna1985 Жыл бұрын
මේකත් නියමයි😇.මේ song එකේ මෙලඩි එක තියෙන තව සින්දුවක් තියෙනව.😇
@Tharusha_
@Tharusha_ Жыл бұрын
එ මොකක්ද
@jazeemeanass7501
@jazeemeanass7501 Жыл бұрын
Mawa maga hariyata 😁
@sltgossip2055
@sltgossip2055 Жыл бұрын
@@jazeemeanass7501 anna hari
@jinajiya8021
@jinajiya8021 Жыл бұрын
මෙලඩි එක නෙවෙයි වයලින් part එක.ඒවා Premium Loops.License අරන් ඕන කෙනෙක්ට Use කරන්න පුලුවන්
@sudusanu6542
@sudusanu6542 Жыл бұрын
Ow
@chamara5908
@chamara5908 Жыл бұрын
Sindwa 👌👌👌♥️♥️♥️♥️
@fathimarikaza4010
@fathimarikaza4010 Жыл бұрын
Nice i love this song 💓💓💓💓💓🤗
@shamalisewwandi9744
@shamalisewwandi9744 Жыл бұрын
ලස්සනයි අනේ ❤️❤️❤️❤️❤️
@shasirugihan1999
@shasirugihan1999 Жыл бұрын
🤟🤟
@gayashansilva523
@gayashansilva523 Жыл бұрын
Supery ❤❤
@janakadisanayaka4901
@janakadisanayaka4901 Жыл бұрын
Niyami 👍ela juode
@nethmininavodya504
@nethmininavodya504 Жыл бұрын
👍👍👍👍👍👍
@chamaraks5278
@chamaraks5278 Жыл бұрын
පට්ට ජූඩ් අයියා❤️❤️❤️❤️❤️
@asankapradeep9916
@asankapradeep9916 11 күн бұрын
නොලැබෙන හිතකින් නම් කිසිදා බෑ🧡 හිනාවක් පතන්න ශානු ❤️‍🩹
@chanugamin
@chanugamin Жыл бұрын
එක මරු ❤️
@Saranga_bandara
@Saranga_bandara Жыл бұрын
නොලැබෙන හිතකින්... නම් කිසිදා බෑ ... ආදරේ මනින්න...✨💝
@u.s.llanki5805
@u.s.llanki5805 Жыл бұрын
සිත රිදුම් දුන්නත් ආයමත් ආයමත් අහන්න හිතෙන කටහඬක් ඔයාට තියෙන්නේ ජූඩ් ..🥰❤❤
@asankapradeep9916
@asankapradeep9916 Жыл бұрын
Jude rogans asama kenek ❤
@Ransara-u4b
@Ransara-u4b Жыл бұрын
හිට් එකක් වෙයි වගේ 🍁💔💯😑
@janakadisanayaka4901
@janakadisanayaka4901 Жыл бұрын
Supiri jood aiye
@senuri801
@senuri801 Жыл бұрын
Supiri 🔥🔥🔥
@erangaanuradha2920
@erangaanuradha2920 Жыл бұрын
💚
@amilaweranjana4403
@amilaweranjana4403 Жыл бұрын
ජූඩ් රොගන්ස් කියන්නේ එකෙන්ම ගැම්මක් තමා 😍❤❤👍
@dinushanilmini3184
@dinushanilmini3184 Жыл бұрын
ඇත්තටම ගොඩාක් ගොඩාක් ගොඩාක් ගොඩාක් ගොඩාක් ලස්සනයි ❤❤❤❤😘😘😘
@thakshilasewwandhi4940
@thakshilasewwandhi4940 Жыл бұрын
නියමයි අයියේ ලස්සන වැඩක් ❤️ තවත් මේ වගේ ලස්සන දේවල් කරන්න පුළුවන් වෙන්න ඕන ඔයාට ආදරෙයි 🥰❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@tharuchandana381
@tharuchandana381 Жыл бұрын
🥰💝😇
@samithdilshan9020
@samithdilshan9020 Жыл бұрын
පන වගෙ ❤️😍👌
@thenukawijamunige
@thenukawijamunige Жыл бұрын
විරෝෂන් සතුටුයි බන් උබ ගැන මගෙ සහෝදරයා 💙💙
@chathushkamalindu1395
@chathushkamalindu1395 Жыл бұрын
ලස්සනයි ගොඩාක් බුදුසරණයි
@pdjayasena8165
@pdjayasena8165 Жыл бұрын
මේක නම් නියමයි
@DenuwanMKalansooriya
@DenuwanMKalansooriya Жыл бұрын
Super ❤
@wr3dgamessl637
@wr3dgamessl637 Жыл бұрын
🤩🤩🤩
@sasika_video
@sasika_video Жыл бұрын
Beautiful Song 🥰
@CharithUdayangaCspOfficial
@CharithUdayangaCspOfficial Жыл бұрын
Jaya Wewa Aiya ❤️
@naveen_munasinghe_official2146
@naveen_munasinghe_official2146 Жыл бұрын
Viroshan mallige lyrics tika superb ❤️ Hit ekak aniwaren lankawe 🇱🇰 ..
@tharindudanushka1
@tharindudanushka1 Жыл бұрын
❤️❤️👍👍
@kanishkamax8476
@kanishkamax8476 Жыл бұрын
Ftt
@chalukashaniru657
@chalukashaniru657 Жыл бұрын
❤️‍🔥
@Yasi_2005
@Yasi_2005 Жыл бұрын
ඒක නියමයි ❤💔
@renuperera4512
@renuperera4512 Жыл бұрын
ලස්සනයි ...
@sandyadihani2371
@sandyadihani2371 Жыл бұрын
Lassanai aiye
@dilrukshaperera5465
@dilrukshaperera5465 Жыл бұрын
Kalekim jude aiya ❤
@NilukaSamanthi-l1j
@NilukaSamanthi-l1j Жыл бұрын
Hadawathe gayakaya ❤❤❤
@nilminimadhushanishani6190
@nilminimadhushanishani6190 Жыл бұрын
පපුව පිච්චිලා යනවා එ් songs එක අහද්දි
@isurumadushan3251
@isurumadushan3251 Жыл бұрын
Supiri 🤟🤟
@malindupawan5918
@malindupawan5918 Жыл бұрын
Love you jude aiya
@chanugamin
@chanugamin Жыл бұрын
Meke mp3 dawulod karaganna dannako
@chamayt
@chamayt Жыл бұрын
𝘴𝘶𝘱𝘪𝘳𝘪𝘺𝘢𝘬 ❤️❤️
@kasundeshappriya7022
@kasundeshappriya7022 Жыл бұрын
වෛරයක් නැ හිතේ..😔
@user-ue2ds3vi9t
@user-ue2ds3vi9t Жыл бұрын
කවුද යකෝ මැදදි මාව මග ඇරියට හැහුවෙ
@achinthaadikari7345
@achinthaadikari7345 Жыл бұрын
❤️🤟✌️🫶🫶🫶🫶🫶♥️♥️♥️♥️
@rameshvimukthi2767
@rameshvimukthi2767 Жыл бұрын
අනේ
@sahankanishka5927
@sahankanishka5927 Жыл бұрын
Wasthu
@kavinduhasaranga7633
@kavinduhasaranga7633 Жыл бұрын
මල් 🤮
@NilukaSamanthi-l1j
@NilukaSamanthi-l1j Жыл бұрын
❤❤❤❤❤❤❤❤
@gihinisithumini7771
@gihinisithumini7771 Жыл бұрын
♥️
@udarasampath8602
@udarasampath8602 Жыл бұрын
Hii
@gossipmithuro4734
@gossipmithuro4734 Жыл бұрын
❤❤❤
@maheshkumara7063
@maheshkumara7063 Жыл бұрын
👍👍👍
@dinukaranawaka5324
@dinukaranawaka5324 Жыл бұрын
සුපිරියක් තමයි ❤️
How Strong is Tin Foil? 💪
00:26
Preston
Рет қаралды 55 МЛН
My daughter is creative when it comes to eating food #funny #comedy #cute #baby#smart girl
00:17
Seemawenuth Eha
3:54
Release - Topic
Рет қаралды 8 М.
ජුඩ් ඇයි මෙහෙම කියන්නේ || talk with chandana palihawadana || jude rogans.
47:01
Viraj perera song nonstop
27:53
sl miusic one
Рет қаралды 403 М.
Dewduwak
3:44
Indunil Andramana - Topic
Рет қаралды 7 М.
All Rights Band Musical Show | Wanduramba | (part 17) With Sakura Chandana and Jude Rogans Sing
36:29
How Strong is Tin Foil? 💪
00:26
Preston
Рет қаралды 55 МЛН