No video

ජුඩ් ඇයි මෙහෙම කියන්නේ || talk with chandana palihawadana || jude rogans.

  Рет қаралды 167,237

Chandana Palihawadana නිවේදක

Chandana Palihawadana නිවේදක

Күн бұрын

ආයුබෝවන් මගේ රත්තරං යහලුවනේ .මම නීවේදක. චන්දන පලිහවඩන මේ මගේ නිල යුටියුබ් චැනල් එක .ඔබේ දක්ෂකම් රටට පෙන්වන්න අප සූදානම් කතාකරන්න .0785480772.
Chandana palihawadana .announcer
මගේ නිල ෆැන් පේජ් එක .you can like this page.
/ chandana-palihawadana-...
#ChandanaPalihawadana# live show#

Пікірлер: 594
@juderogansmusic1668
@juderogansmusic1668 3 жыл бұрын
මා වෙනුවෙන් දැක්වු ආදරයට සියලුම දෙනා හට මාගේ හද පිරි ස්තුතිය,සියලු දෙනා හට තෙරුවන් සරනයී ජේසු පිහිටයි ....
@shanu8092
@shanu8092 3 жыл бұрын
ආදරෙයි අයියේ 😊😍🤩😘
@offciallynipunbro3372
@offciallynipunbro3372 3 жыл бұрын
ආදරෙයි අයියේ ඔයා දැන් ගොඩක් වයසයි නේද
@kalthotagethilantharindu4864
@kalthotagethilantharindu4864 3 жыл бұрын
ඕනම දේකට හිනා වෙලා ආතල් එකේ ඉන්න චරිතේ..ජය වේවා..❤️❤️❤️👌👌
@hansikamadubashini3333
@hansikamadubashini3333 3 жыл бұрын
jude aiye lassanaaaaai aluth song ekk enne kavadda aya
@rajithasameera3480
@rajithasameera3480 3 жыл бұрын
Jude aiye man fatta asai oyage voice ekata awankawama oyawa hamabela katha karanna marama asai puluwan nam contact karaganna vidiyak kiyanwada. Jesu pihitai.
@indikapiyantha5238
@indikapiyantha5238 3 жыл бұрын
ජූඩ් අයියා ටැමිල් කියලා අදතමයි දැනගත්තෙ.ඒත් හදවතෙ තියෙන ආදරේනම් අඩුවක් වෙන්නෙ නෑ ...ගොඩාක් නිහතමානී ගායකයෙක් ආදරෙයි හැමදාම
@juderogansmusic1668
@juderogansmusic1668 4 ай бұрын
ස්තුති සහෝ
@ChandanaPalihawadanaTV
@ChandanaPalihawadanaTV 3 жыл бұрын
ජුඩ් මගේ මිතුරා එදා මම ප්‍රසංගවේදිකාවේ ප්‍රතම ප්‍රසංගය ලබාදුන්නේ ඔහුගේ මේ මිනිසත් කමට සහ දක්ෂතාවයට අද මේ චරිතය රටක් ආදරය කරද්දී මම ගත් තිරණය විජයග්‍රාහි තිරණයක් බව වැටහෙනවා . ජුඩ් ඔබට ජයවේවා මගේ සහෝදරයා ආදරේයි .එවගේම මේ වැඩසටහන බලන , ලයික් කරන , කමෙන්ට් කරන හැමෝටම ගොඩක් ස්තුතියි ආදරේයි බුදු සරණයි
@juderogansmusic1668
@juderogansmusic1668 3 жыл бұрын
ඔබගේ මූල ආරම්බයට මාගේ අවංක හද පිරි ස්තුතිය.
@yasasediriweera8281
@yasasediriweera8281 Жыл бұрын
​@@juderogansmusic1668ජූඩ් අයියේ දැන් කොහේද ඉන්නේ ඔයා .අලුත් ගීත නිර්මානයක්වත් දැක්කේ නැහැ කාලෙකින්..
@acproaudio6223
@acproaudio6223 3 жыл бұрын
හමුවුන සුපිරිම නිහතමානී ගායකයෙක් ජූඩ් අයියා ජය වේවා
@renurathnayaka3126
@renurathnayaka3126 3 жыл бұрын
ජාති ආගම් බේද කුමටද? ඔබතුමා මේ පුංචි රටට ආඩම්බරයක්...🙏 බුදු සරණයි ! ජේසු පිහිටයි!
@puspakumara8140
@puspakumara8140 3 жыл бұрын
Hi
@user-gy4pn3ic6u
@user-gy4pn3ic6u 2 жыл бұрын
දවසක් ගාල්ලෙ තිබුනු ශෝ එකක සීදූව සකුරා ආපු දවසේ හොදටම වැස්ස අපි ග්‍රවුන්ඩ් එකට යනකොටම තෙමීගෙන ගියේ..පනහක් වත් නැ සෙනග හැරිලා යනවා වැස්ස නිසා...අපිත් ඉතිම් තෙමීගෙන ඇතුලෙ හිටියා පායන පාටකුත් නෑ ඒ එක්කම ජූඩ් අයියලා ස්ටේජ් එක උඩට නැග්ගා...සවුන්ඩ් බැලන්ස් එකට ජූඩ් අයියා කිව්වේ හින්දි සින්දුවක්..පනහක් වත් නැති සෙනග ඒ විනාඩි තුනට ග්‍රවුන්ඩ් එකේ ඉඩක් නැතිඋනා මිනිස්සු තෙමිතෙමී බැලුවෙ ශෝ එක අපි මඩ නාලා ගෙදර යනකොට..මාර ෆන් එදානම් අපි මග බලාගෙන ඉන්නවා ජූඩ් අයියේ ඔයා ගාල්ලට ආයේත් එනකම් ආදරෙයි අපි ඒ තරම් ඔය හඩට.
@juderogansmusic1668
@juderogansmusic1668 4 ай бұрын
ස්තුති මගේ මල්ලියේ
@sachintharandeni7339
@sachintharandeni7339 3 ай бұрын
🙏🏽
@sisilantany111
@sisilantany111 3 жыл бұрын
ජුඩ් මචෝ ඔබ නියම දක්ෂයෙක් අවංක පුද්ගලයෙක්.මම ලග ජාති බේද නැහැ අපි හැමෝම මනුෂ්‍යයෝය.ඔබට අවංකවම ආදරෙයි.ඔබට ජේසු පිහිටයි බුදු සරණයි
@thenukamobile
@thenukamobile 3 жыл бұрын
ආයේ කතා දෙකක් නෑ ආදරෙයි පැලෙන්න 💖💖💖💖
@madumadu7565
@madumadu7565 3 жыл бұрын
මගේ අමිමා ඉන්දියන් දෙමල තාත්තා ශීු ලංකා බෞද්ද සමහර වෙිලාවට මට සිංහල පැටලෙනවා මම දෙමල කෙල්ලක් වගේ ලස්සනයිලු ඵත් මම ගනන් ගන්න නැහ්..මම ඉංගීසි සිංහල මිස්ස කරලා කතා කරන්න දෙමල කතා කරන්න පුලුවන් වෙන්නේ යාපනය හිිටියාම ඵත් ටිකක් තේරැමි ගන්න පුලුවන්. මගේ අමිමාට සිංහල දෙමල හොදට කතා කරන්න පුලුවන්...මාත් දෙමල සිංදු අහනවා දෙමල film blnwa......ජාති අාගමි භේද නැ ජුඩි අයියේ දක්සතාවයට ඔයාට ජය වෙිවා....
@anomasamarasena2328
@anomasamarasena2328 2 жыл бұрын
අඩමිබරයි ජුඩිි අවංකව හදවතක් ලස්සනයි සිංදු මිහිරියි බුදුසරණයි ජයවෙිවා ජයවෙිවා 👍👍👍👍👍👍👍👍👍👍👍💐
@sulochasandaruwan1423
@sulochasandaruwan1423 3 жыл бұрын
හදවතේ ගායකයෙක් වන අපේ #ජූඩ් අයියට සුභ පතනවා.ජයෙන් ජය...
@manjulapushpakumara4719
@manjulapushpakumara4719 3 жыл бұрын
ජූඩ් හොද කොල්ලෙක් කට්ට කාල තැනකට ආව උන් ආදරෙයි❤️
@yasasediriweera8281
@yasasediriweera8281 Жыл бұрын
👍💯💙💙💙
@juderogansmusic1668
@juderogansmusic1668 4 ай бұрын
ස්තුති සහෝ
@teranssamarathunga8152
@teranssamarathunga8152 2 ай бұрын
❤❤🔥👌👌
@madurajayashantha8820
@madurajayashantha8820 3 жыл бұрын
චන්දන මහතා වැඩෙ නියමයි... කැලණිය අපි ඹබත් සමග හැමදාමත්... ආදරෙයි...❤️❤️❤️❤️❤️
@upulchaminda7584
@upulchaminda7584 3 жыл бұрын
ජුඩ් කියන්නේ සුපිරි වැඩ්ඩෙක් ජයවේවා සහෝදරයා !!! චන්දන ඔබටත් සුබපැතුම් !!!
@gunarathnayake7840
@gunarathnayake7840 3 жыл бұрын
ජුඩ් මල්ලි ඔයා නියමයි ගායන ශිල්පියෙක් ⁣ජය⁣වේවා 💪
@user-ei3mv1tc2y
@user-ei3mv1tc2y 3 жыл бұрын
ෂෝ නැ ලොකුකම් නැ .සුපිරි දක්ෂයෙක් ...ජූඩ් අය්යා 💜👑🎤 චන්දන පලිහවඩන සයිස් එකට වොයිස් එක සම්මානනීය නිවේදක ශිල්පියා ආදරෙයි ​දෙන්නටම
@chandanagunathilaka1778
@chandanagunathilaka1778 3 жыл бұрын
මේ වාගේ...පට්ට සජීවීව තාල වාදනයේ සහයෙන් පමනක් ඔබ වගේ ජනප්‍රිය ගායකයෙක් ගායනා කරන්න ඉදිරිපත් වීමම සතුටුයි ...විශිෂ්ට යි....ආදරෙයි ජූඩ්...ජයමවේවා .
@offciallynipunbro3372
@offciallynipunbro3372 3 жыл бұрын
මන් දැකපු නිහත මානි චරිතයක් ආදරෙයි ජුට් අයියේ හැමදාම සතුටීන් ඉන්න හොදෙ ජයවේවා
@themiyaharshanath57
@themiyaharshanath57 3 жыл бұрын
මං දැකපු සුපිරිම නිවේදකයෙක්
@monikakumari8713
@monikakumari8713 3 жыл бұрын
ගොඩක් ස්තුතියි චන්දනට. ජූඩ් එක්ක මේ කරපු සාකච්ඡාවට ජූඩ් කියන්නෙ අති දක්ශයෙක්. ඉදිරිය ජයෙන් ජයම වේවා.
@chamalkadilnuwan2834
@chamalkadilnuwan2834 2 жыл бұрын
Adrei Aiye kiyanna wachana na Adrei bs❤️❤️🇱🇰🇱🇰👍👍💪💪
@Chamika_madusanka
@Chamika_madusanka 3 жыл бұрын
ඉස්සෙල්ලාම සංගීතයක් කියලා බැලුවේ සීදුව සකුරා සෙල්ලම් කරපු එක්ක දැයට කිරුළ Eke සෙල්ලම් කරපු එක එකත් බැලුවේ cd eka ගෙනල්ල jude rogans aiyage sing කරපු widiya dakala.. Eda mamath hithuwa mamath mehema katahadak thiyana gayakayen wenna thibbanm kiyala. Adatath mn try karanne jode aiya vage gayakayek wenna ❤️🙏 jode aiye jayawewa adaraya gana kiyawena adaraniya githayk balaporoththuwenava jayawewa❤️✌️👍
@darrenaronofsky6868
@darrenaronofsky6868 3 жыл бұрын
ජූඩ් අයියා දමිළ කියල දැනගත්තෙ අද... අවංකවම තිබ්බ ආදරේ තවත් වැඩි උනා ❤ කොච්චර හොඳයිද... අපිට උවමනා උනත් අහන්න තියෙන්නෙ ඉන්දියාවෙ දෙමළ ගීත, බලන්න තියෙන්නෙ ඉන්දියාවෙ දෙමළ චිත්‍රපට ... කොච්චර ලස්සන භාෂාවක්ද ...කොහොමද අපිට දවසක අපේම යාපනේ දමිළ සහෝදරයෙක්ගෙ ගීතයක් අහන්න තිබ්බ නම්, මුස්ලිම් සහෝදරයෙක්ගෙ චිත්‍රපටයක් බලන්න තිබ්බ නම්... ජූඩ් අයියා අමාරුවෙන් හරි අන්න ඒ තැනට ආපු සම්මානලාභී ගායකයෙක්...ඒකයි ලොකුම සතුට...දමිළ ගීතත් අපිට දෙන්න ජූඩ් අයියෙ අපි ආසයි අහන්න... ❤ ජය වේවා
@navinwijerathna8605
@navinwijerathna8605 3 жыл бұрын
ඔබගේ නිහතමානීත්වයට මගේ ගෞරවය,,,, 🌹🌹
@dineshsanjeewa1678
@dineshsanjeewa1678 2 жыл бұрын
ජුඩි..සුපිරි ..මචන්
@roshandana6923
@roshandana6923 3 жыл бұрын
මගේ විරයා සන්ගිතයට ආස හිතුන චරිතේ 🙏❤
@kulebro4176
@kulebro4176 3 жыл бұрын
ආදරෙයි බොක්කෙම්ම ..ජූඩෝ ..... දළදා සමිදු පිහිටයි උබට ලොකු ගමනක් යමු
@mohandilhara1643
@mohandilhara1643 3 жыл бұрын
ජුඩා මගේ මිතුරා උබ ගැන දන්නවා හොදට බුදුසරණයි ජේසු පහිටයි... මචන්.....
@yasasediriweera8281
@yasasediriweera8281 Жыл бұрын
ජූඩ් දැන් ලංකාවේ නැද්ද
@user-sz4gu5rr9e
@user-sz4gu5rr9e 3 жыл бұрын
හදවතටම කතා කරන හොදම වැඩසටහන .............
@lahiruswijethunga123
@lahiruswijethunga123 3 жыл бұрын
කණ්ඩායම් සංගීතයෙ චාමර අයියට පස්සෙ ආසම ගායකය ❤️
@NiranshaRukshan
@NiranshaRukshan 12 күн бұрын
Mamath❤
@mdchandana2233
@mdchandana2233 3 жыл бұрын
මගේ ආසම කෙනා ජුඩ් ඇත්තට ලස්සන කටහඩක් තියෙන්නෙ බුදුසරනයි ජුඩ් අයියේ
@sriyanichandrika4702
@sriyanichandrika4702 3 жыл бұрын
Harima nihathamani gayakayek methuma.kochchara janappriya unath thama mula amathaka karala naha......theruvan saranai oba depalatama....nirogi suvaya ha deergausha.....
@yasasediriweera8281
@yasasediriweera8281 Жыл бұрын
ඒක තමයි නිහතමානීකම ඒකයි ජූඩ් ට හැමෝම ආදරෙ.
@sapunviraj9695
@sapunviraj9695 3 жыл бұрын
මගේ ආසම ගායකයා ජූඩ් අයියා.හොද වැඩසටහනක්. ජේසු පිහිටයි ❤🇱🇰
@chamithprasantha8014
@chamithprasantha8014 Жыл бұрын
ජූඩ් අයිය මෙච්චර නිහතමානී කෙනෙක් කියල අදයි දැනගත්තේ ❤❤❤
@sankamadu1531
@sankamadu1531 3 жыл бұрын
Marama nihatha mani manussayek adarei api hamadama බුදු සරණයි නිදුක් නිරෝගීව inna one hamadema
@premonline2653
@premonline2653 3 жыл бұрын
නිහතමානී කලාකරුවෙක්.සුබ පැතුම් ! තෙරුවන් සරණයි ! ජයෙන් ජයම වේවා 🙏
@kumakarate5304
@kumakarate5304 3 жыл бұрын
මම කොච්චිකඩේ පොලිසියේ 2016 /2019 කාලයේ ඉද්දි හදුනාගත් හිතවතෙක් නියම චරිතයක්
@user-gh2rl7op7n
@user-gh2rl7op7n 3 жыл бұрын
නිහතමානී චරිත දෙකක් 🤩🤩🥰 Unlimited බෑන්ඩ් එකේ හිටිය හර්ෂණගේ මල්ලී මන් චන්දන අයියේ 🥰
@gihanweerasinghe1516
@gihanweerasinghe1516 3 жыл бұрын
මගෙ ජීවිතේ දැකපු හොඳම ගායකයා ඔබයි.👍
@chiranthasahan4434
@chiranthasahan4434 3 жыл бұрын
මගේ සංගීත ලෝකෙ වීරයා ඔයා ජූඩ් අයියෙ. ඔයාවම තමා මං follow කරන්නෙ...පරිස්සමෙන්.තෙරුවන් සරනයි.
@chiranthasahan4434
@chiranthasahan4434 3 жыл бұрын
මගේ සංගීත ලෝකෙ වීරයා ඔයා ජූඩ් අයියෙ. ඔයාවම තමා මං follow කරන්නෙ...පරිස්සමෙන්.තෙරුවන් සරනයි.
@kanakerock9299
@kanakerock9299 3 жыл бұрын
ජූඩ් කොම හිටපු ච්ව්රිතක්ද දැන් කෙට්ටු වෙලා වෙනස් වෙලා අදුර ගන්නත් බැ බුදුසරණයි ඔයාට 😍😍
@prasadshanthapatakibro1292
@prasadshanthapatakibro1292 3 жыл бұрын
නිහතමානී ආදරනීය හදවතේ ගායකයෙක් ජයවේවා ජූඩ් අය්යේ
@harsha0724036303
@harsha0724036303 3 жыл бұрын
ජූඩ් අයියා කියන්නේ ගාය⁣කයෙක් නෙමයි වීරයෙක්... ආදරෙයි.... ❤❤
@chamara5908
@chamara5908 2 жыл бұрын
Jude Aiya. Taywewa..adrniya kalakruwek..😍😍👍👍👍👍 Mn asma gaykaya....chandan paliyawadana aiye .oyath asma niwedakaya..supiry....jayawewa budusharani
@nironiroshani1547
@nironiroshani1547 3 жыл бұрын
Jude aiye oyage නිහතමානී බව godak agayanawa.ජය වේවා අයියේ ඔයාට ශක්තිමත්ව ඉදිරි ගමන යන්න වාසනාව ධෛර්යය ලැබේවා ජෙසු පිහිටයි oyata
@apikoreangia
@apikoreangia 3 жыл бұрын
රසික හදවත් තුල ලැගුම් ගත්...තවත් සරල මිනිසෙක් ........ චන්දන අයියා සුභ පැතුම් ඔයාටත්...🇰🇷🙏🇱🇰..
@lakshanchathuranga5487
@lakshanchathuranga5487 Жыл бұрын
I❤korea
@eraddirathnayakaofficial4739
@eraddirathnayakaofficial4739 2 жыл бұрын
කතා දෙකක් නැ සුපිරි ගායනයක් තියෙන සුපිරි කොල්ලෝ ආදරේ මුළු හදවතින්ම❤️
@prabathsanjeewa5194
@prabathsanjeewa5194 3 жыл бұрын
කතා දෙකක්නෑ ආදරෙයි ජූඩ් අයියේ.. චන්දන අයියේ හොද වැඩක්.. බුදුසරණයි දෙන්නටම❤️❤️❤️❤️
@pradeepsunanda6681
@pradeepsunanda6681 3 жыл бұрын
Aiye patta sathutui aiya adambarai man hithuwe na oya oya tharam nihathamani kenek kiyala good luck ජයවේවා budusaranai .niwedaka mahathatath b.s ජයවේවා
@IrushaKGunawardhane
@IrushaKGunawardhane 3 жыл бұрын
අපි හැමදාමත් ආදරෙයි චන්දන සර්ට සහ ජූඩ් සර්ට.
@rashmisewwandi9760
@rashmisewwandi9760 3 жыл бұрын
ආසම ගායකයෙක් තමයි ජූඩ් රොගන්ස් කියන්නේ...ආදරෙයි ගොඩක්...
@priyankalup7298
@priyankalup7298 3 жыл бұрын
මම ඉස්සර ඉදලම ආසම ගායකයා.. ජය වේවා ❤️❤️❤️
@anncrish8105
@anncrish8105 2 жыл бұрын
Jude aiye rewla kapala lassanata inna aiye.....math asama gayakayek obathuma .....jayen jaya weewa 👍👍👍❤💙💜💛💚
@ganushawakshan910
@ganushawakshan910 3 жыл бұрын
ඒ කතාවේ ලස්සන.. ආදරෙයි ජූඩ් අයියා 😍
@jayanthaanura3094
@jayanthaanura3094 3 жыл бұрын
Ni vennum anna.super song...සුපිරි ගායක ජුඩ්
@sIshan
@sIshan 3 жыл бұрын
Aiye godak adarei Pattama adarei kiyanta wadan na... Chandana aiye oyatath ehemamai aiya... Niyamai aiya.... Bs
@sankadeshappriya2545
@sankadeshappriya2545 3 жыл бұрын
Man asama singer jude aiyya...budusaranai jude aiyye oyata...chandana aiyye oyath man asama නිවේදකයා adrei oyatath
@ChandanaPalihawadanaTV
@ChandanaPalihawadanaTV 3 жыл бұрын
ගොඩක් ස්තුතියි ආදරේයි
@shashikasd8980
@shashikasd8980 3 жыл бұрын
2008 අනුරාධපුරයේ පොසොන් කානිවල් එකේ මුමුනා කිවද සිංදුව කියනකොට තමා අපි කානිවල් එකට ඇතුලු උනේ අන්න එදා තමා ජුඩ් අයියාගෙ වොයිස් එකට ආදරේ කලේ සීදූව සකුරා කියලා බැන්ඩ් එකක් දන්නේ ඔයාගේ මුමුනා කිවද මෙලෙසේ කියන සිංදුව එක්ක අතිත මතකයක් මටත් තියේනවා
@hasithadilshan4498
@hasithadilshan4498 2 жыл бұрын
Apage rana wiruwanta gayapu githaya budu saranai jude aiye
@chathunadeesha9060
@chathunadeesha9060 2 жыл бұрын
අදටත් හදවතේ ❤️ ජූඩ් රොගන්ස් ❤️💥
@samithnidushan922
@samithnidushan922 3 жыл бұрын
පට්ටම නිහතමානී පොරක් නියම ගායකයෙක්.බුදුසරණයි ජූඩ් අයියේ ...
@jinthuproduction5086
@jinthuproduction5086 3 жыл бұрын
ඉදිරි වැඩ කටයුතු සාර්ථක වේවා බුදුසරණයි❤
@malith_agri_vege
@malith_agri_vege 3 жыл бұрын
සුපිරි හඩක්... , පට්ට ටැලන්ට්...., තෙරුවන් සරණයි ....
@supersanjeewa8347
@supersanjeewa8347 3 жыл бұрын
තෙරුවන් සරණයි අයියේ
@herbatmendis6240
@herbatmendis6240 3 жыл бұрын
හදවතේ ගායකයා ජූඩ් එල 👍🙏🙏💜💚💗❤
@upulnishansonglane9238
@upulnishansonglane9238 3 жыл бұрын
පඩ ෂෝ නැති නිහතමානී ගායකයෙක්. ❤🔥 බොරු පුරාජේරු කියන්නෙ නැතිව ඇත්ත කියන එක ගොඩාක් වටිනවා. ❤❤❤❤
@sajeewakumarasiriwardhana2442
@sajeewakumarasiriwardhana2442 Ай бұрын
❤❤❤
@tharidu9143
@tharidu9143 2 жыл бұрын
Jude aiye jusu pihitai oyata thawa apita wasanawa lebewa oyage sindu ahanna ❤
@UmandaSandani
@UmandaSandani 2 жыл бұрын
☺️ ජය. ☺️
@rsmusic5216
@rsmusic5216 3 жыл бұрын
ජූඩ් ආයියා ආපේ පැත්තේ නිහතමනිම චරිතයාක් අපේ පලියේ වැඩ වලාට පවා මුලුපවුලාම ගෝඩක් කෑපවිමේන් ඉන්නා පාවුලාක් ආදරේයි ජූඩ් ආයියා
@dularahansaka1792
@dularahansaka1792 2 жыл бұрын
පට්ටම ආදරෙයි ජූඩ් මහත්මයා........
@chakrashanka4455
@chakrashanka4455 3 жыл бұрын
ඒ සොදුරු මිනිසා මම දැක්කා බුදු සරණයි ජේසු පිහිටයි ජුඩ් අයියේ වරදින්නැ ලොවේත් ඔයාට පරිස්සමින් ඉන්න සමහරක් ගායකයෝ සමාන්‍ය පොඩි ජනප්‍රිය නැති බැන්ඩ් වල sing කරන අය ඉන්නවා මේ සමාජයේ අම්මෝ ලෝකු මිනිස්සු වගේ ලෝකු ගායකයෝ වගේ ඒහේම බලනවා නම් ජුඩ් අයියලා කොහොම ලොකු කමක් තියේන්න ඔන මිනිස්සු ද අද ගොඩක් අයට මුල අමතකයි ඒහේව් අය ඉන්න කාලයක මේ ඉන්නේ සොදුරු මිනිස්සු ඇත්තටම
@isharaeshan9040
@isharaeshan9040 3 жыл бұрын
ආසම ආදරේ කරන නිහතමානී චරිතයක්
@sahanindrajith4911
@sahanindrajith4911 3 жыл бұрын
ආසම ගායකයෙක් ❤️❤️චන්දන සර් ඔබටත් ජය කවදාකො හෝ අපි දවසක සර් මුන ගැසෙමු
@id4474
@id4474 3 жыл бұрын
මම ගොඩක්ම අදරය කරන සුපිරි ගායකයෙක් ජය වේවා ... ජුඩ් අයියේ...ජේසු පිහිටයි ...
@chanulakasun8909
@chanulakasun8909 3 жыл бұрын
හැම ගායක ගායිකාවක්ම හරි අමාරුවෙන් ඉස්සරහට ඇවිල්ලා තීන්නේ. ආදරෙයි ජූඩ් අයියේ හදවතටම දැනුන ගායකයෙක් .
@afbro6287
@afbro6287 3 жыл бұрын
Mage kamathima gayakaya... Super jude aiya
@nelukachandranath7183
@nelukachandranath7183 3 жыл бұрын
දමිල ගීත රහට අහන්න නම් ඉතින් ජූඩ් රෝගන්ස් හැර වෙන සාධාරණයක් සැපතක් නැත..☝️☝️💐💐💐❤️❤️❤️
@amuthuweda8340
@amuthuweda8340 Жыл бұрын
සුපිරිම කලාකරුවෙක් ....❤එක දවසක් මගෙත් එක්ක එකට තේ එක බිවුවා ...හරිම නිහතමානි මනුස්සයෙක්❤
@ChamilaKaluarachchi
@ChamilaKaluarachchi 3 ай бұрын
ආයේ බිහි නොවන සුපිරි මනුස්සයෙක්
@anjulapremathilaka3483
@anjulapremathilaka3483 3 жыл бұрын
නිහතමානීම පුද්ගලයෙක් ආදරෙයි මැරිලත් පැයක්.😍😍😍😍😍😍😍😍😍😍
@sasindunilnuwan2445
@sasindunilnuwan2445 3 жыл бұрын
Niyama weda satahanaa...adarei jude aiyeee.....patta athal eke inne neda....sathutin inna hema dama aiyee jesu pihtaiiii....
@priyadarshaniemudiyansaara1547
@priyadarshaniemudiyansaara1547 3 жыл бұрын
Man aasama gayakayek oya Jesu pihitatai
@shehanrajapaksha794
@shehanrajapaksha794 3 жыл бұрын
Niyamai jude
@pathummadushanka8297
@pathummadushanka8297 3 жыл бұрын
ආදරෙයි jude අයියා 💪🤟🤟
@pasindushashmika168
@pasindushashmika168 3 жыл бұрын
නියමයි ජූඩ් අයියේ ❤️❤️ ජයවේවා !!!! 😍😍❤️❤️😍😍
@lakalakshan3691
@lakalakshan3691 3 жыл бұрын
නිහතමානී ගායකයෙක්......... 👍
@samithprasanna2290
@samithprasanna2290 3 жыл бұрын
හිතාගෙන හිටිය චරිතෙට වඩා ගොඩක් වෙනස්.. දෙවි පිහිටයි...🙏
@nilanthalakshanlakshannila2966
@nilanthalakshanlakshannila2966 3 жыл бұрын
Hemadamat adarei jud aiye 💖💖💖👍🇱🇰🇱🇰
@dineshsanjeewa1678
@dineshsanjeewa1678 2 жыл бұрын
මගේ.අසම..ගයකයා..සුපිරි
@sunilranjithhettiarachchi5291
@sunilranjithhettiarachchi5291 3 жыл бұрын
Chandana Kawadath oba Apata windanayakLabadenawata Thanks Jude Idiri gamanata SaarthakaJeewithayakata Congratulations Obadedenata ✝️Devipihitai ☸️☸️☸️Saranai (JaffnaSunil)
@ChandanaPalihawadanaTV
@ChandanaPalihawadanaTV 3 жыл бұрын
ගොඩක් ස්තුතියි ජයවේවා බුදු සරණයි
@dineshdktslvlogs8047
@dineshdktslvlogs8047 3 жыл бұрын
ආයුබෝවන් චන්දන අයියා ජූඩ් අයියා ජේසු පිහිටයි
@ChandanaPalihawadanaTV
@ChandanaPalihawadanaTV 3 жыл бұрын
ගොඩක් ස්තුතියි මල්ලි ආදරේයි
@dineshdktslvlogs8047
@dineshdktslvlogs8047 3 жыл бұрын
@@ChandanaPalihawadanaTV ආදරණි්යම ආසම නිවේදන ශිල්පියා ඔයා තමයි අයියා දි්ර්ඝායු වේවා දෙවි රැකවරණයි ජේසු පිහිටයි
@ninerasatvproducion8230
@ninerasatvproducion8230 3 жыл бұрын
තෙරුවන් සරණයි ජුඩ් අය්යේ
@sadamalideepikajayakodi6267
@sadamalideepikajayakodi6267 2 жыл бұрын
ඔයාගෙ සින්දු වලට හරි ආදරෙයි ජූඩ් අයියා ඔයාගෙ හඩට සම කරන්න පුළුවන් කවුරුත් නෑ හැම සින්දුවකටම ආසයි සුබ පතනවා ඡය වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා 👍👍👍❤❤❤❤❤❤😊😊😊😊😊🎵🎵🎵🎵🎵
@nishamusic4546
@nishamusic4546 3 жыл бұрын
හදවතින්ම ආදරෙයි ජූඩ් අයියේ
@manjulajayawardhana7596
@manjulajayawardhana7596 3 жыл бұрын
මගේ ලෝකයේ අංක එකේ නිහතමානි සුපිරි ගායකයා පට්ටම හැකියාවක් තියෙන ඒ හඬට මාරම ආදරෙයි ජූඩ් අයියේ❤❤❤❤❤
@bodhagamarathana3948
@bodhagamarathana3948 3 жыл бұрын
තෙරුවන් සරණයි. සුඛී දීඝායු.
@bandarapm8386
@bandarapm8386 3 жыл бұрын
Ma kamathi gayaka soura obata suba anagathayak
@irannavlogs8218
@irannavlogs8218 3 жыл бұрын
Janathawage sms walin evith pada shoo daana programme ekakata awath panditha talk dena thaman thami pora kiyala hithan inna mulak mathaka nethi mihirangala wage pada keriyonta wada Supirima Nihathamani charithayak jude aiya. Thanks chandana aiya mea wage polawe payagahala jiewath wena sarala kenek ekka programme eka karapu ekata. Budusaranai oyalata
@ruwannalaka2000
@ruwannalaka2000 Жыл бұрын
තක්කිට තරිකිට වයන්නෝ වැඩ්ඩා ඒ සින්දුව හොදටම කියන්නෙ මෙයා තමයි ❤❤❤
@knsilva5503
@knsilva5503 2 ай бұрын
ඇත්තටම
@shashiperera6856
@shashiperera6856 3 жыл бұрын
ආසම ගායකයෙක් තමයි මේ ඉන්නේ.හරි ආසාවෙන් ඔයාගේ සින්දු අහන්නේ අයියේ අපි.හැමදාම සතුටින් ඉන්න .💖💖💖💖
@yasasediriweera8281
@yasasediriweera8281 Жыл бұрын
👍💯
@wenurajayasooriya9901
@wenurajayasooriya9901 3 жыл бұрын
අද වෙද්දි හැමෝම අසරන වෙලා ...චන්දන අයියේ..මාර දුකයි
@sampathvlogs496
@sampathvlogs496 2 жыл бұрын
ජුඩ් අයියා අදරෙයි හැමදාමත්
@InfiniteMixMedia
@InfiniteMixMedia 3 жыл бұрын
ගමන් දෙකක් බැලුවා..❤️❤️
娜美这是在浪费食物 #路飞#海贼王
00:20
路飞与唐舞桐
Рет қаралды 6 МЛН
Parenting hacks and gadgets against mosquitoes 🦟👶
00:21
Let's GLOW!
Рет қаралды 13 МЛН
Can This Bubble Save My Life? 😱
00:55
Topper Guild
Рет қаралды 87 МЛН
SPONGEBOB POWER-UPS IN BRAWL STARS!!!
08:35
Brawl Stars
Рет қаралды 23 МЛН
තුෂාර ජෝසප් සෙබලෙක් ද ? || Thushara joshep || Chandana palihawadana .
54:18
娜美这是在浪费食物 #路飞#海贼王
00:20
路飞与唐舞桐
Рет қаралды 6 МЛН