හිත සතුටින් ගිහින් ආපු අපේ සිරිපා කරුණාව - Travel To Adams Peak / Climbing Adams Peak / Sri Padaya

  Рет қаралды 9,179

Nomadic Diary

Nomadic Diary

Күн бұрын

Пікірлер: 58
@shamodindika177
@shamodindika177 11 күн бұрын
පිටකොටුවෙන් බස් එකක් තියෙනවා උදේ 7.30ට වගෙ කොලබ නල්ලතන්නිය. ගොඩක් ලේසි නල්ලතන්නියෙන්ම බහින්න පුලුවන්. කොච්චියෙන් යනවට වඩ ඉක්මනට යන්න පුලුවන්
@nomadicdiary
@nomadicdiary 9 күн бұрын
api train eke yanne eka bus ekata wada lesi baba ekka yana nisa..anika husband warrent eka tiyena nisa
@iswaragekusum9996
@iswaragekusum9996 Жыл бұрын
වීඩියෝ එක හොඳයි ජයවේවා!
@nomadicdiary
@nomadicdiary Жыл бұрын
බොහොම ස්තූතියි ... ❤❤
@myschool3313
@myschool3313 9 ай бұрын
Harima ලස්සනයි ❤
@nomadicdiary
@nomadicdiary 9 ай бұрын
thank you ❤❤❤
@mr_and_mrs_nimaa
@mr_and_mrs_nimaa Жыл бұрын
මේ video එක දානකම් බලන් හිටියේ ගොඩක් දේවල් දැනගන්න. බොහොම ස්තුතියි 🙏🙏🙏 තවම ගිහින් නෑ 😔😔😔 ඊලග අවුරුද්දේ යන්න ආසවෙන් ඉන්නවා . ආදරෙයි තුන්දෙනාටම ❤️❤️❤️
@nomadicdiary
@nomadicdiary Жыл бұрын
❤❤❤අනිවාර්යෙන් ලබන අවුරුද්දේ යන්න ලැබෙන්න කියලා ප්‍රාර්තනා කරනවා..🙏🙏🙏 ඔයාල 3න් දෙනත් පරිස්සමින් ඉන්න,බුදු සරනයි..🙏🙏 ආදරෙයි ඔක්කොටොම... ❤❤😍
@shashvindya1645
@shashvindya1645 Жыл бұрын
siripa karuna krnna ynna asawen inne.oylge vedio eka dekala ikmntama ynna asa hituna.godk pin🙏😇
@dayaranjana38
@dayaranjana38 Жыл бұрын
2023 AL exam 1 ඉවර වෙලා යනවා. ඔයාලට බොහෝම පින් අපිවත් මේ වන්දනා ගමනට සහභාගි කර ගත්තට. ඒ වගේම බෑග් එක සූදානම් කරන තැන ඉදන් දීපු උපදෙස්වලට. මමත් තාම කවදාවත් ගිහින් නෑ. 🙏🏼
@nomadicdiary
@nomadicdiary Жыл бұрын
බොහෝම ස්තූතියි.. ❤❤.එහෙනම් අනිවාර්යෙන් ඉක්මනට යන්න ලැබෙන්න කියලා ප්‍රාර්තනා කරනවා,බුදු සරනයි🙏❤
@hatharasinhagamage7347
@hatharasinhagamage7347 Жыл бұрын
ඔයාල ගොඩක් හොඳට කියලා දුන්න නොගියපු අයට යන විදිය ගොඩක් ස්තූතියි ,බුදු සරණයි පවුලටම 🙏
@nomadicdiary
@nomadicdiary Жыл бұрын
❤❤❤❤ thank you
@shashinimurage2526
@shashinimurage2526 28 күн бұрын
Me auruddeth gehen video ekak danna
@Isuruisuru7283
@Isuruisuru7283 Жыл бұрын
Lassanai❤❤ Ada thamai video balanna gaththe oyalage.
@nomadicdiary
@nomadicdiary Жыл бұрын
❤❤❤❤ thank you
@Phuong.Nguyen-
@Phuong.Nguyen- Жыл бұрын
Perfected video ❤😊
@nomadicdiary
@nomadicdiary Жыл бұрын
Glad you think so!..thank you very much❤❤❤🙏🙏
@ShalikaDILTUKSHI-sf9cs
@ShalikaDILTUKSHI-sf9cs Жыл бұрын
Lassanai.mama ada tamai oyalage videos balanna gatte.asawen baluwa.idiriyatat karagena yanna.jaya wewa.b.s.3denatama
@nomadicdiary
@nomadicdiary Жыл бұрын
බොහොම ස්තූතියි..❤❤❤ ඔයාටත් බුදු සරනයි
@vindyaliyanarachchi1103
@vindyaliyanarachchi1103 Жыл бұрын
බුදු සරණයි තුන් දෙනාටම .පරිස්සමෙන් ගිහින් ආවනෙ. අපිත් ගියා තුන් වන වරටත්. ❤❤❤
@nomadicdiary
@nomadicdiary Жыл бұрын
ඔයාලත් සමන් දෙවි පිහිටෙන් පරිස්සමින් ගිහින් එන්න ඇති කියලා විශ්වාස කරනවා. ඔව් අපි 3න් දෙනාටම පරිස්සමින් ගිහින් ආව..මේ අපේ 7 පාර.❤❤
@bhasarathchandra-hn8gl
@bhasarathchandra-hn8gl Жыл бұрын
මා පලමුවෙන් කරනා කලේ 1980 ජනවාරි. දෙවන වරට කරන්න පටන් ගත්තේ 2023 පෙබරවාරි 23 පාන්දර 3.30 ට. එදා මා නුදුටු ආගමික මුවාවෙන් මුදල් අයකරගන්නා තැන් මෙදා පාර දැක්කා. එදාට වඩා දෙපසේ කඩ විශාල ප්‍රමාණයක් දුටුමි. මුලු ගමන් මාර්ගය කොන්ක්‍රීට් කර තිබුනත් එදා ගමන් මාර්ගය අදට වඩා දුෂ්කරයි.
@nomadicdiary
@nomadicdiary Жыл бұрын
වසර ගානකට පස්සෙ කරුනා කරත් මේ පාරත් සමන් දෙවි පිහිටෙන් පරිස්සමින් ගිහින් එන්න ඇති කියලා විශ්වාස කරනවා..🙏🙏 ඔව් ඉස්සරට වඩා දැන් ගොඩක් දෙවල් වෙනස්.. කොටින්ම කියනව නම් මමයි නෝනයි මුලින්ම සිරීපා කරුනා කරන්කොට හැටන් ඉදන් නල්ලතන්නියට බස් ගාස්තු රු 45/=... දැන් රු 238/=..වෙනස😲😯😵
@manjithadisal2899
@manjithadisal2899 Жыл бұрын
❤❤❤
@nomadicdiary
@nomadicdiary Жыл бұрын
❤❤❤
@jagathkulathilake1692
@jagathkulathilake1692 Жыл бұрын
👍👍👍
@nomadicdiary
@nomadicdiary Жыл бұрын
❤❤
@rithu489
@rithu489 Жыл бұрын
Mama oyalage video den tika kaleka idala balanawa dawasata dekak nam balanawamai chuti nangiyage as deka harima lassanai ❤❤❤❤😊
@nomadicdiary
@nomadicdiary Жыл бұрын
thank you ❤❤
@madoosweethome
@madoosweethome Жыл бұрын
❤❤❤🔥🔥💥💥
@nomadicdiary
@nomadicdiary Жыл бұрын
❤❤
@irushichanodya2679
@irushichanodya2679 Жыл бұрын
🙏🌼
@nomadicdiary
@nomadicdiary Жыл бұрын
❤❤
@rithu489
@rithu489 Жыл бұрын
🙏🙏🙏❤
@nomadicdiary
@nomadicdiary Жыл бұрын
thank you ❤❤
@DammikaKumudu
@DammikaKumudu 10 ай бұрын
Mn 3 parak gihin tiyanawa
@nomadicdiary
@nomadicdiary 10 ай бұрын
budu sarani.saman dewi pihitai..ai ai yanna wasanawa labewa
@Gotabhaya-Rajapaksha
@Gotabhaya-Rajapaksha Жыл бұрын
මං තාම ගිහින් නෑ අනේ ....යන්න ආසයි.😢
@nomadicdiary
@nomadicdiary Жыл бұрын
next time yanna aniwaren..thank you ❤❤
@Gotabhaya-Rajapaksha
@Gotabhaya-Rajapaksha Жыл бұрын
@@nomadicdiary 😃
@nethusaranimnadaayt-iy8lu
@nethusaranimnadaayt-iy8lu Жыл бұрын
ඔයලා පැට කීයක් නැග්ගද
@nilanthanilantha-u6o
@nilanthanilantha-u6o 4 ай бұрын
Lamayage konde udata karala badan uanda epai akke pau kella hari apahasuwen inne.munatat watenawa 😢
@nomadicdiary
@nomadicdiary 4 ай бұрын
❤❤❤
@madushaniumesha
@madushaniumesha Жыл бұрын
apith me mase siri pade yanna inne
@nomadicdiary
@nomadicdiary 11 ай бұрын
thank you ❤❤ soo much..
@devindi2370
@devindi2370 Жыл бұрын
💕👍
@nomadicdiary
@nomadicdiary Жыл бұрын
❤❤😍😍
@erandiperera292
@erandiperera292 Жыл бұрын
❤❤❤❤❤
@nomadicdiary
@nomadicdiary Жыл бұрын
❤❤❤ thank you
@umeshikakavindi2531
@umeshikakavindi2531 Жыл бұрын
❤❤❤
@nomadicdiary
@nomadicdiary Жыл бұрын
thank you oyata ❤❤❤
@btsjaya4887
@btsjaya4887 10 ай бұрын
❤❤❤
@nomadicdiary
@nomadicdiary 10 ай бұрын
Thank you❤❤❤❤
@manojopanayaka2668
@manojopanayaka2668 9 ай бұрын
❤❤❤
@nomadicdiary
@nomadicdiary 9 ай бұрын
thank you soo much ..❤❤❤❤ ගොඩක් ස්තූතියී..තෙරුවන් සරණයි..ගොඩාක් ආදරෙයි
Каха и дочка
00:28
К-Media
Рет қаралды 3,4 МЛН
Cat mode and a glass of water #family #humor #fun
00:22
Kotiki_Z
Рет қаралды 42 МЛН
Каха и дочка
00:28
К-Media
Рет қаралды 3,4 МЛН