No video

රාමසාන් කාලෙට මුස්ලිම් අය හදන රසම රස නෝම්බ් කන්ජි හදන්නෙ මෙහෙමයි /nombu kanji recipe in sinhala /

  Рет қаралды 98,583

RASA RAHASA රස රහස

RASA RAHASA රස රහස

Күн бұрын

#nombi_kanji
#nombu_kanji
‪@rasarahasa1003‬
රාමසාන් උපවාස කාලේ මුස්ලිම් යාලුවෝ ඒවගේම මුස්ලිම් පල්ලියෙන් දෙන කැද එක ගෙදරම හදාගන්න විදියයි මේ..
අවශ්‍ය අමුද්‍රව්‍ය 👇
හාල් 50g
චිකන් 100g
ලොකු කැරට් අලයක්
තක්කලි ගෙඩියක්
බීලූනු ගෙඩියක්
මිරිස් කුඩු තේ හැන්දක්
උලුහාල් තේ හැදි බාගයක්
ලුණු
එනසාල් කරල් 05
කරාබු නැටි 02
කුරුදු කෑල්ලක්
පොල්කිරි කෝප්ප දෙකක්
සුදු ළූනු බික් 06
ඉගුරු කෑල්ලක්
ගී මේස හැන්දක්
කැමති නම් කොත්තමල්ලි කොල,බේ ලීෆ්,ස්ටාර් අනීස් දාන්න පුළුවන්
😋සුදු ළූනු කැද👇
• රස ගුන සුවද සපිරි සුදු...
රසට උයන්න ටිප්ස් පෙලක්👇
• රසට උයන්න ටිප්ස් දහයක්...
❤️උයද්දි මේ දේවල් කරන්න එපා👇
• ඉවුම් පිහුම් වලදී සිදු...
❤️අඩු කාලයකින් ඉක්මනින් උයන්න ටිප්ස්👇
• ලේසියෙන් ඉක්මනින් උයන්...
❤️බත්මුලක් නරක් නොවෙන්න බදින්න ටිප්ස්👇
• මෙ විදියට බත්මුල බැන්ද...
❤️රසට සුවදට තුනපහ හදන්න්න ටිප්ස් පෙලක්👇
• රසට සුවදට තුනපහ හදන්න ...
තවත් රසවත් රෙසිපි ,කිචන් ටිප්ස් දැනගන්න එන්න.රස රහස ෆේස් බුක් පිටුවට මෙතනින්👇
/ රස-රහස-rasa-rahasa-452...

Пікірлер: 151
@nrsgouzz2957
@nrsgouzz2957 3 жыл бұрын
Chilly pwdr නම් ඇඩ් කරන්නේ නෑ අපි .... හොදට ගම්මිරිස් නම් දානවා... ඔයා දාපු කොන්ටිටීස් වෙනස් වෙන්න ඕන සහෝදරි ... නෝම්බි කන්ජි බොන්නේ හිස් බඩ පැය ගානක් ඉදලා නිසා ගොඩාක් පෝශ්‍යදාය් වෙන්න ඕන... අපි උලුහාල් ඔය්ට වඩා දානවා, රම්ප කරපින්චා හුගාක් ඕන, ඉගුරු සුදූ ලූනුත් ඔය්ට වඩා දාන්න ඕන....කොත්තමල්ලි කොල අනිවාර්යයෙන්ම . කැරට් විතරක් නෙවෙයි ලූනු කොල උනත් ඇඩ් කරන්න පුලුවන් .
@socialtrending7128
@socialtrending7128 3 жыл бұрын
Hane hane.. Hariyatama kiyannako Dana jathi tika pramaneth ekka
@studionadeesha3354
@studionadeesha3354 2 жыл бұрын
තැංකිව්
@hansanikumaralana7178
@hansanikumaralana7178 4 ай бұрын
M
@sunithasunitha3604
@sunithasunitha3604 3 жыл бұрын
අපි බිලා තියෙනවා.අපේගෙවල්ලග ගෙදරකින් නෝබි කාලෙදි දෙනවා අපිත් එහෙමයි.හරිම රසයි.මේ විඩියෝව බලද්දි අ.වු.16 ක ඉහත මතකයක් අලුත්උනා....
@rasarahasa1003
@rasarahasa1003 3 жыл бұрын
❤️❤️❤️
@socialtrending7128
@socialtrending7128 3 жыл бұрын
Ai Dan ge issaraha neweda inne... Naththam awrudu 16kin nombi thibbe nadda
@sewwandipromodi2210
@sewwandipromodi2210 3 жыл бұрын
ඇත්තටම හරිම රසයි 😍 ගෙදර තියන දෙවල් වලින්ම හදන නිසා හරිම පහසු උනා😋
@rasarahasa1003
@rasarahasa1003 3 жыл бұрын
🤗🤗🤗
@manjularanmuthu194
@manjularanmuthu194 3 жыл бұрын
මමත් හැදුවා . හරිම රසයි.පවුලෙ සියල්ලෝම රසවින්දා.ඔයාට ගොඩක් ස්තුතියි! අඩු වෙලාවකින් ඉතා රසවත්,ගුණාත්මක වු මෙම වට්ටෝරුව දුන්නාට.පරිස්සමට ඉන්න.තුරැණුවන් සරණයි!
@rasarahasa1003
@rasarahasa1003 3 жыл бұрын
❤️❤️🤗🤗🤗🤗
@DilanAkalanka-wk5ki
@DilanAkalanka-wk5ki 9 ай бұрын
ගී කියන්නේ ඇස්ට්‍රා වලටද , දන්නෙ නැති නිසා අහන්නේ හොදේ 😢😅
@chamilarathnayake6031
@chamilarathnayake6031 3 жыл бұрын
බොහොම ස්තුතියි , මම හොයාගන්න බැරිව හිටියේ
@rasarahasa1003
@rasarahasa1003 3 жыл бұрын
❤️❤️
@wasanarathnayake5339
@wasanarathnayake5339 3 жыл бұрын
Mama hoyapu receipe ekak. Hadalath baluwa rasai godak. Thanks a lot.
@rasarahasa1003
@rasarahasa1003 3 жыл бұрын
🤗🤗
@faskitchen7346
@faskitchen7346 3 жыл бұрын
Thanks nangiyo jathi agam beda nethuwa may wagy resapi ekak shair karata
@rasarahasa1003
@rasarahasa1003 3 жыл бұрын
❤️❤️❤️දුක ,වේදනාව,ආදරය,බය සමානව දැනෙන අපිට කොහෙද ජාති,ආගම් බේදයක්
@dreams8446
@dreams8446 Ай бұрын
💙
@gagulimalsadi5955
@gagulimalsadi5955 2 жыл бұрын
Ekanam maru 😘
@rasarahasa1003
@rasarahasa1003 2 жыл бұрын
❤️❤️
@pushpalatha1183
@pushpalatha1183 3 жыл бұрын
Godak shuthi. Mama hoya hoya hitiye lasiyen hadana hati. 👍stay safe happy nd healthy. May God bless u.🙏🙏🙏
@rasarahasa1003
@rasarahasa1003 3 жыл бұрын
❤️❤️❤️❤️🙏
@user-zq6vj4dx1s
@user-zq6vj4dx1s 3 жыл бұрын
Great recipe 👍👍👍👍
@rasarahasa1003
@rasarahasa1003 3 жыл бұрын
❤️❤️❤️
@WLG409
@WLG409 3 жыл бұрын
පුලුවන් විදිහට comments වලට reply දෙන එකත් ඔයාගේ තියෙන හොද ගුනාංගයක්! .. හරිම ලස්සනට පැහැදිලිව ඉදිරිපත් කිරීමත් අගයනවා..ස්තූතියි ..
@rasarahasa1003
@rasarahasa1003 3 жыл бұрын
බොහොම ස්තූති ..අනිවාර්යයෙන් හැම කමෙන්ට් එකකටම රිප්ලයි කරනවා❤️❤️
@socialtrending7128
@socialtrending7128 3 жыл бұрын
@@rasarahasa1003 boru kiyanna epa.. ekakata dala thibbe na
@rasarahasa1003
@rasarahasa1003 3 жыл бұрын
@@socialtrending7128 🤔🤔🤔
@sanju1288
@sanju1288 3 жыл бұрын
Oyanm marai akkiyoo mn asama deyk 😍😍
@rasarahasa1003
@rasarahasa1003 3 жыл бұрын
❤️❤️❤️❤️🤗
@sasheinirusha867
@sasheinirusha867 3 жыл бұрын
Awrudu gaanak me resapiya hewwa akkiyo.thanks😘
@rasarahasa1003
@rasarahasa1003 3 жыл бұрын
එහෙනම් හදල බලන්නකෝ දැන් .හරි රසයි
@sasheinirusha867
@sasheinirusha867 3 жыл бұрын
🙏🏼😘
@prasannaindika5647
@prasannaindika5647 3 жыл бұрын
ඔයා කතාකරනව අහන් ඉන්න අාසයි. කෑමත් රසයි..තව තව අලුත් දේවල් ගේන්න. ඔයාට සුබපතනව.
@rasarahasa1003
@rasarahasa1003 3 жыл бұрын
බොහොම ස්තූති ❤️❤️❤️❤️❤️
@secretlife9440
@secretlife9440 3 жыл бұрын
😂
@virajshanthapriya638
@virajshanthapriya638 3 жыл бұрын
Nangi man chicken kanne nati nisa chicken natuwa meka haduwa. Harima rasai. Poddai haduwe. E laga dawase ati wenna hada gannawa. Thank u nangi.
@rasarahasa1003
@rasarahasa1003 3 жыл бұрын
❤️❤️❤️❤️
@pushpanilanthi6984
@pushpanilanthi6984 5 ай бұрын
ස්තුතියි ❤️
@buddhikasenarathne1733
@buddhikasenarathne1733 3 жыл бұрын
ශා නියමයි අක්කි..😘😘
@rasarahasa1003
@rasarahasa1003 3 жыл бұрын
🤗🤗🤗
@strivetonirvana3794
@strivetonirvana3794 3 жыл бұрын
ස්තුතියි ඔබට....සරලව ...රසට....ගුනට....රස රහසින්...🙏❤🙏
@rasarahasa1003
@rasarahasa1003 3 жыл бұрын
❤️❤️❤️
@dilanimiskin1305
@dilanimiskin1305 5 ай бұрын
Good job.
@rasarahasa1003
@rasarahasa1003 4 ай бұрын
Thanks!
@rasikarasika8986
@rasikarasika8986 3 жыл бұрын
🥰
@sunithasunitha3604
@sunithasunitha3604 3 жыл бұрын
බුදුසරණයි
@rasarahasa1003
@rasarahasa1003 3 жыл бұрын
🙏🙏
@shyamalikaprabodini2941
@shyamalikaprabodini2941 3 жыл бұрын
Thenks weery mach.👍👍👍👍👍👍❤️❤️❤️
@rasarahasa1003
@rasarahasa1003 3 жыл бұрын
❤️❤️❤️
@informstar1069
@informstar1069 3 жыл бұрын
ஸலாம் super 👌👌
@rasarahasa1003
@rasarahasa1003 3 жыл бұрын
🤗🤗🤗
@nimalgamini5662
@nimalgamini5662 3 жыл бұрын
Great job
@rasarahasa1003
@rasarahasa1003 3 жыл бұрын
❤️❤️❤️
@sesathminnada7135
@sesathminnada7135 3 жыл бұрын
මම ආසයි කන්ජි බොන්න.....
@rasarahasa1003
@rasarahasa1003 3 жыл бұрын
🤗🤗🤗
@suhailmohamed1495
@suhailmohamed1495 3 жыл бұрын
Thank you
@rasarahasa1003
@rasarahasa1003 3 жыл бұрын
❤️❤️🤗
@CHAMPIZKITCHEN
@CHAMPIZKITCHEN 3 жыл бұрын
Delicious😋😋👌
@rasarahasa1003
@rasarahasa1003 3 жыл бұрын
❤️❤️❤️
@anulasanaratna2223
@anulasanaratna2223 3 жыл бұрын
දැක්කම කටට කෙලත් ආවා.රස ඇති බලමු හදල බලන්න .
@rasarahasa1003
@rasarahasa1003 3 жыл бұрын
රසම රසයි😋😋
@amayadesilva6686
@amayadesilva6686 2 жыл бұрын
Matath nobmi kanji hadanna purudu wenna wenwa thawa aurudu 3k yanna kalin.Thank you me vedio eka karata
@rasarahasa1003
@rasarahasa1003 2 жыл бұрын
🤗🤗
@shankichathusha4938
@shankichathusha4938 3 жыл бұрын
❤️
@nujysrecipe990
@nujysrecipe990 3 жыл бұрын
Really tasty porridge dear...😍😋
@rasarahasa1003
@rasarahasa1003 3 жыл бұрын
🤗🤗
@wasanthikandakubura8394
@wasanthikandakubura8394 3 жыл бұрын
Thanks dear
@rasarahasa1003
@rasarahasa1003 3 жыл бұрын
❤️❤️❤️
@rushadharushi9295
@rushadharushi9295 3 жыл бұрын
So helpful video❤️
@rasarahasa1003
@rasarahasa1003 3 жыл бұрын
❤️❤️❤️
@desikadissanayake2710
@desikadissanayake2710 3 жыл бұрын
Love u cooking dear
@rasarahasa1003
@rasarahasa1003 3 жыл бұрын
❤️❤️❤️
@kingofzanzibar9980
@kingofzanzibar9980 3 жыл бұрын
Broken wheat danna oney
@nisansalapiyumi5546
@nisansalapiyumi5546 3 жыл бұрын
Godak thanks
@rasarahasa1003
@rasarahasa1003 3 жыл бұрын
❤️❤️❤️
@sherlyrihana1788
@sherlyrihana1788 3 жыл бұрын
Thankyou ❤
@rasarahasa1003
@rasarahasa1003 3 жыл бұрын
❤️❤️🤗
@nishanipiris7344
@nishanipiris7344 3 жыл бұрын
රසට ඇති මමත් හදලා බලන්න ඔනැ
@aishacareem7193
@aishacareem7193 3 жыл бұрын
Akki hal ganna nethuwa broken weat walin hadanna, anika thakkali danna epa... broken weat walin heduwama mara rasai
@rasarahasa1003
@rasarahasa1003 3 жыл бұрын
මේකයි මැණික හැමෝටම බ්‍රෝකන් වීට් නෑනේ හොයාගන්න 😟මම හදන්නෙ ඕට්ස් දාලා එහෙමත් රසයි😋තක්කලි දැම්මම රසයි..
@malithima0-09
@malithima0-09 3 жыл бұрын
@@rasarahasa1003 lt uwwas fow and the other side were f free reform faltt wogqtwqowowwori
@h.d.p.s5323
@h.d.p.s5323 3 жыл бұрын
Heta hadala බලමුකෝ ❤❤
@rasarahasa1003
@rasarahasa1003 3 жыл бұрын
👍👍👍
@ruwanpriyadarshana9961
@ruwanpriyadarshana9961 3 жыл бұрын
😋😋😋😋
@rasarahasa1003
@rasarahasa1003 3 жыл бұрын
❤️❤️❤️
@ashanshani6884
@ashanshani6884 3 жыл бұрын
Mama enna sudi wela .api hama dama nombi keleta owa hedenawa .oyata godak ranks nengiyo.
@rasarahasa1003
@rasarahasa1003 3 жыл бұрын
🤗🤗🤗🤗
@thilokaperera5995
@thilokaperera5995 3 жыл бұрын
👍👍👍👍👍👍
@rasarahasa1003
@rasarahasa1003 3 жыл бұрын
❤️❤️❤️
@chathuchathu1043
@chathuchathu1043 3 жыл бұрын
අක්කෙ ගී වෙනුවට බටර් දාන්න පුලුවන් ද
@shanunawanjana2993
@shanunawanjana2993 3 жыл бұрын
පුලුවන් ගි වෙනුවට ජි දාන්න
@rasarahasa1003
@rasarahasa1003 3 жыл бұрын
පුළුවන්
@socialtrending7128
@socialtrending7128 3 жыл бұрын
@@shanunawanjana2993 oii oiiii 😂😂😂
@makfiramunawwar3334
@makfiramunawwar3334 3 жыл бұрын
Ape palliye hadanne kukul mas danava
@rasarahasa1003
@rasarahasa1003 3 жыл бұрын
❤️👍👍
@sujeewakodithuwakku5680
@sujeewakodithuwakku5680 3 жыл бұрын
මේක vegetarian අය සඳහා පිළියෙල කර ගැනීමට ක්‍රමයක් නැද් ද.....? 🤔
@rasarahasa1003
@rasarahasa1003 3 жыл бұрын
මස් නොදා කඩල ,මුං ඇට එහෙම දාල හදාගන්න
@rebekajanaki6013
@rebekajanaki6013 3 жыл бұрын
හාල් වෙනුවට ඕටීස්ද?
@rasarahasa1003
@rasarahasa1003 3 жыл бұрын
ගන්න පුළුවන්
@kmanil8689
@kmanil8689 3 жыл бұрын
Can i see your other recipes?
@kmanil8689
@kmanil8689 3 жыл бұрын
Thank you so much your tips are very valuable as busy person as me. Recipes are yummy......... definitely i will try them may god bless you.
@hashiniattanayaka9959
@hashiniattanayaka9959 2 жыл бұрын
Akki fondant icing 1kt icing sugur wnuwt powder suger gnn plwnd
@rasarahasa1003
@rasarahasa1003 2 жыл бұрын
පුලුවන් .කෝන්ෆ්ලා ටිකක් මිශ්‍ර කරන්න
@hashiniattanayaka9959
@hashiniattanayaka9959 2 жыл бұрын
@@rasarahasa1003 ha thanks
@dilushama1844
@dilushama1844 3 жыл бұрын
ගොඩාක් ස්තුතියි ඔබට. කරුනාකරලා කියන්න හාල් වෙනුවට ඕට්ස් දාන්න පුලුවන්ද
@rasarahasa1003
@rasarahasa1003 3 жыл бұрын
පුළුවන් .මම වීඩියෝ එකේ කියන්නෙ අරාබ් රසට හදාගන්න ඕනෙ නම් හාල් වෙනුවට ඕට්ස් දාන්න කියල
@sanju1288
@sanju1288 3 жыл бұрын
Buter oil neda gee kiynne buter oil nemeinm ewa dnmt kmnk ndd
@rasarahasa1003
@rasarahasa1003 3 жыл бұрын
නෑ ගී කියන්නෙ අපි එලගිතෙල් කියන ඒවට.බටර් දාන්න පුළුවන් ඒ වෙනුවට
@sanju1288
@sanju1288 3 жыл бұрын
@@rasarahasa1003 ha ehnm elagi thel dannm akke elagi thel wla thel wage udta awilla yata midila wge thiyenne aii
@rasarahasa1003
@rasarahasa1003 3 жыл бұрын
@@sanju1288 සීතලට එහෙම මිදෙනවා
@sanju1288
@sanju1288 3 жыл бұрын
@@rasarahasa1003 😘😘😘
@chamodisajith8110
@chamodisajith8110 3 жыл бұрын
Akke mekata chiken dannama oneda. Chiken nathiwa hadann bari da
@rasarahasa1003
@rasarahasa1003 3 жыл бұрын
හදන්න පුළුවන් ..රස වෙනස්
@patrickfernando2719
@patrickfernando2719 3 жыл бұрын
Gee wnuwata olive oil dammath මොකද
@rasarahasa1003
@rasarahasa1003 3 жыл бұрын
රස වෙනස් වෙනවා..ගී වෙනුවට බටර් දාන්න
@laxmanlaxman382
@laxmanlaxman382 3 жыл бұрын
Ma.gadaranam.hadanna.na.hadala.balana.ona
@rasarahasa1003
@rasarahasa1003 3 жыл бұрын
👍👍👍
@sajirapiumali1389
@sajirapiumali1389 3 жыл бұрын
Batter danna berida
@rasarahasa1003
@rasarahasa1003 3 жыл бұрын
පුළුවන්
@patrickfernando2719
@patrickfernando2719 3 жыл бұрын
Mrs. I'm from OMAN i made as you instruction. wow... If you like see .i can send a photo to you. Thanks.
@ganeshjraman7536
@ganeshjraman7536 3 жыл бұрын
Pro tip: බොනකොට රට ඉඳි එක්ක බොන්න පට්ට රහය්.
@rasarahasa1003
@rasarahasa1003 3 жыл бұрын
බොහොම ස්තූති .දැනගෙන ඉදියෙ නෑ ඒකනම් 🤗🤗
@udeshikakumudumalie5640
@udeshikakumudumalie5640 3 жыл бұрын
බේ ලීෆ් කියන්නෙ මොනවටද අක්කා?
@RuviRuvee00
@RuviRuvee00 3 жыл бұрын
Kurudu kola
@kalpani7054
@kalpani7054 3 жыл бұрын
කුරුදු කොල නෙමෙයි...කේක් බඩු කඩ වලින් ගන්න පුළුවන්..
@rasarahasa1003
@rasarahasa1003 3 жыл бұрын
හැඩයෙන් කුරුදු කොලේට සමාන කොල වර්ගයක් .ඒත් කුරුදු කොල නෙමෙයි .ගූගල් සර්ච් කරල බලන්නකෝ පොටෝ තියෙනවා .සුපර් මාර්කට් වල තියෙනවා
@udeshikakumudumalie5640
@udeshikakumudumalie5640 3 жыл бұрын
@@RuviRuvee00 දවුල් කුරුදු කොළ ද?
@ruwanpriyadarshana9961
@ruwanpriyadarshana9961 3 жыл бұрын
නෑ .... බේ ලීෆ් කියන්නේ කෑම රස කරන්න දාන ටිකක් කුරුඳු කොලේට සමාන හැඩයක් තියෙන දිගටි කොලයක් . ටිකක් රම්පා රසට සමාන රසක් තමයි එන්නේ. ෆුඩ් සිටි වලින් ගන්න පුළුවන්. ලොකු ගානක් වෙන්නේ නෑ ..... මන් බිරියානි හදන්න ගෙනාවා
@user-cn1hk7ee3l
@user-cn1hk7ee3l 3 жыл бұрын
ඕක සවුදි වල හදන්නේ ගොඩාක් ඕට්ස් වලින් ,එලු මස් ,බැටළු මස් , ඔටු මස් වගේම කුකුල් මස් දාලා හදන්න පුළුවන් ,raamasan උපවාස වලට අනිවාර්යයෙන් හදනවා
@rasarahasa1003
@rasarahasa1003 3 жыл бұрын
👍❤️❤️
@lankalanka8699
@lankalanka8699 3 жыл бұрын
ටිකක් හදලා එවපන්කෝ බං...
@zeinamarkabawi6928
@zeinamarkabawi6928 3 жыл бұрын
That's not ours countrys foods.we aren't coking. I think that's Saudi Bahrain Dubai or others middlest countrys.
@SanjuSanju-rq7od
@SanjuSanju-rq7od 3 жыл бұрын
මදු රුබා කියලා tama maakata kiyanna arabi
@rasarahasa1003
@rasarahasa1003 3 жыл бұрын
🤗🤗🤗
@khdmakhdma7106
@khdmakhdma7106 3 жыл бұрын
Sthuthi
@parakramabandara6419
@parakramabandara6419 3 жыл бұрын
nodakin
@wimukthisamaradiwakara7504
@wimukthisamaradiwakara7504 3 жыл бұрын
Kakulu hald
@think_twice_02
@think_twice_02 3 жыл бұрын
මොකක්ද ඔය කථා කරන විලාශය, පොඩි එකෙක් කිරි ඕන වෙලා කෙඳිරි ගානවා වගේනෙ. කට ඇරලා බය නැතුව කථා කරන්න, පතිවත බිඳෙන්නේ නෑ කථා කරා කියලා!
@sanju1288
@sanju1288 3 жыл бұрын
Mata ahnne kate mona hari thiygena katha krnw wge 😞 ewa apita wdak nane recipe niyaminm
@queens13_3
@queens13_3 5 ай бұрын
😂😂😂😂😂😂😂
@rinosharashmi1832
@rinosharashmi1832 4 ай бұрын
Mires. Kudu. Dan na. Supwala. Ta. Gammires. Wetharai. Oyala. Boru. Mawanawa
@rasarahasa1003
@rasarahasa1003 4 ай бұрын
ලොකෙ හදන හැම සුප් එකක්ම හදන්නෙ එකම ක්‍රමයට නෙමෙයි
@rushankaandellage3347
@rushankaandellage3347 3 жыл бұрын
This was wrong recipe
@FashionHouse1017
@FashionHouse1017 3 жыл бұрын
Then what's the correct recipe?
@izzathulmulafer1782
@izzathulmulafer1782 3 жыл бұрын
This is not t way we dont use chilly powder must add rampe karapincha cinnmon we drink in empty stomach so it cant b spicy your runing our conjee
@sampathranaweera6766
@sampathranaweera6766 Жыл бұрын
Thank you
@rasarahasa1003
@rasarahasa1003 Жыл бұрын
❤️❤️
පල්ලි කන්ජි ඒ රසටම ගෙදරදීම හදමු.
6:21
Schoolboy Runaway в реальной жизни🤣@onLI_gAmeS
00:31
МишАня
Рет қаралды 3,7 МЛН
Happy birthday to you by Tsuriki Show
00:12
Tsuriki Show
Рет қаралды 11 МЛН
Nonbu Kanji bulk cooking Explained | Easy Cooking with Jabbar Bhai…
13:15