No video

Nomiyana Minisun - HR. Jothipala | Palu Susane | පාළු සුසානේ | Amal Perera|

  Рет қаралды 318,016

Roo Tunes

Roo Tunes

Күн бұрын

#RooTunes #RupavahiniMusical #Rupavahini
Watch More : bit.ly/3b3heHY
© 2021 by @Sri Lanka Rupavahini
All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Sri Lanka Rupavahini Corporation.
Rupavahini Music Channel - www.youtube.co...

Пікірлер: 152
@chaneloneline5511
@chaneloneline5511 Ай бұрын
අමල් වගේ පොරක් ජෝතිගේ මේ සින්දුව කියන්න මැරෙන මැරිල්ල දැක්කම ජෝති කොහොම පොරක්ද ❤❤කියලා හිතුන ❤️❤️
@roshaniajantha690
@roshaniajantha690 2 жыл бұрын
අනුන්ගේ ගීත රහටම ගයන එකම හඬ. ❤❤❤
@asankahannadige82
@asankahannadige82 Жыл бұрын
මේ ගීතය යමෙක් ගායනා කරන්නේද ඔහුගේ විශිෂ්ටත්වයම එයින් නිරූපණය වනු ඇත...ජෝතිපාල යනු කිනම් ගායකයෙක් ද යන්න වටහා ගැනීමට මේ ගීතයම ඇතිය...!❤❤❤
@sujathwijesekara9168
@sujathwijesekara9168 3 жыл бұрын
අහන වාර ගනන වත් මතක නැ ....ඒ තරමට අහනවා....මෙ සිංදුව
@sunethralasanthi6927
@sunethralasanthi6927 2 жыл бұрын
භාවනාවක් වගේ, අහම්බෙන් දැක්කේ සිය වතාවක් විතර ඇහුවා.....😘
@kolithasamaranayaka4370
@kolithasamaranayaka4370 3 жыл бұрын
මට අමතක නැහැ .. ඔබට මතක නැහැ .. ජෝති මහත්තයත් හිටියනම් සතුටක් ලබයි මේ ගායනට.. කනට මී පැණි නම් .. අමල් අයියගෙන්ම තමා..❤❤👍👍
@madurapperumagesusil3662
@madurapperumagesusil3662 11 ай бұрын
පක තමයි
@deshanwiksitha3767
@deshanwiksitha3767 2 жыл бұрын
ලංකාවෙ ඉන්න හොදම ගායකයා එච්චරයි ❤👌
@ExcitedOpenStadium-ss3li
@ExcitedOpenStadium-ss3li 6 күн бұрын
😂
@ExcitedOpenStadium-ss3li
@ExcitedOpenStadium-ss3li 6 күн бұрын
චාමර හුත්තෝ 😅
@yasinthalakmal8403
@yasinthalakmal8403 Жыл бұрын
ආදරෙයි පට්ටම හැකියාව ලස්සන හඬ ඔබට ජය
@sandunranga8816
@sandunranga8816 2 жыл бұрын
මගේ ආදර කතාව අමල් අයියා ලස්සනට කීවා.අහං හිටියේ හරිම ආසාවෙන්.😍
@rohitharohitha2626
@rohitharohitha2626 2 ай бұрын
අමල් අයියගෙ හඩින් මේ ගීතය හදවතින්ම රස විදින්න පුලුවන් ...❤❤❤❤💋
@DinukaMadurangaSilva
@DinukaMadurangaSilva 2 жыл бұрын
පාළු සුසානේ ප්‍රේම පුරාණේ කඳුළු විලාපේ මා තමයි අප දෙදෙනාගේ එදා සෙනේ සැමරුම් කිසිදා මැකී නොයේ // මට අමතක නෑ... ඔබට මතක නෑ... ප්‍රාණය අද හෝ හෙටින් නිමා වී ආදරයක් මිය යාවිදෝ හදවත ගොළු වී ඔබේ නාමයෙන් ජීවිතයක් නවතීවිදෝ මා විමසන්නෙමි කියන්නකෝ මට කෙලෙසද මේ ලෙස කුරිරු උනේ පාළු සුසානේ ප්‍රේම පුරාණේ කඳුළු විලාපේ මා තමයි අප දෙදෙනාගේ එදා සෙනේ සැමරුම් කිසිදා මැකී නොයේ මට අමතක නෑ... ඔබට මතක නෑ... මගෙ අත්තටු බිඳ පියා සරාලා යන්නට ඔබ පැතු චේතනා ඔබයි දිනූවේ පරාජිතයි මා මේකද මට දුන් වාසනා ආදර රේඛා සුසුම් හෙලාවී කම්පා කරවා මහී තලේ පාළු සුසානේ ප්‍රේම පුරාණේ කඳුළු විලාපේ මා තමයි අප දෙදෙනාගේ එදා සෙනේ සැමරුම් කිසිදා මැකී නොයේ මට අමතක නෑ... ඔබට මතක නෑ... දෛවය මෙය නම් සුදු අපි නාඬමු හමුවෙමු මතු සංසාරයේ කුරා කුහුඹුවන් හෝ නොවිඳීවා ඇවිලෙන මේ ගිණි මා ළයේ ඔබ නොව ලඳුනේ මමයි සදාකල් අසරණ වූයේ කුමාරියේ පාළු සුසානේ ප්‍රේම පුරාණේ කඳුළු විලාපේ මා තමයි අප දෙදෙනාගේ එදා සෙනේ සැමරුම් කිසිදා මැකී නොයේ // මට අමතක නෑ... ඔබට මතක නෑ...
@chameeradasanayake212
@chameeradasanayake212 2 жыл бұрын
Super..❤️
@chameeradasanayake212
@chameeradasanayake212 2 жыл бұрын
Super ❤️
@khemahettiarachchi636
@khemahettiarachchi636 2 жыл бұрын
💗💗🌷🌷 හරිම ලස්සන ගීතයක් අමල්ට සුබපතතනව
@sujathwijesekara9168
@sujathwijesekara9168 3 жыл бұрын
අමල්....ආදරෙයි බං අයියේ 💓💓💓✊
@piyumikarunarathna9304
@piyumikarunarathna9304 3 жыл бұрын
සදානන්ද කරවූ ඔබේ මධුර ස්වරය .... දිව්‍යලෝකයක් අමල් අයියෙ ඔයා ...... ආයු බොහෝ වේවා ... ජේසු පිහිටයි ..... 💙💙💙💙💙💙💙💙💙💙
@ishanuthpala2341
@ishanuthpala2341 3 жыл бұрын
හදවතේ ගායකයා අමල් පෙරේරා🖤
@ExcitedOpenStadium-ss3li
@ExcitedOpenStadium-ss3li 6 күн бұрын
චාමර වීරසිංහ ❤
@kalani5413
@kalani5413 Жыл бұрын
ආදරෙයි ❤❤❤අමල් පෙරේරා
@indikajude3954
@indikajude3954 2 жыл бұрын
අම්මෝ වොයිස් එක කෝමද 🔥🙈❤
@chandanajayatilaka8147
@chandanajayatilaka8147 2 жыл бұрын
amal ayye..me sinduwe nam podi awulak thiyanawa chorus eke
@ranilkumara565
@ranilkumara565 Жыл бұрын
අමල් කියන්නේ ඉතින් , කියන්න දෙයක් නෑ බ්‍රෝ
@ddssocial6320
@ddssocial6320 3 жыл бұрын
Feel එක 😚
@thanushkamanju
@thanushkamanju Жыл бұрын
❤️whata song. Super , ...... අමරණීය ගීත......hr ජෝතිපාල 💗👍,... amal nice singing ❤️❤️❤️❤️
@mangalanishantha5451
@mangalanishantha5451 3 ай бұрын
අමල්ගෙ ගායනයනම් සුපිරියි.
@kamaninilanka8595
@kamaninilanka8595 2 жыл бұрын
Excellent voice ever 👌 God bless you
@kamaninilanka8595
@kamaninilanka8595 2 жыл бұрын
ගොඩාක් අය මේ සින්දුව කිව්වත් .... ඔයා තමයි හොදටම කරේ
@mithilarandika1993
@mithilarandika1993 3 жыл бұрын
ආසම ගායකයා 💟💛
@siwanthikarunarathna5036
@siwanthikarunarathna5036 2 жыл бұрын
අම්මෝ ඒ කටහඬ 🥺🥺,😍😍😍😍
@sinuromeo3905
@sinuromeo3905 3 жыл бұрын
සුපිරි ❤️
@ravimorris2448
@ravimorris2448 3 жыл бұрын
What a voice love you amal long life ❤💖
@wenuramanathrige9947
@wenuramanathrige9947 2 жыл бұрын
🕉🕉🇮🇴🤟🏾
@ranilkumara565
@ranilkumara565 14 күн бұрын
ආදරෙයි අමලෝ ,,,,,
@kalani5413
@kalani5413 3 жыл бұрын
ආදරෙයි හැමදාමත් සිය පවුලටම
@jayarathanabandara6019
@jayarathanabandara6019 Жыл бұрын
Niyamai
@lenalfernando1144
@lenalfernando1144 2 жыл бұрын
Effortless singing! Wow
@erangadunuwila4857
@erangadunuwila4857 2 жыл бұрын
එල.....🎼🎶🎵🎧🤘
@anandadealwis5415
@anandadealwis5415 3 жыл бұрын
Beautiful , all the best Amal Thanks Rupa vahini
@umeshaamarasinha8734
@umeshaamarasinha8734 2 жыл бұрын
අමල් නම් පිස්සුවක් 🔥🔥🔥🔥
@tharushaandrew1129
@tharushaandrew1129 10 ай бұрын
ලස්සනයි ඈ👌👌👌♥️
@arandaragejayarathna2761
@arandaragejayarathna2761 Жыл бұрын
Mona sinduvak kevath hodatama kiyanawa ❤
@choprachopra9231
@choprachopra9231 3 жыл бұрын
Excellent, no words
@jwdmwijerathne7832
@jwdmwijerathne7832 2 жыл бұрын
ලස්සනයි 👏❤️👏
@dinukavindulalorensuhewa5168
@dinukavindulalorensuhewa5168 3 жыл бұрын
ජෝමල්💐❤️🍻
@ranjaniranjani8831
@ranjaniranjani8831 15 күн бұрын
හරිම ලස්සනයි ගොඩක් ආදරෙයි ❤❤❤
@dilshandissanayakeentertai3979
@dilshandissanayakeentertai3979 3 ай бұрын
අප්පච්ච්ගේ ආසම ගායකයාගේ ගීතයක් මගේ ආසම ගායකයාගේ හඩින්... අමල් ආදරෙයි බොක්ක...❤
@dushantharathnayaka245
@dushantharathnayaka245 Жыл бұрын
Superb❤️❤️🎤🎤🎼🎼
@roshanchathuranga2382
@roshanchathuranga2382 2 жыл бұрын
ඒක වෙනම ආතල් එකක්❤️
@srilankarastafarimovement1239
@srilankarastafarimovement1239 3 жыл бұрын
අමල් අයියා වොයිස් අවුල් වෙලා වගේ😮
@nilukadamayanthi1674
@nilukadamayanthi1674 3 жыл бұрын
mn asama gayakaya amal aiyye supiri.piri ithirenne 🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷adarei hamadama sindu kiyanna hamadama api pita rata sita....b.s..amal perera.....aiyye
@dharmasiriwickramasingha3946
@dharmasiriwickramasingha3946 2 жыл бұрын
සුපිරිම සුපිරි
@priyanthihettiarachchi3097
@priyanthihettiarachchi3097 2 жыл бұрын
ආසම ගායකයා 👍
@chamaraupul2427
@chamaraupul2427 Жыл бұрын
ජෝති එක ඔබ දෙක ආයේ මෙි ගීතය තුනක් නෑ
@vasanthapradeep2243
@vasanthapradeep2243 2 жыл бұрын
Brilliant voice ever Amal ❤❤❤
@sachinthaillangakoon6546
@sachinthaillangakoon6546 Жыл бұрын
පට්ට 👍👍👏👏
@sanduneranda4972
@sanduneranda4972 3 жыл бұрын
Legend amal - voice ❤️
@sumuduniroshana9465
@sumuduniroshana9465 2 жыл бұрын
ලස්සනයි .සිහිනයකි රෑ වැඩසටහනෙදි මීටත් වැඩිය ලස්සනට මේක කියනවා අමල්
@Jananiiii
@Jananiiii 3 жыл бұрын
❤️🙏🏻 What a voice
@priyanihemamali8127
@priyanihemamali8127 Жыл бұрын
Woow super voice❤️💞💗💞💫💫💫💕
@ashinsapehesara1971
@ashinsapehesara1971 2 жыл бұрын
Excellent🌼
@DeshDasun-zq7zi
@DeshDasun-zq7zi Жыл бұрын
ඒ voice ❤
@prathibhaliyanagamage7923
@prathibhaliyanagamage7923 Жыл бұрын
ජෝතිපාල වගේ ගයන්නට කාටවත් බෑ
@jonsnow5519
@jonsnow5519 2 жыл бұрын
2048 අහන අය like එකක් දාන්න🖤
@ayeshgajadheera8927
@ayeshgajadheera8927 2 жыл бұрын
2න්ඩ් verse එක නම් පට්ට feel නියමයි...
@Amns2000
@Amns2000 2 жыл бұрын
අමල් අයියා ❤️👈
@nadswarnathilaka2484
@nadswarnathilaka2484 Жыл бұрын
Beautiful song
@chamaraaselaka6677
@chamaraaselaka6677 3 жыл бұрын
Favorite singer 😍
@weerasinghesujitha
@weerasinghesujitha 3 жыл бұрын
My love forever best singer ❤️❤️
@amilachathuranga675
@amilachathuranga675 3 жыл бұрын
ඔය ගීතය ගායනා කරා කියන්නේ ඉතින් අමල් මහතා ගැන අටුවා ටීකා අවශ්‍යම නෑ... හරිම මිහිරී
@chariya4075
@chariya4075 3 жыл бұрын
මේ ගීතය චරිත් අබේසිංහ ගායනා කරනවා අහලා තියෙනවද
@shawnboy85
@shawnboy85 3 жыл бұрын
@@chariya4075 eka supiri ah... can't stop listening
@petsworld2015
@petsworld2015 3 жыл бұрын
That voice... 😍😍😍😍
@vishmialoka1257
@vishmialoka1257 2 жыл бұрын
Wawwwwww.
@megalink4934
@megalink4934 3 жыл бұрын
ඒ තමයි අමල්
@disnakumudumali68
@disnakumudumali68 2 жыл бұрын
lassanai
@trweeravardana3228
@trweeravardana3228 3 жыл бұрын
නාමල් අයියා සුපිරි ආසම ගායකයා.❤❤
@chamilchandana3737
@chamilchandana3737 3 жыл бұрын
නාමල් නෙවෙයි මෙ අමල්😄
@supungamage1941
@supungamage1941 3 жыл бұрын
supper song♥️♥️
@amilapiyarathna2678
@amilapiyarathna2678 3 жыл бұрын
Golden voice
@sithulnawodya2460
@sithulnawodya2460 2 ай бұрын
Legend ❤
@KumariDevika-ko8qe
@KumariDevika-ko8qe 2 ай бұрын
Hiii. Oyge Reng rover ek mru ahh
@sithulnawodya2460
@sithulnawodya2460 2 ай бұрын
@@KumariDevika-ko8qe Thnk uu 😍❤️
@lakmalfernando.1321
@lakmalfernando.1321 2 жыл бұрын
Superb...
@dharmasiriwickramasingha3946
@dharmasiriwickramasingha3946 2 жыл бұрын
පට්ට
@heshandayarathna84
@heshandayarathna84 3 жыл бұрын
වැනසුව ලස්සනම සින්දුවක් ඕක 😔😔😔
@ushithamadushan9559
@ushithamadushan9559 2 жыл бұрын
ඔයාට පුලුවන් ද ඔයිට වඩා ලස්සනට කියන්න
@achinthamusicofficial8211
@achinthamusicofficial8211 2 жыл бұрын
Heshan ඔයා එක්ක එකගයි. අමල් සින්දුවෙ ගොඩක් ශ්‍රැතියෙන් පිට ගායනා කරා. සාමාන්‍යයෙන් අමල් වෙන ගායකයන්ගෙ ගීත ලස්සනට ගායනා කරනවා. ඒත් මේකනම් ගොඩක් අවුල්
@m.g.c.sampathsampath34
@m.g.c.sampathsampath34 Жыл бұрын
What a music wuth singing ...❤️❤️
@leelarathnaseerasingha6236
@leelarathnaseerasingha6236 5 ай бұрын
හොද .සින්දුවක්.කුඩ්ඩා.රීවා
@nimeshanamayura788
@nimeshanamayura788 3 жыл бұрын
කෝමද අමල්ගෙ නැලවිල්ල
@nihaldh
@nihaldh 2 жыл бұрын
පට්ට voice එකක්..Mic එක කටට ලං කරලා කීවා නම් කොහොමට තියෙයිද? ඈත් කරන් කියලත් full voice out වෙනවා
@minuranimsara6528
@minuranimsara6528 3 жыл бұрын
Amal ❤️
@supungamage1941
@supungamage1941 3 жыл бұрын
supper song
@hiranhansaka7107
@hiranhansaka7107 3 жыл бұрын
Sinduw supiri.....sound balnce poddk aul wge
@seeker6081
@seeker6081 3 жыл бұрын
Amal ayya❤️
@madukasd5121
@madukasd5121 11 ай бұрын
හදවතෙ ගයකයා❤❤❤❤❤❤❤❤❤
@sitharunethmika8784
@sitharunethmika8784 3 жыл бұрын
Amal
@tharushadesilva464
@tharushadesilva464 3 жыл бұрын
🔥🔥🔥🔥🔥
@prashnathamahesh5231
@prashnathamahesh5231 2 жыл бұрын
ලස්සනයි Dubai al ain api
@piritha7434
@piritha7434 3 жыл бұрын
bila bilama ape minissu apita nathi wenne
@lakshanpinto
@lakshanpinto 2 жыл бұрын
♥️
@priyangachrishanthi7984
@priyangachrishanthi7984 11 ай бұрын
❤❤❤❤❤❤❤
@ravizz_99
@ravizz_99 2 жыл бұрын
Puduma hagembara hadak .
@lehanfernando9733
@lehanfernando9733 3 жыл бұрын
🤩 wow
@Kaki-c2l
@Kaki-c2l 4 ай бұрын
❤❤
@savithraudaya3398
@savithraudaya3398 Жыл бұрын
ජෝතිපාල මහත්තය මේ සින්දුව කියන්න මෙච්චර දගලනව ද?
@rathnayakarathnayaka9490
@rathnayakarathnayaka9490 Жыл бұрын
Oya thamai raju mage life eke inna
@sobanayani2971
@sobanayani2971 2 жыл бұрын
Yuga gethayak lesen gayanakala nam amalge kata hade wediyata thawath lassanai hagembara lassana sinduwa k
@piyalchandrasiri848
@piyalchandrasiri848 2 жыл бұрын
නොදකින් විතරක්,,,ලස්සන සිංදු විනාශ කරනව,ජෝතිපාල මහත්තයගෙ සිංදුව අහල බලපිය,,,
@ranjanfernando82
@ranjanfernando82 2 жыл бұрын
👍🌺🌷🌾
@PriyankaLiyanage
@PriyankaLiyanage 3 жыл бұрын
❤❤❤
@veenagamini2572
@veenagamini2572 2 жыл бұрын
❤👌
@ashinsapehesara1971
@ashinsapehesara1971 2 жыл бұрын
❤️😘
wow so cute 🥰
00:20
dednahype
Рет қаралды 31 МЛН
When you discover a family secret
00:59
im_siowei
Рет қаралды 22 МЛН
PEDRO PEDRO INSIDEOUT
00:10
MOOMOO STUDIO [무무 스튜디오]
Рет қаралды 18 МЛН
Sathish Perera with Flashback (2003)
11:35
G8 Trax
Рет қаралды 607 М.
Palu Susane Prema Purane පාළු සුසානේ ප්‍රේම පුරාණේ | H R Jothipala
6:27
wow so cute 🥰
00:20
dednahype
Рет қаралды 31 МЛН